ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

'' මාස 03ක් වද දීලත් සුමිත් සහෝදරයාගෙන් මුංට වචනයක් ගන්න බැරි වුණා...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ธ.ค. 2023
  • අපගේ දෙවැනි චැනලය - 3 Minutes - Sepal Amarasinghe
    වීඩියෝව ( 08 වැනිදා )
    • '' හරීන් - සංඛ දෙරණ කෙ...
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    / sepalamarasinghe
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    Sepal Amarasinghe - #971 09 -12 - 2023
    #July09th2022revolution
    #GalleFaceBetrayers
    #interimgovernment
    #peoplesrevolution
    #SamagiJanaBalaWegaya
    #NaakiNariya
    #MahindaRajapaksha
    #kasippujoniya
    #JohnstonFernandoKurunegala
    #GotabhayaRajapaksha
    #AnuraKumaraDissanayake
    #JathikaJanaBalaWegaya
    #YellowPets
    #ScapeGoat
    #PoliticalPropaganda

ความคิดเห็น • 164

  • @DJP706
    @DJP706 8 หลายเดือนก่อน +60

    නියමයි ...ජනතාවාදි විරුවා...වාරණ ආනන්ද ජයකොඩි....❤❤❤

  • @manekawijesuriya1730
    @manekawijesuriya1730 8 หลายเดือนก่อน +63

    ඉදිරි ජනතාවගේ ආණ්ඩුවකින් අපරාධකරුවන්ට දඩුවම්දීම අනීවාර්‍යයෙන්ම කළ යුතුයි !

    • @sujeeudayakumar4453
      @sujeeudayakumar4453 8 หลายเดือนก่อน +8

      අනිවාර්යයෙන්ම

  • @pkds1983
    @pkds1983 8 หลายเดือนก่อน +41

    ආනන්ද සහෝදරයා ගෙ වැඩසටහන එනකං බලං හිටියේ ❤❤

  • @rj999sl
    @rj999sl 8 หลายเดือนก่อน +28

    එදා මරා දැමූ සොයුරන්ට යුක්ති ඉටු කරනවා යනු අද නිවැරදිව සිතා හරි තැන සිට ගැනීමයි.ඔබ නැවත මේ හොර ,මැර තක්කඩි ටික විශ්වාස කරන්නේනම් එයම මේ රට ජනතාවට සාපයක් වී පෙරලා පැමිණෙනු ඇත යන්නන මගේ විශ්වාසයයි.එදා ඔවුන් මිය යන විට කිසිවෙක් ඒ වෙනුවෙන් හඩ නැගුවේ නැ.එසේ හඩ නොනැගීමේ සාපය අද අප විසින් බුක්ති විදිමින් සිටී.නැවතත් ඒ වරද නොකරමු

  • @upalirajapaksha2941
    @upalirajapaksha2941 8 หลายเดือนก่อน +35

    මට මතකයි. සුමිත්. සහෝදරයා. වෙනුවෙන්. විශාල. බැනරයක්. අපි. ප්‍රදර්ශනය. කලා. ඒ. වනවිට. මම. පොලෙන්නරැවෙ

  • @somarathnakaru1407
    @somarathnakaru1407 8 หลายเดือนก่อน +27

    ඒ විරුවන් පැතු ලෝකය ලගදීම උදාවේවි!

  • @DakshinaPerera-vl2pc
    @DakshinaPerera-vl2pc 8 หลายเดือนก่อน +47

    මා මෙ වැඩසටහන මුල ඉදලම බැලුවා මට හිතාගන්න බැරි මෙ මිනිසුන් කිසිම ලාබ අපෙක්ශවකින් තොරව රටක් සුව පත් කරන්න දුක් විදි න මිනිසුන්ට දියුනු ලොකයක් හදන්න කියන හැගිම ඔහුන් එවෙනුවෙන් ජිවිතෙත් පුජා කරා මට හිතාගන්න බැ.කොමද එහෙම හිතන්නෙ.අදටත් මිනිස්සු ගරහද්දි එමිනිස්සුන්ගෙ සැපවත් ජිවිතයක් ලබාදිමට හිතන එක.

    • @dilinikalankeshwara6979
      @dilinikalankeshwara6979 8 หลายเดือนก่อน +4

    • @Chunlani._4246
      @Chunlani._4246 8 หลายเดือนก่อน +10

      ඔයාට එහෙනම් පොඩි උදවුවක් කරන්න පුලුවන් ද Bro...එක චන්දයක් හරි මාලිමාවට හදලා දෙන්න ...✌🙏

    • @d.n.k.rajapaksha8787
      @d.n.k.rajapaksha8787 7 หลายเดือนก่อน

      👍👍🙏🙏🙏

  • @indraekanayake8811
    @indraekanayake8811 8 หลายเดือนก่อน +31

    වැඩ සටහන් සියල්ල ම කාළෝචිතයි .විශිෂ්ඨයි.💐

  • @user-pm3qq6wh4f
    @user-pm3qq6wh4f 8 หลายเดือนก่อน +15

    තරුණ තරුණියන් මාලිමාව සමගයි ජය වේවා

  • @udeeppriyankararowel7003
    @udeeppriyankararowel7003 8 หลายเดือนก่อน +31

    සියලුම විරුවන් සහ වීර වරියන් හට අපි ණය ගැති වෙමු 🙏🙏🙏

  • @DANAAonYOUTUBE
    @DANAAonYOUTUBE 8 หลายเดือนก่อน +16

    අපේ සේපාල් සර් මම රෙස්පෙක්ට් කරන චරිතයක් ඔබතුමා.. අස්සනයි වැඩ පිලිවෙල... ආ තව දෙයක්..... මේක පුලුවන්නම් නිවැර්දි කරන්න... අර නයා ගහපු කතාව... ( ධනවත් මනුස්සයෙක් හිටියලු එයා මැරෙන විදිය දැනගන්න සල්ලි වියදම් කරලා අනාවැකිකරුවෙක්ගෙන් ඇහුවලු... ඊටපස්සෙ කිව්වලු අහවල් දවසේ .. නයෙක් දශ්ට කරලා ඔබතුමා මැරෙනවා කියල... ඊටපස්සෙ ... නයාට එන්න බෑනෙ මුහුද මැද්දෙ කියල හිතාගෙන. මිනිහා නැවකට නැගගලු... පස්සෙ නැවේ හිටපු කෙනෙක් විස්තරේ අහලා ඇහුවලු මේ මනුස්සයගෙන් ... න්‍යා කොයි වගේ ද කියල ..ඊටපස්සෙ ඇඳ පෙන්නුවලු එතන තිබ්බ ලෑල්ලක... කොතනින්ද නයා කන්නෙ කියල ඇහුවලු.. මෙන්න මෙතනින් කියල ..නයාගෙ දල දෙක ඇදල පෙන්නන්න යද්දි ..එතන තිබිල ...ඇනයක් හෝ මොකක් හරි ඇනිල ... නයි විසලු ආවෙ කියල .... කතාවක් තියෙන්නෙ... කටින් කට එන නිසා මේ කතා සමහර දේවල් වෙනස් වෙන්න පුලුවන් .. ඕක තමා කතන්දරේ... ❤

  • @bertramdesilva7500
    @bertramdesilva7500 8 หลายเดือนก่อน +36

    ඒ අතීතය මතක් කිරීම ජනතාව දැනුවත් කිරීම ඉතා වටිනවා.

  • @munasinghe825
    @munasinghe825 8 หลายเดือนก่อน +14

    සුමිත් අතුකෝරල සහෝදරයා සමග වසර 5 ක් ම එකට වැඩ කරපු මට නායකත්වය දුන්නේ පක්ෂයේ එක් අංගයකට නායකත්වය ලබාදෙමින් ...,
    තොරතුරු අනාවරණය කැමතියි කතා කරන්න.
    උතුම් ශ්‍රේෂ්ඨ චරිතයක් .

  • @rj999sl
    @rj999sl 8 หลายเดือนก่อน +16

    නියමයි,අද ලමයි මොනවද කියවන්නෙ,දකින්නෙ, හිතන්නේ.
    මේ වීරයෝ හිතපු රට ගොඩනගමු

  • @Chunlani._4246
    @Chunlani._4246 8 หลายเดือนก่อน +20

    රාජ්‍ය ත්‍රස්තවාදය විසින් අමු අමුවේ ඝාතනය කළ 60000 ක් ඉක්මවූ තරුණ උගත් රටට ආදරේ තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු 2024 දී ඉටුවේවා..ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය...💖💖✌🙏

  • @visalandlasimax876
    @visalandlasimax876 8 หลายเดือนก่อน +12

    ව්ක්ටර් අයිවන් මම දැකපු සුපිරි අමනයෙක්.

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 8 หลายเดือนก่อน +28

    ඔබ දෙපලට තෙරුවන් සරණයි!!!

  • @pahansitha7225
    @pahansitha7225 8 หลายเดือนก่อน +26

    ඔබවැනි අය තව තවත් මගේ රටට පහල වේවා ..

  • @samanthdevindarodrigo8350
    @samanthdevindarodrigo8350 8 หลายเดือนก่อน +38

    සේපාල් වියයුතු දෙය සිදුවෙමින් පවතී .ඒනිසා යතාර්තය සියලු දෙනාටම දැනගන්නට සැලස්වීම ලොකු දෙයක්

  • @haloyaangeerasathreo5380
    @haloyaangeerasathreo5380 8 หลายเดือนก่อน +12

    පසු කාලක මේ චරිත පිළිබඳව රටේම ජනතාවට දැනගන්න අවස්ථාව සලසා දෙන්න

  • @kmjayasinghe764
    @kmjayasinghe764 8 หลายเดือนก่อน +15

    සදා සමරමු සොහොයුරෝ.

  • @hartwoodservices2842
    @hartwoodservices2842 8 หลายเดือนก่อน +12

    ජීවිත පරිත්‍යාග කළ ඒ විරුවන් ට උත්තමාචාර වේවා 💐💐💐❤️

  • @indragandhiseetharaman-gt9im
    @indragandhiseetharaman-gt9im 8 หลายเดือนก่อน +7

    நான் 1979ஆம் ஆண்டு JVP யுடன் தொடர்பானேன்.விடுதலை கீதம் நிகழ்ச்சியில் அறிவிப்பாளராக இலங்கை முழுவதும் தமிழ் அறிவிப்பாளராக கடமையாற்றிய இனிமையான காலமும் பசுமையாக உள்ளது.மக்களுக்காக இன்னுயிரை நீத்த சகோதர சகோதரிகளுக்காக நினைவு கூறுவோம்.வாழ்க அவர்கள் நாமம்.இலங்கை சரித்திரத்தில் முக்கியமான பல விடயங்கள் இந்தப்பேட்டியில் இடம்பெற்றிருக்கிறது.சேபாலவின் இந்த தொடர் மிகவும் பிரயோசனமானது...வாழ்க JVP...வெல்க மரணித்த வீரர்களின் உன்னத நோக்கம்,,,,,

  • @supunsarath4672
    @supunsarath4672 8 หลายเดือนก่อน +16

    ජයවෙිවා

  • @enurarandil9867
    @enurarandil9867 8 หลายเดือนก่อน +6

    මට මතක විධියට සුමිත් සහෝදරයාව අත් අඩංගුවට ගත්තේ හලාවත සිට කුරුණෑගල පාරේ 12km විතර ගිහාම අස්සක තිබෙන අතුවන කියන ගමේදී. ප්‍රෙස්ටස් පෙරේරා මෙහෙයවපු කල්ලියකින් කියල තමයි ආරංචි.
    ප්‍රෙස්ටස්ට ලැබුනේ ස්වාභාවික මරනක් උනත් ඒ වෙද්දි කකුල් දෙකේම දද හැදිලා සැරව ගලන වේදනවත් සමගලු.

  • @sandaruwanrathnayaka3765
    @sandaruwanrathnayaka3765 8 หลายเดือนก่อน +6

    මෙදා පාර චන්දය මේ වීරවෝරුන්ට පින් පිණිස ❤️Npp ජයවේවා 🌹❤️🙏

  • @user-fk2xc3kk5w
    @user-fk2xc3kk5w 8 หลายเดือนก่อน +15

    Great people who scarified whole life for the country

  • @acmq8895
    @acmq8895 8 หลายเดือนก่อน +11

    අනිවාර්යයෙන්ම මහජන ආණ්ඩුවකින් දඬුවම් ලබාදෙනවා

  • @thusharichandrathilaka8985
    @thusharichandrathilaka8985 8 หลายเดือนก่อน +6

    ඉතිහාසය ගැන දැන් පරපුරට කියලා දෙන ඔබ දෙපලට මගේ ආචාරය.. කාලකන්නි පාලකයෝ මිනිස්සු කෙතරම් රවට්ටනවාද කියලා දැන් තේරෙනවා.. අපි යු එන් පි කාරයෝ.. ලැජ්ජයි අපිට.

  • @user-pm3qq6wh4f
    @user-pm3qq6wh4f 8 หลายเดือนก่อน +11

    ජාතික ජනබලය ට ජය වේවා

  • @mahindaguruge9926
    @mahindaguruge9926 8 หลายเดือนก่อน +17

    Great discussion.
    Jayaweewa! ❤❤❤❤❤❤

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 8 หลายเดือนก่อน +14

    ඔබ දෙදෙනාට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 8 หลายเดือนก่อน +19

    මට මතකයි ඔය කෝච්චියේදී පිහියෙන් ඇනලා මරපු කතාව. ඒ ඔය කියන තෙන්නකෝන් කියන පුද්ගලයා කියලා දැනගෙන හිටියේ නෑ. අද තමයි ඒක දන්නේ.

  • @srilankanraja9338
    @srilankanraja9338 8 หลายเดือนก่อน +12

    அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰💪💪💪💪💪💪💪💪💪👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👍👍👍👍

  • @nasliibrahim3429
    @nasliibrahim3429 8 หลายเดือนก่อน +5

    මේ ඉතිහාසය අපි නිතර නිතරම සිහි කරන්න ඕන...
    🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @ekanayakewm9971
    @ekanayakewm9971 8 หลายเดือนก่อน +8

    ආනන්ද සහෝදරයා සේපාල් සහෝදරයා සහෝදරයා❤❤❤🙏🙏🙏

  • @user-pm3qq6wh4f
    @user-pm3qq6wh4f 8 หลายเดือนก่อน +7

    තරුණ තරුණියන් මාලිමාව සමගයි

  • @user-ef6ww3re3f
    @user-ef6ww3re3f 8 หลายเดือนก่อน +8

    සුමිත් අතුකොරල සහොදරය H.B. හෙරත් සාහොදරයා සමග 1987 දෙහිවල විහාරයක දෙදෙනා සමග පක්ෂයේ කර්යබර්ය කරමින් සිටියේ ...

  • @adariyasinghe127
    @adariyasinghe127 8 หลายเดือนก่อน +3

    ඒ සුමිත් සහෝදරයගෙ දේශපාලන සාකච්ඡාවලට මම සහභාගීවී වැඩකලා. පක්‍ෂයේ සිටි සුවිශේෂී උගතෙක් වගේම ජීවගුණය පිරි සහෝදරයෙක්.

  • @udeeppriyankararowel7003
    @udeeppriyankararowel7003 8 หลายเดือนก่อน +7

    පසුගිය වැඩ සටහ නරබමින් සිටියදි සිතුනා විජයපාල මෙන්ඩිස් ගැනත් කතා කරන්න කියා කොමෙට් කරන්න. ඊයෙ දිනයේදීද එය මතක් විය. ඔබ මෙම වැඩසටහනින් කියා සිටියා විජයපාල ගැන කතා කරනවා කියලා. මීගමුව කටාන ප්‍රදේශවල තරුණ ජීවිත බිලිගත් පාපතරයා. අවසානයේ උගෙ පුතාද අත කපාගෙන සියදිවි නසාගත්තා. ජිජය පාලයා ජීවතුන් අතර සිටියදී..
    තවද ඔවුන්ට උදව් කල ප්‍රාදේශීය දේශපාලකයන් ගැනද සොයා බැලිය යුතුය... දන්නා තරමට ඔවුනුත් විනාශ වී ගියේ දුක් විදවමින් සහ ඔවුන්ගේ පවුල් වලටද සැනසීමක් නැත අදටත්...

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv 8 หลายเดือนก่อน +2

    ආනන්ද සෝයුරානි ඔබතුම මේ ඇත්ත පහාදාදීමට ඉදිරි පත්වීමම මහාමෙරක් වගේ මොකද මේ තිරිසන් පාලක යො මාධ්‍යට ඇවිත් පට්ට බොරු බේගල් ඇද බානව ඔබතුමාටල ටමපිං ඇත්ත දැනගැනීට ලැබීම මේ තිරිසන් පාලකයො තාමත් ඉන්නවා ඒ කරපු අපරාධ වලට හෙන වදින්න ඕන දැන්වත් ඔබ දෙපලට බුදුසරනයි අපි මේ සමහර දේවල් ඇස් දෙකෙන් දැකපු දේවල්

  • @princepushpa6383
    @princepushpa6383 8 หลายเดือนก่อน +7

    සේපාල❤

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 8 หลายเดือนก่อน +27

    ඔබ දෙදෙනාගේ කාර්යභාරය ඉතිහාසගතයි.....

  • @WNEC001
    @WNEC001 8 หลายเดือนก่อน +6

    ප්‍රෙස්ටස් පෙරේරගේ පුතා තමයි වර්තමානයේ සජබේ පාර්ලිමේන්තු මංත්‍රි නිරෝශන් පෙරේරා.

  • @Aerospatial
    @Aerospatial 8 หลายเดือนก่อน +6

    thank you for talking about these unsung heroes.

  • @ranjithsilva878
    @ranjithsilva878 8 หลายเดือนก่อน +7

    Excellent. Programme ❤❤

  • @jayanthanranasooriya5750
    @jayanthanranasooriya5750 8 หลายเดือนก่อน +4

    Waiting for this video. Thank you Sepal and Ananda. Jaya Weva JVP NPP

  • @vanlanka
    @vanlanka 8 หลายเดือนก่อน +3

    රටේ සියළු දෙනාම දැනගත යූතු තොරතුරු මේ හෙලි කරන්නේ. විශේෂයෙන් තරුණ පරපුර

  • @sepalamarasinghe1
    @sepalamarasinghe1  8 หลายเดือนก่อน +6

    '' හරීන් - සංඛ දෙරණ කෙටි නාට්ටිය...''
    th-cam.com/video/08q4KEE1wgM/w-d-xo.html

  • @sumuduishan7336
    @sumuduishan7336 8 หลายเดือนก่อน +1

    ස්තුති දෙපලටම අපි මේක හරි විදියට වෙනස් කරමු ❤❤✊🏾✊🏾

  • @gavi8763
    @gavi8763 8 หลายเดือนก่อน +8

    This really great as people should know who really sacrificed for the sake of others.

  • @nandasenaedirisuriya4734
    @nandasenaedirisuriya4734 8 หลายเดือนก่อน +11

    We lost my brother Samarasena Edirisuriya 1988 and until now we do not know what happened to him. If anyone knows what happened to him. He was from Tissamaharama and studied in Kelaniya university and arrested in 1971 was in weerawila rehabilitation camp.

    • @alanka989
      @alanka989 8 หลายเดือนก่อน +1

      I’m sorry to hear you’re lost
      I hope somebody will know what happened to your brother.
      Justice will receive who deserve it

  • @d.r.jayawardhana
    @d.r.jayawardhana 8 หลายเดือนก่อน +3

    ඒ කාලෙ කුරුණෑගල අතුකෝරල පුර කියල හැදුන්නුව උපහාරයක් ලෙස.

  • @jlrashmi8689
    @jlrashmi8689 8 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤npp jayama wewa

  • @chinthakaprasad1873
    @chinthakaprasad1873 7 หลายเดือนก่อน +1

    විරුවානණ් දිවිපුදා අපට හිමි කර දෙන්න හැදු ලොව හෙට අප තනනවා ඒකාන්තයි,දිවිදුන් සියලු විරුවන්ට විප්ලවීය ආචාරය,විප්ලවයට ජයවේවා !!!!!!ගින්නෙන් උපන් සීතල ❤❤❤❤❤

  • @sepalamarasinghe1
    @sepalamarasinghe1  8 หลายเดือนก่อน +6

    '' පවුම් 38 ක රත්තරං තැටියක් මුංට කොහෙන්ද? '' | SEPAL- Short Clips
    th-cam.com/video/xoIX3wtL64I/w-d-xo.html

  • @user-su9kb7jt6y
    @user-su9kb7jt6y 8 หลายเดือนก่อน +3

    Today discussion also really great. Thank you both of you.From USA.

  • @sepalamarasinghe1
    @sepalamarasinghe1  8 หลายเดือนก่อน +6

    '' ජමනියේ වීදියේ සින්දු කියූ ශේන් වැන්ඩවෝල්...'' | ගිරග්ග සමජ්ජ - 29 වැනි සාදය 🍷🍴
    th-cam.com/video/yMeTqSz8FQU/w-d-xo.html

  • @sumindrapiyarathne6542
    @sumindrapiyarathne6542 5 หลายเดือนก่อน

    ඇත්තටම සේපාල් සහෝදරයා ඔබ කිව් පරිදිම මේ අපරාධ කරපු මිනීමරුවන් හා ඔවුන් මියගිය ආකාරය ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමට හැකිනම් බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි.ඔබගේ මේ වීඩියෝ සියල්ල මම බලනවා. 89 වසර මටත් අමතක නොවන මතක තියෙන වසරක්.එතකොට මට අවුරුදු 23 යි.

  • @naradakelum9102
    @naradakelum9102 8 หลายเดือนก่อน +3

    Supiri sakachchawak...sthuthi oba dedenatama ..aragalayata jayawewa, viplawayata jayawewa, npp jayawewa

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 5 หลายเดือนก่อน

    මේ වා අහන කොට හරි දුකක් දැනෙනවා ...❤

  • @user-xp1yb4ke9x
    @user-xp1yb4ke9x 8 หลายเดือนก่อน +1

    ජයෙන් ජයම වෙිවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @sunilmahinda3335
    @sunilmahinda3335 8 หลายเดือนก่อน +2

    Great

  • @d.n.k.rajapaksha8787
    @d.n.k.rajapaksha8787 7 หลายเดือนก่อน

    කාලෝචිත අවස්‍යම වැඩ සටහනක් මහත්මයා ❤❤❤

  • @user-jj3ex3fs9b
    @user-jj3ex3fs9b 8 หลายเดือนก่อน +3

    👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇧🇭

  • @user-jk1oh4wh6e
    @user-jk1oh4wh6e 4 หลายเดือนก่อน +1

    Malimawata ජයවේවා ජාතික ජනබල වේගයට ජයවේවා ❤❤❤

  • @kanishkamadusanka75
    @kanishkamadusanka75 8 หลายเดือนก่อน +5

    👍

  • @jlrashmi8689
    @jlrashmi8689 8 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤npp jayama wewa

  • @nuwanperera8140
    @nuwanperera8140 8 หลายเดือนก่อน

    සේපාල ...කට කහනවාට නොවේ හදවතට එකගව ශ්‍රී ලාන්කික පුරවැසියෙක් වශයෙන් ඉපදී මගේ ජීවිතයෙ ( මගේ ඇස් දෙකටම දැක්කා අපේම සින්හලයො එක්කහු වෙලා ( උන්ගෙම වරිගෙයේ ) අපේම අම්මා තාත්තාගෙ ලේ වලින් ජනිත වුනු දරුවන් වදහින්සා දීලා මරනවා 1971/ 1983/ 1988/89 වසර වලදී ) අදත් තවමත් දුක්වෙන ..කනගාටුවෙන අවස්තාව තමයි ඒ අවාසනාවන්ත සිදුවීම්/ කාරනා....ලෝකයෙන්ම ලන්කාවෙ පමනක් ජීවත් වෙන මේ උද්දච්ච අර්‍ර්ත්මාර්තකාමී වයිරී ක්‍රෝධකාරී සින්හල ජාතිය දසක ගනනාවක් උන්ගේ රැහැය්යෙම ජීවත් වුනු සින්හල අම්මාගේ ලේවලින් ජනිත වූ දරු දැරියන් , මිනිසුන් දස දහස් ගානක් ඉතාම කුරිරු මිනීකන්නන් ලෙස ත්‍රාඩ මජර දේශපාලන බලය සදහා මරාගෙන කාපු එක ගැන..මේ ලෝකයේ තිරිසන් සතුන් හෝ මිනිසුන් ඇතුලු සියලුම සත්ව කොට්ටාසයන් තමාගේ වර්ගයාට කිසියම් හෝ කරදරයක් විනාසක් ඇති වූ විට තමාගේ වර්ගයාගේ ආරක්ෂාව වෙනුවෙන් ඒකරාශි වෙනවා..ඕනෑම අබියෝගයකට මුහුන දෙනවා ..සටන් කරනවා .නමුත් තිරිසන් වයිරයෙන් ක්‍රෝධයෙන් වදහින්සා කාරී හිත් වලින් පිරුණු සින්හල ජාතිය තමාගේම වර්ගයා මරාදමුවා ..බෙලි කැපුවා..පිච්චුවා..වල දැම්මා ..ඔබලාට හිතා ගන්න පුළුවන් නේද..ඇත්ත වශයෙන්ම අද සින්හලයෙක් වී ඉපදීම ගැන අනිවාර්‍යෙන්ම පසු තැවෙනවා..පස්චත්තාප වෙනවා ..හොරදෙටුවෙක් යක්ශයෙක් වන විජේ රජ්ජුරුවන්ගෙන් ජාන වලින් පැවත එන මේ රටේ සින්හල ජාතිය කුරිරු වීම ගැන කනගාටු වෙනවා.සින්හල ජාතිය යනු ( පලස්තීනයේ හමාස් ත්‍රස්තවාදීන්ටත් වඩා එහාගිය දරුනු ) තිරිසන් මිලෙච්ච සක්කිලි අවජාතක ජාතියකි..නැවත ජාති ජාතීවත් දිවි හිමියෙන් සින්හලයෙකුට දාව සින්හලයෙකු වී ඉපදීමට ප්‍රාර්ථනා නොකරමි.

  • @shiranthasamarasinghe9268
    @shiranthasamarasinghe9268 8 หลายเดือนก่อน +3

    Great sepal thanks so much

  • @virajvaas1620
    @virajvaas1620 8 หลายเดือนก่อน +1

    ඇත්තවශයෙන්ම සතුටුයි සුමිත් සහෝදරයා වගේ මහා කැපකිරීමක් කරපු එවන් ව්‍යාපාරයක් වෙනුවෙන් අද දවසේ අපට පුලුවන් ප්‍රමානයෙන් සුලු හෝ කැප කිරීමක් කරන්න පුලුවන් වීම පිලිබදව.වත්මන් ලාංකීය තරුන පරපුර එවන් විරුවන් වෙනුවෙන් අද දවසේ තමන්ගේ යුතුකම ඉටුකොට ඔවුන් පැතූ ලෝකය ලාංකීය භූමිය තුල බිහි කරාවි යැයි සිතනවා.

  • @pushpakumar2057
    @pushpakumar2057 8 หลายเดือนก่อน +3

    Very good jvp npp jayawawa Bro jayawawa 🧭🧭🧭🧭🧭🧭👍👍👍👍👍💯💯💯💯💯💯💯🌹🌹🌹🌹🌹🌹🎈🎈🎈🎈🎈🎈❤❤❤❤❤❤❤

  • @thomes67
    @thomes67 8 หลายเดือนก่อน +5

    ❤🎉🎉

  • @samangammeda3995
    @samangammeda3995 8 หลายเดือนก่อน +4

    Auguri Auguri ❤❤❤

  • @dammikawarnakulasuriya9960
    @dammikawarnakulasuriya9960 8 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤

  • @ritacohen6398
    @ritacohen6398 8 หลายเดือนก่อน +2

    Obala Namata Kavi Geepada
    Liyawewa !!
    Dora dora Ruwan sedu Sithuwam
    Bihiwewa!!
    Hada hada Sihila dun Viruwan
    Samarewa !!
    Mihikatha helu Susume nada
    Rawdewa !!
    Ee handa asannata Janahith
    Pelabewa !!
    Un kala Meheya daka Daruwan
    Nallawewa !!❤⚘♥️⚘♥️⚘♥️

  • @Dilshan1989
    @Dilshan1989 8 หลายเดือนก่อน +2

    ලංකාවේ ගොඩාක් දේශපාලන පක්ශවලට ලේ තැවරුණු ඉතිහාසයක් තමයි තියෙන්නෙ..

  • @Skyline1986.
    @Skyline1986. 8 หลายเดือนก่อน +2

    Thx...

  • @gihanchameera6881
    @gihanchameera6881 8 หลายเดือนก่อน +3

    ❤❤❤❤🙏npp

  • @diary_of_nimesh
    @diary_of_nimesh 8 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏✌️❤️🇱🇰

  • @sagaraliyanage2736
    @sagaraliyanage2736 8 หลายเดือนก่อน +4

    ❤❤🌹🌹🌹

  • @19881224sahan
    @19881224sahan 8 หลายเดือนก่อน +2

    I read this book. Good discussion

  • @tharindulakmal9912
    @tharindulakmal9912 8 หลายเดือนก่อน +2

    ❤️

  • @sandaruwanrathnayaka3765
    @sandaruwanrathnayaka3765 8 หลายเดือนก่อน

    සේපාලට ගොඩක් පිං 🙏

  • @thanujamendis6151
    @thanujamendis6151 8 หลายเดือนก่อน +3

    👍❤

  • @sasika9388
    @sasika9388 8 หลายเดือนก่อน +2

    සියලුම වැඩසටහන් මගින්
    අපි නොදන්න ගොඩක් දෙවල් දැන ගත්තා 77 /88/ 89 අමරනිය මකත අපේ පරපුරේන් අවසන් කරමු නිතර සටහනක් ලියන්න බැරි වුනත් අහනවා දැන් සේපාල් සහොදරයා ඉන්න මතය ගැන හරිම සතුටුයි හදවතින්ම සුභ පතනවා අපි එකතුවෙලා රට හරි විදිහට වෙනස් කරමු 💜️ මාලිමාව රටක පැතුම 💜️

  • @thusithjayawardana8081
    @thusithjayawardana8081 8 หลายเดือนก่อน

    ඔබ දෙපලටම දීඝායුස🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lorensupushpakumara4982
    @lorensupushpakumara4982 8 หลายเดือนก่อน

    ජය වේවා සහෝදරයා ,,,

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 7 หลายเดือนก่อน

    Excellent

  • @anuramadarasinghe6558
    @anuramadarasinghe6558 8 หลายเดือนก่อน +3

    Ohoma Yan Hari Widiyata Wenas Karamu.....

  • @indrarathneperera7397
    @indrarathneperera7397 8 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @freeminds6365
    @freeminds6365 8 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @dinushalokugamage344
    @dinushalokugamage344 8 หลายเดือนก่อน

    නියම වැඩසටහනක් ❤❤❤❤

  • @nelumsanjay4696
    @nelumsanjay4696 8 หลายเดือนก่อน +3

    were there any connection between Wijaya Kumarathunga and P R A organization , could you please explain

  • @vasanthapiyasekara1047
    @vasanthapiyasekara1047 8 หลายเดือนก่อน +3

    ❤❤❤🙏🏻🙏🏻🙏🏻

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 8 หลายเดือนก่อน +3

    💔😢
    ❤🌹

  • @dammikawansatilake6599
    @dammikawansatilake6599 8 หลายเดือนก่อน +6

    ඔය රංජිත් පීරිස් හෙවත් කිචපීරා අම්පාර පැත්තෙ ඉන්නවා කියලා ආරංචිය්!

  • @Michelle-be9ti
    @Michelle-be9ti 8 หลายเดือนก่อน +1

    Niyami

  • @nathayatheharie3811
    @nathayatheharie3811 8 หลายเดือนก่อน

    Very interesting, all episodes