How to Clean Kitchen Sink Easily | කුස්සියේ සින්ක් එක හරියට පිරිසිදු කරන්නේ කොහොමද? | Bhagi’s Tips

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น •

  • @tharushihettiarachchi2684
    @tharushihettiarachchi2684 3 ปีที่แล้ว +2

    ඔයාගෙ අම්මා ට පින් ඔයා වගේ හොඳ දුවෙක් මේ ලෝකෙට දුන්නට. 😍 මම ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා. නොදන්න දේවල් ගොඩක් ඔයාගෙන් ඉගන ගන්නවා. කිසිම ලෝබ කමක් නැතුව මේ හැමදේම කියලා දෙනවට ගොඩක් පින්. ගොඩක් ආදරෙයි bhagi ❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +2

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං ඔයාලාට ගොඩාක් පිං මගේ විඩියෝ බලලා මාව මේ විදිහට අගය කරනවාට ❤️

  • @surendremax3453
    @surendremax3453 2 ปีที่แล้ว

    Supiri oyage videyo akki masala tea ekak hadan vidiye videyo ekak dannako budusarani oyla dennata

  • @thusitharajapaksha4520
    @thusitharajapaksha4520 3 ปีที่แล้ว +2

    කියන්න වචන නෑ. හරිම වැදගත් ලස්සන video එකක්. තව තවත් මේ වගේ videos අපට දෙන්න. හරිම කැමැත්තෙන් බලන්නේ මම නම්. ඔයාට සුභ ප්‍රාර්ථනා කරනවා ...
    ❤️❤️❤️❤️
    🌹🌹🌹🌹

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! මේ වගේ වචන ශක්තිමත් කරනවාට බොහොම පිං 😍🥰🙏

  • @sheharajayasundara.339
    @sheharajayasundara.339 3 ปีที่แล้ว +1

    නොදන්නා කරුණු ගොඩාක් දැනගත්තා..
    අක්කි බොහොම ස්තූතියි.

  • @anushkairoshaniansamudana6115
    @anushkairoshaniansamudana6115 3 ปีที่แล้ว

    Kanthawakata balanna watina ,igena gnna godaak dewal thiyena you tube Channel ekak.godaaak watinawa oyage video. Tq nangi

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම පිං මේ අගය කිරිම අක්කේ බොහොම ස්තුතියි! ❤️❤️

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว +1

    හරිම අගෙයි නංගා මම හරිම කැමතියි නංගාගේ විඩියෝ වලට. ඇත්තටම ඔව සියාකාන්තාව එනව කියන එක ඇත්ත නංගා. අපේ අමිමත් මට කියල තියනවා බුදු සරණයි ඔයාගේ family එකට💕

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! අක්කේ. වරදක් වෙන්නේ නැති නිසා මට හිතුණා ඔයාලාටත් මේ දේ ගැන කියන්න ඔනා කියලා. අගය කරනවාට ගොඩාක් පිං අක්කේ ❤️❤️❤️

  • @anushiyapa4456
    @anushiyapa4456 3 ปีที่แล้ว

    Harema asai meka balanna. Godak hoda dewal apeta egana ganna tiyanawa. Man harema asawen balanne. Budusaranai. 👍🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනෙ බොහොම ස්තූතියි ❤️

  • @shonalisanjulapeiris5410
    @shonalisanjulapeiris5410 2 ปีที่แล้ว

    This was a big help when I was choosing a sink for my new home 😘Thank you so much akki 🥰

  • @nadzdi12387
    @nadzdi12387 ปีที่แล้ว

    Bhagi mama oyage all in one spray eka use kala counter top ekata. that smells so good . kubi ehema yanwa. but eeka weleddi tikak welawakin aith enawa. e wagema hariyata messo. api lagadi aluth gedarakata awe. mata messo and kubi karadare hariyata thiyanwa kochchara clean kalath tikakin enawa. any home remedy for this problem 😢? Thank u for the tips ❤

  • @katarajay2966
    @katarajay2966 3 ปีที่แล้ว

    Bhagi, ගෙදර පාපිසි පිරිසිඳු කර ගන්න හැටිත් කියලා දෙන්න!
    Thank you for all your lovely videos! Watching kitchen cleaning and organizing videos has become an addiction now! 😄

  • @angelvishuu5777
    @angelvishuu5777 3 ปีที่แล้ว +1

    harima watinawa akki oyge videos. Idiriyatath me wage videos krnna. ❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි! නංගී මෙහෙම අගය කරනවාට ❤️❤️

  • @nadeenilakshi6279
    @nadeenilakshi6279 3 ปีที่แล้ว +3

    Bahagi oyage pantry aka athula vidio akak karannako kohomada oya badu thiyala thiyanna kiyala thanks love your kitchen 😘😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ඉස්සරහාට මං කරන්නම් ඩාලිං. ටිකක් විතර අවුරැද්ද ලග නිසා කල්‍යාවී එත් අනිවාර්යයෙන් ම දාන්නම්. 😍🥰

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 3 ปีที่แล้ว

    Oya hari posath .......lucky girl evagema clean & smart

  • @prinskaweerakoon3968
    @prinskaweerakoon3968 3 ปีที่แล้ว

    Man godak cooking channel, kiychen organizing channels balala thiyenawa. Pitarata ewath. Eth oyage channel eke amuthuma piliwelak niwichcha hangeemak thiyenawa. Uyana vidiya balan inna asay. Oya api katath adarshayak... thawa lassana recipe, cleaning hacks, organizing videos karann.... 👍👍👍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! මේ කමෙන්ට් එක මට ලොකු හයියක් බොහොම පිං මෙහෙම අගය කරනවාට ❤️❤️❤️

  • @nilukshanadeen1788
    @nilukshanadeen1788 3 ปีที่แล้ว

    Akki oyage vada marama lassnai....iya gedara පිළිවෙළට thiyaganna video ekka karanako please

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      මං clean කරන විඩියෝ එකකුයි මගේ කුස්සිය තියෙන විදිහයි විඩියෝ දාලා තියෙනවා නංගී බැලුවා ද? ඉස්සරහාට තව විඩියෝ දාන්නම් ඩාලිං ❤️❤️

    • @nilukshanadeen1788
      @nilukshanadeen1788 3 ปีที่แล้ว

      @@bhagiskitchen1375 ou akki mn okoma videos tika baluva......akka vidiyata vada karanna math try karanava.....thanks ...akki

  • @nishadichathurika1200
    @nishadichathurika1200 3 ปีที่แล้ว

    Harima watina video ekak dear.egena ganna dewal godaak thiyenawa apita.thawath video ekak ekmanata aran enna.thank u so much.❤️❤️❤️🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි! අනිවාර්යයෙන් තවත් විඩියෝ අරගෙන එන්නම් 😍😍

  • @koreandramaworld2687
    @koreandramaworld2687 3 ปีที่แล้ว

    Lassani akke harima pilivelai 🥰🥰🥰🥰...kitchen eke janele pita paththai,ara udata adina thirayai pirisidu karanne kohomada kiyannakoo

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! නංගී glass cleaner වලින් ස්ප්‍රේ කරලා පිහිනවා❤️

    • @koreandramaworld2687
      @koreandramaworld2687 3 ปีที่แล้ว

      Hari akke 🥰🥰🥰

  • @nadeeshanimadushanka8324
    @nadeeshanimadushanka8324 3 ปีที่แล้ว

    ගොඩාක් වටිනා වීඩියෝ එකක් භාගි...ආසාවෙන් බැලුවා වගෙම ඔයාගෙන් ගොඩාක් දේවල් තියෙනවා ඉගෙනගන්න .ස්තුතියි .දිගටම මේ වගේ වීඩියෝ ගේන්න .බුදු සරණයි ..
    💐💐💐💐💐💐

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ! බොහොම ස්තුතියි මේ වචන වලට ♥️♥️ අනිවාර්යයෙන් මගේ චැනල් එකත් එක්ක දිගටම ඉන්න තව ලස්සන විඩියෝ බලාගන්න පුලුවන්. 🙏🙏

    • @nadeeshanimadushanka8324
      @nadeeshanimadushanka8324 3 ปีที่แล้ว

      @@bhagiskitchen1375 💗

  • @maleehome1399
    @maleehome1399 3 ปีที่แล้ว

    Akkiyoooo oyge kitchen eka marma lassanaiii mn asama kitcheb style eka thiyne oyata. Kiyanko ithin oygr kotchen eke counter top ekai sink ekai hadanna kiyak witra wiyadan unadaaaaaa

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      ඉස්සරහාට විඩියෝ එකක් එනවා එකෙන් බලාගන්න පුලුවන්. ❤️

  • @wgkpushpakumari3619
    @wgkpushpakumari3619 3 ปีที่แล้ว +2

    හරිම අගෙයි Bhagi. kichen එක විතරක් නෙමේ. මුලු ගෙදර ම vedio එකක් කරන්න. ඒ හැමදේම පිලිවලට ඇති. ආසයි දකින්න අපිටත් වැදගත් වෙයි. ok. Good luck Bhagi ..

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      හරි ඩියර් ඉස්සරහාට අපි හිමිට හැමදෙම දාන්නම්. මගේ චැනල් එකත් එක්ක දිගටම රැදිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ❤️❤️

  • @neluweera
    @neluweera 3 ปีที่แล้ว +1

    Hi dear...lovely video ...❤️ .can I know from who did you get the sink done...? You said u got it done in Nawala rut...from whr ?.

  • @i_am_serval8131
    @i_am_serval8131 3 ปีที่แล้ว

    ස්තුතියි බගි මමත් මගෙ කුස්සිය හරිම පිරිසිදුව තියාගන්නවා. මම දෙහි ලෙල්ලකුත් පාවිච්චි කරනවා.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      නියමයි ඩාලිං බොහොම ස්තුතියි! 😍🥰🙏

  • @ishumallikarachchi1486
    @ishumallikarachchi1486 3 ปีที่แล้ว +1

    Wow..ane harima aasai akki balan inna oyage piliwela..😍😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනේ! බොහොම ස්තුතියි ඩාලිං 😘😘😘

  • @sachinianuththaraofficial7428
    @sachinianuththaraofficial7428 3 ปีที่แล้ว +4

    ගොඩක් වටින වීඩියෝ එකක් අක්කි ගොඩක් ස්තූතියි 🙏 අක්කි මම ඔයාගෙන් ආදරෙන් ඉල්ලීමක් කරනවා අක්කි living area dining area rooms clean කරන වීඩියෝ පුලුවන්නම් කරනවද ඒක අපට ලොකු motivation එකක් වෙනවා 💖 මමත් ගොඩාක් ආසයි පිලිවෙලට පිරිසිදුව ඉන්න ඒ වගේම දවසින් දවස අලුත් අලුත් දේවල් වලින් ගේ ලස්සන කරන්න මම අක්කිගෙ වීඩියෝ වලින් ගොඩක් දේවල් මගේ ජීවිතේට එකතු කරගත්ත ඒ වෙනුවෙන් Thank You Soo Much Akki😘 පුලුවන්නම් මම කරපු request එකත් ඉදිරි වීඩියෝ වලින් කරන්න 😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +2

      ආනිවාර්‍යෙනම නංගී දිගටම චැනල් එකත් එක්ක ඉන්නකෝ. ඉස්සරහාට අනිවාර්යයෙන් දාන්නම්. ගොඩාක් ඉල්ලීම් තියෙනවා හිමීට හැමදෙම දෙන්න උපරිම උත්සහා කරනවා. 😍🥰😍

    • @sachinianuththaraofficial7428
      @sachinianuththaraofficial7428 3 ปีที่แล้ว

      @@bhagiskitchen1375 අනිවාර්යයෙන්ම ඉන්නවා අක්කී 💖 Thank U soo Much For Your Reply 🙏

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 3 หลายเดือนก่อน

    🎉 18:09 🎉🎉

  • @gangafdo529
    @gangafdo529 3 ปีที่แล้ว +1

    වටිනා විඩියෝ එකක්.ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! 😍🙏🥰

  • @dilshiekanayaka
    @dilshiekanayaka 2 ปีที่แล้ว

    අනේ තැන්කු මැණික ..ගොඩාක් වටින වීඩියෝ එකක් මටනම්❤️

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 3 ปีที่แล้ว

    අනේ ශෝයී අක්කි. ඔයාගෙ වීඩියෝස් බලන්න ආස හිතෙනවා.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි ❤️

  • @melanikaluarachchi6598
    @melanikaluarachchi6598 3 ปีที่แล้ว

    Good video.Thanks for that. Would appreciate if you can make video on Refregirator organization.

  • @kanthimabodawila9088
    @kanthimabodawila9088 3 ปีที่แล้ว

    Very important video. Thank you so much. I like your videos

  • @Fss240
    @Fss240 3 ปีที่แล้ว

    very nice kitchen.Would love to know where u got the kitchen sink done?btw u look pretty too

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว

    Godak watinwa video eka nangi...oyage fb post ekaka dekla math lagadi colin ekak genwa eththma eka shook...twa tips tikak me video eken dengaththa...ewath essrahata genath karanna hithan ennwa...me hemadema etin oya nesa...thanks menika..❤🙏 oyage piliwela dekkma asai...oyage ceramic item tika shook anne...online gennanna tenak dannwada nangi mehe ne owa..😔twa me wage watina video ekakin ekmnin enna nanga..🤗❤🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +2

      එ ceramic එවා නම් අක්කේ ගත්තේ පාර අයින් වල තියෙන්නේ විදුරැ බඩු විකුණන කඩ එයින් එකකින් ගත්තේ. 😍 වැඩි ගානක් උනෙත් නැ. බලන්න ලේඩි ජේ එකේ එහෙම අක්කා😍

    • @menakamadushani4211
      @menakamadushani4211 3 ปีที่แล้ว

      @@bhagiskitchen1375 thank you nanga..❤🙏

  • @amalfernando3834
    @amalfernando3834 3 หลายเดือนก่อน

    Nangi sink eka brand ekak thiyenawa the plz kiyanna oya pavichchi karana nisa dannawa ne

  • @shanikaliyanage1357
    @shanikaliyanage1357 3 ปีที่แล้ว

    ඔන්න ඒකත් බැලුවලු ඉතින්..ස්තූතියි අක්කා..❤💕👍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! ❤️❤️

  • @Shehaniranga21
    @Shehaniranga21 ปีที่แล้ว

    Akkea mea sink tora gaddi vivida sink tiyanawa api kohomada hoda akak tora gannea?

  • @rohiniabewardhana8212
    @rohiniabewardhana8212 3 ปีที่แล้ว

    Attatama harima prayoganawath duwata budu saranay

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! ආන්ටී ❤️❤️

  • @achinijayanika9575
    @achinijayanika9575 3 ปีที่แล้ว

    Mata hari watinawa me video aka
    Thank u very much

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තුතියි! ඔයලාගේ වචන ගොඩාක් වටිනවා මට😍😍

  • @yashodanilakshini3428
    @yashodanilakshini3428 3 ปีที่แล้ว

    Think you're keeping your entire home in a neat and clean manner & hope to see your entire home dear... Please do such one as soon as possible...❤🌷

  • @chandimalakmali8899
    @chandimalakmali8899 3 ปีที่แล้ว

    Very important ! Learnt alot of things.thanks akkiyaaaa.....💚💛💚💛💚💛💚💛💚💛💚

  • @rohiniwijerathne9918
    @rohiniwijerathne9918 3 ปีที่แล้ว

    Valuable message
    Thank you♥️

  • @NisansalasadamaliR.h
    @NisansalasadamaliR.h ปีที่แล้ว

    Nangi mageth oyage sink 1mai thiyenne.ane mage sink 1 ta kemikal dala sink 1 pichchuna.mata kiyannako මොකද කරන්නේ kiyala

  • @resh1391
    @resh1391 3 ปีที่แล้ว

    Double sink eka pennuwa side eke piliwala kohomada kiyla video ekak tyenawada dr....

  • @Ccgr8489
    @Ccgr8489 3 ปีที่แล้ว

    dr tissue roll eke end eka tap eka arala wahala tap eke end ekata thada karala ganna. ethakota digaarenna nathuwa lassanaa thiyenawa roll eka widiyatama

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ එ කිව්වේ මට පැහැදිලි නැ නේ ❤️❤️

  • @UmiBabyFoodBlog
    @UmiBabyFoodBlog 2 ปีที่แล้ว

    Inspiring ❤️❤️❤️

  • @chayamadurangi7730
    @chayamadurangi7730 ปีที่แล้ว

    Akke me sink ekema kalu pata ekak mta tiyenne ekata winakiri danna hoda na neda

  • @nimminimmi9132
    @nimminimmi9132 3 ปีที่แล้ว

    Pantry organisations video ekak karannako.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ඉස්සරහාට කරන්නම් ඩාලිං 😍🙏😍

  • @shafaazoor1569
    @shafaazoor1569 3 ปีที่แล้ว

    Excellent work love it and follow ur cleaning tips love it

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      Thank you so much darling 😍🥰🙏

    • @shafaazoor1569
      @shafaazoor1569 3 ปีที่แล้ว

      Bhagi's Kitchen ur mostly welcome akkiya . Hopefully waiting to c more lovely video z

  • @achaladulani1668
    @achaladulani1668 3 ปีที่แล้ว

    akke backing powder and backing soda kiyanne ekakda dekakda. baking soda kohenda ganna thiyenne

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බෙකිං සෝඩා / ආප්ප සෝඩා කියන්නේ එකක් මේවා වැඩිපුර ම ආප්ප හදනකොට පාවිච්චි කරනවා.
      බෙකිං පවුඩර් කේක් වලට යොදාගන්නවා.

  • @PavithraDayananda
    @PavithraDayananda 3 ปีที่แล้ว

    Do not use Vim dishwash powder because it has powdered sand.

  • @sanjayarathnayake5168
    @sanjayarathnayake5168 3 ปีที่แล้ว +1

    ස්තූතියි භාගි ....👍

  • @gangakuruwita7728
    @gangakuruwita7728 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි හරිම පිරිසිදුව තියෙන්නෙ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! 😍😍

  • @tharindusrisupun4218
    @tharindusrisupun4218 3 ปีที่แล้ว

    අක්කි මගෙ යූටියුබ් සබ්ස්ක්‍රයිබ් වෙන්නෙ හස්බන්ඩ් ගෙ නමින් එයාගෙ අකවුන්ට් එකක් නිසා.මං කමෙන්ට් දාන්නෙම නෑ මොකටවත් ඒ නිසා.ඒත් ඔයාට නොදා බෑ නෙ. මං ඉතින් ඔයාගෙ පරණම ෆෑන් කෙනෙක්.මට මතක විදිහට 10000 මෙම්බර්ස්ලා වෙද්දි මං හිටියා පේජ් එකේ.. සුභ පැතුම් අක්කෙ 😘😘😘😘
    මදූ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනේ එහෙමද? පුලුවන් නම් නංගී පේජ් එකෙන් මැසෙජ් එකක් දාන්න අදුනගන්න. එ වගෙම බොහොම ස්තුතියි! මං වෙනුවෙන් කමෙන්ට් කලාට මේ චැනල් එක subscribe කලාට. පුලුවන් නම් ඔයාගෙ යාලුවන්ටත් කියන්න නංගී මේ චැනල් එක ගැන. බොහොම ස්තුතියි! ....😍😍😍😍

  • @prinskaweerakoon3968
    @prinskaweerakoon3968 3 ปีที่แล้ว

    Fridge eka clean karana vidiyath oraganizing karana vidiyath karanna... ❤️❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම ඉදිරියට දාන්නම් ❤️

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 3 ปีที่แล้ว +5

    කොල පාටක් ආවනං සින්ක් එක ලගට ලස්සනයි පොඩි මල් පැලයක් අවුවට ඔරොත්තු දෙන පැලයක් තියන්න

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! ❤️❤️

    • @ruwansameera6127
      @ruwansameera6127 3 ปีที่แล้ว +2

      බෙහෙත් කෝමාරිකා පැලයක් තියන්න

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      @@ruwansameera6127 අනේ බොහොම ස්තූතියි! ඒ අදහසට 🙏

  • @chathurika5372
    @chathurika5372 3 ปีที่แล้ว

    ❤❤Goodk hodai akki video akka...😍😍😍😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! නංගී 😘😍

  • @ruwanitharanga3035
    @ruwanitharanga3035 3 ปีที่แล้ว +1

    Godak watinawa.thank you

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 😍🙏😍

  • @anushadilhani9588
    @anushadilhani9588 2 ปีที่แล้ว

    Thank you nangi....

  • @lakmiherath4238
    @lakmiherath4238 3 ปีที่แล้ว

    Sink1 garbage cup eka ain karala ethulata clean karanna daana powder eke nama kiyannko?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      Description box eke දලා තියෙනවා ඩාලිං ඔක්කොම විස්තර ❤️❤️

  • @ShadesofLifeByVindya
    @ShadesofLifeByVindya 3 ปีที่แล้ว

    Important Video, Thank you

  • @nishathafernando9729
    @nishathafernando9729 3 ปีที่แล้ว +1

    Wow beautiful 😊😊❤❤

  • @imalkasewwandi3208
    @imalkasewwandi3208 3 ปีที่แล้ว

    Oya koheda akki inne.hrima ලස්සනයි kitchen eka.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      මං ලංකාවේ මහරගම නංගී බොහොම ස්තුතියි! .😍😍😍

  • @wasanawasana8492
    @wasanawasana8492 3 ปีที่แล้ว

    Thank You😍😍 Bhagi❤❤

  • @samiwijegunarathne129
    @samiwijegunarathne129 3 ปีที่แล้ว

    thankyou for your valuble video

  • @thilinidemel2220
    @thilinidemel2220 3 ปีที่แล้ว

    Good one darling ❤️ keep going ..

  • @nadeeshanijayalath3579
    @nadeeshanijayalath3579 3 ปีที่แล้ว

    Glass cleaner pawichchi karana eka saukya arakshitha da?

  • @dushyanthidias9962
    @dushyanthidias9962 3 ปีที่แล้ว +1

    Thanks 😍👍

  • @limalimadhurangi9374
    @limalimadhurangi9374 3 ปีที่แล้ว

    Akki mata oya kubi enne nathi wenna hadapu spray eka hadanna use karapu dewal wala quantity reply krannako plz, kubi wadayak wela tiyenne

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      Description box එකේ දලා තියෙනවා ඩාලිං බලන්න 😍

  • @sesiliyasesiliya4509
    @sesiliyasesiliya4509 3 ปีที่แล้ว

    ලස්සනයි අක්කා bs..

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! බුදු සරණයි. ❤️❤️

  • @RRAB4
    @RRAB4 3 ปีที่แล้ว

    Thank you dear...🥰🥰

  • @imalifernando5280
    @imalifernando5280 3 ปีที่แล้ว

    Micro fiber cloths ganne kohenda akka

  • @lashanihansamala9595
    @lashanihansamala9595 3 ปีที่แล้ว

    Akka gas cooker eka clean karannat owama ganna puluwan da..

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      ගෑස් වලට නම් මං පාවිච්චි කරන්නේ කොලීන් එක 😍♥️

  • @ireshpriyadarshani7424
    @ireshpriyadarshani7424 3 ปีที่แล้ว

    මමත් ඔය වගෙ ස්ප්‍රේ එකක් හදාගත්ත .ප්‍රතිඵල ගොඩක් හොදයි .කූඹ් එන්නෙ නෑ .

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! ඔව් එක මටත් සාර්ථක ප්‍රතිපල තිබුනා එ නිසා දැම්මේ 😍😘😍

  • @OviniHS
    @OviniHS 3 ปีที่แล้ว

    Niyamai dear Bhagi 🥰😍💕💙

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      කෝ ඔයාගේ විඩියෝ එකක් මේ සතියේ ආවේ නැ නේ. විඩියෝ එනකම් බලන්න ඉන්න මං 😞😓

    • @OviniHS
      @OviniHS 3 ปีที่แล้ว

      @@bhagiskitchen1375 අද දාන්න ඉන්නේ loving Bhagi ❤ එත් ඔයා ආස වෙයිද දන් නෑ. Indooorplants video එකක් සුදූ. ❤💙💜

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      @@OviniHS අනේ මං ගොඩාක් ආස දෙයක් ඩාලිං හැබැයි මං වැඩිය කතා කරන්නේ ම නැති දෙයක්. 😍😍

  • @nilushakumari720
    @nilushakumari720 3 ปีที่แล้ว

    Thank you very much

  • @samiwijegunarathne129
    @samiwijegunarathne129 3 ปีที่แล้ว

    akki monawada ara blue and pink color podi jars thiyenne

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      Pink eke thamai man toothpick dala thiyenne bule එක නම් ලස්සනට තියලා තියෙන්නෙ.😍😍

  • @chamariperera7305
    @chamariperera7305 3 ปีที่แล้ว

    ඔයා වගේම මමත් මුලුතැන්ගෙය ලස්සනට තියාගෙන ඉන්නවා.
    තවත් දැනුම ලබා දුන්නා ට ස්තූතියි ඔබට

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි! 😍🥰🙏

  • @inokadamsilu8667
    @inokadamsilu8667 3 ปีที่แล้ว

    අක්කි අර ඔයා සින්ක් එක උඩ තියන ජනේලෙ පිරිසිදු කරගන්න ඔයාම හදාගත්ත liquid එක හදාගන්න විදිහත් දාන්නකො. 🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      මගේ kitchen cleaning video එක බලන්න ඩියර් එකේ description box එකේ දලා තියෙනවා ❤️

    • @inokadamsilu8667
      @inokadamsilu8667 3 ปีที่แล้ว

      @@bhagiskitchen1375 අනේ තියනවද මම බලන්නම් අක්කි. මම අද තමයි ඔයාගෙ channel එක බලන්න පටන් ගත්තේ. 🥰🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      @@inokadamsilu8667 තව ලස්සන විඩියෝ තියෙනවා ඩාලිං බලන්නකෝ ❤️❤️

    • @inokadamsilu8667
      @inokadamsilu8667 3 ปีที่แล้ว

      @@bhagiskitchen1375 මම ඔක්කොම බැලුවා. Subscribe කලා. ඇත්තටම ගොඩක් හොදයි ඔයා මේ channel එක කරන එක අක්කි. මාත් අලුතෙන් husband එක්ක ගෙදරකට යන්න ඉන්නෙ. මට ගොඩක් වටිනවා මේවා. දිගටම videos දාන්න. Good Luck 🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      @@inokadamsilu8667 අනේ බොහොම ස්තුතියි! නංගී ❤️❤️

  • @manushiireshika4374
    @manushiireshika4374 3 ปีที่แล้ว

    Tnx darling...❤️👍

  • @achalaudayangani7780
    @achalaudayangani7780 3 ปีที่แล้ว

    තව බැලුවේ නෑ..කමෙන්ට් කළා... 😍😍😍😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං 😍🥰

  • @krishanthirajapaksha616
    @krishanthirajapaksha616 3 ปีที่แล้ว

    Thank you so much 💐❤

  • @madushanidissanayaka4852
    @madushanidissanayaka4852 3 ปีที่แล้ว

    Great video 👍

  • @sadinidilhara8764
    @sadinidilhara8764 3 ปีที่แล้ว

    අනේ තැන්ක් යූ භාගී....😘😘😘

  • @stanleyhapuge9959
    @stanleyhapuge9959 3 ปีที่แล้ว

    kichen eke full vibio ekak genna puluwanda

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම ඉස්සරහාට දාන්නම් ඩියර් ❤️❤️

  • @inokasandamali9203
    @inokasandamali9203 3 ปีที่แล้ว

    Thank you❤

  • @kbrashika6878
    @kbrashika6878 3 ปีที่แล้ว

    Vacuum cleaners ඔයා පාවිච්චි කරනවද.ඒ ගැන ඔයා මොනවද නංගී දන්නේ.ලංකාවේ ගන්න තියෙනවද?ව්ස්තර දන්නවාද

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      ඔව් අක්කේ පාවිච්චි කරනවා. පොඩි හිනි දුවිල්ල් හොදට ඇදලා ගන්න පුලුවන් සෙටි වල අස්වල් මුල්වල් වල තියෙන එවා. ලංකාවේ අබාන්ස් තියෙනවා

    • @kbrashika6878
      @kbrashika6878 3 ปีที่แล้ว

      @@bhagiskitchen1375 බොහෝම ස්තූතියි .

  • @kumaripathirana7192
    @kumaripathirana7192 3 ปีที่แล้ว

    Thanks you

  • @dasuniimesha7863
    @dasuniimesha7863 2 ปีที่แล้ว

    අක්කේ සින්ක් එකට උයලා ඉතුරු වෙන තෙල් හොදලා දාන්න හොව නැද්ද

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      නැ මං තෙල් වර්ග සින්ක් එකට දාන්නෙ නැ. අයින් කරන බොතලයකට දලා කුණු ගෙනියන අයට දෙනවා. ඊට පස්සේ භාජනේ තෙල් ටිකත් ටිෂු එකකින් පිහිදලා තමා සින්ක් හොදන්න ගන්නෙ

  • @tharukakalpani2986
    @tharukakalpani2986 3 ปีที่แล้ว

    Thanks akke. Oya sri lankan walada enne

  • @roshanamatarage7076
    @roshanamatarage7076 3 ปีที่แล้ว

    Wow ❤️

  • @shashikalarajasingha4839
    @shashikalarajasingha4839 2 ปีที่แล้ว

    😍😍😍😍😍😍

  • @tharundibulathsinhala196
    @tharundibulathsinhala196 3 ปีที่แล้ว

    Lagadi dakke me chanal eka vediyo balannat kalin like karanawa dannam

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනේ එ වචන වලට නම් බොහොම පිං ඩියර් අගය කරනවාට බොහොම ස්තුතියි! ❤️❤️❤️

  • @kaveeshakarunaratne1122
    @kaveeshakarunaratne1122 3 ปีที่แล้ว

    පෝසිලේන් භාජන ගත්තේ කොහෙන්ද?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      මගේ kitchen q & a video එක බලන්නකෝ ඩාලිං එකෙ තියෙනවා ❤️❤️

  • @manorijayasooriya973
    @manorijayasooriya973 3 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @wathminiyashodha986
    @wathminiyashodha986 3 ปีที่แล้ว +1

    Thank you akkiyo ❤️

  • @hasiniweerasingha5969
    @hasiniweerasingha5969 3 ปีที่แล้ว

    😍😍😍

  • @poornimasandumini8071
    @poornimasandumini8071 3 ปีที่แล้ว

    මගේ කුස්සියේත් මේ දවස් වල මැස්සෝ ඇවිත් , ඔයගෙ Spray එක try කරලා බලන්න ඕන ,ඒවා mix කරන ratio එකක් තියෙනවා ද

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      Description box එකේ ප්‍රමාණයන් දලා තියෙනවා බලන්නකෝ ඩියර් 😍😍

    • @poornimasandumini8071
      @poornimasandumini8071 3 ปีที่แล้ว

      @@bhagiskitchen1375 thank you very much ,,,

  • @Nadeeranishani87
    @Nadeeranishani87 3 ปีที่แล้ว

    😍😍 balannat kalinma comment ekak demma

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ ! බොහොම ස්තුතියි කෙල්ල 😍🙏

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 ปีที่แล้ว +1

    ලංකාවෙ මෙහෙම පිරිසිදු කුස්සි හරිම අඩුයි....

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! 😍😍

  • @tinajayathilaka5695
    @tinajayathilaka5695 3 ปีที่แล้ว

    Oya inne apartment ekakda

  • @a.m.saumyaashinsaniadikari8385
    @a.m.saumyaashinsaniadikari8385 3 ปีที่แล้ว

    👍👍👍👍❤❤❤❤❤