Breezy & CHU BBY - Pinwanthi (පින්වන්ති) [Official Music Video]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2022
  • Listen to platforms : vyd.co/Chubbyrecords_Pinwanthi
    Spotify : bit.ly/3E3gIYw
    Apple Music : bit.ly/3EcolvQ
    ♪ Performed By Breezy X CHU BBY
    ♪ Produce By CHU BBY Beats (Chubby Records)
    ♪ Mixed & Mastered By CHU BBY Beats (Chubby Records)
    ♪ Rap Written By Breezy
    ♪ Hook Written By CHU BBY
    Directed By - Naviya
    DOP By Naviya
    Concept By Princy Fernando
    Editor & Colorist By Naviya
    Starring By Breezy X Chubby
    Location - Bird Park
    Social Media Partners
    Queen Music, Club Music, Dj Music, Bunny Music, Beast Music, All TikTok Creators, All TikTok Creators
    ♪ Follow CHU BBY on Social Media & Listen to chu bby's new Songs
    Facebook - bit.ly/3O5jxLN
    Instagram - bit.ly/3dNNBio
    Spotify - spoti.fi/3rZy7f4
    Apple Music - apple.co/3EJcy9X
    ♪ Follow Breezy on Social Media & Listen to Breezy's new Songs
    Facebook - bit.ly/3T3A5XB
    Instagram - bit.ly/3ezaN4G
    Spotify - spoti.fi/3RXOmDX
    Apple Music - apple.co/3CxTOaJ
    Channel Management: TR TUNES LIFE STUDIO trtunes.com/
    Music video by Breezy & CHU BBY performing "Pinwanthi".
    © ℗ 2022 Chubby Beats, Licensed by Chubby Records.
    #Pinwanthi #chubby #breezy
  • เพลง

ความคิดเห็น • 6K

  • @sachithrasewwandhi4860
    @sachithrasewwandhi4860 ปีที่แล้ว +5098

    Mage papuwath ridenawa balala. 🥺❤️❤️

  • @nirashathilakarathna1982
    @nirashathilakarathna1982 ปีที่แล้ว +955

    හැමෝටම මේ වගේ සහෝදරයන් හම්බෙන්නේ නෑ. හිතට ගොඩක් දැනුනා😢. Rap කියන්නේ සින්දු වලට වඩා ඇත්ත ජීවිතේ පාඩම් කියලා දෙන වදන් පෙළක්. 💙

  • @CHU_BBY
    @CHU_BBY ปีที่แล้ว +488

    හිතුවෙවත් නැති වෙලාවක හිතන්නේ වත් නැතුව ලියපු ලස්සනම සින්දුව මේක මම
    (CHUBBY BEATS)

  • @kaveeshakaushalya803
    @kaveeshakaushalya803 ปีที่แล้ว +217

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ගොඩක් හිතට වැදුන ලස්සන සංවේදි රැප් එකක්🥺

  • @telestars_Kthari1015
    @telestars_Kthari1015 ปีที่แล้ว +142

    ඒ වචන 🥺 දරා ගන්න අමාරුයි ඒ ආදරේ. මල්ලි තමයි පන ❤

  • @sadaruwansadaru7749
    @sadaruwansadaru7749 ปีที่แล้ว +230

    ඒ ලිරික්ස් කරපු දෑත් වලට වගේම ඒ සිංදුවේ අයිතිකරුට තුනුරුවන් සරණයි..🙏🏻😊 ඇස් වලට කදුලු ආවා 😌

  • @GodAlfaMusic
    @GodAlfaMusic ปีที่แล้ว +2957

    Lyrics :-
    Breezy
    ආ බලන්න වැලක් දිහා වලක්වන්න බෑ ඒ මුල් අයිතිකරුවා හැමදාමත් නොවෙනස්වූ මහ පොලොවයි
    නමුත් ඇදෙයි කලක් යද්දි මැස්සක් හොයන් ජීවත් වීම පිණිස ස්වබාදහම මැව්වේ එහෙමයි
    මතකයි පුංචි සංදියේ මං ගොඩක් දගයි රකින්න කිව්වේ එක්දෙයයි ඒ මෙලොව බුදු දහමයි
    නොපෙන්වූ ආදරේ පිටවෙද්දි සත්තයි අක්කේ මං කන්තක වෙයි ඔයා නික්ම යන විටදි ගිහිගෙයි
    ආසයි වදින්න දුකයි කියන්න නෑ ගාථා
    ඈ කෙලිලොල් වයසදිම උනි මට මාථා
    බාදා කරගෙන ජීවිතේට පාඩම් මේ ජීවන ගමන මල්ලි යන්න ඕනේ නාඩන්
    මං සාදාරණයි නේද අම්මේ වැදූ මව ඔයා මං හැදූ මවගේ ලස්සන නමනේ සෙව්වන්දි
    බාර දුන්නා රැකගන්න උචි අයියේ
    මං වදින්නං අරං යන්නේ ඔයා පවුලේ පිංවන්ති
    දඩබ්බරයි කන්න හොරයි අඩනවලු දෙන්නට එක බත අම්මා අනලා කවද්දි
    මං අඩනු දැක මල්ලි අඩවන්න එපා අම්මේ මට දුකයි උගේ කදුලු දකිද්දි
    Chubby (Hook)
    පෑ සිනහා මතකයි
    ඔබ මා ඒ පුංචි සංදියේ
    ආදරේමයි
    නුඹ යයි අද අප හැර පතිනියක් විලෙසින්
    නෑ අමතක නෑ
    ඒ සෙනෙහස දුන් ඔබගේ හැමදාමත්
    නික්ම ගියත් අප අතරින්
    සුවදයි ඔබේ සෙනෙහස මට හැමදාමත්
    Breezy
    මං ආදරෙන් කතා කලා සාදරෙන් පිළිගත්තොතින් ඇය තක්කෙට කිව්වා මූ ගලවන්නයි දත හක්කේ
    ඔ මුලින් බැනලා මූන දෙක වෙනවා දැක දුන්නා හංගං හිටපු දේවල් උනත් ඈ බොක්කේ
    වෙස්සන්තරත් ලමයි දුන්නා මිසක් ලමයි ඉද්දි නෑ සෙනෙහසක් වෙන එකෙකුට දන් දුන්නේ
    මං උබට කිව්වා බොරු අනන්ත හැබැයි උබේ නාමෙන් දිව්‍ රා ඒ වැරැද්ද කාටවත් කරේ නෑ බන් අක්කේ
    රංඩු දෙන්නා නිදාගන්න ගියොත් ඇදට
    දැං හිතෙයි අක්කා නැති මේ ඇද බන් මට මොකට
    සමාවෙන්න අම්මා හින්දා පිට රටක
    මං ආදරෙයි අම්මේ ඔයාට වඩා අක්කේ උබට
    ස්තූති දෙවියනි මං නොකලත් බවේ පිනක්
    මැව්වා අම්මයි අක්කයි යාලුවයි තුන්දෙනයි තනි රුවක්
    ලැබෙයි නුඹේ ගති සමානව නම් චූටි දුවක්
    මං මේ ලෝවින් දුටු දෙව්ලොව සිටින්නව් දෙවගනක්
    Chubby (Hook)
    පෑ සිනහා මතකයි
    ඔබ මා ඒ පුංචි සංදියේ
    ආදරේමයි
    නුඹ යයි අද අප හැර පතිනියක් විලසින්
    නෑ අමතක නෑ
    ඒ සෙනෙහස දුන් ඔබගේ හැමදාමත්
    නික්ම ගියත් අප අතරින්
    සුවදයි ඔබේ සෙනෙහස මට හැමදාමත්

    • @sandanuwanthusitha7219
      @sandanuwanthusitha7219 ปีที่แล้ว +49

      මාරම
      ලස්සනයි ❤

    • @sldj1784
      @sldj1784 ปีที่แล้ว +29

      Thanx bro

    • @Raper076
      @Raper076 ปีที่แล้ว +15

      😇❤️‍🩹

    • @sasinduprageeth3696
      @sasinduprageeth3696 ปีที่แล้ว +11

      Thanks kollo

    • @kasthiramproductions2519
      @kasthiramproductions2519 ปีที่แล้ว +37

      බලන්න වැලක් දිහා වලක්වන්න බෑ
      ඒ මුල් අයිතිකරුවා U නොවෙනස්වූ මහ පොලොවයි

  • @user-pd7qn6ty6m
    @user-pd7qn6ty6m ปีที่แล้ว +74

    මරු ආ ලංකාවෙ ලස්සන ම සිංදු වෙලා ❤❤❤❤❤❤

  • @Saara440
    @Saara440 ปีที่แล้ว +56

    දවසට එක පාරක් හරි මේ සින්දුව අහනවා මන්.මාරම විදියට හිතට වදිනවා මේක.🥺❤

  • @scofflaw671
    @scofflaw671 ปีที่แล้ว +514

    මේක අහද්දි අපිටත් කදුලු එනවා brother 🥺
    Respect 🫡💕

  • @adithyarithmi6262
    @adithyarithmi6262 ปีที่แล้ว +303

    දවසකට 10 පාරකට වඩා අහනවා.. අක්කා කෙනෙක්ට මල්ලියෙක් කියන හැගිම මාරම විදියට දැනෙන්නෙ.. 🥺♥️

    • @malithdilshan8761
      @malithdilshan8761 ปีที่แล้ว +5

      මම දැනට විසිපාරකට වඩා ඇහුවා❤️

  • @nadeeshadeshani8022
    @nadeeshadeshani8022 ปีที่แล้ว +41

    හිතට වැදුණු පළවෙනි සිංදුව ගොඩාක් කැමතියි මේ සිංදුවට අහද්දි ඇඩෙනවා හදවත නතර ⁣වෙනව වගේ අනේ හරිම ලස්සනයි සිංදුව ❤️❤️❤️❤️❤️❤️🥰😍😍

  • @Sadu550
    @Sadu550 7 หลายเดือนก่อน +25

    කොච්චර බැලුවත් එපා වේන්නැති video එකක් අන්තිමේට දන්නේම නැතුව මගේ ඇස්වලට කදුළු ආවා.....🥺💔🥀

  • @imashijanani3330
    @imashijanani3330 ปีที่แล้ว +234

    මටත් ඉන්නවා මල්ලි කෙනෙක්. අපේ අම්මාත් රට. ඒ නිසාම ගොඩක්ම හිතට දැනෙනවා. අහන හැම වෙලේම ඇස් දෙකේ කදුළු පිරෙනවා 🥺🥺❤️❤️ හරිම ලස්සන song එකක් ❤️❤️🌹🌹 Good Luck 😘😘❤️

    • @vadda7430
      @vadda7430 ปีที่แล้ว

      Sirqvata

    • @LakshiLakshi-nm6dc
      @LakshiLakshi-nm6dc ปีที่แล้ว +3

      Mageth ❤ Malli mt me sinduwa euua..mn gedara guhjn iddi eya oka danawa..husma hirawenawa wage danenawa ethakota ❤🙂

    • @_ks_2053
      @_ks_2053 2 หลายเดือนก่อน

      Mgeth 😢❤

  • @Mihi____boy
    @Mihi____boy ปีที่แล้ว +520

    දවසට 10 පාරකට වැඩිය බලනවා❤️❤️ කොච්චර බැලුවත් එපා වෙන්නෙම නෑ❤️ හදවතට දැනෙන්නම දුන්න මාරම ලස්සන සින්දුවක්❤️💔✨ trending 1 ගේන්නම ඕනි 💯💥

  • @maheshsanjaya2210
    @maheshsanjaya2210 ปีที่แล้ว +28

    අම්මයි අක්කයි යායුවයි තුන් දෙනාම එක රුවක් මැව්වා❤❤❤❤❤my life my sister❤

  • @Gimsaranisiriwardans3717
    @Gimsaranisiriwardans3717 11 หลายเดือนก่อน +25

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ 🖤☺️පට්ට ලස්සනයි හදවතට දැනෙන්න මාර විදියට ලස්සනට කියනවා 👍👍මටත් අක්කත් එක්ක ඉදලා කරපු පිස්සු වැඩ ටික මතක් වෙනවා 😔පට්ට සුපිරි සින්දුව 👍☺️

    • @SasandiKwt-zb1um
      @SasandiKwt-zb1um 9 หลายเดือนก่อน

      Ow Ane eya Lassanata kiyanawa ❤️😢

  • @yureshikaushalya6782
    @yureshikaushalya6782 ปีที่แล้ว +353

    මෙච්චර කාලයක් අහපු රැප් වලින් මේක පුදුම විදියට හිතට වැදුනා...🥺🥺 අනේ ඒ තේරුම..❤️හැමතිස්සෙම අහන්නෙ මේ රැප් එක...❤️💯

  • @hansiprabodha8853
    @hansiprabodha8853 ปีที่แล้ว +328

    මටත් ඉන්නවා මල්ලිලාම තුන් දෙනෙක් . ඒ තමා මගේ පන ටික ❤️ ඒ වචන ටික මාරම ලස්සනයි. අක්කට ලැබුන හොදම තෑග්ග තමා ඔයා දුන්නේ අයියේ 🥺❤️ ඇස්වහක් නම් වදින්න එපා ඒ ආදරේට

    • @Danu_16
      @Danu_16 ปีที่แล้ว

      🥺❤

    • @dogelk4786
      @dogelk4786 ปีที่แล้ว

      😂

    • @neshaa....1613
      @neshaa....1613 ปีที่แล้ว +1

      Matath innawa akka mallila 3k 🥺🌻❤️

  • @FasniMohamad-sw7gc
    @FasniMohamad-sw7gc ปีที่แล้ว +6

    "Bara dunna rakaganna punchi ayye man wandinnam aran yanne oya pawule pin panthi " me lines... Ammoh... Kandulu dore galuwa ekatanam.... ❤️❤️

  • @Owshana
    @Owshana 6 หลายเดือนก่อน +5

    ලැබෙයි නුඹේ ගති සමානව නම් චූටි දුවක්, මං මේ ලොවින් දුටු දෙව්ලොව සිටින්නාවූ දෙවඟනක්...🙂✊

  • @renukaathukorala8347
    @renukaathukorala8347 ปีที่แล้ว +184

    මගෙ අක්ක ජීවත් වෙලා හිටියනම් දැන් එයාට වයස අවුරුදු 20ක්. මන් මේ රැප් එක දවසට ගොඩක් පාරක් අහනව ඒ අහන හැම පාරම මට ඇඩෙනව. අක්ක ජීවත් වෙලා හිටියනම් මට අද කිසි තනිකමක් දැනෙන්නෑ. අද මේ ලෝකෙ මගෙ අක්ක නැති උනත් මන් එයාට මගෙ පනටත් වඩා ආදරෙඉ. ආයෙත් හැම ආත් මෙකම මගෙම අක්ක වෙලා එයා ඉපදෙන්න කියල මන් ප්‍රාර්තනා කරනව.❤️

    • @ashani_ayananda
      @ashani_ayananda ปีที่แล้ว +6

      මගේ අක්කිව ඔයාට දෙන්නද ? iam asking seriously 😀💕

    • @ashani_ayananda
      @ashani_ayananda ปีที่แล้ว +3

      @Theekshana

    • @pandaff2173
      @pandaff2173 ปีที่แล้ว +3

      @@ashani_ayananda සිරාවට.....

    • @ajithgunarathna3390
      @ajithgunarathna3390 ปีที่แล้ว +3

      kamak na bn jeewithe hati ehema thami😪😪😪😪😪

    • @kavishajayarathna2886
      @kavishajayarathna2886 ปีที่แล้ว +1

      🐃😥

  • @Mihi____boy
    @Mihi____boy ปีที่แล้ว +233

    දවස් 3ක් ඇතුලත 200 වතාවක් බැලුවා❤️ රැප් අහනවා කාලෙක ඉදන් ඒත් මෙච්චර හිතට වැදිල නෑ එක rap එකක්වත් . දවසම අහන්නෙ මේක .මගෙම කියල අක්ක කෙනෙක් නැති උනත් අක්ක කෙනෙක්ගෙයි මල්ලිකෙනෙක් ගෙයි අතර තියන බැදීම මොකක්ද කියල පෙන්නල දෙන මෙච්චර කාලෙකට අහපු ලස්සනම rap එක ❤️ ඒ වචන ටිකනම් පිස්සුවක්❤️🥺

    • @ghsg2057
      @ghsg2057 ปีที่แล้ว +2

      ♥️♥️👍👍👍

  • @sewwandhiratynayaka5861
    @sewwandhiratynayaka5861 7 หลายเดือนก่อน +7

    Me vage sahodarayo hemotama lebenne ne eka lebenna pina thiyenna oni ... ❤️❤️ hemadama sathutin parisamata inna oniii .... Budu saranai ☺️

  • @NadeekaKumari-ps5fn
    @NadeekaKumari-ps5fn หลายเดือนก่อน +10

    Meka kii parak ahuwath epa wenne nethi aya ko balanna😢😢❤❤ 😔🌏♥️

  • @shehanrashmith6419
    @shehanrashmith6419 ปีที่แล้ว +91

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති එකම සිංදුව හදවතටම දැනුනා ඒක first time අහපු දවසේ කඳුළුත් ආවා ❤✨️

  • @sandunipoornima1551
    @sandunipoornima1551 ปีที่แล้ว +6

    මේ වගෙ ආදරයක් ලබන්න හැමෝටම බෑ,ඒක වාසනාව,පින් තියෙන්නෙ ඕනි...ඒත් මන් හරි අවාසනාවන්තයි,මටත් සහෝදරයෙක් හිටියා නම් කියලා හිතෙනවා...මේ ආත්මෙ පින් කරනවා මටත් ලබන ආත්මෙ හරි සහෝදරයෙක් ලැබෙන්න කියලා.හුගාක් තැන් වල අසරන උනු අවස්තා අනන්තයි අප්‍රමානයි...ඔය ලැබුනු සහෝදර බැදීම පරිස්සම් කරගන්න...බුදු සරනයි ඔයාලා හැමෝටම

  • @amilaindrajith2755
    @amilaindrajith2755 10 หลายเดือนก่อน +14

    ඒ මේක නියම යි❤❤❤❤❤

  • @kavindusadeep5207
    @kavindusadeep5207 ปีที่แล้ว +862

    lyrics ලියපු එකානම් යකෙක්🥺❤️
    voice , beat සුපිරී👏

  • @scofficialstudio4183
    @scofficialstudio4183 ปีที่แล้ว +126

    Brezzy අයියෙ❤️ මේක අහපු පලවෙනි පාරටම මගෙ ඇස්වලට කදුලු ආවා...මටම කියල අක්ක කෙනෙක් නැති උනත් ඒ ආදරේ හොදටම දැනුනා❤️🫂 දහ පාරකට වැඩියා ඇහුවා පට්ට ම සංවේදි රැපක් ආදරෙයි❤️ Brezzy අයියෙ

    • @isururanasinghe2664
      @isururanasinghe2664 ปีที่แล้ว +1

      Sirwtma bn 🥺💔🔥❤️

    • @sandarusurasinghe8991
      @sandarusurasinghe8991 ปีที่แล้ว +1

      අක්ක කෙනෙක් නෑ මට..ඒත් වචන ටිකට ඇඩෙනවා..ලස්සනයි..

    • @raviravishka2607
      @raviravishka2607 ปีที่แล้ว +1

      Aniwa bn..adnnwa e rap ekta...math akka hitiynm kiyla hitnwa...😞😞😭❤️❤️❤️

    • @induminaamaneth
      @induminaamaneth ปีที่แล้ว +1

      සිරවට බන්😢🥀

    • @ghsg2057
      @ghsg2057 ปีที่แล้ว

      ♥️👍👍

  • @samithHettiarachchi
    @samithHettiarachchi 10 หลายเดือนก่อน +10

    Feeling boy feelings watched with goosebumps ❤😌

  • @samithsamithnadeeshan170
    @samithsamithnadeeshan170 7 หลายเดือนก่อน +3

    Gammak thamae ❤️❤️ patta sinduva komlo ❤️❤️

  • @sis2118
    @sis2118 ปีที่แล้ว +1304

    Lyrics ලියන දෑතට බුදු සරණයි ♥️🙏

  • @kimyunharm9152
    @kimyunharm9152 ปีที่แล้ว +80

    මේක තමයි මම අහපුු හොදම Rap Song එක.......හදවතටම එ් Song eka දැනුනා....ජිවිතේ ගැන Rpa Song එකකින් අහුවාම.....මාර feeling එකක් එනවා....😌මටත් මගේ අක්කා හිටිය නම්.....එ් සතුට කියලා නිම කරන්න බැ.....මම එ් තරමට ම අක්කාට අාදරේයි.....😔😓😢

  • @d.gnimmisanjana4043
    @d.gnimmisanjana4043 10 หลายเดือนก่อน +17

    Akkalata hambenna oni mallila ❤
    Nangilata hamba wenna oni ayiyala 😮❤

  • @nirashajayandi6273
    @nirashajayandi6273 10 หลายเดือนก่อน +7

    Lyrics වලට thank you......😀

  • @malithdilshan8761
    @malithdilshan8761 ปีที่แล้ว +107

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති රැපක් මේකනම්❤️

    • @hirushachathuranga6814
      @hirushachathuranga6814 ปีที่แล้ว

      Ow bn❤️🥺

    • @nimeshaashani6858
      @nimeshaashani6858 ปีที่แล้ว

      Atta 🥺♥️

    • @samadhisandeepani4895
      @samadhisandeepani4895 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත.. වැඩිපුරම වතාවක්‌ අහපු rap එකක් මේක නම්.. 😊😊😊❤️❤️

  • @jayanijayasuriya2605
    @jayanijayasuriya2605 ปีที่แล้ว +71

    Lyrics💫 Heart touching🥺❤️ No words🥺 මල්ලි මගේ පන🌏❤️ I miss you so much my lil boy💔

  • @kanthikumari8633
    @kanthikumari8633 11 หลายเดือนก่อน +7

    පට්ටම සුපිරි...❤❤❤❤❤❤❤

  • @user-lf4ci2ob9v
    @user-lf4ci2ob9v 7 หลายเดือนก่อน +5

    meka wenama brand ekakhhhh❤

  • @hirushikavindya785
    @hirushikavindya785 ปีที่แล้ว +156

    ඇයි මට ඇඬුනේ.. ඒක නම් පිස්සුවක් ඇත්තමයි 🥺💛💛💛

    • @DarkDevil-xi7qh
      @DarkDevil-xi7qh ปีที่แล้ว +1

      👍👍👍👍👍👍👍😀😀😀❤️❤️❤️❤️සදරු👍👍👍

  • @maleeshamadushan1165
    @maleeshamadushan1165 ปีที่แล้ว +275

    කොච්චරවත් අහනවා එපාවෙන්නේ නැති එකම song එක ❤❤❤
    නියමයි ලස්සනයි 😍 සුබපැතුම් breezy❤❤❤😘😁🙏🙏

  • @sathsaravirajith5511
    @sathsaravirajith5511 ปีที่แล้ว +4

    මේ rap එක මෙච්චර කල් ඇහුවට හරියටම ඒකෙ වචන ටික මං ඇහුවේ අද ❤️

  • @h.mparanavitharana2827
    @h.mparanavitharana2827 วันที่ผ่านมา +1

    Me wage dwsk mtth enw neda kiyl mthk weddi attmai maarama dukai😢 mn kohomada mage rattaran malliw daala ynne😢😢😢❤

  • @kaushi819
    @kaushi819 ปีที่แล้ว +50

    සිංදුවනම් මාව ඇඩෙවුවා...😪✊♥️ඇත්තටම රැප්වලට පුලුවම් බැදීම් ලස්සන කරන්න...♥️💯
    දැනෙනෙ හැගීම වචනවලිම් කියන්න බැ...✊ ඒ තරමට එ වචන හිතට දැනුනා....✊♥️
    congratulations ඔයාලට♥️

  • @kdmusicfans2074
    @kdmusicfans2074 ปีที่แล้ว +235

    හිරිගඬු පිපෙනවා ඇඟේ ❤❤

  • @bihandusehandu1442
    @bihandusehandu1442 10 หลายเดือนก่อน +10

    Gammk bro ❤❤

  • @janudisahansa2234
    @janudisahansa2234 ปีที่แล้ว +12

    හිතට දැනෙන සින්දුවක් ❤

  • @shaheliranujana6631
    @shaheliranujana6631 ปีที่แล้ว +27

    සින්දුත් අහල තියනව එත් මෙ වගෙ සින්දුවක් අහල නැ එ සින්දුවට නම් පපුව පිච්චිලා ගියා මාර ලස්සනයි මෙ සින්දුව් 💖💖💖💖💖

  • @adithyarithmi6262
    @adithyarithmi6262 ปีที่แล้ว +49

    ඇස්වලට කදුලුත් අවා.. කොච්චර ඇහුවත් එපා වෙම්නෙ නෑ ❤️

  • @SadunGimhan-x2u
    @SadunGimhan-x2u 29 วันที่ผ่านมา +1

    Niyamai bn marama lassana rap akak.kochchara ahuwath apawenne na❤❤❤❤❤❤

  • @manulasachethana
    @manulasachethana 25 วันที่ผ่านมา +1

    Lassani ayiyye kochcara ahuvath epa venne na ❤

  • @soom_music01
    @soom_music01 ปีที่แล้ว +350

    Breezy X Chubby එකටනම් ඇඬුණා 🥺❤‍🩹
    පට්ටම ලස්සනයි 💖
    Happy Wedding life akka 💏

    • @Dewa89521
      @Dewa89521 ปีที่แล้ว +5

      🥺💘

  • @gmrathnayaka8972
    @gmrathnayaka8972 ปีที่แล้ว +54

    කොච්චර රන්ඩු කරත් බැන ගත්තාත් අක්කෙක්ගෙ හීනයක් තමන්ගෙ මල්ලි තමන්ටත් වඩා හොද තැනක සතුටින් ඉන්න එක 🙂❤️
    "Supiriy"💗💐

  • @user-rn1rn4br3z
    @user-rn1rn4br3z 11 หลายเดือนก่อน +1

    Ane deiyane e sinduwa as walata kaduluth awa mt mage malli matak una eya Dan mage laga na eya dura hitiyata mt marama adarei 😢❤

  • @dinushasanjaya9056
    @dinushasanjaya9056 10 หลายเดือนก่อน +5

    මාර ලස්සනයි අයියේ❤❤❤❤❤❤❤❤

  • @hashanpradeep5098
    @hashanpradeep5098 ปีที่แล้ว +387

    අයිද දන්නේ නෑ මචං උබේ රැප් හිතට වදිනව ඇත්තයි ❤️👍
    උබට ජය

    • @Raper076
      @Raper076 ปีที่แล้ว +6

      සිරාවටම බන් 🖤.

    • @rashmibaggya8396
      @rashmibaggya8396 ปีที่แล้ว +4

      ඇත්තටම❤️❤️❤️

    • @sithuis9796
      @sithuis9796 ปีที่แล้ว +1

      attac❤❤❤❤🥺

  • @Mihi____boy
    @Mihi____boy ปีที่แล้ว +76

    මෙච්චර කාලෙකට අක්ක ගැන අහපු ලස්සනම song එකක්🥺💔❤️❤️

  • @White.....186
    @White.....186 4 วันที่ผ่านมา

    සින්දුවෙ මුලදිම ඇග හිරිවැටුනා අඩේ..😢❤.

  • @PasinduPasindu-ju7xy
    @PasinduPasindu-ju7xy 11 หลายเดือนก่อน +1

    Ammho කඳුළු watenw eeka ahala..supiriyk thama♥️😍😘

  • @lasanthaharshana9036
    @lasanthaharshana9036 ปีที่แล้ว +42

    උබනම් ඒ අක්කාට නියම මල්ලියෙක් බන් කොච්චර බැලුවත් ඒ රැප් එපාවෙන් නෑ බන් ❤️❤️❤️❤️❤️

    • @sanuriamaya3498
      @sanuriamaya3498 ปีที่แล้ว +1

      Dawasata ki parak ahanwada mama meka kochchara ahuvath epa wenne na ❤

  • @kavefrendez7678
    @kavefrendez7678 ปีที่แล้ว +52

    ඇත්තටම රැප් එහෙකින් අහපු හිතට ගොඩක්ම වැදුන රැප් එකක් 🤍✨

  • @SasiduRuwan-dh4tk
    @SasiduRuwan-dh4tk 11 หลายเดือนก่อน +1

    Meke godak terumak thiyenawa ayya .voice aka ftta issarahata rap akak බලාපොරොත්තු we awa ❤️❤️❤️❤️

  • @sugatharunashantha7872
    @sugatharunashantha7872 2 หลายเดือนก่อน

    Me song eka nam maru malli thama pana❤❤

  • @heshansandeepa6336
    @heshansandeepa6336 ปีที่แล้ว +38

    එවා වචන නෙවෙ යකො 🥺🥺🥺🥺 අක්ක කෙනෙක් නැති උනත් .ඉන්නව වගෙ feel උනා .අම්මො අගමක් මේක 🥺🥺❤️❤️

  • @ashithaprasad9655
    @ashithaprasad9655 ปีที่แล้ว +39

    ආසම රැප් එකක් තේරුම පට්ට ලස්සනයි අහද්දි ඇස් වලින් කදුළු එනව 😘 සිය ගණනක් ඇහුවත් මදි voice eka මාරම ලස්සනයි අයියෙ

  • @GayathriFonseka
    @GayathriFonseka 2 หลายเดือนก่อน

    me sinduwa mata kiyaganna therenna pattama patta ❤

  • @mddinu8230
    @mddinu8230 11 วันที่ผ่านมา

    පට්ටම පට්ට...ජය

  • @imeshabaddegama9090
    @imeshabaddegama9090 ปีที่แล้ว +39

    Breezy! මේක නම් සුපිරියක් තමා අහපු රැප් වලින් හිතට වැදුනම රැප් එකක්.❤‍🔥

  • @nagodagemihiran8404
    @nagodagemihiran8404 ปีที่แล้ว +43

    කීපාරක් ඇහුවද කියලවත් මතක නෑ ඒ තරමට ලස්සනයි ❤️

  • @user-ll1ci4bb6p
    @user-ll1ci4bb6p 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤Lasanai kiyanna beritharam ❤❤vachachana aththema nee❤❤❤❤❤

  • @rmobile9680
    @rmobile9680 ปีที่แล้ว +2

    good job malli .....

  • @tharindubuddhika2847
    @tharindubuddhika2847 ปีที่แล้ว +60

    වෙනම ලෝකෙකට අරම් ගියා බම් 🙂♥️ සුපිරි ඈ... 🌻

  • @SDLakeyBoyMusic
    @SDLakeyBoyMusic ปีที่แล้ว +138

    මටම අක්කෙක් නැතත් ඒක අහලා ඇඩුනා Breezyගේ වචනයි Chabyගේ බීට් එක ගැම්මක් තමා ❤️❤️❤️❤️❤️❤️

  • @ChanuBoy123
    @ChanuBoy123 2 หลายเดือนก่อน

    සුපිරියක් ලැම්බා අයියා
    හදවතට දැනුනා එක 🥺❤

  • @NishanBeats
    @NishanBeats ปีที่แล้ว +38

    සහොදරියක් සහොදරයෙක් නෑ තනියම ගෙවන ජීවිතයක්.. ❤️🥺 රංඩු වෙවි යාලු වෙවි ගොඩක් සතුටින් දවස ගෙවන්න මොන ප්‍රශ්නෙ අවත් ලගට වෙලා හයියක් වෙන්න අක්ක කෙනෙක් හිටියනම් කියලා හිතෙනව... 🥺❤️
    රංඩු දෙන්නා නිදාගන්න ගියොත් ඇදට..
    දැන් හිතෙයි අක්කා නැති ඇද බන් මට මොකට...
    සමා වෙන්න අම්මා හින්දා පිට රටක..
    මං ආදරෙයි අම්මෙ ඔයාට වඩා අක්කෙ උබට.. මෙ වචන ටික නම් මාර විදියට දැනෙනව..♥️💞✍️
    ♥️මෙක බලපු ගොඩක් අය අඩනව එ හිතටම වදින නිසා 🫂🥺♥️
    ❤️ good luck breezy.. 🥺🤝

  • @onadagamage1526
    @onadagamage1526 ปีที่แล้ว +50

    මල්ලීලා ඉන්න අක්කලටම තමයි ඒක තේරෙන්නෙ.... ... 🥺 ඇඩෙනවා ඒකටනම් 😥... සුපිරි.... පට්ට.... 💖🥰

  • @Chamathkaa...
    @Chamathkaa... 3 หลายเดือนก่อน +1

    හිතට තදින්ම දැනුන සින්දුවක්🥺❤

  • @jayarathnabandara6200
    @jayarathnabandara6200 11 หลายเดือนก่อน +1

    ගැම්මක් සින්දුව මල්ලි

  • @kawyyh7039
    @kawyyh7039 ปีที่แล้ว +28

    " මන් ආදරෙයි අම්මේ ඔයාට වඩා අක්කෙ උඹට " 💗
    I Felt It__ ! ♡

  • @aidancestep4412
    @aidancestep4412 ปีที่แล้ว +45

    හිතට සුපිරියට වදිනවා ඒකනම්. කදුලු එන තරමට
    සුපිරී ❤️❤️

  • @user-br6td1pm2n
    @user-br6td1pm2n 8 หลายเดือนก่อน +1

    Good songs ❤❤❤❤ft broo you 🎉

  • @gamingruwa9826
    @gamingruwa9826 3 หลายเดือนก่อน

    ගැම්මක් මගෙ එකා ආදරෙයි සහෝ ❤️😊

  • @kavinduruwan8907
    @kavinduruwan8907 ปีที่แล้ว +35

    Breezy රැප් ඩවුන්ලොඩ් කරලත් අහන්නෙ මන් විතරද .😍❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නැති රැපර් කෙනෙක් ✌️😎

  • @pramodchirantha3092
    @pramodchirantha3092 ปีที่แล้ว +94

    මෙතුවක් අහපු හොදම රැප් එක මේක 🥺❤

  • @WijithaMax-um3hb
    @WijithaMax-um3hb 2 หลายเดือนก่อน +1

    Aakkageyi malligeyi Aadre hari sundarayi❤❤❤i Love you❤❤

  • @ireshagimhani8676
    @ireshagimhani8676 ปีที่แล้ว +29

    මාරෙටම හිතට දැනෙනවා සුපිරි ..❤️🔥

  • @kavindudananjaya1470
    @kavindudananjaya1470 ปีที่แล้ว +70

    සුපිරියක් ඒකනම් ❤️😍 රැප් වලින් හිතට වදින රැප ❤️💫

    • @loku840
      @loku840 ปีที่แล้ว +2

      ඇත්තටම, මගෙ රත්තරන් මල්ලියෙක් ඉන්නවා එයත් කවිඳු, මගෙ පන තමයි ඒ, ❤️

  • @Rukibaba-rc2sq
    @Rukibaba-rc2sq 7 หลายเดือนก่อน +1

    Mallila dennama laga nh dan...🥺eyala denna lagata yannath ba giyath mage adare kiynn bh me rap eka ahaddi amuthu vedanvak enne hithata.....🥺

  • @thilaksrinath9087
    @thilaksrinath9087 2 หลายเดือนก่อน

    අම්මෝ කොච්චර ඇහුවත් එපානම් වෙන්නේ නෑ.දවසට දහ වතාවක් විතර අහනවා❤මරු ඈ.My fovourit❤❤❤

  • @amandakaushani2826
    @amandakaushani2826 ปีที่แล้ว +86

    අනේ කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.. මාරම ලස්සනයි 😍😍❤️

  • @himalibuddika3151
    @himalibuddika3151 ปีที่แล้ว +41

    ඔයාලගේ මේ සින්දුවට පපුව පිච්චිලා ගියා නියම සහෝදරයෙක් ඔයානම් මල්ලියෙක් ජයවේවා ❤️❤️

  • @KanishkaNisansala-rv4fu
    @KanishkaNisansala-rv4fu ปีที่แล้ว +1

    Kochchara ahauwath apa wannae naha...aka parak ahuwath thawa parak ahanda hithaenawa...❤❤❤❤

  • @AparnaMalithi-gw6yj
    @AparnaMalithi-gw6yj 10 หลายเดือนก่อน +1

    Ela aaaaaa

  • @sandunidisanayeka8919
    @sandunidisanayeka8919 ปีที่แล้ว +337

    ඒකට නම් ඇඩුනා breezy ❤️🖤 ඒ අක්කිත් ගොඩක් වාසනාවන්තයි 😍❤️ කී පාරක් බැලුවද කියල මතක නෑ වීඩියෝ එක 👍👍
    ලැබෙයි නුබෙ ගති සමාන වන් නුබ චූටි දුවක්..... ❤️❤️❤️🖤🖤🖤

  • @lakshanachiraphotography3106
    @lakshanachiraphotography3106 ปีที่แล้ว +12

    ඒක ලියපු දෑතට බුදුසරණයි දෙවි පිහිටයි... ඒ වොයිස් එක තනිකර භාවනාවක්.... මං දැකපු වාසනාවන්තම අක්කෙක් ඒ අක්කා❤

  • @user-mt3pm8pm9g
    @user-mt3pm8pm9g 7 หลายเดือนก่อน +5

    අක්කි ඔයාට ලැබීල තියෙන්නේ පුදුම මල්ලි කොනක්‌ මල්ලි ඔයාට වරදින්නෑ මැණික ❤️❤️❤️

  • @Maleegirl0614
    @Maleegirl0614 6 หลายเดือนก่อน

    One of the beautiful RAP song I heard...✌️🤗
    Best Wishes🎉

  • @Sewwandi_Music
    @Sewwandi_Music ปีที่แล้ว +65

    රංඩු දෙන්නා නිදාගන්න ගියොත් ඇදට...
    දැං හිතෙයි අක්ක නැති මෙ ඇද බන් මට මොකට...
    සමාවෙන්න අම්මා හින්දා පිටරටක
    මං ආදරෙයි අම්මේ ඔයාට වඩා අක්කෙ උබට🥺🥀✨
    breezy & chubby ❤️‍🔥over heart touching💊
    ඉස්සරහට ගෙවෙන හැම අවුරුද්දකම මම මෙ සින්දුව අහයි ❤️✨

    • @dulipimesha5636
      @dulipimesha5636 ปีที่แล้ว +1

      Nama sewwandi nisada🥴

    • @Sewwandi_Music
      @Sewwandi_Music ปีที่แล้ว +3

      @@dulipimesha5636 ඒ නිසාම නෙවෙ lyrics ඇතුලෙ තීන කතාව මගෙ ජීවිතේට ගොඩක් සමීපයි🙂❤️🖇️

    • @Raper076
      @Raper076 ปีที่แล้ว

      @@dulipimesha5636 😂

    • @supersrmbro---1110
      @supersrmbro---1110 ปีที่แล้ว +1

      @@Sewwandi_Music 🥺🥺🥺

  • @user-cb1qt7yn5g
    @user-cb1qt7yn5g ปีที่แล้ว +51

    මතකයි අක්කා ගිය දවස 😔❤️අපි හැමෝවම අඩවපු...
    මේ මුළු ලෝකෙම නැති උන වගේ දැනුනු...
    හිමි වෙන්නට ඇත් නම් අයියට. අක්කව බාරදෙන්නට
    හිතින් අපි අඩපු...
    අද අක්කා රැජිනක්..
    අයියගේ නිවසම හැඩ කෙරු
    මැණිකක්..... ❤️