Mahindha ayya took us to an another world with his superb playing the guitar .He is down to earth musician .I wish him good health by the grace of Triple Gems .
I've seen him playing for a group which I have forgotten the name. But in my younger days I really enjoyed his guitar playing. Thank you Mahinda for your contribution to Sri Lankan music .👍🙏
May God bless you mahinada aiya. 🙏 Excellent work. I like Dammi akka very much too bc even accident happened she get married him. And also she never try to get popular even she comes from with music family ❤❤❤❤❤❤❤
මහින්ද අයියා අපේ රටට අභිමානයක් ..සම්පතක් ... රත්තරන් හදවතක් හිමි මනුස්සයෙක් ...අපේ සංගීත නිර්මාණ කටයුතු වලදී හදවතින්ම එය සාර්ථක කරගැනීමට උපරිම දායකත්වය දෙන නිහතමානී වාදකයෙක් ... ජේෂ්ඨ සංගීත අධ්යක්ෂ වරයෙක් ... විශිෂ්ඨ ගායකයෙක් ... ආදරණීය මහින්ද අය්යේ ඔබට නිදුක් නීරෝගී සුව ලැබේවා ... ජය වේවා ..!!! ❤❤❤❤💞😘😘
හරිම නිහතමානී මහත්මයෙක් ඒවගේම ධම්මිකා වල්පොල මහත්මිය ඉතා වටිනා ආදරණීය හදවතක් ඇති අයෙක්. ජයක් ම වේවා.❤️❤️❤❤❤❤❤
පින්වත් පවුලක පින්වතෙක්. අපේ රටෙි සමිපතක්. කැගල්ලේ තරැවක්. මටත් මගෙ ගමනිසා ගොඩක් අාඩමිබරයි. ධමිමිකා මහත්මියත් අවංක බිරිදක් විම සතුටුයි. සියල්ලන්ටම ජයෙන් ජය වෙිවා.!!!
ලීඩ් ගිටාර් ලොවේ මහා දැවැන්තයා ... ජයවේවා .. තෙරුවන් සරණයි ... ! 🌹🌹❤
සංගීත දැනීම වගේම නිහතමානී, මනුෂ්‍ය ගුණ උපරිම තියන උතුම් මහත්මයෙක් ❤❤❤
රත්තරන් හදවතක් ඇති හරිම නිහතමානි වටිනාමින් අති ඉහල මානුශීය හදවතක්.... ආචර්ය පදවියක් ලැබිය යුතුම අති දක්ෂ කලා කරුවෙක්... තෙරුවන් සරණයි මහින්ද සර්ට 🙏🏻🙏🏻🙏🏻
මෙයා නේද ලංකාවේ ඉන්න හොදම ගිටාර වාදන ශිල්පය ❤️
No doubt ❤
ඒක ප්‍රශ්න කරන්නේ මෝඩයෙක් විතරයි.. මේ ලඟට එන්නවත් තාම කිසි කෙනෙක්ට බෑ.
හොඳම විතරක් නෙමෙයි, නිහතමානීම වාද්‍ය ශිල්පියා..❤️
Definitely
Ow weddak thmai
අතිශය නිහතමානි මේ ගාන්ධර්වයා මට හමුවුනේ 1998 ඔගී ශබ්දාගාරයෙදි ඒ මම සින්දු කීපයක් පටිගත කිරීමට ගිය වෙලාවේදි එහෙදි තමයි මම දැනගත්තේ එතුමා කොයිතරම් ලීඩ් ගිටාරයේ පරිනත භාවයට පත්වී තියෙනවද කියලා හේතුව මා ද guitar වාදනය කරන නිසා මම දැනගත්තා එතුමා ගිටාර් වාදනයේ අතිශය ඉහළ තලයක ඉන්නා බව සැබැවින්ම ලංකාවේ ලීඩ් ගිටාරයේ රජු ඔහුයි
හරිම නිහතමානී කතාවක් ! නිතර ඇහෙන්නේ නැති ඔහු ගැන අහන්න ලැබීම සතුටක් . ස්තූතියි මහරු
ඔබට බෙහෙවින් ස්තුතියි ...❤
මහින්ද වගේ නිහතමානී, අති දක්ෂ ගිටාර් වාදකයෙක් ගැන කතා කරල තියනවා හොඳටම මදි. පරම්පරා ගණනාවක හදේ නොමැකෙන ගීත 90% කට වැඩි ගානක ගිටාරය ඉතාම සුමියුරුව වාදනය කලේ මහින්ද බව මට විශ්වාසයි. පුංචි කොටසක් වුවත් හරිම දක්ෂ සහ උපරිම සංගීතමය විදිහට ඔහු වාදනය කර තිබෙනවා. අපේ සංගීතයට ඔබ කළ අපරිමිත සේවයට මුළු හදින් ස්තුති කරමි. මේ වැඩසටහන ඉදිරිපත් කිරීම ගැනත් ස්තුතියි.
අපේ ආදරණීය මහින්ද අයිය
අපේ රටට
සංගීත ක්ශේත්‍රයට සම්පතක්
වාදනයෙන් වගේම
මනුස්සකමින් පෝසත්
යහලුවෙක් සහෝදරයෙක් තාත්තා කෙනෙක් වගේ අපට ආදරේ මඟ කියන සුන්දර උතුම් හැබෑම කලාකරුවෙක් ❤
තෙරුවන් සරණින් සියළු දෙවි දේවතාවුන්ගේ ආශිර්වාදයෙන් ඔහුටත් පවුලේ හැමටත් නිදුක් නීරෝගී සුවයෙන් පිරුණු දීර්ඝායු වේවා 🙏
මට ජිවිතය තුල හමුවූ අති සුන්දර ම කලාකරුවා...මම ඔහු දකින්නේ ශාන්තූවරයකූ ලෙසින්...ඔහු ජාතික සම්පතක්!!!
අති දක්ෂයෙක්. සිංහල සංගීතයට මේ වෙනකොට අපේ කාලේ ඉන්න BEST LEAD GUITARIST. මහින්ද තරම් internal parts ලස්සනට ගහන කිසිම කෙනෙක් නැත. හරිම නිහතමානී මනුෂයෙක්. ඔබට දීර්ගායුෂ ❤❤
මම ගොඩක් ගරු කරන චරිතයක්.. තෙරුවන් සරණයි මහින්ද අයියේ දීර්ඝායු වේවා!!! ❤️🌹🙏
තිරෙන් පසුපස සිටින දැවැන්ත නිහතමානී චරිතයක්. කෙටියෙන් කියනවා නම් වැඩ්ඩෙක්. ❤️👍🎶. Thank you Amali.
මගේ ජීවිතයට හමුවූ නිහතමානී ,උතුම් මනුස්සය ගති ඈති ,විරලගනයේ වැදගත් මහත්තයෙක් ,නිදුක් වේවා !නීරෝගී වේවා !
මගේ ගීත සඳහාත් ඔබගේ අනර්ඝ ගිටාර් වාදනය මුසුකරගැනීමට හැකිවීම භාග්‍යකි....මහින්ද අයියා....දීගායු ඔබට...
තවත් නිහඬ පුරාවෘත්තයක්❤❤❤
1981 විතර ඉඳලම ආසම වාදකයෙක් මහින්ද අයියා. ඔයාගේ පුතා ගීතාන් හරි දක්ශයි, face book එකේ දකිනවා ගීතාන්ගේ දස්කම්. අපගේ ආදරය මහින්ද අයියාට, ධම්මිට සහ ගීතාන් පුතාට.
දුක්ඛ දෝමනස්ස වලින් පිරිච්ච අපේ මිනිසුන්ගේ ඉරිතැලී ගිය හදවත්, අති මනෝහරවූ මධුර සත්සරයෙන් නොමසුරුව සුවපත් කළ උතුම් ගාන්ධර්වයාණෙනි, ඔබට මෙලොවෙත් මතු ආත්මයක් පාසාමත් අනන්තවූ සතුට සහ සැප සම්පත් වලින් පිරුණු දිවියක් පතන්නෙමි 🙏
නිහතමානීකම ආභරණයක් සර් ඔයාට.. තෙරුවන් සරණයි...
ආදරණීය ගුරුවරයෙක්,ඔහුට ඇති දැනුම මෙතෙකැයි කියන්න බෑ.සංගීතය කියන මාතෘකාව ගැන අවුරුද්දක් හරි කතා කරයි.තව බොහෝ කාලයක් නිදුක් නීරෝගීව කලා කෙත අස්වද්දන්න ශක්තිය ලබේවා කියල ප්‍රාර්ථනා කරනවා.sir❤️❤️❤️🎸
සෑහෙන කාලෙකින් දැක්කෙ. ගහනවා නෙමෙයි අඩවනවා.. පට්ට සුපිරි . දීර්ඝආයු ලැබේවා .
මහින්ද බන්ඩාර..රාජූ බන්ඩාර ...ආදරෙයි ❤️
මම දන්න තරමින් ලීඩ් ගිටාර් වාදනයට වෙන ඔස්තාර් කෙනෙක් ලංකාවේ සතර දිග් භාගයක නෑ කියන එක නම් මට විශ්වාසයි, ඒ වාදනය අහන ඕනෑම අයකුගේ පපුවටම වදිනවා, ඒක උපන් දක්ෂතාවක්, ලංකාවේ සංගීතය වර්ණවත් කරපු, රටේ පිනට බිහි වෙච්ච අනර්ඝ මැණිකක්.🙏
මිහිමත සුවඳ කරන සැබෑම මිනිසුන්... ❤❤❤❤
හරිම නිහතමානී කෙනෙක් .දමිමිි ඇතුළු වල්පොල පවුලේ සැමටත්. ඔබතුමාටත් දළදා සමිදුගේ පිහිටයි . මෙිවාගේ දේවල් දැක්කාම සතුටක් ඇතිවෙනවා .
නිහතමානී අති දක්ෂ ගෞරවනීය චරිතයක්..තෙරුවන් සරණයි..දීර්ඝායු ලැබේවා...අමාලි මහත්මියණි ඔබතුමියටත් බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏🙏
මහින්ද බණ්ඩාර සර් ❤ අපේ රටේ ඉන්න වටිනාම සම්පතක් 😍🙏
මන් අගයන කෙනෙක් තමා,ජේස්ට,මහින්ද බන්ඩාර එවගෙම ,මගෙ අන්ක 1, ගායක රාජුබන්ඩාර සුපිරි චරිත 2ක ,මගෙහොද ෆිට් එක මහෙන්ද්‍ර වාස් එයත් එක්ක සෙට්උනෙ ඔබලට ජයවේවා 🙋💪🔥🤘🇱🇰🤙
අතිශය නිහතමානී නිරහංකාර සොඳුරු minisaneni ඔබට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා
මම කුඩා කල සිට හදුනන චරිතයක්. මහින්ද අයියා. එතුමා හරිම නිහතමානි සහ. අතිදක්ෂයා. 🙏🙏🙏❤ බුදු සරණයි .
Extraordinarily talented but never boasts,,,jealosy, cheating not in this great gentleman "s life ,,,healthy long life to this super human !
Sir class krnea WA DA,,,,
Legend ❤ මෙවැනි චරිතයක් අපේ රටේ යලි කිසිදු දිනක පහල වනු නැත❤❤❤
80 ගණන් wala athi දක්ෂ වාදන ශිල්පියකු wana ඔහු හරිම නිහතමානී කෙනෙක් .ඔබ තුමාට නිදුක් නිරෝගී සතුට piri ජීවිත යකට ආශීර්වාද කරමි 👍👍🌺🌺💗💗
හරිම චාම්..නිහතමානී...අතිශයින්ම දක්ෂ සංගීත වේදියෙක්...ඔබතුමාට සම්බුදු සරණයි....🙏🙏🙏🙏🙏🙏👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻❤❤❤❤❤❤❤❤❤🎓🎓🎓🎓🎓🎓🎓🎓🎓🎓🎓🎓💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
මම දැකපු නිහතමානීම සංගීතඥයා. මටත් වාසනාවක් තිබුනා මෙතුමාගෙන් ගුරු හරුකම් ලබා ගැනීමට. තෙරුවන් සරණයි දයාබර මහින්ද අයියේ.❤❤❤
Sir class krnea WA da,,,, khoyeda kyen puluwen da,,,,,
මහින්ද අයියා නිරෝගී සම්පත්තිය, දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා!
අමාලි නංගි වැඩසටහන මෙහෙයවීම සොදුරුයි ❤
සුභාශිංෂණ!
ලතාවල්පොලගේ දුව බැන්දේ මෙයා නේද ? මහින්ද බණ්ඩාර . හරිම ලස්සනයි තරුණ කාලේ කොන්ඩේ වවලා නීට් එකට ඇදලා ප්ලේ කලේ
තව චිරාත් කාලයක් කලාව වෙනුවෙන් අලුත් නිර්මාන කිරිිමට වාසනාව ශක්තිය ලැබෙිවා .......
මම ආසම ගිටාර් වාදකයා ! පුදුම ලස්සනක් මිහිරිබවක් . මහින්ද බන්ඩරට හැමදාම ❤❤❤❤❤❤❤
ඇත්තටම මම ආසා.ගිටාර් වාදන ශිල්පියෙක් ඔබේ වාදන මම ළඟ ඉදන් විදලා තියෙනවා ඔබට දම්මිට පවුලේ සැමටම ජය
අපේ මහින්ද අය්යා ... අතිදක්ශයෙක් වගේම හරිම නිහතමානී මනුස්සයෙක් .. ආදරෙයි අපි හැමෝම... මටත් ලස්සන සින්දු හදලා දීලා තියෙනවා ... ඒවා හරිම ලස්සනයි
සොඳුරු කතා බහක්..සුබ පැතුම් අමා ,භාරතී අයියා.❤️
මහින්ද බන්ඩාර දක්ෂයන් අතර අතිදක්ෂ ගිටාර් වාදක කලා ශිල්පියෙක්..මම කැමතිම ගිටාර් වාදකයන් අතරින් එක් කලා ශිල්පියෙක්..
අවුරුදු 30කට වඩා ඈත අතීතෙක ඉඳන් අපි මහින්දව වාදකයෙක් සංගීතඥයෙක් විදියට දන්නව වුණාට අද තමයි ඉන්ටවිව් එකක් ඇහුවෙ. කාලෙ මදි වගේ. ඔහුගේ අත්දැකීම් ඇති පොතක් පිරෙන්න.
👍සුපිරි වැඩ.ගිටාර් එක අඩනවා
ඉතාම වටිනා වැඩසටහනක්. සුබ පැතුම්.
ඔබ තුමාට දිර්ගයුෂ ප්‍රර්ථනා කරන්නවා මහින්ද අය්යේ ජේසු පිහිටයි
A great musician
A gift to Sri Lanka
ලංකාවේ සුපිරි වැඩ කාරයෙක්....
ශ්‍රීලංකා ධරනි තලයේ බිහිවුණ විශිෂ්ඨම ලීඩ්ගිටාර් වාදකයා,,, කිසිම වැඩ්ඩෙකුට ලීඩ් ගිටාර් එකෙන් නම් මෙයාගේ කිට්ටුවට එන්ට බැහැ ,,,මීට ලීඩ් ගිටාර් වාදකයෙක්,,,,,,,
සර්ටත් මිස්ටත් තෙරුවන් සරණයි
ඉස්සර හරිම ලස්සනයි . එයා ගිටාර් එක ප්ලේ කරන දිහා අපි හරිම ආසාවෙන් බලා හිටියා
අපි ඉස්කොලෙ යන කාලෙ ලංකාචිත්රා ගාරයලගදි දකිනවා මතකයි. එතකොට කඩවසම් තරැණයෙක් 💐
ඔබවැනි උසස් ගති පැවතුම් ඇති නිහඬවම තම ස්වකීය දක්ෂතාවයෙන් අන් අයව දීප්තිමත් කල ඔබව මං පලමුවතාවට දැක්කේ මේ අවස්ථාවෙයී... දෙයියනේ මෙතුමාගෙන් නැගිටපු අයටවත් මේ ගැන සිතුනේ නැද්ද???? ඔබ සඳුන් ගසක් වගේ සුවඳ දී.... නුග ගසක් වගේ දැවන්තව සෙවන දීලා... නමුත් නුග ගස අව්වේ වගේ...
අපේ උපහාරය ඔබ දෙදෙනාටම..සැබෑ ආදරේ දම්මිගෙ ඉතා උතුම්...වගේම සැබෑ අරුතක්...වාසනාවන්ත ජීවිතයක්..
කියල වැඩක් නෑ මේ වගේ මනුස්සකම හදවතින් තියෙන අවංක අව්‍යාජ ප්‍රතිපත්තිගරුක මනුස්සයෙක් ඇසුරු කිරීමද භාග්‍යයක් දීර්ඝායුස ලැබේවා සර්ට බුදු සරනයි🙏💖
,නිහතමානී රත්තරන් මනුස්සයෙක් ❤❤❤
Ahala thibuna mahinda bandara hebei dekke ada ❤❤budu saranai oyaalata
කෑගල්ල ට ආඩම්බරයක් ❤️❤️❤️
සුපිරි දක්ෂයෙක්. නිහතමානී බව ඒ වගේම සුපිරියි.
තෙරුවන් සරණයි මහින්ද සර්ට 🙏🏻🙏🏻🙏🏻
You are the best guitarist in Sri Lanka. Your guitar tone mixing is superb. God bless you 🎉.
වටින ශිල්පියෙක් ජයවේවා බුදුසරනයි .
A true legend!🙏 Stay blessed!🙏
බුදු සරනයි අයියා ජීවිතය ලස්සන වේවා !!❤❤🙏🙏🎵🎵🎵
Fantastic Guitar 🎸 player, Musician…one of living Legend …Bravo…🏅🏅🏅🥇🥇🥇🥇
Mahindha ayya took us to an another world with his superb playing the guitar .He is down to earth musician .I wish him good health by the grace of Triple Gems .
රූකාන්තගේ "මේ දිගන්තයේ" ගීතයට දෙන ලීඩ් ගිටාර් පාර්ට් එක මේ වේනකම් කිසි කෙනෙක් ඔහු තරම් සූක්ෂමව වාදනය කරනවා දැකලා අහලා නෑ...
When im little, he is my favourite guitarist 🎸. I remember, he was very handsome. His brother also my one of favourite singer.
තමන්ට කලින් සිටම ගිටාර් වාදනය ප්‍රගුණ කළ Earnest Zoysa Dixon Gunarathne වැනි අය කොච්චර ආදරයකින් මතක් කරාද? ඔහු කෙතරම් නිහතමානී අහිංසක් කලාකරුවෙක්ද 😮❤
Superior talent. One of the great musicians in Sri Lanka.
ප්‍රවීණ සංගිතාඤ්ඤයා ❤️
නියමයි...❤👍
ආදරෙයි මහරූ ටී වී....💐💐❤️
I've seen him playing for a group which I have forgotten the name. But in my younger days I really enjoyed his guitar playing. Thank you Mahinda for your contribution to Sri Lankan music .👍🙏
We think your memory might be about 'Fortunes.' Thanks for watching though...!
නිහඩ දක්ශයෙක්.මාද්‍ය මගින් මීටවඩා මහින්ද අයියලාගේ අත්දැකීමක් බෙදලා දෙන්න ඕන.මල් සිංදු කියන අඩන එවුං මේවා දකිත්වා!
May God bless you mahinada aiya. 🙏 Excellent work. I like Dammi akka very much too bc even accident happened she get married him. And also she never try to get popular even she comes from with music family
❤❤❤❤❤❤❤
අනේ මහින්ද මල්ලි. දකින්නත් ආසයි. අපි ඉස්කෝලේ යන කාලේ ඔයගොල්ලන්ගේ ගේ ලඟින්
යද්දී ඇහෙන සංගීත රාවය තාමත් මතකයි
Excellent & great talent.
You are a legend & respect you for your great quality. Good luck & all the very best. Your name for ever in music filed
👃👃👃
He is so genuinely humble. What a great musician!
Ane harima sundara haikiyawak
well done mahinda aiya since 50 years Legend , we call gutire mahinda in Kegolle . KmV old boys mahinda , Raju then thilanka who is youngers .
Menna weda karayo❤❤❤ budu sarnau
Dhammika soyuriya gana loku adarayak athiwuna me videowa dakala. Bandara soyura nihathamani daksha kalakaruwek. Dedenama nihathamani wagema awanka adaraniya hadawath.❤❤❤❤❤
තෙරුවන් සරණයී ❤
Great Skills. Living legend. Hat's off sir.
Long Live!
කෙතරම් නිහතමානි චරිතයක්ද. මුළු රටම දන්නවා මේ තමයි ලංකාවේ ගිටාර් ලෝකයේ රජු කියලා. හැබැයි එතුමා තමන්ගේ සමකාලීනයන් ගැන කෙතරම් ඉහලින් කතාකරනවද. අපි වාසනාවන්තයි මෙවැනි දැවැන්තයින් පහලවූ කාලයක ජීවත්වෙන්න ලැබුනට.
ඇත්තටම ඔබ දක්ෂයෙක් මහත්මය.. මම ඔයව follow karapu kenek.. Dan man ඉන්නේ USA .. ඒනමුත් ඔබ දක්ෂයි ..God bless u🌹🙏🌺
💐🙏🙏🙏
Great .... Great.....long life for you,Make a tune for Rookantha.....
very nice person and a musician...respect sir
Very talented artist ❤❤
කනට සැපයි එ වාදනය 😍
වාසනාවන් සියලු දෙවියන්..රැකදේවා.🙏🙏🙏💗
ගිටාර් ලොවෙ රජු.නිහතමානි මිනිසෙක්.
I Lovely musecion my good friend he mahinda aiya. Dayananda NIE
A precious asset to music field !
කලා ලෝවේ මහා දැවැන්තයින් ❤️❤️❤️❤️❤️❤️❤️
This is the real artist. Good gentlemen. Very simple but best guitarist
A great artist.
God bless you Mahinda ayya 🙏🙏
Respect....mahinda ayya.......❤❤❤
ඔබ රට ජාතියට සම්පතක් ,ඒ ඔබගේ වටිනා හැකියාව, අනාගත පරපුර වෙනුවෙන් දිය කර හරින්න කියලා ඉල්ලනවා ,දියුණු රටවල ඒ දේවල් බහුලව දකින්නට අහන්නට ලැබෙනවා,මම පෞද්ගලිකවම දන්නවා මුදලක් ගත්තත් සුජිත් ධර්මවංශයන් අනාගත පරපුර වෙනුවෙන් යමක් කරලා තියෙන බව,ඒ නිසා දවසක අපි මිය යනවා,ඊට පෙර හැකි යමක් මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් කරන්න කියලා ඉල්ලා සිටිනවා,දැනට ඊශ්‍රායලයේ සිටින මම දැකලා තියෙනවා,ශිල්පය දන්නා අය අනාගත පරපුර වෙනුවෙන් බොහෝ දේ කරන බව,ඔබටද එවැනි කටයුක්තකට ආරාධනා කරනවා.. ඔබට දීර්ඝායුෂ ලැබේවා ❤🎉
හොදටම මදී...තව පැයක් වත් ඕනේ
My legend.... ❤️🎸❤️