ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුපිරි වීරයෝ.. කොමාන්ඩෝ ගැම්ම ක්.. සහෝදරයා ආඩම්බරයි ජයවේවා 💗🇱🇰💪
යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඇට මස් ලේ නහර දං දී රැකූ රැකගත් භූමිය ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල
😊😮l
මෝලා ඔව් මෝලා තාමා ඒ නම දාපු කෙනා හරිම කෙනාට නම දීලා ❤❤ මොකද සුපිරිම වැඩ්ඩෙක් ආදරෙයි හැමදාම ❤️❤️
රට වෙනුවෙන් දිවි පරදුවට තබා මරණ අතැතිව ඔබ කළ වික්රමයන් අපි කිසිදා අමතක නොකරමු 🙏 ඔබ වැනි අභීත විරුවන් නොසිටින්න අද අපට නිදහසේ රටක් නොමැත 🙏🙏🙏 ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏
සියළුම රණවිරුන්ට නිරෝගී සුව ලැබේවා. මියගියා සියලු රණවිරුවන්ට නිවන් සුව ලැබේවා. සුසයිට්ගේ තව එකක් දෙන්න. ඔබ තුමාට ජය
ජයවේවා බුදු සරණයි සියලුම වීරෝදාර රනවිරුවන්ට 👌👌👌🤘🤘🤘👊👊👊👍👍👍❤️❤️❤️❤️
Fw
මෙතුමා එක්ක ඊලග වැඩ සටහන ඉක්මනින් දෙන්න සංජීව මල්ලි ,ආදරෙයි හදවතින්ම අපේ රනවිරුවන්ට ❤❤❤
ජානක මහතා ගේ දෙවැනි වැඩ සටහන 😍❤️✌️👍💪ජානක මහතා ටත් සන්ජීව මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤💐🇱🇰🙏
වීරවරියකගේ කතාව අසන්නට ආසයි
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
අහන්නත් කලින් කමෙන්ට් එක දැම්මේ ❤❤❤ ආදරේ අපේ විරුවන්ට 💖💖💖💖💖💖💪💪💪💪🔥🙏🙏🙏🙏🙏
මෝලක්ම තමා තනිකරම.කොමාන්ඩෝ ❤
ආදරෙයි සියලුම රණවිරුවන්ට ❤❤
යුද්ධය ඉවර වෙලා අවුරුදු 15 ගෙවුනත් ඒ ලබපු අත්දැකිම් මැරෙන තුරු හදවත්වල පවතිනු ඇත 2000 පසු උපන් බොහො දෙනෙකුට අමතක එක එක video online ගේම් වල තියෙන යුද්ධය සැබැ යුද්ධය ලෙස සිතන පිරිස වැඩි එහෙත් සැබැ යුදබිම ඉට වඩා වෙනස් ඉට වඩා බිහිසුනු සමහර යුදබිමේ හිටපු අය ඉන්නවා සමහර ගණ් අන්ධකාර රාත්රි වල පැරනි මතකයන් නිසා ගැස්සෙන
අභීත විරුවෙක් ❤සංජීව මහත්මයා මෙහෙම චැනල් එකක් කරේ නැත්තං කොහොමද මේවා දැනගන්නෙ..ස්තූතියි සංජීව අයියෙ
මිය ගිය සියලු රණවිරුවන්ට නිවන්සුව ලැබේවා ❤ සියලු රණවිරුවන්ට දීර්ඝායුශ ලැබේවා ❤ sf මීනුගෙයි sf ඩිඩාගෙයි තව වැඩසටහන් ඕනි අයියේ . ❤
කතා කරන ඒක පාට්ට පැහැදිලිව කතා කරනවා ❤️❤️🙏🙏බුදුසරණයි 🙏❤️
බියකරු යුද අත්දැකීම් සමඟ සිදු වු අමතක නොවන රසබර සිදුවිම් ගොන්නක් .❤මෝලා.දීර්ඝායුෂ වීරුවාණෙනි.
වීරෝධාර රණවිරුවාට සියලු දෙව් රැකවරණය ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා
මෙතුමාගේ කථනය හරිම අපූරුයි... 💐✨
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
මාර ගැම්මක්...බුදු සරණයි කොල්ලනේ ....❤️❤️❤️👍
තෙරුවන් සරණයි ඔබතුමාට. මියගිය සියලුම රණවිරුවන්ට අමාමහා නිවන් සුව ලැබේවා.
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤🙏
කොඩි කොඩි කොඩි කොඩි කෝමේ කොඩි එකක් ඕනි සංජීව
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
Niyamai... commando regiment 🪖⚔️⚔️🗡️
ආදරෙයි ජානෙ....මතකද ඉස්සර සපත්තුකඩේට තේ බොන්න ගල්බනිස් ගෙනාවම 😂 උඹ 3ක් වත් කාල ප්ලේන්ටි ජෝගුවම ගහලදානව..😂❤❤
ගමේ නික් නේම් එක තමා ප්.....යා
සුන්දර අතීතයක් මතක් කරලා සතුටු වෙනවා නේද යාලුවත් එක්ක
මමත් ඒ කොමාන්ඩෝ රෙජිමෙන්තුවේ සමාජිකයෙක් වි ඉදි ගෞරවයක්
Captan kodige wedasatahanak denna kale hati sanjiwa aiya
බුදු සරණයි මචං දීර්ඝායු වේවා🙏❤️
යුද්දෙට යන සෙබලෙක් කවදාවත් එඩිතරව පහර දෙනව මිසක් පසුබසින්නෙ නෑ ඔබත් එවැනි එඩිතර වීර සොල්දාදුවෙක් ඔබට තෙරුවන් සරණයි! !! !!!
Teruwan saranai
සුපිරියක්.........❤❤❤
Super... Budu saranai..❤❤❤❤❤
කොඩීගේ එකක් ඕන❤❤❤❤❤
බුදු සරණයි 🙏❤️
ජීවමාන දෙවිවරු 🙏❤
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 😊
මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි
හැමදාමත් ආස වැඩසටහන
කොමාන්ඩෝ .💪💪💪🇱🇰🇱🇰🇱🇰
Thank you for your service sir
ගැම්මක් ❤
තෙරුවන් සරණයි
බුදු සරණයි viruvananee
රටට ආදරේ නියම මුස්ලිම් මනුස්සයෙක් කෝප්රල් අහමද් ❤
අනිත් එකත් ඉක්මනටම ඕනී
වනැස හැමදාම බලනවා රට හිටියත් මටත් ආඩම්බරයක් යුද්ධයට දායක වුන කෙනෙක් හැටියට ...
තව එකක් ඕනේ....🙏🙏🔥
ආදරෙයි අපේ රණවිරුවන් ❤❤❤
වෙනදා වගේම වනැස රසිකයා 👍 👈👈
රණවිරුවන්ට ජයවේවා. රණවිරුවන් දිනාදුන් රට බංකොලොත් කල සියළු හොරුන්ට ශාපවේවා. වෙනසක් කර රටදියුණු කරමු.
සොදුරු වැලිඔය මම ඉපදුන ගම ආදරෙයි හැමදාම වැලිඔයට ගොඩක් මතක සටහන් පිරි ප්රදේශයක්
ඔන්න මිහිපිට දෙවියන් .
ආයූ රඛ්ඛන්තු ආවඩා❤🇱🇰🙏
නිහතමානී විරූවෙක්
Adrei sir amathaka na ea upadesakathwqya
සුපිරියක් ❤❤
Niyamai Aiyae
නියමයි ❤️❤️❤️
රට ජාතියේ වීරයෝ... සදාකාලේ දෙවිවරුන් රකිනවා..ඔබේ නාමේ රන් ලෙසෙන් දිලෙනවා විරුවානනේ. ❤❤❤❤
Budusarani 🙏
30 අවුරුදු යුද්ධයට නායකත්වය දුන් හම්බන්තොට උපන් ජනාධිපති නාකි මයිනා,මාතර උපන් ආරක්ෂක ලේකම් පිස්සු ගෝඨා,ගාල්ලේ උපන් හමුදාපති ෆීල්ඩ්මාෂල් SF කලවැද්දා...😢😢😢
සුපිරි wirayek
Mn utube eke balana ekma wadasatahana.adarei wanasa ❤
Super 👌 👍 ❤❤❤
පපුවටම කෑල්ලක් වැදිලා තුවාල වෙලා ඉද්දිත් තව කෙනෙකුට බරක් නොදී පයින්ම ඇවිදන් ගිය කෝප්රල් දයාරත්න ඇතුලු මියගිය සියලු වීරයින්ට නිවන් සුවයම අත් වේවා..
ගැමිමක් 🇱🇰⚔️👑️
දිගාසිරි වේවා විරුවාණෙනි.... තෙරුවන් සරණයි.🙏🙏
Sanjiwa malli elaga wedasatahanatat molawa gennannako
මේ මෝලා තමයි බ්රෝ මොලයා ගෙන්නුවනම් හරි
මියගිය සියළුම රණවිරුවන්ට නිවන් සුව... විශ්රාමික රණවිරුවන්ට නිරෝගී සුවය සමග දිගාසිරි❤
වීරයන්ට උපහාරයක්ම වේවා..😢❤
ආදරෙයි ආදරෙයි අහස තරම්👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️
බැරල් එකත් අරන් පිට්ටු කන්න ගිහින් බඩියගෙන් කණේ පාරක් කාපු කතාව මරු..
❤❤❤❤❤❤❤ ආදරෙයි..
Wanesa❤ ❤❤❤
තෙරුවන් සරනයි විරුවනි ❤❤❤
සොදුරු වැලිඹය මම අාසම පැත්ත
කොමාන්ඩො විකීගෙ වැඩසටහනක් ඕනෙ ...
අදත් ඔන්න මම එක...
දේශයේ මුර දේවතා එලි රැ පුරා දැල්වි තිබේ🙏🙏
❤❤❤
Niyama waddek....
Me wage dewal wuna kiyala godak minissunta den amathaka wela..... Rata wenuwen le halapu hemadenatama semage uththamachraya himi wewa.... Obala nisai api mehema hari jiwath wenne.....
Janakapura,welioya,morawewa, on location ekak one.ape parana sinhala minissu ekka
❤
👌👌👌
We should respect to the historical war heroes
නිහඬ වීරයෝ.
Adarei
❤jayawewa janka aiya
වනැස ❤❤❤❤❤❤
Wenasa volg කියන්නෙ මොකද්ද
👍
උත්තමාචාරය...
❤❤🎉
යුද හමුදා ජීවිතයේ ක්රියාන්විතය පළවන අත්දැකීම

ආදරෙයි ජානෙ....
මතකද ඉස්සර සපත්තුකඩේට තේ බොන්න ගල්බනිස් ගෙනාවම 😂 උඹ 3ක් වත් කාල ප්ලේන්ටි ජෝගුවම ගහලදානව..😂❤❤
ගමේ නික් නේම් එක තමා ප්.....යා
සුන්දර අතීතයක් මතක් කරලා සතුටු වෙනවා නේද යාලුවත් එක්ක
මමත් ඒ කොමාන්ඩෝ රෙජිමෙන්තුවේ සමාජිකයෙක් වි ඉදි ගෞරවයක්
Captan kodige wedasatahanak denna kale hati sanjiwa aiya
බුදු සරණයි මචං දීර්ඝායු වේවා🙏❤️
යුද්දෙට යන සෙබලෙක් කවදාවත් එඩිතරව පහර දෙනව මිසක් පසුබසින්නෙ නෑ ඔබත් එවැනි එඩිතර වීර සොල්දාදුවෙක් ඔබට තෙරුවන් සරණයි! !! !!!
Teruwan saranai
සුපිරියක්.........❤❤❤
Super... Budu saranai..❤❤❤❤❤
කොඩීගේ එකක් ඕන❤❤❤❤❤
බුදු සරණයි 🙏❤️
ජීවමාන දෙවිවරු 🙏❤
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 😊
මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි
හැමදාමත් ආස වැඩසටහන
කොමාන්ඩෝ .💪💪💪🇱🇰🇱🇰🇱🇰
Thank you for your service sir
ගැම්මක් ❤
තෙරුවන් සරණයි
බුදු සරණයි viruvananee
රටට ආදරේ නියම මුස්ලිම් මනුස්සයෙක් කෝප්රල් අහමද් ❤
අනිත් එකත් ඉක්මනටම ඕනී
වනැස හැමදාම බලනවා රට හිටියත් මටත් ආඩම්බරයක් යුද්ධයට දායක වුන කෙනෙක් හැටියට ...
තව එකක් ඕනේ....
🙏🙏🔥