ලංකාවේ අනාගත ඉරණම ගැන සුමනවංශ වෙද හාමුදුරුවන්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • A controversial revelation from Reverend Sumanawansa about the future fate of Sri Lanka
    🔔 Subscribe for more videos: / @vishwakarma.lk
    Share this video with your friends and family:
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
    #Vishwakarma #SumanawansaThero #Predictions

ความคิดเห็น • 61

  • @chandralathacharbonnier2198
    @chandralathacharbonnier2198 ปีที่แล้ว +8

    හාමුදුරුවනේ ඔබ වහන්සේ ඉතාමත්ම වටිනා කතාවක් කියා දුන්නේ කෝලාහල කරන සහ ඒව අවුස්සන්න වෙර දරන මිනිසුන්ට. සැපට කන්න බලාගෙන ඉන්න නිසා තමයි මේ ආත්මාර්ථකාමී හැගීම් උස්මතු වෙන්නෙ, ඕන මගුලක් කියල තමන් මහන්සි වෙලා ගෙවත්තෙ යමක් හදා වඩා ගෙන කනවනම්, වත්තෙ පිටියෙ බෙහෙතක්, පැලයක් හදා ගෙන බොනවනම් කවුරුත් සතුටෙන්, සැපෙන් ජීවත් වෙනව. සිස්ටම් එක චේන්ජ් කරන්න ඕන මේවටයි. නැතිව නායකයන් වෙනස් කරන්න නෙවෙයි, ඉරිසියාව, වෛරය නිසා ඇති කර ගන්නා මේ පව් නැති කර ගන්න කවුරුවත් උදව් කරන්නෙ නැහැ. මේ ටිකවත් අහල බලමු මිනිස්සු චේන්ජ් වෙයිද කියල.
    බුදුසරනයි.!!!

  • @seethakumari9690
    @seethakumari9690 ปีที่แล้ว +10

    හාමුදුරුවනේ ඔබ වහන්සේ ට බොහොම පිං මෙවැනි වීඩියෝ තමයි මිනිසුන් ට අහෙන්න ඕනෙ 🙏🙏🙏

    • @pathmaweerasinghe9975
      @pathmaweerasinghe9975 ปีที่แล้ว

      හාමුදුරුවන්ට ජයසිරිමා බොසමිදුනිගෙපිහිටයි මෙවගෙඅසරණමිනිසුන්සුවපත්කරනවාට

  • @tgssenavirathna
    @tgssenavirathna ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි විශ්වකරම නාලිකාවට. ඉදිරිපත් කරන කරැනු බෝහොම වැදගත්.ඒ වගේම සුමනවංස හාමුදුරුවන් කියපු කතාව සියට/සියක් ඇත්ත. අපකල යුත්තේ මේ මොතේ සිහියෙන් ජිවත්විම.අපට මුනදෙන්න වෙන දේ හොද හෝ නරක අවබෝධයෙන් පිලිගැනිම මයි. අකුසලේන් පැනලා යන්න අපට බැ. විපාක දෙන්නම ඔනේ.එසේ වුනොත් තමා යටපත් වි කුසලය මතුකරගන්න සහ කුසලය තව තවත් වර්ධනය කරගන්න හැකි වන්නේ.ඔබ සැමට තෙරුවන් සරණයි ,,,,

  • @samanmaddumage1452
    @samanmaddumage1452 ปีที่แล้ว +3

    අපෙ හාමුහාමුදුරුවන්ට ගොඩක් පින් කරන ලද ,100% සත්‍ය වු වටිනා සාකච්ඡාවට .

  • @chandraweerasinghe8513
    @chandraweerasinghe8513 ปีที่แล้ว +4

    නිවේදක පුතා ඉතාම නිහතමානී ව තම කාර්ය භාරය හසුරු වන විට අපේ පින්වත් ස්වාමීන් වහන්සේ තව තවත් නිහතමානී වෙමි බොහෝම ලස්සනට කරුණු පැහැදිලි කිරීම අගය කරනවා .සරණයි

  • @kaushalyaabeysundara9769
    @kaushalyaabeysundara9769 ปีที่แล้ว +4

    වටිනා සාකච්ඡාවක් ස්වාමීන් වහන්ස.🙏

  • @iroshairosha6992
    @iroshairosha6992 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ ගොඩක් වැදගත් බොහොම පින් බොහොම ස්තුතියි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @dammikakumari2166
    @dammikakumari2166 ปีที่แล้ว +5

    හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදුසරණයි

  • @lakshmibandara4600
    @lakshmibandara4600 6 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා දළදා හාමුදුරුවන්ගේ පිහිටයි

  • @anomamaggonage761
    @anomamaggonage761 ปีที่แล้ว +1

    හරිම අගෙයි හාමුදුරුවන්ගේ අදහස් ටික. මේවා අපේ අය නොදන්නා කම සහ තේරුම් නොගැනීම නිසා තමයි ස්වභාවික කරදර මදිවට බලෙන් කරදර ඇදල අරගෙන ප්‍රශ්න පටලවගන්නේ අපේ ඇත්තෝ. අද බොහෝදෙනා ට තියන ප්‍රශ්නයක් තමයි ඇයි අද රහතන් වහන්සේලා දකින්න නැත්තේ කියල. ඒකට නොකියන දෙයක් නොකරන දෙයක් නෑ අපේ සමහරු. ඉවසීමක් නැතුව දඟලන හැටි. හරිම කණගාටුදායකයි. සමහරුන්ට ඒක ත්‍රිපිටකයේ වැරද්දලු. ඒක සුද්ද වෙනස් කලාලු. මහාවංශය බොරුලු. මහානාම හිමි ඒකෙ බොරු ලිව්වලු. ඒ කාටවත් සිහිබුද්ධියෙන් බලන්න හැකියාවක් ඇත්තෙම නැහැ එක බුදුවරයෙක්ගේ ශාසනයේ රහතන් වහන්සේලා බිහිවන යුගයක් තියෙන්න එපාය කියල. දිගටම රහතන් වහනසේලා බිහිවෙන්න ඔච්චර පින් කල අය පිරිලා ඉතිරිලා තියෙන්න පුලුවන්ද. බුදුන්ගේ කාලෙත් හිටිය හැමෝම රහත් වුනාද. දහම අකාලිකයිලු. ඒ දහම සැමදා අකාලිකයි නමුත් පිළිපදින ඇත්තෝ පිරිහෙනවානම් දහම තිබීමෙන් කුමක්ද පලය. ඒවගේම ස්වභාව ධර්මය ගැන වැටහීමක් ඇත්තෙම නැහැ. දහම අකාලිකයි කියන අය‍ට දහමේ හරය සියල්ල අනිත්‍ය බව ඇතිව නැතිවෙන බවවත් තේරුම් ගන්න හැකියාව නෑ. ඉතින් අකාලික දහමෙන් කෝ ප්‍රයෝජන ගැනීමක්. දේශපාලනයේත් එහෙමම තමයි. එක දිගටම එකම ක්‍රමයෙන් තියෙන්න බැහැ. එයත් කලින් කලට වෙනස් වෙවී නිවැරදි කෙනා එනතුරු හැලහැප්පීම් ඇතිවෙලා නිවැරදි ක්‍රමය මතුවෙන්න පුළුවන්. ජීවිතය බුදුදහමේ අනිත්‍ය භාවය සහ ස්වභාව ධර්මයේ හැලහැප්පීම් සමග සීරුවෙන් පවත්වාගතයුතු ධර්මතාවක් බව තේරුම් ගන්නවානම් ප්‍රශ්න මගහරවා ගන්න අපහසු නෑ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔබවහන්සේගේ අදහස් වලට මම හරිම ගරු කරනවා හැමදාමත්.

  • @samitharukman8099
    @samitharukman8099 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ගුරු හාමුදුරුවනේ, මෙවැනි කරුණු කාරණා සමාජගත කර සමාජය දැනුවත් කරනවාට, දීර්ඝායු වේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 ปีที่แล้ว +2

    අප ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ....සියළුම රෝගීන් නිරෝගී වේවා ..තෙරුවන් සරණයි දෙවිපිහිටයි .

  • @I.M.HIGHLIGHTS
    @I.M.HIGHLIGHTS ปีที่แล้ว +9

    යතාර්ථය .........හරිම පින් හාමුදුරුවනී🙏කර්මය කිසි විටෙක නවත්වාලිය නොහැක🔎

  • @sachinimesh
    @sachinimesh ปีที่แล้ว +8

    සැහෙන ලොකු ගැඹුරු දෙයක් සරලව තේරුම් කරා 🙏🙏

    • @sumangalanahimi7327
      @sumangalanahimi7327 ปีที่แล้ว

      මේ, වැඩ සටහන ඉතා යහපත්. හාමුදුරුවෝ සහා, මෙයට සහාභාගිවු
      මහත්මයත් කාලයට අවශ්‍ය, තාලයක් සමාජගත කරනවා.
      මෙම ධර්ම දේශනාවට
      සාදු, සාදු, සාදු.
      අප්‍රරමාණ කුසළයක්.
      මැදුම් පිළිවෙතට.

  • @AshaAsha-bz8nh
    @AshaAsha-bz8nh ปีที่แล้ว +1

    බොහෝම පිං අපේ හමුදුරුවනේ 🙏🙏🙏🌹🌹🌹

  • @avishkashehan8364
    @avishkashehan8364 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට🙏🏻🙏🙏

  • @niroshanpremarathna8016
    @niroshanpremarathna8016 ปีที่แล้ว

    මෙම හාමුදුරුවන්ගේ මෙවැනි වටිනා videos අප තව තවත් බලාපොරොත්තු වෙනවා විශ්ව කර්ම නාලිකාව තුලින්.බුදු සරණයි 🙏🙏🙏

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 ปีที่แล้ว +2

    සම්මා සම්බුදු සරණයි හිමියනි

  • @mahindamihidu9179
    @mahindamihidu9179 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🌻💮🌺🌱🌱🌹🥀🌲තෙරැවන් සරණායි දෙවිපිහිටයි .

  • @joayalaks4040
    @joayalaks4040 ปีที่แล้ว +1

    තෙරැවන්සරනයි අපෙහාමුදුරැවනෙ

  • @namunuranawaka5931
    @namunuranawaka5931 ปีที่แล้ว +3

    උතුම් තෙරුවණ් සරණයි ඔබවහන්සේ ට

  • @evienleema101
    @evienleema101 ปีที่แล้ว +4

    ඇත්තම කිව්වා

  • @priyanthesamankumara9064
    @priyanthesamankumara9064 ปีที่แล้ว +6

    යථාර්ථය කියාදුන්නාට පින්

  • @KTGJ-g1o
    @KTGJ-g1o ปีที่แล้ว +1

    Me katha baha enakam balan hitiya🙏😇 godak sthuthi! Theruwan saranai!🙏🙏🙏🌸🌸🌸🌸

  • @SriyaniChandralatha-u2g
    @SriyaniChandralatha-u2g 9 หลายเดือนก่อน

    මේ ස්වාමීන් වහන්සේ කියන්නේ සම්පූර්ණ සත්ය තත්වයයි...මේ තමයි අභිධර්මය ඉතාම සරල විදියට විග්‍රහ කිරීම... මේ තමයි මයිත්රී බුදුන් දැකීමේ මග...භරියට ම තේරුමි ගත්තොත් හරියටම හරි..!!!සාදු!සාදු!!සාදූ!!!

  • @thenukaanuhas3885
    @thenukaanuhas3885 ปีที่แล้ว

    මගෙ ජීවිතේ වෙනස් කරපු ස්වාමින්වහන්සේ නමක් 🙏🙏🙏❤️

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 6 หลายเดือนก่อน

    Excelent

  • @harshahulangamuwa8847
    @harshahulangamuwa8847 ปีที่แล้ว

    Oba wahansayta theruwansarenaie oba wahansai desanakarana darmaya hariyetama hari sadu sadu sadu

  • @sidath939
    @sidath939 ปีที่แล้ว +2

    Dheergayu vehva pinwath sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai

    • @sidath939
      @sidath939 ปีที่แล้ว

      Sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu

  • @chayadisanayaka3850
    @chayadisanayaka3850 ปีที่แล้ว +1

    Budusaranai ape hamuduruvanta

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 ปีที่แล้ว

    Teruwan saranai

  • @abeykoonrani7622
    @abeykoonrani7622 ปีที่แล้ว +1

    Sadu sadu sadu'

  • @හෙළයේකැරැල්ල
    @හෙළයේකැරැල්ල ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @AaBb-mq5zu
    @AaBb-mq5zu ปีที่แล้ว

    Hamuduruwane,obawahnsenu,muna

  • @jayanthathunga6864
    @jayanthathunga6864 ปีที่แล้ว

    bohoma pin ape hamuduruwane🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻obawahanse denuna sagarayak

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 28 วันที่ผ่านมา

    Apa pinwath guru suwaminwa pamani minisath anith suwaminnsa danuma oluwata wdinna laba denna thruwansaranai 🎉🎉🎉🎉🎉🎉🎉

  • @dilanzoysa67
    @dilanzoysa67 ปีที่แล้ว +1

    Budusaranin rata araksha wewa

  • @PathumPathum-uv5mi
    @PathumPathum-uv5mi ปีที่แล้ว +1

    😢😢😢😢😢😢

  • @kasunkasun6503
    @kasunkasun6503 ปีที่แล้ว +1

    Oba wahanse melowata pahalaweeme aramuna,obawahansegen ratata ituviyauthu uthukama obawahanse thawama sampurna karala na. meka bohoma sankeernai.

  • @samankumara7653
    @samankumara7653 ปีที่แล้ว

    😢

  • @KanishkaMadushan-x7o
    @KanishkaMadushan-x7o ปีที่แล้ว

    Oba whanseta ikmn bawykdima eama maha nirwanw eawbodya lebewa

  • @malanimalani2802
    @malanimalani2802 ปีที่แล้ว +1

    Obawahanse.hamuwimata.kohetada.annapuluwan.wiharasthanaya.kiyanna.theruwansaranai

  • @Sadesna
    @Sadesna ปีที่แล้ว

    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @kasunkasun6503
    @kasunkasun6503 ปีที่แล้ว +1

    Sudusu deta sudusuma pudgalaya oba wahanseta munagasei.a kenwa rakagena rate minissunta suba siddiya udakarala denna.apawathwenna kalin oba wahansege wagakemak saha uthukamak aka.

  • @rajendranmalani206
    @rajendranmalani206 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kasunkasun6503
    @kasunkasun6503 ปีที่แล้ว +1

    Yatharthaya thula nohasirena minisa kopamana yatharthaya awabodhakotagaththada palak natha.

  • @sidath939
    @sidath939 ปีที่แล้ว +2

    PERA KALA PINA ANUWA DHUKA SAPA DHEKA SATHUYA IRANAMA ANUWA WISADHIMA DHANA GATHA YUTHUYA

    • @sidath939
      @sidath939 ปีที่แล้ว

      Sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu

  • @chandraniamarasinghe7869
    @chandraniamarasinghe7869 ปีที่แล้ว

    🌹🙏🙏🙏🌹🇨🇦

  • @islandvillage1815
    @islandvillage1815 ปีที่แล้ว +1

    වෙදකම් කරන්න බලි තොවිල් කරන්න කේන්දර බලන්න හාමුදුරුවන්ට හොදයිද එතකොට. චන්දෙ ඉල්ලල පාර්ලිමේන්තු යන්නත් හොදයි . තව ටික කාලෙකින් ජනාධිපතිවරණයටත් ඉල්ලයි.. වගා කලොත් තමයි අවුල.. 😄😄😄

  • @AaBb-mq5zu
    @AaBb-mq5zu ปีที่แล้ว

    Gehimata,awasara,netta

  • @tiron5700
    @tiron5700 ปีที่แล้ว

    ඇහැ කන දිව නාසය ශරීරය අංගසම්පූර්ණ පිහිටන සෑම කෙනෙක්ම අපේ රට තුළ වගා කළ යුතුමයි ඒක මනුෂ්‍යයාගේ පැවැත්ම වෙනුවෙන් ඉගෙන ගන්න ජීවිත අත්දැකීමක් ඒක කරන්නැති කිසිම කෙනෙක් බුද්ධ දර්ශනයට පට්ට hanny ව ජීවත් වෙන ජාතියක්!
    නිඝණ්ඨ දර්ශනය තුළ පමණයි හිඟා කන ගමනක් නිර්මාණය කරලා තියෙන්නේ ඒක නිර්මාණය වෙලා තියෙන්නේ ජීවිතයට බය ජීවිතෙන් පලා යන තව කෙනෙකුගෙන් වැඩක් ගැනීම තව කෙනෙකුගෙන් දෙයක් ලබා ගැනීම සඳහා පමණයි එය තුල සාමය සමගිය සමාදානය සතුට නැති ජීවිත ගමනක් නිර්මාණය වෙච්ච නිසා අපේ රට තුළ අපිට ජාතියක් වශයෙන් මුළු ලෝකෙටම ණය වෙච්ච මනසින් දුර්වල වෙච්ච ජාතියක් බවට පත් වෙලා මේ මනුස්ස ජීවිතය කියන්නේ උතුම්ම තැන ඒක තේරුම් ගන්ඩ බැරි කිසිම මනුස්සයෙක් මනුෂ්‍යත්වය කියන යථාර්ථය දන්නැති ජීවිත ගමනක් නිර්මාණය වෙච්ච නිසා තමයි අද අපේ රටට ඔය විදිහට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ මනුස්සය වෙස් ගත්තට ඇතුළාන්තයේ සිතන විදිහ මනුෂ්‍යයෙක් වීමේ වරමට මානසික ශක්තිය ආත්ම ශක්තිය තිබිය යුතුයි. ආගම දර්ශනය දෙවියෝ කියන්නේ! සතුට සමගිය සමාදානය හැකියාව!

  • @kumudinirenukawickramasing4116
    @kumudinirenukawickramasing4116 ปีที่แล้ว

    මේ නම්බර් වලට ආන්සර් කරන්නෙ නෑ
    මම බෙහෙත් ගෙන්න ගන්න හැම ප්‍රදේශයකම ඉන්න නියෝජිත අයට කතා කරා බැරිම තැන අත ඇරලා දැම්ම

    • @mohammedalputin6368
      @mohammedalputin6368 ปีที่แล้ว

      Mathara හාමුදුරුවන් ට කතා කරන්න

  • @arsenevirathne1853
    @arsenevirathne1853 ปีที่แล้ว +1

    එලා ර නෙමෙයි දැන් ඉන්න පට්ට හොරු ඔය ඉන්නේ යස අගේට දේශ පාලුවෝ ටික ඔබ වහන්සේ කියන දේ හරි

  • @ashikaganga3533
    @ashikaganga3533 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @thesangathewmalee5194
    @thesangathewmalee5194 ปีที่แล้ว

    🙏🙏🙏

  • @anjalikamayomi3833
    @anjalikamayomi3833 ปีที่แล้ว

    🙏🙏🙏🙏