Lets joke about - AIDS ඒඩ්ස්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • SLVLOG අපේ සහෝදර නාලිකාවකි..
    Tap this link 👇
    linktr.ee/slvlog
    Lets joke about - AIDS ඒඩ්ස්
    දෙසැමබර් 01 ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන්
    Dedicated for world AIDS day
    Description
    In this episode of "Let's Joke About" we have Hasalaka thushara, Chamara Guruge, Nathasha Edirisooriya, Pasan Ranaweera, and Kalith Yuran (KAALI) as our panel. We had a critical and raw discussion on HIV & AIDS with some hilarious comments and crafty opinions.
    for information
    www.aidscontrol...
    know4sure.lk
    0703733933
    0112667163

ความคิดเห็น • 505

  • @KaaliProjects
    @KaaliProjects ปีที่แล้ว +909

    එච් අයි වී බෝ වෙන ප්‍රධාන ආකාර 4ක් තියෙනවා..!
    අනාරක්ෂිත ලිංගික එක්වීමකින් (Unprotected Sex)
    මවකගෙන් දරුවෙකුට (Mother to baby)
    රුධිරය හරහා (transmission through blood)
    •සහ කාගෙහරි කෛරාටික දේසපාලනික campaign එකක් මත සමාජෙට මානසිකව AIDS හැදෙන්න පුලුවන්. 🙂

    • @shanakavijesinghe5717
      @shanakavijesinghe5717 ปีที่แล้ว +4

      Supiri Bro

    • @nimaliattanayaka2806
      @nimaliattanayaka2806 ปีที่แล้ว +5

      ඔයත් ඔය ටික්ටොක් review කරද්දි බලාගෙන අයියෙ 😂😂😂😂😂😂

    • @daddysdays
      @daddysdays ปีที่แล้ว +5

      කාලි මචං අර රෙස්ටද මොකක්ද වෛරස් එක ගැන තව පොඩ්ඩක් කියපංකො ප්ලීස්

    • @eshanlakpriya1888
      @eshanlakpriya1888 ปีที่แล้ว +4

      මම අහලා තියෙන විදියට මුල් කාරණා 3න් ඒඩ්ස් හැදෙන්නේ
      අන්තිමට කියපු එකෙන් හැදුනනම් දැනට මුළු රටටම හැදිලා තියෙන්න ඕන 😂😂

    • @geethfernando572
      @geethfernando572 ปีที่แล้ว +2

      Thank you kaali for this topic. As the world's AIDS day going to be on December 1 st.

  • @DaysofDilshan
    @DaysofDilshan ปีที่แล้ว +1004

    කාලිට ඒඩ්ස් නැත්නම් මෙන්න මේ කන කපාගන්නව මම 😂😂😂

    • @rehan.a2257
      @rehan.a2257 ปีที่แล้ว +6

      😂😂

    • @MalixBro
      @MalixBro ปีที่แล้ว +14

      අඩො මං කියන්න හදපු එක අයියා කියලා අපරාදේ 😂

    • @Dev69.
      @Dev69. ปีที่แล้ว +6

      😂😂

    • @MalixBro
      @MalixBro ปีที่แล้ว +22

      ගේ උන්ට තියෙනවා කිව්වනෙ එතකොට ඩිල්ෂාන් අයියටත් 😁

    • @sasanka-u2l
      @sasanka-u2l ปีที่แล้ว +5

      😂👍

  • @random_clips_on_internet
    @random_clips_on_internet ปีที่แล้ว +49

    මේ වගේ දෙයක් ඇත්තටම ලංකාවෙ මෙහෙම හරි කතා කරපු එක ලොකු දෙයක්. ❤️💥

  • @sameerasenaratne6739
    @sameerasenaratne6739 ปีที่แล้ว +56

    කොන්ඩම් මිලදී ගැනීමේ රස කතා කීපයක්ම තියෙනවා. Lets Joke About කිව්වම ඒවත් මතක් කලානං තමයි පණිවිඩය තවත් රසවත්....😂👍

  • @ravindurashmitha1268
    @ravindurashmitha1268 ปีที่แล้ว +156

    පසන් අයියගෙ වොයිස් එකට කැමති අය කව්ද ඉන්නෙ❤️ (රැටටුයිල්)

  • @anandasiriseena8272
    @anandasiriseena8272 ปีที่แล้ว +62

    මේක හිනාවෙන් හරි සමාජයට බොහොම වටිනා පණිවිඩ රැසක් ලබා දුන්නා ස්තූතිය සැමට

    • @kirihaami8655
      @kirihaami8655 ปีที่แล้ว

      පොලිස් මාතියා

    • @anandasiriseena8272
      @anandasiriseena8272 ปีที่แล้ว

      @@kirihaami8655 සමජාය අපරාධ වලින් වගේම මේවගේ ලෙඩරෝගවලින්ද රැක ගැනීම පොලිස් නිළදාරින් වන අපගේ යුතුකමකි

    • @kirihaami8655
      @kirihaami8655 ปีที่แล้ว

      @@anandasiriseena8272 සිටි වරෙම් බන් බොරු කියන්නෙ නැතුව

  • @rc7200
    @rc7200 ปีที่แล้ว +48

    Hats off to the person who designed the thumbnail. Awesome job !!!

  • @dilkalakshan
    @dilkalakshan ปีที่แล้ว +16

    වැඩේ පට්ට කාලියෝ ,හසා ,ඉශානයා නතාශා කොන්ඩම් ගැනත් එකක් කරමු 👍👍👍

  • @deshangeeganage9999
    @deshangeeganage9999 ปีที่แล้ว +7

    මරු ප්‍රෝග්‍රෑම් එක. Subject එක නිසාම නෙමෙයි . සෙට් එක මරු ❤️

  • @2767
    @2767 ปีที่แล้ว +13

    නියමයි නියමයි
    ..මේ වගේ radical පිරිසක් එකතු වෙලා සමාජයේ තියෙන හණමිටි දුර්මත අයින් නොකලොත් අපිට ඉපදෙන ලමයිනුත් විදින් නැතුව බලන් ඉදල මැරිල යයි... thank you හැමෝටම

  • @dananjayaeheliyagoda7210
    @dananjayaeheliyagoda7210 ปีที่แล้ว +11

    HIV බෝ වෙන ක්‍රම හතර
    01 මවගෙන් දරුවාට
    02 රුධිර පාරවිලනය
    03 තරල මගින්
    04 ලිංගික එක්වීම් මගින් 👍

  • @sarithvithanage4033
    @sarithvithanage4033 ปีที่แล้ว +14

    කවුරුත් කතා කරන්නේ video එක ගැන විතරයි, කිසි කෙනෙක් කතා කරන්නේ නෑ thumbnail එක ගැන. Thumbnail එක තමයි හොඳටම කරලා තියෙන්නේ...😀💥

  • @Thanura_Sahanjana
    @Thanura_Sahanjana ปีที่แล้ว +10

    පසන් අයියගේ කටහඩ වෙනම level එකක් බං.

    • @AshRealm99
      @AshRealm99 ปีที่แล้ว +1

      මාර එපික් ❤

  • @isharamadushanka8988
    @isharamadushanka8988 ปีที่แล้ว +35

    ඩොක්ටල ටිකක් කරානං ජීවිතේට බලන්නැති කතාබහක්🤣🤣

  • @sandman303
    @sandman303 ปีที่แล้ว +14

    ශ්‍රීලන්කන් audience එක Entertainment වලිං හැම වෙලේම සමාජෙට පණිවිඩ, යහපත් සිතිවිලි, positive thinking වගේ දෙන්න ඕන කියල හිතන එකම හෙන ගොං ඈ..... 🤣

    • @randimadilshan4010
      @randimadilshan4010 ปีที่แล้ว +2

      Naththan sri lanakan audience eka balai hariyata dammanam😅.lanakawama joke ekak wela iwarai dn.mehema hari message ekak deliver karana eka hodai lankawata

  • @heshanyoshitha7248
    @heshanyoshitha7248 ปีที่แล้ว +46

    කාලි එකපාරට standup Comedianල review කරේ මේක තමයි ඒනම්😏

  • @aravindagripnordic5881
    @aravindagripnordic5881 ปีที่แล้ว +5

    Pasan - U cant compare with anyone. Pasan Is the Best

  • @isurusajith499
    @isurusajith499 ปีที่แล้ว +4

    නොදන්න දෙයක් ගැන කතා කරනකොට පොඩ්ඩක් ඒ ගැන හොයල බලල කතා කරානම් හොදයි. මේ ගැන දන්න කෙනෙක් මේක බැලුවොත් මෝඩ කතාවක් කියල හිතල නිකන් ඉදීවි ඒත් නොදන්න කෙනෙක් බැලුවොත් වැරදි ආදර්ශ ගන්න පුලුවන් .. ඒ නිසා වෛද්‍ය විද්‍යාත්මක කරුනු කියනකොට ඒ ගැන දැනුම තියෙන කෙනෙක් ඉදියනම් හොදයි..

    • @nayaninayani7702
      @nayaninayani7702 3 หลายเดือนก่อน

      Aiyo me standup comedy 😂

  • @sasankakasun
    @sasankakasun ปีที่แล้ว +4

    Good Concept!! Keep it up!!

  • @malindachamuditha4222
    @malindachamuditha4222 ปีที่แล้ว +6

    Ayeth oya set ekath එක්කම Gehan ගෙන්නන්නකෝ 😃

  • @thanotorious7561
    @thanotorious7561 ปีที่แล้ว +47

    49:35 හසලක ග්‍රාමියා බේරුනා අනික් එවුන් ටියුබ් ලයිට් හින්දා 😂😂😂
    කියල ඉවර උනහම මුණේ facial expression එක මරු 49:38 😂

    • @Rdot19
      @Rdot19 ปีที่แล้ว +1

      ඔව් ඔව් 😂😂

    • @shiran_sl4201
      @shiran_sl4201 ปีที่แล้ว +1

      oi oi😂😂😂

    • @petlifelk
      @petlifelk ปีที่แล้ว

      😂😂😂😂😂

    • @malindachamikara
      @malindachamikara ปีที่แล้ว

      අඩො සිරා එඅ

    • @MalixBro
      @MalixBro ปีที่แล้ว

      ආධ්‍යාත්මික සුවය

  • @MalixBro
    @MalixBro ปีที่แล้ว +30

    යන ගමන් හැමනීගෙන 😂👍

  • @darshanadilhan9527
    @darshanadilhan9527 ปีที่แล้ว +1

    මෙකට viwes නම් මදි, ඒ තරමට මේකේ දැනුම තියනවා,

  • @gaviyagaming
    @gaviyagaming ปีที่แล้ว +5

    මේකනම් සුපිරියක් ආසම චරිත ටිකක් එක්ක 😈❤

  • @udantharocky-97
    @udantharocky-97 ปีที่แล้ว +20

    කාලි ඉන්න හිටියා හින්දා නිකන් බලුවේ පට්ට ❤

  • @pubudunamal4625
    @pubudunamal4625 ปีที่แล้ว +3

    සුපිරි වැඩසටහනක් .....😁😁❤️
    ඊළඟ විඩියො එකට අයිත් පරක් ගමින්ද අයියාවයි සුනෙත් අයියාවයි ගෙන්නන්න ........❤️

  • @ahyionline9511
    @ahyionline9511 ปีที่แล้ว +1

    කොන්ඩම් ගැන හින්දි film එකක් තියෙනවා ....සුපිරයක්....

  • @dananjayasirimanna6877
    @dananjayasirimanna6877 ปีที่แล้ว +12

    උබ කොහොමද රස දන්නෙ කියලා අහන්න කලින් ඉවර කරා හසලක බොසා😂🙏

  • @manujaya-thennakon-98
    @manujaya-thennakon-98 ปีที่แล้ว +7

    Pasan made my day 😂😂

  • @DiaryOfDewshan
    @DiaryOfDewshan ปีที่แล้ว +5

    කාලි නැගිට්ටම fram එකෙන් එලියේ........😁😁😁😁

  • @mithunmalindu6785
    @mithunmalindu6785 ปีที่แล้ว +3

    සෙක්ස් කොච්චර භයානයකද කිව්වොත් මේක බැලුවෙත් සවුන්ඩ් අඩු කරන්😶

  • @Ruwin_Wickramanayake
    @Ruwin_Wickramanayake ปีที่แล้ว +3

    mata awrudu 17 ta therena eka me samahara 40 panapu nakinta therenne nathi eka thama duka , Niyama wadasatahanak

  • @sahanwijemanna3735
    @sahanwijemanna3735 ปีที่แล้ว +3

    බටහිර රටවල් වලින් ලංකාවට තව එන්න ගොඩක් දේවල් තියනව ඒ ඔක්කොම තියෙද්දි මේක ගෙන්න ගන්න තමයි කාගෙත් හදිස්සිය 😂😂 ( හොඳ දේවල් කෙසේ වෙතත් මේක නම් එයි ආදරේ, පවුල් ජීවිතේ හිගා කන්න වෙන දවසකුත් එක්ක 🙂)

    • @thehasalaka
      @thehasalaka ปีที่แล้ว +2

      මේක කිව්වේ.....🤔

  • @factsofeverything5015
    @factsofeverything5015 ปีที่แล้ว +13

    Let’s Joke about කියනවට වඩා, මේකට දොරමඩලාවේ අප්ඩේට් Version එක කියන එක හොදයි.

  • @nayaninayani7702
    @nayaninayani7702 3 หลายเดือนก่อน

    Standup comedy legends❤😊

  • @nadunekanayake9991
    @nadunekanayake9991 ปีที่แล้ว +1

    පස් වෙනි ආකාරය හුලගෙන් පුතා, කුලියාපිටියෙ උනා

  • @akilagayashan4519
    @akilagayashan4519 ปีที่แล้ว +5

    වැඩිය සද්ද නැතිවුනාට නතාශා තමයි හොදටම ආතල් දෙන්නෙ 🤪

  • @madhushankaprabath918
    @madhushankaprabath918 ปีที่แล้ว

    Well done, Hoda communication system ekak meka…

  • @sameerajayakody7
    @sameerajayakody7 ปีที่แล้ว +7

    Kali / Pasan / Thushara 💯🔥😂

  • @pathumacreations.8436
    @pathumacreations.8436 ปีที่แล้ว +15

    එක ගොඩේ කතා කරන්න එපා බන්...ඇහෙන්නෙ නෑ

  • @nalinkt
    @nalinkt ปีที่แล้ว +10

    අදත් බැලුවෙ කාලි ගෙ රට ගැන තියෙන අදහස බලන්න විතරයි , හසා ඔයා හෙන පට්ට හැබැයි ගොන් එක්ක හිට ගන්න එපා 🙏🙏🙏

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 ปีที่แล้ว +7

    රැටටුලී..❤

  • @Anonymous-td7qn
    @Anonymous-td7qn ปีที่แล้ว +1

    Retro virus kiyanne RNA virus wlta, ewata pluwan DNA hadagnna reverse transcriptase enzyme walin

  • @harendralakmal6869
    @harendralakmal6869 ปีที่แล้ว +2

    අරගල කලාමත් බෝ වෙනවලු කියල කට්ට්ටියක් කියවනව...මං හිතන්නෙ මේ මාතෘකාව ගත්ත එක හොඳයි

  • @ushanshaminda541
    @ushanshaminda541 ปีที่แล้ว

    ඊලග episode එකට සෝමෙව ගේමුදා❤️😇

  • @gayanjayaweera2220
    @gayanjayaweera2220 ปีที่แล้ว +1

    පසන් කාලි දිහා බලන බැල්ම....!!👨‍❤️‍💋‍👨

  • @KasunRomen
    @KasunRomen ปีที่แล้ว +1

    අමුතු ටෝක් දුන්නම හිතන්නෙ මුන් පොරවල් කියලා..

  • @knightx9405
    @knightx9405 ปีที่แล้ว

    Puswedilla eke supiri character eka
    Mn patta asai dial ekata!❤️

  • @prabodrathnayake8551
    @prabodrathnayake8551 ปีที่แล้ว

    Lets joke About condams kala nm hondi bro ❤👍 anyways hondtm thiynw video ek ghna oni harima then walt wadinna... 👊

  • @amilasuraweera1
    @amilasuraweera1 8 หลายเดือนก่อน

    dn me topic eka gena program ndd? me dawas wala onitaram topic tiyenawa.........

  • @nishantharajapaksha2079
    @nishantharajapaksha2079 ปีที่แล้ว

    Mata thiyena prashne thamai pansil pada pahe thiyena kamaya waradawa hasireema kiyana pansil padaya kada wenne kohomada kiyana eka waradawa hasirenawa kiyana eka kohomada wenne ehema wenawa kiyala hariyatama manina mimmak thiyenawada kasada bandama eka waradi wadak wenne nadda

  • @akawesttigga2660
    @akawesttigga2660 ปีที่แล้ว

    Superb... what an explanation 👏👏👏

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Good program

  • @sljaniyaff
    @sljaniyaff ปีที่แล้ว +1

    Gammak hasalaka aiye❤️❤️❤️

  • @indikadayantha3365
    @indikadayantha3365 ปีที่แล้ว

    පට්ට වැදගත් වැඩසටහනක් 😍😍😍

  • @Hasisw
    @Hasisw ปีที่แล้ว +2

    15:00 ආසිරිට ප්‍රීති කසානා නෙහ් 🤨

  • @Mahesh-sx6zg
    @Mahesh-sx6zg ปีที่แล้ว +2

    @kali ට හැදිලා තියෙන්නේ😂😂

  • @AshRealm99
    @AshRealm99 ปีที่แล้ว +1

    30:08 මෙතන අවුලක් තියෙනවා. ඒ රූම් යන්න එපා කියන ඔය උපදෙස දුන්නෙ ස්කෝලෙ ලමයින්ට

  • @PubuduSDG
    @PubuduSDG ปีที่แล้ว +2

    Hasa, Chooty Malli, Podi Malli, Pasan එක්ක Gehan & Dino සෙට් වෙන program එකකුත් කරා නම් මරු!!! 🔥🔥🔥

  • @romiyoalex8629
    @romiyoalex8629 ปีที่แล้ว

    හසා ස්වයං වින්දනය ගැන කිව්වේ නෑ ආශාවල් පාලනය පැත්ත 🤫😂🤣😅🤣😂🤣😅🤣😂🤣😅🤣😂🤣😅🤣😂🤣😅🤣😂🤣😅🤣😂🤣😅🤣😂🤣😅🤣😂🤣😅🤣😂🤣😅🤣😂🤣😅🤣😂🤣😅🤣😂🤣😅🤣

  • @sunimalperera1958
    @sunimalperera1958 ปีที่แล้ว +3

    කාලි බ්‍රෝ..❤❤

  • @hikzkiban5904
    @hikzkiban5904 ปีที่แล้ว +2

    ඩක් ඩොජස් එකේ බොලා මල්ලි 😚❤️

  • @sandman303
    @sandman303 ปีที่แล้ว +3

    පසන් 😍🤩

  • @jayanchamal01
    @jayanchamal01 ปีที่แล้ว

    Man methanin asama SIRIL ta siril nitharama suffering
    Puss vedilla balapu aya dannava marama talent

  • @kavindagihan
    @kavindagihan ปีที่แล้ว

    Good discussion 👏

  • @bungachawo5035
    @bungachawo5035 ปีที่แล้ว

    ගූගල් එකෙත් එඩිස් කියලා සච් කරාම එකෙන් ඇසිස්ටන් උදවු කරනවා අපිට. අර සියදිවි නසාගන්න විදිය සච් කරාම ගුගල් එකෙන් අපිට ජිවත් වෙන්න විදිය පෙන්නවා වගෙ එඩ්ස් වලටත් තියෙනවා

  • @kvwz96
    @kvwz96 ปีที่แล้ว +4

    මුන් පස් දෙනා එකට එක ගොඩේ කතා කරගන්නවට වඩා එකෙක්ට වෙලාවක් දීලා එකා එකා කතා කලානම්..මේක පට්ට වටින දෙයක් වෙනවා

    • @madushanrodrigo9488
      @madushanrodrigo9488 ปีที่แล้ว

      Ehema unana meke athal ekak nethi wenna thibuna..mehema hodai massage ekath ekka Lal eka..

  • @hsblg
    @hsblg ปีที่แล้ว

    සංගරත්නේ left me kiyna ewata good job 👏

  • @chamruchi1
    @chamruchi1 ปีที่แล้ว

    මං තැනක දැකල තියෙනවා board එකක් "Aids මාරන්තිකයි, මැකුවොත් හිරේ"

  • @kevinsen4969
    @kevinsen4969 ปีที่แล้ว +12

    සෙක්ස් මැජික් එකක් කරගන්න එපා කියලා කතා කරපු උබලම.සෙක්ස් මැජික් එකක් කරගත්ත වගේනේ.
    විශේශයෙන්ම කාලි.

    • @Rdot19
      @Rdot19 ปีที่แล้ว +2

      එහෙම එකක් අපිට නම් පෙනුනේ නෑ

    • @dinupasiththaru7852
      @dinupasiththaru7852 ปีที่แล้ว

      @@Rdot19 atta😮

    • @dinupasiththaru7852
      @dinupasiththaru7852 ปีที่แล้ว

      Thumbnail eka kiyawahn gobbaya
      😂

    • @thilini22
      @thilini22 ปีที่แล้ว

      Yes

  • @tehan_fernando
    @tehan_fernando ปีที่แล้ว +1

    No body answers my question.
    😡😡

  • @bungachawo5035
    @bungachawo5035 ปีที่แล้ว +1

    මෙකට ඔනම කෙනා ගිහාන් බ්ලොක්😌

  • @RCk1991
    @RCk1991 ปีที่แล้ว

    Jock උනාට පට්ට පනිවිඩයක් දුන්නේය

  • @piyavitv
    @piyavitv ปีที่แล้ว

    Amuwen hamadeema kiyana Kaaliwage ekek Meewage eekata hariyannah!! Danna dee amuwen kiyana ekak Joke ekak wennah! Pasanwage ekek mee wadeta maru. Habai ugenthawa wadatikak ganna thibba. Uutawadiya kathakatanna chance ekak aawe nah. Eeka aparadeh.

  • @Symposium-96
    @Symposium-96 ปีที่แล้ว

    Kalige microbiology kathawa hamoma ahu una wage Ara bio sirla denna lamaiwa kochchara andanwa athida

  • @venurajayaweera4199
    @venurajayaweera4199 ปีที่แล้ว +1

    hodai hodai hodai hodai

  • @vishulab5533
    @vishulab5533 ปีที่แล้ว +2

    ස්ටෝබෙරි රස බලන්න කොන්ඩම් කනවා එහෙම නේවි 🤣🤣

  • @damithchira
    @damithchira ปีที่แล้ว +2

    කාලි ඕවර් ඇක්ටින් දඟලානා 😏

  • @shana7742
    @shana7742 ปีที่แล้ว

    Good job 👍🔥

  • @madcreationwithnilan
    @madcreationwithnilan ปีที่แล้ว

    @kaali නිකං බ ඩු ව වගේ thumbnail එකේ මැදින්ම වාඩිවෙලා 🤣🤣🤣

  • @MalixBro
    @MalixBro ปีที่แล้ว +2

    කාලි පශ්චාත් උපාධිධාරි

  • @barcodesystemslanka3670
    @barcodesystemslanka3670 ปีที่แล้ว

    රුධිරය හරහා (transmission through blood) Maduruwek widla thawa ekakta widoth hadane neda? dengu wage

  • @RCk1991
    @RCk1991 ปีที่แล้ว +1

    හාසා ගේ පිරිමින්ට තමා වැඩි පුරම කියලා උඩ ඉන්න ඩයල් එකාක් පෙන්නවා අත දික්කරලා 😂😂😂

    • @RCk1991
      @RCk1991 ปีที่แล้ว

      ගේ කියන එක වැරැද්දක් විදියට නෙමේ කිව්වේ

  • @rukavlogs
    @rukavlogs ปีที่แล้ว

    Good job

  • @gaveennayanashantha5573
    @gaveennayanashantha5573 ปีที่แล้ว

    Used vacancies needle වලිනුත් බෝ වෙන්න පුළුවන්

  • @koreannetwork
    @koreannetwork ปีที่แล้ว +8

    මරු 🔥🔥🔥🇰🇷🇱🇰❤

    • @chamodnadun968
      @chamodnadun968 ปีที่แล้ว

      මෙන්න මෙයත් මෙහේ🤩❤️‍🩹🇰🇷

  • @TINTINvlogs4299
    @TINTINvlogs4299 ปีที่แล้ว

    කාලි C.C.C එන්නම ඕනී dail එකක්...😅😅

  • @chamudithakoralage4167
    @chamudithakoralage4167 ปีที่แล้ว

    ❤❤❤ good one

  • @darshanadissanayake3265
    @darshanadissanayake3265 ปีที่แล้ว +1

    කාලි දිය වෙමින් පවතී🙂

  • @upulrathnayaka2141
    @upulrathnayaka2141 ปีที่แล้ว

    අපේ තියෙන්නෙ තමන්ට හැමදේම හොඳයි අනිකට හොඳ නැ සoකල්පය,සංස්කෘතියක්නි. sex වලට අකමැති අයට හිතහැදුවකි කවුරුහරි ඇදුම් නැතිව ගියත් ප්‍රශ්නයක් නැ ,හැගීම්ජාන ඉවත්කර නලදරු උපත් බිහිකරන්ඩත් පුලුවන්,අපිටම අසාධාරණයක් වෙලා ද ඒකොල්ලා විරහාගීත කිකිය අඩනවා ඉස්සර ඉදන් අන්තිමට දිවියලොකෙත් සoවරව යන අපිට මොනවිදිහ සැපවිදින්ඩ වෙයිද මන්දා

  • @FrankMilo-u2q
    @FrankMilo-u2q ปีที่แล้ว +1

    ආ මේ ඉන්නේ අම්මා බල්ලෙක්ට කියලා කෙලෝගෙන එලියට අපු සෙට් එක නේද . ඌබල අපේ බුදු හාමුදුරුවන්ට අපහස කරලා හිනා වෙවි ඉන්නද ඌබලා පාරේ යනකොට පොඩි වෙලා මැරෙන්න ඕන

  • @Dev69.
    @Dev69. ปีที่แล้ว +1

    MyHub Lk(Days of dilshan) , ManiYa , RattA ගෙන්නනකෝ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @sachinperera1900
    @sachinperera1900 ปีที่แล้ว +52

    එකදිගට ආසාවෙන් බැලුවා 😂 නියමයි. ගුරුවරයෙක් උගන්වන විදිහට නැතුව විහිළුවෙන් දෙයක් සමාජගත කරන්න හරිම ලේසි. කොන්ඩම් ගැනත් මේ වගේම වීඩියෝ එකක් ගේන්න. කාලියි හසලක අයියයි නිසා වීඩියෝ එක බලන්න ගත්තේ

  • @niranjanarajapaksha4185
    @niranjanarajapaksha4185 ปีที่แล้ว +16

    ෆැක්ට්ස් දන්නේ නැතුව joke කරන්න ගියාම චාටර් නේ

    • @Ruwin_Wickramanayake
      @Ruwin_Wickramanayake ปีที่แล้ว +4

      joke kiyanne joke, bro ekn dunna paniwidaya balanna hama ekata mokak hari kiyala baninne nathuwa

  • @Thrimaz
    @Thrimaz ปีที่แล้ว +39

    ආදරේත් හරියට
    ඒඩ්ස් වගේ...
    නොකා නොබී ඉදලම
    ප්‍රතිශක්තිකරණය
    හීන වෙලා...
    මැරෙන බව දැන දැනත් තාමත්
    හුස්ම ගන්නවා...
    බෙහෙත් නැති බව දැන දැනත්
    හොද වෙන්න හීන දකිනවා...
    (උඹ නොදන්නවා
    උනාට...)

    • @kaveeshaminol3797
      @kaveeshaminol3797 ปีที่แล้ว +1

      ලෙඩෙක් ඉන්නවාමයි නේද 😅

    • @chamathsandeepa5564
      @chamathsandeepa5564 2 หลายเดือนก่อน

      Pala utta yanna mechchra wedagath kathawak asse mal sindu kiyanna enawa🤣😂

  • @pabindulakshitha4669
    @pabindulakshitha4669 ปีที่แล้ว +54

    මේක කෙලින් කතා කරන්න පුලුවන් වේදිකාවක් ලංකාවෙ තියෙනව දකින්න ලැබුන එක සතුටක්.

  • @goodlife9582
    @goodlife9582 ปีที่แล้ว +5

    අර මැද්දේ ඉන්න අක්කා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්

  • @asankalakmal4385
    @asankalakmal4385 ปีที่แล้ว +23

    ආතල් ලෝකයයි 😂😂ඒ වගේම සමාජයට දෙන පණිවුඩය ඉතාම වටිනවා ... ❤️ මාත් ඒ දවස් වල වැල හොයාගන්න බැරුව සෙස් කියලා ගූගල් කරලා ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ ඉහලින් තියන්න සහභාගී උනු අභිමානවත් පුද්ගලයෙක් 😂😂

  • @mTEC85
    @mTEC85 ปีที่แล้ว +22

    Comedy විද්‍යාත්මක උනා වැඩි ද මන්දා ඒත් හසලක වැඩේ ශේප් කෙරුවා 👍👍👍

  • @imashademel3635
    @imashademel3635 ปีที่แล้ว +9

    Pregnant ඕනම කෙනෙක්ගේ මුල් මාස වලදි රජයෙන් HIV චෙක් කරනවා,
    නොදන්න අයට දැන ගැනීම පිනිස පමණයි ❤️