ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

සමන්තභද්‍ර හාමුදුරුවෝ Vs කොටුවේ පොඩි හාමුදුරුවෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2023
  • #Iraj #IrajShow #SriLanka

ความคิดเห็น • 1.7K

  • @rohanporamba
    @rohanporamba ปีที่แล้ว +310

    තව දින කීපයක් හිටපල්ලා උබලව සිවුරුගලෝල පොල්පාත්ති කොටන්ඩ දානවා ලගදීම

    • @SL-USA
      @SL-USA ปีที่แล้ว +26

      මිනිසුන් හොඳ හා නරක අඳුරන්නේ නැතිඋවහොත් ඔබට කුමක් වෙයිද ? එවිට ඔබට කල හැක්කක්ද නොමැත !!!

    • @jehanfd
      @jehanfd ปีที่แล้ว +52

      කැම්පේන්රාජ්ගෙ තවත් fake එකක් 😂😂💔

    • @binarasashrika701
      @binarasashrika701 ปีที่แล้ว +12

      Ubl campaign krnna igena warren bn

    • @binarasashrika701
      @binarasashrika701 ปีที่แล้ว +11

      Nice try

    • @roshanjayasekara2370
      @roshanjayasekara2370 ปีที่แล้ว +34

      වල් පර බයිරාජ්ගේ පොහොට්ටු කැම්පෙන්.

  • @kelumekanayake3221
    @kelumekanayake3221 ปีที่แล้ว +9

    ගලි තුනක් එකතු උනු අවස්ථාවක්😊

  • @rhythmicash3180
    @rhythmicash3180 ปีที่แล้ว +65

    මරූ තුන්දෙනා.....😂

  • @maheshbulugahamulla
    @maheshbulugahamulla ปีที่แล้ว +6

    බලන්න කියල ඔලුවෙ තියන් හිටියෙ,free උන ගමන් බැලුවෙ ,වැඩේ මරු.
    🙏🙏🙏

  • @sampathsri84
    @sampathsri84 ปีที่แล้ว +16

    ❤නියමයි ඉරාජ්...මේක වියයුත්තක් ❤❤..දිගටම කරගන යන්න..

    • @GAURAWA439
      @GAURAWA439 ปีที่แล้ว

      ඉරාජ්ගේ යාළුවේ ඔයා😁

  • @deltainfinite5543
    @deltainfinite5543 ปีที่แล้ว +6

    Well done Iraj! We would like to see more videos like this! Keep it up!

  • @matharageprasad4532
    @matharageprasad4532 ปีที่แล้ว +20

    Very good Iraj!!!! Keep it up!!!!! Soooooo proud of you 👏❤♥

  • @maheshdwic
    @maheshdwic ปีที่แล้ว +5

    Wow excellent. All the best for next programs. 👍💪❤️🙏

  • @wihangapramuditha776
    @wihangapramuditha776 ปีที่แล้ว +12

    සංඝයා සමගි කරොත් කල්පයක් සුගතියේ ✌🙏❤💪💪👍👌🙏✌සාධූ සාධු සාධු බුද්ධ ශාසනය බැබළේවා

  • @hashithbandara111
    @hashithbandara111 ปีที่แล้ว +32

    හිත ගත සුව පිණිස , සියලු අඥානවන්ත ලාංකීය මනුෂ්‍ය සත්වයා වෙනුවෙන් ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේම ගැරහීමට ලක් වී ඔවුන්ටම සේවය කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා.good program. I suggestion to do a program with Arihath Samantha Badra thero with One of Main Islamic leader.

    • @rohanfernando9146
      @rohanfernando9146 ปีที่แล้ว

      IRAJ PIRIMI GANIKAWATA URIYA SAMANTHATA REDDE REWILA INNE

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 ปีที่แล้ว +16

    Its a great service to try n unite all priests Iraj. There s depth in what you are doing. Good luck, good health and more strength for your unstinted service for this country.🙏🏻

  • @maashisdiary6462
    @maashisdiary6462 ปีที่แล้ว +88

    සිදු විය යුතු දේ සිදු වෙමින් පවති....ඔබ සියලු දෙනා වහන්සේට බොහෝම පින්🙏🏻 මගේ රටට හොන්දක්ම වේවා! ඉරාජ් මේ කරන්නා වු බුද්ධමත් ,යහපත් ක්‍රියාවට ජයක්ම වේවා🙏🏻 සියලු ආගම් නායකවරුන් එකට එකතු විය යුතු මොහොතක්....යලිත් අප කාරුණික ස්වාමින්වහන්සේලට පින්🙏🏻 මගේ රටට තෙරුවන්සරනයි 🙏🏻🙏🏻🙏🏻

    • @chamaraperera1205
      @chamaraperera1205 ปีที่แล้ว +1

      ඉරාජ්....😀🤭😀😀😀

    • @mariodilano
      @mariodilano ปีที่แล้ว +4

      මහින්දගේ ගූ
      රොඩ්ඩක් අයෙත් බලයට එනවාමායි

  • @FunHarborlanka
    @FunHarborlanka ปีที่แล้ว +6

    හොඳ වැඩසටහනක්. Keep it up 🙏🔥🔥💯

  • @mayasri609
    @mayasri609 ปีที่แล้ว +31

    තෙරුවන් සරණයි මහ සංගරත්නය එකමුතුකම දකින එක විතර සතුටක් තවත් නැ මෙ එකමුතුකම ගිහියන්ටත් ඇති වේවා ඉරාජ් සහෝදරයා සසරේ පෙර සිටම පාරමි පුරන කෙනෙක් මේ පින් ඔබගේ යම් පැතුමක් ඇතිද ඒසේම ඉස්ඨවේවා

  • @athuperera8800
    @athuperera8800 ปีที่แล้ว +21

    Lots of love to you, Iraj. Thank you. ගොඩක් පිං!!! 🧡

  • @rotumbasaradahimi
    @rotumbasaradahimi ปีที่แล้ว +32

    ඉරාජ් මහතාට ගොඩාක් පින්......මෙක උතුම් පින්කමක්.

    • @GAURAWA439
      @GAURAWA439 ปีที่แล้ว +4

      බයියෝ ඇත්තටම ඉන්න ඕන එතකොට තමයි ලෝකෙ ලස්සන😌
      සීයලා රටට සම්පතක්😂💔

    • @Black33369
      @Black33369 ปีที่แล้ว

      @@GAURAWA439 aththak

  • @Heart2591
    @Heart2591 ปีที่แล้ว +17

    කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේවත් මේ විදිහට සම්බන්ධ කරනවා නම් බොහොම වටිනවා...

    • @ayeshindika7762
      @ayeshindika7762 ปีที่แล้ว +1

      බලන් ඉන්න වැඩම කරයි😂😂....මෙ වගෙ අයත් එක්ක උන්වහන්සේ ගෙ ඇසුරක් නැ...පිටිදූවෙ සමන්ත කියන්නෙ බුදුරජාණන් වහන්සේ ටත් ගරහපු,නින්ද කරපු කෙනෙක්...ධර්මයටත් ගරහනවා

  • @sanjayaperera4040
    @sanjayaperera4040 ปีที่แล้ว +102

    සංග බේදය ආනන්තරීය පාප කර්මයක් වගේම, සංග සමාජය එකතු කිරීමත් මහා පිනක් 🙏🙏🙏

  • @menukajdias213
    @menukajdias213 ปีที่แล้ว +61

    හරිම අගෙයි හරිම සතුටුයි. 🙏

  • @sksapuwinna3420
    @sksapuwinna3420 ปีที่แล้ว +3

    Very happy about this occation, Mr. Iraj.

  • @roshperera550
    @roshperera550 ปีที่แล้ว +3

    Iraj.. This is the best thing you done.. Hats off 👊🏼👊🏼👊🏼

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 ปีที่แล้ว +18

    When talented personals are accused and abused without proper reasons, their replies are very different from average people. Iraj is a talented one and this is how he replies for his accusations. Great to see this... 👍👍👍

  • @renukapriyadarshani4895
    @renukapriyadarshani4895 ปีที่แล้ว +43

    ඔබතුමා කරන උතුම් වැඩක්.සියලුම දෙනා එකතුකරන්න.

  • @pradiya123
    @pradiya123 ปีที่แล้ว +6

    අපේ රටේ හැම ප්‍රශ්නයකටම මුල උනේ අපේ අසමගිය. බුදු දහමටත් උනේ ඒකම තමයි. එය තේරුම් ගෙන රට ජාතිය වෙනුවෙන් සියලුම භික්ෂූන් වහන්සේලා එකතු වීම රටේම භාග්‍යයකි. එකට මුල්වුනු සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේටත් ඉරාජ් සහෝදරයාටත් තෙරුවන් සරණයි.

  • @dammikamadumali997
    @dammikamadumali997 ปีที่แล้ว +9

    ඇත්තතම මේ සාකච්චාව තවත් දීර්ග උනානම් වටිනවා උතුම් සඝ රුවන සමගියම දකින්න ලැබේවා 🙏🙏🙏

  • @user-pf2bf2ed5q
    @user-pf2bf2ed5q ปีที่แล้ว +21

    ආසාවෙන් බලාපොරොත්තුවෙන් සිටි අවස්තවක්

    • @GAURAWA439
      @GAURAWA439 ปีที่แล้ว

      බයියෝ ඇත්තටම ඉන්න ඕන එතකොට තමයි ලෝකෙ ලස්සන😌
      සීයලා රටට සම්පතක්😂💔

  • @miyurupahansara645
    @miyurupahansara645 ปีที่แล้ว +19

    හැම පන්සලකම හවසට ඝන්ඨාරේ ගහනවනම් ගොඩක් හොඳයි. 🔔❤

    • @shehanwijethunga3498
      @shehanwijethunga3498 ปีที่แล้ว +1

      හොද වැඩක් 🙌

    • @jehanfd
      @jehanfd ปีที่แล้ว +3

      Gantare ghgnin ube puce 😂

    • @miyurupahansara645
      @miyurupahansara645 ปีที่แล้ว

      @@jehanfd තෙරුවන් සරණයි

    • @rohiniwijesuriya6470
      @rohiniwijesuriya6470 ปีที่แล้ว +1

      ඇයි දැන් දාන සද්ද මදිවටද

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว

      හැම පල්ලියකම හවසට බෝම්බයක් දාන්න ඕනි 😂(ජෝක් ඈ)

  • @Rastha-kd2ox
    @Rastha-kd2ox ปีที่แล้ว +8

    සමන්ත බඩ්ඩයි කොටුවේ බඩ්ඩයි 🤣🤣

  • @jeewanthadesilva234
    @jeewanthadesilva234 ปีที่แล้ว +1

    Iraj brother,
    This is great work for the society...go ahead.God bless you

  • @prasanjeewasampath8772
    @prasanjeewasampath8772 ปีที่แล้ว +8

    නියමයි මාර සතුටක් දැනෙන්නේ.ඉරාජ් අයියා ලොකු පිනක් කර ගන්නේ.තෙරුවන් සරණයි ඔයාලා තුන් දෙනාටම
    ❤️🙏❤️

  • @gamithsupeshala9328
    @gamithsupeshala9328 ปีที่แล้ว +84

    මෙ වගෙ වැඩසටහන් නෙ කරන්න ඕනෑ සුපිරි 🤙🤙

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 ปีที่แล้ว

      බුද්ධ පූජාවට ගරහන්න එපා.ආන්න එතන ගැටලුවක් තියෙනවා 🤔🤔☝️🙂

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว +23

    I have to say I really admire your diplomacy and tact when handling tricky situations and questions….keep up the good work Iraj! 🙏❤️

  • @lokki8076
    @lokki8076 ปีที่แล้ว +26

    ඉරාජ් තවත් හොන්ද වැඩක්👍.. මගේ මව්බිමට තුනුරුවන් සරනයි 🙏 .

  • @Priyasadforreal
    @Priyasadforreal ปีที่แล้ว +26

    ඩුබායි සුද්දා Vs Notorious BIG එක්ක Program එකක් ඕනෙ 😎

  • @priyantakumara1652
    @priyantakumara1652 ปีที่แล้ว +14

    මේ සමගියට 🙏🙏🙏good job iraj

  • @gudk5239
    @gudk5239 ปีที่แล้ว +26

    මගෙ හිතත් කලබල වෙලා නොසන්සුන් වෙලා තියන වෙලාවක තමයි මම මේ වීඩියෝ එක බලන්නෙ. ඇත්තටම මගේ කලබල කාරී ස්වභාවයට වෙච්චි දෙයක් නෑ මේ වීඩියෝ එක ඉවරවෙනකොට. ඔබ වහන්සේලා දකින කොට හිත ගත පිනා යනව. ඔබ වහන්සේලා මේ රටට හරිම වාසනාවක් ඇත්තටම . තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට. නිදුක් නීරෝගී චිර ජීවනය පතනව හදවතින්ම ...❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @malih7831
    @malih7831 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපගේ බුද්ධ ශාසනය මේ විදියට ඉදිරියට බබළවන වනම් ඔබවහන්සේලාට බොහෝ බොහෝම පින්

  • @sameeradesilva6485
    @sameeradesilva6485 ปีที่แล้ว +3

    බොහොම පින් ඇති වැඩක්! නියමයි ඉරාජ්.. දිගටම මේවා කරන්න

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +69

    මේ වෙලාවට අවශ්‍ය කාලීන මොහොතක් ....
    හරිම සන්තෝෂයි , හරිම සන්තෝෂයි ..
    බොහොම ස්තුති ඉරාජ් මහත්මයාට ..
    මාගේ නමස්කාරය වේවා ගෞරවණීය ඔබ වහන්සේලා දෙනමට ....
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @warnalathaperera8120
      @warnalathaperera8120 ปีที่แล้ว +4

      එක තමයි වෙන්න ඕන හාමුරුහාමුදුරුවනේ

  • @yashodhara2630
    @yashodhara2630 ปีที่แล้ว +2

    Iraj sir you are doing a great job Theruwan saranai i cant stop crying seeing three great human together sadu sadu sadu

  • @user-fb7rw7op1m
    @user-fb7rw7op1m ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා ස්වාමීන්වහන්සේලා එකතු වීම තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🌹

  • @MR.Minimiltia
    @MR.Minimiltia ปีที่แล้ว +5

    එස්සිගේ පුතාලා ටික ☺️😍🙋

  • @sksapuwinna3420
    @sksapuwinna3420 ปีที่แล้ว +21

    තෙරුවන් සරණයි! ඔබවහන්සේලා දෙනමටම. සංඝ සමඟිය ඉතාම ඉහළයි. අති විශේෂ පිංකමක්..ගරු කුසල කර්මයක් කමක්. සංඝයා වහන්සේලා විසින් මේ රට සුරක්ෂිත කෙරේවා!

    • @johangunathunga5606
      @johangunathunga5606 ปีที่แล้ว

      රාජපක්ෂ නිකායේ සංඝ සමගිය😂😂😂

  • @hisanisureka4901
    @hisanisureka4901 ปีที่แล้ว

    Well done iraj sir.. you did a amezing work..really appreciate sir

  • @worldcover7102
    @worldcover7102 ปีที่แล้ว +3

    මාලිමාව රටට ඔනම වෙලාව නැතිනම් මේ වගේ උන්ගෙන් බුදුදහම
    බේරගන්න වෙන්නැ .

  • @fernandoharald1606
    @fernandoharald1606 ปีที่แล้ว +5

    😆අනේ මේ උඹලා දෙන්නගෙ සිවුරට අගෞරව නොකර,ගෙදර පලයල්ලා,නියම මිනිහත් එක්කයි,සාකච්ඡාව පවත්වන්නෙ,

  • @ONW111
    @ONW111 ปีที่แล้ว +5

    බුදු පිලිමෙට ගානට පිටිපාලා ඉන්නවා.....
    සුපිරි ආ....

    • @palithakumara-dm5ss
      @palithakumara-dm5ss ปีที่แล้ว +1

      Mun harak

    • @sahanpriyankara8485
      @sahanpriyankara8485 2 หลายเดือนก่อน

      ශ්‍රද්ධාව බං ශ්‍රද්ධාව 😂😂😂

  • @Sattale
    @Sattale ปีที่แล้ว +7

    බොහොම පිං ඉරාජ් ,බුදුසරණයි 🙏🙏🙏❤️

    • @GAURAWA439
      @GAURAWA439 ปีที่แล้ว

      මල් ගවුමක් ඇදපන් බයියෝ ඇත්තටම ඉන්න ඕන එතකොට තමයි ලෝකෙ ලස්සන😌
      සීයලා රටට සම්පතක්😂💔

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 ปีที่แล้ว

    Apa Lakdweepaye Maha Sangha Rthnaya Samagi wee Eka men nagi Sitiyoth Lakmawa Babalanawa noanumanai ! Mr Iraj Thanks ! Budusarani Obatumata

  • @sumathysubramaniam7563
    @sumathysubramaniam7563 ปีที่แล้ว +3

    Persons accusing noble ones, has truly already fallen. Very beautiful and thought provoking interview. Keep up the great work

  • @maheahgunarathna99gunarath73
    @maheahgunarathna99gunarath73 ปีที่แล้ว +2

    තක්කිට තරිකිට මුණගැසුනු මොහොතක්

  • @chandanakumariliyanage503
    @chandanakumariliyanage503 ปีที่แล้ว +2

    මහ සගරුවන එකතු කිරීම පිනක්.
    ස්තුතිය ඉරාජ් මහතාට. සමාජය දැනුවත් කරනවාට මහ සගරුවනට ගොඩක් පින්.

  • @kasunkaushaka4822
    @kasunkaushaka4822 ปีที่แล้ว +3

    ඇත්තටම හොද වැඩක් ඉරාජ්
    අර හාමුදුරුවෝ ප්‍රසිද්ධ වෙන්න කරන වැඩ ඒක මිනිස්සු තේරුම් ගන්න ඔනී ඒ හාමුදුරුවොත් තෙරුම් ගත්ත දවසට මහනවෙයී.........අපි ගිහියෝ......

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +67

    ඉරාජ් ❤ඉරාජ් ඔන්න ඔහොම රටේ මහා සංගරත්නය එකතු කරන මේ මහා පුණ්‍ය කර්මය සසර කෙලවර නිවනින් ම කෙලවර වේවා අපේ රටේ ඉන්න මිනිස්සු න් වෙනුවෙන් හදවතින්ම සේවය ක්‌ කරන ඔබ වහන්සේ ල ට ගොඩක් පින් 🙏🙏🙏සමස්ථ ස්වාමින් වහන්සේ ල මේ උතුම් මවු බිම රැකගන්න කල්පනා නුවණ පහළ වේවා 🙏🙏🙏එකම ජාතියක් එකම රටක් ඉදිරියට සියළුම ජාතීන් එකමුතු ව සමගියෙන් ජිවත් වෙන්න වාසනාව ලැබේවා ලැබේවා 🙏🙏🙏කුමන්ත්‍රණ කාරී කාලකන්නි තුන් ලෝකයෙන් ම තුරන් වේවා වේවා ලෝ වාසී ලක්‌ වාසී ශ්‍රී ලාංකීය මිනිසුන්ගේ ප්‍රාර්ථනා ව යි ත්‍රිවිධ රත්නයේ සරණයි 🙏🙏🙏

  • @epic3456
    @epic3456 ปีที่แล้ว +16

    රට බේරගන්න අන්තිම චාන්ස් එකත් එනව ලගදිම නාමල් 😂😁

  • @namilyn4499
    @namilyn4499 ปีที่แล้ว

    Oyata godak pin මල්ලී mewage දේපළ karanaekatakotharam canal thibounth වැඩක් na oyata wage molayak nabudusaranai🙏🙏🙏🙏🙏

  • @Sithuu810
    @Sithuu810 ปีที่แล้ว +15

    සංඝ භේදය කියන්නේ ආනන්තරීය පාප කර්මයක් . එතකොට ඒකෙ අනික් පැත්ත සංඝයා සමගි කරවන්න උත්සහ කරනවා කියන්නේ ඉරාජ්ට කොයි තරම් පිනක්ද .🙏

    • @anomapriyanganidissanayaka8922
      @anomapriyanganidissanayaka8922 ปีที่แล้ว

      කාලේන ධම්ම සාකච්ඡා එතං මංගල මුත්තමං

  • @themoralshow902
    @themoralshow902 ปีที่แล้ว +6

    මේ ධර්ම දේශනාවේ අනුහසින්
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා
    සියලු සත්වයෝ දුකින් මිදෙත්වා
    සියලු සත්වයෝ නිවන් දකිත්වා
    සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏

  • @laksithaamith3749
    @laksithaamith3749 ปีที่แล้ว +5

    අපේ ඉරාජ් අයියාට තෙරුවන් සරණයි🙏🙏🙏🙏❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @georgevinitia1502
    @georgevinitia1502 ปีที่แล้ว +4

    පක්ශ වලට බෙදිලා මොනතරම් හිත් අපිරිසිඳු පක්ශවලටම බෙදිලා හැමතිස්සෙම තමාගෙ නැහැදිච්ච කමම පෙන්නගන්න රටට පොඩ්ඩක්වත් ආදර කැක්කුමක් නැති අවාසනාවන්ත පරපුරක්ද ඉන්නෙ කියලා සටහන් වලින් පෙනීයනකොට හරිම කණගාටුවක් ඇතිවෙන්නේ ! පුරුදුවෙන්නඕනෙ තමන් කොච්චර අකමැතිවුනත් ගන්න පුලුවන් හොඳදේ ගන්න! පක්ශවල නායකයො නෙවෙයි රජකරවන්න ඕනේ ! රටේ දියුණුවටයි හැමෝම වැඩකරන්න ඕනෙ! මේ අපේ මව්බිම !

  • @MRPRAZA2
    @MRPRAZA2 ปีที่แล้ว +27

    ඇත්තටම මම කැමැති මේ වගේ වැඩ වලට .. නියමයි අයියේ

    • @user-eo1po2cu2g
      @user-eo1po2cu2g ปีที่แล้ว +1

      මේවා නිශ්ඵල වැඩ. මෙය නොවෙයි සිදුවිය යුත්තේ , සිදූවිය යුත්තේ නිවැරදි දේශපාලන කණ්ඩායම වටා එකතූ වීමය

    • @donjhone9310
      @donjhone9310 ปีที่แล้ว +7

      @@user-eo1po2cu2g එතකොට නිවැරැදි දේශපාලන පක්ෂය මොකක්ද ? ජේවීපී කියල ද කියන්නෙ ? 😂😂😂.එහෙම කියල මේ වගේ හොද වැඩ ඔක්කොම නවත්තන්න ඕන ද.මේ වැඩ කරල ඔබ කියන නිවැරැදි දේශපාලන පක්ෂය( ඔබ කැමති පක්ෂය ) වටා එකතු උනොත් ඒව කෙරෙන්නෙ නැද්ද ?
      විය යුත්තෙ පක්ෂයක් බදාගෙන ඉදීම නොවෙයි.ස්වාදීනව පෞද්ගලික වාසි , තාවකාලික වාසි සියල්ල අත හැර දමා රැවටීම්වලින් තොරව රැල්ලට නොරැවටී බුද්ධිමත් ව රටේ අනාගතය ගැන සෑම අතින්ම මනා සේ හොදට හිතා මතා ඡන්දය පාවිච්චි කර රටේ පාලනය සදහා පාලකයන් පත් කර ගැනීමයි.රටේ අනාගතය වෙනුවෙන් සිය දහස් වාරයක් සිතා බැලුවත් ඒක පාඩුවක් නෙවෙයි.ඒ මදි.පුරවැසියන්ගෙනුත් ඊට වඩා සේවයක් රට වෙනුවෙන් ඉටු විය යුතුයි.දැන් ඉතින් සමහරු ටිපර් වෙයි 😂.මේ කමෙන්ට් එක දැන්මෙත් උසි ගැන්වෙන රැල්ලට යන ගොබ්බයොන්ට උසි ගැන්වෙන්නම තමයි 😂 ඒ අය උසි උසි උසි උසි 🤣🤣🤣.බුද්ධිමත් ව විමසා බලන අයට තේරෙයි මගේ කමෙන්ට් එකෙ තේරුම මොකක්ද කියල.කෙටියෙන් ම කිව්වොත් රට භාර පුරවැසියන් ට.පුරවැසියො අනුවණව පෞද්ගලික වාසි , තාවකාලික වාසි රැල්ලට රැවටිලා පාලකයන් පත් කරගත්තොත් රට ම කොහොමත් රැවටිලා යනව විතරයි.මෙච්චර කාලයක් උනේ ඒක.අපේ එව්න් රැවටිලා පාලකයො පත් කරා.ඒකෙන් දැන් රටම බංකොලොත්.හැබැයි දැන් කියලත් වෙනසක් නැහැ.අපේ ගොබ්බයො දැනුත් රැලිවලට රැවටිලා රැල්ලට ඡන්දය පාවිච්චි කරන්න ලෑස්තිය 😂.අලුත් දෙයක් මොලේ පාවිච්චි කරල කරන්න කිසිම සූදානමක් නැහැ 😂.මොනව කරන්න ද ඉතින් ගොබ්බයො ගොබ්බයො ම තමයි.වෙනසක් නැහැ.ආයෙ ආයෙ රැවටි රැවටි යන චක්‍රයක් විතරයි අපේ රට.

    • @dulanthadasanayake3823
      @dulanthadasanayake3823 ปีที่แล้ว

      @@donjhone9310 niyama kathawak 🙏🙏 suba wenna one oyatath

    • @mayasri609
      @mayasri609 ปีที่แล้ว +2

      @@user-eo1po2cu2g මොකක්ද ඔබ කියන නිශ්පල වැඩේ මොකක්ද ඔබ කියන වෙස්සන්තර සුජාත දේසපාලනය රැල්ල නෙවෙයි යටි ගිරියෙන් කැගහන එක නෙවෙයි සුරංගනා කතා නෙවෙයි කුණ්හරැප නෙවෙයි ජනතාවට ඕනේ බුද්ධිමත් කැපකිරිම් විර්යය ඇති හිගන්නෝ දනිපති කරන දනපිතින් හිගන්නො නොකරන නායකයෙක් පල්ලියේ හු කියන කොට සියලු වැඩ නවතා නාස්සබ්ද වෙන පන්න්සල් කඩලා පොදු දේප. විනාස කරන නායකයෙන් මෙ රටට එපාමයි ඒක එහෙමමයි

    • @toonsdotok7567
      @toonsdotok7567 ปีที่แล้ว +2

      ආපෝ..මේ වගේ දේවල් වලට දේශපාලන මගුලුත් ගාවගෙන කමෙන්ට් දානවනේ... පිස්සෝ...

  • @Englis7825
    @Englis7825 ปีที่แล้ว +11

    අන්න අර රාජාංගනේ උන්නාන්සෙවත් එකතු කරන් ඒ පැත්තේ වගාවක් හරි කරලා දුප්පත් අයට සේවයක් කරන්න වැඩසටහන් ටිකක් කරවන්න කුණුහරුප කියන එක අඩුකරන්න කියලා.අනිවාර්යයෙන්ම ඉරාජ් කරන්න ඒක.නැත්නම් ලැජ්ජයි.පොඩි හිමිවරුන්ටත් අපහාස විදින්න වෙනවා ඒ අය නිසා

    • @mayasri609
      @mayasri609 ปีที่แล้ว +1

      ඒක කරානම් ලොකුම පිනක් මිත්‍යා මතවලින් මුදවලා අපාගත නෙ එකත් නතර කරලා මල් වගේ පුංචි දරුවන්ට යහපත් වචන සංවර ඉරියවු පුරුදු වෙනවා වගේම සමාජයෙන් කොන්ටවන්න යන සාමනේර හාමුදුරුවන්ව සමාජයට හොද දහමක් කියදෙන විනය ගරුක ස්වාමින් වහන්සේලාද බිහි කරන්න උදවු දෙන්න බැන්ම් අහලා හරි කමක් නැ ඉරාජ් සහෝදරයා

  • @romeshsaranga1095
    @romeshsaranga1095 ปีที่แล้ว

    Tnx iraj Ayya me wage program karanawata❤️👍

  • @udithapriyapriyankara2013
    @udithapriyapriyankara2013 ปีที่แล้ว

    iraj aiya budu hamuduruwanta pitupala inna eka godakma waraddak hethala balanna

  • @charithrathnayake6529
    @charithrathnayake6529 ปีที่แล้ว +10

    මරැ ඩබල😆

  • @nuwandhanuska8772
    @nuwandhanuska8772 ปีที่แล้ว +34

    හැමෝම එකතු වෙන්න ඔනෙ මෙ වගේ.

    • @user-eo1po2cu2g
      @user-eo1po2cu2g ปีที่แล้ว

      ඇත්තටම මෙය නොවෙයි සිදුවිය යුත්තේ . මේ අවස්ථාවේ දී කිසිදු ආකාරයකින් ආගමික සංස්ථා පුනර්ජීවනය කිරීමට කිසිදු අයෙකු උත්සාහ නොකිරිය යුතුය. මෙම අවස්ථාවේදී කිසිදු ආකාරයකින් ආගමෙන් ප්‍රයෝජනයක් නොමැත . *එය සත්‍යකි* ආගම යනු හුදෙක් නූගත් සහ දුප්පත් ගැමි ජනතාවට ලෝකය පිලිබඳව වැරදි අවබෝධයක් ලබා දෙන ස්ථානයකි . එවැනි ආගමික සංස්ථා පුණර්ජීවනය කිරීම නිශ්පල ක්‍රියාවකි. මෙම අවස්ථාවේදී සෑම සියලු දෙනාම දේශපාලනික වශයෙන් සත්‍ය නිවැරදි මගට ගමන් කළ යුතුය.

    • @donjhone9310
      @donjhone9310 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් ඔය කමෙන්ට් එකටත් ගොං ජෙප්පො මොකක්මහරි දෙයක් කියාගෙන ඒවි
      👆 මන් මේ කමෙන්ට් එක දාල විනාඩි පහයි 😂 කිව්ව වගේ ම මේ කමෙන්ට් එකටත් ගොං ජෙප්පො උසි ගැන්විලා ඔහේ දාන්නන් වාලෙ කමෙන්ට් දානව 😂😂 මොකක්ද මේ කමෙන්ට් එකේ තියෙන වැරැද්ද 😂 කාටමහරි පාක්ෂික වෙලා තියෙනව ද මේ කමෙන්ට් එක ? 😂 නැහැ 😂 ඒකෙන් ම පේනව ගොං ජෙප්පො ජෙප්පියන්ගෙ මොළ කොලොප්පන් වෙලා තියෙන තරම් 🤣🤣🤣🤣🤣 උසි උසි උසි උසි උසි 🤣🤣🤣🤣🤣

    • @PRITHIRAJI
      @PRITHIRAJI ปีที่แล้ว +2

      ගෝඨාට චන්දේ දුන්නේ නැත්තම් අත කපනවා කිවුවා...😂😂 දැන් සැපද

    • @mayasri609
      @mayasri609 ปีที่แล้ว

      අපි ඔවුන්ට මෙත් සිත් පතුරවමු මන්ද එය ඔවුන්ගේ පරන පුරුදු ඒවා කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබුනොත් එවාගෙන් මිදේවි

    • @nesta835
      @nesta835 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏👍

  • @user-zn7lg7ih4m
    @user-zn7lg7ih4m ปีที่แล้ว +2

    ලස්සන වැඩසටහනක්....🙏🙏🙏🙏 ස්වාමීන් වහන්සේලා දෙනම වහන්සේලාටම නමස්කාර වේවා.... මෙහෙත් ඉන්නවා මෙහෙණින් වහන්සේ නමක්.... බොහෝ දුෂ්කර ස්ථානයක....ඔය මතුවුන අදහස් තියාන නිහඩ පැවිදි ජීවිතයක් ගෙවන දිරි ගැන්වීමක් ලැබුනොත් උන් වහන්සේගෙනුත් සමාජයට යහපතක් සිදුවෙයි....

  • @priyabopage1917
    @priyabopage1917 ปีที่แล้ว

    හරිම සන්තෝසයි.එක්වී කතා කිරීම ගැන.මේ kotasak තෙරුවන් සරණයි

  • @chandrawijesinghe9920
    @chandrawijesinghe9920 ปีที่แล้ว +93

    ස්වාමින් වහන්සේලා මේවා මෙසේ එකතුවීම මහත් භාග්‍යයකි. ඔබ වහන්සේලා දේශපාලනයෙන් ඈත් වී. බුද්ධ ශාසනය ආරක්ෂා. කර ගැනීමටත් ,රට ආරක්ෂා කර ගැනීමටත්. දායක වන්නේ නම් එය මහඟු පුණ්‍ය කර්මයකි. තෙරුවන් සරණයි !

    • @ukkun348
      @ukkun348 ปีที่แล้ว +1

      Aniwarenma

    • @ghamith
      @ghamith ปีที่แล้ว +1

      Muge borru wada …

    • @sherandinuka4610
      @sherandinuka4610 ปีที่แล้ว +1

      Mongal ne darling😂

    • @sunethprasad4185
      @sunethprasad4185 ปีที่แล้ว +1

      ප@#$% තමයි 🖕

    • @dilshanjeff9137
      @dilshanjeff9137 ปีที่แล้ว

      ඉරාජ් කිය්ලා පුකේ ඇර ගනින්

  • @lifetv000
    @lifetv000 ปีที่แล้ว +4

    හැම පන්සලකින්ම වැඩක් වෙනවලු. එහෙනම් මොන මඟුලකටද එකතුවෙන්න ආවේ...?
    කොටුවේ ප...යනම් මට පේන්න බෑ..

  • @pasindusandaruwan990
    @pasindusandaruwan990 ปีที่แล้ว +7

    මේක විය යුත්තක්. අරමුණ යහපත් නම්, දේශපාලනික නෙමෙයි නම් දිගටම මේ වැඩේ කෙරෙන්න ඕනි..🙏

  • @shanegam1106
    @shanegam1106 ปีที่แล้ว +2

    ලංකාවේ බුදු දහම විනාස කල හාමුදුරුවෝ සහ marketing ඉරාජ්

  • @nilakume4143
    @nilakume4143 ปีที่แล้ว +37

    සංගයා සමගි කිරිම කල්පයක් ඊලග ආත්මෙම කල්පයක් සුගතියේ. මමත් මේ පින අනුමෝදන් වෙනවා. ඉරාජ් ස්තුතියි

    • @mayasri609
      @mayasri609 ปีที่แล้ว +1

      ඔබේ පැතුම එසේම ඉස්ඨ වේවා🙏🙏🙏🙏

    • @dumindabandara150
      @dumindabandara150 ปีที่แล้ว

      උබ ගොනෙක් බන්.

    • @virajsameera5913
      @virajsameera5913 ปีที่แล้ว

      මුං සංඝයාද බං ..සාසනේ විනාස කරන කාලකන්නි දෙන්නෙක්..

    • @mayasri609
      @mayasri609 ปีที่แล้ว +3

      @@virajsameera5913 එහෙනම් ඉතින් ඔයා මහන වෙලා හරිම නිර්මල දහම පෙන්වන්න දහම කියන්නේ නිවැරදි දැක්ම නිවරැදි මාර්ගය නිවරදි අබෝධය හරකුන්ට මේවා පහදලා දුන්නාට වැඩක් නැ පවුකාර කමේ මහත දකින්නෙම වැරදිමයි ඔබ හරිමග යන්න ඔබට පෙනේවි යායුතු මාර්ගය මිත්ත්‍යා මත දරන්නන්ට බුදුරජාණන් වහන්සේගේ ජිව මාන වැඩ සිටියත් චන්දේ දෙන්න ජවිටෙ කියලා නැත්තං බලාගෙනයි කියලා ජවිපේ කියන එක කියනවාමයි එයාලගේ ආගම දහම තමයි විකුර්ති මනස සහ විනාස කිරිම

    • @virajsameera5913
      @virajsameera5913 ปีที่แล้ว

      @@mayasri609 ගොං බයියා සමන්බද්‍ර කෙසේ වෙතත් කොටුවෙ කාලකන්නියට වැඩිය අටුවා,ටීකා අභිධර්මය සම්බන්ධ මට හොඳ පරිචයක් විධිමත් හැදෑරීමක් තියනවා බයියෝ..බුද්ධ දෙශනාව අකාලිකයි තමන්ගෙ හිතළු මන්ට ඕන විදියට කියවන එකට අපි කියන්නෙ ඕපාදූප කියවනව කියල ..තෝ බෞද්ධ දර්ශණය,මාගදී,පාලි ගැන කතා කරන්න කලින් හරියට සිංහල ටිකක් ඉගන ගනින් අකුරු හතරක් න,ණ,ල,ළ ගළපල හරියට පදයක් බෙදල ලියාගන්න බැරි තෝ එනවද මට බෞද්ධ ආගම උගන්නන..

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +15

    අපේ අසරණ ලක්‌ වාසී ලෝ වාසී ශ්‍රී ලාංකීක අපේ එකම සැනසීම එකම බලාපොරොත්තු ව ඔබ වහන්සේ ල මහා සංග රත්නය පමණයි කිසිම කුමන්ත්‍රණ ය ක ට ජයග්‍රහණය කරන්න අවස්ථාව ක්‌ ලැබෙන්නේ නෑ සාදු සාදු සාදු අද පිට රට ඉන්න අපි ට දැනුන ආඩම්බර ය බලපොරොත්තු ව කියන්න වචන නෑ අතීතේ ත් රට ජාතිය ආගම වෙනුවෙන් පෙර ට ආවේ උතුම් බුද්දපුත්‍ර යෝ හෙවත් උතුම් මහා සග රුවන අදත් හෙට ත් එය එසේම යි 🙏🙏🙏🙏ඉරාජ් ඔබ තුමා ගැනත් අපි ට දැනෙන්නේ පුදුමා කාර ආඩම්බර ය ක්‌

  • @kumudupriyadarshana1697
    @kumudupriyadarshana1697 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඉරාජ් ඔයා කරන මේ උතුම් වැඩ පිලිබදව ............

  • @nishherath
    @nishherath ปีที่แล้ว

    Iraj Ayye Uba thama Supiri minissa..>>> Great wedak aa>> Athi wishishtai>> Api hemadama Oyala Ekka innawa

  • @goldstringsmusic5115
    @goldstringsmusic5115 ปีที่แล้ว +9

    නියම වැඩක් ඉරාජ් අයියේ. 😍 වැඩේ දිගටම කරගෙන යමු.❤

  • @KandyCinema
    @KandyCinema ปีที่แล้ว +23

    අපේ මහසගරුවන සමගි උනොත් 🥰

  • @bankokanthurium3404
    @bankokanthurium3404 ปีที่แล้ว +16

    ඔබවහන්සේලාගේ සාකච්ඡා වේ හරය මතුවුණේ අන්තිම හරියෙ. ඇත්තමයි හරිම වටිනා පූර්වාදර්ශයක් .... බොහොම පිං . ඒ යෝජනාව ඉක්මනින් ක්‍රියාවට නගන්න

  • @gayanrajapaksha2030
    @gayanrajapaksha2030 ปีที่แล้ว +4

    ඉරාජ් මාරම ආතල් එකක් ගන්නේ...😂😂😂

  • @dulanthadasanayake3823
    @dulanthadasanayake3823 ปีที่แล้ว +55

    නියම වැඩක් ඉරාජ් අයියා ❤ තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන් වහන්සේලාට..

    • @user-eo1po2cu2g
      @user-eo1po2cu2g ปีที่แล้ว

      ආගම යනු අසරණ ජනතාවට ලෝකය පිළිබඳව වැරදි තොරතුරු ලබා දෙන ස්ථානයකි

    • @dulanthadasanayake3823
      @dulanthadasanayake3823 ปีที่แล้ว +1

      @@user-eo1po2cu2g 🙏 sathya awaboda weewaa 🙏🙏🙏

    • @thusithchandana4423
      @thusithchandana4423 ปีที่แล้ว

      ඉරාජ්..සහෝදරය වැඩැක්..කරොත් සුපිරි ..කොහේවුනත්.👍👍🙏

  • @iroshansuranji1144
    @iroshansuranji1144 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @prasadedirisingha2179
    @prasadedirisingha2179 ปีที่แล้ว

    Iraj oyata godak kusal lebenawa mee karana karanawata,,,,,rata pura sitina siyaluma Hamuduruwarun Samagi karannata Wehesa Mahansi Wenawa,,,next program eka magamewna asapuwe loku hamuruwan Kiribathgoda Gnananda hamuruwan samaga Samanththa hamuruwan ekathu karana eka,,,Thanks brother,,, ubata godak pin 🙏 🙏 🙏

  • @Chirana_dulnada
    @Chirana_dulnada ปีที่แล้ว

    harima wenas wadak oya karanne... Maru Suba Pathanawa🙂👍

  • @dinethsrimal9226
    @dinethsrimal9226 ปีที่แล้ว +13

    බුදු පිලිමයට පිටුපාලා ඉන්න එපා 🙂

    • @TheTerribleevents
      @TheTerribleevents ปีที่แล้ว +5

      ප්‍රෝග්‍රෑම් එක හොදයි මමත් ඕකම තමා කියන්න ආවෙ බුදුරජාණන් වහන්සේගේ රුවට පිටුපාලා ඉන්න එක වැරදී. @Iraj 😒

    • @samanpriyantha5556
      @samanpriyantha5556 ปีที่แล้ว +4

      Ow. aththa.

    • @dilumiimalsha
      @dilumiimalsha ปีที่แล้ว +3

      hmm

    • @chandimabandara1995
      @chandimabandara1995 ปีที่แล้ว +1

      Avanka Chethanawen karana dewal namai...pohottuwe mada hodanna..yatin gahana plan

    • @sahanpriyankara8485
      @sahanpriyankara8485 2 หลายเดือนก่อน

      ඇත්ත

  • @disnaangalla5350
    @disnaangalla5350 ปีที่แล้ว +3

    Great iraj ❤

  • @Jack-us9fh
    @Jack-us9fh ปีที่แล้ว +2

    You doing great iraj ❤

  • @nimanthadinesh6277
    @nimanthadinesh6277 ปีที่แล้ว +2

    හොද වැඩක් .තෙරුවන් සරණයි .

  • @Naveen2023
    @Naveen2023 ปีที่แล้ว +10

    එකතු වෙන්න ඕනෙ. හැබැයි එකතු වෙන්නෙ පරන හොරුන්ව ආයෙ බලයට ගේන්නනම්, ඒක වැරදියි.
    රටවෙනුවෙන්නම් මේ එකතුවීම හොදයි.

  • @tinula
    @tinula ปีที่แล้ว +8

    ඉරාජ් මුල වීඩියෝ එක ඉදලම අපි කිව්වා ගොඩක් හොද වැඩක් අනිත් ආගමික නායකයන්ද සාකච්චා වලට කැදවන්න ඉතා හොද වැඩක් දේශපාලකයන්ට කඩේ යනවට වඩා

  • @krishanmadhumantha1243
    @krishanmadhumantha1243 ปีที่แล้ว +2

    තව මෙ වගෙ එකක් බලාපොරොත්තුවෙන් සිටිමි💚🙏🤩

  • @surajkalamulla
    @surajkalamulla ปีที่แล้ว

    😂 cut cut cut nice

  • @karunasenamunasingha3377
    @karunasenamunasingha3377 ปีที่แล้ว +7

    නියම බඩුකාරයෝ තුන්දෙනෙක් .

  • @darshimellavi7853
    @darshimellavi7853 ปีที่แล้ว +6

    කිරිබත්ගොඩ හාමුදුරුවෝ එක්කත් video එකක් ඕනේ iraj අය්යේ ❤🙏

    • @pramodpriyanka1368
      @pramodpriyanka1368 ปีที่แล้ว +4

      කිරිබත්ගොඩ හාමුදුරුවෝ මේ වගේ ආතල් programsවලට සම්බන්ධ වෙන් නැති වෙයි.උන් වහන්සේ රට වෙනුවෙන්,ජාතිය වෙනුවෙන්,ආගම වෙනුවෙන් කියන්න ඕනි,කිව යුතු දේ කියල ගොඩක් කල්.මෙයාල මේ දැන් මෙව්ව පටන් ගත්තට.

  • @MrKasun1983
    @MrKasun1983 ปีที่แล้ว +1

    Good initiative Iraj. One of the main reasons why people move away from the temple is that temples did not realise the social responsibility in the modern social needs.

  • @kanthigodage5348
    @kanthigodage5348 ปีที่แล้ว

    ඊරාජ් ඉතාමත්ම වටිනා වැඩ සටහනක් කරන්නෙ .
    ඔබ තුමාට බොහොම පිං .
    දෙවියන්ගෙ ආශිර්වාදය රැකවරණය නිරන්තරයෙන්ම ලැබේවා.!🙏

  • @Dilshan_Anjana
    @Dilshan_Anjana ปีที่แล้ว +6

    පුලුවන්නම් තිත්තගල්ලේ හිමි එක්ක සංවාදයක් කරන්න😌❤️

    • @Road_Trip.
      @Road_Trip. ปีที่แล้ว +1

      කුහක අරගලකාරයෝ ගෙන්නන්න එපා.. තිත්තගල්ලෙ හාමුදුරුවෝ ගේමකට එන්නේ.. ඉස්සර සමන්තබද්‍ර ස්වාමින්වන්සේ එක්ක ඉදලා දැන් සමන්තබද්‍ර ස්වාමින්වන්සේ ට බැන බැන යනවා. එයාට ඉරිසියාවක් තියෙන්නේ

    • @nalakajayashantha6591
      @nalakajayashantha6591 ปีที่แล้ว

      ඒක ලේසි නෑ

  • @shiranisiriwardhana8539
    @shiranisiriwardhana8539 ปีที่แล้ว +4

    ඉරාජ් මොනා කරත් හොද දේ අගය කරන්න ඔනී ඔයා ඔය කරන වැඩෙ ලස්සනයි තව තවත් කරන්න තෙරුවන් සරනයි 🙏🤝🤜🤛👍❤️

  • @ruwanchandana7181
    @ruwanchandana7181 ปีที่แล้ว +1

    Thanks iraj go head

  • @ideabunch
    @ideabunch ปีที่แล้ว +1

    ඇත්තටම වෙන්න ඔනි දේ තමා .ඉරාජ් අයියාට ගොඩාක් පින්..තෙරුවන් සරණයි! 🤩🙏