ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Rest in power og ! C12 🔥❤️
💞
Respect🙂🙏💔
😭😢
❤️👌😥
උබ නැති අඩුව පුරවන්න බැ ජීවීතෙට කව්රුත්ම ආවටනිකමට හිතපන්කො හද නැති උනාම මොන තරම් පාලුද හාවටවේදනාව කිව්වට කටින් දෙයක් වෙන්නම ඕනෙ එ දුක දැනෙන්නමතකයන් වගෙ තවත් තියුණු ආයුද නෑ හදවතේ පතුලක ඇනෙන්න
හොඳ යාලූවෝ තමයි සැහෙන්න දුන්නෙ වදේ...❤🔥
💔💔💔💔
අනේ ld එක දනෞ
"පපුව පිච්චෙන්න වගේ,ඒ තරම් ආදරෙයි මගේ ජීවිතේ හම්බුන හැම යාලුවෙක්ටම" ❤️
💯
අය්යෙ උබ රත්තරං පුතෙක් බං 😏♥️🤍 💦 keefaa ❤️🔥 ඔයා කියෙව්වා ගොඩාක් උන්ගෙ ජීවිත කතා.....
අනිවාරෙන් බන්
@@udarapremoth415 y
@@udarapremoth415 x
Gammak oi
Rest in peace ravindu malli 🥺වලස්මුල්ලම පාලුයි සුද්දෝ උබ නැතුවආයිත් අපි ලගට වරෙන් බන් පට්ටම පාලුයි රත්තරන් උබ නැතුව 😞
😞🥺
Ravindu ayya 😢
❤
My brother 😭😭 @Ravindu
kanishkya
Rest In Peace Don Dinuka 💔 keep it up good work keefa & chubby 🙏✊
😥
😣😢
_Lyrics_ -Rap-කරෙන් කරට අත දාගෙන එක බිලිපිත්තෙන් එක මාලුවම බාගෙනඅඩ දබර දරාගෙන එක පතේ කෑවා සහෝදරයා කියාගෙන හොද යාලුවෝ තමයි සැහෙන්න දුන්නේ වදේමං කටු කැවේ උඹ කන්න ඕනි හින්දයි මදේ ඒ යාලුකම කවදාවත් මැකේවිද හදේ එක පැට්ටා ඔතාගෙන අපි හිනාවුනා හදේ අපි දිව්‍යලෝකේ සාදේ ගියා සැපේ වන්දනාවේ මං අදටත් හොයනවා බං උබේ මන්දනාවේ වේදනාවෙන් තොර වෙච්ච රැයක් නම් නෑ අවේ උබේ මතක වට කරන් මං දුක් ගින්නෙන් පාවේ අපි දෙන්නා හරියට චොකලටුයි වැනිලාවගේ ඒකයි උඹ නැති නිසා අද මං ඇනිලාමං අතීතයේ නැවතිලා බැලුවත් හැරිලාඅනේ දෙවියනේ අද මගේ යාලුවා මැරිලා 😔💔__Hook__ 🔥ඒ යාලු කම මා හිතේනුඹ නැතිව ඒ මාවතේ යලි නොඑන බව දැන දැනත් මා මග බල උන්නා කදුලු නැති දිනක් නෑ නෙතේ යලි නොඑන ඒ ජිවිතේ දැන දැනමයි දෙවියන්ගෙන් අයදියේ....🖤🖤-Rap- ....මාරයෝ මට දෙන්න ටිකට් එකක් මට යන්න යාලුවා ගාවට හැමදාම හිතින් ගොඩක් ඇඩුවාදවසක් දෙකක් විතරයි හිනා උනේ ලාවට ජිවිතේට කවුරුවත් ආවට නිකමට හිතපංකෝ හද නැති උන දාට මොන තරම් පාලුද හාවට වේදනාවක තරම කිව්වට කටින් දෙයක් වෙන්න ඕනේඒ දුක දැනෙන්න .........මතකන් වගේ තවත් තියුනු ආයුධ නෑ හදවතේ පතුලක ඇනෙන්න.අම්මා මුත්තා දාලා ගියත් උඹේ මරණය තරම් හේතුවක් තිබුණේ නෑ තැවෙන්න .මං අදටත් තනියෙන් තනිකමත් එක්ක මන් වෙනවා උබේ මතක එක්ක දැවෙන්න.....___Hook___ 😔🖤ඒ යලූ කම මා හිතේ නුඹ නැතිව ඒ මාවතේ යලි නොඑන බව දැන දැනත් මා මග බල වුන්නාකදුල් නැති දිනක් නෑ නෙතේ යලි නොඑන ඒ ජිවිතේ දැන දැනමයි දෙවියන්ගෙන් අයදියේ......💔💔💔💔💔💔💔💔💔😔😔😔😔😔😔💔💔💔💔🖤🖤🖤
හොඳ යාලුවෝ තමයි සැහෙන්න දුන්නේ වදේ මං කටු කැවේ උඹ කන්න ඕනි හින්දයි මදේ🥺❤️🔥
❤️❤️❤️❤️
ADO Hodama yaluwo kiyanne me wage ayata thami
Hamoma sathutin idapm mokada api koi wele yai da dann na ♥️
🥺🥺🥺🥺🥺
රැප්නම් රැප් ආහ්. බොක්කටම වදිනවා ... හරියට ඇහුවොත් ඇඩෙනව ශුවර්
😢
සහෝදරයෙක් වගේ හොදම යාලුවෙක් ඉන්න එකෙක්ට මේක අහන්න බෑ හරි බයයි ඌට තීන ආදරේට ❤️💥. Keefa මේක සුපිරියක් ❤️
Eeka attac😪♥️
🥺😭
Eknam carima attac❤️💥
Sirawatama
@hasi
#Keefaඋබ වගේ යාලුවො ඉන්නෙ සුවිසාල කාන්තාරෙක අතට ගත්ත වැලි අහුරක වැටෙන #වැලිකැට වගේ .....🥺 උබේ හදවත අවංක කම පිරිල තියෙන #ජලාශයක් වගේ ......⚠️️💔🔰
❤ ආදරෙයි ඇ
"මතකය තරම් තවත් තියුනු ආයුධ නෑ හදවතේ පතුලක ඇනෙන්න.."💔
Gg
😖
😩🤌 මේකනම් රැප් එකක් නෙමෙයි මගෙ ජීවිත කතාව 🙂💔
ඒ වචන හදවතට ම වැදුනා 🔥🥀Rest in peace Don Dinuka 💔😥
Rest in peace brother
Keefa අය්යෙ සුපිරියක්
මේ සිංදුව අහලා ඇඩුන උන් මේ කොනට.😪❤️🔥
😪
😞💔
හ්ම්ම්.🥺
😢😢😢😢
අයියෙ සින්දුව අහද්දි පට්ට දුකක් එන්නෙ අයියේ අයියාගෙ ඉදිරි වැඩ සාර්තක වෙන්න ඔනි🥰
Heart touching it deeply bro..Respect Keefa..
අගාමක් අයියෙඔයානම් 🥺 එ කටහඩට වශීවෙලා ඉන්නෙ අයියෙ ඔයාගෙ වචන හිතටම වැදෙනවා අයියෙ 🥺❤️🥀
අවංකකම හින්දා උනා කීෆා කාගෙත් යාලුවා😍උබේ රැප ඇහෙද්දි දිව්‍යලෝකේ මම පාඋනා.ගලපන වචන ජීවිතෙට ම ගැලපුනා😍.අනාගතය සුභ වේවා කියලා මම නැවතුනා😍
😍
❤️
😊
ඇස් වලට කදුලු දෙන්න තරම් ඒ වචන ... ඒ හඩ මාරම ප්‍රබලයි 😔❤️
Don Dinuka අයියේ ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා !!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😘😘😘😘😘😘😘😘😘😘💞💞💞💞💞💞💞💞💞💞
මේ රැප් එක හිතට තදින්ම දැනෙනවා
ඒක පට්ට කීෆා ❤❤❤ ආදරෙයි බලන් ඉන්නවා අලුත් එකක් එනකන් 💛
😔💗මං අතීතයෙ නැවතිල බැලුවත් හැරිල...අනෙ දෙවියනෙ අද මගෙ යාලුවො මැරිල...😖💔...Rest in peace💗 Sana...&...Sandesh 🕊️(2022/11/18) 🏳️🕊️💔
💔🕊
🥺🤍
🥺
❤❤
😢❤
පපු කඩන් යනෝ❤️😥
වේදනාවක තරම දැනේන්න උනත් වෙන්න ඔනේ ඒක දකින්න...යාලුකම උනත් වටි සහෝදරයෙකු විලසින...🥲✌️
මතකයන් වගේ තවත් තියුනු ආයුද නැ හදවතේ පතුලක ඇනෙන්න 🙂Keefa x chubby 💉🎙️🗣❤️
Mama ahapu hodama ekak jaya kollo
Atta dukai
😢මාරයො මට දුන😢
Hmm
මගෙ යලුවො දෙන්නෙක් මැරුන එකෙක් පෙරෙදා වල දැම්මෙ උබල දෙන්නට හොද ආත්‍මයක් ලැබෙන්න මම ප්‍රාර්ථනා කරනව 😞😞❤
Hummmm💔😣
අඩෝ ඒක වදිනවා පපුවටම 🥺❤️keefa ❤️🔥
උබනම් යකෙක් බන් කීෆා.උබට තිබ්බ ආදරේ තවත් වැඩිවුනා.........🥺♥️✍️
Hm
Ehenam ada mage hodama yahaluva tharaha una ne
🔥GOOD JOB Brothers🔥 ,stay🔥 safe ,ආදරෙය් හැමදාම ❤️
මගේ හොදම යාලුව නැති වෙද්දි මට වයස 15 යි අනේ එයාට පුලුවන්නම් පින්දෙන්න එයා හරිම හොද යාලුවේක් මව කිසිම දවසක තනිකරලත් නැ අඩවලත් නැ මම අදටත් හිනාවෙන්නෙ එයා මට දිලගියපු මතක නිසා..🥲🥲❤️❤️❤️🌹🌹
❤😕
සුභ ගමන් මචන්.... ක්‍රිශාන් ජයලත් .....😭😭😭😢😔2023.01.02. මතකය තරම් තියුණු ආයුධ නෑ..හදවත පතුලක ඇනෙන්න.....💔💔💔
මොකො උනෙ එයාට😢
2022.09.15 අද දවස මට ජීවිතෙ කවදාවත් අමතක වෙන්නේ නැති වෙයී 🙂💔මන් දන්න අයියලා තුන්දෙනෙක් එක්කම මුහුදේ ගිහිම් දෙන්නෙක්ගෙ ජීවිතෙ අරම් ගියා මහ මුහුද🌊🥺💔 අනේ ඉක්මනට අනිත් කෙනාට සනීප වෙන්න🙂🥺🥀 කවදාවත් කිසිම දිනක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා__?🤝🙂
Ikmnt sanip wewaa
Reast in paradise Don Dinuka ❤️✨
මේක අහල මට මගෙ මීට මාස 7කට කලින් නති උන අයියව මතක් උනා 😢❤😣.... එයගෙ නම සචිර දෙව්මිත් ☹️❤️🔥🌹
නිවන් සුව ලැබේව ඒ අයියට
Baike accident eka neda
Oya kohomada eyage nngi une eyata eka nngi hitiye
@@sasibaby6249 ඇයි ඒ නංගි උබද😹😁
මතකයි කීෆා එක පැටිටා ඔතාගෙන අපි හිනා උනා හදේ 💖💖 ගැම්මක් තමා මගේ යාළුවා 💖ඉක්මනට සෙට් වෙමු. දිනුක RIP කොල්ලො ඉන්න තැනක සතුටින් හිටපන් bs 🙏🙏😘
අඩෝ සිරා වටම ඇඩුනා බං😞සුපිරි යක් කිපා❤️
මේක දාද්දිම අපේ එකෙකුත් ගියා 🥺💔 Rip oshan 🕊️
oshan ayya 💔😔
Oshan Aiya
Mona welada? 👀
2022.09.15 අපේ අයියලා දෙන්නෙක්ම මුහුදේ ගිලිලා මැරුණා 🥺💔 ඇයී එහෙම උනේ 🙂🥀
@@jeon__kookie2283 😪😪rest in peace
Nethu ❤🥺🕊️
එක පැට්ටා ඔතාගෙන අපි හිනා උනා හදේ.Don Dinuka 😓 අයියා නැතුව පාලුයි දුකයි රූපේ මැකුනත් නම මැකෙන්නේ නෑ මේ හිතේ ❤️😞
Don dinuka ....💀
Trending Fire♥️🤘R.I.P Don Dinuka Aiya🥺
සුපිරියක් මෙකනම්
ඒ යාළු කම මා හිතේ…නුබ නැතිව ඒ මාවතේ… යළි නොඑන බව දැන දැනත් මා මග බල උන්නා… කදුලු නැති දිනක් නෑ නෙතේ… යළි නොඑන ඒ ජීවිතේ…දැන දැනමයි දෙවියන්ගෙන් අයදියේ… 😐♥️🥀
යලුවා තාමා බං ජිවිතේ 😔😔😔
ඒක නම් .................... .....කියන්න දේවල් නෑ සුපිරි සුපිරි ❤️✨️💥 යලුවො දෙන්නෙක්ම මතක් උනා මේ විනාඩි කිහිපය ඇතුලෙ ❤️❤️💟💟
මේක අද ඇහුවේ මම අහපු හොදම RAP එකක් GOOD JOB Brother 😍✨️😊
Keefa ඔයා හොද යලුවෙක් මැණික ❤️🥺
Mm
hadhawathatama weduna aiye
239 වෙනි පාරට මං මේක අහන්නෙ.මේ රැප තරම් හිතට වැදුනේ නෑ වෙන එකක්වත්.හදවත් පසාරු කරගෙන යනව 💖🔥Rip දිනුක අයියේ 😭😪 miss you C12 ✨️
Sirawatama addicted🔥
සිරාම 🥺
Ow bn
😒😣
Ane palayan yako yanna 🤣
ඒක වදිනව පපුව පැලෙන්න....😢❤️සුපිරියක් කීෆා....යාලුවට ඕනෙත් උබ උඩටම යන්න මචං.....සහෝදරයො
අද අපේ එකෙක් මැරුණා ඉන්න තැනක පරිස්සමින් ඉදපම් සදෙව් (කොහිල ) ayya😢
දහවතාවකට වඩා ඇහුවා 🙂🥀 ආසම රැප් එක ❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ අයියහ් පහරක්.😍🥺♥️
💔🥺ඒ වචන වලට පෙරලුව යාලූකම.....(දිනුක අයියේ)🏳️
එක පැට්ට ඔතගෙන අපි හින උන හදෙI FELT IT...👽🖤
Rest in peace ....Sithul wijesekara (My brother) ❤️🙏මතකය තරම් තවත් තියුනු ආයුද නැහැ හදවත පතුලක ඇනෙන්න 🥺❤️
Great thomian 😢❤
@@savinija😢
සුපිරි රැප ❤😊
ඒ සිංදුව අහද්දි පවන් අයියා මතක් වෙනෝ 💔 අනේ පවන් අයියේ ඉන්න තැනක පරිස්සමින් ඉන්න 😒 ඔයාගේ අම්මා කිව්වා වගේ ඔයා රජෙක් වෙලා උපදින්න 😒💔
ඔව් පවන් අයියා අම්මා කිව්වා වගේ ඉපදෙන්න
Hmm 🙂
ane mage aiya 😭😖😖
Aduna bn mekata ❤😒😒😒
R. I. P pawan අයියා ආදරෙයි godak 😪
අකාලේ සමුදුන් මගේ සියලු මිතුරන්ට උපහාරයක් වේවා ❤
අම්මො ඒකහ්🥺❤️චූටි කලෙ ඉදන් හිටපු යාලුවො ඉන්නො තාමත් එ හදවතේ විතරයි 🥺😔.....ආසයි දකින්න එ සෙට් එක එත් නැ නෙ🥺💔.....හොද යාලුවො තමයි දුන්නෙ සෑහෙන්න වදේ..🥺❤️යාලුවො ගැන අහපු සුපිරිම රැප් එක..🥺🥺"මාරයෝ මටත් දෙන්න ටිකට් එකක් මට යන්න යාලුවා ගාවට"🥺❤️ඇයි බෙස්ටියො මාව දාලා යන්නම ගුයෙ🥺😔💔ඉන්න තැනක සතුටින් පරිස්සමෙන් ඉන්න මැනික 😔උබ නැති අඩුව පුරවන්න හිතන්නවත් බෑ ජීවිතේට කවුරුවත්ම ආවට😔💔මැනික එන්න ඉක්මනට මන් ගාව🥺
Abdhullllllah love you pana Mata bea yako
ලස්සනයි අයියෙ....! ඔයාට බුදු සරණයි ඒ වගේම පවන් අයයියටත් නිවන් සුව....! 😭💔🏳️🙏 ඉන්න තැනක එයා සතුටින් හිටියොත් ඇති 🙏🏳️💔😭
🙏🙏
juwa❤️
ගැම්මක් කීෆා අාදරෙයි උබට හැමදාමත් 😍😍😍😍
නිකමට හිතමන්කො හද නැති දාකට මොන තරම් පාලුව හාවට😖😫💔😫
Rest in peace ! Don Dhinuka !! ♥️🎗️
සුපිරියක් තමා බොසා
පට්ට දුකක් ආවේ කාටද? ඒත් වැරැද්ද වැරද්දමයි don dhonuka ව අමතක උනා. 😭👑🔥
අඩෝ එක රැප් එකක නම කියහන්කෝ
එහෙම මොකුත් නැනෙ මචං ඌ රැප් කරන එකක්😪
@@chandupananayakkara7185 th-cam.com/video/Au61ivVLNGY/w-d-xo.htmlඒ TH-cam එක ඩිලීට් කරලා
මචං ඒ ඉන්නෙ චතුවා දිනුක රැපර් කෙනෙක් නෙවේ 🙏
මේ කමෙන්ට් එක ඩිලීට් කරපන් උබ චාටර්
C12 😮
මගේ එකා 😍 හැමදාමත් සතුටින් 😃 ඉදපන් මගේ අයියේ. තව තවත් පට්ට 💕
ආදරේ යි උබේ රැප් වලට අයියේ හදවතින්ම ❤
Ado hithata vadunabn ayye❤❤
මෙ සිංදුව හිතට වැදුණ සිපිරියටම😓😭
රැප් න්ම් පිස්සුවක් 🥺❤️🎧
ඒ යලුකම කවදාවත් මැකෙවිද හදේඑක පැට්ටා ඔතාගෙන අපි හිනවුන හදේDINUKA ❤KEEFA TRENDING FIRE 🔥
Adhiiii❤
ඒ සින්දුවට සිරාවටම දුක හිතුනා 🥺🥺 .අයියේ මේක නම් පට්ට .යලි නොඑන ඒ ජීවිතේ දැන දැනමයි දෙවියන්ගෙන් අයදියේ 🙏🙏❤️ මෙක අහද්දි පවන් අයියා ව මතක් වෙනො.😭🥺
ඔව් පවන් අයියාව මයි මතක් වෙන්නෙ එයා රජකුමාරයෙක් වගේ ඇති දැන්
උබ නැති අඩුව පුරවන්න හිතන්නවත් බැ ජිවිතේටකවුරුවත්ම ආවටනිකමට හිතපන්කො හද නැති දාට මොන තරම්පාලුද හාවට
ගොඩක් තේරුම් තියන සින්දුවක් දහවතාවට වඩා දැනට ඇහුවා දිගටම ඔය වගේ ලස්සන සින්දු කරන්න...good luck 🥰💖
😢 ekah niyamay
මේක Favorite list එකේ උඩම Laiya 🖤🌹
පිස්සුවක්♥️
Kavindu...😖 Oyawa godak mathak wenawa...Hoda thanaka sathutin parissamin inna mage sahodaraya...❤😊
𝗸𝗲𝗲𝗳𝗮𝗮❤️😩අඩෝ ඒකනම් පිස්සුවක් හලෝ❤🍃😔💔
සිය සැරයකට වඩා අහන්නැති 💓කොච්ර ඇහුවත් එපා වෙන්නෑ 🙂❤️
මායි අයියයි විතරයි හිටියෙ මන් පොඩි කාලෙදි මගෙ අයිය නැති විනා ඇක්සිඩන්ට් එහෙකින් එතකොට වයස 19 යි අදටත් එ වෙදනව මෙ හිතෙ තියනව පුලුවන්නම් රැප් එකක් ඔනි
Rip don dinuka 💙. .E song ek fatta keefa..
Me rap ekata nm ayye Pattama love . yaluwo nm godak hitiyata hodama yaluwo echcharane 😔
267 පාරට අහන්නේ මේක පිස්සුවක් හදවතට දැනුන රැප්නම් keefa විතරයි 🥺❤️
දවසට 10 විතර අහනවා බන්
ගැම්මක් සහෝ
හොදම යාලුවා තමයි වදේ 🌍♥️
Patta aiyee
කියලා වැඩක් නැ එක මරයි හිතටම වදිනවා රටට සමිපතක් බැජ් ❤️
හොද යාළුවෝ තමා සැහෙන්න දුන්නේ වදේ 😌💗
Rest in power og ! C12 🔥❤️
💞
Respect🙂🙏💔
😭😢
❤️👌😥
❤️👌😥
උබ නැති අඩුව පුරවන්න බැ ජීවීතෙට කව්රුත්ම ආවට
නිකමට හිතපන්කො හද නැති උනාම මොන තරම් පාලුද හාවට
වේදනාව කිව්වට කටින් දෙයක් වෙන්නම ඕනෙ එ දුක දැනෙන්න
මතකයන් වගෙ තවත් තියුණු ආයුද නෑ
හදවතේ පතුලක ඇනෙන්න
හොඳ යාලූවෝ තමයි සැහෙන්න දුන්නෙ වදේ...❤🔥
💔💔💔💔
අනේ ld එක දනෞ
"පපුව පිච්චෙන්න වගේ,ඒ තරම් ආදරෙයි මගේ ජීවිතේ හම්බුන හැම යාලුවෙක්ටම" ❤️
💯
අය්යෙ උබ රත්තරං පුතෙක් බං 😏♥️🤍 💦 keefaa ❤️🔥 ඔයා කියෙව්වා ගොඩාක් උන්ගෙ ජීවිත කතා.....
අනිවාරෙන් බන්
@@udarapremoth415 y
@@udarapremoth415 x
Gammak oi
Rest in peace ravindu malli 🥺
වලස්මුල්ලම පාලුයි සුද්දෝ උබ නැතුව
ආයිත් අපි ලගට වරෙන් බන්
පට්ටම පාලුයි රත්තරන් උබ නැතුව 😞
😞🥺
Ravindu ayya 😢
❤
My brother 😭😭 @Ravindu
kanishkya
Rest In Peace Don Dinuka 💔 keep it up good work keefa & chubby 🙏✊
😥
😣😢
_Lyrics_
-Rap-
කරෙන් කරට අත දාගෙන
එක බිලිපිත්තෙන් එක මාලුවම බාගෙන
අඩ දබර දරාගෙන
එක පතේ කෑවා සහෝදරයා කියාගෙන
හොද යාලුවෝ තමයි සැහෙන්න දුන්නේ වදේ
මං කටු කැවේ උඹ කන්න ඕනි හින්දයි මදේ
ඒ යාලුකම කවදාවත් මැකේවිද හදේ
එක පැට්ටා ඔතාගෙන අපි හිනාවුනා හදේ
අපි දිව්‍යලෝකේ සාදේ ගියා සැපේ වන්දනාවේ
මං අදටත් හොයනවා බං උබේ මන්දනාවේ
වේදනාවෙන් තොර වෙච්ච රැයක් නම් නෑ අවේ
උබේ මතක වට කරන් මං දුක් ගින්නෙන් පාවේ
අපි දෙන්නා හරියට චොකලටුයි වැනිලා
වගේ ඒකයි උඹ නැති නිසා අද මං ඇනිලා
මං අතීතයේ නැවතිලා බැලුවත් හැරිලා
අනේ දෙවියනේ අද මගේ යාලුවා මැරිලා 😔💔
__Hook__ 🔥
ඒ යාලු කම මා හිතේ
නුඹ නැතිව ඒ මාවතේ
යලි නොඑන බව දැන දැනත්
මා මග බල උන්නා
කදුලු නැති දිනක් නෑ නෙතේ
යලි නොඑන ඒ ජිවිතේ
දැන දැනමයි දෙවියන්ගෙන් අයදියේ....🖤🖤
-Rap- ....
මාරයෝ මට දෙන්න ටිකට් එකක්
මට යන්න යාලුවා ගාවට
හැමදාම හිතින් ගොඩක් ඇඩුවා
දවසක් දෙකක් විතරයි හිනා උනේ ලාවට
ජිවිතේට කවුරුවත් ආවට
නිකමට හිතපංකෝ හද නැති උන දාට
මොන තරම් පාලුද හාවට
වේදනාවක තරම කිව්වට කටින් දෙයක් වෙන්න ඕනේ
ඒ දුක දැනෙන්න .........
මතකන් වගේ තවත් තියුනු ආයුධ නෑ
හදවතේ පතුලක ඇනෙන්න.
අම්මා මුත්තා දාලා ගියත් උඹේ මරණය තරම්
හේතුවක් තිබුණේ නෑ තැවෙන්න .
මං අදටත් තනියෙන් තනිකමත් එක්ක මන්
වෙනවා උබේ මතක එක්ක දැවෙන්න.....
___Hook___ 😔🖤
ඒ යලූ කම මා හිතේ
නුඹ නැතිව ඒ මාවතේ
යලි නොඑන බව දැන දැනත්
මා මග බල වුන්නා
කදුල් නැති දිනක් නෑ නෙතේ
යලි නොඑන ඒ ජිවිතේ
දැන දැනමයි දෙවියන්ගෙන් අයදියේ......
💔💔💔💔💔💔💔💔💔😔😔😔😔😔😔💔💔💔💔🖤🖤🖤
හොඳ යාලුවෝ තමයි සැහෙන්න දුන්නේ වදේ මං කටු කැවේ උඹ කන්න ඕනි හින්දයි මදේ🥺❤️🔥
❤️❤️❤️❤️
ADO Hodama yaluwo kiyanne me wage ayata thami
Hamoma sathutin idapm mokada api koi wele yai da dann na ♥️
🥺🥺🥺🥺🥺
රැප්නම් රැප් ආහ්. බොක්කටම වදිනවා ... හරියට ඇහුවොත් ඇඩෙනව ශුවර්
😢
සහෝදරයෙක් වගේ හොදම යාලුවෙක් ඉන්න එකෙක්ට මේක අහන්න බෑ හරි බයයි ඌට තීන ආදරේට ❤️💥.
Keefa මේක සුපිරියක් ❤️
Eeka attac😪♥️
🥺😭
Eknam carima attac❤️💥
Sirawatama
@hasi
#Keefaඋබ වගේ යාලුවො ඉන්නෙ සුවිසාල කාන්තාරෙක අතට ගත්ත වැලි අහුරක වැටෙන #වැලිකැට වගේ .....🥺 උබේ හදවත අවංක කම පිරිල තියෙන #ජලාශයක් වගේ ......⚠️️💔🔰
❤ ආදරෙයි ඇ
"මතකය තරම් තවත් තියුනු ආයුධ නෑ හදවතේ පතුලක ඇනෙන්න.."💔
Gg
😖
😩🤌 මේකනම් රැප් එකක් නෙමෙයි මගෙ ජීවිත කතාව 🙂💔
ඒ වචන හදවතට ම වැදුනා 🔥🥀
Rest in peace Don Dinuka 💔😥
Rest in peace brother
Keefa අය්යෙ සුපිරියක්
මේ සිංදුව අහලා ඇඩුන උන් මේ කොනට.😪❤️🔥
😪
😞💔
හ්ම්ම්.🥺
😢
😢😢😢😢
අයියෙ සින්දුව අහද්දි පට්ට දුකක් එන්නෙ අයියේ අයියාගෙ ඉදිරි වැඩ සාර්තක වෙන්න ඔනි🥰
Heart touching it deeply bro..
Respect Keefa..
අගාමක් අයියෙඔයානම් 🥺 එ කටහඩට වශීවෙලා ඉන්නෙ අයියෙ ඔයාගෙ වචන හිතටම වැදෙනවා අයියෙ 🥺❤️🥀
අවංකකම හින්දා උනා කීෆා කාගෙත් යාලුවා😍උබේ රැප ඇහෙද්දි දිව්‍යලෝකේ මම පාඋනා.ගලපන වචන ජීවිතෙට ම ගැලපුනා😍.අනාගතය සුභ වේවා කියලා මම නැවතුනා😍
😍
❤️
😊
ඇස් වලට කදුලු දෙන්න තරම් ඒ වචන ... ඒ හඩ මාරම ප්‍රබලයි 😔❤️
Don Dinuka අයියේ ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා !!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😘😘😘😘😘😘😘😘😘😘💞💞💞💞💞💞💞💞💞💞
මේ රැප් එක හිතට තදින්ම දැනෙනවා
ඒක පට්ට කීෆා ❤❤❤ ආදරෙයි බලන් ඉන්නවා අලුත් එකක් එනකන් 💛
😔💗මං අතීතයෙ නැවතිල බැලුවත් හැරිල...අනෙ දෙවියනෙ අද මගෙ යාලුවො මැරිල...😖💔...Rest in peace💗 Sana...&...Sandesh 🕊️(2022/11/18) 🏳️🕊️💔
💔🕊
🥺🤍
🥺
❤❤
😢❤
පපු කඩන් යනෝ❤️😥
වේදනාවක තරම දැනේන්න උනත් වෙන්න ඔනේ ඒක දකින්න...යාලුකම උනත් වටි සහෝදරයෙකු විලසින...🥲✌️
මතකයන් වගේ තවත් තියුනු ආයුද නැ හදවතේ පතුලක ඇනෙන්න 🙂
Keefa x chubby 💉🎙️🗣❤️
Mama ahapu hodama ekak jaya kollo
😢
Atta dukai
😢මාරයො මට දුන😢
Hmm
මගෙ යලුවො දෙන්නෙක් මැරුන එකෙක් පෙරෙදා වල දැම්මෙ උබල දෙන්නට හොද ආත්‍මයක් ලැබෙන්න මම ප්‍රාර්ථනා කරනව 😞😞❤
Hummmm💔😣
අඩෝ ඒක වදිනවා පපුවටම 🥺❤️keefa ❤️🔥
උබනම් යකෙක් බන් කීෆා.උබට තිබ්බ ආදරේ තවත් වැඩිවුනා.........🥺♥️✍️
Hm
Ehenam ada mage hodama yahaluva tharaha una ne
🔥GOOD JOB Brothers🔥 ,stay🔥 safe ,ආදරෙය් හැමදාම ❤️
මගේ හොදම යාලුව නැති වෙද්දි මට වයස 15 යි අනේ එයාට පුලුවන්නම් පින්දෙන්න එයා හරිම හොද යාලුවේක් මව කිසිම දවසක තනිකරලත් නැ අඩවලත් නැ මම අදටත් හිනාවෙන්නෙ එයා මට දිලගියපු මතක නිසා..🥲🥲❤️❤️❤️🌹🌹
❤😕
සුභ ගමන් මචන්.... ක්‍රිශාන් ජයලත් .....
😭😭😭😢😔2023.01.02.
මතකය තරම් තියුණු ආයුධ නෑ..හදවත පතුලක ඇනෙන්න.....💔💔💔
මොකො උනෙ එයාට😢
2022.09.15 අද දවස මට ජීවිතෙ කවදාවත් අමතක වෙන්නේ නැති වෙයී 🙂💔
මන් දන්න අයියලා තුන්දෙනෙක් එක්කම මුහුදේ ගිහිම් දෙන්නෙක්ගෙ ජීවිතෙ අරම් ගියා මහ මුහුද🌊🥺💔 අනේ ඉක්මනට අනිත් කෙනාට සනීප වෙන්න🙂🥺🥀 කවදාවත් කිසිම දිනක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා__?🤝🙂
Ikmnt sanip wewaa
Reast in paradise Don Dinuka ❤️✨
මේක අහල මට මගෙ මීට මාස 7කට කලින් නති උන අයියව මතක් උනා 😢❤😣.... එයගෙ නම සචිර දෙව්මිත් ☹️❤️🔥🌹
නිවන් සුව ලැබේව ඒ අයියට
Baike accident eka neda
Oya kohomada eyage nngi une eyata eka nngi hitiye
@@sasibaby6249 ඇයි ඒ නංගි උබද😹😁
මතකයි කීෆා එක පැටිටා ඔතාගෙන අපි හිනා උනා හදේ 💖💖 ගැම්මක් තමා මගේ යාළුවා 💖ඉක්මනට සෙට් වෙමු. දිනුක RIP කොල්ලො ඉන්න තැනක සතුටින් හිටපන් bs 🙏🙏😘
අඩෝ සිරා වටම ඇඩුනා බං😞සුපිරි යක් කිපා❤️
මේක දාද්දිම අපේ එකෙකුත් ගියා 🥺💔 Rip oshan 🕊️
oshan ayya 💔😔
Oshan Aiya
Mona welada? 👀
2022.09.15 අපේ අයියලා දෙන්නෙක්ම මුහුදේ ගිලිලා මැරුණා 🥺💔 ඇයී එහෙම උනේ 🙂🥀
@@jeon__kookie2283 😪😪rest in peace
Nethu ❤🥺🕊️
එක පැට්ටා ඔතාගෙන අපි හිනා උනා හදේ.Don Dinuka 😓 අයියා නැතුව පාලුයි දුකයි රූපේ මැකුනත් නම මැකෙන්නේ නෑ මේ හිතේ ❤️😞
Don dinuka ....💀
Trending Fire♥️🤘
R.I.P Don Dinuka Aiya🥺
🥺
සුපිරියක් මෙකනම්
ඒ යාළු කම මා හිතේ…
නුබ නැතිව ඒ මාවතේ…
යළි නොඑන බව දැන දැනත්
මා මග බල උන්නා…
කදුලු නැති දිනක් නෑ නෙතේ…
යළි නොඑන ඒ ජීවිතේ…
දැන දැනමයි දෙවියන්ගෙන් අයදියේ… 😐♥️🥀
යලුවා තාමා බං ජිවිතේ 😔😔😔
ඒක නම් .................... .....කියන්න දේවල් නෑ සුපිරි සුපිරි ❤️✨️💥 යලුවො දෙන්නෙක්ම මතක් උනා මේ විනාඩි කිහිපය ඇතුලෙ ❤️❤️💟💟
මේක අද ඇහුවේ මම අහපු හොදම RAP එකක් GOOD JOB Brother 😍✨️😊
Keefa ඔයා හොද යලුවෙක් මැණික ❤️🥺
Mm
❤
hadhawathatama weduna aiye
239 වෙනි පාරට මං මේක අහන්නෙ.මේ රැප තරම් හිතට වැදුනේ නෑ වෙන එකක්වත්.හදවත් පසාරු කරගෙන යනව 💖🔥
Rip දිනුක අයියේ 😭😪 miss you C12 ✨️
Sirawatama addicted🔥
සිරාම 🥺
Ow bn
😒😣
Ane palayan yako yanna 🤣
ඒක වදිනව පපුව පැලෙන්න....😢❤️සුපිරියක් කීෆා....යාලුවට ඕනෙත් උබ උඩටම යන්න මචං.....සහෝදරයො
අද අපේ එකෙක් මැරුණා ඉන්න තැනක පරිස්සමින් ඉදපම් සදෙව් (කොහිල ) ayya😢
දහවතාවකට වඩා ඇහුවා 🙂🥀 ආසම රැප් එක ❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ අයියහ් පහරක්.😍🥺♥️
💔🥺ඒ වචන වලට පෙරලුව යාලූකම.....(දිනුක අයියේ)🏳️
එක පැට්ට ඔතගෙන අපි හින උන හදෙ
I FELT IT...👽🖤
Rest in peace ....Sithul wijesekara (My brother) ❤️🙏
මතකය තරම් තවත් තියුනු ආයුද නැහැ හදවත පතුලක ඇනෙන්න 🥺❤️
Great thomian 😢❤
🥺
@@savinija😢
සුපිරි රැප ❤😊
ඒ සිංදුව අහද්දි පවන් අයියා මතක් වෙනෝ 💔 අනේ පවන් අයියේ ඉන්න තැනක පරිස්සමින් ඉන්න 😒 ඔයාගේ අම්මා කිව්වා වගේ ඔයා රජෙක් වෙලා උපදින්න 😒💔
ඔව් පවන් අයියා අම්මා කිව්වා වගේ ඉපදෙන්න
Hmm 🙂
ane mage aiya 😭😖😖
Aduna bn mekata ❤😒😒😒
R. I. P pawan අයියා ආදරෙයි godak 😪
අකාලේ සමුදුන් මගේ සියලු මිතුරන්ට උපහාරයක් වේවා ❤
අම්මො ඒකහ්🥺❤️චූටි කලෙ ඉදන් හිටපු යාලුවො ඉන්නො තාමත් එ හදවතේ විතරයි 🥺😔.....ආසයි දකින්න එ සෙට් එක එත් නැ නෙ🥺💔.....හොද යාලුවො තමයි දුන්නෙ සෑහෙන්න වදේ..🥺❤️යාලුවො ගැන අහපු සුපිරිම රැප් එක..🥺🥺
"මාරයෝ මටත් දෙන්න ටිකට් එකක් මට යන්න යාලුවා ගාවට"🥺❤️
ඇයි බෙස්ටියො මාව දාලා යන්නම ගුයෙ🥺😔💔ඉන්න තැනක සතුටින් පරිස්සමෙන් ඉන්න මැනික 😔උබ නැති අඩුව පුරවන්න හිතන්නවත් බෑ ජීවිතේට කවුරුවත්ම ආවට😔💔මැනික එන්න ඉක්මනට මන් ගාව🥺
Abdhullllllah love you pana Mata bea yako
ලස්සනයි අයියෙ....! ඔයාට බුදු සරණයි ඒ වගේම පවන් අයයියටත් නිවන් සුව....! 😭💔🏳️🙏 ඉන්න තැනක එයා සතුටින් හිටියොත් ඇති 🙏🏳️💔😭
🙏🙏
juwa❤️
ගැම්මක් කීෆා අාදරෙයි උබට හැමදාමත් 😍😍😍😍
නිකමට හිතමන්කො හද නැති දාකට මොන තරම් පාලුව හාවට😖😫💔😫
Rest in peace ! Don Dhinuka !! ♥️🎗️
සුපිරියක් තමා බොසා
පට්ට දුකක් ආවේ කාටද? ඒත් වැරැද්ද වැරද්දමයි don dhonuka ව අමතක උනා. 😭👑🔥
අඩෝ එක රැප් එකක නම කියහන්කෝ
එහෙම මොකුත් නැනෙ මචං ඌ රැප් කරන එකක්😪
@@chandupananayakkara7185 th-cam.com/video/Au61ivVLNGY/w-d-xo.html
ඒ TH-cam එක ඩිලීට් කරලා
මචං ඒ ඉන්නෙ චතුවා දිනුක රැපර් කෙනෙක් නෙවේ 🙏
මේ කමෙන්ට් එක ඩිලීට් කරපන් උබ චාටර්
C12 😮
මගේ එකා 😍 හැමදාමත් සතුටින් 😃 ඉදපන් මගේ අයියේ. තව තවත් පට්ට 💕
ආදරේ යි උබේ රැප් වලට අයියේ හදවතින්ම ❤
Ado hithata vadunabn ayye❤❤
මෙ සිංදුව හිතට වැදුණ සිපිරියටම😓😭
රැප් න්ම් පිස්සුවක් 🥺❤️🎧
ඒ යලුකම කවදාවත් මැකෙවිද හදේ
එක පැට්ටා ඔතාගෙන අපි හිනවුන හදේ
DINUKA ❤
KEEFA TRENDING FIRE 🔥
Adhiiii❤
ඒ සින්දුවට සිරාවටම දුක හිතුනා 🥺🥺 .අයියේ මේක නම් පට්ට .යලි නොඑන ඒ ජීවිතේ දැන දැනමයි දෙවියන්ගෙන් අයදියේ 🙏🙏❤️ මෙක අහද්දි පවන් අයියා ව මතක් වෙනො.😭🥺
ඔව් පවන් අයියාව මයි මතක් වෙන්නෙ එයා රජකුමාරයෙක් වගේ ඇති දැන්
උබ නැති අඩුව පුරවන්න හිතන්නවත් බැ ජිවිතේට
කවුරුවත්ම ආවට
නිකමට හිතපන්කො හද නැති දාට මොන තරම්
පාලුද හාවට
ගොඩක් තේරුම් තියන සින්දුවක් දහවතාවට වඩා දැනට ඇහුවා දිගටම ඔය වගේ ලස්සන සින්දු කරන්න...good luck 🥰💖
😢 ekah niyamay
මේක Favorite list එකේ උඩම Laiya 🖤🌹
පිස්සුවක්♥️
Kavindu...😖
Oyawa godak mathak wenawa...
Hoda thanaka sathutin parissamin inna mage sahodaraya...❤😊
𝗸𝗲𝗲𝗳𝗮𝗮❤️😩අඩෝ ඒකනම් පිස්සුවක් හලෝ❤
🍃😔💔
සිය සැරයකට වඩා අහන්නැති 💓
කොච්ර ඇහුවත් එපා වෙන්නෑ 🙂❤️
මායි අයියයි විතරයි හිටියෙ මන් පොඩි කාලෙදි මගෙ අයිය නැති විනා ඇක්සිඩන්ට් එහෙකින් එතකොට වයස 19 යි අදටත් එ වෙදනව මෙ හිතෙ තියනව පුලුවන්නම් රැප් එකක් ඔනි
Rip don dinuka 💙. .
E song ek fatta keefa..