සංවිධානාත්මක අපරාධ කල්ලි ක්‍රියාකාරකම් මර්ධනය | BIG FOCUS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2020
  • Ada Derana 24 | Sri Lanka's News Channel
    » Subscribe to Ada Derana 24: bit.ly/2tErlNi
    » Watch the latest from Ada Derana 24: bit.ly/2EejNGi
    » Connect with Ada Derana 24 Online!
    WEB: 24.adaderana.lk
    FACEBOOK: / adaderana24
    TWITTER: / adaderana_24
    INSTAGRAM: / adaderana24
    » Download the Ada Derana 24 news app!
    ANDROID GOOGLE PLAY: goo.gl/42v9Jl
    APPLE APP STORE: goo.gl/TV9Yls
    BLACKBERRY WORLD: goo.gl/Hiz5XU
    » Activate Ada Derana News Alerts on your mobile: goo.gl/lnsVyc

ความคิดเห็น • 295

  • @isurusampath4852
    @isurusampath4852 3 ปีที่แล้ว +23

    චතුර තාම මෝරල මදි බන් ඔය ඉන්නෙ රටේම පොලිසිය ඒක හදන්නවත් ඒ අත්දැකීම් ගන්නවත් ඔබට බෑ.

    • @amilanilushika
      @amilanilushika 3 ปีที่แล้ว

      Isuru Sampath balapan kawda morals naththe kiyal
      th-cam.com/video/rBhYJ9VUdtc/w-d-xo.html

    • @walkukula5115
      @walkukula5115 2 ปีที่แล้ว

      Chamuditha wage ekek awanan mun 3 ta chu wenawa

  • @kmumarinlmie1355
    @kmumarinlmie1355 3 ปีที่แล้ว +13

    Apa rada කාරයෝ මරන්න ඕනේ

  • @shanvlogs8683
    @shanvlogs8683 3 ปีที่แล้ว +18

    පොලිසිය බොරු කියන්නෙ කියලා
    හොදට තෙරෙනවා
    STF එක හිටියනම් මධුෂ් මැරෙන්නේ නැ

    • @vithanachchikumara6875
      @vithanachchikumara6875 3 ปีที่แล้ว

      Stf ekath police ma tamai

    • @instagrambyfacebook5859
      @instagrambyfacebook5859 3 ปีที่แล้ว +1

      Madus gedara gihin thiya Hanna thibuna.

    • @devikaprasanthi1672
      @devikaprasanthi1672 3 ปีที่แล้ว +1

      Madus thiyagana mal puja karannada ona????

    • @vihanga_nipun_thathsara
      @vihanga_nipun_thathsara 3 ปีที่แล้ว +3

      STF හිටිය නම් ඔච්චර දගලන්නෙ නෑ ඇතුලෙම මරනවා 😅😅

    • @nethminethmi3536
      @nethminethmi3536 3 ปีที่แล้ว +2

      Oka marila madi.aparadha karaya.oka nisa mona tharam demaw piyo.birindewaru.sahodara,sahodariyo.ahinsaka daruwo.okungen prathilaaba gath hamotama hena gahanna ona.

  • @erandapradeep9333
    @erandapradeep9333 3 ปีที่แล้ว +16

    චතුර මීට වඩා හොඳ නැද්ද පුපේ ඇඟිල්ල ගහලා ඉඹලා බැලුවනම්.

    • @cliffedethmadalage3239
      @cliffedethmadalage3239 3 ปีที่แล้ว

      Heee.. Cikaa.. Eee..

    • @amilanilushika
      @amilanilushika 3 ปีที่แล้ว

      Eranda Pradeep th-cam.com/video/rBhYJ9VUdtc/w-d-xo.html

    • @erandapradeep9333
      @erandapradeep9333 3 ปีที่แล้ว

      @@amilanilushikaචතුර බබාට මේක පෙන්නන්න විදිහක් නැද්ද.

    • @raizahanoon4789
      @raizahanoon4789 3 ปีที่แล้ว

      Chamuditha...idiriyen...

    • @dayawatti2567
      @dayawatti2567 3 ปีที่แล้ว

      Naming chathura unata katha karanna danne nahane moda prasna ahanawa wadee.

  • @amilanilushika
    @amilanilushika 3 ปีที่แล้ว +38

    "ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් කල් පිළිතුර දාර්ශනික වේ."
    තමන්ගේ පුතා දුව කුඩු පැකට් එක මිලදී නොගන්නා තාක් කල් මකදුරේ මදුෂ් වීරයෙකි.

    • @himalwj6397
      @himalwj6397 3 ปีที่แล้ว

      hehe ano sapathu lewakana ponnaya nikam ponna katha kiyanne nathuwa hitapan. unage wahal logig eke hatiyatama, thotath thoge ekek me wage policiyen aran gihin unta one widihata wedi thiyala maruwahama therei. policiyata one one widihata minissu maranna puluwan nam me rate neethiyak mokatada? thota mathaka nadda policiye un ahinsaka unta gahala maruwa hati? drugs business karapu hati? sapathu lewakan ponna hattha.

    • @jacobfernandez6649
      @jacobfernandez6649 3 ปีที่แล้ว +2

      මධූෂ් වීරයෙක් වෙන්නෙ නැ. මධූෂ් මැරුණාම මේක ඉවරයි කියලා සතුටු වෙන්න බැ.ඒ මරණය රටේ මත්ද්‍රව්‍ය පාලනය නවත්වන්න දායක වෙනවාද ඊට අනිත් පැත්තට දායක වෙනවද කියලා සොයන්න වෙනවා.
      ඒක වෙන්නෙ මෙන්න මේ පරිසරයක් තුල
      මේක සංකීර්ණ කතාවක්. කුඩු බිස්නස් එක වැජඹෙන්නේ නීතිය සුරකින ආයතන වල අයත් හවුල් වෙලා.
      ඇතුලෙ ඉන්න අයට ආරක්ෂාවෙලා බිස්නස් හැන්ඩ්ල් කරන්න ඉඩ හදලා දෙනවා
      සමහර පොලිස් නිලධාරීන් කුඩු තොග එක අහු වෙනවා.
      සමහර බන්ධනාගාර ෆ්‍රිජ් දීලා, මාසෙට ලක්ෂ දෙක ගානෙ අරගෙන මොබ්යඉල් පාවිච්චි කරන දීලා, ලිංගික අවශ්‍යතා සපුරාගන්න එයාලා රැට එලියට අරගෙන ගිහිල්ලා, උසාවි ඝිල්ලා එනවෙලාවට කුඩු ශොට් එකක් අදින්න ඉඩදීලා මේ වැඩ වලට නිදැල්ලේ වැඩෙන්න දීලා තියෙන රටක් මේක
      ඒ සල්ලි නීතිය හසුරුවන පැත්තෙ නිලධාරීන් විතරක් නෙවෙයි ලොකු පොඩි ගොඩක් තටාතිරම් වල අය අතට යනවා
      රටට තමයි කුඩු ගහන තරුණයන්ගෙ බර එන්නෙත්, සෞඛ්‍ය පද්ධතියට එන බරත් එන්නේ.
      මේවා මධූෂ්ලට විතරක් වරද පටවලා අත පිහිදාග්න්න බැ අපිට. ඒක තේරුම් ගන්න බලන්න.

    • @user-mm6ls7jb3o
      @user-mm6ls7jb3o 3 ปีที่แล้ว

      tamange waradak nakala putha ballek wage pare marala danakal uba wage ponnayo polisiyata puka dei

    • @slsoothingtones8021
      @slsoothingtones8021 3 ปีที่แล้ว +2

      "ප්‍රශ්ණය තමන්ගේ නොවන තාක්කල් පිලිතුර දාර්ශනික වේ" ඒක හරියටම හරි මචන්.නමුත් ඒකෙ තේරුම උබ අරන් තියෙන්නෙ වැරදියට.මොකද මෙතන මදුෂ් නෙවෙයි මචන්.මෙතන ප්‍රශ්ණය නීතිය හා සාධාරණත්වය.උබට නීතියෙන් වරදක් වෙනකන් උබ ඔහොම කියයි.මදුෂ් වැරදි නෑ කියලා කිසිම වෙලාවක කිසිම කෙනෙක් කියන්නෙ නෑ.හැබැයි මදුෂ්ට කරපු වැඩේ අන්තිම අවුල්.

    • @nuwandon6776
      @nuwandon6776 3 ปีที่แล้ว +3

      තෝ මොනවාද දන්නෙ තොගෙ දරුවටත් නිරපරාදේ අතින් බෝම්බයක් දාල අවුරුදු 5 හිරේ යැව්වොත් උබ ඕව කියයිද

  • @anurashantha4488
    @anurashantha4488 3 ปีที่แล้ว +15

    අපරාධ කරුවන්ට , කුඩු කාරයන්ට නිසි දඬුවම් දෙන්න ඕනෑ..ලන්කවෙ නිතිය සාධාරණ වඩිය , ....එය කල යුතු වන්නේ රටෙහි අනාගත පරම්පරාව වෙනුවෙන් ...

    • @wasanthirajapakse7536
      @wasanthirajapakse7536 3 ปีที่แล้ว

      Ekatane usavi thiyenne

    • @anurashantha4488
      @anurashantha4488 3 ปีที่แล้ว

      @@wasanthirajapakse7536 usavi, nithiya pilibadawa janathawa thula sakayak thiyanawaa...

    • @wasanthirajapakse7536
      @wasanthirajapakse7536 3 ปีที่แล้ว

      @@anurashantha4488 policiya munwa maranne orders walata, rate yahapathata balagena nemei

    • @anurashantha4488
      @anurashantha4488 3 ปีที่แล้ว

      @@wasanthirajapakse7536 ehema wenntha puluwan , A unata kudu karain rata vinasa eka whama nawath wanna one

  • @dimuthulakshitha1971
    @dimuthulakshitha1971 3 ปีที่แล้ว +22

    මට හිතෙනවා පොලිසිය බොරු කියනවා

    • @amilanilushika
      @amilanilushika 3 ปีที่แล้ว

      dimuthu boy th-cam.com/video/rBhYJ9VUdtc/w-d-xo.html

  • @vijithaherath6280
    @vijithaherath6280 3 ปีที่แล้ว +3

    ඔක්කොම වෙන්නේ ජේෂ්ඨ සුදු රෙදි හා ජේෂ්ඨ කාකි එකඟතාවයක් මත, ජේෂ්ඨ සුදු රෙදි මුලින්ම benifit වෙන්න ඕනේ ඊට පස්සේ ජේෂ්ඨ කාකි benifit කලමනාකරනය වෙනවා. මෙහි "ජේෂ්ඨ" කියන වචනය බොහොම වැදගත්. මෙහෙයුමට සහභාගී වෙන්න සාමාන්ය් නිලධාරීන් වින්දිතයන්, ඔවුන් සිද්දියේ උපරිම අවධානම ගන්න තල්ලු වෙන්නේ බලවත් නිලධාරිවාදය තුලයි.

  • @user-xg8qu7bj5m
    @user-xg8qu7bj5m 3 ปีที่แล้ว +13

    අපේ රටේ පොලීසිය මනුශ්‍ය ගාතන කරලම නෑ කියලද ඔය මහත්තය කියන්නෙ එතකොට.

  • @sampathpriyankara301
    @sampathpriyankara301 3 ปีที่แล้ว +14

    Cannot understand, why the defence ministry is giving permission to these police officers to answer Chathura's stupid questions

    • @amilanilushika
      @amilanilushika 3 ปีที่แล้ว

      th-cam.com/video/rBhYJ9VUdtc/w-d-xo.html

    • @gameon6202
      @gameon6202 3 ปีที่แล้ว

      Absolutely true

  • @dammia5993
    @dammia5993 3 ปีที่แล้ว +14

    මදූෂ්ව සෙදූවා හොදටම ඇතියි.දැන්කතා කරමු දෙසපාලූවන් ගැන වුන්ට දඩුවම් දෙන්න

    • @malikuwait7412
      @malikuwait7412 3 ปีที่แล้ว

      පොලිස් පති තුමනි ඔබලා තුන්දෙනාටම දලදා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා අනිවාර්යෙන් අපේ මහත්තුරු ඔබට ස්තුතියි

  • @pradeepmadusanka6286
    @pradeepmadusanka6286 3 ปีที่แล้ว +9

    පලමු තටිටුවෙි පොලිස් නිලධාරින් 10 ක් ඉද්දි දෙවනි තටිටුවෙි ඉදලා වෙඩි තිබිබ සැකකරුවන් කෙසේ පැන ගියේද? අනික ලක්සෙත නිවාස සංකීර්නයට ඇතුළු වන ප්‍රධාන ගේටිටුව අසල තවත් පොලිස් නිලධාරින් 6 ක් සිටින විට කෙසේ පැන යන්නද??

    • @nimtharaprashadi4516
      @nimtharaprashadi4516 3 ปีที่แล้ว +2

      Anna ekanam aththa 😊

    • @pradeepmadusanka6286
      @pradeepmadusanka6286 3 ปีที่แล้ว +1

      @@nimtharaprashadi4516 එකනේ..එහෙම දෙවනි තටිටුවෙන් පහලට ඇවිත් බයික් එකේ පැනලා යන්නේ කොහොමද නේද??

    • @sarji58
      @sarji58 3 ปีที่แล้ว

      ABSOLUTELY RIGHT I think Police talking BS

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว

      පිස්සුද හලෝ මොන දෙන්නෙක්ද, පොලිසියේන උන් තමයි වුන්නේ ශොට් එක, නැත්තන් පොලිසියේ T56 එවාට බැරි උනාද දෙන්නෙක්ට තියා ගන්න පිස්තොල කෑලී එක්ක ආවා කියන, පිස්සු නැත්තන් හොදයි..

  • @sampathpriyankara301
    @sampathpriyankara301 3 ปีที่แล้ว +9

    What is the purpose of digging this incident...Derana is giving NGOs a chance to talk...

  • @kasunsampath9799
    @kasunsampath9799 3 ปีที่แล้ว +2

    මදූශ්ට වඩා භයානක උන් ඉන්නෙ පාර්ලිමේන්තුවේ උන්වත් ගෙනියපල්ල...

  • @lifeenjoy2746
    @lifeenjoy2746 3 ปีที่แล้ว +6

    අවි ගත්ෙතා අවි ෙයන්ම නසිති.

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 3 ปีที่แล้ว +8

    මදුෂ්කියන්නේ කුඩුපාතාලේ පලවෙනි ලෙවෙල්එක නෙවේ චතුර කුඩු ජාතියන්තරය ත් එක්කම ඉන්න පලවෙනි ලෙවෙල්එක ඉන්නේ පාර්ලමේන්තුවේ ඒක නවත්තන්න ජනතාව සියලුමදෙනා පාරට බැසියයුතුයි චතුට

  • @vipulakumara9088
    @vipulakumara9088 3 ปีที่แล้ว +1

    මෙම සාකාච්චාව අපරාධ කරුවකු නිර්දෝසී කිරීමට නොව අනුවන මිනිසුන් පොලීසිය ගැන අවතක්සේරුවට ලක් කරමින් ගොඩනගන විවිධ කතා ගැන ඇත්ත ජනතාවට පහදා දීමටය. තවද මෙම සිද්දිය ගැන මිනිස්සුන් දැනගන්න ඕන තමයි ඒත් ඒ සිදුවීමෙන් මිනිත්තුවකට පසු නොව ඒ සම්බන්ධයෙන් සියලු පරීක්ෂණ නිසි පරිදි අවසන් වූ පසුවය. අනෙක මොහු ස්තානයකට රැගෙන යන වෙනත් අවස්ථාවන්හි දැඩි ආරක්ෂාවක් සමග යන බවත් මේ සිදුවීම අවස්ථාවේ එසේ නොකිරීමක් ගැන මිනිස්සු කිව්වට මිනිස්සු තේරුම්ගත යුතුයි මොහු රහසිගතව රැගෙන යන්නෙ අනෙක එහෙම වාහන පිරිවරාගෙන ගිහින් කරන්න පුළුවන් පරීක්ෂණ නෙමේ මේ. ⁣තව දෙයක් තමා විවිධ මිනිස්සුන් කියන්නේ මොහු වැරදි කරුවකු නොවන බව ඔහු අපරාධ සිදු කරන සෑම අවස්ථාවකම ජනමාධ්‍ය දැනුවත් කරමින් සිදු කලානම් එහෙම කියන්න තිබ්බ අනෙක ඉතා දක්ෂ අන්දමින් අපරාධ කරන්නේ මේවට සාක්ෂි ඉල්ලන මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම අපි තේරුම් ගත යුතුයි. තවද පොලීසිය සිදු කරනු ලබන සියලු පරීක්ෂණ ගැන මිනිස්සුන්ට අයන්නේ සිට තොරතුරු අවශ්‍යව ඇත. නමුත් මොන මිනිහද ස්වේච්ඡාවෙන් මෙහෙම අපරාධයක් ගැන තොරතුරු ලබා දී තිබෙන්නේ අනුන්ගේ දේ සොයන්න හිටියට තමාගේ යුතුකමක් ගැන මොහොතක් කලපනා කලොත් තේරෙයි ඇත්ත. මධූෂ්ට මරු ප්‍රහාරත් පොලීසියට සුළු ප්‍රහාර ගැන අනුවන ඇසින් බලන මිනිසුන්ට කියන්නේ මෙම ප්‍රහාරය සමහරවිට මධූෂ් හෙලි කරන්න හිටිය තවත් කුඩු ජාවාරම් කරුවකුගෙ ප්‍රහාරයක් කියල සැක කරන්නත් පුළුවන් මොකද ඔවුන්ට මෙම පොලිස් නිලධාරීන් මරල වැඩක් නැති නිසා මධූෂ් එල්ලකරගෙන ප්‍රහාරය කරන්න ඇති. පොලීසියට අපරාධ කරුවන් විදිහට ප්‍රහාර එල්ල කරන්න පුළුවන් හැකියාවක් නෑ. කියන්න තියන අවසාන දේ තමා ප්‍රසිද්ධියේ මේ මිලේච්ඡ අපරාධ කරවන් සමඟ මුහුණට මුහුණ හැප්පෙන්න යන්න සාමාන්‍ය ශක්තියක් මදි මොවුන්ගේ මිලේච්ඡ ප්‍රහාර නිසා ⁣සමාජ⁣යට සේවය කරන්න ගිහින් ඔවුන්ගෙ පවුල් අනාථ අසරණ තත්ත්වයට පත්වෙන්න පුළුවන් අපරාධ කරුවකුට ඒක ඉතාමත් සාමාන්‍ය දෙයක් මිනිස්සුන්ට කියන්න ලේසි වුනාට මෙම ක්‍රියාවන් සිදු කරන්නන් පමණයි දන්නෙ එහි බිහිසුණු බැරෑරුම් බව හා අන්තරාදායක තත්ත්වය

  • @nishad6827
    @nishad6827 3 ปีที่แล้ว

    Good job offices. Well done. We need the more targets.. keep up..

  • @songmusicprabash1856
    @songmusicprabash1856 3 ปีที่แล้ว +1

    දෙරණ දැන් උසාවියක් චතුර තමයි නඩුකාරය දැන් ඔක්කොම මෙයාට කියන්න ,අනේ අම්මපා මේ රටට ගිය කලක්..😢😢😢

  • @diluka287
    @diluka287 3 ปีที่แล้ว

    thanks sir p..o❤🇱🇰🌷🌷

  • @TheWildSriLanka
    @TheWildSriLanka 3 ปีที่แล้ว

    ❤️

  • @kumudunijayasekar7079
    @kumudunijayasekar7079 3 ปีที่แล้ว +4

    JVP ballanta goda duka hithila.Paw neda?

  • @pakeerali9396
    @pakeerali9396 3 ปีที่แล้ว +1

    අජිත් රෝහන මහතා කතා කල සැම දයක්ම සත්‍යයයි නිතිය හරිහැටි වටහා දිම ගැන සතුටයි ස්තුතියි ඩුබායි

  • @chitranganingani1209
    @chitranganingani1209 3 ปีที่แล้ว +5

    මදුස් ඉවරයි එයා කරපු වැරදි වලට දඩුවම් ලැබුන තව මොනවද කතා

  • @inokajayasinghe7936
    @inokajayasinghe7936 3 ปีที่แล้ว

    Thank you Gentleman's who lead law as police officers

  • @briyantibri9087
    @briyantibri9087 3 ปีที่แล้ว +2

    ජනාධිපති තුමා කර දෙ ගොඩක් අගය කරන්න ඔන කුඩු රටේ තුරන් කරන එක

    • @sumetsrilanka5537
      @sumetsrilanka5537 3 ปีที่แล้ว +1

      Kudu pathalay mun okkoma vnasakaranna one kalakanne

  • @anurajayasundara7167
    @anurajayasundara7167 3 ปีที่แล้ว

    Chathura you’re asking interest question for Interpol but this senior police officers don’t know how to explain (reply ) future Sri Lanka Interpol situation

  • @siriweeraratne9788
    @siriweeraratne9788 3 ปีที่แล้ว +4

    මදුෂ් වරදකරැවෙක් දඩුවුමි ලැබිය යුතුයි. නමුත් මෙතන වෙන දෙයක් තියනවා මුලින්ම නවුස් ඒක පොලිස්17 හිටියා කියනවා ඊට පස්සේ 6 කියනවා දැන් 10 වගේ ගියා කියනවා. පොලිසිය අපිරිසිදු බව තෙරෙනවා .

  • @user-xq4rk4qy2e
    @user-xq4rk4qy2e 3 ปีที่แล้ว +5

    පොලිස් මාමලා තුන්දේනා.ලස්සන.බොරැ ගොතනවා.😀😀😀😀

    • @Chandi38
      @Chandi38 3 ปีที่แล้ว +1

      😁😀😁😀😀😁😀😁😀😁👏👏👏👏👏👏🐅👏

  • @nadideshani5038
    @nadideshani5038 3 ปีที่แล้ว

    Very. Good. Job. Well. Done. Police. Officers.....

  • @wasanthilatha2450
    @wasanthilatha2450 3 ปีที่แล้ว

    පොලිසිය තියෙන්නෙ පොලිස් නිලදාරින් ඉන්නෙ නීතිය කරන්න ඒ පොලිස් නිලදාරින්ටම රාජකාරි කරන්න ඉඩ දීලා පැත්තට වෙලා ඉන්න

  • @sampathpriyankara301
    @sampathpriyankara301 3 ปีที่แล้ว +1

    TV channels walata adaala nethi wedak karanawa....please do not allow this kind of programs...thank you

  • @dammikadil443
    @dammikadil443 3 ปีที่แล้ว +1

    මොනවා වුණත් කුඩු කාරයෝ ahu una තැන වෙඩි තියන්න sir ,ara පිලිපීනය wage

  • @dilrukshioliver9112
    @dilrukshioliver9112 3 ปีที่แล้ว

    මකදුරෙ මදුෂ් වෙනුවෙන් දෙරණ ඉදිරිපත් වෙන්නෙ ඇයි දෙරණ මකදුරෙ මදුෂ් එක්ක කුඩු බිස්නස් කරද??

  • @nimtharaprashadi4516
    @nimtharaprashadi4516 3 ปีที่แล้ว +1

    Meka live nemey neda

  • @dinushankehelwaththa6359
    @dinushankehelwaththa6359 3 ปีที่แล้ว

    post wenas karanawa niyama widihata

  • @Herath_
    @Herath_ 3 ปีที่แล้ว +2

    Tv දෙරණ මදූෂ්ගේ මරණයත් එක්ක ඔයාලට මොකක් හරි පාඩුවක් උනාද🤔 ණඩුකාරයාවත් ඔහොම ප්‍රශ්න අහන්නෑ.2017 මදූෂ්ගේ ගෝලයෝ නියුමාල් රංගජීව මහත්තයාට තියපු වෙඩි වරුසාවට අහුවෙලා අහිංසක මල් කැකුළක් මැරුනා අනිත් කොල්ලගේ ඇගේ තාම උණ්ඩ තියෙනවා.ඒගැන මොනාද දන්නේ උඹලා.දැන් මදූෂ්ගේ මරණයත් උඹලට ලොකු අමාරුවක්.නොදකින් චතුරයා උඹ හොඳයි හරහට දාලා රෙ###ඩ😡😡

  • @pathumtharanga6253
    @pathumtharanga6253 3 ปีที่แล้ว +1

    නි,,පොලිස්පති සිසිරකුමාර මහත්තයගෙ ඇස් කටින් නොකියවෙන දෙයක් පෙනුනෙ මට විතරයි ද

  • @nadideshani5038
    @nadideshani5038 3 ปีที่แล้ว

    👍👍👍👍💐💐💙💙💜💜

  • @vajiramahesh83
    @vajiramahesh83 3 ปีที่แล้ว

    Well done Sri Lanka police

  • @briyantibri9087
    @briyantibri9087 3 ปีที่แล้ว

    පව් අසරණ වෙලා ඉන්න එ පවුල අර ලස්සන දරුවා මධුෂ් ඔක ඔහොම නෙමෙයි මරන්න තිබෙන්නේ

  • @nimtharaprashadi4516
    @nimtharaprashadi4516 3 ปีที่แล้ว +2

    Derana thanks hoday Meka dapu eka

    • @sunilprasantha9962
      @sunilprasantha9962 3 ปีที่แล้ว

      Kauda ane oya

    • @nimtharaprashadi4516
      @nimtharaprashadi4516 3 ปีที่แล้ว

      @@sunilprasantha9962 ay moko 🤣

    • @januthfernando7569
      @januthfernando7569 3 ปีที่แล้ว

      @@nimtharaprashadi4516 ගොන් ආතල් දෙන්න එපා ගෑනියෙ

    • @nimtharaprashadi4516
      @nimtharaprashadi4516 3 ปีที่แล้ว

      @@januthfernando7569 ube ammata koayahan asahana karayo thooo ballo Mona reddatada mage comments kiyawanne. Wesawa

  • @dhyanayodhya3653
    @dhyanayodhya3653 3 ปีที่แล้ว

    දැන් එතකොට දේශපාලත්නයෝ කවුරුත් නැද්ද 😁😁😂

  • @kalbak4858
    @kalbak4858 3 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰💯💯👌👌👌

  • @blublerots9997
    @blublerots9997 3 ปีที่แล้ว +1

    Niyama prashne chathura ahuwm pataluna ned ???

  • @inokajayasinghe7936
    @inokajayasinghe7936 3 ปีที่แล้ว

    My work lead 50 years. Our *police * Academy Reaserch * Intelligence * law enforcement * Health system * * teachers lecturers * Parents officialsteamwork * our law & order all to work.

  • @deliyafernando1160
    @deliyafernando1160 3 ปีที่แล้ว +2

    යාකේ හොද නිලධාරි කොහේද බදුර්ඩ්න්ගේ මල්ලිව නිදහස් කරපු උන්ද තොපි ඔක්කොටම හෙන ගගනවා

  • @samanegoda6605
    @samanegoda6605 3 ปีที่แล้ว

    අපරාධකරුවන් lowan තුරන් කළ යුතුය ape police department aka harey කවුරු coma මොනවා kewuwath

  • @samudraranawaka54
    @samudraranawaka54 3 ปีที่แล้ว +5

    Why waste media time for this kind of criminals. Why not use this air time for something worthwhile.

    • @jacobfernandez6649
      @jacobfernandez6649 3 ปีที่แล้ว

      No this is a very important conversation. It is good to make awareness to not suspect police (if they genuinely didn't kill him ). Also Madush is not the last one and studying this case is important to tackle the rest effectively

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 ปีที่แล้ว

    Chathura are you excellent

  • @anurajayasundara7167
    @anurajayasundara7167 3 ปีที่แล้ว

    Hand grandad Killings on 50 meters 10 person participated this offensive operation two people injured one very important victim died my opinion very important victim give high security and police officers and police department greater lost because him worldwide intelligence officers know what happened Sri Lanka situation nobody can play the games

  • @samudraranawaka54
    @samudraranawaka54 3 ปีที่แล้ว +5

    Chathura needs to learn how to ask questions professionally.

    • @sarji58
      @sarji58 3 ปีที่แล้ว +2

      “Chathura’s question was quite blunt this is something expected from a journalist. However, Ajith Rohana answered the question very professionally.

  • @sasthaweerasinghe4499
    @sasthaweerasinghe4499 3 ปีที่แล้ว

    Bro chathu this is well planned bro the way this guys talks you feel it unless you’re brainless😂 but I really love the way you talk the way you asking questions showing that you’re not stupid well done brother

  • @chamindagunathilaka5320
    @chamindagunathilaka5320 3 ปีที่แล้ว

    Ela chathura

  • @Gamingdasuwa
    @Gamingdasuwa 3 ปีที่แล้ว +3

    Stf eka bessanm..u marenne nh...policeye pakaita puluvanda owa krnna😂😂😂 ....eka minii merumak karoth mini merum 10k daala anunge naduth daala..allaganna beri una unge naduth daala ghana un inne lankawe policey😂😂😂😂😂😂

  • @kameshchathuranga9723
    @kameshchathuranga9723 3 ปีที่แล้ว +1

    Madush has destroyed a lot of children's, youngsters, parents and families life in the world.

  • @fgghhh8649
    @fgghhh8649 3 ปีที่แล้ว

    හොරුන්ගේ හොරැ කබිබ හොරැ මුන් මුන්ගෙ කපටි දේශපාලකයන්ට පුක දිලා මුන් නීතිය වලලනවා. මුන්ටත් සොබාදහම අමතක වෙලා

  • @jagathweerakpon6691
    @jagathweerakpon6691 3 ปีที่แล้ว

    Chathura 👍👍👍👍👍

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 ปีที่แล้ว

    මෙ ව්දියට ඔක්කොම මරල දැම්මනම් හරි ඕකුන්

  • @brijetfernando9833
    @brijetfernando9833 3 ปีที่แล้ว

    Wedi wadinawa sta nitiya ispiri taleta geniyana ona ajitt rohana mattata jaya wewa

  • @prasadbandaranayake8917
    @prasadbandaranayake8917 3 ปีที่แล้ว

    Niyama nadagamkaryo

  • @sudhar141
    @sudhar141 3 ปีที่แล้ว

    In a country, the most priority thing is security, as a developing country like Sri Lanka also should give the most priority is security. Media also should play a vital role in this, Specially investigating media persons should be justified what is right, rather than go for cheap popularity. I thought Chathura doing justification to the society, rather than going behind the cheap popularity. Due to that incident how many lives saved in the future, what you were tried to justified there? DO not try to become a Barrak room lawyer, do justifications for society. Chathura Social media can comment on anything, but DERENA can not be act as Social media, why this much priority Madush?

  • @npsweet2455
    @npsweet2455 3 ปีที่แล้ว

    චතුර ටිකක් ගොන් ප්‍රශ්නත් අහනවා, තව ටිකක් හිතල අහපන්

  • @srimatv7006
    @srimatv7006 3 ปีที่แล้ว +1

    Chathura nikam paditha wenna apa,ma miniha ලංකාවට vishsha kanak namai.police maruwath kare hoda wedak ratata විශාල sewayak .

  • @surangarukshan5857
    @surangarukshan5857 3 ปีที่แล้ว

    Oo

  • @isurusampathsampath9100
    @isurusampathsampath9100 3 ปีที่แล้ว

    🥂👮👮👮👮👮👮Ajith mhatayo👍🏼👍🏼👍🏼

  • @upendrak95
    @upendrak95 3 ปีที่แล้ว

    Good discussion. I believe chatura handled discussion well. What I strongly believe that if police has planned this shooting, I have to salute the police, cause if police produce him to the court he will get bail out in our court system. As all know, most of people connected with court systems in Sri Lanka is law dealers just like drugs dealers. Differences between drugs dealers and law dealers in SL is, law dealers has constitutional approval and cover for their deal and make millions, and drugs dealer has no cover. Common goals of law and drug dealers is make millions of 'balloth kannathi salli' this is why country not get the deserved judgement to underworld drugs dealers. This is why police or any other person who not trust law system, decide the own judgement which is not good but this is what happens when you not trust the system and when court failings to deliver there duty. Finally people need to aware that law dealers are rather dangerous than drugs dealers.

  • @bamunusubasena6827
    @bamunusubasena6827 3 ปีที่แล้ว +1

    Lady judge, doesn't know anything about this matter

  • @lahirusampath519
    @lahirusampath519 3 ปีที่แล้ว +2

    Mata tiyannawa loku thorathurak denna...chathura aiye mata ottuwak denna tiyennawa

  • @ashanabey
    @ashanabey 3 ปีที่แล้ว +1

    Big time sugar-coating LOL

  • @dilshandushmantha1335
    @dilshandushmantha1335 3 ปีที่แล้ว +1

    චතුරයා පන්ඩිතයා..මූවත් එක්ක යන්න ඕනි travel with CID

  • @sewwamdhiann6714
    @sewwamdhiann6714 3 ปีที่แล้ว

    Chathura aiya..
    Man danna ne oyalata maka kohomada kiyanna kiyana aka..man laga nambers ne..man inna ja ela.api corona walin antha asaran wala inna.mata aurudu akahamaraka puthak innawa.ada apita eyath akka badaginna inna wala thiyanna..apita kiyanna kank ne...hasbanata job akak nathiwa idala patan gaththa vitharai wada..mamath bussnass akak kala..akath nathara kala.api kiyala kiyak wath ithuru karagana ne..apita atha danna kank ne...aththatama asaran wala inna.kagan wath apita udauwak ne...
    Ane pluwan kamak thiyanawanam apita manusath daranan hari badu tikak danna...gawal dorawal hamadama apita thiyanawa...eth apita rassawak ne ..illanna thiyana hama thaninma api illagana dan illannawath thanak ne aiya..apita dan eda wala wath kanna nathi tharam..hata dawasata mage daruwata kanna danna wath man laga dayak ne...
    Pluwab kamak thiyanawanam apita udauwak karanna ..
    Api godak asarana wala inna dan..ma vidiyata udauwak illanna aththatama nathi kamata....
    Karannama dayak ne..
    Hithanawa dan corona hadila marun nam hodai kiyala...
    Maka dakina aya mata banivi..nathi kamata thamai mahama damma...pluwan kamak thiyanawanam udauwak danna..pin sidda wanawa

  • @zoonezoone4853
    @zoonezoone4853 3 ปีที่แล้ว

    Karapu aparadha walata oya wage maranayak newei denna thibune. Avi gaththo aviyenma nasenawa. Kawru athin maranaya unath ratata une hodhak. Best policy 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍

  • @nalanifernando2153
    @nalanifernando2153 3 ปีที่แล้ว

    Aniwaran

  • @songmusicprabash1856
    @songmusicprabash1856 3 ปีที่แล้ว

    චතුරට මදූස් කීයක් හරි දුන්නද දන්නේ නැහැ මාධ්‍යවේදීන් උන පලියට රටේ ආරක්ෂක අංශ වලට අභියෝග වෙන ප්‍රශ්න අහන්න එපා නිකන් වහෙන් ඔරෝ අර පිලියන්දල මැරුනු අහිංසක ස්කෝලෙ සමාධි වගේ ලමයි ගෙ ජීවිත වලට ඔබලා වගකියනවද ,කුඩ්ඩො වීරයො කරන්න එපා චතුර ...🤔🤔🤔

  • @niksanfernando6464
    @niksanfernando6464 3 ปีที่แล้ว

    Rate nitiye okede

  • @gameon6202
    @gameon6202 3 ปีที่แล้ว

    Sorry Chathura, your idea is very wrong, saying that police have to wait for JMO. Police have to take the person to the hospital not wait for JMO. What Police says is ABSOLUTELY RIGHT. MOST IMPORTANTLY NO ONE SHOULD GIVE STATEMENTS OR INTERVIEWS AT THE MOMENT.
    Are you at courts , Is he the judge? My blood boils.

  • @user-ik1bz8uz9v
    @user-ik1bz8uz9v ปีที่แล้ว

    Maruwa...atta...keyanna..nesa...
    Aya...herama...enna...tebbana❤❤❤❤ae..maruva..

  • @niksanfernando6464
    @niksanfernando6464 3 ปีที่แล้ว +1

    Pistol dekak hamuuna ko awa genapu aye wedi wadinne one nattam marenne one pistola dala mati ametila wage oyalath minissu rawattuwame kage sarenakde

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 3 ปีที่แล้ว +1

    Monawa unath drug’s nawaththanawanam godak hodai,kohomahari apee daruwo tika beraganna onaa

  • @deliyafernando1160
    @deliyafernando1160 3 ปีที่แล้ว

    එසේ නම් අර 300 මරපු බාර්ඩ්න්ගේ මල්ලිව නිදහස් කලේ ඒක නීතියද

  • @MsChamee
    @MsChamee 3 ปีที่แล้ว +3

    අජිත් මහ්ත්තය වහල ගහන්නයි හදන්නෙ.

  • @janithaanuradha6760
    @janithaanuradha6760 3 ปีที่แล้ว

    Niyamai charura....boru gata gahanawa ,hodt penw

  • @ravirathnayaka5011
    @ravirathnayaka5011 3 ปีที่แล้ว

    Ajith rohana sirta garu karanawa

  • @shiranthabasnayaka8433
    @shiranthabasnayaka8433 ปีที่แล้ว

    අජිත් නොකියා කියන්නෙ මදූශ්ට ශොට් එක දුන්න කියලා. නීතියට අනුව ඒක වරදක් උනාට සමාජයේ බහුතරයකගෙ කැමැත්ත ඒක. 😂😂😂

  • @karunanasri2767
    @karunanasri2767 3 ปีที่แล้ว

    Tamange lamek ho suwamiya kudu gahnewanm ape rate inna gon dayalwela molee padai?

  • @yasasediriweera8281
    @yasasediriweera8281 3 ปีที่แล้ว

    ගුවන් තොටුපලෙන් අත්අඩංගුවට ගද්දී STF බෑටෑලියන් එකක් ගියා , වටේම පාරවල් වැහුවා, අවසානේ අවුරැදුද්දයි මාස ගානක් පැටව් ගත්තද, කො කියපු මහා එවුන්ගේ නම් ගම්, අනේ හුකේ, තොපිට නම් කියන් නැහැ දැන ගත්තත් කිසිම දෙයක් , අවසානේ අපිවත් ගෙනියයි කුඩු පෙන්වන්න කියලා,කුඩු මුදලාලි ටත් එන්න කියලා, හාපෝ...යකෝ මෙහෙම කෙප්ප කෙලිනවද බන්...😂😂😂

    • @amilanilushika
      @amilanilushika 3 ปีที่แล้ว

      th-cam.com/video/rBhYJ9VUdtc/w-d-xo.html

  • @sandaruwandinesh5273
    @sandaruwandinesh5273 3 ปีที่แล้ว

    Ai ehenam madus pandra 3 giye

  • @krishanthawijesinghe8754
    @krishanthawijesinghe8754 3 ปีที่แล้ว

    Ma polish kiyaney boru කියලා ona harakuta tharanawa

  • @mirwafgfthb5818
    @mirwafgfthb5818 3 ปีที่แล้ว +1

    Lansage kudu alladdi mahinda beragaththa eka sanwidaanaathmaka Nedda?

  • @ravirathnayaka5011
    @ravirathnayaka5011 3 ปีที่แล้ว

    Pistol aka oluwa lagatama wela wedila thiyenne neda aiye

  • @priyavincelysoysavincey2036
    @priyavincelysoysavincey2036 3 ปีที่แล้ว

    Chathura madus nisa kade yanna eapa.ahinsaka minishu kohchara marala adda,mankolla kama hodada,minimaruwanta daduwama ladenna onamai,police niladarin ☑️👍🇱🇰

  • @brijetfernando9833
    @brijetfernando9833 3 ปีที่แล้ว +1

    Oya vidihata polisiyen parana karana apa oka raja pansalata mada gahana karana wadak polisiya gema dena giye occara rtta hanikarana minihek mokatada lankawata

  • @vishvaw7528
    @vishvaw7528 3 ปีที่แล้ว +10

    චතුර මෝඩයෙක් වගේ ප්‍රශ්න අහන්න එපා.

    • @samudraranawaka54
      @samudraranawaka54 3 ปีที่แล้ว

      Agree, Chathura need bit more professionalism

  • @blublerots9997
    @blublerots9997 3 ปีที่แล้ว

    Mathdruya jalaya hasuruwe madush nam polis jalaya meheywnne me mahaththuru thin dena warddk welanm wga kiynna oni ned??

  • @rbulahtsinhalage6323
    @rbulahtsinhalage6323 3 ปีที่แล้ว +1

    Kohoma unat me kudu sha patalaya ntiviya yutui
    Kelasaka ho nati vita yutui ape ahinsaka daru parapura wenuwen
    Madus wani un ratata pililayak dan hugak ayata amarui

  • @dinushankehelwaththa6359
    @dinushankehelwaththa6359 3 ปีที่แล้ว

    chathura alwis thamai dawase miniha

  • @ALIENAGENT
    @ALIENAGENT 3 ปีที่แล้ว

    These guys are covering up something.

  • @janakiweerasuriya700
    @janakiweerasuriya700 3 ปีที่แล้ว

    Aparada karayo maranna oni Mona katada

  • @nalanifernando2153
    @nalanifernando2153 3 ปีที่แล้ว

    ekanm hari piyantha jayakodi niladariy mathaya kiyapude hari