ස්ට්‍රේට් පිරිමි බිය - Hasalaka Thushara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • SLVLOG අපේ සහෝදර නාලිකාවකි..
    Tap this link 👇
    linktr.ee/slvlog
    අපේ patreon ගිණුම : / slvlogccc
    Join us with our new Comedy gig, “කැකිරි”
    On 8th December 2022
    At The Warehouse Colombo 2 maps.app.goo.g...
    From 7.00 p.m. onwards
    Click on the links to grab your tickets
    www.ticketsmin...
    BYOB
    බොන්න අරන් එන්න.. කන්න තියනවා
    A production Cloud events & Colombo Comedy Central

ความคิดเห็น • 286

  • @AmuwenLifestyle
    @AmuwenLifestyle ปีที่แล้ว +44

    අඩේ ආදරෙයි බං ❤️ පට්ටම හියුමනයෙක් උඹ.
    "ලංකාවෙ සාමාන්‍ය පවුලක සමලිංගික කෙල්ලෙකුට කොල්ලෙකුට කරන කිසිම දෙයක් අපි ඒ පූසට කරේ නෑ"

  • @Rasa-notes
    @Rasa-notes ปีที่แล้ว +46

    හසා මේක නමි මරු. හිනා වෙලා ටොකු අනිනවා කියන්නෙ මේකට තමා 😅😅. දිගටම කරන් යන්න All the best 🫡🫡

  • @jpSL
    @jpSL ปีที่แล้ว +23

    හසා තමයි මම දැකපු සුපිරිම දාර්ශනික කොමීඩියන්.තව උන් ඇති දැනට දැකලා නෑ.මූ පුරෝගාමි කැරැක්ටරයක්❤

  • @lahirurandikaweerakoon4873
    @lahirurandikaweerakoon4873 ปีที่แล้ว +40

    Comedy වලින් සමාජයේ මුල් බැහැගත්තු මතවාද සියුම්ව උපහාසයට ලක් කළහැකි යි! ජය හසලක අයියා❤️

  • @vindikawickramathantrige7355
    @vindikawickramathantrige7355 ปีที่แล้ว +71

    මට හිතෙන්නෙ හසා කියන්නෙ එක්තරා විදිහකින් බැලුවොත් අරගල කරුවෙක්, ඒක නිකං හරියට විශාල ලිදක ජීවත්වෙන ගෙමිබො ටිකකට “ මචංලා අපි මේ ලිදේම ඉපදිලා ලිදේම මැරෙන්න ඕනෙ නෑ..අපි මේ ලිං කටෙන් ගොඩ වෙලා එලියෙ තියන ලස්සන ලෝකය දකින්න යමු” කියල ලිදේ ඉන්න අනෙක් ගෙම්බන්ව නිතර motivate කරන ලිදේම ඉපදුන වෙනස් විදිහට හිතන තවත් ගෙම්බෙක් වගේ. හසා ඇතුලු සියලුම standup ශිල්පීන්ට හදවතින්ම සුභ පතනවා 🎉❤🙏✊🐸

    • @thehasalaka
      @thehasalaka ปีที่แล้ว +1

      🙏🙏❤️❤️

    • @mithuayesh9272
      @mithuayesh9272 ปีที่แล้ว

      .

    • @mithuayesh9272
      @mithuayesh9272 ปีที่แล้ว

    • @ajithrajapakse6732
      @ajithrajapakse6732 ปีที่แล้ว

      මොන පිස්සුද යකෝ .. මේ යකා , mental පොරක් ... හිවලුන්ට nathi andum andanna epa ..

    • @vindikawickramathantrige7355
      @vindikawickramathantrige7355 ปีที่แล้ว

      @@ajithrajapakse6732 අපි අව්රුදු 75 ක් කරේ හිවල්ලුන්ට ඇදුම් අන්නවපු එක තමයි, තාමත් අන්දවමින් ඉන්නවා.. මම කැමතියි උඹේ වාසගමට, ඒක උඹේ කොමෙන්ට් එකට 100% ක් ගැලපෙනවා 😂😂

  • @Reverb_Lk
    @Reverb_Lk ปีที่แล้ว +41

    හසා රගපාන්න යමුද 😂😂
    පට්ට acting 😄😄

  • @sammanakarunarathne3885
    @sammanakarunarathne3885 ปีที่แล้ว +15

    දරාගන්න පුලුවන් මට්ටමෙන් එහාට ගිහිල්ලා ඉලුවටම පොල්ලෙන් ගහන එක මරු හසා....
    ❤❤

  • @Pasindujayamaha17
    @Pasindujayamaha17 ปีที่แล้ว +11

    ලංකාවෙ ඉන්න හොදම Standup comedian හසා, ඒකෙ කතා දෙකක් නෑ. Voice tone, boday language, facial expressions සුපිරි. හසාගෙ එකක් වත් කම්මලි කමේ බලල නෑ මොන මගුල කිව්වත් අහන් ඉන්න පුලුවන්. කතාව කරකවලා ගේනවා ඉලඇට ඇඹරෙන තැනකට. ලංකාවෙ අංක 01. ඒක හසාට දෙන්න ඕනෙ🫡.

    • @thehasalaka
      @thehasalaka ปีที่แล้ว +2

      ❤️❤️❤️🙏🙏🙏 අංකනං නැතත් කමක් නෑ සහෝ... බලලා ආතල් එකක් ගන්න.
      .

  • @story-net
    @story-net ปีที่แล้ว +3

    👌 හසා.. නියමයි..ඒක ... හාස්‍යයෙන් සමාජ යථාර්ථය මතුකරලා එහි තිබෙන පසුගාමී ගෝත්‍රිකත්වය උපහාසයට ලක් කරන්න හැමෝටම පුළුවන් දෙයක් නෙවෙයි ... ඔයා ඇත්තටම මේ කරන්නෙ කලාව එක්ක සමාජ විප්ලවයක් ....ජයවේවා...
    ආදරේ ගොඩක් ...❤❤❤❤❤❤

    • @thehasalaka
      @thehasalaka ปีที่แล้ว

      ❤️❤️❤️

  • @wasaladayarathne1005
    @wasaladayarathne1005 ปีที่แล้ว +3

    හරිම ආඩම්බරයි නුඹලාගේ නිර්මාණශීලී මතවාදී අරගලයට. මම හැම ඉදිරිපත්කිරීමක්ම නොකඩවා බලනවා. නිතරම කමෙන්ට් නොකරාට හැම නිර්මාණශීලි මථවාදයක්ම ඉහලින්ම අගයකරනවා. අපේ රටේ බහුතර මෝඩ ජනතාවට අවබෝදය ලබාදීම හරිම අමාරු කාරයක්. මම දැක්කා දැO අර කොලුවට( සදකත්) පහර ගහන්න වෙනමම උත්සාහයක් දරණ බව. නුඹලාටත් එවෙනි පහරදීම් ඉදිරියේදී සිදුවෙන්න පුලුවන්. විශේෂයෙන්ම NGO මුදල් අරගෙන ආගමට පහරදෙනවා, රට විනාශකරනවා වැනි, මෝඩයන්ට ලාබෙට දෙන්න පුලුවන් Products වලින්. ඒත් මේ උත්සාහය අත්හරින්න එපා. Cheers!!!

    • @thehasalaka
      @thehasalaka ปีที่แล้ว

      ❤️❤️❤️🙏

  • @nimaliperera9457
    @nimaliperera9457 ปีที่แล้ว +7

    මම නම් පටන් ගද්දීම හිතුවා...
    ජනාධිපතියව කොහොන් හරි පටල ගනියි කියලා හසා...
    සමනල සිහිනයක් ......😂😂😂😂

  • @tonydee9835
    @tonydee9835 หลายเดือนก่อน

    Thanks for promoting SL stand up comedy!

  • @clementfernando3914
    @clementfernando3914 ปีที่แล้ว +4

    හසා, නියමයි දීලා තියෙනවා 🦊🦊🦊🦊 නොකියා වදින්න ඕනා තැනටම එළ කිරි ජයවේවා !!!!

  • @harshamadawabernard
    @harshamadawabernard ปีที่แล้ว +2

    හසාගේ මේ කතාව අහලා පබ්ලික් එකේ පැන්සල් පෑනක් වැටුනත් ඇහිඳින්න බය වෙලා ඉන්න මම 😮😮😮

  • @umeshkavindujayarathne9137
    @umeshkavindujayarathne9137 ปีที่แล้ว +5

    අම්බෝ 😂, "ඒ අයිය ජනාදිපතිනම්"
    හාසා ගිය දුරක්

  • @Ishendra1
    @Ishendra1 ปีที่แล้ว +4

    ඇත්තටම මේ වගේ මානසික ලෙඩ්ඩුන්ව මාකට් කරන fansල වෙන මෝඩ ගවයො ට්කක් ‌මේ රටේ ඉන්නව නේද කියල දකිනකොට රාටේ අනාගතයට දෙවියන්ගෙම පිහිටයි

  • @niranjalagalhenage9690
    @niranjalagalhenage9690 ปีที่แล้ว +1

    Glad you addressed this issue in a Fun way. Sri Lankans need to be normalised to accept society's truth.

  • @spearhead8908
    @spearhead8908 ปีที่แล้ว +2

    Hasalaka ponnaya, ube ammata hukanna one mata 😢

  • @mdcovers3590
    @mdcovers3590 5 วันที่ผ่านมา +1

    දැන් කෙල්ලෝ නම් කොල්ලොන්ගෙන් කෙලින්ම අහනවා 😂

  • @kasun-chathuranga
    @kasun-chathuranga ปีที่แล้ว +4

    ගේ පිරිමි බැන්දට කෙල්⁣ලො අඩු වෙන්නෙ නෑනෙ ස්ට්‍රේට් අයට...ඔන්න ලෙස්බි මඟුල් වලට තමා එහෙනම් කට්ටියට අවුල් යන්න ඕන 🙂🙂😅 ඒවට කැමති හැබැයි කට්ටිය..😂

  • @rashmika2869
    @rashmika2869 ปีที่แล้ว +2

    මරු හසා 😅

  • @Razee_Ahamed
    @Razee_Ahamed ปีที่แล้ว +10

    ඒ propose කරන අවස්ථාවේ... ඒ ස්ලෑං එකත් එක්ක රංජන් ව මතක් වුනේ මට විතරද?🤣🤣

  • @dasunperera8669
    @dasunperera8669 ปีที่แล้ว +1

    ඒක නම් ඇඬෙන්නම දීලා තියෙනවා හසා. මරු

  • @tipsandtrics623
    @tipsandtrics623 ปีที่แล้ว +3

    හසා කියනෙම ආතල් ලෝකයක් . ❤❤

  • @nilmininilmini1569
    @nilmininilmini1569 ปีที่แล้ว +2

    Excellent!

  • @heshanyoshitha7248
    @heshanyoshitha7248 ปีที่แล้ว +7

    6:23 හස්ත භාෂාව 😂💕

  • @ravindudissanayake
    @ravindudissanayake ปีที่แล้ว +1

    Favorite comedian after Bill Burr!

  • @wishwayepothgula3166
    @wishwayepothgula3166 ปีที่แล้ว +3

    නියමයි
    දිගටම කරගෙන යන්න 😊🍷

  • @ravindiwageesha6383
    @ravindiwageesha6383 ปีที่แล้ว +1

    Comedy එකකට එහා ගිය දෙයක් මිනිස්සුන්ට හිතන්න සලස්වනවා.. good luck ❤️

    • @CDIL
      @CDIL ปีที่แล้ว

      🤣🤣

  • @susilgomis1
    @susilgomis1 ปีที่แล้ว +6

    නියමයි. හතර අතටම ගහලා.

  • @dimuthdeja7859
    @dimuthdeja7859 ปีที่แล้ว +1

    Super. Very good. I like very much. 😍🥰👐👏👏

  • @nisalcooray4894
    @nisalcooray4894 ปีที่แล้ว

    hasalaka aiya lassana philosophy kallak dammama aduraganna plwn widihak thiyenawa... "mn dannaha eka ehema ai kiyala mn dannaha "kiyanwa... ehema kiyapu than wala thamayi hithanna ithuru karana lassanama philosophical points thibbe... 🥰 jaya hasa !

  • @chathurangafernando9113
    @chathurangafernando9113 11 หลายเดือนก่อน +1

    අඩෝ ඒක මරු... ❤❤

  • @ashanmaduranga3349
    @ashanmaduranga3349 ปีที่แล้ว

    ආතල් වලින් සිස්ටම් එකට ගහන පොරක්.💪🏼❤️ හසා.👍🏼

  • @nipunsee7422
    @nipunsee7422 ปีที่แล้ว +1

    යථාර්ථය නම්, ඕනෑම සමාජයක බහුතර ජනතාවට අනුව ඒ සමාජයේ ජීවත් වන ආකාරය තීරණය වේ. එයට අපහාස උපහාස කළා කියලා, එහි සුළු සුළු වෙනස්කම් ටිකක් හැරෙන්නට, සැලකිය යුතු කිසිඳු වෙනසක් සිදු නොවෙයි...!😌

  • @shashikakulathilaka2080
    @shashikakulathilaka2080 ปีที่แล้ว +4

    Pioneering ideas and thoughts. Next level ❤❤🎉🎉

  • @maheshdias3010
    @maheshdias3010 ปีที่แล้ว +3

    පිස්සු පූසා 😁😁😁 thank you for brining up this subject. Very helpful in trying to remove the stigma from LGBTQ people. This kind of talk will help thr uptight community to chill out a little and get real. Thank you Bro.

  • @ashannnn
    @ashannnn ปีที่แล้ว +2

    පට්ට කතාව, ඒ අයිය ජනාධිපති නම් 🤣🤣

  • @dilshanwijewardana6635
    @dilshanwijewardana6635 ปีที่แล้ว +1

    එල කිරි හසා😂

  • @bimsarakumarasinghe7099
    @bimsarakumarasinghe7099 ปีที่แล้ว +3

    හැබැයි සාගලයා ඒ අතින් රෙස්පෙක්ට් ඌ Gay President කෙනෙක් එක්ක සෙට් වුනේ නෑ.උගේ පාට්නර්ව ජනාධිපති කළා 🤣🤣🤣

  • @slcrickvillage9292
    @slcrickvillage9292 ปีที่แล้ว +1

    ado ekanam ela❤️

  • @markrangana8339
    @markrangana8339 ปีที่แล้ว

    Strait forward speak without shame that is the reality. 👍👍👍👌👌

  • @Indisphere
    @Indisphere ปีที่แล้ว

    Absolute sense translated in to "sense of humour" a fantastic narration of our (Sri Lankan) attitudes and mindsets. Really enjoy your content Hasalaka and the entire team. We have hope because of your effort. We can change! Change is courage. Hats off 👏🏼 👏🏼👏🏼🙏🏼🙏🏼 lot of respect 🙏🏼

  • @TheChicKenHuman
    @TheChicKenHuman ปีที่แล้ว +5

    පට්ට යකෝ!🤣

  • @chandanapushpakumara4117
    @chandanapushpakumara4117 ปีที่แล้ว +1

    👍👍 හසා....

  • @suranga871
    @suranga871 ปีที่แล้ว +1

    මරු මරු

  • @eshanvithanage9597
    @eshanvithanage9597 ปีที่แล้ว +1

    👌

  • @Darshana316
    @Darshana316 ปีที่แล้ว +1

    හසා විතරක් ඉන්නවනමි මරැ..අනිත් රැකඩ එපෝ....🙏

  • @icttutor2175
    @icttutor2175 ปีที่แล้ว +1

    ඕකෙ මෙහෙම දෙයක් තියන්නෙත් පුළුවන්. Straight එවුන් සමලිංගික විවාහ Legalize කරනවට අකමැති, කංසා ගහන එවුන් කංසා නීතිගත කරනවට අකමැති හේතුව වගේ එකක් වෙන්න පුළුවන්. එතකොට කොල්ලෙක් ගැහුවත් ආතල් එකක් නැතිවෙන නිසා වෙන්න පුළුවන්. 🤣😂🤣 (හසාගෙ, SL Comedy Club කංසා video එක බලන්න)

  • @ranganathcj
    @ranganathcj ปีที่แล้ว +1

    Ending statement Eka patta machan.

  • @bpuniverx3268
    @bpuniverx3268 ปีที่แล้ว +1

    අම්බො..!!කැරකිලා කැරකිලා දුන්නෙ වෙන කොහෙටද 😂😂

  • @champikalakshman
    @champikalakshman ปีที่แล้ว

    හසා කතාවට රනිල්ව ඇදලගත්ත හැටිනම් මරු ඈ

  • @udithawickramasinghe7099
    @udithawickramasinghe7099 ปีที่แล้ว +1

    👍👍👍

  • @stcyff1627
    @stcyff1627 ปีที่แล้ว +3

    අම්මෝ ඒක මරු ❤️❤️❤️❤️❤️❤️👍👍

  • @kasunmalinda4981
    @kasunmalinda4981 ปีที่แล้ว +1

    හසා මේක මරු. හැබැයි උදේ පාන්දර ඔයා කැකිරී....... ගාන කෑල්ල අව්ල්. අර පොඩි මල්ලියා තමයි ඒක ලස්සනටම කියන්නෙ. "කැ.....කිරි" 😂

  • @priyanthapradeep8640
    @priyanthapradeep8640 ปีที่แล้ว

    Me harakage katha niyamai kiyala comment dapu harakuth innava..

  • @isurulakshan4156
    @isurulakshan4156 ปีที่แล้ว +2

    ඒක මරු. ❤️

  • @Mevan_Aluthwatte
    @Mevan_Aluthwatte ปีที่แล้ว +2

    අඩෝ සුපිරි හසා 🤭😂✌

  • @nawalankawithanage2100
    @nawalankawithanage2100 ปีที่แล้ว +2

    Actingnam supiri.kana athagala toku ainne.😂😂😂

    • @thehasalaka
      @thehasalaka ปีที่แล้ว +1

      ❤️❤️🙏

  • @alexanderperera284
    @alexanderperera284 ปีที่แล้ว +1

    👍👌💖

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 ปีที่แล้ว

    He really nailed it

  • @bhathiyaranasinghe6637
    @bhathiyaranasinghe6637 ปีที่แล้ว

    One of the best!

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Good 👍 job hansa

  • @jehan707
    @jehan707 ปีที่แล้ว +3

    Yojanawak tiyenawa
    31st night eke live ekk enna puluwanda
    Kekiri eke ticket promotion ekata kara wage
    Adahasak witarayi
    Good luck hasa❤

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 ปีที่แล้ว

    Fantastic

  • @Skyline1986.
    @Skyline1986. ปีที่แล้ว

    Eka nam patta ban...

  • @mithunnimshan2263
    @mithunnimshan2263 ปีที่แล้ว

    A comment eka genapu thana👌👌
    Niyamai hasa

  • @dushanthaalwis4104
    @dushanthaalwis4104 ปีที่แล้ว +1

    හසා ආවා කියන්නෙ 🤣🤣 තමා

  • @akawesttigga2660
    @akawesttigga2660 ปีที่แล้ว

    Wow.. superb Hasa...!!!

  • @kavindukrishantha8373
    @kavindukrishantha8373 ปีที่แล้ว +4

    මේ වගෙ දැනුවත්කිරීම් රටපුරාම කරන්න පුලුවන්නම් ඔයා කරන්නෙ ඇත්තටම අරගලයක් 💖👊👊@hasalaka
    මොකද ඒක සමාජ අවශ්‍යතාවයක්

  • @jayathanjana432
    @jayathanjana432 ปีที่แล้ว +2

    balala payabagayk withara giyata passe kiyapu ewa mathk welaa aye hingiya ,ehinda comment ekk noda ynda ba kiyla hithuna meknn supirima ekk aaaa gammk thami hasaa😂😂😂😂😂😂😂😂

  • @roshaneeranga4904
    @roshaneeranga4904 ปีที่แล้ว

    Ammoh ekah 😂🖤gahannna oni point ekata gahuwaaa....

  • @maanumusic
    @maanumusic ปีที่แล้ว +1

    අම්මෝ ආතල්🤣🤣🤣🤣

  • @irandakumarasiri6818
    @irandakumarasiri6818 ปีที่แล้ว +1

    Good one 😁

  • @chirathmadhawa4756
    @chirathmadhawa4756 7 หลายเดือนก่อน +1

    🎉

  • @gamageprabath
    @gamageprabath ปีที่แล้ว +2

    වටේ ඉන්න පබයො ටිකගෙ සද්දෙට බලන්න එපා වෙනවා.😢🥲😢🥲😢🥲

  • @madhukashiwantha5102
    @madhukashiwantha5102 ปีที่แล้ว

    සිතන්නට යමක්

  • @solamanbupathi
    @solamanbupathi ปีที่แล้ว +14

    අම්මෝ හසා❤️❤️❤️❤️❤️❤️❤️❤️
    උබ විතරක් ඔය චැනල් එක කරහන් බන්, අර මෝඩ සෙට් එක නැතුව😅

  • @hacking9077
    @hacking9077 ปีที่แล้ว +1

    Next Level ❤

  • @markrangana8339
    @markrangana8339 ปีที่แล้ว

    Athal ekak gaththa patta ah👌👌🤣🤣

  • @amiljayasinghe789
    @amiljayasinghe789 ปีที่แล้ว

    Patta machan

  • @kanchanabro3758
    @kanchanabro3758 ปีที่แล้ว +1

    Eeka pattA😂😂❤

  • @wasanthapriyankara5360
    @wasanthapriyankara5360 ปีที่แล้ว +1

    Eka maru oi

  • @aroshakottege9238
    @aroshakottege9238 ปีที่แล้ว

    Wow niyamai

  • @embroideryartworks2221
    @embroideryartworks2221 ปีที่แล้ว +1

    Gemmak

  • @suransilu
    @suransilu ปีที่แล้ว

    ඊට වඩා ලේසිනේ තියෙන කසාද නීතිය ඉවත් කලා නම්. ඕන එකෙක්ට ඔන විදියකට ඉන්න පුලුවන්. සතෙක් සිව්පාවෙක් උනත් සහේට ගන්න පුලුවන්.

    • @thehasalaka
      @thehasalaka ปีที่แล้ว +2

      ❤️ ආශුත් ගොඩ...

  • @sandeepapriyamanthabro1358
    @sandeepapriyamanthabro1358 ปีที่แล้ว +2

    samalingika vivaha avashya na ,ath unta paduve inda dunna nm athi ,

  • @prabathhwi
    @prabathhwi ปีที่แล้ว +1

    Superb ❤

  • @samitharangana
    @samitharangana ปีที่แล้ว

    අම්මෝ ජනාදිපති අයිය… හිතාගන්නවත් බැරි වුනා අන්තිම වෙනකල් මොකාටද එන්න හදන්නෙ කියල. 😅😅

  • @wasanthawasanthakumara6850
    @wasanthawasanthakumara6850 ปีที่แล้ว

    අපේ වැඩපලෙත් ඉන්නවා ඉන්නවා කොලුකාරයෙක් දැන් කොල්ලන්ගෙන් පුක බේරගන්න එක තමයි මාර අමාරුව තියේන්නේ

  • @surangaperera3843
    @surangaperera3843 ปีที่แล้ว +2

    අදනම් නියම Russel Peter 😂 ela

    • @thehasalaka
      @thehasalaka ปีที่แล้ว +1

      Russel සෑහෙන උඩ මචං... ඒත් තෑන්ක්ස්... ❤️🙏

  • @pivithurum
    @pivithurum ปีที่แล้ว

    Hasa, umbe content patta ban

  • @kaushxyz2006
    @kaushxyz2006 ปีที่แล้ว +2

    Good one. We want more gigs from Nathasha too..

  • @niranga.
    @niranga. ปีที่แล้ว +1

    අන්තිම ටික පොල්ලකින් ගැහුවා වගේ නේ...?

  • @madhuranathunga9169
    @madhuranathunga9169 ปีที่แล้ว +2

    🍻🍻🍻🍻🍻 කමෝන් හසා.
    ජනාධිපති අයියා ....🙈🙈😂😂😂😂

    • @CDIL
      @CDIL ปีที่แล้ว

      😂😂😂😂

  • @busithakavinda7894
    @busithakavinda7894 ปีที่แล้ว

    Supiri kathaawa😆😆😆😁😁😁

  • @ManojSoo
    @ManojSoo ปีที่แล้ว

    just wow bro

  • @ad.1843
    @ad.1843 ปีที่แล้ว +1

    හසා ගැම්මක් තමා 🥲

  • @yasithlakshitha564
    @yasithlakshitha564 ปีที่แล้ว +3

    ඇයි ගේ අදහස් උඩදාන්නේ 🤣👍

  • @tharushiwijesiriwardhane527
    @tharushiwijesiriwardhane527 ปีที่แล้ว

    Amo ayye ptta❤️✌️