What I Eat In A Day | මං තනියෙන් ඉන්න දවසක කාපු කෑම |Healthy Meal Ideas | Full Day Of Eating | Bhagi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • #whatieatinaday #dayinthelife #viral

ความคิดเห็น • 232

  • @RoshaniRISH-k3c
    @RoshaniRISH-k3c 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @nishikafernando4856
    @nishikafernando4856 ปีที่แล้ว +3

    Thanks bhagi for your healthy recipes ❤️❤️❤️

  • @aishumusic9127
    @aishumusic9127 ปีที่แล้ว +3

    Supiriviki add eka vage
    Godaaak Hina vennepa

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      මගේ හිනාව ප්‍රශ්නයක් කරගන්න එපා ඩාලිං ඔයාට ගන්න දෙයක් තියෙනවා නම් ගන්න. මගේ විඩියෝ වල මං මෙහෙම තමා ඉතින් ❤️😍❤️

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සනයි අක්කියෝ අදත් වීඩියෝ එක. හිනාව ගොඩාරියක් ලස්සනයි. ආදරෙයි අක්කී බෝලේ.❤💞💕😍😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ඔයාට❤️❤️

  • @snowwhite587
    @snowwhite587 ปีที่แล้ว +3

    කෑම ටික නම් රසම රස පාටයි නංගී පැට්ටෝ.ආදරෙයි හැමදාම ගොඩාක් .සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි .❤️😘😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️

  • @senakitchen5560
    @senakitchen5560 ปีที่แล้ว +2

    Like 😢😮😮

  • @lifewithlove89
    @lifewithlove89 ปีที่แล้ว

    Bhagi oya nangida akkada kiyanna danne ne dear..mata 34..kamak ne mn nangi kiyannanko....
    Aththamay nanga mn oyage video goda kaleka idan balanawa..eth comment karana first time..❤❤❤
    Mage ph kedila thibune ..lagadi thama aluth ekak gaththe.😊😊😊ithin bhagi
    I really respect to your life style
    You are avery lucky wife
    Lucky girl..
    (Lokayata bambu gahaganna kiyala jeevithe vidina ape kalaye geheniyak)
    Adarey ...adarey....godak nangi...❤❤❤❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි ඩාලිං මං අක්කා කෙනෙක් බබෝ මං 1986 බොහොම ස්තූතියි මගේ විඩියෝ බලනවාට සහ කමෙන්ට් දානවාට ❤️

    • @lifewithlove89
      @lifewithlove89 ปีที่แล้ว

      ​@@bhagiskitchen1375❤❤❤❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว

    ලස්සනයි අක්කී අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න 💕

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං විඩියෝ එක බැලුවාට ❤️

  • @mohamedshafy1025
    @mohamedshafy1025 ปีที่แล้ว +1

    Thank you nangi nice vlog

  • @dilinilasanthi2115
    @dilinilasanthi2115 ปีที่แล้ว

    අක්කේ ලස්සනයි විඩියෝ එක..mushroom omlet එක try karala බලන්නම්..❤️❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ❤️🙏

  • @piumidilshani9059
    @piumidilshani9059 ปีที่แล้ว +1

    ඔයාගෙ ඔම්ලට් එකට ආස වෙලා අද keells එකෙන් button mushroom ගෙනල්ලා හැදුවා එක මාරම රසයි.හස්බනුත් ඒකට ගොඩක් ආස වුනා.ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ අලුත් අලුත් දේවල් කියලා දෙනවට😊

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි ඩාලිං රස ගැන කිව්වාට හරිම සතුටුයි මෙ වගේ ප්‍රතිචාර ලැබුනාම. ඔයාට ගොඩාක් ස්තූතියි! ❤️🙏

  • @hasinishiranthi4305
    @hasinishiranthi4305 ปีที่แล้ว

    හරි ලස්සනයි අක්කි ඔයාගෙ වීඩියෝස්..😘❤️අක්කෙ හැමදාම කැරට් ජූස් බොන්න හොද නැද්ද අක්කි🤔😢

  • @chathuriperera1996
    @chathuriperera1996 ปีที่แล้ว

    Thaniyen hitiyath thun welama uwamanawen uyan kanawa. Eka godak watinawa. 💪❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      තනියෙන් ඉන්නකොට පොඩි පොඩි කෑම උයාගෙන කන්න මාර ම ආසාවක් එන්නෙ ❤️

  • @menakamadushani4211
    @menakamadushani4211 ปีที่แล้ว

    ඒ ඔම්ලට් එකට නම් හිත ගියා අයියෝ..🤗 ඔක්කොම රෙසිපි ටික ට ආස හිතුනා නංගෝ වැඩියම ඔම්ලට් එකට..හදලා බලන්නම් කෝ මැණිකේ...බොහෝම ස්තූතියි ඔයාට...පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි නංගි..🤗🙏🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      ඔම්ලට් එක හදලා බලන්න අක්කේ එක හරිම රසයි. බොහොම ස්තූතියි! අක්කේ ❤️

  • @hanshinipiyumi7690
    @hanshinipiyumi7690 ปีที่แล้ว

    Adth kma tkanm rsa ptai ..kus kus recepie eka nm ani.try krnw.... 😊sthutin inn akkiyo

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      හදලා රස කියන්නකෝ වෙලාවක බොහොම ස්තූතියි ඩාලිං ❤️🙏

  • @lifewithlove89
    @lifewithlove89 ปีที่แล้ว

    Hi my dear Bhagi ...❤❤❤❤❤

  • @shashi7178
    @shashi7178 ปีที่แล้ว

    හරිම වටිනව අක්කගෙ විඩියො එක ඇත්තටම මම හිතන් හිටියෙත් අක්කෙ චියා ඇට කියන්නෙ කස කසා ඇට වලට කියල 😊😊😊 ❤❤❤❤ ඉක්මනට තව විඩියො එකක් අරන් එන්න

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි නංගී ඔයාට ❤️ ඔව් ගොඩාක් අය එහෙම හිතාගෙන ඉන්නවා

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 ปีที่แล้ว

    Thank you nangi❤❤❤❤

  • @thiliniprabodaneelawasam1629
    @thiliniprabodaneelawasam1629 ปีที่แล้ว

    ❤ane akka manikage hinawa godak Lassanai

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏

  • @Lakmalivlogs
    @Lakmalivlogs ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කේ ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! නංගී ❤️

  • @chandimalakmali9577
    @chandimalakmali9577 ปีที่แล้ว

    Thank you akki❤❤❤ada godak watina dewal api dena gaththa...chia seeds gena math giya sathiye search kala..cus cus morokkon food 1k kiala ada dena gaththe...akki kiwwe naththan api mewa nokama marila yanawa ohe...fried rice hadana hema welawema ghee dammoth hodaida akki? Mama use karala nane ghee

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි ඔයාට ගී කියන්නේ එලගී තෙල් මං නම් පාවිච්ව් කරන්නෙ ම ගීතෙල් පොල් තෙල් ඒ රසයට ආස නිසා අනික ඇගට ගොඩාක් ගුණයි ගුගල් එකේ බලන්න නංගී ❤️

  • @zahieraazaan6564
    @zahieraazaan6564 ปีที่แล้ว

    Oyage videos balanawa hodai. Kothmale fresh cream danna puluwan wena food items monaewada,?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      Topping එකක් විදිහට සුප් වලට පැස්තා වලට පීසා හදනකොට පාවිච්චි කරන්න පුලුවන් ❤️

  • @Mycrochettime
    @Mycrochettime ปีที่แล้ว

    Hrima aswen oyge vedios balnwa,tika kalayk oyge vedios mt mis wela thibune.. Kalekin dekke.. Godak lassana wela... ❤️❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      අනේ එහෙමද? එ කියන්නෙ මගේ notifications එන්නෙ නැද්ද? ඩාලිං අනේ කොහොමෙන්හරි මාව මතක් වෙල විඩියෝ එක බැලුවාට බොහොම ස්තූතියි සහ පිං හොදේ ❤️🙏

  • @maleeshasamadhi8643
    @maleeshasamadhi8643 ปีที่แล้ว +3

    හැමදාම ඔය වගේ ලස්සනට හිනා වෙලා ඉන්න අක්කියෝ. 🤗 ❤️❤️❤️❤️කෑම නම් රස පාටයි😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි නංගී ඔයාට ❤️

  • @dulanjalishanthi1497
    @dulanjalishanthi1497 ปีที่แล้ว

    Ane shoi bhagiyo, nangi බබල් ටී hadana lesi vidiyak kiyala dennako.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      බබල් ටී හදන්න ලේසි විදිහක් නැ අක්කේ බබල්ස් හදන්න තමා වෙලා යන්නෙ බොහොම ස්තූතියි! ❤️

  • @anuradhachethana3500
    @anuradhachethana3500 ปีที่แล้ว

  • @mayuriranaweera7820
    @mayuriranaweera7820 ปีที่แล้ว

    Adaraniya hinawak akka.vidio balanna kalinma hitha piruna....sathutin parissamin inna 😊😊😊😊😊

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි නංගීයෝ ❤️🙏

  • @devindi2370
    @devindi2370 ปีที่แล้ว

    ❤😊

  • @dvsadaruwan9631
    @dvsadaruwan9631 ปีที่แล้ว

    අද විඩියෝ එකත් හරිම ලස්සනයි බාගියෝ මම ගොඩක් ආසායි ඔයාගේ මේ විදියේ විඩියෝ බලන්න ❤බුදු සරණයි අක්කී❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤️🙏

  • @ayshamafas8056
    @ayshamafas8056 ปีที่แล้ว

    thanks akki ur soo cutee 😘

  • @kaveenanethmini3753
    @kaveenanethmini3753 ปีที่แล้ว +1

    Love you so much aunty 😍 hamadama me vge vedio gennako. මන් ආසම මේ විදිහට. 😍 . බිරියානි රෙසිපි එකක් ගේන්නකෝ ආන්ටි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ හා ඩාලිං උපරිම උත්සහා කරන්නම්කෝ ඩාලිං බිරියානි රෙසිපි මං කලින් ම දාලා තියෙනවා නේ බොහොම ස්තූතියි! ❤️

  • @kumaripathirana7192
    @kumaripathirana7192 ปีที่แล้ว

    හරිම ලස්සනයි නංගී වීඩියෝ එක ගොඩක් ස්තුතියි නංගී ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤️

  • @geethl.g.5832
    @geethl.g.5832 ปีที่แล้ว +1

    මේ video එකත් ලස්සනයි නංගා . පුංචි වෙනසකුත් තියෙනවා .ආදරෙයි දෙන්නටම ❤😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි අක්කේ ඔයාට ❤️❤️

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 ปีที่แล้ว

    Thank u bhagi. Oya omlet එකට dapu mushroom ගන්නේ kohenda

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      මං ගත්තේ සමාන්‍ය අපි කරි වලට ගන්න mushroom එකක් ඩාලිං button mushroom නම් සුපිරි වෙලැද සැල් වල තියෙනවා ❤️

    • @sunethrakalansooriya8351
      @sunethrakalansooriya8351 ปีที่แล้ว

      Thank u❤❤❤

  • @umeshigallage3373
    @umeshigallage3373 ปีที่แล้ว +1

    අනේ ශෝයි අක්කි.ආසාවෙන් බලුවෙ.ඔයාගෙ රෙසිපීස් නම් හරියටම හරි.මන් try කරලා අක්කිට messeges එවලත් තියෙනවා❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +2

      අනේ බොහොම ස්තූතියි හදලා රස කියන්න්කෝ ❤️

  • @asankapathirana7346
    @asankapathirana7346 ปีที่แล้ว

    Akka popi seeds kiynne monada

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      Goggle එකේ දැක්ක විදිහට නම් එවත් කෑමට එකතු කරගන්න දෙයක් ලංකාවේ තියෙනවා දැකලා නැ ඩලා එක නිසා වැඩි විස්තරයක් දන්නෙ නැ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @sarah11115
    @sarah11115 ปีที่แล้ว +1

    Akki your smile is very beautiful. Always keep that beautiful smile of your akki 🤍🫶🏻

  • @ruwansampath1358
    @ruwansampath1358 ปีที่แล้ว +1

    One of the best channel🧡love your vlogs akki💙💙

  • @jeewanthikumari9070
    @jeewanthikumari9070 ปีที่แล้ว

    අදහෙටම හදනවා නංගි මටවඩා අපේ බබාලට තමා ආස හිතුනේ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      හදලා බලන්නකෝ ගොඩාක් රස කෑම ටිකක් බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @inokasuranji5255
    @inokasuranji5255 ปีที่แล้ว

    Lassanai vlog akae .

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +6

    අනේ ඒ ඔම්ලට් එක රස පාටයි ඔය හිනාවනම් කියල වැඩක් නෑ ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට 👍👍👍❤❤❤❤❤😍😍😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි ඩාලිං හැමදාම මගේ විඩියෝ බලනවාට සහ ආදරෙන් කමෙන්ට් කරනවාට ගොඩාක් ආදරෙයි ❤️

  • @nileekadewindi4270
    @nileekadewindi4270 ปีที่แล้ว +5

    මං මේක බලන දෙවෙනි පාර..ඊයෙ බල බල ඉද්දි නින්ද ගිහින්🤣🤣🤣

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      අයියෝ දෙවියනේ 😃 කමක් නැ අනේ බොහොම ස්තූතියි! හොදේ විඩියෝ එක බැලුවාට ❤️

    • @nileekadewindi4270
      @nileekadewindi4270 ปีที่แล้ว

      @@bhagiskitchen1375 ❤️❤️❤️

  • @pratheeshadewmini175
    @pratheeshadewmini175 ปีที่แล้ว

    මාත් දැන් චියාසීඩ්ස් වලට කෙසෙල් යෝගට් දාලා කනගමන් vlog එක බලන්න සෙට් උනේ ... මාරම රසයි ... හැමදාම කෑවොත් ඒම කෙට්ටු වෙනවා කියන්නේ ඇත්තද .. ඒ බයට මන් වැඩිය කන්නේ නෑ ...👍👍🍀

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි ඩාලිං chia seeds fat burner එකක් විදිහට පාවිච්චි කරනවා අනික fiber ගොඩාක් තියෙනවා බඩගිනි එන්නෙ නැ ඒ හෙතුන් නිසා ඇග බර පාලනය වෙන්න උදව් කරනවා ❤️

  • @sithudisanayaka1072
    @sithudisanayaka1072 ปีที่แล้ว

    Skin care video ekk krnko

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      මං කලින් කරලා තියෙනවා ඩියර් බොහොම ස්තූතියි! ❤️

  • @sudhiravihanga9017
    @sudhiravihanga9017 ปีที่แล้ว

    Ane akka oyge kada gdra vdo.dnn akka.plz.plzzzz

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      පැහැදිලි නැ ඩියර් මොකක් කියලා ❤️

  • @sandurosarelife7438
    @sandurosarelife7438 ปีที่แล้ว

    Hiii bhagi akkiyoo ...අම්මෝ කෙල ගිල ගිල බැලුව වීඩියෝ එක 🤣..හරීම ලේසි රෙසිපි අක්කි..අනිවාර්යයෙන් හදල බලනව...thank you අක්කි මැනික ...ආදරෙයි හැමෝටම .ජේසු පිහිටයි තෙරුවන් සරනයි ඔයාලට ❤❤❤❤❤❤😘😘😘😘🌺🌸🌺🌸

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      අනේ ඔව් මාත් විඩියෝ එක edit කලේ කෙල ගිල ගිල අනේ 😂 බොහොම ස්තූතියි! නංගී බබෝ ❤️🙏

  • @SitaAryatilake
    @SitaAryatilake ปีที่แล้ว

    Nice 😊

  • @nuwanthikawickramasinghe6387
    @nuwanthikawickramasinghe6387 ปีที่แล้ว

    Chicken roast karanna akke oya dana ingredients kiyannako plz

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      th-cam.com/video/uOiHDrGt4ac/w-d-xo.html මේ විඩියෝ එක බලන්න ඩියර් බොහොම ස්තූතියි! ❤️❤️

  • @indikachandramalidias9949
    @indikachandramalidias9949 ปีที่แล้ว

    🧡💛🧡💛

  • @nisansalanilmini537
    @nisansalanilmini537 ปีที่แล้ว

    Ane akke oya eda kiuwa scrub eka mokkda kiynnako ath kakul walata pavichchi karana plz

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      මොන scrub එක ද නංගී මගේ විඩියෝ එක බලන්න එකේ ඇති මට ඔයා කියන එක දැන් මතකත් නැ ඩලා ❤️

  • @upekshamethmini3616
    @upekshamethmini3616 ปีที่แล้ว

    Shaa akki rasa patai okkoma kama😊

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      ඔව් නංගීයෝ ගොඩාක් රසයි මේ කෑම හදලා බලන්නකෝ වෙලාවක බොහොම ස්තූතියි හොදේ විඩියෝ එක බැලුවාට ❤️

  • @srimbandara9335
    @srimbandara9335 ปีที่แล้ว

    Lassanai video aka

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤️

  • @chathurikasamarasinghe7378
    @chathurikasamarasinghe7378 ปีที่แล้ว +3

    ලස්සනට ජීවත් වෙන ලස්සන මනුස්සයෙක් අක්කේ ඔයා! ආදරෙයි ❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි නංගී ❤️🙏

  • @outofhome99
    @outofhome99 ปีที่แล้ว +1

    අම්මෝ අක්කී ඒ හිනාව.ඔම්ලට් එක නම් මාත් දවසක හදනවා.ඉතින් කොහොමද අක්කේ.හොදින් ඉන්නවද.චූටි අයියා සනීපෙන් ඉන්නවද.ආදරෙන් මතක් කරනවා.මන් අක්කිගේ කුස්සියට හරිම ආසයි දවසක අක්කව හම්බ වෙන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා.ගොඩාක් ආදරෙයි අක්කී,අයියා.❤️❤️❤️
    මන් නිශූ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි නංගී ඔයාට ආදරෙන් මැසේජ් දානවාට හැමදාම ❤️

  • @sajanigamage8284
    @sajanigamage8284 ปีที่แล้ว

    චියා සිඩ් wala price kiyanmko akki

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      මං ගත්‍ත එක නම් 800 ගාණක් වගේ මතක නංගී බොහොම ස්තූතියි! ❤️

  • @damayanthikanchana2736
    @damayanthikanchana2736 ปีที่แล้ว

    Ammo maheshi❤❤❤❤

  • @janakajanaka7902
    @janakajanaka7902 ปีที่แล้ว

    Oya lassana wela Akki

  • @Triplesister.
    @Triplesister. ปีที่แล้ว

    Yeast fridge eke dammama eka pipenne nathiw ayanawa neda

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      නැ එහෙම වෙන්නෙ නැ ඩියර් හොදටම තියෙනවා ❤️

    • @Triplesister.
      @Triplesister. ปีที่แล้ว

      Thank you 😊

  • @thanujalumbini1407
    @thanujalumbini1407 ปีที่แล้ว +4

    අනේ අක්කේ අපිට දැන් ගොඩක් අය ආන්ටි කියලමනෙ කියන්නෙ 😂මමත් 87.හෑපෝ මට නම් තරහ යනවා..අපිටත් වඩා ලොකු පාට අය ඇන්චී ගාද්දී😂
    ඔයා ෂෝක් අනේ ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      අනේ ගණන් ගන්න එපා අනේ. මට නම් එහෙම තරහා යන්නෙ නැ නංගී ඔවා ඔලුවට ගන්නෙ ම නැ. හැමවෙලාවෙම සතුටින් සැහැල්ලුවෙන් ඉන්න බලනවා මිසක්. බොහොම ස්තූතියි ඩාලා ❤️❤️

  • @user-rx2nw6yu4b
    @user-rx2nw6yu4b ปีที่แล้ว +1

    අම්මෝ අද නම් අපේ කට ඇවිස්සුවා අක්කේ❤️😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි නංගීයා ❤️

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว

    ශෝයි අක්කි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලා ❤️

  • @sllooks
    @sllooks ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤

  • @SMKumari-wc6ng
    @SMKumari-wc6ng ปีที่แล้ว

    ❤❤

  • @muthuvithanage5519
    @muthuvithanage5519 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rupaganegoda414
    @rupaganegoda414 ปีที่แล้ว +1

    හරිම රස පාටයි දුවේ. හදන්නත් ලේසියි. ගොඩාක් දවසකින් අපේ ලොකු දුව ගියාට පස්සේ හරිම පාලුයි. අද තමයි මේ ඔයාගේ වීඩියෝ එක බැලුවේ. ආදරෙයි ඔයාලට.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ආන්ටී විඩියෝ එක බැලුවාට ❤️ ඊයේ අලුත් විඩියෝ එකක් දලා තිබුනා Roo මං එක බැලුවා. ආදරෙයි ආන්ටී ඔයාලාටත් ❤️🙏❤️🙏❤️

    • @pradeepkumara813
      @pradeepkumara813 10 หลายเดือนก่อน

      ❤❤

  • @malshaindeewari
    @malshaindeewari ปีที่แล้ว

    😊😊😊😊❤soo yummyyyy

  • @Dewcrations3768
    @Dewcrations3768 ปีที่แล้ว +3

    Bra ekakuth adala Kara nan lassanaii❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      එක්කෝ ඇස් දෙක පෙන්න ගන්න නැත්තම් මානසික වෛදයවරයෙක් හමුවෙන්න 🙏

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 ปีที่แล้ว

    Ai me minisdu kalin kamama nadda?

  • @kumarawpn3353
    @kumarawpn3353 ปีที่แล้ว

    චීයා සීඩ්ස් ගන්නෙ කොහෙන්ඩ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      විඩියෝ එකේ තියෙනවා ඩාලිං ❤️

  • @dilushamadushani1340
    @dilushamadushani1340 ปีที่แล้ว

    ❤️‍🔥😋😋

  • @Sandya7788
    @Sandya7788 ปีที่แล้ว

    ඔයාගෙ ලස්සන ❤😊

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි ❤️🙏

  • @gmeye6503
    @gmeye6503 ปีที่แล้ว

    කුස් කුස් කොහේන්ද ගත්තෙ🤔කිල්ස් එකෙන්ද

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      ඩාලිං විඩියෝ එක සම්පුර්ණයෙන් ම බලන්න මං දලා තියෙනවා ❤️🙏

    • @gmeye6503
      @gmeye6503 ปีที่แล้ว

      ​​@@bhagiskitchen1375spar supermarket😊
      කැරට් ජූස් එකට කොත්තමල්ලී නටුත් එකතු කරා නම් තවත් රසයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      @@gmeye6503 කැරට් ජුස් වලට වෙන දෙවල් එකතු කරලා බොන්න ආසම නැ ඩලා එ රස විතරයි මට හරියන්නෙ ❤️🙏

  • @kelumvishmika6042
    @kelumvishmika6042 ปีที่แล้ว

    Oya diet krnwd akkiyoo

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      නැ ඩාලිං හැබැයි healthy meal අරගන්න උත්සහා කරන්නෙ හැම වෙලෙම එකයි මගේ විඩියෝ වල ගොඩාක් තෙල් දලා හදන පාන් පිටි ගැඹුරැ තෙලේ දලා හදන කෑම දලා නැත්තේ බොහොම ස්තූතියි නංගී ❤️

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 ปีที่แล้ว +1

    Kama tika name supiri dear kama valatathe vada asa oya hinavata sudu kelale .harima lasasanai vidio aka aye anakale budu saranai dear

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි ඩාලිං බුදු සරණයි ❤️

  • @chanikasandeepani861
    @chanikasandeepani861 ปีที่แล้ว

    අක්කි බෝලේ... ආදරෙයි..🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      මාත් ආදරේයි නංගී බොලේ ❤️

  • @WithAsiy_01
    @WithAsiy_01 ปีที่แล้ว

    Akki oya hri lassnai ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤️❤️

  • @shehanikoshila1559
    @shehanikoshila1559 ปีที่แล้ว

    Oyge hinawa godk lssnai akke..

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ❤️

  • @dreams750
    @dreams750 ปีที่แล้ว

    Thnx akka...man oyage kama try karanawa..ewaa harima rasai..man asaii anee oyage voice ekata. Eka nisaa video miss krnnema naa.. oyaa harim cutie ane....❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී බබෝ ඔයාලා ආදරෙන් චැනල් එක බලන නිසා තමා අද මගේ චැනල් එක මේ මට්ටමට හරි තියෙන්නෙ එක ගොඩාක් පිං හොදේ ❤️🙏

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial ปีที่แล้ว

    Rasa patai

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️❤️

  • @nethuu4906
    @nethuu4906 ปีที่แล้ว +4

    අම්මෝ ඒ හිනාව මාව පිස්සු වට්ටලා තියෙන්නේ නැන්දි ❤ ආදරෙයි හැමදාමත් ❤🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි ඩාලිං ආදරෙයි මාත් හොදේ ❤️

  • @rosemarypriyadarshani5054
    @rosemarypriyadarshani5054 ปีที่แล้ว

    Wow..looks yammy🍽❤

  • @kushlaninalinka8890
    @kushlaninalinka8890 ปีที่แล้ว

    Healthy diet❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      Diet කෙසෙවෙතත් healthy නේ ඩාලිං. Site කරනවා කියන එක බොරැ වැඩක් කෙරෙන්නෙ ම නැ ❤️

    • @kushlaninalinka8890
      @kushlaninalinka8890 ปีที่แล้ว

      @@bhagiskitchen1375 ekath aththa thamai💕

  • @malithmaduranga6461
    @malithmaduranga6461 ปีที่แล้ว

    අයිබෝ lasani ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️🙏

  • @sandunikalpani6222
    @sandunikalpani6222 ปีที่แล้ว

    Superb akki ❤

  • @chathuranganichathu3191
    @chathuranganichathu3191 ปีที่แล้ว

    Akke oyala maharagama da

  • @lithulitenara3256
    @lithulitenara3256 ปีที่แล้ว

    ❤අක්කී❤

  • @dileka4437
    @dileka4437 ปีที่แล้ว

    Thanks recipe tikata akko.omelette 1 nam try karannama oni. Girls day out ake video naddo. Aadarei akko😘😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      අනේ ඉතින් බොහොම ස්තූතියි ඩාලිං හදලා රස කියන්නකෝ මට. අනේ නැ නංගී විඩියෝ කලේ නැ යාලුවොත් එක්ක හොදට enjoy කලා ❤️❤️

  • @jiwanthidinisha4668
    @jiwanthidinisha4668 ปีที่แล้ว

    Bimmal hadan kota thawa tikak podiyatam kadanna ethkota godk rasai hodin badenwa .👍👍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඩලා ❤️

  • @nilukajayalath7727
    @nilukajayalath7727 ปีที่แล้ว

    Yummy 😋😋❤️❤️🌹

  • @duladissanayaka1947
    @duladissanayaka1947 ปีที่แล้ว

    Hi akki...
    Adath harima lassanai video eka 😍
    දුලා ❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ ඉතින් බොහොම ස්තූතියි හොදේ මගේ විඩියෝ බලනවාට ❤️

  • @dinushaperera-sl6wt
    @dinushaperera-sl6wt ปีที่แล้ว

    woow akke e recipe tika nam maru. oyath hari lassnai akki 😍🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ ඉතින් බොහොම ස්තූතියි! නංගීයෝ ❤️❤️

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว +1

    Wow🥰🥰🥰

  • @amore1583
    @amore1583 ปีที่แล้ว

    Couse couse eka hadaddi butter dala lunu dala ita passe hot water add krl piyanen wahala tiyal fork ekakin mix krnn ethakota mal wage enawa

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      මං තෙල් හරි බටර් හරි දාන්නේ ම නැ ඩාලිං කොහොමත් තෙම්පරාදු එකක් දානවා එතකොට තෙල් හරි බටර් හරි දාන්න ඔනා නැ. Fork එකෙන් mix කරන්න කියන්නේ එකට ඇලෙන එක වලක්වන්න. මල් මල් වෙන්න නම් හරි ගානට වතුර දලා තැම්බුනා ම හරි. ❤️❤️

  • @ashasumudu3756
    @ashasumudu3756 ปีที่แล้ว

    Superb kama tika 😋

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤️

  • @nadeesha9289
    @nadeesha9289 ปีที่แล้ว

    Chicken eka marinate karanna akki monada danne 😊

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      මගේ කලින් දාපු විඩියෝ වල දලා තියෙනවා නංගී මං දාන දේවල් ❤️❤️

  • @chamarikodikara676
    @chamarikodikara676 ปีที่แล้ว

    Nice video 💐

  • @veronicaperera8253
    @veronicaperera8253 ปีที่แล้ว

    🎉hi bagi can y do a home tour ❤

  • @sht818
    @sht818 ปีที่แล้ว

    Aadarei nanghi❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි අක්කේ ❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว

    Rasa kama tikak.gunath e wagemai.❤️❤️❤️❤️😋

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ ඉතින් බොහොම ස්තූතියි ඩාලිං ❤️❤️