#Episode_84

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ส.ค. 2020
  • IF YOU LIKE MY VIDEO
    LIKE, COMMENT, SUBSCRIBE & SHARE
    youtube එකෙන් මුදල් හොයන හැටි ඉගෙන ගන්න NCN IT Campus අලුත් channel එක දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න
    Subscribe Link
    • #Lesson_01 | TH-cam B...
    Channel link
    / @ai_traders
    Video is for educational purpose only.
    Contact :
    E-mail: mcncreations2019@gmail.com
    Web: mcncreation.webs.com
    internet money, internet jobs, online money, socially, NCN Creation, NCN IT Campus, Mobile app Explained and Review, Geek Show Sri Lanka, voice recognition, recognition software, Srilanka, News, review, tech,technology, gadgets, smart phones, computer it, programme, daily horoscope, 2020 lagna palapala,
    bana,pirith,kovil,kovila,dewa,dewatha,mantra,sthothra,stotram,sthothraya,arathi,shloka,kannalawwa,kalu bandara deviyo, gale bandara deviyo, bahirawa deviyo, sapumal bandara deviyo,kali maniyo gatha, kali maniyo photos, kali maniyo sri lanka, kali maniyo video, kali maniyo waram, badra kali maniyo
    Treatment Ayurvedic, Mind Meditation, full movie, Technology, cultural, Religious, Educational, History, science, experiments, cartoons, comedy,

ความคิดเห็น • 159

  • @chandrikakumari3640
    @chandrikakumari3640 3 ปีที่แล้ว +16

    බොහෝ දේවස්ථාන යැයි කියාගන්නා තැන් වලින් වරම් ලාබී දරුවන් නොමඟ යවන මෙවැනි කාලයක ඔබ තුමා කරන මේ සුවිශේෂී දැනුවත් කිරීම් අපට ඉතා වැදගත් ඔබතුමාට මෙවැනි වීඩියෝස් තව තවත් ගේන්න සියලු දෙවි පිහිට ලැබේවා

  • @jandrajandra1554
    @jandrajandra1554 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏👍අපිදනුවත් කරන ඔබතුමාට පින් බුදු සරණයි දේව් පිහිටයි මම චන්දා කුවේඩි සිට දේව් පිහිටයි ගමිපෝල දෝලුව ගුරෑකැලේ

  • @user-gt3uc9lt6f
    @user-gt3uc9lt6f 5 หลายเดือนก่อน +1

    Oba tumata teruwan sarani siyalu Devi pihitai.twa mewani de apa wetha gena emta oba tumata viswaye bla sakthiya labewa 🙏🙏🙏🙏🙏.sadu sadu sadu teruwan sarani...

  • @kanthirajapaksha2573
    @kanthirajapaksha2573 3 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @khatulandan3315
    @khatulandan3315 3 ปีที่แล้ว +2

    ඔබතුමා හරියටම හරි බොහොම හොද පැහැදිලි කිරීමක් ගොඩක් පින් මමත් පොඩ් කාලෙ කීපවතාවක්ම දැකල තියෙනව රතුපාට ගිණි බෝලයක් අපේ ගේ පැත්තකට වෙන්න ගොඩක් උඩින් අසිල්ලේදී යනවා අපි කෑගහනවා අන්න ගිණි බෝලයක් ගියා කියලා ඉතින් ඔබතුමාට ගොඩක් පින් බුදුසරණයි

  • @diyakristina
    @diyakristina 2 ปีที่แล้ว +2

    නොදන්නා දේවල් ගොඩක් ඉගෙනගන්නවා,බොහොම ස්තූතියි 🙏🙏🙏දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏

  • @supunchamara5464
    @supunchamara5464 3 ปีที่แล้ว +2

    විඩියෝ එක ලබා දුන්නට ගොඩක් ස්තූතියි ඔබ තුමාට

  • @wwewomenwwewomen6535
    @wwewomenwwewomen6535 3 ปีที่แล้ว +1

    බොහොම පිං ඔබ තුමාට දිර්ඝ ආයුෂ

  • @DilrukLasantha
    @DilrukLasantha 3 ปีที่แล้ว +11

    එකම භූමියේ මේ පාද තුනම තියෙන්න පුළුවන් ද?

    • @sudanigunathunga1442
      @sudanigunathunga1442 3 ปีที่แล้ว

      Davalayak karan yana ayath 9 passada pahan patthu karanna oni

  • @udayangasenarathna6260
    @udayangasenarathna6260 3 ปีที่แล้ว +5

    ඉඩමක පාද බෙදෙන විදිහ ගැන හොඳ පැහැදිලි කිරීමක් එක්ක Video එක ඉක්මනටම ලබාදෙන්න. බුදු සරණයි

  • @dayadari6004
    @dayadari6004 3 ปีที่แล้ว

    මේ දැනුවත් කිරීම බොහෝම වටිනවා මහත්මයා ඔබ තුමාට බොහෝම පිං තෙරුවන් සරනයි

  • @mgniroshan2904
    @mgniroshan2904 3 ปีที่แล้ว +1

    Oba tuma kiyapu deya atta .aka mamat pilignnawa mahattao.saharika atta.teruwan saranai

  • @thusharijeewanthi8653
    @thusharijeewanthi8653 2 ปีที่แล้ว +1

    Hoda pahadili kireemak theruwan saranai obathumata 🙏🙏

  • @sampathkumara637
    @sampathkumara637 2 หลายเดือนก่อน +1

    ඔබ තුමා මේ පැහැදිලි කරන ක්‍රමය ඉක්මනින් තෙරුම් ගන්න පුලුවන් මිනිස්සු මුලා වෙන එක අවම කරගන්න මහගු අවස්තාවක් මටත් දැනගන්න ඔනි ඔබ තුමාගෙන් දෙයක් මට මේ දෙවල් පහදලා දෙන්න දේව පාද.ප්‍රේත පාද..බහිරව පාද තුනම එකම ඉඩමක පිහිටනවද නිවසක් තියෙද්දි තවත් නිවසක් හදන්න ගිහාම කරදර බදක එනවද සමහර තැන්වල ජීවිතෙන් පවා වන්දි ගෙවන්න වෙනවද

  • @rmadikari2869
    @rmadikari2869 3 ปีที่แล้ว

    ගොඩක් හොදයි තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @somalata8889
    @somalata8889 3 ปีที่แล้ว

    Oba lhumata bohoma slhulhi mawani nodanna dawal danuwalh kirema budu saranai

  • @malithi7132
    @malithi7132 7 หลายเดือนก่อน +2

    අනේ මට පොඩ්ඩක් කියන්න පුලුවන්ද මේ දේව පාද තියෙන ගෙවල් වල බල්ලෝ පූසෝ හදන්න බැරිද....

  • @nadeekadeepani7395
    @nadeekadeepani7395 3 ปีที่แล้ว +1

    ඔබතුමාට බුදු සරණයි දෙවිපිහිටයි

  • @priyanganiedais6695
    @priyanganiedais6695 3 ปีที่แล้ว

    bohoma pin pinwath obathumata..teruwan saranai..

  • @leelalangka5407
    @leelalangka5407 ปีที่แล้ว

    බොහොම ඉස්තුති ඔබතුමාට තෙරුවම් සරනයි කටුපොත සිට

  • @anjuanju3707
    @anjuanju3707 3 ปีที่แล้ว

    Godak watinawa budusaranai.

  • @githanidileka4560
    @githanidileka4560 3 ปีที่แล้ว +1

    ස්තුතියි සර් බුදුසරනයි

  • @manojvithanage6561
    @manojvithanage6561 3 ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම මෙය සත්‍යයක් .ඔබ තුමාට ගොඩක්ම පින්සිද්ද වෙනවා....බුදු සරනයි ...

  • @DilrukLasantha
    @DilrukLasantha 3 ปีที่แล้ว +4

    පාද බෙදීම ගැන නම් කරන එක ගොඩක් වටිනවා... මං ඒක ගොඩක් හෙව්වා.

  • @blackkingvogs702
    @blackkingvogs702 3 ปีที่แล้ว +1

    🙏🙏🙏 දැනුවත් කලාට පිං

  • @user-kn2sn1we4y
    @user-kn2sn1we4y 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි!

  • @user-st5oc9xw1q
    @user-st5oc9xw1q หลายเดือนก่อน

    Dewa papaya komada aduraganne oba mhe Dena paniwidawalata godak pin obata dirgayusa

  • @inokaiokafarhan9051
    @inokaiokafarhan9051 3 ปีที่แล้ว

    බොහොම ස්තුතිය

  • @dilrujayarthne4073
    @dilrujayarthne4073 3 ปีที่แล้ว

    ඔබ තුමාට බුදු සරනයි

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 3 ปีที่แล้ว +2

    මම දකිනවා ගම්බාර දෙවියන්වඩිනවා .අපි පහන් තියනවා .එක දවසක් මම පහන් තියද්දි මගේ වම් අතට විශාල හෝස් එකකින් වගෙ නයෙක් වගේ පිම්බා මගෙ මහත්තයා මිදුලෙ ඉදන් සමන් පිච්ච සුවද විද විද හිටියා .මමබයවුනා කෑ ගහගෙන දිව්වා .මේකට හේතුව මොකක්ද මට පහදා දෙන්න

  • @manakagayani4513
    @manakagayani4513 3 ปีที่แล้ว +1

    Budusaranai

  • @sampathwanniarachchi7464
    @sampathwanniarachchi7464 3 ปีที่แล้ว +1

    Budu saranai oya hari

  • @seewalibandara
    @seewalibandara 3 ปีที่แล้ว

    බුදුසරණයි !!!!

  • @madushani136
    @madushani136 3 ปีที่แล้ว +1

    Theruwan saranai..

  • @yohansanjeewa8980
    @yohansanjeewa8980 2 ปีที่แล้ว

    Godak pin bs

  • @danushanilanthi9260
    @danushanilanthi9260 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙇🙇

  • @maliaayman2327
    @maliaayman2327 3 ปีที่แล้ว

    Good sar.🙏👏

  • @wasantakumarakumara5913
    @wasantakumarakumara5913 3 ปีที่แล้ว

    budu sarani

  • @komrykoary2268
    @komrykoary2268 3 ปีที่แล้ว

    ඒක ඇත්ත මටත් එහෙම වෙලා තියනවා

  • @DilrukLasantha
    @DilrukLasantha 3 ปีที่แล้ว +2

    මැරුණු කෙනෙක් ගෙන්නලා කතා කරවන්නෙ කොහොමද? එහෙම කරන්න කලින් තමන් ආරක්ෂාවක් කරගෙන ඉන්න ඕනෙද? සාමාන්‍යයෙන් එහෙම කතා කරවන්න පුලුවන් කොයි තරම් කාලයක් ගියාට පස්සෙද?

  • @predeepikamalathi8506
    @predeepikamalathi8506 ปีที่แล้ว +1

    දේවාලයේ යාතිකා කරන විට මට අැඩෙනවා ගැහෙනවා මටම තේරෙන්නැ මොකද වෙන්නේ කියලා ඔබ තුමාට පුලුවන්ද මට එය තේරැම්කර දෙන්න මහත්තයාට ගොඩක් පිං.....

  • @dilashabeysiriwardhana7677
    @dilashabeysiriwardhana7677 3 ปีที่แล้ว +1

    මට දැන ගන්න අවශයි
    වරමක් තියෙන කෙනෙක්, තවම දේවාලය පටන් අරන් නොමැති අයෙකුට "එක නැට්ටෙ දෙහි ගෙඩි 3ක් කපන එක හොදද, නරකද කියලා,"
    මම ආසා තිබෙනවා වරම් තියෙන අයට දෙහි කපන්න හොද නෑ, අපිට පිහිටට සිටින නාතින් , අපිට නැතිවෙනවා කියලා..

  • @sageethlakshan9896
    @sageethlakshan9896 3 ปีที่แล้ว +1

    Aiye deviyange pahan paththu karana welawal tika video ekak karanna ko

  • @dtschannelprasanga8098
    @dtschannelprasanga8098 3 ปีที่แล้ว

    Api budunta pahana tiyanne 5 50 hoo 6 05 wage kalawala me welawal budunta pahana thiyanna sudusuda?

  • @madushanipriyangika7083
    @madushanipriyangika7083 4 หลายเดือนก่อน

    ස්තූතියි ඔබ තුමාට. පාද බෙදිම ගැන විඩියො එක තියෙනව නම් එ වීඩීයෝ එකෙ ලින්ක් එක දාන්න පුළුවන්ද? ස්තූතියි

  • @lovamithkavihara2914
    @lovamithkavihara2914 3 ปีที่แล้ว +3

    එක් එක් දෙවිවරුන්ට අදාල වේලවන් ඇතුලත් වීඩියෝ එකක් දාන්න පුළුවන්ද 🙏🙏🙏🙏

  • @dilanchathuranga9792
    @dilanchathuranga9792 3 ปีที่แล้ว

    Theruwan saranai

  • @madurangawijesinghe4754
    @madurangawijesinghe4754 ปีที่แล้ว +1

    අවන්කව හදවතින් පිට වෙන වචන තෙරැවන් සරණයි

  • @asankaasanka9962
    @asankaasanka9962 5 หลายเดือนก่อน

    බොහොම ඉස්තුතියි❤ මෙිට අහුවෙිචිච ගේවල්වල බල්ලන් හදන්න බැ නේද එගැන උත්තර යක් එවන්න ඔබතුමාට පිං

  • @a.siriyalatha1563
    @a.siriyalatha1563 3 ปีที่แล้ว

    බුදු සරණයි

  • @roshanchaminda7164
    @roshanchaminda7164 3 ปีที่แล้ว

    Budusaranay ob tumat

  • @lasithmalinga6540
    @lasithmalinga6540 ปีที่แล้ว +1

    ගුරුන්නාන්සේ එතකොට කොහොමද දේවපාදද ප්‍රේත පාදද අදුන ගන්නෙ කොහොමද ඒක හොයාගන්නෙ....ඔබ තුමා ඒ වීඩියෝඑක දානව කිව්ව මම බැලුව නැහැනෙ කොහොමද ඔබ තුමා දාපු සේරම වීඩියෝ බලන්නෙ දන්න එක්කෙනෙක් කියනවද මට 🙏🙏

  • @nandanasaman2101
    @nandanasaman2101 3 ปีที่แล้ว

    Apee niwasa ha apata athiwe thibena yam kisi deyak thibee nm dana ganimata obathumata katha kirimata දුරකථන aokaya laba denna

  • @ankushlive9692
    @ankushlive9692 5 หลายเดือนก่อน +1

    4:56

  • @rumeshdilshan3181
    @rumeshdilshan3181 2 ปีที่แล้ว

    Gana dewiyanta dahirawa deviyan ta paththini meniyanta pahan aloka hawasa ta dalwana welawat gena kiyannako

  • @nilminiherath223
    @nilminiherath223 3 ปีที่แล้ว

    ඔබ තුමාට හැකීද නම් දුරකථන අඅංකයක් ලබාදෙන්න මගේ නිවස හදාගන්න අවශයයි නමුත් නිධන් වස්තු කීපයක් පොලව යට සලකුනු සහිතව තියනවා මම ගම්බාර අප්පච්චී ට මහා බද්රකාලි මෑනියන්ට පහන් තියනවා.මම නිර්මාංශ යි ගෙදර ඉතුරැවක් ඇත්තෙම නෑ වියදම් නොසෑහෙන්න

  • @ruviniprabodha7267
    @ruviniprabodha7267 3 ปีที่แล้ว

    Paththini manita niwase midule kutiyak hadala pahana thibbata kamak nadda..pahana thiyanna sudusu welawa kumakda

  • @nerangamadumal457
    @nerangamadumal457 3 ปีที่แล้ว

    👍👍👍

  • @ravindrayasas8978
    @ravindrayasas8978 3 ปีที่แล้ว

    👍

  • @priyangikaprasadini1432
    @priyangikaprasadini1432 3 ปีที่แล้ว

    Thawa kenukuta kiyala gataluwak wisada ganna wiswasayak nathi kalayak meka. Emanisa Obama ape pirate pahala una dewiyek.nirwana awabodaya labewa.

  • @shehanijay5694
    @shehanijay5694 3 ปีที่แล้ว

    ob huma guruwarayk harim ashai ahan enn devipihitai sr

  • @persianmali6628
    @persianmali6628 3 ปีที่แล้ว

    Kaalimeniyonta pahana thiyanne koi welawatada sir

  • @user-kn2sn1we4y
    @user-kn2sn1we4y 3 ปีที่แล้ว +2

    සෙම ගතියට බෙහෙත් ටිකක් ගත්තනම් හොදයි නේද ??🤔🤔🤔🤔විඩියෝ දෙක තුනක ඉදන්ම ඔය තත්වය තියෙනවානේ. .කතා කරන්නත් අපහසුයි වගේ. 😔😔😔😔Physical health එක ගැනත් ටිකක් හිතන්න. තෙරුවන් සරණයි!

  • @foryou_foryou_
    @foryou_foryou_ 3 ปีที่แล้ว

    🙏

  • @GimhaniSaubhagya-iq2to
    @GimhaniSaubhagya-iq2to ปีที่แล้ว +1

    අපෙ සීයාත් එක ගලක පහනක් තියලා තියෙනවා හැමදාම රෑ .එකම වෙලාවට ..ගාථා කියලාත් තියෙනවා ..දැන් සීයා නැ..අපි එහෙම පහන තිව්වොත් වැරැදි ද

  • @phsriyane7865
    @phsriyane7865 3 ปีที่แล้ว

    Ana obata godak pin .mawan විඩියෝ wadagat...apa.gadara.gana.danaganna.puluwanda...tp.nombarayak.nadda..vistthra.tikak.danaganna..

  • @SameeraAsanka-pv3xn
    @SameeraAsanka-pv3xn หลายเดือนก่อน

    Nambare ona..

  • @lahirusandaruwan8305
    @lahirusandaruwan8305 3 ปีที่แล้ว +1

    මගේ ගෙදර උඩින් දේවතා එලි යනවා. ඒකේන් ගෙදරට හොද නැද්ද

  • @chandhijayawardana4821
    @chandhijayawardana4821 ปีที่แล้ว

  • @lovamithkavihara2914
    @lovamithkavihara2914 3 ปีที่แล้ว

    එක් එක් බලගතු තෙල් වර්ග ගැන වීඩියෝ එකක් දාන්න පුළුවන්ද

  • @kumarijayasekera7347
    @kumarijayasekera7347 ปีที่แล้ว

    🙏🙏🙏

  • @samanthaaruna3375
    @samanthaaruna3375 3 ปีที่แล้ว

    Ape gedarath dewa pada wagema bahirawa padayakuth tiyanawalu.. budun vadela eliyata eddi alooka godak avith polimata yanawa penawa. Kochchara dewa bellma tibbath apiata hariyata pasna. Denata pasna wadiwela adaneepa wila gedarinpita inne ude hawada budun vadiddi achchara dewiyange eli peneddiai apitama mehhema venne

    • @NCNCreation
      @NCNCreation  3 ปีที่แล้ว

      ඔබේ කේන්දර නිවැරදිව පරික්ෂා කරවා ගන්න නිවැරදි වෙලාවට දෙවියන්ට පහනක් දල්වන්න

  • @krisanthikariyawasam3931
    @krisanthikariyawasam3931 3 ปีที่แล้ว

    mata dana ganimata athi ithana wadagath karuna wanna waramak mata thiyanawa aunata thama aragana naha warama thiyanna nada kanakugannama kiyala kiyanna a kiyanna mama laginma asuru kala pawulak kanak ahama wanna puluwanda danaganna kohomada obathuma hamadayakma piliwalata pahadiliwa tharumkara dana nisai sms ak a damma

  • @shanthasunil8856
    @shanthasunil8856 2 หลายเดือนก่อน

    Mt danaganna ona dewa pada thibuna thanaka geyak haduwoth mokada wenne e gana obathumata puluwanm video ekak karannako

  • @rasangikaudayangani3409
    @rasangikaudayangani3409 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @DilrukLasantha
    @DilrukLasantha 3 ปีที่แล้ว +1

    වරම් හිමි අය ආකර්ෂණය ලබා ගන්න යන්තරයක් පැලදිමක් කරන්න ඕනෙද?

    • @NCNCreation
      @NCNCreation  3 ปีที่แล้ว +1

      නැහැ ප්‍රතිපත්තිගරුක උනහම හොඳටම ඇති. එහෙව් යන්තරයක් භාවිතා කලොත් තව ආකර්ෂණය වැඩි වෙන එක නම් වෙනවා තෙරුවන් සරණයි

  • @anulawamenike9387
    @anulawamenike9387 3 ปีที่แล้ว

    දැනුවත් කලාට පිං..ටෙලිපෝන් නමිබරය පහලින් දමන්න..බුදුසරනයි .

  • @nishanthaperera3478
    @nishanthaperera3478 3 ปีที่แล้ว

    Man appachita pahana thiyanne podi kale indala, pasale 5 panthiye indala, sasthara walata kiyanawa dewa pada idamak kiyala, obathuma kiwwe aththa, man pera sasareth me pahana thiyala thoyanawa, b, s

  • @induraniraja1341
    @induraniraja1341 3 ปีที่แล้ว +1

    Daviynte.pahan.thyne.walawa.hriytema.kiyanna sar deviwarunge.namwalin.obathumate pin.b.s.mama pahan.pathtu.karanewa.9.15.pasu.seeylu.deviynte

  • @-lonely6667
    @-lonely6667 3 ปีที่แล้ว

    මන්ජුල මහත්තයා මන් ඔබතුමාට 13 විශ්තර එවුවා ඒ එවපු සිම් එක කැන්සල් උනා මට දැන් මගෙ අලුත් සිම් කනෙක්ශන් එකට ඒ ඔබ තුමාට එවපු කේන්දරේ විස්තර ටික ලබාගන්න පුලුවන්ද ප්ලීස් ලොකු උදවුවක්

  • @anjanaviraj3293
    @anjanaviraj3293 3 ปีที่แล้ว +1

    ගෙදර බුදුන් වදිනවිට මලගිය අයට පින්දීම සුදුසුද?

  • @nishaniumashika9128
    @nishaniumashika9128 2 ปีที่แล้ว

    Dewapade thiyane gewal walata saththu athi karanna baride

  • @asankamb6136
    @asankamb6136 3 ปีที่แล้ว

    Devi warunta pahan paththu karanawa Niyamaka niwaradi welawa idiripath karanawada

    • @NCNCreation
      @NCNCreation  3 ปีที่แล้ว

      රාත්‍රී නමයයි පහෙන් පසු

  • @ShanthiKumari-kx8or
    @ShanthiKumari-kx8or ปีที่แล้ว

    මගේ අම්මාත් 9 ට කලින් තමා පහන තියෙන්නේ ඉඩමේ නිදානයකුත් තියනවා ඉතින් මට හරිම කරදරයි ගෙදර ඉන්න බැරි විදිහට

  • @nishaniumashika9128
    @nishaniumashika9128 2 ปีที่แล้ว

    Dewapade thiyane gewal wala saththu athi karanna baride

  • @vidushakavinda2138
    @vidushakavinda2138 ปีที่แล้ว +2

    දේව පාද තියෙන ගෙවල් වල සත්තු හරියන්නේ නැද්ද

    • @paraminavodya6457
      @paraminavodya6457 3 หลายเดือนก่อน

      Matath eka danagann one.. kochchra satthu haduwath marenw

  • @malshaniprarthana2089
    @malshaniprarthana2089 10 หลายเดือนก่อน

    Vishnu deviyantai Lakshmi maniyantai pahanak paththu karanna Oni kiyatada

  • @dumindarajapaksha8173
    @dumindarajapaksha8173 3 ปีที่แล้ว +1

    warm. tiyana.ayata.bahirawa.deviyangen.karadara.wenawada.gurutumani.

    • @NCNCreation
      @NCNCreation  3 ปีที่แล้ว

      ඔව් භූමියේ අවසරයකින් තොරව ඥාති වරම් පවත්වාගෙන ගියොත් ගැටළු වෙන්න පුළුවන්

  • @unknown-cd1xh
    @unknown-cd1xh 3 ปีที่แล้ว

    Kohomada dewapadaya haduna ganne kiyanna bs

  • @user-xf5dn6yx3c
    @user-xf5dn6yx3c 3 หลายเดือนก่อน

    පෙරේත පාදයක් ඉවත් කරන්නෙ කොහොමද? අනේ උත්තරයක් දෙන්න

  • @sudarmapathmini9376
    @sudarmapathmini9376 ปีที่แล้ว

    Ane mn athi karana Hama bsllekma marenaw😢 Masa 5i inne anee mona Hari karanna puluwanda ekat

    • @maduwijesinghe3160
      @maduwijesinghe3160 11 หลายเดือนก่อน

      Bllo hadannepa.ape klin bllek masa hathe. Leda wela marun.aye ekkenek genawa eytath Leda wenna wage awa.ita psse thnkin nluwama dewa padhayak thiynwa kiuwa bllawa dunna .

  • @SamadhiJayakodi-bh4yr
    @SamadhiJayakodi-bh4yr 6 หลายเดือนก่อน

    දෙව පාද හසුවන ගෙවල් වල පිරිමි අයට වාසය කරන්න හොද නැද්ද ?

  • @piumiprarthana.3358
    @piumiprarthana.3358 9 หลายเดือนก่อน +1

    දේව පාදෙ ගෙවල් වල සත්තු හදන්න බෑද

  • @tharushikagamage
    @tharushikagamage ปีที่แล้ว

    Saththu hadanna hoda nadda dewa pade gewal wala

  • @unknown-cd1xh
    @unknown-cd1xh 3 ปีที่แล้ว

    Obatumata ගොඩක් pinapiwa දැනුවත් karanawata ..mata oba tumage phone no oni bs

  • @sakithgnanarathna7997
    @sakithgnanarathna7997 3 ปีที่แล้ว

    මට දැන ගන්න පුලුවන්ද ගණදෙවියන්ට පහන තියන්න හොද වෙලාව කීයටද කියල🙄

  • @paraminavodya6457
    @paraminavodya6457 3 หลายเดือนก่อน

    Dewa pade thiyena gewal wala satthu hadann barida😢

  • @susildayawansa3985
    @susildayawansa3985 3 ปีที่แล้ว +1

    Obathumatabudusaranai,

  • @niroshacooray8373
    @niroshacooray8373 3 ปีที่แล้ว

    9.5n passe paththini mani saha braddhakali ammata pahana thibbata kamak nadda?

    • @NCNCreation
      @NCNCreation  3 ปีที่แล้ว

      කමක් නෑ

    • @nilminiherath223
      @nilminiherath223 3 ปีที่แล้ว

      @@NCNCreation ඉඩමක නිධන් වස්තු තියන ස්ථානයක අහබුලෙස පහන් තියන්න හිතුනා මං නිර්මාංශයි මෙම ඉඩම දිගින් වැඩු පටු ඉඩමක් නිවස හදාගන්න ඉදිරිපස ඉතිරි කොටසේ නිදන් වස්තුව ක් තියනවා ගේ ඒ මත හැදුනොත් ගැටලු ඇතිවෙවිද ඔබ තුමා සම්බන්ධ කරගත හැකීද විස්තර ලබාදෙන්න

  • @supunchamara5464
    @supunchamara5464 3 ปีที่แล้ว

    දේව පාදයක් තියෙන භූමියකට කොඩිවින කරන්න පුලුවන්ද?

    • @NCNCreation
      @NCNCreation  3 ปีที่แล้ว

      පුළුවන් දේව පාදයක් සමස්ත ඉඩ මම යටවෙලා යන්නේ නැහැනේ හි කොටසක් හරි ප්‍රේත පාද වලටත් අයිති වෙන්න පුළුවන් ඒ කොටස අළලා කොඩිවින කළ හැකියි.

    • @supunchamara5464
      @supunchamara5464 3 ปีที่แล้ว

      @@NCNCreation thaks

    • @supunchamara5464
      @supunchamara5464 3 ปีที่แล้ว

      @@NCNCreation godak pin oba thumata