රාවණාට kiss එක දෙන්න ඕනේ කව්ද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 267

  • @a-teammusicbandsrilanka4348
    @a-teammusicbandsrilanka4348 2 ปีที่แล้ว +13

    හසා මම ඔයාගෙ performance art එකට ගොඩක් කැමති කෙනෙක්. ඔය topics දෙකේදි ප්‍ෘතඤණ මිනිස්සු වරද්දගන්න විදිහ මම කියන්නමි. රාවණ කියන්නෙ පුද්ගලයෙක් නෙවෙයි. රාවණ කියන්නෙ එක්තරා වාසගමක්. ඒ කියන්නෙ ,ශාක්‍යවංශය (බුදුවරැන්ගෙ වංශය ) සහ සූර්ය වංශය(සක්විති රාජ වංශය) කියන වංශ දෙක ම එකක්.ඔයාල අහල ඇති ගොතම බුදුන් වහන්සේ ඉපදුනු වෙලාවෙ බමුණන් කිවුව කියල ලෞකිකව ගියොත් සක්විති රජ ලෝකෝත්තරව ගියොත් බුදු වෙනව කියල. ඒ කියන්නෙ ඒ දෙන්නටම එක හා සමාන කුසල් ශක්තියක් තියනව කියන එක. ඉතින් ලෝකයෙ නිසි පැවත්මට අවශ්‍ය විදිහට ඔය දෙගොල්ලො මාරැවෙන් මාරැවට ඉපදෙනව . හරියට sin wawe එකක් වගේ.එතනින් සක්විති රාජ වංශයේ අවසාන කෙනාගෙ නම තමා රවුලු රාවණ.ඉතින් ගොතම බුදුන්ගෙන් පස්සෙ එන්න නියමිත සක්විති රජ concept එකක්. මම කියන්නෙ නැහැ එයා අපි දැකල තියන සාමිප්‍රදායික ඔටුන්න දාන කෙනෙක් කියල. හැබැයි එයා මලු ලෝකයම ස්වබා-දහමේ නිතියට අනුකුල පාලනයකට ගේනව. ඔන්න ඕක තමයි මිනිස්සු පටලවගෙන ඉන්නෙ රාවණ නැගිටිනව කියල.නැගිටින්නෙ පුද්ගලයෙක් නෙවෙයි.රාවණ කියන ක්‍රමවේදයයි. ප්‍රඤාව අඩු මිනිස්සු හිතන් ඉන්නෙ පුද්ගලයෙක් නැගිටිනව කියල(දැන් මේ ලෝකෙම ගෙවමින් ඉන්නෙ sin wave එකේ system down වෙන කාලෙ) ලංකාවත් system down එකෙන් පස්සෙ හොද ම තැනට එන්න නියමිතයි.
    දෙවනි කාරනාව තමා දෙවියන් වහන්සේ කියල ඡේසු තුමා අර්ථ දැක්වුවෙ කෙනෙක්ව නෙමෙයි. ඒ ස්බාව ධර්මයයි. ඒකයි එයාට රෑපයක් නැත්තෙ . ‘ස්වබාව ධර්මයට සියල්ල කල හැක’ කියලයි කිවිවෙ.ජේසු තුමා ස්වබාව ධර්මයෙන් මිනිස්සුන්ට දහම කියා දෙන්න බිහිවුන නිසා එයා දෙවියන් වහන්සේගෙ පුත්‍රයා කියල අර්ත දැක්වුවා.
    ඔය කාරනා දෙකේදිම මිනිස්සු පටලගන්නෙ concept එකක් පුද්ගලයෙක්ට ආදේශ කරපු නිසා. හසාට පුලුවන් නමි මේක ඔයාගෙ art flat form එකෙන් මිනිස්සු අතරට ගෙනියන්න. ඒක ඔයාට නිවන් අවබෝධ කරගන්න කුසලයක්ම වේවි.ඔයාට ජය❤

  • @anjulasampath7798
    @anjulasampath7798 2 ปีที่แล้ว +7

    ඔක්කොම චැනල් ටික ෆලෝ කරා....හසා අයියේ සුපිරියක්...හබ්බෙන් සෙට් උනේ....මෙකයි වෙන්නම ඔනේ....අපේ කාලෙට හරියන සුපිරි වැඩක් මේක....මෙක ලංකාව වටේම ලයිවු කරන්න පුලුවන්නම් සුපිරියක්

  • @gihanbandara3961
    @gihanbandara3961 2 ปีที่แล้ว +32

    මේවගේ content එකක් දෙන්න කොච්චර ලොකු මහන්සියක් මේකේ පිටිපස්සෙ ඇත්ද? Free දෙන්න කියලා ඉල්ලන එක පට්ට අසාධාරණයි.

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

  • @UshanOfficial
    @UshanOfficial 2 ปีที่แล้ว +22

    අපිට සල්ලි නැති එක වෙනයි.😕 නමුත් හසාගෙ talent එකට වටිනාකමක් තිබිය යුතුමයි.👊🔥 මොකද හැමදේම නිකං දුන්නම ඒකෙ කිසිම අගයක් නෑ.😒 අනික අර පන්සලට නිකං දානෙ ලැබෙනවා වගේ මේවට නිකං සල්ලි ගලන්නෑනෙ.😏

  • @derrond
    @derrond 2 ปีที่แล้ว +40

    එහෙට Andrew Schulz
    මෙහෙට Hazaa
    වගේ වගේ ලයින් එකක් තමා මට හිතෙන්නෙ.....😌
    වැඩේ මරු....👌👌

  • @kasturivlogs
    @kasturivlogs 2 ปีที่แล้ว +5

    හසා එක එක කාලවලදි ලංකාවේ අර් ටිස්ලා වෙනස් දෙවල් කලා,අපි එ අයට කාලයක් ගියාට පස්සෙ ලේජන්ඩ්ස් ලා කියනවා,ඇත්තටම ලේජන්ඩ් කෙනෙක් වෙන්න ඔහු එ ශේස්ත්‍රයේ පෙරලිකාර දෙයක් කරන්න ඔනේ,ඉට අමතරව ඉදිරි අනාගතයේ එන පරම්පරාවට එකෙන් ගත යුත්තක් තියෙන්න ඔනේ,එ අර් ථයෙන් ගත්තාම ඔයා මේ patreon වැඩේ කරලා කවුරුත් වැඩිය හයියෙන් කතා නොරපු දෙයක් තමයි කලේ,ඔයාට ඔකට බනියි නමුත් ඉස්සරහට ලංකාවේ සාමන්‍ය දෙයක් වෙයි,කොහොමත් පටන් ගත්ත මිනිහට බැනුම් අහන්න වෙනවා ගනන් ගන්න එපා..මේ වැඩෙන් ඉස්සරහට කලාකරුවන්ට ගුණත්මක දෙයක් කරලා තවත් හොඳ ක්‍රමයක් හැදෙයි මුදලක් උපයන්න..මේ දෙවල් හදන්න කොච්චර අමාරුද කියලා දන්නවා දවසක් හරි ස්‍ටුඩියෝ එකකට ගිහින් වැඩක් වෙන්නෙ කොහොමද කියලා බලපු මිනිහෙකුට...ස්ක්‍රිප්ට් හදන්න,බිල්ඩින් කුලි ගෙවන්න,විඩියෝ එඩිටින්..ප්‍රවහන ගාස්තු...අලෙවිකරණයට,ඔය එකි නෙකි දෙවල් වලට කොච්චර නම් මුදලක් වැය වෙනවද..සමහරුන්ට ඔවා තෙරෙන්නෙ නැ..අනේ මන්දා...ඔබලාට සුභ අනාගතයක් ප්‍රර් තනා කරනවා !!!

  • @prasannajayalath4580
    @prasannajayalath4580 2 ปีที่แล้ว +75

    ඒ වුණාත් හැකියාව ට මිලක් තිබිය යුතුයි ❤

  • @dhammikawijesekera
    @dhammikawijesekera 2 ปีที่แล้ว +26

    මෙතන දෙවියන්ට අපහාස කරා කියලා වැලලෙන්න හදන උංට කියන්න තියෙන්නෙ, උඹලගෙ comment දැකලා දෙයියන්ටත් පුකෙන් හිනා ඇති කියලා තමයි🤣🤣🤣🤣
    මොකද මේ එක මිනිහෙක් කියන වචනෙ⁣කට ඔච්චර බලගතු දෙයියෙක් offend වෙනවා නං ඉතිං ඒ දෙයියෙක් වෙන්න බෑනෙ🤣🤣🤣
    අනික ඉතිං ඔච්චරටම දෙයියො ගැන කියන ඒවා අවුල් වුනේ අදද? මෙච්චර දවස් මූ තිසතුන් කෝටියක් දෙයියන්ට, පන්සල් වලට හිනා වෙද්දි අවුල් වුනේ නැද්ද?
    අනුංගෙ ඒවට හිනා වෙනකොට උඹලට ඒවා මරු වෙනවා නං, තමංගෙ එකට හිනා වුනාමත් ඉතිං එහෙමම ගනිල්ලා.... මොකෝ එච්චර බලගතු දෙයියෙක්ව උඹලා රකින්නෝනෙයෑ.... නිකං ඉන්න ගමං අර PK, OMG, වගේ හිංදි film ටිකක් බලපල්ලා අවුරුද්දක් විතර ටිපර් වෙලා ඉන්න පුළුවන්....
    අන්තිම කතාව, මූ කොහෙවත් දෙයියො නෑ කිව්වෙ නෑනෙ, මූ කියන්නෙ දන්නෙ නෑ කියලා..... ඉතිං අපිව මවපු දෙයියට අපි මොනා කිවිවත් අවුලක් නැත්තං තොපි මොන බක්කුද බං🤣🤣🤣

    • @thehasalaka
      @thehasalaka 2 ปีที่แล้ว +2

      ❤️❤️

    • @පාස්ටර්බුද්දා
      @පාස්ටර්බුද්දා 2 ปีที่แล้ว

      බුද්දා කිය්න්නෙ පොන්නයෙක්නෙ හුත්තෝ 😂😌😌😌

    • @dhammikawijesekera
      @dhammikawijesekera 2 ปีที่แล้ว +2

      @@පාස්ටර්බුද්දා 🤣🤣🤣🤣 ඉතිං අපිට පාංද හුත්තො 🤣🤣🤣

    • @පාස්ටර්බුද්දා
      @පාස්ටර්බුද්දා 2 ปีที่แล้ว

      @@dhammikawijesekera උබෙ අම්මට හුකලා මල්ලි බබෙක් දෙන්නද 😁

    • @shanaka5734
      @shanaka5734 2 ปีที่แล้ว

      Anra buduhamuduruwo nelum mal hathak udin awai kiyanne ayhthda ban 🤣ethakota pasmaha belum pimbuwa kiyanne mokadda nuwanakin ubala ewwa dekkada 🤣 oi gahak wate rei othana ubalata me katha karanne 🖕😂

  • @Sapumal
    @Sapumal 2 ปีที่แล้ว +40

    ඒ උනාට හසා ,, සල්ලි නැති අයට බලන්න full episode එක petreon සාමාජිකයන්ට කලින් දාල.. මාසයක් දෙකක් ගිහිල්ල හරි මේ channel එකටත් දාන්න ,, please

  • @heman922
    @heman922 2 ปีที่แล้ว +14

    පන්සල් වලට හාමුදුරුවෝන්ට ආතල් දෙනකොට හිනාවෙන සෙට් එකට මොකද මේ තරහ ගිහිල්ල තියෙන්නෙ 😂😂😂😂😂😂

  • @SUDAMDAMSARA
    @SUDAMDAMSARA 2 ปีที่แล้ว +11

    පැතුම් එක්ක කරපු පොඩ්කාස්ට් එක බලල මේක බැලුවෙ. තැනින් තැන පැතුම්ගෙ හිනාව ඇහෙනව😂

  • @duliphettiarachchi2202
    @duliphettiarachchi2202 2 ปีที่แล้ว +4

    සුපිරි ..ඔක්කොම youTube දාපං බං

  • @leonwolfgaming6178
    @leonwolfgaming6178 2 ปีที่แล้ว +9

    අනිවාරෙන් උබෙ හැකියාවට මිලක් තිබිය යුතුයි😍😌

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 ปีที่แล้ว

      ඔව් අනිවාර්යයෙන්ම

  • @tharindudeshanhimahansa
    @tharindudeshanhimahansa 2 ปีที่แล้ว +7

    භක්තිකයෝ ඇහැරලා😂 good Concept 🤘

  • @AsikaSuraweera
    @AsikaSuraweera 2 ปีที่แล้ว +39

    කැල්ල කැල්ල හරි කමක් නැ මුළු Program එකම දාමු 😜😜😜
    හසා වැඩෙනමි 👌👌👍👍
    ජයවෙිව⁣වා ❤

    • @dilshan_ketakumbura_666
      @dilshan_ketakumbura_666 2 ปีที่แล้ว +5

      හැකියාව ට මිලක් තිබිය යුතුයි

    • @AsikaSuraweera
      @AsikaSuraweera 2 ปีที่แล้ว +1

      @@dilshan_ketakumbura_666 අනිවාර්යෙන්ම

  • @sonalkss6973
    @sonalkss6973 ปีที่แล้ว +1

    Supiri.patta.great speech .Stephen Hawking-"There is no God. No one directs the universe." and There is no Ravana.It's a fairy tale.

  • @mbjayawardenejayawardane2961
    @mbjayawardenejayawardane2961 ปีที่แล้ว +1

    මේ බුරුවාගේ නම කියන්න පිං වන්යෙක් ඉන්නවද?
    මු නිදා ගන්න යන්නෙ . මට ඇහැරවන්න කියන්න එපා හිනා වෙන කට්ටිය . ඉක්කමනට කියන්න නැතම් 😂 මු උබලාව පිට රටකට විකුණය්. ❤️‍🔥❤️‍🔥
    මුට දැඩි දඩුවන් සහිතව 225 ක් හොර බොරැ කාර වැස්සියන්ගේ පැටව් සමග එකතු කර 226 ක් කරලා 😂 කස පාරවල් සමග අමුඩයක් වත් නැතුව .රටේ මාගේ එවුන්ට, ළමයින්ට කුඹූරු හලා කන්න දෙනකම් සියලුම අවයව වලට 😂 නොනවත්වා පහර දිම . මාගේ ලේ පිපාසය වේ . ලගදිම මන් එය ඉබට live මට සජිවි 😂දර්ශන සමග නොමිලේ නැරබිමට සිනමා ශාලා විවෘත වේ. කට වරදවා ගත් සැම සහ මු online , අන්තර්ජාලය භාවිතා කර රාවණා නැගිට්ටුවා දැන් සහ ඉදිරියට දෙන දඩුවන් දැවෙන ගිනි වනු ඇත. එය රට සහ ලොකයා මවිතයකට පත් කරවය් .අවසර දෙනු මැන ලංකා අම්මෙ මා හට නැවත සක්විති රජකු ලෙස සැපත්විමට.
    ( comment බාලා සිතා මතා දමන්න . Fake account වුනත් වැඩක් නැ . හොව්වා ,හම්බුනා කිව්වා වාගේ නදි කරවනවා )😢😂
    Reply danna kalin kiyannam ☠️☠️☠️
    Uba kawda
    …. R….. hithan inne
    -ahanna epa
    ආවට පස්සෙ සමරමු 😂
    මෙකෙන් ප්‍රසිද්දි වෙන්න කියා ඔබ මේ මොහොතේ සිතමින් ඉන්න වග මා දන්නවා
    ප්‍රසිද්දිය මාට නෙමේ ඔනේ කැත reply දාන ඔබට
    ප්‍රවේසන් වන්න මාර්ගය ශක්කිමත් බැවින් ඔබ එයට වැදි මිය යා හැක..෴෴෴
    මිට රට වෙනුවෙන් පර සිත් නැති කරන🎉❤👹☠️💀🇱🇰🔱🌎💎✌️
    (RAVANA )🌎🇱🇰🔱🌾🪷👑🌍🌹💎🇱🇰🩸👹

    • @mbjayawardenejayawardane2961
      @mbjayawardenejayawardane2961 ปีที่แล้ว

      Video creation karapu eka ballapan aruta pennapan kohomat meka hadanna kiyapan ayeth hoda ekak ravana gana ee haduwath samawak na kiwwa dewal uda comment eke widiyata karannwa 😂 👹💀🌍❤️‍🔥kochara hoda kiwwat uba kannawa rajage ballage plate eken 😂😂😂

  • @musicuniverse5324
    @musicuniverse5324 2 ปีที่แล้ว +2

    Hasa aiya. SOS balanna set wennamma kiyala hitiye. Eth bari una. Aiyagen allagattu thinking patten eka mage jiwithe turning points godak haduwa. Good luck aiya.

  • @Ubimaster_Gaming
    @Ubimaster_Gaming 2 ปีที่แล้ว +8

    සුපිරියක් තමයි ඉතින්❤️ හැබැයි මට කියපන් උබ අර audience එක හිනා වෙන ඒව edit කරලද දැම්මෙ කියල😏🔥

    • @thehasalaka
      @thehasalaka 2 ปีที่แล้ว +5

      නෑ. ඔය ඔරිජිනල් නැට් සවුන්ඩ්ස්

  • @susilgomis1
    @susilgomis1 ปีที่แล้ว +2

    ඉතාමත් විශිෂ්ටයි.

  • @chamishkashehan2901
    @chamishkashehan2901 2 ปีที่แล้ว +6

    ඒක වෙනම level එකක්...❤🖤

  • @hasithajayawardena3553
    @hasithajayawardena3553 2 ปีที่แล้ว +2

    ඒ....හසා...සල්ලි නෑ බන්😥😥😥....මේ ටික මෙහෙම නම්....😥😥😥...දාපන්කො බන්

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 7 หลายเดือนก่อน

    ඒක නං ඇත්තටම සුපිරි ❤

  • @buddikanuwan9992
    @buddikanuwan9992 2 ปีที่แล้ว +7

    අයියා..🔥

  • @anuradhadulalgamage1983
    @anuradhadulalgamage1983 ปีที่แล้ว +1

    උබ හරි තැනට ආවා... මචං හසා

  • @sandeepakodithuwakku2618
    @sandeepakodithuwakku2618 2 ปีที่แล้ว +4

    නියම වැඩක් හසා අයියා

  • @buddhiwijemanna5821
    @buddhiwijemanna5821 2 ปีที่แล้ว +5

    😂😂😅😅හසා නියමයි සහෝ.

  • @vimukthiama5313
    @vimukthiama5313 2 ปีที่แล้ว +3

    සල්ලි නැත්නම් හිනා වෙන්න ත් බෑ ආසයි දුකයි.

  • @tharurajapaksha5196
    @tharurajapaksha5196 ปีที่แล้ว +1

    ඒකනම් මාර ටැලන්ට් එකක්

  • @NisalNKay
    @NisalNKay ปีที่แล้ว

    Anthima tika maru. Keep it up Hasa. With time you will reach great heights.

  • @tonydee9835
    @tonydee9835 3 หลายเดือนก่อน

    Probably one of your best performances! Very funny!

  • @heman922
    @heman922 2 ปีที่แล้ว +7

    සුපිරි 🔥

  • @Sapunxx
    @Sapunxx ปีที่แล้ว

    Good one Hasa

  • @KaZparRanwalage
    @KaZparRanwalage 2 ปีที่แล้ว +2

    රහයි 🖤

  • @DevindaSameeraKandumulla
    @DevindaSameeraKandumulla 2 ปีที่แล้ว +6

    Funny reading some of these comments… one thing you learn in life is, if you are good at something never do it for free. When you do that such entitled people tend to think that you are obliged to do the same at all times. It is shame that people think CCC is just trying to earn a buck?? Mate there’s a bigger picture behind, at least read their vision and purpose for the new channel… my 50p on this

  • @muhammedafdhal8877
    @muhammedafdhal8877 2 ปีที่แล้ว +1

    Good stuff 😃

  • @kafeerkafeer3710
    @kafeerkafeer3710 ปีที่แล้ว +1

    Hinawa nawththa gannama බෑ.......mara vihilune karanne..... hinawena unta kithi kawanawa wennna ඇති ...

  • @nirmaliemadurawala6042
    @nirmaliemadurawala6042 2 ปีที่แล้ว +1

    Pattta thama, love ❤️ you ❤️ 💖 💕 💓

  • @kavindusineth9751
    @kavindusineth9751 2 ปีที่แล้ว +3

    ❤️✌️ සුපිරී ❤️‍🔥

  • @prasannajayalath4580
    @prasannajayalath4580 2 ปีที่แล้ว +119

    සල්ලි නැත්තං හිනා වෙන්නත් නෑ දුකයි හසා........

    • @pathumacreations.8436
      @pathumacreations.8436 2 ปีที่แล้ว +4

      සල්ලි නැති එකයි අවුල..නැත්තන් ගෙවල හරි හිනාවෙනවා !

    • @chamithadikari8416
      @chamithadikari8416 2 ปีที่แล้ว +5

      page එකට ගිහින් 5$ පේන එකම විහිලුවක් 🤔

    • @supunhewagama3559
      @supunhewagama3559 2 ปีที่แล้ว +2

      සල්ලි යනවනං එක එකාට හිනාවෙන්නෙත් නෑ නේ උබල ආපෝ.....

    • @r.k.imaljith8753
      @r.k.imaljith8753 2 ปีที่แล้ว +11

      උබල හිනා වෙලා හිදලම හරියන්නෙ නෑ නේ උන් කන්න බොන්නත් එපෑ

    • @supunhewagama3559
      @supunhewagama3559 2 ปีที่แล้ว +4

      @@r.k.imaljith8753 ඒකට එකඟයි 🤓

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 2 ปีที่แล้ว +3

    නියමයි .

  • @dhanukamanoj9034
    @dhanukamanoj9034 ปีที่แล้ว

    2.30 බුදු අම්මෝ යකෝ..🤣🤣🤣🤣

  • @prabathsameera7046
    @prabathsameera7046 2 ปีที่แล้ว +1

    Meka katak newe ban.....hassa patta .......🙉🙉🙉🙉🙉🙉

  • @Senaderaperera
    @Senaderaperera 2 ปีที่แล้ว +3

    ඒක මරු ❤️❤️❤️❤️❤️

  • @anandajayasooriya3103
    @anandajayasooriya3103 2 ปีที่แล้ว +1

    Kohomada meke full video eka balanne.

  • @asithakumara4575
    @asithakumara4575 2 ปีที่แล้ว +2

    Ela hansa

  • @jananasulakshitha6999
    @jananasulakshitha6999 2 ปีที่แล้ว +14

    හසලක මචං. වැඩේ නියමයි. උඹේ ඒවට හැමදාමත් Love. පොඩි දෙයක්. අර තහනම් ගහේ ගෙඩි කෑම. ඒක නිකං කතාවක් විතරයි බයිබලයේ එන. ඒකෙන් අදහස් වෙන්නේ පවු නොකර ඉන්න අණ කරාට මිනිසුන් පවු කරා කියල. ස්වාධීන මනසක් මවලා, පවු නොකර ඉන්න අණ කරාට මිනිස්සු පවට පෙළඹුණා කියලා. කතෝලික දහමේ ජන්ම පාපය කියන්නේ ඒකට. අර ජේසුතුමාව කුරුසේ ඇණ ගහපු seen එක. ඒ කුරුසිය කියන්නේ මිනිසුන්ගේ පාප කියන එක. මිනිස්සු කරන පවු ජේසු කර ගහලා, ඒ මත ජීවිතය පිදූවා කියන එක. අර ත්‍රිපිටකයේ එන කතා වගේ තමයි. කතෝලික දහමේත් එහෙමයි. ජේසුතුමාව ඇණ ගැහුවයි කියන්නේත් ඒ කාලේ හිටපු පාලකයෝනෙ. මිනිස්සු ඔක්කොම එකතු වෙලා නෙවෙයි. නොදැන කරන වරදට සමාව දෙන්න කියලාත් කිව්වලුනේ. අර ගැඹුරු අර්ථය මතු කරන්නේ නැතුව සරළ විදිහට, විහිළුවට වුණත් ප්‍රසිද්ධියේ වැරදි අර්ථයක්, වැරදි පණිවිඩයක් සමාජගත කරන එක උඹට සුදුසු නැහැ යාලුවා. කතාව වැදගත් නැහැ මචං. පණිවිඩයයි වැදගත්. මොන ආගමක වුණත් එහෙමයි. දෙවියන් වහන්සේ හිටියත් නැතත්. Campain කරත් නැතත්. ඒ නිසා ආගම් මත්තේ නහින්න ඕනෙත් නෑ.
    හරි මචං එළකිරි. මං රාගමින්.

    • @remo321
      @remo321 2 ปีที่แล้ว +8

      ජීවිතය කියන්නේ..ඉපදුනා..කෑවා බීවා ඉගෙන ගතගත්තා හම්බ කරා මැරුණා...ඊට එහා මොකුත් නෑ කියල සරලව හිතන අයට දෙවියන් කියන්නේ විහිළුවක් වගේ පෙනේවි...ඒකට හේතුව ඊට එහා අපි ඇස් වලින් අපේ සෙන්ස් වලින් තාම දැක්කේ නෑ...ඒත් ඊට එහා යමක් සිදු වෙනවා..ඒක විශ්වාසයක්....
      මේ පොළොවේ ඉපදෙන මම ඔබ හැමෝම ඉපදුනේ මවගේ කුසෙන්...ජීවත්වුණා වෙනස් විදියට....ඒ නිසා අපගේ විස්වාසයන් ආගමත් වෙනස්...ඒකයි බෞද්ධ ඉස්ලාම් ක්‍රිස්තියානි hindu වගේ ගොඩක් ආගම හා විශ්වාසයන් තියෙන්නෙ....ඒත් මචං...ඉපදුනේ එක වගේ නං...ඉපදෙන්න කලින් සිද්ද වෙච්ච දේවල් එක වගේ නම්....මරණයෙන් පස්සේ හැමෝටම සිදුවන්නේ එකයි.... ආගම අනුව වෙනස් වෙන්න නැහැ...විශ්වාසය විතරයි වෙනස් ...
      ඒත් ...කුමක් හෝ එකක් ඇත්ත....
      ඒ ඇත්ත සොයාගෙන...ඒ මත ජීවිතය හදාගෙන...මරණයට සූදානම් වෙමින් මරණයෙන් පසු ආත්මය ගමන වෙනුවෙන් සූදානම් වෙච්ච මිනිසුන් වාසනාවන්තයි....අනෙක් සියල්ලෝම ........භයානක අවදානමක ....ජේසු තුමන්ට ආදරය කරන මම මුස්ලිම්.....

  • @slnature7427
    @slnature7427 2 ปีที่แล้ว +1

    ඒ ටික නම්....👍👍👍👍

  • @asithakumara4575
    @asithakumara4575 2 ปีที่แล้ว +1

    Good 👍 job

  • @Tyrant97
    @Tyrant97 ปีที่แล้ว +1

    කියන හැම එකටම මාත් එකගයි බං. අපෙ ලංකාවෙ සමහරක් එවුං කිසිම තේරුමක නැතුව එක එක දේවල් විශ්වාස කරනවා. කිසි හෙවාල්ලක් බැලිල්ලක් නැ. මෝඩ මිනිස්සු. 😂

  • @swargaathwela352
    @swargaathwela352 2 ปีที่แล้ว

    Owa balu weda eee 👊

  • @thamzminaji5256
    @thamzminaji5256 2 ปีที่แล้ว +16

    Political joke එක අඳුරගන්නත් බැරුව වැළලෙනවා කියන්නේ මේකේ ඉතිං.. දේව දරුවෝනම් මහ සාපයක් 😂

    • @chnzdev
      @chnzdev ปีที่แล้ว

      What bout Natasha

  • @MalanUdara-jb2fo
    @MalanUdara-jb2fo ปีที่แล้ว +1

    මරු හසා

  • @rketagodage
    @rketagodage 2 ปีที่แล้ว +2

    Ammo oya hithe tiyana akamamai kiyanne prasna akkama idala poddak hina una oya tamai deiya hama kenatama hinassanna bahane 💕💕💕💕💕🤣🤣🤣🤣

  • @janinduepa4420
    @janinduepa4420 ปีที่แล้ว

    Gammak hasa❤

  • @dileepawickramasinghe9965
    @dileepawickramasinghe9965 ปีที่แล้ว

    super comedian. good luck.

  • @sindusariguruge9791
    @sindusariguruge9791 2 ปีที่แล้ว +2

    Maru anee 😁😁😁

  • @elawalukotuwa6073
    @elawalukotuwa6073 2 ปีที่แล้ว +1

    i wish you all the best

  • @aselasampath6973
    @aselasampath6973 2 ปีที่แล้ว +1

    Supiri, aye Colombo wala ekak karamu 😅

  • @shashithalakshan2798
    @shashithalakshan2798 ปีที่แล้ว

    Supiri bro 🔥

  • @Gayashan4lk
    @Gayashan4lk 2 ปีที่แล้ว +15

    F*cking deep. Well done bro. Well done. ♥

  • @slgeethika9127
    @slgeethika9127 2 ปีที่แล้ว +3

    ඔයාගෙ කතා ආසාවෙන් බලන්න ගත්තෙ.ඒත් ටිකක්වෙලා බලද්දි දෙවියන්වහන්සේව සහ යේසුස්ව විහිලුවක් විදිහට සම්බන්ද කරල තියෙනව දැක්කම ඇත්තටම දුකක් හිතුනෙ.political joke එකක් එක්ක කිසිම කෙනෙක්ට හිංසාවක් නැති,කාටවත් අගෞරව නොකරන ආගමක ආගමික දෙයක් සම්බන්ද කරල මිනිස්සු හිනස්සන්න හදන්න try කරල පහත් තත්වෙකට වැටෙන්න එපා ඔයා talented කෙනෙක්.මිනිස්සු හිනාවෙන්නෙ නැත්තම් බලෙන් හිනස්සන්න ආගම් වලට අගෞරව කරන්න එපා ඒක හරි නෑ .

    • @දගයා-ග1ඳ
      @දගයා-ග1ඳ 2 ปีที่แล้ว

      Ithin aththane kynne aththa kuwwama agawrawa wenawada 🙁🙁

    • @user-yi2m456
      @user-yi2m456 2 ปีที่แล้ว

      Kaatawath hinsawak karanne nedda?🤣🤣🤣🤣
      Ethakota uba danne nedda oya Jesuge palliyen gehenu ayawa pana pitin puchchala meruwa kiyala?
      Aagam pracharaya karanna minissu meruwa kiyala?
      Loke pethali ne golakarai kiyala kiyapu widyaagnain meruwa kiyala?

  • @SmartBio21
    @SmartBio21 ปีที่แล้ว

    pattai a..😋

  • @gamingisrilanka1371
    @gamingisrilanka1371 2 ปีที่แล้ว +4

    Full එකක් දාන්නකෝ ෆ්‍රී

  • @hasithabaddegama2139
    @hasithabaddegama2139 5 หลายเดือนก่อน

    Wow❤

  • @AmuwenLifestyle
    @AmuwenLifestyle 2 ปีที่แล้ว +6

    ආතල්ම සීන්නෙක තමා වැක්සීන් ගහල, බූස්ටරේත් ගහල, ඒ මදිවට මාස්ක් දාගෙන කොමඩි එන්ජෝයි කරන එක.
    මාස්ක් දෙක දාන උනුත් ඉන්නවනෙ ඔය අතරෙ.
    ගුඩ් ලක්.

    • @aitmconsultancies3472
      @aitmconsultancies3472 2 ปีที่แล้ว

      මන් මාස්ක් 1ක් හෝ 2ක් තාම දානවා. මට කොරෝනා ආවාට පස්සෙ අද වෙනතුරු උණ හෙම්බිරිස්සාව කැස්ස වගේ ලෙඩ හැදුනෙ නෑ. මොකද පරිසරයෙ විෂබීජ තියෙනවා. කොරෝනා පැත්තකින් තියලා මාස්ක් දැම්මම ඒ ඕන එකකින් ආරක්ෂා වෙන්න පුලුවන්.

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle 2 ปีที่แล้ว

      @@aitmconsultancies3472 සිරාවටම පරිසරයෙ විශබීජ තියේ. මාස්ක් දෙකක් නෙමේ තුනක් දැම්මත් ආරක්සාව වැඩිවෙනෝ මිසා අඩුවක් වෙන්නෑ.
      ඒ එක්කම බූස්ටර් ටිකත් කන්ටිනියු කරං යන්න. අඩුම ගානෙ අවුරුද්දකට බූස්ටර් ශොට් දෙකක් වත් ඕන ආරක්සාවට.
      කොරෞන එන්නම ඕන උනා මිනිස්සුන්ට මාස්ක් දාන්න ඕන කියල තේරුම්ගන්න. බයි ඩිෆෝල්ට් මාස්ක් එකක් අසයින් වෙන්ඩෝන හැම පොඩි එකෙකුටම. උණක් හෙම්බිරිස්සාවක් වත් හදාගන්නෙ නැතුව කාලයක් ජීවත් වෙන්නෑකි.
      එන්ජෝයි!

  • @wasanthawithanage1308
    @wasanthawithanage1308 ปีที่แล้ว

    Amo patta hina bada pelenna hina ane hasalakayo thawa tikak uthsaha ganin

  • @janeeudana18
    @janeeudana18 2 ปีที่แล้ว +1

    ටැක් පැන්නා😂

  • @prabathhwi
    @prabathhwi 2 ปีที่แล้ว +1

    Superb

  • @chathura-m9n
    @chathura-m9n ปีที่แล้ว +1

    හසා❤❤❤

  • @w.m.surithdumindaperera6034
    @w.m.surithdumindaperera6034 2 ปีที่แล้ว +2

    දෙවි කෙනෙක් නැත කියන තර්කය තුලම දෙවි කෙනෙක් සිටිනව දෙවියන් වහන්සේ සිටින නිසාමයි අදේවවාදින් බිහිවෙන්න..සරලවම කිව්වෝත් අමද්‍යප ව්‍යාපරය වගේ 😉

    • @amazingfreelancer
      @amazingfreelancer 2 ปีที่แล้ว +2

      ලෝකය ගෝලයක් කියන තර්කය තුළම ලෝකය පැතලියි කියලා ඔප්පු වෙනවා වගේ කතාවක් නේ ඔයා කියන්නේ. දැන් ඔයා ඉපදුනේ ඔයාගේ අම්මාගේ සහ තාත්තගේ එකතුවීමෙන්. එකෙත් ක්‍රෙඩිට් එක දැකලවත් නැති ඉන්නවා කියලා විශ්වාසයක් තියෙන දෙයියෙක්ට දෙන එකේ තාර්කිකබවක් නම් පේන්නේ නෑ. මොකක් හරි දේකින් දිනුවොත් එකටත් ස්තූති වේවලු. අර අම්මයි තාත්තයි අනිත් උදව් කරපු මිනිස්සු තමන්ගේ කැපවීම වගේ දේවල් වල ක්‍රෙඩිට් එක නොපෙනෙන නොදැක්ක විශ්වාසයක් විතරක් වුන දෙවිකෙනෙකුට දෙනවා කියන්නේ මිත්‍යාවක් නෙවෙයි ද?

    • @w.m.surithdumindaperera6034
      @w.m.surithdumindaperera6034 2 ปีที่แล้ว +2

      @@amazingfreelancer ඔයාට දරුවෙක් ලැබෙන්න තියටර් එකේ ඉද්දි ඔයාට ඔයා කියපු මේ වචනම සිහි වෙයි මම ප්‍රර්ථනා කරනව ඒ දරුවා කිසිම බධාවකින් තොරව මේ ලෝකයට බිහිවෙන්න කියල..දේව සංකල්පය ඔයා හිතනවට වඩා පට්ට ගැඹුරු දෙයක් ජිවිතේ ඉදිරියට යද්දි ඔයාටම ඒක අනිවර්යයෙන් අත් දකින්න ලැබේව් godbles you

    • @amazingfreelancer
      @amazingfreelancer 2 ปีที่แล้ว +1

      @@w.m.surithdumindaperera6034 අනේ නෑ එහෙම අත්දකින්න කිසිම දෙයක් ඇත්තේ නෑ. මට මේ දැන් කියපු ටිකත් මතක් වුනේ මේ notification එක දැක්කම. ඒ තරමටම මට නොවැදගත්. මට ලැබෙන ළමයා නිරෝගී ද නැද්ද කියන එක මට කියන්න බෑ. ඒක යම් යම් හේතු හින්දා වෙනස් වෙන්න පුළුවන්. හැබැයි දෙවිකෙනෙක් ඒ මුලික සාධකවල ඉන්න විදියක් නෑ. ඔය කියන කිසිම ගැඹුරක් ඔය දේවල්වල නෑ නේ. අර වේද ග්‍රන්ථ තියෙන්නේ ඉන්දියාවේ ජයින ආගමේ. අන්න ඒවා නම් පොඩ්ඩක් හරි ගැඹුරුයි කියන්න පුළුවන්. පොඩ්ඩක් හරි ඇත්ත තේරුම් ගනීවි හිතලා මෙහෙම කිව්වේ. තවත් කියන්න යන්නේ නෑ තේරුමක් නෑ. කොහොම වෙතත් වෙන දෙවිකෙනෙක් දිනන්න යන්නේ. එතකොට ජීවිතේ බේරගන්න ඒ දෙවියෝ නම් අදහන්න වෙයි වගේ කට්ටියටම 🙄 UK වලින් පටන් ගන්න යන්නේ. අන්ධ විශ්වාස ලෝකේ අඳුරට අරන් යනවා කරන්න දෙයක් නෑ. මෙච්චර තාක්ෂණය විද්‍යාව දියුණු ලෝකේ මිනිස්සු තාම හිතන විදිය ගැන පුදුමයි

    • @w.m.surithdumindaperera6034
      @w.m.surithdumindaperera6034 2 ปีที่แล้ว +1

      @@amazingfreelancer 😂😂ඔයා දැනටමත් ඒ ගැන සෑහෙන්න හිතල තියෙනවා

    • @amazingfreelancer
      @amazingfreelancer 2 ปีที่แล้ว +3

      @@w.m.surithdumindaperera6034 ඔව් හිතලා තමයි උත්තර දුන්නේ මොකද එක දෙවිකෙනෙක් නෙවෙයි දෙවියෝ ගොඩක් ඉන්නවා කියලා මමත් විශ්වාස කරන හින්දා. හැබැයි ඔය කියන හැමදේම කරන්න පුළුවන් කෙනෙක් නම් කොහේවත් නෑ කියලා sure. Jesus කියන්නේ යහපත් මනුස්සයෙක්. මිලේච්ඡ මිත්‍යා ආගමක් ආදරයත් එක්ක වෙනස් කරපු ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්. එච්චරයි.

  • @sandaruwansampath6785
    @sandaruwansampath6785 2 ปีที่แล้ว +1

    Umba nm maru ayye.

  • @hasanthaperera3171
    @hasanthaperera3171 ปีที่แล้ว

    මරු

  • @sithlesa6514
    @sithlesa6514 2 ปีที่แล้ว +1

    අම්මෝ ඒ තීක

  • @sadithadimaldilshan2003
    @sadithadimaldilshan2003 2 ปีที่แล้ว +2

    ආතල් 😂

  • @piyavitv
    @piyavitv 2 ปีที่แล้ว +3

    Ambhoooooo 😂😂😂

  • @muthtomadoo8484
    @muthtomadoo8484 2 ปีที่แล้ว +1

    Ado patta patta

  • @කාවි1743
    @කාවි1743 2 ปีที่แล้ว +20

    ආගම දහම කියන්නෙ විහිලුවට ගන්න , අපහාස කරන්න හොද දෙයක් නෙමෙයි. පුරුදු වෙන්න තමන් මොන ආගමේ උනත් අනිත් ආගම් වලට ගරුකරන්න 👈

    • @surathperera2547
      @surathperera2547 ปีที่แล้ว +5

      අන්ද බක්තිකයෙක් උබ

    • @nipunsee7422
      @nipunsee7422 ปีที่แล้ว +3

      අනිවාර්යෙන්ම...!😌

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා ปีที่แล้ว

      මෙයා එක ආගමකට නෙමෙයි හැම ආගමකටම ඔය විදිහේ ඒවා කියනවා

    • @susilgomis1
      @susilgomis1 ปีที่แล้ว +1

      මේක කොමඩියක් හැටියට දකින්න සීරියස් ගන්න එපා. මේක ආගමට අපහාසයක් නොවෙයි.

    • @sunethrarajapaksha7062
      @sunethrarajapaksha7062 ปีที่แล้ว

      aaaa oyata kukku tikak dennada honda mahaththayo?

  • @tharindu9588
    @tharindu9588 2 ปีที่แล้ว

    can i join with you as audien?

  • @shanikafernando8385
    @shanikafernando8385 2 ปีที่แล้ว

    සල්ලි ගන්න නොගන්න එක මේ මනුස්සයගෙ කැමැත්ත. නිකන් වීඩියෝ දෙන්න කියල බැනුම් අහන එකෙන්ම පේනව ටැලන්ට් එක.

    • @akilagayashan4519
      @akilagayashan4519 2 ปีที่แล้ว

      ඒක ටැලන්ට් එක ගැන ප්‍රශ්නයක් නෙවෙයි ලංකාවෙ මිනිස්සුන්ගෙන් වැඩිහරියක් හිතන් ඉන්නේ කලාව විකුනන්ඩ හොද නෑ කියලා

  • @atampahura
    @atampahura 2 ปีที่แล้ว +2

    කොන්ඩේ කැපුවේ අපරාදේ

  • @lasttwobreathl2b908
    @lasttwobreathl2b908 2 ปีที่แล้ว

    Kallathoni 👍

  • @හේෂාන්පෙරේරා
    @හේෂාන්පෙරේරා ปีที่แล้ว

    ජෙප්පො සෙට් එකක් කොමෙන්ට් සෙක්ශන් එකේ ඉන්නව නේද
    හැම දේම පිනට ඉල්ලන

  • @lankalakshandesilva2097
    @lankalakshandesilva2097 2 ปีที่แล้ว

    have you try kera tuesk ku .

  • @rovinelogster8614
    @rovinelogster8614 ปีที่แล้ว +2

    ආගම් වලට අපහසු කරන්නවුන්ට දඬුවම භයානකයි. කිසිම ආගමකට අයිති නැති කාලකන්නි. උන් වහන්සේට අපහාස කරන්නන්ට ද කිසිදා ගැලවීමක් නැත. මොවුන් දේශපාලකයන්ටත් වඩා අමනයෝ ය.

  • @Pluffypluffy3
    @Pluffypluffy3 ปีที่แล้ว +3

    පුතේ ඔයත් ලෑස්ති වෙලා ඉන්න😅😅

  • @traveltodeath
    @traveltodeath 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️🔥

  • @mudithabandara8575
    @mudithabandara8575 2 ปีที่แล้ว

    Nice

  • @worldisnothing3776
    @worldisnothing3776 2 ปีที่แล้ว

    මගේ මතය අමතක කරලා මාත් ඔන්න හිනා වුණා. ඕන කෙනෙක්ට ඕන දෙයක් දිහා ඕන විදියට බලන්න අයිතියක් තියෙනවා.

  • @mr.deb....2321
    @mr.deb....2321 2 ปีที่แล้ว +3

    😂 comment section eke haminenne aimeh..Thamange talent ekata value ekk thiyenna oneh monaa krth. salli ganna eke kisima aulk naa kamathi eunt yanna puluwn compulsory deyk nemeneh😂 btw noiceee hasa @hasalaka thushara

  • @JuZZa477
    @JuZZa477 2 ปีที่แล้ว

    Maru

  • @pushpafernando5232
    @pushpafernando5232 ปีที่แล้ว +4

    කට තිබ්බට මැත දොඩවන්න එපා බං. මේ ලෝකේ පෙනෙන දෙ වගේම නොපෙනෙන දේ තියෙනවා.
    ඔක්සිජන්, හුලන්, වායු උල්පත්, කරන්ට් එක. ඕවා පේනවද.?
    නමුත් ඒවගෙන් කොයිතරම් ප්‍රයෝජන ගන්නවද?
    දෙවියෝ ඉන්නවනම් මෙහෙම වෙයිද අහන්නේ.
    උබලට දෙවි පිහිට ලැබෙන දෙවියෝ හෙවුවාද?
    සබන් කර්මාන්ත ශාලා කෝටි ගානක් තිබ්බත් සබන් කැටයක් අරන් ඇගේ ගාගත්තේ නැත්තන් පිරිසිදු වෙයිද?
    සුවිච් එකක් දෙම්මේ නැතම් ලයිට් එකක් පත්තු වෙයිද?
    කොයිතරම් සැලෝන් තිබ්බත් එතෙන්ට ගිහින් බාබර්ට කියලා කොන්ඩේ කපා ගත්තේ නැත්තම් කොන්ඩේ කපෙයිද?
    පව් කාරයෝ ජේසු බුදුන් වගේ මෙන්න මේපාරේ ගියොත් දිව්‍ය ලෝකේ. මේපාරේ ගියොත් අපායේ කියලා. යන එකෙක් අපායේ පල මම නිවන් යනෝ කියලා නිවන් ගියේ නෑ.
    උන්වහන්සේ උබ වෙනුවෙන් බාගෙට මැරිලා කිතුනුවන් වෙනුවෙන් සම්පුර්ණයෙන්ම මරුනේ නෑ.
    උන්වහන්සේ මුළු ලෝකයා වෙනුවෙන් මුළු ලෝකයාගේම පවූ උදෙසා ශාන්තිකර පුජාවක් උනා පාප පුජාවක් උනා. උන්වහන්සේ තනියෙන් නිවන් ගියේ නෑ. උන්වහන්සේට රාජාලියෙක් වගේ කුරුස ගසින් බහින්නත් දේව දුත සේනා කැදවන්නත් බලය තියෙද්දී උන්වහන්සේ නිහඩව කුරුසේ මිය ගියේ මේ පොලවේ උබත් මාත් වගේ පව් කාරයන් අපායෙන් ගලවා ගන්න ශාන්තිකර පුජාවක් වෙලා. උබ වගේ පට්ටන්දර ගහන එකෙක් උනානම් ලෝකේ ගලවා ගන්නවා කෙසේ වෙතත් කුරුසියෙන් බැහැලා ලොකුකම පෙන්නයි. උන්වහන්සේට ඕනේ උනේ ලොකුකම පෙන්වන්න නොවෙයි උන්වහන්සේට ඕන උනේ මුළු ලෝකයම මේ පාපයෙන් අපායෙන් මුදා ගන්න.
    හැබැයි එක දෙයක් උන්වහන්සේ හිර කරගන්න අපායට බැරි උනා මොකද අතිශුද්ද උන්වහන්සේ පාප මලක් නිතිබ්බ උන්වහන්සේට චෝදනා කරලා අපායේ හිර කරන්න යකාට බැරි උනා. උන්වහන්සේ තුන්වෙනිදා මරණින් නැගිට්ටා. අන්න ඒ ගැලවීම කිතුනුවා විශ්වාස කරනවා. නොපෙනුනත් කරන්ට් එක පාවිච්චි කරනවා වගේ නොපෙනුනත් හුස්ම ඔක්සිජන් හුස්ම ගන්නවා වගේ. නොපෙනුනත් වයිෆයි fb ඉන්ටෙර්නෙට් පාවිච්චි කරනවා වගේ.
    (නොපෙනුනත් උන්වහන්සේ විශ්වාශ කරන්නෝ බග්‍ය වන්තයි මොකද උන්වහන්සේ කල පාප පුජාවෙන් අපි පාපයෙන් ශාපයෙන් නිදහස්. කවදාවත් උන්වහන්සේ විශ්වාස කොට අදහන මනුස්සයෝ අපායේ හිර කරන්න යකාට බැ. උන්වහන්සේ අපේ පාපයේ මිලය ගෙවලා අවසානයි.
    පව් කාරයිනි පසුතැවිලි වෙයල්ලා ස්වර්ග රාජ්‍ය ලංවී තිබේ.
    මේ ලංකාවම මේ ගෙවන්නේ පාපයේ ශාපයේ කුලියයි.
    සාගත වසන්ගත විනාශය නාස්තිය ආර්ථික අර්බුද මේ හැම දෙයක්ම මිනිසාගේ පාපයේ දඩුවමයි.
    දෙවියෝ ඉන්නවා නම් මෙහෙම වෙයිද නොවෙයි.
    දෙවියෝ ඉන්නවා හොයපල්ලා. දෙවියෝ වගේ ජිවත් වෙයල්ලා කටමැත නොදොඩා පාපයෙන් හැරියල්ලා එතකොට දෙවියෝ ඉන්නවා කියලා දැනෙයි පෙනෙයි.

    • @Chilawboy
      @Chilawboy ปีที่แล้ว +1

      ආමෙන් ✝️🙏

  • @thiliniprarthana1374
    @thiliniprarthana1374 ปีที่แล้ว

    Keri ponnaya awajathaka wes balla.. sarame tanna ina awa

  • @nipunsee7422
    @nipunsee7422 ปีที่แล้ว +1

    ඔබ මෙලෙස විහිළුවට ගන්නේ බරපතල මාතෘකාවකි. මට එය විහිළුවක් නෙමෙයි...!😔

  • @sciencesimply8745
    @sciencesimply8745 2 ปีที่แล้ว +5

    මචං අබහමික ආගම් වල core belief එක ගැන ඔහොම joke කරා වගේ පුළුවන් නම් Buddhism වල core belief එක ගැනත් පුළුවන් නම් ජෝක් කරපං. ඔට්ටුයි බැරුවට :)

  • @swapnaent4679
    @swapnaent4679 2 ปีที่แล้ว

    Supiri

  • @chanwewala4067
    @chanwewala4067 2 ปีที่แล้ว

    patta

  • @chameeramadushanka6716
    @chameeramadushanka6716 2 ปีที่แล้ว

    Oyala kiyana tharam samajawadi nam video ai free balanna TH-cam danna bari

  • @nabiyavaffoor2300
    @nabiyavaffoor2300 2 ปีที่แล้ว

    👏

  • @sithumalwis6418
    @sithumalwis6418 ปีที่แล้ว +1

    ඇම දාන්න නම් එන්න එපා.හසා