බල පෙරළියක මුල් සුදානම මෙන්න - විශේෂ හෙළිදරව්ව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • #ranil #sajith #press #new #hope #unp #sjb #samagi #new #gas #police #DasathaNews #DasathaMidNewstoday #FacebookLive #Live #FBLive #SriLanka #srilankanews
    උණුසම් පුවත් දිනපතා නැරඹීමට Dasatha News යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
    » Subscribe to Dasatha News : / @supremedasathanews
    Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
    For copyright matters please contact : editor@dasathalankanews.com
    Facebook : / dasathalankanews
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : www.youtube.com/
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : dasathalankane...
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / dasathalankanews
    » Follow us on TikTok : / dasathalankanews
    » Follow us on Twitter : / dasathalknews
    #DasathaNews #DasathaLankaNews #DasathaNews625PM #DasathaSinhalaNews #DasathaNewsSriLanka#DasathaNewsLive #DasathaNewslk #DasathaDigital #FacebookLive #TH-camLive #TrendingNews #ViralNews #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    #DasathaNews #DasathaMidNewstoday #srilankanews

ความคิดเห็น • 1.5K

  • @rajithasupun8650
    @rajithasupun8650 12 ชั่วโมงที่ผ่านมา +53

    ඇත්ත වශයෙනම, ඇත්ත වශයෙන්ම,
    ඔය තියන චන්ද ටිකත් නැතිවෙනව ඇත්ත වශයෙනම..🙄

  • @kalutharamaniyo9178
    @kalutharamaniyo9178 11 ชั่วโมงที่ผ่านมา +48

    බල තණ්හාව මිස රටක් ගැන නොසිතන කරැමය..

  • @manjulakumara9301
    @manjulakumara9301 16 ชั่วโมงที่ผ่านมา +175

    ජනාධිපති ධූරයේ දිවුරුම් දෙන්න කලින් මුන් කෙලවන්ඩ බලන්නෙ ඉතිං කොහෙද රට හදන්නෙ

    • @rohithawijesundara2174
      @rohithawijesundara2174 14 ชั่วโมงที่ผ่านมา +3

      කවුද මේ ගොබ්බයා

    • @Pgr-s2j
      @Pgr-s2j 13 ชั่วโมงที่ผ่านมา +3

      Ekanam attamai. Aluth anduwata rata hadanna nemei denne. Kadakappal karanna koheda ithin ape ratata sethak. .

    • @jayanthiranasingha6284
      @jayanthiranasingha6284 13 ชั่วโมงที่ผ่านมา +1

      GobBAYA UBALA WESMUNA GELAWEI

    • @PushpaGeethamali
      @PushpaGeethamali 12 ชั่วโมงที่ผ่านมา

      Bayada. Ban

    • @PushpaGeethamali
      @PushpaGeethamali 12 ชั่วโมงที่ผ่านมา

      ​@@jayanthiranasingha6284puka. Thama

  • @chamithmirisage7316
    @chamithmirisage7316 15 ชั่วโมงที่ผ่านมา +27

    මේ වගේ සක්කිලි හොරු නිසා තමයි රට බංකොලොත් උනේ,,මුන්ට පාඩමක් උගන්වන්න ඕනේ

  • @UreshNimalrathna
    @UreshNimalrathna 14 ชั่วโมงที่ผ่านมา +28

    මුන් එලවන එක ඊලග ජනතා වගකීම ඒක මතක තියාගන්ඩ ඒක අමතක කරල අනුර සහෝදරයගෙ පිට වරද පටවන්ඩ එපා

  • @RathnayakeAbeysinghe-vw1rl
    @RathnayakeAbeysinghe-vw1rl 16 ชั่วโมงที่ผ่านมา +48

    කොහොමත් ඔයාල එකතුවෙලා හිටියෙ.දැන් ගමට එනකොට ගැහැනු ඉස්සරට වඩා ශක්තිමත්.පරෙස්සමෙන්

    • @induganga-h4k
      @induganga-h4k 11 ชั่วโมงที่ผ่านมา +1

      Mama Hoda unp karayek thopita aye enna denne na

  • @sumududesilva6782
    @sumududesilva6782 16 ชั่วโมงที่ผ่านมา +33

    දේශපාලන ගෙම්බන් ටිකත් කරපින්නාගෙන එන්නකො ලොකු උන්නහේ ඊළඟ මැතිවරණයටත්!

    • @sunasilan6260
      @sunasilan6260 3 ชั่วโมงที่ผ่านมา

      මෙයාගෙ.මීහරක්.ටිකක්.තිබුනචන්ද.ටිකත්.නැති.වෙවි

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 15 ชั่วโมงที่ผ่านมา +36

    කදවුරැ 3ම එකට තියලා ඇරියේ තුනම එකට තියලා අරින්නෙ ඉලගට 😂😂😂

    • @Aravinda2roke
      @Aravinda2roke 13 ชั่วโมงที่ผ่านมา +2

      42%න් කොහෙ අරින්න බං. ලැජ්ජාවෙ බැ......

    • @sheronahh
      @sheronahh 2 ชั่วโมงที่ผ่านมา +1

      තවම පැහැදිලි මදි වගේ ඔක්කොටම එක්හවු වෙන්න වුන එක..
      3% න 42% උනා වගේම බලන් ඉන්න ඉදිරියට වෙන දේ ගැන...... 😂😂😂😂

    • @alocioussachin254
      @alocioussachin254 ชั่วโมงที่ผ่านมา

      @@Aravinda2rokeGon modayek buruvo uba 😂

  • @chulauduhawara2678
    @chulauduhawara2678 16 ชั่วโมงที่ผ่านมา +154

    රට ගොඩ ගන්න නෙවෙයි උවමනාව. එයාලා දිනන එක තමයි අවශ්‍ය

    • @Damminda
      @Damminda 14 ชั่วโมงที่ผ่านมา +3

      Ow ban me rate inne maara gonnu kiyala wedak ne

    • @ShaznaRushdi
      @ShaznaRushdi 14 ชั่วโมงที่ผ่านมา

      Mey kaalakanni ballo thopilata henayakwath gahannena

    • @Damminda
      @Damminda 13 ชั่วโมงที่ผ่านมา

      @@ShaznaRushdi ow unta one unge power eka wedi Karaganda. Maha kaalakanni ballo

    • @SewwandiKaushalya-bl6nw
      @SewwandiKaushalya-bl6nw 13 ชั่วโมงที่ผ่านมา

      අනේද කියන්නෙ. මුන්ගෙ පක්ශෙ ගොඩ ගන්න මිනිස්සුන්ගෙ හිත දිනා ගන්න රඟපාන්න තමයි ලෑස්තිය. අනේ හරක් මුන්ට නම් රැවටෙන්න එපා. එක පක්ශෙක ප්‍රතිපත්තියක ඉන්න බැරි උන් රට ගොඩ ගනී හීනෙන් නම්. 🤮🤮🤮🤮🤮

    • @NishanthaRajakaruna-f4o
      @NishanthaRajakaruna-f4o 13 ชั่วโมงที่ผ่านมา

      රටට ගොඩ ganne kohomada kiyala podi janaya balan einne

  • @IsuruCabs
    @IsuruCabs 15 ชั่วโมงที่ผ่านมา +119

    හොරු හොරුන්ට එකතුවෙලා හදන ආසියාවේ විශාලතම සොර මුල 😂

    • @Damminda
      @Damminda 14 ชั่วโมงที่ผ่านมา +1

      Kiyala wedak ne ban

  • @nishadperera
    @nishadperera 16 ชั่วโมงที่ผ่านมา +33

    මුට වෙන්නෙ අර එලුවගෙ පස්සෙ ගිය එකාට වෙච්චදේ

  • @SupunSampath-j5l
    @SupunSampath-j5l 15 ชั่วโมงที่ผ่านมา +17

    එකතු උනාට වටේ ඉන්න හොරුටික සේරම ඇතුලට ගියාම සමහර විට සජිය විතරක් ඉතුරැ වෙයි..😂😂😂😂😂

  • @NimalPrematihlaka
    @NimalPrematihlaka 16 ชั่วโมงที่ผ่านมา +16

    දැකට පාර්ලිමේන්තුවේ ඉන්න සේරම එලවන්ඩ ඔින ජනාධිපති තුමනි

  • @wijepalamulugodahewage3975
    @wijepalamulugodahewage3975 15 ชั่วโมงที่ผ่านมา +18

    ඊට ඉස්සෙල්ලා ලෑස්තිවෙලා හිටපල්ල මහබැංකු හොරකමයි සංකෘතික හොරකමයි හයිවේ හොඑකමයි, අල්ලස් ගත් සියලු දේට ලොකු පොඩි නැතුව හිරේ යන්න....උඹල මොන පඟර නැට්ටුවොද බං..

  • @chamaradasanayaka1123
    @chamaradasanayaka1123 16 ชั่วโมงที่ผ่านมา +138

    හොරකම් වලට තොපිලගෙ උන් ඇතුලට ගියාම එකතු වෙන්න වෙන්නෙ සීලරතන හාමුදුරුවන් එක්ක.

    • @thusira55kumara7
      @thusira55kumara7 16 ชั่วโมงที่ผ่านมา

      @@chamaradasanayaka1123 එකත් බලමුකො කිදෙනෙක් ඇතුලට දයිද කියලා දැන්මෙ නැත්තන් තොපි කන කෑම බලගනින්

    • @vinithadesilva4333
      @vinithadesilva4333 15 ชั่วโมงที่ผ่านมา +4

      දාලා බලහල්ලකො.රටේ ජනතාව උන්ට දීපු නිකන් ඉදීද කියලා

    • @sujeewanaotunna8218
      @sujeewanaotunna8218 15 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂

    • @anuradhaabhayawardhana3860
      @anuradhaabhayawardhana3860 15 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

    • @gayanchamika2496
      @gayanchamika2496 15 ชั่วโมงที่ผ่านมา +2

      @@vinithadesilva4333 ai hira gedara kadannada

  • @SuranjithcPathirana
    @SuranjithcPathirana 15 ชั่วโมงที่ผ่านมา +16

    එකතු වෙලා රට ගොඩ ගනී අම්මගෙ රෙද්ද...

  • @crishanthikd7542
    @crishanthikd7542 16 ชั่วโมงที่ผ่านมา +127

    හොරුත් එක්ක එකතු වෙනවට වැඩිය හොඳයි හතර පස් දෙනෙක් එකතු වෙලා රට හදන එක අනුර කුමර දිසානායක ජනාධිපතිතුමාට පුළුවන් මේ රට ශක්තිමත් කරන්න

    • @thusira55kumara7
      @thusira55kumara7 15 ชั่วโมงที่ผ่านมา

      @@crishanthikd7542 ගොනෝ 113 නැතුව දින 45 පුලුවම් අනික තොපි ලක්ෂ 58 ගත්තෙ හොරු ඉනවා අල්ලනවා කියලනෙ ඇල්ලුවෙ නැත්තන් තොපිට වෙන දේ තොපිවත් දන්නෑ

  • @praneepaaththaragama9967
    @praneepaaththaragama9967 14 ชั่วโมงที่ผ่านมา +13

    මම හොදම අලියෙක් තමයි හැබැයි මේක බැලුවට පස්සෙ හිතුනා ආය ජීවිතේ ට තොපිට ඡන්දෙ දෙන්නෑ කුහක මිනිස්සු බන් උ බලා

  • @jagathwelapura6417
    @jagathwelapura6417 17 ชั่วโมงที่ผ่านมา +92

    කදවුරු හදන්න නොව රට සංවර්ධනය උර දේන්න මොඩය

    • @beautifulflowers7015
      @beautifulflowers7015 14 ชั่วโมงที่ผ่านมา +4

      බලන් හිටපියව් මෝඩයා කවුද කියලා දැනගන්නත් පුලුවන් වෙයි.

    • @PushpaGeethamali
      @PushpaGeethamali 12 ชั่วโมงที่ผ่านมา +1

      Ai. Bayada

    • @amithlakmal8542
      @amithlakmal8542 11 ชั่วโมงที่ผ่านมา

      මහ ජන මතය , ජනතාව හෑල්ලුවට ලක් කරන්න උඹ කවුද යකො..මේ වගේ මෝඩයෝ එලියට නොදා ඇතුලේම තියාගනිල්ලා...

  • @rasikatharanga-eg2bt
    @rasikatharanga-eg2bt 14 ชั่วโมงที่ผ่านมา +73

    මමත් u m p බොල ඒ වුනට මම 1994 ඉදලා ඡන්දය පවිචි කරන්නෙ පාවෙන ඡන්දයක් විදියටයි.ඒ නිසා මේ වෙලාවේ තමන්ගේ බඩ ගෝස්තරය ගැන හිතන්නෙ නැතුව වැඩ කරන්ඩ දිපල්ලා ඒ මනුස්සයට රට හදන්ඩ දිපල්ලා .මේ වෙලාවෙ පක්ෂ එකතු වෙලා මේ රටෙ ඉතුරු ටිකත් කන්ඩ ලෑස්ති වෙන්ඩ එපා උඹලා මේ වෙලවෙ කරන්ඩ ඕනා දේ තමයි දැන් රට බාර අරන් ඉන්න කෙනාට උදවු කරන එක මිසක් ඒ කකුලෙන් අදින එක නෙම්‍යි

    • @akalankasampath1232
      @akalankasampath1232 12 ชั่วโมงที่ผ่านมา +2

      මූ පක්ෂයේ නමවත් දන්නෙ නෑ

    • @udayakumarawijewickrama5466
      @udayakumarawijewickrama5466 11 ชั่วโมงที่ผ่านมา +1

      @@rasikatharanga-eg2bt තොපිත් කලේ කකුලෙන් අදින එකනෙ..උඹලා පාවෙන චන්ද දදා මිනිස්සු රජ කරන කරන තාලෙට උඹලා ආස එකාගෙ කකුලෙන් අදින්න විතරද හොඳ නැත්තෙ..උඹලා ගෝඨා ගෙනත් කීවෙත් කකුලෙන් අදින්න එපා කියලනෙ 😃😃

    • @NilminiJayasuriya-z6y
      @NilminiJayasuriya-z6y 11 ชั่วโมงที่ผ่านมา

      😂😂😂අනේ බං උන් ට පුළුවන් නම් කකුලෙන් අදින්න අපි ලට මොකෝ බැරි නේද 😂😂​@@udayakumarawijewickrama5466

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka 6 ชั่วโมงที่ผ่านมา +1

      👏👏👏👏👏👏👏👏👏👏👏👏

    • @vijithasilva3699
      @vijithasilva3699 2 ชั่วโมงที่ผ่านมา +1

      මමත් ඉස්සර ලේ උනත් කොළ පාට කෙනෙක්. දැන් රට යන විධිය නිසා මමත් පාවෙන්න පටන්ගත්තා. දැන් මමත් පාවෙනවා😂

  • @ErangaSandamal
    @ErangaSandamal 16 ชั่วโมงที่ผ่านมา +49

    ඇත්ත වසයෙන්ම කියන්න ඔනේ බන්ධනාගාරේදි ඔයාලට එකතුවෙන්න ලැබෙිනවා ඇත්තමයි

  • @rathsararupasinghe2720
    @rathsararupasinghe2720 15 ชั่วโมงที่ผ่านมา +22

    මුන්ගෙ ඊලග plan එක ඕක තමයි. නැත්නම් මුන්ට පැවැත්මක් නෑ.

  • @jumpathiadd5833
    @jumpathiadd5833 17 ชั่วโมงที่ผ่านมา +171

    එකතුවෙලා චන්දෙ ඉල්ලාගෙන ගම්වලට එන්න එපා ගුටිකන්නෙ ගම්වල ගෑණුන්ගෙන් .විලිලැජ්ජැවක් නෑති කට්ට කයිරාටික තක්කඩි තු නොදකින් පිලිකුලෙන් ප්‍රතික්ෂේප කරනවා

    • @JsJayasundara-xf5up
      @JsJayasundara-xf5up 16 ชั่วโมงที่ผ่านมา +7

      ගමිවලට.වරෙල්ලා.ගු.ගහලා.ඒලවන්නෙ

    • @AmithBandara-z4t
      @AmithBandara-z4t 16 ชั่วโมงที่ผ่านมา +6

      Maara wadak pohottuwe unta gahapalla.ubalata mahindala gotala kanna bonna.gas thel nathikara .rajapakshalata karanna bari dewal ranil kara.

    • @NimalPrematihlaka
      @NimalPrematihlaka 16 ชั่วโมงที่ผ่านมา +3

      අනිවාර්යයෙන් ගහන එක ගහනවාමයි

    • @ratnayakamonarawane5592
      @ratnayakamonarawane5592 16 ชั่วโมงที่ผ่านมา +14

      ඊලගට ගුටි කන්නෙ අනුරලා😅😅

    • @nelkaperera4045
      @nelkaperera4045 16 ชั่วโมงที่ผ่านมา +12

      සියයට හතළිස් එකයි .ගුටි කන්න වෙයි එහෙනම් සියයට 60 ගානක ගෙන්.නිකං ගනන් දන්නේ නැතුව කතා කරන්න එපා

  • @nirushadharmaratne6588
    @nirushadharmaratne6588 13 ชั่วโมงที่ผ่านมา +8

    සීමාවක් නැති බල තන්හාව.අප්පිරියයි මේගොල්ලො දකිනකොට 😠😡

  • @Shamali-m7v
    @Shamali-m7v 16 ชั่วโมงที่ผ่านมา +49

    ඔය හොරු රැල කොච්චර එකතු උනත් අපි එලවනවා

    • @salithawiduranga7626
      @salithawiduranga7626 13 ชั่วโมงที่ผ่านมา +2

      අනිවා❤

    • @saveenravindu
      @saveenravindu 5 ชั่วโมงที่ผ่านมา

      Hukhn

    • @BhagyaKumarashinghe
      @BhagyaKumarashinghe 5 ชั่วโมงที่ผ่านมา +1

      උබත් හොරෙක් නේද😂😂😂😂​@@saveenravindu

  • @JayanthaRohana-y1c
    @JayanthaRohana-y1c 15 ชั่วโมงที่ผ่านมา +18

    මාලිමාවේ සක්තිමත් රජය පිහිටුවීමට සියලු ආසනවලින් ඉදිරිපත් වෙන අපේක්සකයො ඉහලම චන්ද සන්ක්‍යාවකින් දිනවල යැවීමට කටයුතු කරමු සත්තිමත් ආන්ඩුවක් හදා ගැනීමට කට යුතු කරමු. එවිට ඔය සියලු බලවේග කඩා දැමිය හැක..

    • @J.aThushari
      @J.aThushari 12 ชั่วโมงที่ผ่านมา

      aniwaren.hora desapaluwo apahu epa.anura hodai mole tiyenawa.

  • @sarathkumara4775
    @sarathkumara4775 16 ชั่วโมงที่ผ่านมา +45

    පිස්සෙක්. නැවත හොරුන්ට බලය දෙන්න ජනතාව ලෑස්ති නෑ.

    • @kumarijayawardana7238
      @kumarijayawardana7238 16 ชั่วโมงที่ผ่านมา +2

      Pissata dena aya innawane oyala wagema eka nisa oyala.oyalage chandaya karagannako eyala.eyalage aithiya wenuwen thamai

    • @vinithadesilva4333
      @vinithadesilva4333 15 ชั่วโมงที่ผ่านมา

      ​@@kumarijayawardana7238නියමයි සහෝදරයා

  • @donranji1540
    @donranji1540 14 ชั่วโมงที่ผ่านมา +6

    දැන් ඉතිං ප්‍රමාද වැඩියි සහොදරයා
    ඔයාල තරම් අපි මෝඩ නැහැ .ආපසු හැරෙන්නෙත් නැහැ .අපිට 21 චන්දය නොදි හිටපු ඔයාලගෙ ජනතාව එයාලගෙ මතයෙන්ම හිතල මහ මැතිවරණයේදී අනුර ජනාධිපති සහොදරයාට එකතු වෙනවා ඒක ඔයාලට තියා ඔයාලගෙ දිවංගත නායකයො නැවත ආවත් නවත්වන්න බැහැ .
    ඔයාලට තෙරැවන්සරනයි

  • @anuraanura2933
    @anuraanura2933 16 ชั่วโมงที่ผ่านมา +16

    ගුටිකන්නෙ මොකටද එයාලට නැද්ද අයිතියක් දැම්ම පටන් ගත්තද තර්ජන කරන්න හැදියවක් නැද්ද අනුර සහොදරයා අාදර්ශමත් කතාවක් කලා එත් මෙ නුගත්කමින් උදම්වෙන අයනිසායි හැමදෙම නැතිවෙන්නෙ

  • @thamarapuspashanthasatpsha5996
    @thamarapuspashanthasatpsha5996 14 ชั่วโมงที่ผ่านมา +20

    මේවගේ හිතන බල්ලෝ ඉන්න කන් කොහොමද රට හදන්නේ පොඩ්ඩක් ඉදපල්ලා ලයිට් බීල, තෙල් මිල අඩු කරලා වැඩක් කරන කන් පොඩ්ඩක් ඉදපල්ලා තොපිට උන ගැනෙයි.
    පැය බාගයක් ටීවී එකේ යන ඇඩ් ටික බලපල්ලා බහුජතික සමාගම් ටික බඩු මිල අඩු කරන හැටි. මෙච්චර කල් රට කරපු උන් අපිව හුරන් කාපු හැටි
    තේරුම් ගනිල්ලා වහල්ලු නොවී
    අපිත් මුල්වතාවට තමයි වෙනස් උනේ දැන් වෙනස හොදයි කියලා තේරෙනවා.

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 16 ชั่วโมงที่ผ่านมา +182

    එකතු වෙලා වරෙල්ලා. සීයට තුන හතලිස් දෙක කරපු අපි ඊළඟ පාර හැත්තෑව කරනව. 😂😂😂😂

    • @SajeewUdayanga
      @SajeewUdayanga 16 ชั่วโมงที่ผ่านมา +3

      හම්මෝ ඒක😂

    • @Dilshi-r7q
      @Dilshi-r7q 16 ชั่วโมงที่ผ่านมา +5

      එකෙන්ම.. 😌💪

    • @MadushaRashmika-yc7ky
      @MadushaRashmika-yc7ky 16 ชั่วโมงที่ผ่านมา +2

      ❤❤👍

    • @niranjankumara7167
      @niranjankumara7167 15 ชั่วโมงที่ผ่านมา +4

      70 ඔනාමයි..😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

    • @anuradhaabhayawardhana3860
      @anuradhaabhayawardhana3860 15 ชั่วโมงที่ผ่านมา +9

      අනේ බන්. ඔය උපරිම.

  • @nishanthasoysa2422
    @nishanthasoysa2422 15 ชั่วโมงที่ผ่านมา +7

    ඔව් ඔව් තොපි දෙගොල්ලම මහඋළුගෙදර එක්කරන්න තමයි ජනතාව බලාගෙන ඉන්නේ ...හාද ? 😅😅😅😂😂😂😂😂😂

  • @mohamedsulaimannainamohame1996
    @mohamedsulaimannainamohame1996 17 ชั่วโมงที่ผ่านมา +52

    නරියො බලාගෙන ඉන්නවා එළුවගෙ ඇට දෙක වැටෙනකන් මේ හොද හිතින් නෙමෙයි අනුර සහෝදරයාට සුභ පතන්නේ ජයවෙවා

    • @dayanandaHB-l5u
      @dayanandaHB-l5u 15 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යෙන් ම 👍👍,,,

    • @neelbee
      @neelbee 14 ชั่วโมงที่ผ่านมา

      💯💯💯💯💯💯💯💯💯💯

    • @rohithawijesundara2174
      @rohithawijesundara2174 14 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

  • @DamithPriyantha-m7j
    @DamithPriyantha-m7j 15 ชั่วโมงที่ผ่านมา +6

    බොල එක මිටකට තියලා ඊළඟ පාර ගෙදරම යවනවා....

  • @ranjithpushpalal9555
    @ranjithpushpalal9555 17 ชั่วโมงที่ผ่านมา +32

    බලය තමයි තොපිට ඕනි..රට කාපු කාලකන්නි..අපි නවතින්නෙ නෑ තව හදනවා රැල්ල...බලන් ඉදපල්ල..අපේ උතුරු නැගෙනහිර සහෝදර ජනතාවත් අනුරට එකතු වෙනවා..උබලාගේ කෑදර දේශපාලන ඉවර උනා...

    • @udayakumarawijewickrama5466
      @udayakumarawijewickrama5466 17 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂

    • @anuradhaabhayawardhana3860
      @anuradhaabhayawardhana3860 15 ชั่วโมงที่ผ่านมา

      උඹලා ඒ මිනිස්සුන්ට කියපු ඒවා දැක්ක කෙනෙක් එහෙම කරයි කියලා හිතන්න අමාරුයි. චන්ද ප්‍රථිඵල ප්‍රමාධ වෙනකොට ආයෙත් අරගල කරන්න කථා කළ ජවිපෙ අයත් උන්නා.

    • @vinithadesilva4333
      @vinithadesilva4333 15 ชั่วโมงที่ผ่านมา

      අනේ ගොන්නුනේ උතුර නැගෙනහිර ජනතාව උබලට නවන්න.බෑ.උබලගෙ අනුර 1987/88කාලෙ අපේ අය ගෙනාපු ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව මහපාරෙ ගිය අය.ඒ කාලයෙ තාත්තා මට කියනවා මෙයිලගෙ තරම

    • @VishwaLahiru
      @VishwaLahiru 15 ชั่วโมงที่ผ่านมา

      ​​@@anuradhaabhayawardhana3860Kaiya nayaka kiyapu aka Dan wada pannuwane balamuko ana akedi ubala Kaiya nawaththala wada pennapallako

  • @manuwarnafernando7243
    @manuwarnafernando7243 15 ชั่วโมงที่ผ่านมา +5

    කසිප්පු කාරයෙකු ගේ දුක්බර අදෝනාව මුගේ ගුඳමර්ගය ජීවන මාර්ග කර ගත්තු එකෙක් ධාතු සුනඛයෝ නපුංසක බල්ලෝ

  • @SajeewUdayanga
    @SajeewUdayanga 16 ชั่วโมงที่ผ่านมา +43

    වරෙන්කො චන්දෙ ඉල්ලගෙන ගෙවල් ගානෙ. තොපි හොරු රැලට ගෑනු දාල ගස්සන්නෙ

    • @minukasenarathna8264
      @minukasenarathna8264 14 ชั่วโมงที่ผ่านมา +1

      ඔන්න් ජ්ප්පන්ගේ තත්ත්වය එලියට එන්වා

    • @SajeewUdayanga
      @SajeewUdayanga 14 ชั่วโมงที่ผ่านมา

      @@minukasenarathna8264 ජීවිතේට පලවෙනියට jvp එකට දුන්න පලවෙනි චන්දෙ . අනිත් චන්ද ඔක්කොම දුන්නෙ නිල් කොල දෙකට. අපිට දැන් ඕය දෙකම තිත්තයි. අපේ ලමයින්ට රටක් නැති කලා. අපිට ජීවිතේ තිත්ත කලා.

    • @GlobelHambantota
      @GlobelHambantota 13 ชั่วโมงที่ผ่านมา +1

      JVP පාදඩ ගති,

    • @Sl_finix-boy
      @Sl_finix-boy 13 ชั่วโมงที่ผ่านมา

      සජබෙ උන් මාර තරහකින් ඉන්නෙ උන්ට ලොකු ලොකු පුටුවලට පැනලා ගානක් කඩාගන්න බැරි වෙයි කියල, ඒකටම හරියන්න උන්ගෙ කටු කන එවුනුත් ඉන්නවා උන්ට සපෝට් එකට 😅

    • @Newspaper986
      @Newspaper986 12 ชั่วโมงที่ผ่านมา +1

      ​@@minukasenarathna8264
      Jeppo ge tharama ubala dakka nda ada iye...
      Hora kapu unata denawa.. me pahara hodata

  • @charlesjoseph9205
    @charlesjoseph9205 15 ชั่วโมงที่ผ่านมา +7

    ඕයි ණය අරගෙන ඕන තරම් වියදම් කරන්න පුළුවන් තොම්සෙට තාම පිස්සු

    • @cricketshadow2302
      @cricketshadow2302 3 ชั่วโมงที่ผ่านมา

      un thawam gaththata naya gewanna patan gaththge nahane😮😮

  • @jayanthameegama5196
    @jayanthameegama5196 16 ชั่วโมงที่ผ่านมา +17

    හොර කදවුරු දෙක. රට කාපු කදවුරු. රට බංකලොත් කරපු කල්ලි. රට විනාස කරපු, මහ බැංකු කඩපු, පාස්කු ප්‍රහාරා ඇතිකරපු කල්ලි වලට මේ රටේ මිනිස්සු තවත් චනද දෙන්නෙ නැහැ.

  • @lankajayakode842
    @lankajayakode842 14 ชั่วโมงที่ผ่านมา +6

    අපිනම් ආයෙත් හොරුන්ට දෙන්නේ නැහැ කොහොම ආවත්

  • @shyamaleeamarasinghe7438
    @shyamaleeamarasinghe7438 16 ชั่วโมงที่ผ่านมา +8

    අනේ පලයන් බන්..අපි අනුර ජනාධිපතිට විරුද්දව සටනට බහින්නෙ නෑ....

  • @chamindarohanrathnayaka3360
    @chamindarohanrathnayaka3360 14 ชั่วโมงที่ผ่านมา +15

    රනිලා මහ දවල් මහ බැංකුව හොරා කෑවා මතක නෑ හොරාට හොරා
    වරෙව්කො ගෙවල්වලට ජන්දෙ හිගාකකා

    • @schandima
      @schandima 11 ชั่วโมงที่ผ่านมา +1

      ⁣බොරුවට හොරා හොරා කියලා බොලාගෙ අම්මලා අපට දෙන්නේ නැතුව පුලුවන් නම් රනිල් වික්‍රමසිංහ අභිත නායකයා එක මෙහොතකට අත්අඩංගුවට ගන්න කියන්න.

  • @UpaliSanadeeraarchchilaga
    @UpaliSanadeeraarchchilaga 17 ชั่วโมงที่ผ่านมา +45

    මොඩයො අපි ඉන්නෙ පක්ෂයක නෙවෙයි රටක

    • @nelkaperera4045
      @nelkaperera4045 16 ชั่วโมงที่ผ่านมา

      කවුරුත් ඉන්නේ රටක තමයි බොල.මේකෙ ඉන්න npp කට්ටිය විතරක් නෙවෙයි.තව ගොඩක් අය ඉන්නවා.උඹලගේ උද්දච්ච කමට තමයි ඊළඟ මහ මැතිවරණයත් ඡන්දෙ අඩුව

    • @Sl_finix-boy
      @Sl_finix-boy 13 ชั่วโมงที่ผ่านมา

      ​​@@nelkaperera4045අනිවාර්යයෙන් ම නැන්දේ මේ හොරාකාපු හැත්ත බලන්නෙ ආයෙත් රින්ගන්න , ඔයාල වගේ හැමෝම පිලිගන්නෑ ඒක තවත් හොරුන්ට කඩේ යන පිරිසක් ඉන්නවනෙ , ජනාධිපතිට කිසිම සහයොගයක් නොදක්වන කැපිලි දාන සෙට් එකක් පත් කරල ඊටපස්සෙ ජනාධිපතිගෙ නූගුණේ කියනව , මාර කුහක මිනිස්සු ඉන්නවා තාම 😢

  • @nimalariyaratna7016
    @nimalariyaratna7016 15 ชั่วโมงที่ผ่านมา +18

    මතක තියාගත්තනං හොඳයි මේ රටේ ජනතාව දැන් ඉස්සර වගේ නෙමෙයි.හොඳටම බුද්ධිමත් කියලා.අනුර සහෝදරයා අද දිවුරුම් දෙන අවස්ථාවේදී රටට පෙන්වූ ආදර්ශය මෙතෙක් කල් එක ජනාධිපති කෙනෙකුට වත් කරන්න බැරිවුනා.ලක්ෂ දසීයකට වඩා මුදලක් ඒ වැඩේදිත් රටට ඉතිරි කරල දුන්නා.අපේ චන්දෙ අපතෙ ගියේ නෑ කියල පුදුම සතුටක් ඇතිඋනා.කොහොමටත් මීට පස්සෙ මාලිමාව පරද්දන්න හිතන්න එපා.ඒක ලේසි වෙන්නෙ නෑ.

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm 17 ชั่วโมงที่ผ่านมา +58

    එකතුවෙලා කන්න ද ඔනේ බලමූ එහෙම වෙයිද කියලා

    • @Guitar1415
      @Guitar1415 17 ชั่วโมงที่ผ่านมา

      Pisu kiyawanawda kohad

    • @SamanthaDe-tv5st
      @SamanthaDe-tv5st 14 ชั่วโมงที่ผ่านมา +1

      THAWA..KANNADA...HADANNE...PAKA...❤❤❤❤❤A.K.D ❤❤❤🎉🎉🎉❤❤❤N.P.P.❤🎉

  • @KrpdkpradeepDisnakumara-rc8wz
    @KrpdkpradeepDisnakumara-rc8wz 14 ชั่วโมงที่ผ่านมา +4

    හොරැ සමහ හොරැ එකතු වෙයල්ලා..

  • @fonsekafonseka6591
    @fonsekafonseka6591 16 ชั่วโมงที่ผ่านมา +20

    බයිලා ගහන්නේ නැතුව ගෙදර පලයං .කාලකණ්ණි

    • @SamanthaDe-tv5st
      @SamanthaDe-tv5st 14 ชั่วโมงที่ผ่านมา

      DEN..WATH..GEDARA...PALA...PAKO....
      ❤A.K.D ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉❤N.P.P.❤🎉

  • @LaLalani-u2d
    @LaLalani-u2d 15 ชั่วโมงที่ผ่านมา +4

    ප්‍රබල විපක්ශයක් අවශය්❤❤❤

  • @dulmiravishani1212
    @dulmiravishani1212 17 ชั่วโมงที่ผ่านมา +37

    මෙච්චර කල් හොරා කලා .රට වැට්ටුවේ අපිද හොරා කලා රට ගොඩනගන්න එනවා දැන් 🤣ඔයාලාගේ ආණ්ඩුවක් එන්නේ නැ 🤣

    • @sahanpradeep1377
      @sahanpradeep1377 16 ชั่วโมงที่ผ่านมา +4

      මොනවද හොරා කෑවෙ. කිසි දෙයක් fcdi හිටපු අනුර ඔප්පු කරලා නෑනෙ.

    • @LiyanagePiyasena-q7e
      @LiyanagePiyasena-q7e 16 ชั่วโมงที่ผ่านมา +4

      එහෙමද හිතාගෙන ඉන්නෙ රනිල් නිසා තමයි ඔබත් කන්නෙ

    • @ලහිරුධනපාල
      @ලහිරුධනපාල 16 ชั่วโมงที่ผ่านมา +2

      රනිල් නිසා තමා මෙච්චර අමරුවෙන් ජීවත් වෙන්නෙ😢​@@LiyanagePiyasena-q7e

    • @affirehart
      @affirehart 15 ชั่วโมงที่ผ่านมา +1

      ​@@LiyanagePiyasena-q7e ane pinnayo dn wadak balaganim

    • @ranjiniweerasinghe4063
      @ranjiniweerasinghe4063 14 ชั่วโมงที่ผ่านมา +1

      තාම නඩු ඇහුවෙ නැත 😂​@@sahanpradeep1377

  • @sadun5401
    @sadun5401 12 ชั่วโมงที่ผ่านมา +3

    එක්ව ඡයගමු 💪

  • @SarathKumara-x4c
    @SarathKumara-x4c 17 ชั่วโมงที่ผ่านมา +38

    එකතු උනොත් තිබ්බ ටිකක් නැ

    • @vinithadesilva4333
      @vinithadesilva4333 15 ชั่วโมงที่ผ่านมา +1

      බලමු කාටද කෙලවෙන්නෙ.කියලා.

    • @BashithaPrabath-r5x
      @BashithaPrabath-r5x 15 ชั่วโมงที่ผ่านมา

      අපි බලමුකෝ නේද 😂

    • @dinushikaherath2925
      @dinushikaherath2925 14 ชั่วโมงที่ผ่านมา

      @@vinithadesilva4333 ආයෙ එන්න කියල හීන දකිනව 🤣පව් අප්ප

    • @maxbandara-zw4my
      @maxbandara-zw4my 12 ชั่วโมงที่ผ่านมา

      api unp hutto api ratata aye kelwanwa hikiz

    • @BashithaPrabath-r5x
      @BashithaPrabath-r5x 5 ชั่วโมงที่ผ่านมา

      @@maxbandara-zw4my හා

  • @chandramalkanthi7172
    @chandramalkanthi7172 15 ชั่วโมงที่ผ่านมา +2

    දැන් ඔයාලට ඕන ඔයාල ශක්තිමත් වෙන්න නෙ,අපිට ඕන රටේ දුප්පත් ජනතාව ශක්තිමත් වෙන්න යි,ඔයාල එකතු වෙලා බලන්න කො

  • @ayomalgunawansha2972
    @ayomalgunawansha2972 16 ชั่วโมงที่ผ่านมา +27

    ඇත්ත වශයෙන් ම ඔය හොරුන්ට ආපහු පාර්ලිමේන්තු එන්ඩ දෙන් නෑ ජනතාව. මාලිමාවට ආසන 200ක් වත් එනවා..

    • @AMany-s5b
      @AMany-s5b 15 ชั่วโมงที่ผ่านมา +4

      උබලගෙද රට

    • @affirehart
      @affirehart 15 ชั่วโมงที่ผ่านมา

      Ape thmai huttho rata
      Horunta rata denne ne​@@AMany-s5b

    • @sllokuu4468
      @sllokuu4468 15 ชั่วโมงที่ผ่านมา +3

      රට අපේ තමයි නැත්නම් ඉංදියාවෙද ගොනා😂​@@AMany-s5b

    • @hareldhareld2784
      @hareldhareld2784 15 ชั่วโมงที่ผ่านมา

      Sara wadi ​@@AMany-s5b

    • @DoyouKadala-g4p
      @DoyouKadala-g4p 15 ชั่วโมงที่ผ่านมา +3

      රනිල්ට පස්සේ පත් උනු රටෙ ජනතාව අකැමැති ජනාධිපති අනුර 😅

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 15 ชั่วโมงที่ผ่านมา +2

    උඹලා වහල්ලු වගේ ඉන්න කැමති උනාට අපි එහෙම නෑ. කටු කන උන් වරෙන්කෝ ගම් වලට 😂

  • @shamikachenuthi8349
    @shamikachenuthi8349 16 ชั่วโมงที่ผ่านมา +4

    දැන්වත් වහල් බවින් මිදියල්ලා මිනිස්සුනේ...අපි කාගෙවත් ඉත්තෝ වෙන්න එපා...

  • @rohinipathiraja4180
    @rohinipathiraja4180 15 ชั่วโมงที่ผ่านมา +2

    මේ මිනිහා කවුද ? අර අදින්නේ.....අලුත් ආණ්ඩුව පෙරලන්න ගසා කන්න විදිහක් නෑනේ. ජනතාව තේරුම් ගන්න ඕනා රටට මෙයාලගේ ආදරේ නැති බව

  • @GaminiPerera-ly1ew
    @GaminiPerera-ly1ew 17 ชั่วโมงที่ผ่านมา +37

    එකතු වෙලා ආපහු හොරාකාපිය

    • @sahanpradeep1377
      @sahanpradeep1377 16 ชั่วโมงที่ผ่านมา +2

      Fcid හිටපු අනුර හොරාකාපුව ඇල්ලුවද... තෝ ගොනෙක්නෙ

    • @vajirakarunarathne5541
      @vajirakarunarathne5541 16 ชั่วโมงที่ผ่านมา +2

      @@sahanpradeep1377අමු ගවයා උබ ඈ😂😂😂😂

    • @NilanthaKumara-ur7nd
      @NilanthaKumara-ur7nd 15 ชั่วโมงที่ผ่านมา

      Werew ko😂

    • @Newspaper986
      @Newspaper986 12 ชั่วโมงที่ผ่านมา

      ​@@sahanpradeep1377poddak idapan. Heta anidda weiii

  • @With_Pavan-Prabushitha
    @With_Pavan-Prabushitha 14 ชั่วโมงที่ผ่านมา +2

    සජිත් පේුමදාස මැතිතුමනි ඔබ තුමාගේ සියයට. 33 ත්නැතිවෙන සලකුනු තිබේ සෙනසුරැ කපුටා තිස්සත් අයින් කර. තනියෙන් වැඩ පටන් ගන්න. ජය නියතයි 👍👍👍👍👍👍

  • @ThisaraKavinda-df1mn
    @ThisaraKavinda-df1mn 16 ชั่วโมงที่ผ่านมา +5

    අනෙ පගයා උබ හිතන්නෙ මොනවද තොපි කරා නෙ අවුරුදු ගානක් කොරයි කරා මගුල දැන් තමයි තොපි කරනවා කියන්නෙ

  • @shantharanaweera4741
    @shantharanaweera4741 13 ชั่วโมงที่ผ่านมา +3

    අනිවාර්යයෙන්ම රනිල් මැතිතුමා සමග එකතු වෙන්න ඔිනේ නැත්නමි අපි මහමැතිවරණය ටත් ජන්දය භාවිතා කරන්නේ නැහැ.

  • @madushankamadushanka5999
    @madushankamadushanka5999 16 ชั่วโมงที่ผ่านมา +42

    එකතුවෙලා වරෙල්ලා ගමිවලට තොපිට මෙ පාර දුවන්න දෙන්නේ.....😅රට අනුරට❤❤❤

    • @nelkaperera4045
      @nelkaperera4045 16 ชั่วโมงที่ผ่านมา +2

      අම්මට සිරි දැම්මම මුන්ගේ චණ්ඩිකම.මට පේන්නෙ ඇපතේ ඇපත් නැතිවෙයි වාගේ. ඔහොම ගියොත්

    • @THISHANDISSANAYAKE_420
      @THISHANDISSANAYAKE_420 15 ชั่วโมงที่ผ่านมา

      ​@@nelkaperera4045අනේ පල

    • @kumariabeykoon7816
      @kumariabeykoon7816 15 ชั่วโมงที่ผ่านมา +3

      Umablage redi nathi wei thawa tika dawasakin katai pukai wahan indapan dan 😂😂😊

    • @madushankamadushanka5999
      @madushankamadushanka5999 15 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂

    • @kumara-v5m
      @kumara-v5m 15 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම මාලිමාවට තමයි ඊලග චන්දෙත්..මීට වඩා ඉහලින් එනවා මිනිස්සු

  • @jagathkariyapparu8134
    @jagathkariyapparu8134 15 ชั่วโมงที่ผ่านมา +28

    කකුලෙන් ඇදිමේ පටන් ගැන්ම

    • @k.gsujatha5361
      @k.gsujatha5361 15 ชั่วโมงที่ผ่านมา +1

      Jeppo hamadama a anek ayata kale kakulen adina 1

    • @priyanthapushpakumara2852
      @priyanthapushpakumara2852 14 ชั่วโมงที่ผ่านมา +1

      හොරුන්ව බොල ගෙදර ඇරියෙ හරි වැඩ කරපු අය ගෙදර අරින්න ජනතාවට තොපිට වගේ මොගල් නැ

    • @liusfernando5588
      @liusfernando5588 14 ชั่วโมงที่ผ่านมา +3

      මිනිස්සු තව දුරටත් දූෂිතයන් විස්වාස නොකරන බව ඔය බල තන්හාවෙන් වියරු වැටී දොඩවන පෙරේතයන්ට දුන් පණිවුඩය බව තවදුරටත් මතකයේ තබාගෙන කටයුතු කරන්න. ඔබලාගේ ආකල්ප, දැක්ම හරිම අප්‍රසන්නයි.

    • @Sl_finix-boy
      @Sl_finix-boy 13 ชั่วโมงที่ผ่านมา

      ​@@k.gsujatha5361අනිවාර්යයෙන් ම පේනවනෙ මුන්ගෙ බලලෝභීත්වය කොහොම හරි බලන්නෙ පාර්ලිමේන්තුවේ ඉදන් අනුර ගන්න තීන්දු තීරන වලට විරුද්ධ වෙලා ඒ මනුස්සයට හරියට පාලනය කරන්න දෙන්නැතුව බාධා කරන්න මුන් අනුරගෙන් නෙමේ පලිගන්නෙ රටේ ජනතාවගෙන් සක්කිලි හැත්ත 😢

  • @gaminijayasena-i2q
    @gaminijayasena-i2q 17 ชั่วโมงที่ผ่านมา +4

    වැඩි කැමත්ත වැඩක් බලය තියෙන්නේ සජිත්ට සජිත් යටතේ එකතු විය යුතුයි

  • @sampaththushara3594
    @sampaththushara3594 9 ชั่วโมงที่ผ่านมา +2

    රනිල් එපාවුන් සජිත්ට ඡන්දෙ දෙනව සජිත් එපා වුන් රනිල්ට දෙනව දක එකතු වනාම මිනිස්සු වෙනඅතක් බලාගන්නවා.අනුරට ජයවේවා !

  • @jeewakawijerathna6383
    @jeewakawijerathna6383 17 ชั่วโมงที่ผ่านมา +5

    දැන් එතකොට පත්කරන හැම කෙනාම ගෙදර යවන්න ඕනද ගොනෝ

    • @BandulaHarsa
      @BandulaHarsa 17 ชั่วโมงที่ผ่านมา

      වැඩක් වෙන්නැත්තන් කෞතුක වස්තුවක් වගේ බල බල ඉන්නද කියන්නෙ බන්

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 16 ชั่วโมงที่ผ่านมา +4

    රනිල් ආයෙ එන්නැ සජියා තනි වෙනවා😂😂😂😂

  • @nimesharanasinghe-ot7wl
    @nimesharanasinghe-ot7wl 15 ชั่วโมงที่ผ่านมา +1

    ස්වභාව ධර්මය තමා උබලට එකතු වෙන්න නොදුන්නෙ. රටේ මිනිස්සුන්ගෙ මොල පෑදෙනකම්.❤❤

  • @kalukumi2826
    @kalukumi2826 16 ชั่วโมงที่ผ่านมา +16

    රනිල් කවදාවත් පක්ෂය කඩාගෙන ගිය සජිත් පස්සෙ එන්නෙ නැ. කැමතිනම් ඌව අතෑරලා රනිල් ලගට වරෙල්ලා. එතකොට අපි චන්දෙ දෙන්නම්. සජිත්ට ආයෙ අපි චන්දෙ දෙන්නෙ නෑ.

    • @gspriyanthajayatissa5310
      @gspriyanthajayatissa5310 15 ชั่วโมงที่ผ่านมา +1

      සුත්තර පුංචා ලගට යනවට වැඩිය හොදයි අංගොඩ යනඑක

  • @RuwanSandaruwan-f2u
    @RuwanSandaruwan-f2u 13 ชั่วโมงที่ผ่านมา +2

    ඇත්ත වශයෙන්ම එකතු වෙලා මේ පාර කන්නේ ලොවෙත් නැති වෙන්න ගොං හරකා

  • @labugamakarunarathne2856
    @labugamakarunarathne2856 15 ชั่วโมงที่ผ่านมา +5

    ඔව් කඳුවුරු දෙක එකතු උනොත් සුවර් එකටම සජිතුත් ඉවරයි..

    • @Ash_Vijesinghe
      @Ash_Vijesinghe ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්ම

  • @RG-mm6lq
    @RG-mm6lq 13 ชั่วโมงที่ผ่านมา +2

    58% ක් විරුද්ධයි කියන උන්ට අමතක වෙච්ච දෙයක් තියෙනව....
    මාළිමාව 42% ක් කරා ගේන්ඩ, මුලින් හිටියෙ 3% ක පිරිසක් විතරයි.හැබැයි......
    දැන් පටන්ගන්නෙ 42% ඉඳල. 🙂🙂

  • @Kumari-uv5fn
    @Kumari-uv5fn 15 ชั่วโมงที่ผ่านมา +6

    නොදෝකින් හැතිකරේ කොම හරි ඛදාගන්නම තමයි ඕන කාපු රහ

  • @upulpriyadarshana3553
    @upulpriyadarshana3553 14 ชั่วโมงที่ผ่านมา +2

    කූට්ටම කොච්චර අැනුවත් පෙරලෙන්නෙ කොල පනස් දෙකම තමයි.... බඩගෝස්තරවාදී දේශපාලනය.....ඔය කතා අහල මේ රටේ මිනිස්සුන්ට තිත්ත වෙලා තියෙන්නෙ... එ් නිසයි රටට හොඳ නායකයෙක් පුරවැසියො පත් කලේ...දැන්වත්.ඉගෙන ගනිල්ල. දේශපාලනය කියන්නෙ මොකක්ද කියල........මේ ශ්‍රේෂ්ඨ මාතෘ භූමියට නයකාරයන් නොවී.................

  • @myvocal12
    @myvocal12 17 ชั่วโมงที่ผ่านมา +22

    අනිවාර්යයෙන් ඔබ හරි

  • @SurajChathuranga-j4q
    @SurajChathuranga-j4q 15 ชั่วโมงที่ผ่านมา +2

    මුන්ට ආයෙත් දුන්නොත් ලංකාවෙ ඉදල වැඩක් නෑ මෝඩයිනි

  • @psamarajiva
    @psamarajiva 15 ชั่วโมงที่ผ่านมา +8

    රනිල් වික්‍රමසිංහට වගේ පාහර ජාතිද්‍රෝහි හොර ජනතා අනුමැතිය නැති සාපරාදී මානසික ලෙඩකුට එක්වෙන්න මේ රට ජනතාවට පිස්සු නැත. සාපරාදී අමන රනිල් වික්‍රමසිංහට ජාතියේ සාපය, දේව සාපය, සහ විශ්ව සාපයවැදී මෙලොවෙන් තුරන්වේවා!

    • @buddikanuwan1906
      @buddikanuwan1906 14 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

    • @brianfernando2694
      @brianfernando2694 11 ชั่วโมงที่ผ่านมา

      ​@@buddikanuwan1906පල 😂

  • @sonutharahimi-kd9mz
    @sonutharahimi-kd9mz 15 ชั่วโมงที่ผ่านมา +2

    වරෙව්කෝ එකතුවලා ඇත්තවශයන්ම,ඇටදෙක ගලවල
    දෙනව අතට හුත්තා..????

  • @SUNILSOMARATHNE3140
    @SUNILSOMARATHNE3140 16 ชั่วโมงที่ผ่านมา +7

    පට්ට හොරු යන්නෙම නෑ හොරු වැඩියි මෙවුන් ඔක්කොම එලවන්න ඕන

  • @Kumari-uv5fn
    @Kumari-uv5fn 15 ชั่วโมงที่ผ่านมา +2

    ආස ඈති නේ ඵතුමාව යවන්නද
    ඕන තොපිට රට කන්න

  • @mervindesilva1668
    @mervindesilva1668 15 ชั่วโมงที่ผ่านมา +2

    කුහක කම ,ලැජ්ජාවක් නැතිකම , නින්ද නොයෑම, වැසිකිලි කැසිකිලි නොයෑම ,බඩ පුරවා දැමිම,ඉරිසියාව. ඔබට ඇති රොග ලක්ශනවෙ. අත් හැරිම පුරුදු වන්න. ඔබට ,ඉක්මන් සුවය ලැබේ 😂

  • @lakshmanwitharana39
    @lakshmanwitharana39 15 ชั่วโมงที่ผ่านมา +2

    රට බංකොලොත් කලේ කවුද කියලා මුලින්ම කියල ඉදපන්

  • @ashanchamikakarunarathna4856
    @ashanchamikakarunarathna4856 17 ชั่วโมงที่ผ่านมา +44

    ගොඩක් අය හිතනව මේ සජිත් පරාද උනේ රනිල් නිසාය
    ඒ දෙන්නා එකතු උනානම් දිනනවාය කියලා..
    පිස්සු.. විකාර.. 😂😂
    ඒ දෙගොල්ල වෙන වෙනම ඉල්ලුව නිසා තමා ඕමවත් ගත්තේ.. එකතු උනානම් ඔය ජන්ද ප්‍රමාණ ලැබෙන් නෑ.. මේ මැතිවරණයෙ ප්‍රධාන සටන් පාඨය උනේ දූෂණයෙන් තොරබව... 😂දූෂිතයෝ ඔක්කොම එකතු උනානම් මුන්ව ඔක්කොම පරාද කරනවා 😅
    ඉස්සරහට ඔයාලා කෝම ආවත් කපි පරාද කරනවා 😋 දූෂිත දේශපාලනයයට තිත තියන්ඳ ඕනමයි. ඔයාලා දූෂිතයි..
    ඩීල් තියෙන කතා කීවේ මාලිමාවට.
    දැන් දෙගොල්ද එකතු වෙන්නයි කතාව.. තෙලෙන් බැදුනත් කොබෙයියෝ කොබෙයියොම තමා.. ජනතාව ඒක තේරුම් ගන්න 😊❤.
    අපට පක්ෂ වැඩක් නෑ.. රට මේ තැනට ඇදලා දැම්මෙ දූෂිත දේශපාලනය.. ඒක නිසා එය පරද කිරීමේ වගකීම රටේ පුරවැසියන් වෙන අපි හැමෝටම තියේ.. 😊❤

    • @anushawasala5096
      @anushawasala5096 16 ชั่วโมงที่ผ่านมา +3

      Kohoma kiuwath ranilge durdarsi buddya nisai anura othana ta awe deweni manapya genawe naththam mokada wenne kiyala kalapana karnna..nugath desapalane ta oni buddiyak thiyena aya..me.wage moda comments danna epa

    • @vajirakarunarathne5541
      @vajirakarunarathne5541 16 ชั่วโมงที่ผ่านมา +2

      @@anushawasala5096පව් උබ බං😂😂😂😂

    • @ashanchamikakarunarathna4856
      @ashanchamikakarunarathna4856 16 ชั่วโมงที่ผ่านมา +3

      @@anushawasala5096
      මොකක්ද රනිල්ගේ දූරදර්ශිභාවය..?.. 🙄
      ඔයා දන්නේ නෑ 1981 විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත ගැන 😅
      ඔයා හිතන්නේ දෙවන මනාප ගැන්නේ කාගෙවත් උවමනාවකට කියලා.. නෑ ඒක තමා නීතිමය ප්‍රතිපාදනය..
      නිකන් බොරුවට නොදන්න දේවල් ගැන කතා කරන්න එපා.. මෝඩයා කව්ද කියලා එතනින්ම මාට්ටු වෙනවා 😉
      රනිල්ගේ නරිමොළේ
      එයාගේ බුද්ධිය වැඩ කරන්නේ එයාගෙයි එයාගේ යාලුවන්ගෙ පැවැත්මටයි එයාගේ දේශපාලනයටයි විතරයි...ඒම වංක බුද්ධියක් රටට තඹ සතේකට වැඩක් නෑ
      එයාගේ දේශපාලන භාවිතයෙන්ම එයා ඒක ඔප්පු කරලා තියෙන්නේ කියලා ඔයාට පේන්නේ නැද්ද?
      ඒම පෙන්නේ නෑ මොකද ඔයාගේ නිදහස් මනසක් නෑ.. ඕක ඉස්සරවෙලා ගිහින් සුද්දකරගන්න..😊
      පුද්ගලයෝ වැඩක් නෑ අපට.. අපට වටින්නේ රට.. ❤

    • @vinithadesilva4333
      @vinithadesilva4333 15 ชั่วโมงที่ผ่านมา +1

      සමහර විට ඇත්ත.නමුත් දැන් ඉවරයි ජනතාව ආයෙමත් කෙල වුනත් වෙනස්කම් කරන එකක් නෑ.සජිත් රනිල් දෙන්නගෙ චන්ද පදනම වෙනස් වෙන්නෙ නෑ එකතු වෙලා ගියාට.අපි දක්ශින කදවුර නියෝජනය කරන අය.මම චන්දය දීලා අඩලා ගෙදර ආවෙ රනිල් ලොකු සේවයක් කලා.නමුත් අපි අසරනයි සජිත් වෙනම අතරමං කරන්න බැරි කමට දුන්නා.

    • @vinithadesilva4333
      @vinithadesilva4333 15 ชั่วโมงที่ผ่านมา +1

      ​@@anushawasala5096මේ රට ලේ විලක් නොවුනෙ එතුමගෙ බුද්ධිමත් බව.නැත්නම් අනුරට කෙලවෙනවා ⁣එකතුවෙලා රනිල් ජනපති සජිත් අගමැති උනානම්

  • @chandanirenuka9173
    @chandanirenuka9173 14 ชั่วโมงที่ผ่านมา +1

    ඇයි රනිල් සජබෙට උදවි කළේ නැත්තේ රනිල් උදවි කළේ පැහැදිලිවම අනරකුමා මහත්තයටනේ

  • @pamudithajayasinghe6709
    @pamudithajayasinghe6709 16 ชั่วโมงที่ผ่านมา +11

    අයියෝ බං හරියට කතාවක්ත් කරගන්න බැරි උඹලා තවත් වද නොදි හිටපං මහා බැංකුව හොරා කෑවට වන්දි ගෙවන්න වෙයි හිරගෙදර ඉඳං තමයි චන්දෙ කරන්න වෙන්නෙ යකෝඔය යු එන් පි චන්ද නෙමෙයි එහෙන් මෙහන් පැන්න එවුන්ගෙ චන්ද

    • @k.gsujatha5361
      @k.gsujatha5361 15 ชั่วโมงที่ผ่านมา

      Kalakanni jeppotika masa 06 hansi

    • @pamudithajayasinghe6709
      @pamudithajayasinghe6709 15 ชั่วโมงที่ผ่านมา

      @@k.gsujatha5361 අන්න හෙටම යනවා මාිමා සෙටි එක වතුකරයට බලපං හාන්සි වෙන්නෙ කවුද කියලා

  • @sandisirlanca
    @sandisirlanca 14 ชั่วโมงที่ผ่านมา +2

    තලතා නෝනා කිවිවා රනිල් මහත්තයා නොකියා කිවිවා එන්න අැවිත් මා ගාව වාඩිවෙන්න කියල බෙදිලා කැඩිල හිටියා අැහුවෙ නැ අසමගිය දැන් කොහොමද එකමුතු වෙලා අාවනමි අන්තිම දවසෙ හරි උඩින්ම දිනලා

  • @Kumari-rn1cr
    @Kumari-rn1cr 17 ชั่วโมงที่ผ่านมา +8

    අනිවාර්යයෙන් ම

  • @SureshDanushka-w6z
    @SureshDanushka-w6z 15 ชั่วโมงที่ผ่านมา +1

    අනේ ජනතාව මේවගේ හොරුනම් ආයේ පාර්ලිමේන්තුවට යවන්න හිතන්නවත් එපා

  • @wasantharoshan4996
    @wasantharoshan4996 15 ชั่วโมงที่ผ่านมา +2

    උබලා තවම රැවටිලා මීහරක් රැල තොපි දවල් හීන දකිනවා බලපියව් මහමැවරනයෙ එකතුවෙන හොරු රැල . අනුර කියන්නෙ මොල නැවක් 3% ඉදලා 48% කට අැවිත් අද ජනපති වෙලා. ඉදිරි වැඩ ටිකත් මේවිදිහම තමයි

  • @SenaratneEdirisinghe-The-pv5pt
    @SenaratneEdirisinghe-The-pv5pt 15 ชั่วโมงที่ผ่านมา +1

    මන් කියන්ටෝන ආයෙත් එකතුවෙලා ආවත් ජනතාව නුඹලා සියල්ලෝම එකට තබා පරාජය කරනවා.😂

  • @sagarasagara2363
    @sagarasagara2363 15 ชั่วโมงที่ผ่านมา +11

    රනිල් වික්‍රමසිංහ ජනාධිපති ඔබතුමා සජිත් ප්‍රේමදාස මහතා ට උදව් කරන්න

  • @Tharangasameera-om4gi
    @Tharangasameera-om4gi 15 ชั่วโมงที่ผ่านมา +2

    වරෙන් එකතු වෙලා අපි චන්දෙ දෙන්න බලන් ඉන්නේ 😂

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 17 ชั่วโมงที่ผ่านมา +6

    ජය වේවා !!!

  • @rohanamunasinghe8090
    @rohanamunasinghe8090 15 ชั่วโมงที่ผ่านมา +2

    එකතුවෙලා වරෙන්කෝ දෙන්නම් කෝ ගෙදර යන්න ,හොරු ඔක්කොම ගෙදර යවන්න ඉන්නෙ .

  • @arunaprasad3030
    @arunaprasad3030 13 ชั่วโมงที่ผ่านมา +6

    එකතු වෙයල්ලා එකට තියලා පරද්දන්නම්😂😂😂😂😂

  • @M.Dinesha
    @M.Dinesha 14 ชั่วโมงที่ผ่านมา +1

    මහ මැතිව⁣රණෙදි උත්තර දෙන්න මේවට..

  • @shantharanaweera4741
    @shantharanaweera4741 13 ชั่วโมงที่ผ่านมา +5

    මෙි රටට විශාල සේවයක් කල නායකයා රනිල් මෙතුමාගේ නම ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු ඇත....

  • @shantharanaweera4741
    @shantharanaweera4741 13 ชั่วโมงที่ผ่านมา +1

    එකතු නුනොත් මහමැතිවරණයත් පරාදයි...

  • @SirilSoft
    @SirilSoft 16 ชั่วโมงที่ผ่านมา +4

    බොල පූට්ටුවෙ හිටිය ගොන් බඩුයි ජනතාවට දුන් බදු ගෙනාපු චම්පිකයයි හොරු ටික අරන් රටක් හැදුවහැකිද

  • @aniljayarathna3449
    @aniljayarathna3449 15 ชั่วโมงที่ผ่านมา +2

    කදවුරු එකට උනාට හොරුත් එක්ක නැවත උබලට චන්දය නෑ

  • @SupunJayawardhana
    @SupunJayawardhana 17 ชั่วโมงที่ผ่านมา +7

    දෙන්නා එකතු උනා නන් බලාගන්න තිබ්බා 😂😂😂😂😂😂 එහෙම උනා නන් ලක්ෂ 43ක් ගන්නෙත් නෑ 😂😂😂😂😂