ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබතුමාගේ වැඩ සටහන ගොඩක් වට්නවා.ගතයුතු බොහොමයක් කරනා අපිට දැනගන්න පුළුවන් උනා ඔබතුමාට තෙරුවන් සරණයි
ඔබ තුමා කියන දේ ඇත්ත. මගේ ගෙදර දකුණනිරිත ප්‍රධාන දොර. පවුල විනාශ වුණා. මං ගෙදර තනි වුණා. මිනිස්සු මේව බොරු කිව්වත් ඒදේ ඇත්ත.
0c
එතකොට පිටකොටුවේ. මරදානේ කඩ ගේවල් හදලා තියේන විදිහට ඒක්කේනේක්වත් ජීවතුන් අතර නැතිවෙන්න ඕන.
ඔබ තුමා හරි මගෙ නෑනා පිලිකාවකින් නැති උනා ඉස්සරහ දොර දකුනට කුස්සියෙ දොර නැගෙනහිරට
බොහොම ස්තූතියි
Dear sir you very talented
magegedara..bisa hataratama..DORAWAL..tiyenawa..at..PR as na
Anith dewalnam mama danne na nagena hirata prdana dorai dakunata dorai thibuna ape maha gedara. Ape amma pilikawak hadila nathiuna. Mageth wiswasayak na mewa gana. Eth ehema thiyana kenekuta wadagath wei kiyalai kiwwe.
Ape lipa sink eka eka තැන thiyenne pradhana dora උතුරට aneka දකුණට කුස්සිය හැදුවේ giya මාසේ 🤭
Kuliyata innakota mewa balapanawada
Mahathmaya japanaye nam gas lipalgamài sink eka thiyenne.
You are correct
Olwa. Wikurthi wenawa kohomath mewa ahuwahama
ගෙදර තට්ටු 2 කි. පහල තට්ටුවේ දකුණට හා නැගෙනහිරට දොරවල් දෙකක් ද උඩ තට්ටුවේ බටහිරට දොරක් දමා ඇත එය අසුබද ?
Ground floor, place another door for North also
ප්‍රධාන දොරවල් උතුරට සහ දකුණට තියෙන්නේ . ඒක හොඳයි ද?ලිඳ තියෙන්නේ දකුණු දිශාවට
ලිඳ වයඹට හරවාපන්.
@@slwide7507 ලිඳ හරවලා දෙන්නං අම්මට ගෙදර තනියම ඉන්න කියපං . අනුන්ගේ මගුල් වලට කට දාලා පාහරයෙක් වෙන්නේ ඇයි
Mehema තියෙනකොට නැගෙනහිරටත් දොරක් ඕනැලු.
මුලුතැන්ගෙය දකුණු දිසාවෙන් තියෙනව නම් ගිනිකොන දිසාවටගන්න බැරි නම් මොනවද කරන්න නෙ
Honda video ekak.Gruha mulikaya jiwithen ayin karaganne kohomada kiyala hitha hitha inna ayata watinawa.Sakshi nathiwama wade goda daganna puluwan.Athdutui prathyakshai.
ඔබතුමා ගෙයක් බලන්න කීයක් ගන්නවද
වැසිකිලිය නිරිතදිගට හදලා, නැගෙනගිර බලා බෙට්ට බෑවොත් අසුබද මහත්මයා?
😂😂😂😂😂
👍👍👍
😂😂😂😂😂😂😂😂😂
කුස්සිය තියෙන්නේ උතුරු දිශාවට ..ලිප තියලා තියෙන්නේ නැගෙනහිරට..වැසිකිළිය තිබෙන්නේ ඊසාන දිශාවට මේක වෙනස් කරගන්න විදියකුත් නැ දැන් අපිට
Itha subai
නිරිත පැත්තට තිබෙන කාමරයක විතරද දෙන්නා දෙමහල්ලෝ නිදාගන්න හොද. දරුවෝ අනෙක් පැතිවල නිදාගත්තාට කමක් නැද්ද?
ගිනිකොනට කුස්සිය හදන්න බැරිනමි වෙන මොන දිසාවද සුදුසු
වයඹ
awadanayada oni , marei arw mewa kiyanne
වහලේ උඩින් දොරක් දාග්ත්තාම හරි... දෝෂ නෑ..
බස්නාහිර
උඹල වගේ අය නිසා තව කල්පයක් ගියත් මේ රට තවත් පල්ලෙහාට යනවාම විතරයි.😪
Kalakanni horu
10ගත්තොත්එකින්එකටවෙනස්පිස්සුමුන්ට
🙏🙏🙏🙏🙏
🙏
Janadipathi.gana.boru.keewa
තනිකර බොරු කියල මිනිස්සු රවට්ටලා ජීවත් වෙන කාලකන්නි හොරු.
වාලමීපුරියත් මිනිස්සු රවටලා දැන් හිරේ..මොලේ අමාරැවක් වගේ
මිනිස්සු බය කරල සල්ලි හොයන එක ගැන දුක හිතෙන්නෙ නැත්ද...? අහිංසක දුප්පත් මිනිස්සුන් මරණ බයට පත් කරල සුරසැප විඳින්ඩ උත්සාහ කරනවට වැඩිය හොඳ නැත්ද ඒතියෙන දෝෂවලට විසඳුම් ටිකත් ඉදිරිපත් කරල සිත් සතුටු කරන එක......
Wedak ne kiyala
True
නරක පැති. අවශ්‍ය නැහෑ. හරි ක්‍රමය කිව්වහම ඇති
Mewa maha boru. Salli hoyaganna krama thamay mewa
වහිනවා යකෝ උදේ ම 🤣🤣🤣
4 diss Dora hodida
ම්නිස්සුන්..මානසිකව..වට්ටන්න..එපා...බුදු..දහම..හැර... කිසිම..දෙයක්..පිලිගන්නෙනැ..ඕවා..බොරු..
බොරු කියන්නේ බන් 😅😂😂😂😂😂😂😂😂😂
Ubala ai ban aka kathawak natthe thopi dahayak gatthoth dada widiyak gewal kadala iwarayak naha
Paw ane 😂😂😂😂😂😢😢😢😢
Pissu vikara ganan ganna epa.aathma dhahiriya visvasaya kapa kireem thibbanam.saha therum ganeema okkoma ivarai.marenne.sareeraye.adapana venneth.asaneepa unama.arabi ratavala kaage nakath kohe desavakda.lassanata inne.mama vaga keemen athdakeemen.kiyanne.adatath mama inne vides rataka.lassanata innava.minissuntath udaw karagena
පිටරට තට්ටූ ගොඩ නැගිලි ව්‍යාපාරික ගොඩ නැගිලි හදලදමෙ ඛොරුවලට විද්‍ර‌්‍යවත් ගලපනවා
මෙ කලකන්නියා මැරෙන පිස්සු හැදෙන ,පිලිකා හැදෙන එවා විතරයි කිව්වේ.ගෙදර ක අහන්න වත් හොද නැහැ මුන් කියන කැත වචන 😮
අම්මට
Satya kata boru nowa
ඔබතුමාගේ වැඩ සටහන ගොඩක් වට්නවා.ගතයුතු බොහොමයක් කරනා අපිට දැනගන්න පුළුවන් උනා ඔබතුමාට තෙරුවන් සරණයි
ඔබ තුමා කියන දේ ඇත්ත. මගේ ගෙදර දකුණනිරිත ප්‍රධාන දොර. පවුල විනාශ වුණා. මං ගෙදර තනි වුණා. මිනිස්සු මේව බොරු කිව්වත් ඒදේ ඇත්ත.
0c
එතකොට පිටකොටුවේ. මරදානේ කඩ ගේවල් හදලා තියේන විදිහට ඒක්කේනේක්වත් ජීවතුන් අතර නැතිවෙන්න ඕන.
ඔබ තුමා හරි මගෙ නෑනා පිලිකාවකින් නැති උනා ඉස්සරහ දොර දකුනට කුස්සියෙ දොර නැගෙනහිරට
බොහොම ස්තූතියි
Dear sir you very talented
magegedara..bisa hataratama..DORAWAL..tiyenawa..at..PR as na
Anith dewalnam mama danne na nagena hirata prdana dorai dakunata dorai thibuna ape maha gedara. Ape amma pilikawak hadila nathiuna. Mageth wiswasayak na mewa gana. Eth ehema thiyana kenekuta wadagath wei kiyalai kiwwe.
Ape lipa sink eka eka තැන thiyenne pradhana dora උතුරට aneka දකුණට කුස්සිය හැදුවේ giya මාසේ 🤭
Kuliyata innakota mewa balapanawada
Mahathmaya japanaye nam gas lipalgamài sink eka thiyenne.
You are correct
Olwa. Wikurthi wenawa kohomath mewa ahuwahama
ගෙදර තට්ටු 2 කි. පහල තට්ටුවේ දකුණට හා නැගෙනහිරට දොරවල් දෙකක් ද උඩ තට්ටුවේ බටහිරට දොරක් දමා ඇත එය අසුබද ?
Ground floor, place another door for North also
ප්‍රධාන දොරවල් උතුරට සහ දකුණට තියෙන්නේ . ඒක හොඳයි ද?
ලිඳ තියෙන්නේ දකුණු දිශාවට
ලිඳ වයඹට හරවාපන්.
@@slwide7507 ලිඳ හරවලා දෙන්නං අම්මට ගෙදර තනියම ඉන්න කියපං .
අනුන්ගේ මගුල් වලට කට දාලා පාහරයෙක් වෙන්නේ ඇයි
Mehema තියෙනකොට නැගෙනහිරටත් දොරක් ඕනැලු.
මුලුතැන්ගෙය දකුණු දිසාවෙන් තියෙනව නම් ගිනිකොන දිසාවටගන්න බැරි නම් මොනවද කරන්න නෙ
Honda video ekak.
Gruha mulikaya jiwithen ayin karaganne kohomada kiyala hitha hitha inna ayata watinawa.
Sakshi nathiwama wade goda daganna puluwan.
Athdutui prathyakshai.
ඔබතුමා ගෙයක් බලන්න කීයක් ගන්නවද
වැසිකිලිය නිරිතදිගට හදලා, නැගෙනගිර බලා බෙට්ට බෑවොත් අසුබද මහත්මයා?
😂😂😂😂😂
👍👍👍
😂😂😂😂😂😂😂😂😂
කුස්සිය තියෙන්නේ උතුරු දිශාවට ..ලිප තියලා තියෙන්නේ නැගෙනහිරට..වැසිකිළිය තිබෙන්නේ ඊසාන දිශාවට මේක වෙනස් කරගන්න විදියකුත් නැ දැන් අපිට
Itha subai
නිරිත පැත්තට තිබෙන කාමරයක විතරද දෙන්නා දෙමහල්ලෝ නිදාගන්න හොද.
දරුවෝ අනෙක් පැතිවල නිදාගත්තාට කමක් නැද්ද?
ගිනිකොනට කුස්සිය හදන්න බැරිනමි වෙන මොන දිසාවද සුදුසු
වයඹ
awadanayada oni , marei arw mewa kiyanne
වහලේ උඩින් දොරක් දාග්ත්තාම හරි... දෝෂ නෑ..
බස්නාහිර
උඹල වගේ අය නිසා තව කල්පයක් ගියත් මේ රට තවත් පල්ලෙහාට යනවාම විතරයි.😪
Kalakanni horu
10ගත්තොත්එකින්එකටවෙනස්පිස්සුමුන්ට
🙏🙏🙏🙏🙏
🙏
Janadipathi.gana.boru.keewa
තනිකර බොරු කියල මිනිස්සු රවට්ටලා ජීවත් වෙන කාලකන්නි හොරු.
වාලමීපුරියත් මිනිස්සු රවටලා දැන් හිරේ..මොලේ අමාරැවක් වගේ
මිනිස්සු බය කරල සල්ලි හොයන එක ගැන දුක හිතෙන්නෙ නැත්ද...? අහිංසක දුප්පත් මිනිස්සුන් මරණ බයට පත් කරල සුරසැප විඳින්ඩ උත්සාහ කරනවට වැඩිය හොඳ නැත්ද ඒතියෙන දෝෂවලට විසඳුම් ටිකත් ඉදිරිපත් කරල සිත් සතුටු කරන එක......
Wedak ne kiyala
True
නරක පැති. අවශ්‍ය නැහෑ. හරි ක්‍රමය කිව්වහම ඇති
Mewa maha boru. Salli hoyaganna krama thamay mewa
වහිනවා යකෝ උදේ ම 🤣🤣🤣
4 diss Dora hodida
ම්නිස්සුන්..මානසිකව..වට්ටන්න..එපා...බුදු..දහම..හැර... කිසිම..දෙයක්..පිලිගන්නෙනැ..ඕවා..බොරු..
බොරු කියන්නේ බන් 😅😂😂😂😂😂😂😂😂😂
Ubala ai ban aka kathawak natthe thopi dahayak gatthoth dada widiyak gewal kadala iwarayak naha
Paw ane 😂😂😂😂😂😢😢😢😢
Pissu vikara ganan ganna epa.aathma dhahiriya visvasaya kapa kireem thibbanam.saha therum ganeema okkoma ivarai.marenne.sareeraye.adapana venneth.asaneepa unama.arabi ratavala kaage nakath kohe desavakda.lassanata inne.mama vaga keemen athdakeemen.kiyanne.adatath mama inne vides rataka.lassanata innava.minissuntath udaw karagena
පිටරට තට්ටූ ගොඩ නැගිලි ව්‍යාපාරික ගොඩ නැගිලි හදලද
මෙ ඛොරුවලට විද්‍ර‌්‍යවත් ගලපනවා