My Morning to Afternoon Routine | මගේ උදේ සිට දවහල් කාලය | Morning motivation | Morning Routines

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • #morningroutine #morningmotivation #motivation #srilanka #dayinmylife
    හාල්පිටි වලින් හදන වොෆල්ස්
    බිත්තර 1
    වැනිලා තේ හැදි 1 1/2
    බටර් හෝ තෙල් මේස හැදි 3
    ෆෙෂ්මිල්ක් කොප්ප 3/4 ( 175ml )
    හාල්පිටි කොප්ප 1
    කොන්ෆ්ලා කොප්ප 1/4
    අයිසිනි ෂුගර් හෝ සිනි මේස හැදි 3
    බෙකිං පවුඩර් තේ හැදි 2
    ලුණුකුඩු තේ හැදි 1/4
    හබලපෙති ( පෝහා රෙසිපිය )
    හබලපෙති කොප්ප 1
    රටකජු / කජු / ආමන්ඩ්
    මුද්දරප්පලම් / රට ඉදි ටිකක්
    අබ ඇට තේ හැදි 1/2
    සුදුරැ තේ හැදි 1/4
    රම්පේ කරපිංචා
    සුදුලුණු බික් 4
    රටලුණු පොඩි ගෙඩි 1
    අමු මිරිස් කරල් 3
    කහකුඩු තේ හැදි 1/4
    ලුණුකුඩු ටිකක්
    I hope you enjoy this video with your family ♥️
    ඔයාලා මගේ විඩියෝ වල්ට කැමති නම් මගේ TH-cam Channel එක Subscribe කරලා තවත් විඩියෝ සදහා මාත් එක්ක ම ආදරෙන් රැදීලා ඉන්න. එ වගෙම පහත අදහස් දැක්වීමට අමතක කරන්නත් එපා 🙏
    If you like my videos please do SUBSCRIBE and stay tuned for more videos and don’t forget to leave a comment below 🙏
    Bhagi’s Kitchen Facebook Fan Page Link
    මගේ ෆෙස්බුක් පේජ් ලින්ක්
    / bhagiskitchenbybhagi
    Bhagi Gunawardana Tennakoon Instagram Page link
    මගේ ඉන්ස්ටග්‍රැම් පේජ් ලින්ක්
    ...
    Thank you for Watching
    I’m waiting for your feedback ...
    ස්තූතියි!
    ®️Bhagi’s Kitchen By භාගී ගුණවර්ධන

ความคิดเห็น • 387

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya9815 2 ปีที่แล้ว +40

    Aiya නම් මාර lucky... ❤රසට කන්න පුළුවන්... ගෙදර ආවම නිදහසේ ඉන්න ලස්සනට ගේ තියාගෙන ඉන්නවා අක්කා 👌

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +24

      අනේ බොහොම ස්තූතියි! නංගී. ඔව් රසට කන්න පුළුවන් වගේ ලස්සනට අලියෝ වගේ මහත් වෙන්නත් පුළුවන්. 😁❤️

  • @MdpKumari
    @MdpKumari 4 หลายเดือนก่อน

    මං join උනේ ලගදි දැන් ඔයාගෙ වීඩියෝ බලන එක පිස්සුවක් වෙලා බබී😘

  • @malshi7500
    @malshi7500 2 ปีที่แล้ว +4

    ඔයා හැමදේම ලස්සනට පැහැදිලිව කියලා දෙනවා.ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්.ඒ වගේම ඔයාගේ කටහඩත් අහන් ඉන්න ආසයි..තව තවත් රසවත් කෑම හදන්න ශක්තිය ලැබන්න ඕන ඔයාට ❣️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ මේ අගය කිරිමට බොහොම පිං ඩාලිං ආදරෙයි ❤️

  • @dewsanju
    @dewsanju 2 ปีที่แล้ว +3

    ලස්සනයි අක්කිගෙ ගේ ලස්සන family එකක් අක්කිගෙ කෑම දකිද්දි කෙල ගිලෙනො ඔගොල්ලොන්ට බඩ රිදෙයි හොදෙ.🤭❤

  • @MdpKumari
    @MdpKumari 4 หลายเดือนก่อน

    මං හොයපු ජීවිතේ මට ටිකක් මගහැරුනා මං අද ඔයාගෙන් ඒක දකිනවා මට සතුටුයි ගොඩාක්😘😘😘

  • @nelumneluma6606
    @nelumneluma6606 2 ปีที่แล้ว

    Akki oya use karana kitchen clean karana ganna spray eka hadanne kohomada

  • @nileeka6147
    @nileeka6147 2 ปีที่แล้ว +3

    ඔයාගේ kitchen එක හරිම ලස්සනයි .පිළිවෙලයි පිරිසිදුයි .ඔයා නිසා අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා .මගේ කබඩ් ටික සවුත්තු වෙලා .ඒක හැදුව දවසකට ඔයා වගේ පිළිවෙලට තියා ගන්නවා.තවත් මේ වගේම ලස්සන වීඩියෝ කරන්න .ඔයා ගෙන් අපි නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගන්නවා .ස්තුතියි .බුදු සරණයි .

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! මේ අගේ කිරිමට ආදරෙයි ගොඩාක් ❤️

  • @aaahhh2522
    @aaahhh2522 2 ปีที่แล้ว

    Eththamai nangi......me peya bagayak wage kaalaya denunema ne....👍👍👍👍dawasakma gewena heti beluwath kaalaya denen ne.....etharam watinawa....ewagema piliwelai....❤❤❤❤❤❤

  • @rukikaushalya6465
    @rukikaushalya6465 2 ปีที่แล้ว

    Akki oyage kitchen cupboards tikath pennannako

  • @sarojapriyadarshani9272
    @sarojapriyadarshani9272 2 ปีที่แล้ว

    👍 නියමයි ව්ඩ්යෝ එක .කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුළුවන් .හරිම දක්ෂයි නංගී .බුදු සරනයි ඔබට .තවත් ඉදිරියටම යන්න හැකියාව ලැබේවා ..

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! අක්කේ බුදුසරණයි කමෙන්ට් එකට ගොඩාක් ස්තූතියි! ❤️🙏

  • @lakmiherath4238
    @lakmiherath4238 2 ปีที่แล้ว

    Akki cleaning waladi akkige ඇඟිලි damage wenne nedda? තෙත Servits ehema alladdi, ewata dana liquid walata ehema?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      නැ ඩාලිං Gloves දාලා ගොඩාක් වැඩ කරන්නේ විඩියෝ කරනකොට නම් gloves දලා කරන්න අමරැයි ඒ නිසා දැම්මෙ නැ. බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @dularithebuwana1734
    @dularithebuwana1734 2 ปีที่แล้ว

    Mamat oyage video balanawa.aththatama lassanai.oya hari piliwelai.oats cookies eke video eka danakan balan innawa

  • @chamalishashikala8575
    @chamalishashikala8575 2 ปีที่แล้ว

    Akki nm marama piliwelai.aiyai akki hamadama me wage lassanata sathutin inna.gdak adarei.akki hadana kamak knna asawen bln innawa....me mewage video ikmanata oni akki patiyo.dennama parissamen inna.bs oyalata

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ඔයාලාගේ මේ ආදරය අපිට ගොඩාක් වටිනවා. ආදරෙයි නංගී ඔයලාත් පරිස්සමෙන් ඉන්න ❤️🙏

  • @chamikamadushani8849
    @chamikamadushani8849 2 ปีที่แล้ว +3

    හරි ලස්සනයි නංගා💐💐 පිරිසිදුයි පිලිවෙලයි ඔක්කොම 👍❤️❤️😘😘 සතුටුයි ඔයා ගැන ❤️❤️ සම්මා සම්බුදු සරණයි ඔයාට ❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! අක්කෙ බුදුසරණයි ❤️

  • @sanajaya8058
    @sanajaya8058 2 ปีที่แล้ว

    Nangi me tissue holder eka gaththe kohenda

  • @wasanaperera7525
    @wasanaperera7525 2 ปีที่แล้ว +1

    වෙනදා වගේම වැදගත් විඩියෝවක්.ඔයාගේ පිළිවෙල ලස්සන හැම විඩියෝ එකකින්ම දකින්න තියෙනෙවා.ඔයාට ගොඩක් ස්තුතියි විඩියෝ අපිට අරන් එනවට.🌷
    භාගි..ඩෙටොල්,විනාකිරි දාලා හදන දියර එක ඔයා එවෙලෙට හදාගන්නවද නැත්නම් හදලා ටික කාලයක් තියාගන්න පුළුවන් ද??

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං . මං එක සතියකට වගේ හදාගෙන තියාගන්නවා. ගොඩාක් කල් තිබුනාම සැර ගතිය ටිකක් බාල වෙන්න බලනවා නේ

    • @wasanaperera7525
      @wasanaperera7525 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 ගොඩක් ස්තුතියි ඔයාට😘🌷 භාගී😘😘
      හැමදාම සතුටින් සුවෙන් ඉන්න ඔයත් මල්ලිත්!! තෙරුවන්සරණයි !!

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 2 ปีที่แล้ว

    Oyage caramel pudding eka mm haduwa hodata awa thank. Counter top
    Eka uda thibuna black colour podi wangediya gaththe kohenda.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      එක මං මගේ යාලුවාට කියලා රටින් වෙන්වා ගත්තේ ඩාලිං බොහොම ස්තූතියි! ❤️

  • @thashikamanasha2128
    @thashikamanasha2128 2 ปีที่แล้ว +1

    water proof paint එකට කොච්චර වියදමක් ගියාද?? බාසුන්නෑගේ contacts share කරන්න පුලුවන්ද ,?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      මං විඩියෝ එක දලා තියෙනවා ඩාලා details එක්කම ❤️

  • @thilinibandara9847
    @thilinibandara9847 2 ปีที่แล้ว +3

    මගේ ගෙදර මාත් ආසම තැන කුස්සිය.මම ඉන්නේ ජපානයේ.. මෙහෙ කුස්සි හරිම පොඩි.. ⁣ඒ වගේම පිරිසිදුව තියාගන්න ලේසි.. අක්කාගේ කුස්සිය නම් පුදුම ලස්සනයි.. හරිම පිලිවෙලයි.. මෙච්චර ලොකු වෙලත් පිලිවෙලට තියන් ඉන්න අක්කාට තියෙන හැකියාව ඉස්තරම් .. අම්මා කෙනෙක් වුනු දවසක ඔබේ දරුවන් හරි පින්වන්තයි ❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ආදරෙයි ගොඩාක් ❤️

  • @lasithfernando6774
    @lasithfernando6774 2 ปีที่แล้ว

    Akki kohomada oyata.ada video eka balanna chuttak parakku una ane sorry honde,man akkige channel eke asama oya wage type videos walata,harima mind relaxing and apitath asa hithenawa baladdi.digatama me wage videos karanna akki pana.ikmanata night routine ekakuth oneeeeee.loveeee you akki💕💕💕ane reply ekak nane

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ සුදු තරහා නැ ගොඩාක් ස්තූතියි! මගේ විඩියෝ බලනවාට ඔයලාගෙ කමෙන්ට් එක ගොඩාක් වටිනවා මට ❤️

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว

    හරිම ලස්සන වීඩියෝ එකක් නංගෝ..ගොඩක් ආසයි මේ වීදියේ වීඩියෝස් වලට..ඔයාගේ වැඩ වල පිළිවෙල දැක්කම හරි ආස හිතෙනව..හැමෝටම හොඳ ආදර්ශයක් ඔයා..බොහෝම ස්තූතියි ඔයාට වටින දේවල් අපි එක්ක බෙදා ගන්නවා හැමදාමත්..🙏 බුදු සරණයි නංගා..🤗😘🙏❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! අක්කේ ඔයාට නම් මං ගොඩාක් ආදරෙයි ❤️

    • @menakamadushani4211
      @menakamadushani4211 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 මාත් මැණික..🤗😘

  • @nishadichathurika1200
    @nishadichathurika1200 2 ปีที่แล้ว

    hemadama wage video eka harima lassanai dear.red colour silicon spoon set eka oya gaththe kohenda ?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      ඔන්න මං ඊයේ මගේ කුස්සියට ගත්තු අලුත් දෙවල් ගැන විඩියෝ එකක් කරලා තියෙනවා ඩාලිං ඒ විඩියෝ එක බලන්නකෝ ❤️

    • @nishadichathurika1200
      @nishadichathurika1200 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 thank u darling

  • @dilhanidezoysa2819
    @dilhanidezoysa2819 2 ปีที่แล้ว

    Harima vadagath ada video eka. Red colour silicon round shape table mat oya kohenda gaththe dear.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      මං ඉස්සරහට දාන්නම් මං මේවා ගත්තේ කොහෙන්ද කියලා විඩියෝ එකකින් ම ඩාලිං බොහොම ස්තූතියි! විඩියෝ එක බැලුවාට ❤️

  • @devmithathsarani7687
    @devmithathsarani7687 2 ปีที่แล้ว

    වැදගත් video එකක්.thanks dear.මේක request එකක් පුළුවන් නම් ඔයා ඔයාගේ ගෙදර ලස්සනට තියාගන්න කරන දේවල් ගැන video එකක් කරන්න පුළුවන් නම් ඒක ඔයාගේ වෙන videos වලින් වගේම උදව්වක් වෙයි ගොඩ දෙනෙක්ට කියලා හිතෙනවා.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      ඉස්සරහට දාන්නම්කෝ බොහොම ස්තූතියි! විඩියෝ එක බැලුවාට ❤️🙏

  • @meenamdj7041
    @meenamdj7041 2 ปีที่แล้ว

    Shok asai oyage vedio balanna. Monada ara oyage tea corner eke tiyena yellow colour piti eka. Ara oya tea hadana kota damme. Samaposhada . Poddak kiyanoka dala 🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ සුදෝ මං එතන මොනාද? තියෙන්නෙ කියලා කියනවා නේ ඩාලිං මොල්ට් කියලා කියන්නෙ

    • @meenamdj7041
      @meenamdj7041 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 ane mata ahune na. Asawa wadi kamata balan hitiya. Asai oyawa balanna dawasaka ❤

  • @ක්යාරා
    @ක්යාරා 2 ปีที่แล้ว +6

    අක්කි හරි පිලිවෙලයි 😍 එතකොට අර oats pudding එක බේක් කරන්නෑ 😍ලේසීනේ ඒක අදම හදන්න ඕන

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      නැ overnight oats pudding එක බෙක් කරන්නෙ නැ නංගී පලතුරැ ජැම් පිනට් බටර් නුට්ටෙල්ලා නට්ස් වර්ග එකතු කරලා රසට හදාගන්න පුළුවන්. හරියට ම පුඩිං එකක් වගේ ම තමයි ❤️

    • @ක්යාරා
      @ක්යාරා 2 ปีที่แล้ว +1

      @@bhagiskitchen1375 😋😋හැදුවා චොක්ලට් ගොඩාක් දාලා රසායී ඒක 😍😍😍😍

  • @nishadhiwijerathne1880
    @nishadhiwijerathne1880 2 ปีที่แล้ว

    වීඩියෝ එක හරිම ලස්සනයි නංගි හැමදාම වගේ අදත්.අළුත් අවුරුද්දෙ තව ලස්සන ම ලස්සන වීඩියෝ ගොඩාක් කරන්න ලැබෙන්න කියලා හදවතින් ම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා නංගි ❤️❤️🌺🌺

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! අක්කේ මේ වචන මට ලොකු ශක්තියක් ❤️🥰

  • @indikahasanthi742
    @indikahasanthi742 2 ปีที่แล้ว

    Akki menika adath lassana man asa karana video ekak aran awata thank you man asai oyage healthy recipe walata gk ithin idiriyata oats walin hadana recipe genna akki adarei

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️ ආදරෙයි අනේ 🥰

  • @thilankanakarathna3580
    @thilankanakarathna3580 2 ปีที่แล้ว +1

    අපි පෝහ හැදුවා. ඔයාගෙ ක්‍රමයට . ඇත්තටම හරිම රසයි. Thank you❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️🙏

  • @shehanimalsha1868
    @shehanimalsha1868 2 ปีที่แล้ว

    Bhagi akki asai dekkama. Oyage weda godak neat.
    , Harima lassanai. Godak dewal igena ganna puluwan oyagen. Hemadama sathutin hinawela aiya ekka inna labenna oni. MN godak dewal oyagen igena gatta. Wedagathma de piliwela akki. Parissamin inna budusaranai ❤️❤️❤️❤️❤️👍👍👍akki home tour eka thama dunne na. Ikmnta oni 👌👌👌

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! නංගී ඔයලාගේ මේ කමෙන්ට් කියෙව්වාම අමුතු ශක්තියක් එනවා තව ලස්සන ලස්සන විඩියෝ කරන්න බොහොම පිං අගෙ කරනවාට ❤️

  • @rukikaushalya6465
    @rukikaushalya6465 2 ปีที่แล้ว

    Himalayan pink salt eke wenasa mokadda akki kohenda ganne

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 2 ปีที่แล้ว +1

    හරි cute විදිහට කියලා දෙනවා ඔයා , good luck akki love ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ ඩාලිං බොහොම ස්තූතියි! Love you petto ❤️🙏

  • @ganeshauthpali9323
    @ganeshauthpali9323 2 ปีที่แล้ว

    Super dr.....oyage wada nam.....hadawathinma suba pathanawa 💗👍

  • @nimashasewwandi1783
    @nimashasewwandi1783 2 ปีที่แล้ว

    Lassanai Akki vedio eka wenada wagema. Budusaranai.parissmata inna

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං බුදුසරණයි ❤️🙏

  • @jayanipriyanwwada5423
    @jayanipriyanwwada5423 2 ปีที่แล้ว +1

    Himalaya product gaththe kohenda akki plz kiyannako

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      මං ගත්තේ කොලඹ ආර්පිකො එකෙන් ඩියර්

  • @ireshaerandathee7516
    @ireshaerandathee7516 2 ปีที่แล้ว

    Akke.....himalayan pink salt danna special reason ekak thiyanwada..... api nithara use karana salt wargaya danna epada

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනෙක් ලුණු වලට වඩා හොදයි කියලා තමයි මං අහලා තියෙන්නෙ නංගී. මේ ගැන මාත් තාම හොයනවා ඩාලිං ❤️

  • @kanchanapremachandra9366
    @kanchanapremachandra9366 2 ปีที่แล้ว

    Video eka maru akki..ane himalaya products hoya gaththe kohenda akki..mamath hoyanawa,thama hambu une ne..

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      මටත් අහම්බෙන් හම්බුනේ නංගී කොලඹ ආර්පිකෝ ගිය වෙලාවේ පොඩ්ඩයි කිව්වා එන්නෙ

  • @anulyaishelle2014
    @anulyaishelle2014 2 ปีที่แล้ว

    Bhagi akki mama pitikiri walata addicted. Fresh milk walata kochchara shift wenna haduwath kohomawath ba purudda atarinna. Milk powder bonna hodha na kiyala godak aya kiyanawa. Anika ape local milk powder හොයාගන්නත් හරි අමාරුයි . Pahu giya tike thibunema nane. Akki mamath anlene use karanna patan gannada mata pitikiri onima nisa. Mama 21 yrs old. Anlene wala අමුතු flavour ekak na neda bonna amaru? Milk powder walata wada wenasak තියෙනවා da akki??

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      ඇන්ලීන් අලුතින් බොන කෙනෙක්ට රසයේ වෙනසක් තියෙනවා ද? කියන්න නම් මං දන්නෙ නැ නංගී. මං එක බොන්නෙ අවුරුදු 9ක 10ක විතර ඉදන් මගේ කකුල් වල නහර ප්‍රශ්නයක් එනවා ඒ පිටි එකෙන් හරියනවා. දැන් මං නිතරම බොන්නෙ නැ මාසෙට 3 පාරක් 4 පාරක් වගේ බොන්නෙ. ඇන්ලීන් එක low fat එකක් නේ

    • @nuwanthikawickramasinghe6387
      @nuwanthikawickramasinghe6387 2 ปีที่แล้ว

      Akke me aliye thiyala thiyana plate rack oya hadawala gaththu akakda.neththan shop akkinda gaththe

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      @@nuwanthikawickramasinghe6387 කියලා හදාගත්ත එකක් ඩාලිං ❤️

  • @shiromishiromanisubasinghe8334
    @shiromishiromanisubasinghe8334 2 ปีที่แล้ว

    nangie Thanks..godake dewale... danagatha

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @dineshfernando9916
    @dineshfernando9916 2 ปีที่แล้ว

    ලස්සනයි පිළිවෙලයි .. . Good luck .. God bless .❤ අලුතින් හදන්න inna schedule ekath danna dear ...

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      හරි ඉස්සරහට දාන්නම්කෝ බොහොම ස්තූතියි! ❤️

  • @senaniedirisinghe6925
    @senaniedirisinghe6925 2 ปีที่แล้ว

    Hi, from where can we buy those small motar & pestle sets in srilanka ?

  • @dulshanishanika9199
    @dulshanishanika9199 2 ปีที่แล้ว

    Video eka lassanai hemadamath wage...ganna dewal godai housewife kenek widiyata...Akki grocery shopping video ekak gennako..meal plan video ekakuth oni

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ඉස්සරහට කරන්නම්කෝ අනිවාර්යයෙන් ම ආදරෙයි ගොඩාක් ❤️

  • @aruniattanayake3463
    @aruniattanayake3463 2 ปีที่แล้ว

    Bagi zinc 1 set karala tiyena thana watete diya sewala badinne nadda?pls kiyannaka diya sewala iwath karaganna widiya.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      නැ ඩාලා මගේ සින්ක් එකෙ එහෙම දිය සෙවල වගේ නැ. හොදම දේ තමයි විම් කුඩු පරණ තුත්බ්‍රෂ් එකට දලා වටේම මදින්න එතකොට ලෙසියෙන් ම ඉවත් කරගන්න පුළුවන්.

    • @aruniattanayake3463
      @aruniattanayake3463 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 thank u

  • @tharushihettiarachchi2684
    @tharushihettiarachchi2684 2 ปีที่แล้ว

    Udema baluwa…. Mm Harima asai oyage videos balanna

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ආදරෙයි ❤️

  • @inokasenevirathna6466
    @inokasenevirathna6466 2 ปีที่แล้ว

    Bhagi ara oil spread karana Podi brush clean karaganne kohomada kiyannako ❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      නිකන් සමාන්‍යය සබන් වලින් මයි හොදන්නෙ ඩාලිං

  • @nathashanirodani5305
    @nathashanirodani5305 2 ปีที่แล้ว

    Akka lankawe neweda akke.oyage ge hari lassnai

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      මං ලංකාවෙ නංගී ඉන්නෙ ❤️

  • @silencesoul.5487
    @silencesoul.5487 2 ปีที่แล้ว

    Mara neat akkee oya kaden aluthin genawa wage kitchen eke hama dema eka nam attatama agayanna ona math asa me wage piliwelata.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ❤️🙏

  • @liyanacreations7336
    @liyanacreations7336 2 ปีที่แล้ว

    Akki kohomada oya a clean krnna spray eka haduwe kiyannko mata

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      ඩාලිං මං ඒ ස්ප්‍රේ එක හදන විදිහ kitchen cleaning විඩියෝ එකෙ දලා තියෙනවා පැට්ටෝ බලන්නකෝ ❤️

  • @sahnikafonseka1726
    @sahnikafonseka1726 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ,recipes තුනම හෙටම try ට්‍රයි කරන්න ඕනේ .Thank you ❤️බාර් සබන් එකේ නම කියන්නකො ,ගන්න පුළුවන් තැනකුත් එක්කම .

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! හදලා බලලා මට රස කියන්නකො ඩාලිං ❤️ බාර් සබන් කියලා ම අහන්නකෝ ඔනා ම සිල්ලර කඩ සුපර්මාකට් වල ගන්න තියෙනවා

  • @geethikaamarasinghe2590
    @geethikaamarasinghe2590 2 ปีที่แล้ว

    I checked in keels the colin but couldn't find it. Where do you buy.

  • @gayanidilrukshi766
    @gayanidilrukshi766 2 ปีที่แล้ว

    Dear Bhagi oya me pink colour tea hadana eka gaththe kohenda

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      ලේඩි ජේ එකෙන් ඩාලිං

    • @gayanidilrukshi766
      @gayanidilrukshi766 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 thank u bhagi langadida gaththe

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      @@gayanidilrukshi766 අනේ නැ ඩියර් ලගදී නම් නෙමෙයි

  • @manikdias8677
    @manikdias8677 2 ปีที่แล้ว

    Harima asawen oyage vedios balanne.plz slab eka water proof karapu vedio eka danda.apeth oya prashnema awith thiyenawa.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං අනිවාර්යයෙන් ම ඉක්මනින්ම දාන්නම් බොහො විට මගේ ඊලග විඩියෝ එක එක වෙන්න පුළුවන්.

  • @prashania2825
    @prashania2825 2 ปีที่แล้ว +4

    As soon as I got up in the morning I watched this video....so I did the same thing now house is so clean n lovely. Thanks Bhagi girl 👧 ❤🧡💛💚

  • @taniyasilva6738
    @taniyasilva6738 2 ปีที่แล้ว

    vedio aka lassanai.thawath vedio akak ikmanin aran enna.akki oyage kicthen aka lassanai.oyath hari ma නිහතමානි.adareiiii❤️❤️❤️❤️.budusaranai

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම ඔයලාට ලස්සන ලස්සන විඩියෝ අරගෙන්න එන්න උපරිම උත්සාහ කරනවා නංගී ඩාලිං බොහොම ස්තූතියි! මගේ විඩියෝ බැලුවාට ආදරෙයි ❤️

  • @rasangiperera3171
    @rasangiperera3171 2 ปีที่แล้ว +2

    Ammooo ithin udenma oyawa thamai dekke..... good morning akke.... lassanai ane ithin wenada wagema......❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී විඩියෝ එක බැලුවාට ❤️

  • @subasuba8230
    @subasuba8230 2 ปีที่แล้ว

    Harima lassana watina vidio akak.thanks thanks dr.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏

  • @ranasinhasaman1521
    @ranasinhasaman1521 2 ปีที่แล้ว

    Akke gedara tyana tiles gana video akak krnnako plz..

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      ඉස්සරහට විඩියෝ එකෙන් සදහන් කරන්නම්කෝ නංගීයෝ ❤️

  • @lakshikaweerasinghe4372
    @lakshikaweerasinghe4372 2 ปีที่แล้ว

    Anee onna akka cleaning video ekakma genalla ..mn balan hitiye kawada dawida kiyala ..api wage kammalii ayata attama oya hoda motivation ekak akke ❤️❤️😍😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! එ වගේම ඔයාලාගේ මේ ලස්සන කමෙන්ට් මටත් හොද motivation එකක් තව තව ලස්සන විඩියෝ ඔයලා වෙනුවෙන් කරන්න ආදරෙයි ❤️🙏

    • @lakshikaweerasinghe4372
      @lakshikaweerasinghe4372 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 ආදරෙයි godak akkiyo ❤️❤️❤️😘😘😘

  • @ireshasandamali3130
    @ireshasandamali3130 2 ปีที่แล้ว

    Harima lassanai pirisidui piliwalai oya inne vidiya dakkama harima sathutak danenewa

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! මේ වීදිහට ආගේ කරනවාට ❤️

  • @malsharuvishani8873
    @malsharuvishani8873 2 ปีที่แล้ว

    Adath harima lassanai akke ❤️❤️❤️ane akke fig ඕගනයිසේෂන් vidio akak karannako plz ❤️❤️❤️❤️❤️god bless you

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      ඉදිරියෙදී අනිවාර්යයෙන් ම කරන්නම් නංගී ❤️

  • @nadeekasiwanthi5402
    @nadeekasiwanthi5402 2 ปีที่แล้ว

    Akki වීදුරු බෝතල් වල පියන් මලකඩ අල්ලන් නැද්ද ? එවා ප්ලාස්ටික් ද

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      නැ ඩාලිං ප්ලාස්ටික් නෙමෙයි. අර ජැම් බොතල් වලට තියෙන පියනම තමයි මං පාවිච්චි කරන්නෙ. මලකඩ නම් කලා නැ නංගී ❤️

    • @nadeekasiwanthi5402
      @nadeekasiwanthi5402 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 thank you soooo mutch akki reply eakata

    • @nadeekasiwanthi5402
      @nadeekasiwanthi5402 2 ปีที่แล้ว

      💕💕💕

  • @dulaniweerakoon6149
    @dulaniweerakoon6149 2 ปีที่แล้ว

    Bar saban kiyanne salbar saban ekada akke.

  • @dhanuwijerathna577
    @dhanuwijerathna577 2 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කි.ඔයා හරිම පිලිවෙලයි.ගැහැනු ළමයෙක්ගෙ ලස්සන තියෙන්නෙ පිලිවෙලෙයි,පිරිසිදුකමෙයි කියලා අපේ අම්මා නිතරම කියනවා.ඒ දෙකම අඩුවක් නැතුව තියෙන ඔයා හරි ලස්සන ගැහැණියක්.මම නම් ගොඩක් දේ ඉගෙන ගන්නවා ඔයාගෙන්.තාම marry කරලා නැ.next year marry කරනවා.ඒ ජීවිතයට ගොඩක් දේ ඔයාගෙන් එකතු කර ගන්නවා අක්කි.ස්තූතියි😘😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ඔයාලාගෙ මේ වචන මට ගොඩාක් වටිනවා. ආදරෙයි ගොඩාක් ❤️

  • @cookwithnadeesha
    @cookwithnadeesha 2 ปีที่แล้ว

    වෙනදා වගේම හරිම ලස්සන වීඩියෝ එකක් නංගී ...😍😍👍👍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! අක්කේ ❤️🙏

  • @poojanithihansa701
    @poojanithihansa701 2 ปีที่แล้ว

    Ane akki oya raata pasta hadapu video eka mokakda kiyannako pls

  • @surendremax3453
    @surendremax3453 2 ปีที่แล้ว +1

    Akke Kiri Amma daneta Dena kiriya hadana recipes ekak dannako

  • @Siriwardhna
    @Siriwardhna 2 ปีที่แล้ว

    akki keda warga hadan vedio ekak one

  • @sanjeewaprashath9506
    @sanjeewaprashath9506 2 ปีที่แล้ว

    Ane akke oya maharagama koheda? Maharagama coolpant 1k thinawada

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      ඔව් මං මහරගම. මොනා ගැනද? අහන්නෙ ඩියර්

    • @sanjeewaprashath9506
      @sanjeewaprashath9506 2 ปีที่แล้ว

      Ane man pereida jayawardenapura hospital 1ta giya a yanakota man figsysma hitha hitha giye ane bhagi akkalage gewal koheda kiyala mokada api main road eke nemei giye a nisa bala bala giye ekai oya maharagama koheda kiyala ahuwe mokada aith api yanawa maharagama kachcheriyata

  • @dilkamadurangi1221
    @dilkamadurangi1221 2 ปีที่แล้ว

    Honda meepani kohenda gatte dear

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      මං නම් කඩෙන් ගත්ත එවා නෙමෙයි ඩියර්. මගේ අම්මා දීපු එවා වගයක්

  • @menushaisuri5306
    @menushaisuri5306 2 ปีที่แล้ว

    Akki me wage vedios karna day routine vedio harima asawen e vedio blne mn♥️♥️♥️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว

    Oya ge daily routine eka harima piliwelai. Rasama rasa kama tikak haduwa.pantry eka harima lassanai.harima clean.asawen baluwa.apiwa motivate kara ❤️❤️❤️❤️❤️❤️👍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං මේ විදිහට අගේ කරනවාට ඔයලාගේ මේ කමෙන්ට් මට ලොකු හයියක් ❤️

  • @sithumidemini483
    @sithumidemini483 2 ปีที่แล้ว

    Harima lassanai akka harima piliwelai oyage weda harima pirisidui godak lassanai video eka 🥰🥰💖

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං මේ අගය කිරිමට ❤️🙏

  • @slbuy830
    @slbuy830 2 ปีที่แล้ว

    Himalayan salt food walata danawada???

  • @piyumigunawardena2515
    @piyumigunawardena2515 2 ปีที่แล้ว

    බාර්ලි වලින් හදන්න පුළුවන් දේවල් ගැන වීඩියෝ එකක් කරන්නකො අක්කා

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      බාර්ලි කැද එක හදන විදිහට කලින් දලා තියෙනවා

    • @piyumigunawardena2515
      @piyumigunawardena2515 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 😁 එහෙම ද...අක්කි...මං බලන්නම්.....thankz youuuu

  • @hashandisupunsarani4654
    @hashandisupunsarani4654 2 ปีที่แล้ว

    Dear bagya Steel plate rack 1 photo 1k danna puluvnda.. Harima pilivelai oyage vada❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      එක අපි කියවලා හදාගත්ත එකක් ඩියර්. පින්තූර දාන්න බැ නේ මෙතන බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @jayanikavinga7253
    @jayanikavinga7253 2 ปีที่แล้ว

    Oats gannakota mulinma sodanna onada nangi.bs

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      නැ නැ අක්කේ ඔට්ස් හොදන්නේ නැ. ❤️

  • @samabandara1912
    @samabandara1912 2 ปีที่แล้ว

    Akkige video ekak enakal balagena hitiye 🥰❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං මගේ විඩියෝ බලනවාට පිං ඔයලා හැමෝටම ❤️🙏

  • @sewminiwathsala9296
    @sewminiwathsala9296 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කි වීඩියෝ එක..ඔයා හරිම නීට්.❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ඩාලිං ❤️

  • @dilanigunasekara8524
    @dilanigunasekara8524 2 ปีที่แล้ว

    Oya steel plate rack eka kohenda gatthe pls kiyanna

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අපි කියලා හදාගත්ත එකක් ඩියර්

    • @dilanigunasekara8524
      @dilanigunasekara8524 2 ปีที่แล้ว

      Nanga oya steel rack eka hada gattha thana poddak kiyanawada pls

  • @chathurikasadeepani5409
    @chathurikasadeepani5409 2 ปีที่แล้ว

    Harima asa hithana video akak akka..Ikmanatama "Home Tour" video aka aran anakam bln inawa

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං tv room එක දැම්මාම අපේ ගෙදර tour එක දුන්නා වගේ තමා ඩාලිං

  • @manojiperera4839
    @manojiperera4839 2 ปีที่แล้ว

    Wow dear. Your vlog is so nice. Keep up the good work.

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 2 ปีที่แล้ว +2

    ඡිවිතේ...සුන්දරද . මෙතරම්..😍😍😍😍😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අසුන්දර තැන් හමු උනත් සුන්දර කරගන්න බලන්න ඔනා ඩාලිං ❤️

  • @sristhoughts
    @sristhoughts 2 ปีที่แล้ว

    හැම තත්පරයක්ම හරිම ආසාවෙන් බැළුවා නංගි😍😍😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️🙏

  • @piyumisudeshwari5609
    @piyumisudeshwari5609 2 ปีที่แล้ว

    ලස්සනයි අක්කේ.අයි මේ වගේ ඩේ ලොග් ගෙන්න...බුදු සරනයි🙏🙏😍😍😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං බුදුසරණයි ❤️

  • @stfnivlog5792
    @stfnivlog5792 2 ปีที่แล้ว

    Good morning akka ❤️❤️❤️❤️❤️ balagenama hitapu video ekak thank you so much akki apita hemadema kiyala denawata 😍😍🙏🙏🙏🙏🙏🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩියර් ❤️🙏

  • @thamajjdilhara2016
    @thamajjdilhara2016 2 ปีที่แล้ว

    Oyage video nam සුපර් 😘😘😘😘😘😘 mara piliwelai oyaaaa

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @suwethasenarathna4220
    @suwethasenarathna4220 2 ปีที่แล้ว

    is prevense body wash good??

  • @sithuminidilakshi934
    @sithuminidilakshi934 2 ปีที่แล้ว +1

    Good morning ❤️ada nam dapu gaman baluwa harima soyi 😊

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! ❤️

  • @shineimalsha568
    @shineimalsha568 2 ปีที่แล้ว

    Man hariama asai oyage vedio blnna akkaiyoo

  • @Dilki.Hansika
    @Dilki.Hansika 2 ปีที่แล้ว

    Akkge hama video ekakma balanwa hamadama

  • @kavishikamadhurangi7140
    @kavishikamadhurangi7140 2 ปีที่แล้ว +1

    akke waffle machine eka kiyak unada

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      මතක නැ අබාන්ස් එකෙන් බලන්න නංගී ගොඩාක් කල් අරගෙන

    • @kavishikamadhurangi7140
      @kavishikamadhurangi7140 2 ปีที่แล้ว +1

      @@bhagiskitchen1375 Hari akke man inneth maharagama giyama balannam

  • @nithusvlog3453
    @nithusvlog3453 2 ปีที่แล้ว

    Turn table gaththe kohenda??

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      මොන එක ද? ඩියර් මේ විඩියෝ එකෙ නැ නේ

  • @rasangastefaniwijedasa1069
    @rasangastefaniwijedasa1069 2 ปีที่แล้ว +1

    I like the way you present. So natural. And love your cooking as well..👍👍

  • @minolijayasinghe8665
    @minolijayasinghe8665 2 ปีที่แล้ว

    What's the spry

  • @madu5589
    @madu5589 2 ปีที่แล้ว +1

    පිරිසිදුයි පිළිවෙලයි
    හැමදේම ලස්සනයි .
    බුදු සරණයි අක්කි&අයියා

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! බුදුසරණයි ❤️🙏

  • @sitharadinithi8733
    @sitharadinithi8733 2 ปีที่แล้ว

    Akki oyta garden ekk nadda

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      ඉස්සරහත් තියෙනවා පිටි පස්සෙත් තියෙනවා ඇයි අනේ එහෙම අහන්නේ

    • @sitharadinithi8733
      @sitharadinithi8733 2 ปีที่แล้ว

      Pennuwema na grade eka

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      @@sitharadinithi8733 කලින් මිරිස් වගාව පෙන්නනේ එක තැනක් මගේ garden 🪴 එකෙ තමයි.

  • @geethl.g.5832
    @geethl.g.5832 2 ปีที่แล้ว

    වෙනදා වගේම වටින video එකක් ..ගොඩක් ලස්සනයි . Water proofing video එකත් ඉක්මනින් කරන්න dear .ඒකත් හැමෝටම ගොඩක් වටිවි.😘😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ඔව් ඉක්මනින්ම දාන්නම් අනිවාර්යයෙන් ම ❤️

  • @chamoda772
    @chamoda772 2 ปีที่แล้ว

    ලස්සනඊ වීඩීයෝ එක...මන් ආසත් දිග ව්ලොග් වලට..😍😍 මාත් ආසය් සෙරිලැක් බේබි රස්ක් කන්න..🤭🤭🤭...අක්කා ට කන්න තිබ්බා...චූටි බාගි කෙනෙක් ගෙනාවන්ම්...🥰🥰🥰🥰🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං නංගීයෝ. දැන් උනත් වෙනසක් නැ අපි සිරිලැක් උනත් කනව හිතුණ ගමන් 😄❤️

  • @villagenaturegirl8914
    @villagenaturegirl8914 2 ปีที่แล้ว

    Akkge biskt pudim math heduwa mram rasai akke den hadankot digatam e widiht hadanwa mama

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ඔව් එහෙම ගොඩාක් රසයි ❤️🙂

  • @vindi1309
    @vindi1309 2 ปีที่แล้ว

    අදත් ලස්සනයි video eka Akke 😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ඩාලිං ❤️