Bollatha/විවාහ මංගල්‍ය වෙනුවෙන් මහපු මංගල අදුමෙන්ම පසිදු නික්ම යයි /බොල්ලත සසල වෙයි/

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 385

  • @lanipatrina2775
    @lanipatrina2775 หลายเดือนก่อน +55

    මෙවන් අකල් මරණයකට කිසිදු භවයක ගොදුරු නොවේවා ...
    පුතේ ඔයාට නිවන් සුවය ලැබේවා

  • @pemawathiperera1220
    @pemawathiperera1220 หลายเดือนก่อน +43

    පුතා ඔබට නිවන්සුව යම ලැබෙිවා 🙏🌻🌹🌹💐💐

  • @SheelaZirkler
    @SheelaZirkler หลายเดือนก่อน +52

    ආදර ජීවමාන ඡේසුනී මෙම දරව ඔබවහන්සේ තුරැලට බාරගත මැනවි ආමෙන් ජේසු පිහිටයි ඡේසුපිහිටයි

  • @MadhavaAmarawickrama-oz3iu
    @MadhavaAmarawickrama-oz3iu หลายเดือนก่อน +7

    අයියෝ හරිම හිතට වේදනාවයි
    ස්වර්ග සැපත අත් වේවා
    දයාබර පුතණුවනි

  • @Pushpapushpa-ti1id
    @Pushpapushpa-ti1id หลายเดือนก่อน +31

    හොද මිනිසුන්ට තමයි දෙවියොත් කැමති ඒකයි ඉක්මනටම දෙවියන් ලගට ගත්තේ😢ඔයාට නිවන් සුව ලැබේවා!!😢😢

  • @JanakiJanaki-fj1yh
    @JanakiJanaki-fj1yh หลายเดือนก่อน +63

    නිවන් සුව ලැබේවා 🙏🏿පුතේ මතු භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා😢 උතුමි නිවන් මාර්ගය ම අවබෝධ වෙත්වා🙏🏿 උතුමි නිවනින් සැනසීම ලැබේවා 🙏🏿

  • @deepapriyadarshani6718
    @deepapriyadarshani6718 หลายเดือนก่อน +13

    ඔබගේ භව ගමන සුගතගාමි වේවා ! මතු උපදින කිසිදු භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේව! ඉතා ඉක්මන් භවයකදී උතුම් නිවනින් නිවී යන්නට අවැසි මග විවර වේවා 🙏🙏🙏

  • @kumarigamage5125
    @kumarigamage5125 หลายเดือนก่อน +16

    මං බෞද්ධ. මගෙ ආගම් අනුව ඔබ‍ට යලි කිසිම බවේයක මෙවන් අකල් මරණයක් නොවේවා.. පුත නුබට නිවන් සුව ලැබේවා උපදින ආත්මෙක නිවනින් සැනි අදහන ආගමක අනුව නිවන කරා යත්වා 🙏

  • @Kanchana_Batawala
    @Kanchana_Batawala หลายเดือนก่อน +5

    නිවන් සුව ලැබේවා.. මෙවන් අකල් මරණයක් නොවේවා කියලා පාර්තනා කරනවා 🙏

  • @NiluNilu-r6z
    @NiluNilu-r6z 28 วันที่ผ่านมา

    නිවන් සුව ලැබේවා පුතේ ඔයාට 🙏🙏🙏

  • @PrasannaAbeykoon-i1t
    @PrasannaAbeykoon-i1t หลายเดือนก่อน +103

    මම බෞද්ධ 🙏.. අපේ දර්ශනයේ හැටියට... පෙර කල අකුසලයක්... කර්මය... "ප්‍රියෙහි විප්පයෝගෝ දුක්කෝ"..... අපට ගොඩක් කණගාටු 😔😔😔... හේතුව. හොඳ තරුණයෙක්.. ආදරණීය පුතෙක් 🌹... ඔබ සුගති ගාමි වේවා.. සොයුර🙏🙏🙏

    • @PrasannaAbeykoon-i1t
      @PrasannaAbeykoon-i1t หลายเดือนก่อน +6

      තව කියවන්න.. හදාරන්න.. ක්‍ෂණිකව.. උනත්.. ටික ටික උනත්.. හිමීට උනත්.... නින්දෙන් උනත්..කර්මය.හොඳ නරකට පලදෙනවා 🙏

    • @PrasannaAbeykoon-i1t
      @PrasannaAbeykoon-i1t หลายเดือนก่อน +2

      🙏

    • @tongeo632
      @tongeo632 หลายเดือนก่อน +2

      ​@@PrasannaAbeykoon-i1t Jesus Christ is the only way, the truth, and the life. Those who believe in Jesus Christ and be baptized will be saved. Salvation is a free gift from God.

    • @PrasannaAbeykoon-i1t
      @PrasannaAbeykoon-i1t หลายเดือนก่อน

      Tell this to parents and relatives, friends of this victims.. God could have to save this guy.. If god alive🙄🙄🙄..god playing games😄with parents.. Loving partners.. Friends.. Soul😔..

    • @SandaruwanSandaru-s9g
      @SandaruwanSandaru-s9g หลายเดือนก่อน

      Chuti 4unnnnnnnnnnnnnjnnnnjnnnnnnnn

  • @manakapiyadarsani3182
    @manakapiyadarsani3182 หลายเดือนก่อน +8

    මතු කිසිම ආත්මයක මෙවන් අකල්මරණයකට ගොදුරැ නොවෙිවා නිවන් සුව ලැබෙිවා 🙏🙏🙏

  • @renukasamarasekara5926
    @renukasamarasekara5926 หลายเดือนก่อน +3

    හරිම දුකයි පුතේ,මගේ පුතාල වගේ දරුවෙක්ට මේ සිද්ධවුනු දෙය,කිසිදු බවයක මෙවන් අකල් මරණයක් නොවේවා,

  • @CHANDRAWATHIE-pu1qu
    @CHANDRAWATHIE-pu1qu 27 วันที่ผ่านมา

    නිවන් සූවය ලැඛෙවා මෙවන් අකල් මරණයක් සිදු නොවේවා

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa หลายเดือนก่อน +6

    මතු මතුත් සුගතිගාමී ආත්මයක ඉපදේවා 🙏🙏
    සසර කෙළවර අමා මහා නිවනින් සැනසේවා 🙏🙏

  • @chandrapathmakumaradealwis5696
    @chandrapathmakumaradealwis5696 หลายเดือนก่อน +17

    පෙර ආත්ම භවයන්හි කල කුසල් සහ අකුසල් .....නිවන් සුව පතමි ..

  • @nishanthifernando6748
    @nishanthifernando6748 13 วันที่ผ่านมา

    සමාදානයේ සැතපවේවා

  • @vidulidulla4339
    @vidulidulla4339 หลายเดือนก่อน +7

    නිවන් සුව අත්වේවා ආදරණීයම ඔබට ❤❤❤❤❤

  • @kusumrodrigo933
    @kusumrodrigo933 หลายเดือนก่อน +19

    අනේ පවි දෙවියනේ මෙහෙම අපරාදයක් කිසි කෙනෙකුට නොවෙවා ජේසු පිහිටයි

  • @rukshan147
    @rukshan147 หลายเดือนก่อน +21

    දැන් වත් ඕක ගලවපියව්, ඒ ළග ඉන්න එවුන් හරි. එතකොට වුන් ඇවිදින් ඕක වෙන තැනකින් හිටවයී.

  • @rajakaruna4825
    @rajakaruna4825 หลายเดือนก่อน

    අනේ පවි අහිංසක ජිවතයක්.ඒ දරැවාට නිවන් සුවය ලැබේවා

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy หลายเดือนก่อน +5

    පුතේ ඔයාට නිවන් සුව ලැබේවා! මතු උපදින ආත්මයක මෙවන් අකල් මරණයකට පත් නොවේවා!

  • @elenawickrama2281
    @elenawickrama2281 หลายเดือนก่อน +35

    නිවන් සුවය ලැබේවා පුතේ ඔයාට .ආදර ජේසුනි මෙි අහිංසක අසරණ පසිදු දරුවව ඔබ වහන්සේ තුරුලට ගන්න .ඔයාව ජේසුට බාරයි..🙏🙏🙏❤❤❤

  • @nelumamaratunge5044
    @nelumamaratunge5044 หลายเดือนก่อน +13

    බලධාරින්ට මෙය පෙනෙවා

    • @disniekanayaka7917
      @disniekanayaka7917 หลายเดือนก่อน

      Me jeewithe onima deyak siduwenna puluwan eka thami aththa suba gaman puthe

  • @nilushinilushi5707
    @nilushinilushi5707 หลายเดือนก่อน

    පුතේ ඔයාට නිවන්සුව ලැබේවා !!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼මෙවැනි අකල්මරණයක් පුතේ ඔයාට ඉපදෙන ආත්මයක සිදුනොවේවා 🙏ඉපදෙන ආත්මයක පුතේ ඔයාට නීරෝගීව දීර්ඝායුෂ ඇතුව ඉපදේවා 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @pereraperera2100
    @pereraperera2100 หลายเดือนก่อน +4

    හිත හොද මිනිසුන් දෙවියන් ඉක්මනින් ගන්නවා😢.මොක් සුවය ලැබේවා 🌹❤ 😥 brother

  • @NilushaSakaka
    @NilushaSakaka หลายเดือนก่อน +8

    නීවන් සුව ලැබේවා

  • @දේශාටන
    @දේශාටන หลายเดือนก่อน +23

    ඉතාමත් කණගාටුයි,... හේතුවක් නැති ඵළයක් නැත්තේමය, පෙර භවයක සත්ව ඝාතනය කිරීම මේභවයේ අකල් මරණවලට හේතුවයි. අප කරන, කුසල් සහ අකුසල් අප පසුපස මිස, එය පැවරිය නොහැක.. මේ දරුවාට නිවන්මග අවබෝධවේවා.......

    • @Heavensightkitchen
      @Heavensightkitchen หลายเดือนก่อน

      eya dewiyan whanse gana danagenane marenna aththe.ehenam baya wenna deyak naba.sadakalika sanseeme sthanaye dewidun ekka athi.niwan awaboda wenna one naha.mokada hodama de thamayi api mawwa dewidun dena deya

    • @Utubenil
      @Utubenil หลายเดือนก่อน

      ​@@Heavensightkitchenමැව් දෙවිදුන් ඇයි මෙච්චර පොඩි වයසෙ මෙච්චර බලාපොරොත්තු ඇති කරල මේ දෙමව්පියන්ට මෙච්චර වේදනා දීල මේ වගේ භයානක මරණයක් දුන්නෙ. දෙවියන්වහන්සේ කොහෙද කියල තමයි අහන්න තියෙන්නෙ. සසරෙ කල පින් පව් අප පසු පස එනවාමයි.

    • @DsMs-fi7rs
      @DsMs-fi7rs หลายเดือนก่อน

      ඔයා දැක්කද පෙර භවයක ප්‍රාණ ඝාත කරනවා. දිගින් දිගට යන කෙනෙක් නැති බවයි පොටිල හාමුදුරුවන්ට බුදුන් වහන්සේ දේශනා කලේ . එහෙනම් දහස් ගණනක් මරන්න අණ දෙන පාලකයෝ කොහොමද ඔහොම වැජබෙන්නෙ

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 หลายเดือนก่อน +1

    නිවන් සුවය ලැබේවා .😭😭😭😭😭😭

  • @nihaldh
    @nihaldh หลายเดือนก่อน +11

    සමාදානයේ සැතපේවා🌹 🙏. මතු උපන්දින ආත්මයක මේ වගේ අකල් මරනයක් හිමි නොවේවා!

  • @jeevansoysa7566
    @jeevansoysa7566 หลายเดือนก่อน +1

    😭😭😭
    නිවන් සුව ලැබේවා මෙවන් අකල් මරණයක් නොවේවා උප උපන් ආත්මෙක

  • @AnulaMunasinghe-pp1rt
    @AnulaMunasinghe-pp1rt หลายเดือนก่อน

    පුතේ ඔබට නිවන් සුවය ලැබේවා මතු කිසිම බවයක මෙවන් අකල් මරණය ක් නොවේවා

  • @SurangiPerera-q3j
    @SurangiPerera-q3j หลายเดือนก่อน +5

    නිවන් සුව ලැබේවා! පව්

  • @SwarnaPerera-t1e
    @SwarnaPerera-t1e หลายเดือนก่อน +1

    නිවන් සුවලැබෙවා..පාුර්තනාකරමි .

  • @sumudubhashini5573
    @sumudubhashini5573 หลายเดือนก่อน

    ඉක්මන් භවයකදී නිවන් අවබෝධ කර ගැනීමට හැකි වේවා 🙏

  • @ladduwickramaratne7583
    @ladduwickramaratne7583 หลายเดือนก่อน +1

    ඉතාමත් කණගාටුදායක යි.. මතු උපදින කිසිම භවයක මෙවන් අකල් මරණයක් නොවේවා ...! ඒ පවුලේ සියලුම දෙනාට විවාහ වීමට සිටි නැගණියට සිත හදාගැනීමට ශක්තිය ලැබේවා ..! නිවන් සුවය ලැබේවා ...!

  • @AnushaPrasadani-bh2ze
    @AnushaPrasadani-bh2ze หลายเดือนก่อน

    නිවන් සුව මල්ලි, ජිවිතේ පටන් ගන්න හැදුවා විතරයි

  • @sanjeewaneethashari1743
    @sanjeewaneethashari1743 หลายเดือนก่อน +13

    උතුම් වු නිවන්සුව ලැබේවා !මතු ඉපදෙන භවයක මෙවන් අකල් මරණයක් නොවේවා!

  • @MimiTabe-jl7er
    @MimiTabe-jl7er หลายเดือนก่อน +13

    බොහෝ බලාපොරොත්තු මැද ජීවිතය පටන් ගන්න සිටි ඔබට නොසිතූ මොහොතක සමුගෙන යන්නට සිදුවීම හරිම කණගාටුයි පුතේ මොක් සුව ලැබේවා ❤️🙏

  • @chandrachandra1654
    @chandrachandra1654 หลายเดือนก่อน +1

    ඔබගේ සසර ගමන සුගති ගාමි වේවා ....කිසිම බවයkadi මෙවැනි අකාලයේ මරණයk උරුම නොවේවා නිවන් සුවය ලැබේවා 😢

  • @samanmaleepriyadarshani2736
    @samanmaleepriyadarshani2736 หลายเดือนก่อน +2

    මොක් සුව ලැබේවා ජේසු පිහිටයි පුතෙ 😢

  • @ImiiMadanayake
    @ImiiMadanayake หลายเดือนก่อน +3

    යලි කිසිදු බවයක මෙවන් අකල් මරන නොම වේවා!!! තෙරුවන් සරනයි!!!

  • @amilashiromi4117
    @amilashiromi4117 หลายเดือนก่อน +7

    රටේ බලදාරීන් කෝච්චිවල යන්න එපායෑ මේවා තෙරුම් ගන්න.

  • @GunarathneMenike-f8z
    @GunarathneMenike-f8z หลายเดือนก่อน +2

    යලි උපදින කිසිම ආත්මයක මෙවන් අකල් මරනයක් සිදු නොවේවා නිවන් සුවය ලැබේවා පුතේ ඔයාට ❤

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 หลายเดือนก่อน +1

    පුතා ඔබට නිවන්සුව අත්වේවා මෙවන් අකල් මරනයක් කිසිදා නොවේවා

  • @ruwinimaheshini3429
    @ruwinimaheshini3429 หลายเดือนก่อน +1

    නිවන් සුව ලැබේවා!!!

  • @MalyMaally
    @MalyMaally หลายเดือนก่อน +1

    නිවන් සුව ලැබේවා ඔබ‍ට

  • @DulaniFernando-ve6pv
    @DulaniFernando-ve6pv หลายเดือนก่อน +2

    කිසිම ආත්මයක මෙවන් අකල් මරණයකට ගොදුරු නෙ⁣ාවේවා, නිවන්සුව ලැබේවා

  • @SashiniPraboda
    @SashiniPraboda หลายเดือนก่อน +1

    නිවන් සුව සහෝදරයා 😢😢😢😭😭😭

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk หลายเดือนก่อน +3

    නිවන් සුව ලැබේවා පුතේ

  • @PathiranaGamageSuwarna
    @PathiranaGamageSuwarna หลายเดือนก่อน

    මතු භාවයක ධර්මය අවබෝධ කරන සංසාර දුක් නිවෙිවා!

  • @ChandraKw2024
    @ChandraKw2024 หลายเดือนก่อน

    Niwan suwa labawa putha 😥😥

  • @MihidiYeleena
    @MihidiYeleena หลายเดือนก่อน +1

    නිවන් සුවය ලැබේවා මතු උපදින kisema bayaka මෙවන් අකල් maranayak සිදු නොවේවා!!!

  • @Skwsamanthi
    @Skwsamanthi หลายเดือนก่อน +2

    නිවන් සුවය ලැබේවා ...☸✝

  • @disneyland1234
    @disneyland1234 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා! 🙏🏻

  • @kaushipremarathna
    @kaushipremarathna หลายเดือนก่อน

    අමාමහ නිවන් දකින්නට ලැබේවා 🙏🙏🙏

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw หลายเดือนก่อน

    සොයුර ඔබට නිවන් සුව අත්වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SudarshaniRukmani
    @SudarshaniRukmani หลายเดือนก่อน

    Putha ubata niwan suwa lebewa 🙏🙏🙏🙏😭😭😭😭

  • @SenanayakaKanchana
    @SenanayakaKanchana หลายเดือนก่อน

    පුතේ නිවන් සුව ලබෙව 🙏🙏🙏🙏

  • @dimuthusandamali4198
    @dimuthusandamali4198 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා මෙවන් අකල් මරණයක් කිසිදු ආත්මයක සිදු නොවෙවා😢😢🙏🙏🙏

  • @princygamage4171
    @princygamage4171 หลายเดือนก่อน

    සුභ ගමන් පුතා උපදින මතු සංසාරේ මෙවන් අකල් මරණය යක් සිදු නොවේවා 🥺🥺

  • @chandrikaganepola7686
    @chandrikaganepola7686 หลายเดือนก่อน

    නිවන් සුව ලබේවා!!!

  • @nishanthinamali79
    @nishanthinamali79 หลายเดือนก่อน +6

    නිවන් සුව ලැබෙවා පුතෙ😢😢😢😢😢

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද หลายเดือนก่อน

    අහිංසක දරැවො ඉක්මනින් දෙවියො ගන්නව මගෙ අහිංසක පුතත් මෙි විදිහට දෙවියො අරන් ගියා නිවන්සුවය ලැබෙිවා රත්තරන් පුතෙ

  • @kauminikaumini2722
    @kauminikaumini2722 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා 🙏🙏🙏 මෙවන් අකල් මරණයක් කිසිදු ආත්ම භවයක සිදු නොවේවා 🙏🙏🙏🙏🙏🙏

  • @ChandaniChandani-hy3cq
    @ChandaniChandani-hy3cq หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා පුතේ 🙏🙏🙏

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 หลายเดือนก่อน

    නිවන් සුව මල්ලි 🌸🌸🌸🌸🙏🙏🙏🇱🇰🇦🇪

  • @madusri8473
    @madusri8473 หลายเดือนก่อน +2

    Niwansuwa labewa putha

  • @klka4145
    @klka4145 หลายเดือนก่อน

    නිවන් සුව putha ඔයාට

  • @nadeeshasandali-zh9op
    @nadeeshasandali-zh9op หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා මල්ලි

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා පුතා

  • @JagdeepSingh-dc3mu
    @JagdeepSingh-dc3mu หลายเดือนก่อน

    Niwansuwa putha 😭😭😭😭🙏🙏🙏

  • @Loazus2-uj7ir
    @Loazus2-uj7ir หลายเดือนก่อน

    Niwan suwa labewa!!!

  • @ManelGodamunna
    @ManelGodamunna หลายเดือนก่อน

    නිවන් සුවය ලැබේවා .මතු උපදින කිසිම භවයක මෙවන් අකල් මරණයක් නොවේවා

  • @sanjuoficial459
    @sanjuoficial459 หลายเดือนก่อน +1

    නිවන් සූවයලැබේවා.

  • @DEEPIKADEEPIKADEEPIKADEE-fl5nt
    @DEEPIKADEEPIKADEEPIKADEE-fl5nt หลายเดือนก่อน

    Niwan suwa lebewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nihaldh
    @nihaldh หลายเดือนก่อน +3

    මේ වගේ අනතුරු දායක කනුවක් නම් අහල පහළ කට්ටිය ගිහින් කනුවට හොඳ ලනුවක් දාලා ඇදල බිමට හෝ රේල් පාර හරහා හෝ පෙරලන්න බැරිද උද්ගෝෂණ කළා වගේ..කියවන්නේ නැතුව.. එතකොට වත් පියවරක් ගනියි නේ

  • @tisalcooray8503
    @tisalcooray8503 หลายเดือนก่อน +1

    මෙවැනි අකල් මරණයක් කිසිදු භවයක නොමවේවා.
    නිවන් සුව ලැබේවා 😢

  • @nalanisilva261
    @nalanisilva261 หลายเดือนก่อน +4

    මොක් සුව

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 หลายเดือนก่อน

    මනුසත් භවය අත්වෙිිවා 🙏🙏🙏

  • @disnafernando9194
    @disnafernando9194 หลายเดือนก่อน +1

    දෙවි සමිදුන් තුළ සමාදානයේ සැතපේවා පුතා ඔයා

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl หลายเดือนก่อน

    Yali mewan akal Marana noma wewa malliye obata niwan suwa patami

  • @Darusurathal
    @Darusurathal หลายเดือนก่อน

    මෝක් සුව ලැබේවා

  • @pushpakumuduni460
    @pushpakumuduni460 หลายเดือนก่อน

    නිවන් සුව අත්වේවා පුතේ

  • @AnuAnu-df9sd
    @AnuAnu-df9sd หลายเดือนก่อน

    අජරාමර නිවන් සුවය ලැබේවා...😢😢

  • @vasanthasr245
    @vasanthasr245 หลายเดือนก่อน

    නිවන්සුවය ලැබේවා මේ දරුවට🙏🙏🙏🙏

  • @NekithFdo
    @NekithFdo หลายเดือนก่อน

    නිවන් සුව ලැබෙිවා

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv หลายเดือนก่อน

    Nivan suva labeva puthe 🙏🏻🙏🏻

  • @neelikachandrani4557
    @neelikachandrani4557 หลายเดือนก่อน

    ජේසුස් වහන්සේ ඔබ

  • @NelloNello-w7n
    @NelloNello-w7n หลายเดือนก่อน +3

    Niwan suwa labewa puthe oyata😢😢😢😢😢

  • @sriyanioman2845
    @sriyanioman2845 หลายเดือนก่อน

    ඔබට නිවන් සුව ලැබේවා 🙏

  • @malkiabeygunawardena9423
    @malkiabeygunawardena9423 หลายเดือนก่อน

    නිවන්සුව ලැබේවා 🙏

  • @i-tc6ggxyc
    @i-tc6ggxyc หลายเดือนก่อน

    නිවන් සුවය ලැබේවා පුතේ ❤🎉❤🎉❤🎉❤🎉❤

  • @perera2374
    @perera2374 หลายเดือนก่อน

    මොක් සුව ලැබේවා 🙏🙏

  • @VijemallikaWashanthi
    @VijemallikaWashanthi หลายเดือนก่อน

    ඔබටස්වර්ගයේදොරවිවරවෙිවා

  • @SandY-c9n
    @SandY-c9n หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා මල්ලි ඔයාට

  • @nilukaranpatidewage7590
    @nilukaranpatidewage7590 หลายเดือนก่อน

    නිවන්සුව ලැබේවා ඉනෝකා අක්කෙ ඔයාගෙ පුතාට.අම්මා මලගෙදර ගිහිල්ලා ආවා.හරිම දුකයි.❤

  • @kasunaruna7563
    @kasunaruna7563 หลายเดือนก่อน +2

    ඔහොම තමා නොහිටින නිසා තමා එච්චර ජනප්‍රිය වෙන්නේ.. අපේ පුතාට උනෙත් ඕක තමා. වයස 19 න් එයත් ගියා ඔහොම 😢😢😢

  • @Priyanka-h1z2s
    @Priyanka-h1z2s หลายเดือนก่อน

    Niwan suwa labewa Putha oyata

  • @hashehossen1335
    @hashehossen1335 หลายเดือนก่อน

    Niwan suwa lebewa puthata🙏🙏❤️