අනුර යන එන වාහන ගැන අහලා හරිනි දුන්නා නියම උත්තරයක් I A5 News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น •

  • @Geethma7
    @Geethma7 2 หลายเดือนก่อน +505

    ඉතා උගත්, මහජනතාවට උපරිමයෙන් විශ්වාසය තැබිය හැකි ගැහැනියක්. ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 2 หลายเดือนก่อน +11

      සත්තකින්ම ජයවේවා

    • @MeeraJasmine-vq5ph
      @MeeraJasmine-vq5ph 2 หลายเดือนก่อน

      එක. ඇත් ගනිකාව. නිතිගත. තරම. වුබට. පුලුවන් ගෙදර. ඉදලා කන්න. පුලුවන්

    • @sandunkulathunga5643
      @sandunkulathunga5643 2 หลายเดือนก่อน

      ගනිකා වෘතිය නීතිගත කරානම් hiv වගේ සමාජ රෝග නැතිවෙනව ගොඩක් මොකද හොරාට නැතුව නීත්‍යානූකූලව.අවශ්‍ය දේ අවශ්‍ය මිනිස්සු කරගනිවී , ගස් මුල්.ගානෙ නැතිව , දැන් ගනිකා වෘතිය නීතිගැන නැති උනත් ක්‍රියාත්මක නැද්ද කොලබ කොටුවට ගියහම ඕනතරම් අඩියෙන් අඩිය ඉන්නව ඕනතරම් නගර වල ගම් වල ඉන්නව මේව උනත් වක්‍ර මිනිස් අවශ්‍යතා , නීතිගත උනානම්.මිමිස්සු පිලිවෙලට එව කරගනිවි , මොකද ඒව එතකොට ආරක්ශිතව කරන්න මිනිස්සු යොමුවෙනව , දැන් රට ඇතුලෙ කොච්චර hiv ආසාධිතයො ඉන්නව කියල දන්නවද , නියාමනයක්.නැති නිසා නීතිගත කරල.අදාල ස්තාන හදල , අවශ්‍ය ම්ඩිසින් දීල වද්‍යානුනකූලව යන්න ඕන කාරණාවක් මොන ආන්ඩුව ආවත් ඒ වගේ ඒව පස්සට අදින්න්න එපා , සුදුසු දේවල් ක්‍රියාත්මක කරන්න ද්‍ර්න්න තමන්ගෙ පව්ල තමන් දන්නවන්ම් එච්චරයින්‍ර්

    • @Geethma7
      @Geethma7 2 หลายเดือนก่อน +14

      @@MeeraJasmine-vq5ph මුලින් සිංහල ටයිප් කරන්න ඉගෙන ගත්තා නං හොඳයි. වඳුරට දැලි පිහි වගේ තමා සමහර මෝඩ ගෑණුන්ට පෝන් ලැබුණම.

    • @jayanthimalapoththagodage1006
      @jayanthimalapoththagodage1006 2 หลายเดือนก่อน +1

      @@MeeraJasmine-vq5ph🤮🤮🤮🤮

  • @nishanthahemachandra7578
    @nishanthahemachandra7578 หลายเดือนก่อน +262

    කුණුහරප නෑ. වචනෙන් වචනේ අර්ථවත්❤. මමත් වාසනාවන්ත උනා මගේ දරු⁣වන් වෙනුවෙන් ඔවු⁣න්ගේ අනාගතය වෙනුවෙන් සාර්ථක තීරණයක් ගැනීමට හැකිවීම ගැන නිහතමානීව ආඩම්බර වෙනවා.❤❤❤❤ජයවේවා. ජයවේවා....❤❤❤

    • @DineshDissanayaka-y8e
      @DineshDissanayaka-y8e หลายเดือนก่อน +2

      Obathumiyata බුදු saranai

    • @dineshmadushanka313
      @dineshmadushanka313 หลายเดือนก่อน

      I9o99l on my o Buren on😢 jsh one is that a lot on a walk in and I can send the email I'mma on I'm sure

    • @dineshmadushanka313
      @dineshmadushanka313 หลายเดือนก่อน +1

      O

    • @maniksooriya101
      @maniksooriya101 หลายเดือนก่อน +2

      හොඳම විසඳුමක් පාසල් සඳහා යොදවා තිබෙන වාහන himi mamlata tami rideannea

  • @shiromalithilakarathne9411
    @shiromalithilakarathne9411 2 หลายเดือนก่อน +287

    හරිනි මැඩම් අපේ කැම්පස් එකේ social Science faculty එකේ හෙඩ්. මැඩම්ගෙන් අපි ඉගෙන ගත්තුව අදටත් මතකයි. ඇය වැනි කෙනෙක් රට වෙනුවෙන් මෙහෙම ඉදිරිපත් වුන එකට ගොඩක් සතුටුයි. ❤ අපේ මීලඟ අගමැතිනිය.

    • @himalifonseka91
      @himalifonseka91 หลายเดือนก่อน +3

      What is your university please..??

    • @piratepuppy3394
      @piratepuppy3394 หลายเดือนก่อน +2

      ​@@himalifonseka91මුන් තමයි කොරෝනා කාලේ රටම අවුලුවෝලා මුන්ට එන්න පාර කැපුවේ

    • @sanduniillanganthilake1053
      @sanduniillanganthilake1053 หลายเดือนก่อน +3

      Dr. Harini Amarasuriya was the Head of Department, Department of Social Sciences, Faculty of Humanities and Social Sciences, Open University of Sri Lanka. I still remember how she told us on our first day, you don't have to call me "madam" you can call me Dr. Harini. It was very nice that she encouraged us to use that. She was like "mata madam qanna nam epa, madam la inne brothel wala" (A Brothel means Ganika Niwasak) She taught us how to think. Very fair to all her students all the time. She was an excellent teacher I would say.

    • @niroshanisagarika8716
      @niroshanisagarika8716 หลายเดือนก่อน

      ​@@himalifonseka91 nawala open university

    • @thanujaanne9689
      @thanujaanne9689 หลายเดือนก่อน

      ​@@himalifonseka91ඇයි උබට පාන්ද

  • @padminijayasingha9205
    @padminijayasingha9205 หลายเดือนก่อน +130

    ඔබ වැනි අය තමා මෙි රටට අවශ්‍ය සුභ පතමි.

  • @Skwsamanthi
    @Skwsamanthi 2 หลายเดือนก่อน +36

    එකෙන්ම රෙස්පෙක්ට් මැඩම්💪💪👍👍👍නව රජයක පහස ලබමින්..පුනරුදයේ..💥කිරණ දිලේවා..👌👌

  • @sudarshaniperera1291
    @sudarshaniperera1291 2 หลายเดือนก่อน +132

    හරිනි සහෝදරී... නියමයි... මෙන්න වෙඩි වගේ කාන්තාවන්... ජයවේවා සහෝදරී... ජාතික ජනබලවේගයට ජයවේවා ජයවේවා ජයවේවා 💓💓

  • @Shamali-m7v
    @Shamali-m7v 2 หลายเดือนก่อน +225

    රත්තරං අක්කේ ඔයාට දෙයියන්ගේ පිහිටයි ඔය වැඩේ කරන්න සන්තිය ලැබේවා

    • @MeeraJasmine-vq5ph
      @MeeraJasmine-vq5ph 2 หลายเดือนก่อน +1

      ලංකාවෙ මුසලම. හුත්ති හරරිනි

    • @jayanthimalapoththagodage1006
      @jayanthimalapoththagodage1006 2 หลายเดือนก่อน +14

      @@MeeraJasmine-vq5phඇයි උබලට හාල් කිලෝ දහයක් දුන් නැති නිසාද කප්පමි වසයෙන්😂🤮🤮

    • @mahendradesilva6768
      @mahendradesilva6768 2 หลายเดือนก่อน +4

      @@MeeraJasmine-vq5phumbawa wadapu ekee wenna athi moosali

    • @Earth-360
      @Earth-360 หลายเดือนก่อน

      @@MeeraJasmine-vq5ph You show your standard. You have every right to talk to her like this. Someone like you should have never born.

    • @renukanishanthi8040
      @renukanishanthi8040 หลายเดือนก่อน

      Nugathkama prdarsanaya karanna epa.harini methiniya gena mtaa adambarai.❤❤❤❤❤❤❤❤​@@MeeraJasmine-vq5ph

  • @TaniyaDesari-tf6bf
    @TaniyaDesari-tf6bf หลายเดือนก่อน +3

    ජයෙන් ජයම වේවා! අපේ රටට වාසනාව උදා වේවා! අප සැම ඔබ සමඟයි ❤

  • @charu4643
    @charu4643 2 หลายเดือนก่อน +64

    ආඩම්බරයෙන් කතා කරන්න පුලුවන් ඔබතුමිය ගැන.රටේ අනාගතය ගැන බයක් නෑ දැන්.ආඩම්බරයි මැඩම් ❤

  • @umeshisurupathirana.9597
    @umeshisurupathirana.9597 หลายเดือนก่อน +23

    හරිම බුද්ධිමත් කාන්තාවක් හරිම ආඩම්බරයක් 🎉🎉❤

  • @krishperera5050
    @krishperera5050 2 หลายเดือนก่อน +143

    බලන්න මොන තරම් වැදගත් හරවත් ද එතුමීයගේ කථා මඩ නැහැ අවලාද නැහැ කුණුහරප නැහැ නීන්දා අප හස නැහැ චරීත ඝාතන නැහැ මේ වගේ දේශපාලන නායකයෝ නොවේද අපේ රට‍ ට අවශ්‍ය?. ජනතා ව තවමත් ප්‍රමාධ නැහැ අපේ රට‍ ට අවශ්‍ය නායකයෝ ඉන්න පක්‍ෂ යක් තෝරා ගන්න.
    21අපේ චන්දය හරි යට පවීචී කරලා රට‍ නීසී මගට ගන්න රටේ සීයලුම ජනතා ව ට බුධීය පහල වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.

    • @runawaysash7609
      @runawaysash7609 2 หลายเดือนก่อน +2

      උගත්කම, අධ්‍යාපනයේ වටිනාකම කියන්නේ ඒකට

    • @dewikadamayanthi3544
      @dewikadamayanthi3544 หลายเดือนก่อน

      Ane madam api illana ekamade rhamai upakaraka panthi nawath wanna puluwanda mokada eka appita loku prasnayak wela thiyenne

  • @AdikariJayatilaka
    @AdikariJayatilaka 2 หลายเดือนก่อน +54

    ජයවෙිිවා සහෝදරිය

  • @ChandraSibasinha
    @ChandraSibasinha 28 วันที่ผ่านมา +1

    අනිවාර්යයෙන්ම ඇත්ත කතාව ඔබට සුභ ගමනක් අනුර මහත්තයො

  • @Nimal.9445
    @Nimal.9445 2 หลายเดือนก่อน +122

    පරාජයේ වියරැව උහුලාගෙන ඉන්න බැරි එවුන් දැන් භූමි තෙල් වැදුන ගැරඩිවගේ.
    වාචාලකටවල් වැහෙන දවස ලගම එනවා.
    ජයවේවා මාලිමාවට.අනුර කුමාර සහෝදරයා නියත ජනපති.❤❤❤❤❤❤

  • @jamithasrinandakumara3393
    @jamithasrinandakumara3393 2 หลายเดือนก่อน +103

    ලාංකීය දේශපාලනයේ හැරවුම් ලක්ෂය හරිනි සහෝදරිය ❤

  • @janithdarshana8990
    @janithdarshana8990 2 หลายเดือนก่อน +385

    රට අනුරට දෙන මං වගේ අවුරුදු 21 කේ සහෝදර සහෝදරියෝ කෝ බලන්න...❤❤👊🧭

    • @pasindubandara4761
      @pasindubandara4761 2 หลายเดือนก่อน +8

      Api innw cudda❤

    • @anurafernando-wx4hk
      @anurafernando-wx4hk 2 หลายเดือนก่อน +2

      80% of youth'votes are for Npp

    • @MeeraJasmine-vq5ph
      @MeeraJasmine-vq5ph 2 หลายเดือนก่อน +2

      2000 පස්සෙ එන වුන් ට. මොලය. නැත

    • @Saurasaura-c9w
      @Saurasaura-c9w 2 หลายเดือนก่อน +2

      Ubala niyamai bn sirawatama janathawata jaya ❤❤❤

    • @liyanagedhivya2074
      @liyanagedhivya2074 2 หลายเดือนก่อน

      Ane pala ynna​@@MeeraJasmine-vq5ph

  • @ChathuraDhanushka-ot5qw
    @ChathuraDhanushka-ot5qw 2 หลายเดือนก่อน +154

    ❤🎉 මාලිමාවට කෝටියකට වඩා වගේ දැන් 🥰 අපේ රටට ජය වේවා ..

  • @AziSamah
    @AziSamah 2 หลายเดือนก่อน +39

    ඔබ තුමියගේ අදහසට %ට දාහක් අපි එකගයි. මෙි පාසැල් පද්ධතිය වෙනසක් කරනවා නම් හදවතින් ම අපේ සුභ පැතුම් ..
    ශිෂ්‍යත්ව විභාග ත් දරුවන් ට අහිත කරයි..ඒ ගැනද සලකා බලන්න ...

  • @BandaraManike-l3j
    @BandaraManike-l3j 2 หลายเดือนก่อน +117

    හරිනි මහත්මිය ඔබ තුමියට බොහොමයක් ඉස්තුති අනුර මහත්තයව අරක්ශා වෙන්න ඔයලා හමොටම බුදු saranai පියානොට දැන් මොන්ගල් වෙලා ඉන්නෙ

    • @sameerajayasekara4555
      @sameerajayasekara4555 2 หลายเดือนก่อน +5

      හරිනි කොහොමත් ශක්තිමත්... මමත් කියන දේ අහන්න pl අපේ 60 පැනපු සංක්‍යව ලක්ෂ 35 කට වැඩිය වැඩ්. මේ චන්දෙ අපිට අනිවාර්යෙන් අවශ්‍ය. මේකට ක්‍රමයක් යොදන්න 😢😢😢

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka 2 หลายเดือนก่อน

      👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @r.s.g.5106
    @r.s.g.5106 2 หลายเดือนก่อน +38

    ජයවේවා හරිනි, ජයවේවා අපි නුඹලා සමඟයි 🙏🌹👍💪❤

  • @asokahettiyani417
    @asokahettiyani417 2 หลายเดือนก่อน +18

    Perfect your explanation sis Harini. Respect you. ....God bless you and guide you always

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 2 หลายเดือนก่อน +41

    හරීනීමැතීනීය බුදුසරණ යීඔබට ❤❤❤❤

  • @petrajayawardena6574
    @petrajayawardena6574 หลายเดือนก่อน +12

    හරිම හොද අදහසක් ඹබතුමියගේ උතුම් සිතුමි සාර්තක වෙිවා අපේ රටට දරැවන් ට ඔබ තුමාය ගේ පිහිට යි ඔබ තුමියට උතුම් බුදු සරනයි

  • @SARATH-q6b
    @SARATH-q6b 2 หลายเดือนก่อน +34

    මලීමාව වට.. ජයවේවා ..... ජයවේවා

  • @priyanthapathirana5599
    @priyanthapathirana5599 2 หลายเดือนก่อน +26

    ❤❤❤❤❤❤❤❤❤ හරිනි මැඩම්

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 2 หลายเดือนก่อน +43

    ජයවේවා හරිනි මැඩමි මෙි රට වෙනුවෙන් ගන්නා උත්සාහයට

  • @sobachandni6817
    @sobachandni6817 หลายเดือนก่อน +2

    ඇත්තටම හරිම ආඩම්බරයි අවන්කවම ඉදිරියට චන්දය පාවිච්චි කරන්න අපේ රටේ සියලුම දෙනාගෙන් කරුවන් ඉල්ලා සිටිමි අපි කුවේට් රටේ සිට

  • @rupamunasigha6323
    @rupamunasigha6323 2 หลายเดือนก่อน +5

    Madam Harini excellent explanations Thanks Theruwan saranai

  • @romeorooks5531
    @romeorooks5531 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ ජයවේවා යහපතක්මවේවා

  • @ShyamikaMaduwanthi
    @ShyamikaMaduwanthi หลายเดือนก่อน

    Niyamai ❤❤❤❤❤

  • @Userleo-messi
    @Userleo-messi 2 หลายเดือนก่อน +41

    ජයවේවා මාලීමාවට ❤❤❤❤

  • @sameerajayasekara4555
    @sameerajayasekara4555 2 หลายเดือนก่อน +70

    මේකේ හැමෝම කෝටියක් කියලා දැම්මට වැඩක් නෑ නෑ.. මම දැනට ඉන්නේ UK වල. ඔබ තුමියලාගේ ක්‍රමය තමයි මේ රටවල් වල වෙන්නෙ.

    • @naliniwelivitiya6548
      @naliniwelivitiya6548 หลายเดือนก่อน

      Agree 👍 mama inneth London . mage Putha thama school yanawa . Lankawata oni mehe wage system ekak

    • @diroshanranganakarunathila3390
      @diroshanranganakarunathila3390 หลายเดือนก่อน

      E karamaya meheth hadannai yanne😊

    • @GamageThushatimadhubhashani
      @GamageThushatimadhubhashani หลายเดือนก่อน

      Apitj ape daruwanata pahasui e aphasiwa lankawe daruwanta oan. Witharak newe lanakawe guruwaraiyak hetiyata ude hawa kilomewtara keeyak scoleta giya awada palakyo mewa balnan oan😊

  • @nishanvlogs2399
    @nishanvlogs2399 หลายเดือนก่อน +27

    කුඩා කල සිටම IT තාක්ෂණය දිය යුතුයි.06 වසරේ සිට තියළු තාක්ෂණික විෂයන් කාර්මික,මැහුම්,ගෘහ විද්‍යාව,අයිවුම් පිහුම්, බේකරි,වඩු කාර්මික,වැනි කාර්මික විප්ලවයක් සහිත අධ්‍යාපනයක්,මැහුම් ගෙතුම්,කෘෂි කර්මය,විවිධ තාක්ෂණික වගා ක්‍රම,නව නිපැයුම් තොරතුරු තාක්ෂණය සහිත අධ්‍යාපන ක්‍රමයක් ලැබිය යුතුයි.

    • @acaciaaadelinee
      @acaciaaadelinee หลายเดือนก่อน

      hariyata hari.privert e course karamna be marama ganam.

    • @clairechloe5294
      @clairechloe5294 28 วันที่ผ่านมา

      Yes, that is correct.👍

  • @donudumullage9538
    @donudumullage9538 2 หลายเดือนก่อน +50

    ජයවෙවා මාලිමාව ජයවෙවා හරනි සහොදරි

  • @deepaldinasiri4351
    @deepaldinasiri4351 2 หลายเดือนก่อน +64

    මාලිමාවට ජයවේවා රටට ජයවේවා ❤

  • @jayanthadissanayaka2651
    @jayanthadissanayaka2651 2 หลายเดือนก่อน +10

    ස්තූතිය මැඩමි

  • @nirmalasilva3241
    @nirmalasilva3241 หลายเดือนก่อน +8

    වැදගත්ම වචන ටිකක් අහගත්තා ගොඩක් ස්තුතියි ගොඩක් පින් ශක්තිය ධෛර්යය ලැබේවා ඔබතුමියට ජය වේවා ජය වේවා! ජය වේවා❤❤❤❤❤❤❤❤

  • @zeesaf4107
    @zeesaf4107 หลายเดือนก่อน

    Niyamai….hats off❤️

  • @VishakaDilrukshi-q4p
    @VishakaDilrukshi-q4p หลายเดือนก่อน +1

    අපේ දරුවන් වෙනුවෙන් සාර්ථක අධ්‍යාපන ක්‍රම වේදයක් නිර්මාණය කරන්න හරිනි මැඩම්.❤❤❤❤

  • @rukmanwks
    @rukmanwks หลายเดือนก่อน +8

    ඔබතුමිය කතාකරන සහ විග්‍රහශීලී බාවය අපූරුයි.. ඔබත් වෙන්න යකඩ ගැහැණියක් සහෝදරී.. අගමැතිණිය වනතුරු බලා සිටිනවා...

  • @SncSnc-vu8bs
    @SncSnc-vu8bs หลายเดือนก่อน

    Jaya niyathai❤

  • @DilahaniPerera-cj1tw
    @DilahaniPerera-cj1tw หลายเดือนก่อน

    ❤❤ithama watina pehedili kereemak sathutui madam harima aasawen asa sitya thanks ❤️💐🥰

  • @mudithawakwella5450
    @mudithawakwella5450 2 หลายเดือนก่อน +22

    හරිනි සොහොයුරිය නොසෙලෙන්න.බල්ලන් බිරුවට කදු පහත් වෙන්නෙ නෑ.රටේම ජනතාව ඔබලා සමගයි.❤💪

  • @GaminiBandara-jj1sk
    @GaminiBandara-jj1sk 2 หลายเดือนก่อน +57

    මාලිමවට ජයවේවා

  • @upulwijerathna1228
    @upulwijerathna1228 2 หลายเดือนก่อน +11

    Niyamai niyamai niyamai ❤🇱🇰❤

  • @upendrabentotage8597
    @upendrabentotage8597 หลายเดือนก่อน

    Superb madom

  • @InokaChandani-yc6zj
    @InokaChandani-yc6zj หลายเดือนก่อน

    Niyamai

  • @P.R.ThilakSisrakumara-ud4yn
    @P.R.ThilakSisrakumara-ud4yn หลายเดือนก่อน

    ජය වේවා ජය වේවා

  • @SpeedyReels-
    @SpeedyReels- 2 หลายเดือนก่อน +34

    දැන් ගරහන අයට අනාගතේ දුක හිතෙයි. මාලිමාවට කෝටියක්

  • @NiroshaSamanthi-bi4mv
    @NiroshaSamanthi-bi4mv หลายเดือนก่อน

    Great speech 👏👏👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪💪❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️ GORD bless your team.

  • @BandulaDissanayaka-u3f
    @BandulaDissanayaka-u3f หลายเดือนก่อน +12

    රනිල්රාජපක්ශ නරියන්ට පේන්නම මෙ රට හදන්න සහෝදරී.ජයවේවා npp

  • @ranjithgamage3329
    @ranjithgamage3329 2 หลายเดือนก่อน +17

    Jayawewa NPP Jayawewa AKD Jayawewa Madam Jayawewa

  • @AthalTaxi
    @AthalTaxi 26 วันที่ผ่านมา

    ඔබ තුමියගේ අදහසට %ට දාහක් අපි එකගයි. මෙි පාසැල් පද්ධතිය වෙනසක් කරනවා නම් හදවතින් ම අපේ සුභ පැතුම් ..

  • @nisansalaweerakkodi6092
    @nisansalaweerakkodi6092 หลายเดือนก่อน +35

    මේ වතාවෙනම් අපේ චන්දෙ අපතේ ගියේ නෑ අපෙ දරුවන්ට හොද රටක් ගොඩ නැගෙයි ජය වේවා..
    තෙරුවන් සරණයි ..!

    • @bnimy
      @bnimy หลายเดือนก่อน

      ඊලග පාර අනිවාර්යයෙන්ම දෙන්න. මං දුන්නෙත් naa aparade

  • @amithahemamali7940
    @amithahemamali7940 หลายเดือนก่อน

    ජයවේවා ....!!!

  • @GaminiPiyatissa-q2r
    @GaminiPiyatissa-q2r 2 หลายเดือนก่อน +25

    Harini sahodariyata jayawewa 🧭❌🧭🧭🧭🧭🧭💯❌

  • @lalithgunasinghe
    @lalithgunasinghe 2 หลายเดือนก่อน +55

    මාලිමාවට ජයවේවා , මාතෘභූමියට ජයවේවා

  • @annevithanage1294
    @annevithanage1294 หลายเดือนก่อน +8

    මගේ දරුවන් වාසනාවන්තයි... අපේ දරුවන්ට යුක්තිය ඉෂ්ට වෙනවාමයි... ජය වේවා

  • @ramanikeshala9341
    @ramanikeshala9341 หลายเดือนก่อน +2

    ජය වේවා මාලාවට තෙරුවන් සරණයි 🙏❤️

  • @nilminiPranandu
    @nilminiPranandu หลายเดือนก่อน +1

    බුදුසරණයි මිස්

  • @HhHh-h2z
    @HhHh-h2z 2 หลายเดือนก่อน +25

    ❤❤❤❤❤❤ ආදරෙයි මාලිමාව

  • @dddavid6431
    @dddavid6431 หลายเดือนก่อน +25

    අනුර ජනාධිපතිතුමනි ඉහළ අධ්‍යාපන සුදුසුකම් නැති අයට ඡන්දය ඉල්ලන්න දෙන්න එපා උගත් කමක් නැති අය පාර්ලිමේන්තුවට ආ විට ඒක නිකං නිකන් කෝපි කඩේ වගේ උපාධියක් නැත්නම් ඉල්ලන්න දෙන්න එපා පසුගිය කාලේ පාර්ලිමේන්තුවේ කචල් දැකලා අපි ටීවී එකත් අයින් කලා

    • @NirupaVaz
      @NirupaVaz หลายเดือนก่อน

      එකෙන්ම.......

    • @shanikasenarathna998
      @shanikasenarathna998 หลายเดือนก่อน

      Aththatama mn news balanna patan gaththe 21n passe.epa wela tibune

    • @achalawasanthi2293
      @achalawasanthi2293 หลายเดือนก่อน +1

      මමත් කවදාවත් ප්‍රවෘත්ති බලන්නෙ නෑ... දේශපාලුවන්ගෙ කතා කොහෙත්ම අහන්නෙ නෑ..ඒත් දැන් මෙයාලා දකින තැනක,TV බලන්නම හිතෙනවා.

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 2 หลายเดือนก่อน +6

    Great speech 👏👏👏👏👌👌👌🙏🙏👍👍👍🇸🇬🇱🇰🧭👍👍👍🧭🧭🧭🧭🧭🧭🧭

  • @Dinageei5j
    @Dinageei5j หลายเดือนก่อน +1

    හරිම ලස්සනට හා තාර්කිකව අදහස් පල කරන නිර්භීත කාන්තාවක්.. මේ රට ගොඩ ගන්න ඔව තුමිය ඇතුළු සිරිසට ශක්ට්,ධෛර්‍යය නොඅඩුව ලැබේවා !!

  • @gayanihemamala3362
    @gayanihemamala3362 หลายเดือนก่อน

    ❤Great job🎉

  • @DisnaPriyanthi-j6m
    @DisnaPriyanthi-j6m หลายเดือนก่อน

    ආදරෙයි ❤

  • @bhanumuthukumara3524
    @bhanumuthukumara3524 หลายเดือนก่อน

    නියමයි.

  • @thusharialahakon2014
    @thusharialahakon2014 หลายเดือนก่อน +1

    සුබ පැතුම් සහෝදරිය ❤❤

  • @ShanIndunil-eu8oh
    @ShanIndunil-eu8oh 2 หลายเดือนก่อน +6

    Supiri 🎉

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 หลายเดือนก่อน

    all the best madam take care 🙏♥️♥️♥️♥️♥️♥️

  • @rishamarazik8254
    @rishamarazik8254 หลายเดือนก่อน +1

    Happy to hear ur speach mam.... God bless with strong n strength ever

  • @WihenRandiw-m5y
    @WihenRandiw-m5y หลายเดือนก่อน +24

    ❤❤ලොන්ත...ශිස්සත්වෙ විභාගය අහෝසි කරන්න ..ලමයාට ලමාකාලය දෙන්න

  • @InduFonseka
    @InduFonseka หลายเดือนก่อน +9

    ගරැ අගමැති තුමියනි ඔබතුමියට ජේසු පිහිට ආරක්ෂාව❤ රැකවරණය ❤ පතමි❤

  • @chnnajayawardana
    @chnnajayawardana 2 หลายเดือนก่อน +51

    අනාගත අගමැතිනිය

    • @KaushalyaGamage-p6u
      @KaushalyaGamage-p6u 2 หลายเดือนก่อน +2

      අනේ හොදයි එහෙම උනොත්...... කාන්තාවට රටේ පාලනයට සම්බන්ධ වෙන්න පුලුවන් වෙන්න ඕන

    • @dammikasuranga5519
      @dammikasuranga5519 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

    • @ChamaraDanuska
      @ChamaraDanuska หลายเดือนก่อน

      ​@@KaushalyaGamage-p6uඅනිවා ඒක වෙන්න ඔනේ.❤

  • @UbeysingheUbeysinghe
    @UbeysingheUbeysinghe หลายเดือนก่อน

    ඔබතුමියට ජය

  • @sunethranilu6393
    @sunethranilu6393 หลายเดือนก่อน +3

    ජයවේවා ඔබ තුමියට❤️

  • @hirusansala1169
    @hirusansala1169 2 หลายเดือนก่อน +12

    ශක්තිමත් ගැහැනියක් ඔබ.....
    මැඩම්.....ඔයා තමා මාලිමාව පත්වන රජයේ අගමැති විය යුත්තේ .....
    මාලිමාවට ජය නියතයි ❤❤❤🎉🎉🎉🎉

  • @DedunuPrasangani
    @DedunuPrasangani หลายเดือนก่อน

    ඔබ තුමියට සියළු කටයුතු සාර්ථකව කරගෙනයැම පිනිස ශක්තිය ධෛර්යය විර්ය රෙටුකෙටගෙන ,නිදුක් නිරොගි දිර්ගායුෂ ලබත්වා .තෙරැවන් සරනයි .🙏🙏🙏

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f หลายเดือนก่อน +3

    අනුරකුමාර සහෝදරයා ඔබට බාරයි අපේ දරුවගේ අනාගතය අපේ ලස්සන ලංකාද්වීපයට ජයවේවා♥️♥️♥️ ජයවේවා♥️♥️♥️

  • @runawaysash7609
    @runawaysash7609 2 หลายเดือนก่อน +7

    ඔබතුමිය කාන්තාවන්‍ට ආඩම්බරයක්...

  • @AjithYapa-c1g
    @AjithYapa-c1g 2 หลายเดือนก่อน +18

    AKD ❤

  • @surangagayan4314
    @surangagayan4314 หลายเดือนก่อน +1

    ඇස් තෙත් වෙවි මෙවා දකින්නේ.බුදු සරණයි ඔබ තුමියට..🙏🙏🙏🙏🙏🙏

  • @hansanisamangi783
    @hansanisamangi783 หลายเดือนก่อน

    ❤🎉 jaya wewa

  • @DiliniDilrukshi-ih9rd
    @DiliniDilrukshi-ih9rd หลายเดือนก่อน

    Jaya wewa.❤❤❤❤❤

  • @WimaliGamage
    @WimaliGamage หลายเดือนก่อน +1

    හරියටම හරි

  • @suranja123
    @suranja123 หลายเดือนก่อน

    Superb 👍

  • @priyanthanandana-md1dg
    @priyanthanandana-md1dg หลายเดือนก่อน

    Harima lassanata kathakaranawa ahaninna asay

  • @SumuduPriyankara-u7y
    @SumuduPriyankara-u7y 2 หลายเดือนก่อน +16

    අනුර සහෝදරයට ජයවේවා !!!
    🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @tharangapriyadarshana2009
    @tharangapriyadarshana2009 หลายเดือนก่อน +1

    සියලුම දෙනා එකතු වෙලා අපේ ලමුන්ගේ අනාගතේ හදන්න උපරිම උදවු කරමු

  • @chandanajagath2078
    @chandanajagath2078 2 หลายเดือนก่อน +21

    මාලිමාවට ජය නියත්

  • @shilpanethmi2110
    @shilpanethmi2110 หลายเดือนก่อน +3

    අපෙත් ලොකු ම බලාපොරොත්තුව මේ රටේ අධ්‍යාපන ක්‍රමයේ ලොකු වෙනසක් වෙයි කියන එක 💜️ උසස් පෙළ සමත් දරුවන් කියන්නේ තෘතියික අධ්‍යාපනයට සුදුසුකම සැපිරූ දරුවන් උනත් මේ රටේ රාජ්‍ය විශ්ව විද්‍යාලයකට ඇතුළත්වීමට වරම් ඇත්තේ ඉන් අතළොස්සකට පමණයි. වැඩි ප්‍රමාණයකට විශ්ව විද්‍යාල වරම් ලබා දෙන අධ්‍යාපන ක්‍රමයක් ඉදිරියේ දි අපි බලාපොරොත්තු වෙනවා ❤️

  • @sunilratnayake-vv7dy
    @sunilratnayake-vv7dy 2 หลายเดือนก่อน +28

    සහෝදර වරුනි උතුරු නැගෙනහිර කඳුකර චන්දය දීමමට තීරණය නොකල සහෝදර දමිල ජනතාව ඇමතීමට විශේෂ වැඩපිළිවෙළක් යොදන්න

  • @ireneperis2629
    @ireneperis2629 หลายเดือนก่อน +1

    God bless to you ❤🙏

  • @ShinraimeyouAnka
    @ShinraimeyouAnka 2 หลายเดือนก่อน +4

    Ms.Harini Obata
    Ape Pranamaya🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @NilukaPeris
    @NilukaPeris หลายเดือนก่อน +5

    මේකට තමයි වැදගත් කම සහ උගත් කම කියලා කියන්නේ බොහොම වැදගත් විදිහට අහන දේට උත්තර දෙනවා

  • @thusharakarunarathna3234
    @thusharakarunarathna3234 หลายเดือนก่อน

    ඔබ ගැන ආඩම්බරයි
    🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @EgDayananda-dv9wd
    @EgDayananda-dv9wd หลายเดือนก่อน +2

    සහොදරය සහෝදරිය ඹබ සියළු දෙනාට සියළුදෙවි හාමුදුරැවන්ගෙ පිහිට ආරක්ශාව ලැබෙවා

  • @LeelaLeela-u8i
    @LeelaLeela-u8i หลายเดือนก่อน

    මේ වෙනසයි අපිට ඕන 👍

  • @DammikaJayakodi-wi7qx
    @DammikaJayakodi-wi7qx หลายเดือนก่อน +6

    මෙවැනි වදන් අහපු පලමු පක්ෂය ඉදිරියට යන්න ජයෙන් ජය

  • @munasindisanayaka900
    @munasindisanayaka900 หลายเดือนก่อน

    මෙි වැඩ ඉදිරියට කරගෙන යැමට ශක්තිය ධෛර්ය ලැබෙිවා❤️