134. පාස්කු ඉරිදා තිරිසන් ප්‍රහාරය - මෙතෙක් හෙළි නොවූ කතාව I The Easter Sunday bombings in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.พ. 2025
  • 134. පාස්කු ඉරිදා තිරිසන් ප්‍රහාරය - මෙතෙක් හෙළි නොවූ කතාව
    2019 අප්‍රේල් 19 පාස්කු ඉරිදා ලංකාවේ තැන් කිහිපයක සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය මිනිස්කමට නොගැළපෙන නින්දා සහගත ක්‍රියාවකි. 277 දෙනකු අමු‍ අමුවේ මරුමුවට පත් කරමින් 407 දෙනකුට තුවාල සිදු කරමින් එදා පුපුරා ගිය බෝම්බ මාලාවේ දෝංකාරය කතෝලික සමාජයෙන් මෙන් ම පොදුවේ ලංකාවේ සමාජයෙන් වියැකී ගොස් නැත. මෙවැනි ප්‍රහාරයක් සිදු වන්නට යන බවට එකී ප්‍රහාර මාලාව සිදු වූ දිනට දෙසතියකටත් කලින් රාජ්‍ය බුද්ධි අංශවලට බුද්ධි තොරතුරු ලැබුණු අකාරයත් ඒ සම්බන්ධයෙන් එවක ජනාධිපතිවරයා සහ අදාළ සියලු දෙනා වගකීමෙන් තොර ව ක්‍රියා කළ ආකාරයත් මේ වීඩියෝවෙන් විස්තර කෙරෙයි.
    ‪@kaarigechannel1‬, sri lanka news, today news, breaking news
    කාරිගෙ චැනල් එකට දායකත්වයක් ලබා දීමට අපේක්ෂා කරන හිතවතුනි,
    ඔබේ දායකත්වය සඳහා මේ සබැඳිය (Link) ක්ලික් කරන්න.
    patreon.com/ka...
    ඔබේ ප්‍රතිචාර, යෝජනා, තොරතුරු මේ ලිපිනයට ඉමේල් කරන්න.
    dsreek@gmail.com

ความคิดเห็น • 602