කුණාටු කාලෙ පටන් ගත්තා.🥶🌪️🌧️ let’s study with bad weather | skincare | study | relax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 1.4K

  • @crafthome7740
    @crafthome7740 ปีที่แล้ว +337

    හායි මිනෝ නන්ග 🥰...
    නුවරඑළිය වගේ ලස්සන පැත්තක ඉදන් හරිම uncommon ලස්සන වීඩීයෝස් ගේන නිසාම ඔයාගෙ කමියුනිටි එක වැඩි වේගන එනවා ඒකට හරිම සතුටුයි .අපිටත් හිතෙනව අනෙහ් අපිටත් ඔය වගේ ලස්සන පැත්තක ඉන්න තිබ්බ නම් කියලා .ඒත් ඔයා කීව වගේ ජීවිතේ හැමදාම සතුට ලස්සන එකම විදියට නෑ....අපිට ලස්සන ව්ලොග්ස් ගෙනාවට ,ලොකු කාලගුණ බලපෑම් අවදානමක ඔයාල ඉන්නෙ....සිතල පොඩ්ඩක් වැඩි උනොත් ගුලි වෙලා නිදාගන්න තමා අපි හදන්නෙ 😁.එත් ඊට වඩා ලොකු සීතලක් දරාගන ලගම එන එසක්සෑම් එකට පාඩම් කරනව කියන්නේ ඇත්තටම ඔයාට ගොඩක් අමාරු දෙයක් කියලා අද නම් තේරුනා ....බාදක කරදර මැද ගලන ගග හරි ලස්සනයි මැනික 🥰.හොදට පාඩම් වැඩ කරන්න පරිස්සමට ඉන්න බුදු සරණයී ♥️
    මං දනූ 🥰

    • @minolidisanayaka
      @minolidisanayaka  ปีที่แล้ว +39

      🥺♥️🫂 ana thanku so much. Mage videos oylat motivate ekak wagema me wage comments mata motivate ekak🥰

    • @crafthome7740
      @crafthome7740 ปีที่แล้ว +6

      @@minolidisanayaka 🥺♥️🤗🫂

    • @chamaliliyanage7454
      @chamaliliyanage7454 ปีที่แล้ว +3

    • @surekasadamali8718
      @surekasadamali8718 ปีที่แล้ว

      ​@@minolidisanayakaonna oyawa adai beluwe ahamben nanga.sub kara.good luck ..

    • @vishalmihiranga866
      @vishalmihiranga866 ปีที่แล้ว +3

      Soii akkii ❤ මාර නිදහසේ වැඩ ටික කරන්න පුලුවන් මාත් ඔහේ හිටියනම් 😢 මං ආසම නුවරඑළියට .පාඩම් වැඩ ටික හොඳින් කරන්න අක්කි ❤🎉

  • @danujinethusha8530
    @danujinethusha8530 หลายเดือนก่อน +5

    ❤ හරිම ලස්සන චූටි අක්කා කෙනෙක් ❤ මන් ගොඩක් ආදරෙයි ඔයා වගේ අයට මොකද මත් ඔයා වගෙමයි ගොඩක් ආසයී ලස්සන ලස්සන දේවල් වලට ❤

  • @hirusarani8186
    @hirusarani8186 ปีที่แล้ว +9

    අද තමයි ඔයාගෙ වීඩියෝස් දැක්කෙ. හරිම ලස්සනයි. Good luck ❤️
    මගෙ අම්මා මේ දවස්වල ඉන්නෙ අසනීපෙන්. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන ඔයාලට ගොඩාක් පින් 🙏

    • @minolidisanayaka
      @minolidisanayaka  ปีที่แล้ว

      Ane ikmnt saneepa wenna ♥️🥰🫂

    • @hirusarani8186
      @hirusarani8186 ปีที่แล้ว

      @@minolidisanayaka ගොඩාක් පිං 🙏

  • @Aushadhi12
    @Aushadhi12 ปีที่แล้ว +7

    හරියට සුරංගනා කතාවක් වගේ ඔයාගේ vlogs🥺🌸... ඒ පරිසරයට පිස්සු වැටෙනව සහ ඇබ්බැහි වෙනවා ❤

  • @LakshiKavee
    @LakshiKavee 4 วันที่ผ่านมา +1

    Shork ane..matath නුවරඑළිය yanna asa hithuna..calm වටපිටාවක් ❤❤

  • @navodyahansamali8686
    @navodyahansamali8686 ปีที่แล้ว +5

    මං මේ Vlog එක අහම්බෙන් දැක්කෙ....ඔයා ඉන්න පරිසරය මාරම ලස්සනයි....ඔයත් ලස්සනයි අක්කෝ...😍🌼

  • @pradeepkumara4775
    @pradeepkumara4775 7 วันที่ผ่านมา +1

    ❤❤අක්කිගෙ වීඩියොස් හරිම ලස්සනයි

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 ปีที่แล้ว +6

    කකුල් ලස්සනට තියාගන්න උත්සහා කරන එක ගොඩක් හොද දෙයක්...එහෙම කරන අය තමන් ගැන ගොඩක් හිතනවලු...පිලිවෙලයි, පිරිසිදුයිලු...ඉස්සර කාලෙත් ඒක බලනවලු...දැනුත් සමහර පිරිමි ලමයිනුත් ඉන්නවා ගෑණු ලමයින්ගෙ කකුල් දිහා බලනවා...පිරිසිදුවට තියන් ඉන්නවනම් එයාලා කැමතිලු❤❤

    • @minolidisanayaka
      @minolidisanayaka  ปีที่แล้ว +1

      🙈♥️🥰 thanku mn kalin denan hitiye na ehema ekak.

  • @sandunpriyadarshana9344
    @sandunpriyadarshana9344 ปีที่แล้ว +5

    මම අක්කගෙ room එක තමයි මුලින්ම tik tok වල දැක්කේ. ඊටපස්සෙ අමාරුවෙන් කොහොම හරි හොයලා හොයලා youtube chanel එක හොයා ගත්තා. දැන් මම අපේ පංතියෙ ලමයි හැමෝටම අක්කගෙ youtube chanel එක ගැන details කිව්වා. දැන් ඒගොල්ලොත් බලනවා. 🍀💕
    ඇත්තටම ලංකාවෙ ලස්සනම room එක තියෙන්නේ අක්කට 😚🌸

    • @minolidisanayaka
      @minolidisanayaka  ปีที่แล้ว

      Thanku🙊🥰♥️

    • @sandunpriyadarshana9344
      @sandunpriyadarshana9344 ปีที่แล้ว

      හොදට විභාගේ හොදට pass වෙලා අපිටත් risults කියන්න හොදේ 🎯💕

  • @madhushikakodikara8415
    @madhushikakodikara8415 ปีที่แล้ว +4

    Man asama palathk නුවරඑළිය ..harima lssnai nangi..vlog waladi view ekath pennannkooo

    • @minolidisanayaka
      @minolidisanayaka  ปีที่แล้ว

      🥰♥️🫂 anith videos wla thiyenaw dr balanna. Mekt wediya demme na eliyt yann bane🤭

  • @anju8943
    @anju8943 ปีที่แล้ว +3

    අහම්බෙන් දැක්කේ video එක... ලස්සන වැඩක්... ඔන්න එහෙන්ම් subscribe kla 🥰

  • @MaheshaJayamali-h2v
    @MaheshaJayamali-h2v 7 หลายเดือนก่อน +3

    Good luck පුංචි කෙල්ලේ ඔයාට ලොකු ගමනක් යන්න පුලුවන්

  • @harshani-ko8lz
    @harshani-ko8lz หลายเดือนก่อน +2

    ඔයා හරිම හොඳ කෙනෙක් අක්කි,🥰 මම ගෙ⁣ාඩක් ආසයි ඔයාගෙ videos බලන්න... 🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ShiharaRathnayake
    @ShiharaRathnayake ปีที่แล้ว +3

    Eye thamai oyage vlogs baluwe aththamai oyage videos walata adit wenawa.

  • @Riskapiries
    @Riskapiries 6 หลายเดือนก่อน +1

    මට නම් ඔයාගෙ වීඩිඕ බලද්දී හරිම ආසෛ

  • @chathurikapiyumanthi3044
    @chathurikapiyumanthi3044 ปีที่แล้ว +3

    ඔයා හරි ලස්සනයි අනේ.....😘❤️ ඔයාට හොද දවස් හැමදාම එන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😘💓🤗

  • @smpbandara5508
    @smpbandara5508 ปีที่แล้ว +1

    Mrma lassanai oyth vlog ekth nnga🤗❤

  • @priyam.7427
    @priyam.7427 ปีที่แล้ว +211

    මම නුවර. ගුරුවරියක් විදියට පත්වීම් අරන් දුශ්කර සේවය කලේ නුවරඑළියේ නානුඔය. 2015 ඉදන් 2022 වෙනකන් හිටියා. ඔයාගේ වීඩියෝ එක බලනකොට වැහි කාලේ නුවරඑළියේ දුක් වින්ද හැටි මතක් වෙනවා. අපි හිටියේ ක්වාටස් වල. ඔයාගේ ගෙදර වගේ සැප පහසුකම් නෑනෙ. මට නම් කුණාටු කාලෙ විතරක් නෙවෙයි අවුරුද්ද පුරාම නුවරඑළියේ ඉන්න අමාරුයි. හැම තිස්සෙම සීතලයි . නුවර ඉපදුනේ ගිය ආත්මෙ කරපු පිනකට කියලා හිතුනා. ඒත් ඔයාගේ වීඩියෝ බලනකොට ආයෙත් යන්න හිතෙනවා. මොනවා වුනත් නුවරඑළියේ මිනිස්සුන්ට මම හරි කැමතියි. එයාලා හරි හොදයි . ඒ වගේම ඔයත් ගොඩක් ලස්සනයි. 🌹 හොඳට පාඩම් කරලා කැම්පස් යන්න. All the best nangi.. 💐

    • @minolidisanayaka
      @minolidisanayaka  ปีที่แล้ว +36

      Thanku so much miss🥺♥️🥰 Nuwareliye lassana unata inna amarui. Apita nn podi kale idala inn nisa tikak hurui

    • @irasenevirathne229
      @irasenevirathne229 ปีที่แล้ว +1

      Math

    • @rishirishi7665
      @rishirishi7665 7 หลายเดือนก่อน

      ​@@minolidisanayakaakkee ane curly hair set karaganna kiyala denna plsssss

  • @chathu___
    @chathu___ ปีที่แล้ว +2

    Garden එක හරිම ලස්සනයි 😍 මාත් plants වලට හුගක් ආසයී...♥️😍

  • @binurijayawardhana7424
    @binurijayawardhana7424 ปีที่แล้ว +4

    Woww.... හරිම ලස්සන vlog එකක් අක්කා....
    නුවර එළිය වගේ පැත්තක ඉඳන් කරන නිසා මේ videos බලන්න ගොඩක් ආස හිතෙනවා....මම ගොඩක් ආස පැත්තක් නුවර එළිය...හොඳට පාඩම් කරලා exam කරන්න අක්කා...good luck

  • @manilkamax3149
    @manilkamax3149 ปีที่แล้ว +4

    නිලියන්ට වැඩිය ඔයා ලස්සනයි අනේ ඔයාගෙ සවාබාවික ලස්සනට මන් කැමතියි අක්කි

  • @buddhinichamika3933
    @buddhinichamika3933 ปีที่แล้ว +3

    Oya hari lassanai nangi❤️❤️❤️❤️❤️❤️

  • @Chama-t5y
    @Chama-t5y 4 หลายเดือนก่อน +2

    මාව කලබලයි කියල දැනුනු නිතරම ඔයාගෙ වීඩියො ඔක්කොම ආයෙ ආයෙ බලනවා🥺💗 thanks akkee පුලුවන් නිතරම වීඩියො දාන්න 🥺🐥

  • @moonshine253
    @moonshine253 ปีที่แล้ว +4

    අද තමයි නංගි මම ඔයාගෙ vlog මුලින්ම දැක්කේ ,හරිම ආස හිතුනා බලද්දී ඒ වගේම නංගීත් හරිම ලස්සනයි 😍

  • @wmweerakoon9614
    @wmweerakoon9614 ปีที่แล้ว +2

    අක්කිගෙ vlogs බලන්න ආස හිතෙනවා 🥰..ඔයා ලස්සනයි අක්කි❤

  • @d.d.w.2464
    @d.d.w.2464 ปีที่แล้ว +3

    වීඩියෝ එක බලද්දි මට සීතල දැනුනා 😊

  • @DileeKS
    @DileeKS ปีที่แล้ว +1

    මන් ආසම කටහඩක් 🥰 vlog එකක් දානකම් බලන් ඉදියෙ 🥺 අක්කගෙ කටහඩට හිතනිවෙනව 🥰❤ හොදට ඉගෙනීමෙ වැඩ කරගන්න අක්කා 🥰❤

  • @Yehxbehsnwkalqlw
    @Yehxbehsnwkalqlw 10 หลายเดือนก่อน +3

    වැහි දවස් වලට මේක බලනව කියල හිතලා watch later දාගත්තා... පහුවදා ඉදන් තුන්සියහැටපස් වරුවෙම වහින්න ගත්තා...දැන් ඉතින් ඩවුන්ලෝඩ් කරගෙන දවස ගානෙ බලනවා😂❤

  • @GayaniPerera-b9w
    @GayaniPerera-b9w 6 วันที่ผ่านมา +1

    Anevakki oyage videos harima lassanayi❤
    mama oyage videps wlt abbahi wel inne❤❤❤

  • @chathmafernando5585
    @chathmafernando5585 ปีที่แล้ว +3

    Woooww... first time oyge video ekak bluwe❤😍

  • @mayuriharshika4709
    @mayuriharshika4709 ปีที่แล้ว +2

    අද තමා ඉස්සරෝම ඔයාගෙ වීඩියෝ බැලුවෙ...ලස්සනයි ගොඩක් ...වෙනස්...නිකන් වෙන රටක විඩියෝ එකක් බලනවා වගේ..❤👀🏜️

  • @thilinisulochana6801
    @thilinisulochana6801 ปีที่แล้ว +11

    හායි. අද මං ඔයාගෙ vedio එකක් බලන්නෙ පවෙනි පාරට මුලින්ම මේක. මගේ dream එකක් කවදමහරි ඔය වගේ ලස්සන සීතල පැත්තකට ඇවිත් ජීවත්වෙන්න. පුදුම ආසාවක් තියෙන්නෙ. ඒ සේරටමත් වඩා මං ඔයාව subscribe කලා. ඒකට හේතුව නම් වීඩියෝස් ලස්සන එකටත් වඩා ෂෝයි පූස් පැංචෙක් දැක්කා. ඔයා එයාට ආදරෙයි වගේ.. අන්න ඒකයි. මොකද මං පූසොන්ට හරි ආදරෙයි.. පරිස්සමට ඉන්න ⁣dear. 😘

  • @mangalathushara2671
    @mangalathushara2671 6 หลายเดือนก่อน +2

    අක්කා ඔයා හරිම ලස්සන ❤❤❤❤❤❤ . ....😢 මම ඔයාගෙ videos වලට ඇබ්බැහි wala ඉන්නවා ❤❤💐💐💐💐💐🤗🤗🤗💓 බුදු සරණ 😊😊🙏🙏🙏🙏😢😢

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 ปีที่แล้ว +3

    අම්මෝ මේ දවස්වල සීතලේ පාඩම් කරනවා කියන්නෙ ඒක වෙනම challenge එකක් ...🌼

  • @gangaranathunga4262
    @gangaranathunga4262 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කෙ ඔයාගෙ vlog එකෙන් තමා අපි න්ම් පාඩම් කරන්න හිත හදාගන්නෙ මේක බැලුව දැනෙන නිදහස මාරයි

  • @TharushiAluthwatta
    @TharushiAluthwatta ปีที่แล้ว +3

    පලවෙනි වතාවට තමා බැලුවේ නුවරඑළියේ කෙනෙක් ගෙ vlog එකක්....ලස්සනයි වීඩියෝ එක❤❤

  • @Ravishi-Rcll3
    @Ravishi-Rcll3 ปีที่แล้ว +1

    අක්කේ..ඔයාගේ වීඩියෝ බලපුවම ආය ආය බලනවා. ඔයාගෙ රූම් එක ඔයා ඉන්න වටපිටාව ඔයාගෙ කටහඩ ඔයාගෙ රූපෙ හිත නිවනවා මැජික් එකක් වගේ. පාඩම් කරන්න ආස හිතෙනවා විතරක් නෙමේ ස්ට්‍රෙස් පවා නැති වෙනවා. පුලුවන් හැම වෙලාවෙම ව්ලොග් එකක් ගේන්න අක්කෙ... stay safe and love yuh soo much....❤️❤️❤️🌻

  • @VpSamarakon
    @VpSamarakon หลายเดือนก่อน +3

    Ada vlog eka harima lassanai..
    Oyage mala pala walath vlog ekak karanna KO..

  • @Fernando-nu5rn
    @Fernando-nu5rn ปีที่แล้ว +5

    අනේ ...අහම්බෙන් දැක්කෙ මේ channel එක....ඇත්තටම නුවරඑළියෙ ඉන්න⁣ කෙනෙක් කරන channel එකක් මම දැක්කමයි....🥰❤ අපි ආසම පැත්තක් තමයි නුවරඑළිය කියන්නෙ.. 🥺❤ විභාගය ඉවර වුනාම දිගටම නුවරඑළියෙ ගෙවන ජිවිතය ගැන දිග videos ගේන්නකො හොදේ...😚👍🤗

  • @HiruniHerath-xt6gs
    @HiruniHerath-xt6gs 10 หลายเดือนก่อน +2

    ඔයා ගොඩක් cute අක්කි ❤❤ඔයාගෙ වැඩත් ගොඩක් පිළිවලයි 🥰💖

  • @BMKtravelSL
    @BMKtravelSL ปีที่แล้ว +1

    අහම්බෙන් දැක්කේ.. ඒක නියම සරල blog එකක්..වෙනස්ම Crative එකක්.. Good luck 🌿

  • @dinethmawijedasa
    @dinethmawijedasa ปีที่แล้ว +3

    ඔයා video එකක් දානකන් පුදුම ආසාවකින් බලාගෙන ඉන්නේ. පුලුවන් හැම වෙලේම video එකක් ගේන්න. මාර විදියට ආස හිතෙනවා ඔයාගේ videos දැක්කම පාඩම් කරන්න. මහන්සි වෙලා වැඩකරන්න ළමයෝ💜️💜️💜️

    • @minolidisanayaka
      @minolidisanayaka  ปีที่แล้ว +1

      Thanku so much🥰♥️🫂 meheta dawsma wage light na den hulaga nisa 😢ikmanatama vlog ekak dennam

    • @dinethmawijedasa
      @dinethmawijedasa ปีที่แล้ว

      @@minolidisanayaka parissamin lamayo💜️

  • @thisarasandeepani4994
    @thisarasandeepani4994 ปีที่แล้ว +2

    අනේ.....🌹❤️ room එක මාර ලස්සනයි .....💚💚💚💚💚

  • @samindiweerasinghe3161
    @samindiweerasinghe3161 ปีที่แล้ว +3

    පාඩම් කරන ගමන් හිටියේ .කම්මැලි කමක් ආව නිසා මතක් වුනා අක්කව.දැන් නම් ආපහු පාඩම් කරන්න හිතෙනවා .

  • @SujithHemantha-gi7ek
    @SujithHemantha-gi7ek 20 วันที่ผ่านมา

    Man oyage vedio wlata godak asai.Ewa mata godak inspirational.❤

  • @keshani_
    @keshani_ ปีที่แล้ว +4

    ලංකාවෙ ආසම නුවරඑළියට 🥺💕

  • @UniverseLife-z4s
    @UniverseLife-z4s 19 วันที่ผ่านมา

    අනෙහ් අක්කි ශෝයි අනෙ...හරිම ලස්සනයි ඔයා❤🙃
    මම අද තමයි අක්කිගෙ video එකක් බලපු පලවෙනු දවස

  • @sewwandisilva-l9d
    @sewwandisilva-l9d ปีที่แล้ว +3

    puluvanaam ikmanata thava vlog ekak genna mama mara asai oyage vlogs valata🥰

  • @tashidissanayake1577
    @tashidissanayake1577 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි අක්කි...උදේම බලද්දි නොටිෆිකේශන් එක දැක්කෙ❤ ගොඩක් පරිස්සමෙන් ඉන්න අක්කෙ ...

  • @indiegamedevelopment
    @indiegamedevelopment ปีที่แล้ว +3

    Me inne wadak karaganna puluwan mole thiyana kello anith kelloth aadarshayata ganilla kussi amma maanasikathwe inne nathuwa thaniyama wadak karaganna puluwan kellonam dakkahamath aasai ❤️❤️❤️❤️❤️❤️

  • @dilinithushara3808
    @dilinithushara3808 7 หลายเดือนก่อน

    ❤❤❤❤ හරි ම ලස්සනයි .. 🥰🥰 මමත් ඔයාගෙ වයසෙ මේ වීඩියෝ බලනකොට ආයෙ ජීවත් වෙනව වගේ දැනෙනව 🥰💖

  • @ruwanpradeep-pe9uu
    @ruwanpradeep-pe9uu 5 หลายเดือนก่อน +1

    අපෙත් එහෙමයි අක්කි අපිට පුදුම විදිහට හුලං හම හම වහිනවා
    මම මේක දාද්දිත් අපේ පැත්තට හොඳ තීම වහිනවා ❤❤❤😢😢😢😊😊😊

  • @Bhashiayodhya
    @Bhashiayodhya 11 หลายเดือนก่อน +3

    Thnks minoliii ❤️

  • @chanu9189
    @chanu9189 ปีที่แล้ว +2

    නුවරඑළිය කියන්නෙ ලංකාවේ තියෙන ආසම පැත්තක්.😍ඇත්තටම ආස හිතුනා ඔයාගෙ vlogs වලට❤️❤️keep it up nanga😍

  • @ladeeshakemindi2272
    @ladeeshakemindi2272 ปีที่แล้ว +3

    සත්තුන්ට ආදරෙ කෙනෙක් වගෙ නංගි ඔයා....ඒ හින්දා ඔයාව subscribe කලා❤❤❤

  • @ureshaharshani9485
    @ureshaharshani9485 10 หลายเดือนก่อน +2

    මමනම් ජොබ් එකක් කරන කෙනෙක් ඒත් මම study ත් කරනවා .....සෙනසුරාදා ඉරිදට විතරයි මම ගෙදර ඉන්නේ...ඒ දවස් දෙකටත් පාඩම් කරන්න තියෙනව කියලා මතක් උනාම පිස්සු වගේ...හැබැයි නනගි මම උදේ නැගිට්ට ගමන් කරන්නෙ ඔයගෙ video එකක් බලන එක...ඒක බලපු ගමන් මාරම විදියට motivation එකක් එන්නේ...අනේ දෙයක් ඉල්ලනවා..පුලුවන්නම් සතියට 3වත් video දාන්න මම දැන එකම video එක බලලා ඇති 10 පාරක් විතර...හරිම ලස්සනයි...video වගේම ඔයත්..🥺🥺 හොදට a.l කරන්න...මමත් ඔයා වගේ government campus යන්න අකමැති කෙනෙක්...ආවට මම ගියෙත් නෑ...හැබැයි අද මට සතුටුයි මම ගත්තු තීරනේට...අනේ මගේ පලවෙනි comment එක මේ ඔයගෙ video වලට දාන....❤❤

  • @sasha__G-20
    @sasha__G-20 ปีที่แล้ว +3

    Ahmben dkk chanel ekk ... weather ek eyt krdryk unt ethn mt inn thibunnm kiyl hithuna 🤓❤️

    • @minolidisanayaka
      @minolidisanayaka  ปีที่แล้ว +1

      🤭♥️appo apita nn epa wela thiyenne sithala dara ganna amarui. Ega Ethule etakatu th ridenw

  • @Thinu_sLifestyle999
    @Thinu_sLifestyle999 ปีที่แล้ว +2

    ඔන්න එහෙනම් Subscribed කරා ❤️

  • @rashi022
    @rashi022 ปีที่แล้ว +3

    Hiii u got a new subscriber 😉💕this is my first time watching your vlogs,love the vibe..keep it up ...

  • @Sanjeewa-X1x
    @Sanjeewa-X1x 2 หลายเดือนก่อน +2

    අක්කි හරි ලස්සනයි අනේ මම ඔයාට අද⁣රේයි අක්කි අක්කි හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ඔන අක්කි ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😊😊❤❤❤❤❤❤❤❤❤අක්කි හරිම ලස්සනයි අනේ 🎉🎉❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️⭐⭐⭐⭐⭐⭐⭐⭐😊😁😁😁😁😁😁😁

  • @sindupaamarasinghe8978
    @sindupaamarasinghe8978 ปีที่แล้ว +2

    අදම තමා ඔයාගෙ vlog එකක් බැලුවෙ මාත් second shai එක කරනව මේ සැරෙ කම්මැලී ගොඩක් දවස් අත ඇරල ඉදපු නිසා ඒත් ආයෙ පටන් ගන්න හිතුන මේ දැන්ම යනව මම 😁 thank you darling ♥️😌 ඔන්න කිව්ව නිසාම සකරබයිස් කරල ලයික් එකකුත් දැම්මො 🤭😁

  • @Chenuri_Rathnayaka
    @Chenuri_Rathnayaka ปีที่แล้ว +1

    වාවූ නංගී ...❤.. පරිස්සමෙන් වැඩ ටික කරගන්න..ඔයා ගේ ව්ලොග්ස් බලන්න මන් මාරම ආසයී...පුලුවන් ඉක්මනටම ආය එන්න

  • @apsarashawindi-km8xo
    @apsarashawindi-km8xo 7 หลายเดือนก่อน +5

    ඇත්ත හලෝ! නිකන් තියෙන button 1 මාත් ඔහෙ click කලා❤

  • @Rushyy242
    @Rushyy242 ปีที่แล้ว +1

    Ada thamai mulinma oyage vlog ekk baluwe. Lassanai vlog eka. E nisa ada idan onna mn balanawa oyage videos...😁🥰

  • @KittyCat_D
    @KittyCat_D ปีที่แล้ว +4

    අද තමයි චැනල් එක දැක්කෙ. නංගි අනේ ඔයා හරිම ලස්සනයි. ඔයාගෙ කාමරෙත් ගොඩක් ලස්සනයි ඔයා තියාගෙන ඉන්න විදිය. මාත් subscribe කළා ඔන්න. වෙනස් විදියෙ vlog එකක් ඒ පරිසරෙත් එක්ක. නුවරඑළියෙ කෙනෙක් ගෙ vlog එකක් මං හිතන්නෙ මං මේ දැක්කෙ මේ පළවෙනි වතාවට. හරිම ලස්සනයි වැඩේ. ඔයා වීඩියෝ එක කරලා තිබුන විදිය හරිම ලස්සනයි. Exam එකටත් සුභ පතනවා හොඳට කරගන්න පුළුවන් වෙන්න කියලා.
    පූ බබාටත් sheet එකක් පෙරෙව්වා නේද XD මාත් ඕක කරනවා ඉස්සර. එයා දැන් නෑ හැබැයි :((

  • @chandrikashamali1586
    @chandrikashamali1586 ปีที่แล้ว +1

    Ane akke apitath vidiyo aka godak lassanaiii ❤️❤❤❤⛈️⛈️⛈️⛈️⛈️💧

  • @ChamudiUmasha
    @ChamudiUmasha 2 หลายเดือนก่อน +3

    අක්කි මට ඔයාගේ කොණ්ඩේ වැවුන oil eke ගන්න තැන ගැන විස්තරයක් කරන්නකෝ මට හොයගන්න බැරිවුනා අක්කිගේ විඩියෝස් බලලත්

    • @minolidisanayaka
      @minolidisanayaka  2 หลายเดือนก่อน

      th-cam.com/video/4PvCuOOrtGU/w-d-xo.htmlsi=Vs7H2vm6deVuMgVE

    • @ChamudiUmasha
      @ChamudiUmasha 2 หลายเดือนก่อน

      @@minolidisanayaka tnx akki

  • @travelsrilanka507
    @travelsrilanka507 ปีที่แล้ว +1

    ඒ වගේ ගෙදරක ඉන්න මාර ආසයි.

  • @irenedesilva3013
    @irenedesilva3013 ปีที่แล้ว +57

    Vlog එකක් දානකම් බලන් ඉන්නෙ මන් විතරයි ද 👀🙈♥️ ඇබ්බැහි වෙලා ඉන්නෙ 🤭

  • @manilkamax3149
    @manilkamax3149 ปีที่แล้ว +2

    මම තාම o/L liyanne මම ටිකක් වත් පාඩම් කරපු නැති කෙනෙක් දැන් මන් ආසාවෙන් පාඩම් කරනවා thankyou

  • @darshi_vlogsD
    @darshi_vlogsD ปีที่แล้ว +3

    Wow cutie ❤❤

  • @IreshaMaduwanthi-hj7lw
    @IreshaMaduwanthi-hj7lw 2 หลายเดือนก่อน

    ඉස්සර වගේම ආයි ආයි ආසාවෙන් බලන වීඩියෝ🥺🙊පාඩම් කරන්න කම්මැලි උනාම motivate වෙන්න වෙන මුකුත් ඕනි නෑ🥰ඔයාගෙ video එකක් හොදටම ඇති මිනෝ💛

  • @InukiMinduli
    @InukiMinduli ปีที่แล้ว +2

    මමත් මේ year එකේ තමා A/L කරන්නෙ මමත් stress out වෙන්න ඔයාගෙ video බලනව ඔයා exam එක්ක මේ වැඩෙත් manage කරගෙන යන එකනම් ගොඩාක්ම අගයන්න ඕන මොකාද අපි මෙහෙම වැඩක්වත් නොකර හිටියත් ගොඩාක් stress එක්ක ඉන්නෙ මම exam ඉවර වෙලා නුවරඑළියෙ එනවා 😊

    • @InukiMinduli
      @InukiMinduli ปีที่แล้ว

      අපි මීට සති තුනකට විතර කලිනුත් නුවරඑළියේ ඇවිත් ගියා vacation එකට හැබැයි ආයෙමත් එන්න ආසයි

    • @minolidisanayaka
      @minolidisanayaka  ปีที่แล้ว

      🥰🌿

  • @nawmalgeeth
    @nawmalgeeth 8 หลายเดือนก่อน +1

    Ane mn lagadi oyge video s balann patan gaththe shoii akke oy harima lassni ❤

  • @moonlightstar981
    @moonlightstar981 ปีที่แล้ว +3

    මන් ඔයාව හොඳට ම දන්නවා.....❤ දැකලත් පුරුදුයි...ඔයත් මගෙ වයසෙමයි...... ❤ මම කලින් හිටියේ ඔහේ.... ඔයා මීපිළිමානෙ ද

    • @minolidisanayaka
      @minolidisanayaka  ปีที่แล้ว +1

      Mama ragala🙈 oy kawuda

    • @moonlightstar981
      @moonlightstar981 ปีที่แล้ว

      @@minolidisanayaka එහෙනම් දැනගන්න විදියක් නැහැ... මම ඉස්සර ඉඳන් නුවරඑළියෙ හිටියෙ...ඒත් ඔයාව මාර විදියට දැකල පුරුදුයි 🙃

    • @minolidisanayaka
      @minolidisanayaka  ปีที่แล้ว

      @@moonlightstar981 kohedi hari dekla ethi ehenm🥰

    • @moonlightstar981
      @moonlightstar981 ปีที่แล้ว

      @@minolidisanayaka ❤️❤️🌝

  • @NadeekaNadeekaSheyami-xd3qt
    @NadeekaNadeekaSheyami-xd3qt ปีที่แล้ว

    ගොඩක් හොද ස්ටඩි ව්ලොග් එකක්.පරිස්සමෙන් vada tika karaganna අක්කි 🥰🙏🙏

  • @nandunirathnayaka9121
    @nandunirathnayaka9121 ปีที่แล้ว +3

    Woww🥺❤️ නුවරඑළිය 🥺❤️🌸

  • @sia2195
    @sia2195 ปีที่แล้ว +1

    Thank you akioo mm oyge vedios vlt godariyk asi

  • @SND18
    @SND18 ปีที่แล้ว +3

    Sai pallaviiii 🌝❤

  • @sandamali-j2g
    @sandamali-j2g หลายเดือนก่อน +1

    akkage issara vlog gogak lassanay😘

  • @dilakshidias
    @dilakshidias ปีที่แล้ว +3

    Oya hrim lassmi nangi ❤ oyge video mt loku motivation ekak 😍 nangi oya kakul shave kre racer eknd ehm krt mukuth awlk wen ndd kiynnko ?
    Mn aphu exam krnw second shy oyge vlogs okkom mn bluwa lgdi set une chanel eka 🥺❤️
    Ah thw oyge thabili sudu puusa wagem eyge twin wge pusek thm mtath inne dennm ekama wge 😻

    • @minolidisanayaka
      @minolidisanayaka  ปีที่แล้ว

      🥰♥️🫂 mata vax karanna ba kasanaw. E nisa shave 🪒 kranaw. Mathak karla shave karata passe kakul moisture kranna. Neththan baby oil ganna 🥰 ethakot razor bumps enne na

    • @dilakshidias
      @dilakshidias ปีที่แล้ว

      @@minolidisanayaka ane thank you nangi ek kiwwt 🥺❤️

  • @cricketmoments1987
    @cricketmoments1987 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කා❤🥰

  • @nethmivihara1132
    @nethmivihara1132 ปีที่แล้ว +4

    මාත් මේ පාර A/L .මට පාඩම් කරන්න පටන් ගත්තෙවත් නෑ .ඉදලා හිටලා තමයි කරන්නේ .ඔයා දවසට පැය කීයක් පාඩම් කරනවද

    • @Vihansa12
      @Vihansa12 ปีที่แล้ว +1

      Maru habaii..dnwth patan ganna

    • @minolidisanayaka
      @minolidisanayaka  ปีที่แล้ว +1

      Normally 9 hours wage 🥰 tika tika 15 h karaganna inne

  • @tharushipamodya1837
    @tharushipamodya1837 หลายเดือนก่อน +1

    Oya lassanayi akki❤

  • @ANNZ-kl7ty
    @ANNZ-kl7ty ปีที่แล้ว +3

    bonikkiyak wge😉

  • @senumiaberanasinha3445
    @senumiaberanasinha3445 ปีที่แล้ว +1

    Weather ekata asa nisamai balanna patan gattee❤️❤️❤️super❤️

  • @imasaslcoolboy9121
    @imasaslcoolboy9121 11 หลายเดือนก่อน +4

    අක්කේ ඔයාට samagipura පන්සල ළඟයි ද ❤ 😮 volg ❤එක එක ලස්සනයි ✨️🎉️🤟

    • @minolidisanayaka
      @minolidisanayaka  11 หลายเดือนก่อน +1

      Ge issarahama pnsala 🙊

    • @imasaslcoolboy9121
      @imasaslcoolboy9121 11 หลายเดือนก่อน

      @@minolidisanayaka ගුණපාල basunnehe අඳුරනවද?🙊

  • @oshi136
    @oshi136 5 หลายเดือนก่อน +1

    Man ♥️🥺 dakka lassanama 💗😘punchi vayasata hamadema thiyenava 💗😘🥺

  • @SriyakanthiWettumpathiranage
    @SriyakanthiWettumpathiranage 4 หลายเดือนก่อน +3

    Ko kiki ane❤❤❤❤😢😢😢

    • @minolidisanayaka
      @minolidisanayaka  4 หลายเดือนก่อน

      th-cam.com/video/A7plvIaB2mg/w-d-xo.htmlsi=eKHgJkB_5I4NRWTw

  • @madushanigunathilaka8887
    @madushanigunathilaka8887 ปีที่แล้ว +2

    Dawasaka oyage waththai gdrai apata pennko dr....lassniii

  • @yashminayoda9931
    @yashminayoda9931 ปีที่แล้ว +3

    Akke oyge Natural hair ekkd ? Hrim lssni❤
    Mge කොන්ඩේ නෑවට පස්සේ ටිකක් වෙලා යනකම් ඔය වගේ තියෙන්නේ 😢 ඊට පස්සේ ටිකක් අවුල් වෙලා වගේ කර්ල් ගතිය අඩුයි😢.මොකද කරන්නේ

    • @minolidisanayaka
      @minolidisanayaka  ปีที่แล้ว +1

      vt.tiktok.com/ZSLvKegUm/ mge tiktok account eke video ekak dala thiyenw blnna 🥰♥️

    • @yashminayoda9931
      @yashminayoda9931 ปีที่แล้ว +1

      @@minolidisanayaka thank you akke 🥺❤️ , awwt giym awlk wennet ndd ethkot e widiytm konde welunamath thiyenwd

  • @IshiniSandeepani
    @IshiniSandeepani ปีที่แล้ว +1

    ලස්සනයි නංගී 🌹🌹
    හොදට පාඩම් කරලා exam කරන්න good luck ☘️

  • @ceylonks
    @ceylonks ปีที่แล้ว +3

    Hari shok 😘...man nuwaraeliye awa ehe harima lassanai ..e pathhe gewal godak usai lassanai....gregory wewa lagada gewal.....mawath sub karala mage channel eke sindu tikk ehema ahanna

  • @AssajeePersonalAccount
    @AssajeePersonalAccount ปีที่แล้ว +1

    Exam eka hodata liyanna.lassana vlog ekak.lassana room ekak, lassana midulak 💚💚

  • @pradeepdissanayake1299
    @pradeepdissanayake1299 ปีที่แล้ว +3

    ෂා මෙයාගෙ ලස්සන ඩයස්ගෙ නංගිද මන්දා.. මේක මං ඔයාගෙ බලපු පලවෙනි විඩියො එක. ඔයාට වගේම අද දවසෙ මටත් කරන්ට් එක නෑ. ඒ නිසා මම පාඩම් කරේ නෑ..මෙහෙ රස්නෙයි.. හරියට ඒ නිසා....

  • @Shaniwithshani
    @Shaniwithshani 5 หลายเดือนก่อน +1

    ලස්සනයි log petiyo ❤

  • @shashikaladulanjali8677
    @shashikaladulanjali8677 ปีที่แล้ว +2

    නාන්නේ කොහොමද

  • @achanariya1955
    @achanariya1955 ปีที่แล้ว +2

    මගෙ ආසම කාල ගුනෙ තියෙන්නෙ ඔහෙ ❤❤

  • @KaveeshaNethmini-d7q
    @KaveeshaNethmini-d7q 2 หลายเดือนก่อน +3

    අක්කෙ මගේ පොත් මේසෙ ලගත් මම indoor plant වර්ග තියන් ඉන්නවා.ඒත් ඒවා හොදට වතුර දාලා බලාගත්තත් කොළ කහ පාට වෙලා මැරිලා යනවා.මම සතියකට පාරක් එලියෙනුත් තියනවා වැඩිය අව්ව වැටෙන්නෙ නැති තැනක.එත් හැදෙන්නේ නෑනෙ.😢 මොකක්ද කරන්න පුළුවන් අක්කේ ඒකට?

    • @minolidisanayaka
      @minolidisanayaka  2 หลายเดือนก่อน

      Once a week indirect sun light wedenna thiyanna. Wediya wathura danna epa.

  • @nelumchandrasekara
    @nelumchandrasekara 10 หลายเดือนก่อน +1

    Akki mama oyage video balanna patan gatte lagadhi awa Harima lassanay thawa video danna