පැය ගානක් ක්‍රිස්පියට තියෙන්න පුපුරන්නෙ නැතිව කට්ලට් හදන හැටි ❤ Crispy Fish Cutlets | Chammi Imalka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 187

  • @maheeshaudari6731
    @maheeshaudari6731 2 ปีที่แล้ว +5

    මමත් කියපු විදියට හැදුවා.ඔයා අලුත් දෙයක් කියල දුන්නා අර කරාබුනැටි,කුරුදු දාලා හදපු mix එක.වෙනදා හැදුවට ඒක ඉගෙනගත්තෙ ඔයාගෙන්.mix එක නිසා අමුතුම රසක් ආවා කට්ලට් එකේ.හරිම රසයි. Thanks ඒක කියලා දුන්නට.ඔයාට සුභ පතනවා වැඩ කටයුතු සාර්ථක කරගන්න...!!!

  • @antonanton7267
    @antonanton7267 2 ปีที่แล้ว +4

    ස්තුතියි ඔබගේ වැදගත් උපදෙස් සහිත වීඩියෝ එක .

  • @nilanjaniariyadasa4056
    @nilanjaniariyadasa4056 3 ปีที่แล้ว +2

    බොහොම pin oyata kiyala දීපු විදියට hadala balannam budusaranai

  • @malanigunasekara9638
    @malanigunasekara9638 2 ปีที่แล้ว +19

    කියලා දිප විදිහට හැදුවා නංගියො නියම විදිහට ආවා වෙනදටනමි කුඩුවෙනවා පුපුරනවා ස්තුතියි නංගියො ජයවෙිවා 😘😘❤

  • @FiroshaMhuthumala-kh1um
    @FiroshaMhuthumala-kh1um ปีที่แล้ว +1

    ස්තුතියි හරි විදියට කැඩෙන්නෙ නැති. විදියට. කියලා. දුන්නට

  • @niroshikumari3314
    @niroshikumari3314 2 ปีที่แล้ว +1

    thanx akkoo oyge vedio tamai mn hamadama blnnee oya kiyala dena widiya hrima lesiii..

  • @sriyaniwalisundara9790
    @sriyaniwalisundara9790 3 ปีที่แล้ว +10

    නියමයි..!

  • @chani5751
    @chani5751 3 ปีที่แล้ว +4

    මෙච්චර කල් කට්ලට් හදුවා අදයි හරියටම හරි ගියේ .ඔයා ට ගොඩක්ම ස්තුතියි

  • @ambika-f8v
    @ambika-f8v 3 ปีที่แล้ว +2

    මම ඔයා ගෙ Vidio එක බලලා කටිලටි හැදුවා ඇත්තමයි හරිම crispiයි හරිම රසයි Super . ඔයාට බොහොම ස්තුතියි.

  • @jayanthpanangama7369
    @jayanthpanangama7369 2 ปีที่แล้ว +1

    Nirawlwa,pehediliwa had ganna karanaya kiyala dunnata bohoma sthuthiyi.

  • @darshanapardeep4036
    @darshanapardeep4036 2 ปีที่แล้ว +2

    Eka nam Maru recipe ekka,hariyatama awa thank you all the best

  • @rohanisusanthika1408
    @rohanisusanthika1408 ปีที่แล้ว +1

    Math mewidihata haduwa. Harima rasai.Thank you 👍👍

  • @geethanikumari4695
    @geethanikumari4695 2 ปีที่แล้ว +2

    Supiri method.I will try

  • @Nadeeka0228
    @Nadeeka0228 3 ปีที่แล้ว +8

    Thank you so much sharing your knowledge

  • @chinthagunawardana2237
    @chinthagunawardana2237 3 ปีที่แล้ว +1

    Ada tamai hariyata igena gathe thanks

  • @mallikamendis1430
    @mallikamendis1430 2 ปีที่แล้ว +2

    Tunuruwan saranai. Thank u good job

  • @rajithajayasingha1400
    @rajithajayasingha1400 3 ปีที่แล้ว +6

    ලේසී ක්‍රමයක් 😍thanks

  • @malanisenavirathna1250
    @malanisenavirathna1250 3 ปีที่แล้ว +6

    සුපර් නංගී වරදින්නෙ නැ ඔයා හදන හැම දේම හරිම පහසු යි ස්තුතියි ඔයාට ජයවෙිවා

  • @npapekshalakmali23
    @npapekshalakmali23 3 ปีที่แล้ว +6

    ගොඩාක් ස්තුතියි අක්කි .මමත් ගොඩක් ආසයි කට්ලට් කන්න .අනිවාර්යයෙන්ම හදනවා .පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි .😍😍😘😘❤️‍❤️‍❤️‍❤️‍🤗🤗

  • @kameelafous6840
    @kameelafous6840 2 ปีที่แล้ว +4

    Very well explained. Good method.

  • @sanathprasanna490
    @sanathprasanna490 3 ปีที่แล้ว +5

    නියමයි..මරු..👍👍👍😋😋😋😋

  • @perera9535
    @perera9535 2 ปีที่แล้ว +3

    හොඳ පැහැදිලි කිරීමක් ජය වේවා .👍

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @buddikasamanmali8124
    @buddikasamanmali8124 ปีที่แล้ว

    අද තමයි හොදටම කරේ...👍👍

  • @toomaal3raimi957
    @toomaal3raimi957 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි නංගී

  • @tusharisarathchandra4522
    @tusharisarathchandra4522 2 ปีที่แล้ว +2

    Niyamai jaya wewa..👏👏👌👌👌👍👍👍

  • @pridarshanidilani6045
    @pridarshanidilani6045 3 ปีที่แล้ว +2

    Niyamai akke..meka nam hadala balanawa aniwaren

  • @isharalakmal6647
    @isharalakmal6647 3 ปีที่แล้ว +2

    Thank you so much . From Bahrain jameela.

  • @lalanimangalika9529
    @lalanimangalika9529 3 ปีที่แล้ว +5

    වටිනවා දැනුවත් කිරීම. හැමදාම හැදුවත් හරියට ඉගෙන ගත්තෙ අද තමයි

  • @himeshasachini5892
    @himeshasachini5892 3 ปีที่แล้ว +4

    Nyamai 😋

  • @kithminisamarasinghe6929
    @kithminisamarasinghe6929 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා . ස්තූතියි.

  • @amarakanthi4780
    @amarakanthi4780 3 ปีที่แล้ว +9

    අක්කි අපි ඔයාගේමාළු කට්ලට් හැදුවා හරිම රසයි ඉදිරියටම යන්න අක්කිට සුභ පැතුම්👍👍👍👍❤️❤️❤️💗💗💗😊😊

  • @sanathprasanna490
    @sanathprasanna490 3 ปีที่แล้ว +5

    ස්තූතියි ඔබතුමියට..නියම රෙසිපි එකක්..😋👍

  • @harshalakmal5688
    @harshalakmal5688 3 ปีที่แล้ว +1

    Oya hadena kama niyamai mama oya hadena kama godak hadela tiyanawa akke

  • @toshanijayasinghe3406
    @toshanijayasinghe3406 3 ปีที่แล้ว +5

    Wow😯
    thanks akkiyo ❤️❤️❤️super❤️

  • @piumi7092
    @piumi7092 3 ปีที่แล้ว +1

    Thank you harima useful

  • @saralam.a4695
    @saralam.a4695 3 ปีที่แล้ว +2

    Thank you imalka.

  • @yoshanwijesinghe1187
    @yoshanwijesinghe1187 3 ปีที่แล้ว +7

    නියමයි..😊

  • @vishadiserasinghe473
    @vishadiserasinghe473 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි 👌👌👌👌👌

  • @kanthirandrniya5807
    @kanthirandrniya5807 ปีที่แล้ว

    8:23 Katlat 50 hadanna awsya badu wala prnanayan denna miss

  • @gayashadahami7806
    @gayashadahami7806 3 ปีที่แล้ว +2

    supiriyi malu wenuvata mas ganna puluvanda

  • @inokashamali1124
    @inokashamali1124 3 ปีที่แล้ว +18

    Home tour එකක් ඔනේ අක්කියෝ 🥰🥰🥰

  • @thathsarani8653
    @thathsarani8653 2 ปีที่แล้ว +1

    මේ පෙබරවාරි 16 වෙනිදා පෝය දවසේ අපි සිල් ඇත්තන්ට දෙන දානයට මම තමයි කට්ලට් හැදුවේ.අනේ ඔයාටයි ඔයාගේ අම්මා ටයි ගොඩක් පිං🙏🙏.කිසිම කරදරයක් නැතුව ඉක්මනට ම ලේසියෙන් හදා ගත්තා.ඇත්තටම මට කට්ලට් හදන එක එපා වෙලා තිබුනේ මම එකින් එකට බැටර් එකයි බිස්කට් කුඩු යි දවටන නිසා 😁.අම්මාටයි ඔයාටයි නිදුක් නීරෝගී බවම ලැබේවා!!🙏🙏❤❤

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ඇත්තටම ගොඩාක් සතුටුයි..ස්තුතියි ඔයාට 😊

  • @damayanthia.p.n6676
    @damayanthia.p.n6676 2 ปีที่แล้ว

    Godak hondai .thanks .

  • @sksamarakoon631
    @sksamarakoon631 3 ปีที่แล้ว +1

    First comment eka mgn 😍😍

  • @sunilwickramarathne5406
    @sunilwickramarathne5406 2 ปีที่แล้ว

    ස්තුතියි .

  • @janakidesilva8148
    @janakidesilva8148 2 ปีที่แล้ว +1

    අළුත් ක්‍රමයක් බොහොමත්ම ස්තුතියි

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @shamalirathnayaka2723
    @shamalirathnayaka2723 2 ปีที่แล้ว +1

    අපිත් හැදුවා ,😊😊😊😊

  • @shanthawimalasooriya5565
    @shanthawimalasooriya5565 2 ปีที่แล้ว

    Thanks putha.

  • @vincesilva1128
    @vincesilva1128 ปีที่แล้ว

    Thank you Imalka 🇺🇸🇱🇰🙏🏽

  • @dushmanthadesilva4027
    @dushmanthadesilva4027 3 ปีที่แล้ว +5

    simple & easy to follow; got to know how to do it without splitting.

  • @dewmidissanayake4010
    @dewmidissanayake4010 3 ปีที่แล้ว +2

    Thnkx a lot 💕💕 nice recipe

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +2

    ඔයාට ගොඩක් ස්තුතියි බුදු සරණයි 💞💞💞 🙏🙏🙏💯💯💯🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐❤❤❤💐❤❤❤

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි ..බුදුසරණයි 😊👍

  • @WreckedHellYT782
    @WreckedHellYT782 2 ปีที่แล้ว +1

    නියමයි ජයවේවා ♥️♥️♥️

  • @shiranirajapaksha7194
    @shiranirajapaksha7194 2 ปีที่แล้ว

    I will try it

  • @donajayamaha9487
    @donajayamaha9487 ปีที่แล้ว

    i make urs recipe very very Good

  • @mihirigalapatha7357
    @mihirigalapatha7357 2 ปีที่แล้ว +1

    Onion chopped eka kohenda gaththe.pls reply sis

  • @ariyawaaaa1328
    @ariyawaaaa1328 2 ปีที่แล้ว

    ෂෝක්නංගී. හැමදාමකෑමහදනහැටිදාන්න. ඔයාටබුදුසරණෆයි

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි ..බුදුසරණයි 😊

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 3 ปีที่แล้ว

    නියමයිනේ

  • @saharshaneesfamily6995
    @saharshaneesfamily6995 3 ปีที่แล้ว +8

    ගොඩක් හොදයි ඉදිරියට ම යන්න සුබ පැතුම් 👍

  • @manorifernando3129
    @manorifernando3129 3 ปีที่แล้ว +1

    Very good method

  • @suduchutti1419
    @suduchutti1419 ปีที่แล้ว

    Your the best ❤.

  • @naveenpahasara3266
    @naveenpahasara3266 2 ปีที่แล้ว +2

    Thank you akka 😊

  • @tomokhadr3543
    @tomokhadr3543 2 ปีที่แล้ว

    Bhoma sthuthi manika mamath harima asai may wage crisp kama walata Bs 😘😘❤❤

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි ..බුදුසරණයි 😊

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 ปีที่แล้ว

    Thanks chammieo oyata godak

  • @irandiesilva3172
    @irandiesilva3172 3 ปีที่แล้ว +1

    Freeze karaata passe, batter eke dawata ganna kalin ice gathiya yanakam thiyanna onada?

  • @sumithnishshshanka2855
    @sumithnishshshanka2855 3 ปีที่แล้ว +4

    Mama danma hadanwa akkiooo ❤️❤️

  • @anojadamayanthi5298
    @anojadamayanthi5298 2 ปีที่แล้ว +1

    Thankyou

  • @ashayadubai7534
    @ashayadubai7534 3 ปีที่แล้ว +1

    Wow nice😋😋😘😘

  • @dilshanirichard5547
    @dilshanirichard5547 2 ปีที่แล้ว +2

    Thank you dear

  • @chandranijayakody2354
    @chandranijayakody2354 2 ปีที่แล้ว

    සුපර්

  • @shamik1117
    @shamik1117 2 ปีที่แล้ว

    This works thanks

  • @wadthilu7319
    @wadthilu7319 2 ปีที่แล้ว

    Bater ekai biscuits kudui dawatala fridge daala heta ganna puluwanda crispy ta???

  • @malikahemalatha1878
    @malikahemalatha1878 3 ปีที่แล้ว

    Niyamai

  • @sheemathaslim6646
    @sheemathaslim6646 3 ปีที่แล้ว +1

    rasate theba thanks❤️😍💓💓

  • @padmanandani4717
    @padmanandani4717 3 ปีที่แล้ว +2

    Bater ekata lunu ona nedda

  • @lilaniliyanaarachchi8800
    @lilaniliyanaarachchi8800 2 ปีที่แล้ว

    Thanks oyata

  • @rasikadilshan5006
    @rasikadilshan5006 3 ปีที่แล้ว

    niyamai akke

  • @ireshagunawardana1878
    @ireshagunawardana1878 2 ปีที่แล้ว

    අක්කේ panpiti sudupatata penawada

  • @cypokego6781
    @cypokego6781 3 ปีที่แล้ว

    Niyamay akki

  • @acharigeviraj8806
    @acharigeviraj8806 ปีที่แล้ว

    Thanks

  • @kavishaalwis3153
    @kavishaalwis3153 3 ปีที่แล้ว +5

    Onna dapu ගමන් බැලුවා

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 3 ปีที่แล้ว

    Wow thank you

  • @nirmalafernando4530
    @nirmalafernando4530 3 ปีที่แล้ว +7

    ස්තුතියි නංගි ඔයාට ආදරෙයි ❤️😃

  • @hashinidharmasena356
    @hashinidharmasena356 2 ปีที่แล้ว

    Thank youu 💖💖💖💖

  • @dewmiakarsha5582
    @dewmiakarsha5582 3 ปีที่แล้ว +1

    Niyamaii..❤❤jesu pihitai ..

  • @nadishanithenahandi7649
    @nadishanithenahandi7649 3 ปีที่แล้ว

    Niyamai 👍👍

  • @chandrikagamage7973
    @chandrikagamage7973 2 ปีที่แล้ว

    🙏thanks

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 ปีที่แล้ว

    👌❤

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 3 ปีที่แล้ว +1

    Nice Sister

  • @indranigoonewardena8949
    @indranigoonewardena8949 2 ปีที่แล้ว +4

    I followed the same method. It is perfect. Thank you.

    • @fazeemzaneer3161
      @fazeemzaneer3161 2 ปีที่แล้ว +1

      I will try this recipies today itself

  • @sandaliwathsala3895
    @sandaliwathsala3895 ปีที่แล้ว

    man kadeta danna katlat hadanwa akke.eth me widiyta newei..man mehema hadala balnnm

  • @sachihanchapola4631
    @sachihanchapola4631 2 ปีที่แล้ว +4

    අක්කෙ මෙහෙම හදද්දි පිටි රස වැඩියෙන් ඇවිල්ල ලුණු රස මාලු රස අඩු වෙන් නැද්ද??

  • @oshadiwarunika9113
    @oshadiwarunika9113 3 ปีที่แล้ว +1

    මාත් හදනව මේක බලලා

  • @Akila25078
    @Akila25078 2 ปีที่แล้ว

    Tnx

  • @linusmatarage30
    @linusmatarage30 2 ปีที่แล้ว

    Thanks Sister ,

  • @amashaanuradhi9319
    @amashaanuradhi9319 2 ปีที่แล้ว

    Mru mru 😋😋❤

  • @pradeepathukorala1580
    @pradeepathukorala1580 3 ปีที่แล้ว +1

    super 👌👌👌👌👌

  • @erandikanchana7304
    @erandikanchana7304 3 ปีที่แล้ว +2

    Woww😘

  • @dilanimaheshika4920
    @dilanimaheshika4920 3 ปีที่แล้ว +3

    👍👍

  • @darshanadeepal2974
    @darshanadeepal2974 3 ปีที่แล้ว +3

    ගොඩක් හොදයි