ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අද Video එකේ වෙනසක් දකින්න ඇති , හැමෝම අදහසක් කියාගෙන යමු ලොකු විස්තරයක් තියෙනවා කියන්න හිමීට කියන්නම් ❤🍃💙
aluth widiyak .... maru bro maru,,,,🤗
Drone shot අලුත් වෙලාත් තීනවා.. පුරාවුර්තයක් හොයාගෙන යන ගමනක්....
@@KalugeShani1992 💙🍃❤
@@IT-cz2un ❤💙🍃
wow eka maru
මෙි අපේ ගම කොත්මලේ .මෙි මල්ලි විසුරැ ගෙදරට යන පාර අහන්නේ අපේ බාප්පගෙන්. අපේ අත්තම්මාගේ ගෙදර තියෙන්නේ විසුරැගෙදර ලගමයි.
උරුමය සොයාගෙන ගිය සොදුරු ගමනක් ❤
සහෝදරයා ❤🍃💙
🍃🔥
දවසින් දවස අලුත් වෙනවා solo hiker...කොච්චර ලස්සන රටක්ද අපේ රට...අපේ ඇස් මානයටත් මේවා ගේනවට අයියට ගොඩක් පින්..❤
නංගි 🍃💙❤
ඔබගේ වීඩීයෝපට අගය කොට සලකමි.තව තවත් මෙවන් පටිගත කිරීම් සිදු කිරීමට ,මගපෙන්වීම්,ශක්තිය,ධෛරය ලැබේවා!
මාත් දැක්ක නිලපබලු එකෙන්. හරිම ලස්සනයි. කොත්මලේ අපේ රට කොපමණ දැකුම් කළු ජයවේවා 👍
අයියගෙ කටහඩ ලස්සනයි කියන අය කො 🥺❤
ස්තූතියි 🍃❤💙
කුඹුර ලඟ ඉඳගෙන ඉර බහිනකොට අහසෙ ලස්සන.....ඉතිහාසයේ රස එක්ක උමගේ වේගය එකතු උනාම කදිමයි අයියෙ ❤❤❤
නංගි ❤🍃💙
අපේ අත්තම්මගෙයි ,අත්තගෙයි ගම මේ ,එයාලගෙත් ගෙවල් මේ කොත්මලේ ජලාශය හදද්දි යට වුණා ,දැන් ඉන්නේ මැදිරිගිරියේ, අත්තම්මත් අපිට ඔය විස්තර කියලා දීලා තියෙනවා , මේ video එක පෙන්නුවාම එයාට තවත් සතුටු හිතෙයි 😊 thank you sir ගොඩක් වටින video එකක් 👍
අත්තම්මලා මේ ලඟනේ ඒ කියන්නේ ඉන්නේ
මගෙ අප්පච්චිගෙ ගම කොත්මලේ..එයාලා පොළොන්නරුවට එන්නෙ කොත්මලේ ජලාශය හදන්න එයාලගෙ ගම එහෙන් ඉවත් කල නිසයි..මේ දේවල් ගැන අදටත් එයාලා හරි සතුටින් කතා කරන්නෙ..ඔයා මේ දේවල් හැමෝටම පෙන්වන එක ගැන මාරම සතුටුයි මල්ලි..🙏 ජය වේවා ඔයාට..💚❤️
එහෙ ගොඩක් අය පොලොන්නරුවේ ඉන්නේ දැන් මම ගියපු ගම් ඔක්කොගෙම එහෙමයි ❤💙🍃😊
ඔවු එයාලට ඉඩම් දීලා තියෙන්නෙ, පොලොන්නරුව, දිබුලාගල පැත්තෙන්.. මාත් දන්න ගොඩක් අය ඉන්නවා..
ආත්මීය බැදීමක් ඇති කොත්මලේ ගම . කොත්මලේ ජලාශ හැදුවෙි නැත්නමි කොච්චර හොඳද කියලා දැන් හිතෙනවා . 💚🍃🙏
❤🍃💙🥺
Ekanan eththa! 😢
Ekenma. Bulb ekakwath patthu karaganna beri jalasa mona reddakatada. mewata mulika wechcha hema ekatama kelawilama giya.
@@gihanudayajith3744 ඒක ඇත්ත
ලංකාව අනෙක් රටවල් එක්ක බලද්දි ස්භාවික සුන්දරත්වය අතින් අංක එක.මාරම හැගීම් ගොඩක් දැනෙනවා මේවා මෙහෙම දකිද්දි.❤️❤️❤️❤️ අපේ රට අපේ සංස්කෘතික අපේ ගැමිකම අපේ කලාව මේ හැමදේම මුහු වුනාම වෙනම ලෝකයක්.ඒක වචන වලට විස්තර කරන්න ගොඩක් අමාරුයි.❤️❤️❤️❤️
ප්‍රෞඩ ශිෂ්ඨාචාරයකට උරුමක්කරුවන් වන ශ්‍රී ලාංකික අප සැවොම නැරඹීය යුතුම රූපමය දසුන් පෙළක් ..... ශ්‍රී ලාංකිකයින් හැටියට හිතට නිහතමානී ආඩම්බරයක් දැනුනා අයියා කියන කතා අහගෙන මේ රූප පෙළ බලනකොට.... දිගටම මේ වගේ ඉතිහාසය ගැන කියැවෙන වීඩියෝ අරගෙන එන්න අයියේ... ජයෙන් ජයම වේවා අපේ අයියාට ....🇱🇰🇱🇰🇱🇰💪💪💪🇱🇰🇱🇰🇱🇰💪💪💪
අපේ හෙල උරුමය සොයායන සොදුරු ගවේශකයා..දිගටම කරගෙන යමු..ආසයි මේ විස්තර දැනගන්න..ජයවේවා අය්යේ ❤🌿
ජයම මලයා ❤💙🍃
මම අද තමයි ඔයාගේ video බලන්න.එකත් අපේ ගමේ video එකක්.ගොඩක් සතුටුයි මෙහෙම video කරන එකට.මේ දේවල් දැකපු නැති අයට හරි විදිහට මේ දේවල් කියලා දෙන එක ගැන ගොඩක් සතුටුයි.good luck.
මේක නම් Next level අයියේ❤️වෙනස් විදිහේ ලස්සන වැඩක්🔥සීපද කියනවා ඇහිලා අම්මා කිව්වා ලස්සනයි කියලා 💞
අම්මට ස්තූතියි කියන්න ❤🍃💙
හරිම ලස්සන වීඩියෝ එකක්.නොදන්න ගොඩක් දේවල් දැන ගත්ත වගේම කොත්මලේ යන්නත් ආසාවක් ඇති වුනා.බොහොම ස්තූතියි❤
බලපු හැම වීඩියෝ එකකටම වඩා මේක මාරම ලස්සනයි අයියේ.. සමහර තැන් වලින් දැනුනේ සාහිත්‍ය පොතක් කියවනවා වගෙයී..🍃❤
ස්තූතියි නංගි 🍃❤💙
අනේ අයියා බලපු හැම විඩියෝ එකකටම වඩා මේකට ගොඩක් ආසා හිතුනා...❤ වෙනස් විදිහක් . සමහර තැන්වල හරියට සිංහල සාහිත්‍යය පොතක් කියවනව වගෙ දැනුනේ....මේ විඩියෝ එක ආයම දවසක ආයම පාරක් බලන්නෝන ආයම බලනවා..ඇත්තටම මේක පිස්සුවක්..ඔයාට පිං අයියා ❤️😇🌎🍃❤️
ස්තූතියි නංගි 🍃💙❤
Niyamai malli godak durakata apiwa aragena giya oyata hada wathin isthutiTheruwan saranai oyata
තෙරුවන් සරණයි
අපේ solo ගෙ මන් දැකපු ලස්සනම වීඩියෝ එකක් උරුමයක් සොයාගෙන ගිය ලස්සන සංචාරයක් 🍀🌏💚
ස්තූතියි ❤💙🍃
අපේ ගමේ ලස්සන වීඩියෝ ගෙනාව නිසාම අයියව subscribe කරා...💫❤️දිගටම මේ වගේ ලස්සන තැන් හොයාගෙන යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..good job අයියා👍
ඔබ හරිම ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන දරුවෙක් හරිම සතුටක් දැනෙනව මේ දේවල් දකිනකොට ඔබට තෙරුවන් සරණයි
Solo hiker ට පිස්සු හැදිලා 😁 මාර ලස්සනයි 🍃
😃🍃💙❤
අපේ කොත්මලේ ප්‍රදේශයේ වටිනාකම ලෝකයට අරන් යනවට ගොඩාක් පින් අයියා❤❤
මලයා ❤💙🍃
Oya kothmaleda malli..mata hakuru hadana thanak tiyanavanam kiyandako plz..
සුරපුරයක් මගෙ රට නම්....🙏🙏🙏ඔබට බොහොම පින් ඒ දැකුම්කලු, සුන්දර පරිසරය අපිට විදින්නට සැලැස්සුවට..අම්මෝඔ.....කියන්න වචන නම් නෑ.....පිස්සුවෙන් කියවනව වගේ අපිත් මේව බලල
Niyamai ayye❤❤❤ wisthara krnn wachana na meke arutha ❤❤❤
භාෂාව හැසිරවීම,වචන භාවිතය හරිම ලස්සනයි අයියේ..❤️🌼
ස්තූතියි නංගි ❤💙🍃
කොත්මලේ කියන්නෙ ජීවත් වෙන්න සුදුසුම පරිසරයක් මට හිතෙන මං දැක්ක දේවල් අනුව..දියඇලි වලින් වට උන කඳු පංති , ලස්සන ජලාශය, ස්වයංපෝෂිත ඉඩකඩම් ,මොනාද ඇත්තටම කොත්මලේ හැදෙන්නෙ නැත්තෙ..❤❤❤❤
ඒක ඇත්ත
මගේ ගම අදරේයි කොත්මලේට
අපේ රටේ සැගවුන ඉතිහාසය ගැන හොයන කෙනෙක් යන්නම ඕනි තැනක් ❤ 👍
🍃❤💙
අදනම් සුපිරියක් තමයි බාවනවක් වගේ❤.ගැමුනු කුමාරයගෙ ඉතිහාසය ගැන next vedio එකෙන් තව ඕනී🍃
පෝළිමක් තියෙනවා
අපේ උරුමය දකිද්දි දැනෙන හැගීම මාරයි♥️ අනික් හැම vedio එකකටම වඩා මේ vedio එක හිතට දැනුනා♥️ Thank you Aiya🙏
ගැමුණු කුමාරයාගෙ කොත්මලේ පුරවරයට solo කුමාරයාගේ සංචාරය 🤭🍃💙
අනේ ගොඩක් පින් අයියෙ අලුත් වෙනසට අපි ආසයි අපිවත් එක්කන් යනවා වගේ ඔයාට තුරුනුවන් සරනයි🙏♥️
අපි නොදුටු අපේ මව්බිමේ සුන්දරත්වය දකින්න දෙනවාට පුතාට පින් බුදුසරණයි
තෙරුවන් සරණයි මාමේ ❤💙🍃
ඒ video 1🥺..බලපු video වලින් හොඳම video එකක්.වෙනස්ම එකක්.ඇත්තටම පිං ඒ ලස්සන හැබැහින් නැතැත් මේම හරි දකින්න සැලැස්සුවට,දැනුමට දේ එකතු කර ගන්න දුන්නට අයියා.💚💚
ආසයි අයියේ ඔයාගේ ව්ඩියෝ බලන්න ඇත්තට ම ලංකාව කියන්නේ කොයි තරම් නම් සුන්දර රටක් ද ජය වේවා අයියේ ❤
Niyamai niyamai niyamai Wenawa hedaye video ekak 👊👊👊👊👊
Thanks sahodaraya. Harima watina lassana video ekak. Thanks.
අපෙ ඉතිහාසය හොයලා මෙ කරන උදවුවට බොහොම පින් අයියන්ඩ් ආදරෙයි..♥️😍
මලයා 💙🍃❤
අද නම් ලස්සන වෙනසක් දැක්කා.මගේ අම්මා අපි පුංචි කාලෙ දුටුගැමුණු කුමාරයා ගැන මටත්, නංගීටත් ,මල්ලිටත් කියලා දුන්න හැටි මතක්වුනා.අද මගේ අම්මාත් එක්ක මේ travel vedio එක බලද්දී ඇත්තටම ගොඩක් සතුටුයි. ඒ සතුට ගැන කියන්න නම් ඇත්තටම මට වචන නැහැ.බොහොම ස්තූතියි Solo Hiker 💚💚
🥺💙🍃❤ මටත් සතුටුයි
oya wagema travelling life ekath lassanai aiyh ... bs
කවි ගායනයත් ඒ වගේම සුන්දරයි...❤
ඔයාට ගොඩාක් පින්.වටිනා පුරා වස්තුටිකක් දැක පලා.ගන්න සැලස්වූවට.පරිස්සමින් පා තබන්න.ලිස්සන සුලුයි.තෙරැවන් සරනයි🙏
අද වීඩියෝ එකේ මල්ලිත් වෙනස් වෙලා වගේ 😁 ඇත්තටම මම නම් ඒ ගෙදර එහෙම තියෙනවා කියලා දැනගත්තෙත් මේ වීඩියෝ එකෙන් ...... ඒ වගේ ගමක ඉන්න තියෙනවා නම් ❤❤
ඔව් අක්කා 🖤💙❤
Video එක ඉවර වුනානෙ..දැනුනෙත් නෑ වෙලාව යනවා 😍❤️ නියමයි👍...හිතටත් සැහැල්ලුවක් දැනෙනවා ඒ ලස්සන දැක්කම.🌾🌿
💙❤🍃
පටන්ගත් විදියට විඩීයෝ එක නොබලා යන්න හිතෙන්නෙත් නෑ ඒක පට්ට හොදේ ❤❤❤❤❤❤
Video and background music nice matching මචං , කාලෙකින් දැකපු සුපිරිම වීඩියෝ එකක් ❤
අපේ අප්පච්ච්ගෙ ගම .❤❤❤ excellent video sir.
හරිම ආසාවෙන් බැලුවා හරිම වැදගත් වැඩ ටික හොදට කරගෙන යන්න අයියේ 🎉❤
ගොඩක් වටිනා විඩියො එකක් ගෙනා ඔබට ගොඩක් ස්තුතියි
මගේ රට කොච්චර ලස්සන ද දෙවියනේ.....මෙහෙම දකිද්දි ...හරියටම භාවනාවක් වගේ සිත නිවෙනවා.....ඔයාට බුදු සරණයි ....👍👍👍👍❤️❤️❤️❤️
aiye me drona eka kiyak vitara wenawada
Solo aiye😍😍😍 ඉවර වෙනකම් දැනුනෙවත් නෑ මාරම ලස්සනයි අයියේ😍😍😍මන් හිතුවේ ඇල්ලත් පෙන්නයි කියලා 😍😍💙💙මේ විඩියෝ එකේ මාරම වෙනසක් තියෙයි මාරම ලස්සනයි❤️💙😍😍
ඊලඟ එකෙන් බලමු 💙🍃❤
@@Ceylonsolohiker හා solo 💙💙😍😍
Mewage supiri kollek ape ethihasaya gena hoyana eka..kollanta hoda motivate ekak🎉
Aiya, Aththatama harima sundara, lassana, watina vdo 1k meka. Mage aasama thanak thamai "Kothmale Kada Dora Viharaya". Kawadawath dakala nathi sundara dewal tikakuth dakaganna labuna oyage vdo 1n. Vdo 1 lassanata karanna godak mahansi wela thiyena bawa penawa. Godak sthuthie apita ea sundarathwaya dakinna awasthawa hadala dunnata. Parissamin... Subha Gaman... 💐💐💐
Marama lassana vlog ekak ayye .hama deyakma lassanata video karanawa, danna hama dema kiyala denawa .thank you ❤😍🌱🍃🌾
අද ටිකක් වෙනස් විදිහට ලස්සන වැඩක් කරලා තියෙන්නේ සුපිරියක් අයියේ ❤❤
Kadatholu wihaaraya gAna wisthara dAnaganna aasawen hitiyee ❤thank you . Ewageema oyaage presenting supiri 🥰🥰
බුදුසරණයි මල්ලි ඔයාට් මේ වගේ දේවල් බලන්න සලස්වන ඔයාට සතර වරම් දෙවියන් ආරක්ෂා කරයි
අපේ ඉතිහාසය හොයනවට ගොඩක් පං අයියේ ඔයාට ආදරෙයි.. ❤️😍
මලයා 🍃❤💙
අලුත් විදිය සුපිරි .....best of luck mcn...👌👌👌💪💪💪
Marama lassanai..godak hithata danuna..background music ekath maruwata galapenawa aiya..
Ape kama apatath dhanenawa mewa baladde.oyata pin eithin.
ලංකාවේ අපි නොදුටු මෙවැනි තවත් කොච්චර සුන්දර තැන් කොතෙක් ඇත්ද .....🙂❤️💐"මේ වීඩීයෝ එකත් හරිම වටිනාකමකින් යුත් වීඩීයොවක් .ඔබට ස්තූතියි මෙවැනි දේ අප අතරට ගෙන එනවාට 🫀💐"
මේ ගමේ ඉන්න ලැබීම ඇත්තටම සසරේ කල ලොකු පිනක්.. ❤
Drone shoot awata passe pattama patta aga hiriwatena feeling ekk enawa ❤❤❤
😊❤💙🍃
@@Ceylonsolohiker 💞💞💞💞💞💞💞
Dinesh a pathum ta wada hoda pehedili kirimak ..namuth oba deapalama me sobhadahamata adare arana Dennek..obalage uthsahayanta apage uththamacharaya..
අපේ ලස්සන මව් බිම ලෝකයට ගෙනයාමට ඔබට හැකි වේවා...😊😊 එක දිගටම ගොඩක් වීඩියෝස් බැලුව...හරිම ලස්සනයි... අපට ඇත්තටම දැකගන්න අමාරු අපේ රටේ ලස්සන තැන් පෙන්නනවාට ස්තුතියි 🙏❤️
ස්ක්‍රිප්ට් එකක් එක්ක කරන මේ වැඩේ මරු වගේ 🙂 කමෝන් සෝලෝ❤️
ස්තූතියි 🍃❤💙😊
අනෙ මේ වීඩියෝ එකෙ තියෙන්නෙ අමුතුම feeling එකක්..මේක තමා ලස්ස්නම වීඩියෝ එක ☺️❤..එක දවසක් හරි solo hiker අයියව දැකල කතා කරන්න තියෙනවනම් මට 🥺✨️❤
Mamath ada godak deval igena gaththa me vedio eken aththrama godak lassanai oyata godak pin aiye apita meva bala gnn avasthavak laba denvt.❤ Great job aiye ❤
මාරම ලස්සනයි .... වචන නැ කියන්න... පරිස්සමින් බුදු සරනයි❤️😍 🙏
ගොඩක් ලස්සනයි අයියේ මේ video එකනම්
හිත හොද අහිංසක කොල්ලෙක්..අපේ Solo Hiker..❤️🤗 ජයෙන් ජය..🫂
Skip නොකරන්න තරම් හරිම ආස හිතෙන විදිහට පිලිවෙලට වැඩේ කරලා තියන්වා..ෆිල්ම් එකක් බලනවා වගේ..❤❤❤❤
😍 harima lassana video eakak thank you 💯👍
Marama feeling 1k eka.supiri aiye.gme kollek apit ptta admbari.😍😍
අහම්බෙන් මෙන් ටයිප් වුන solo hantr කියලා අද මම නොදන්න බොහෝ වටිනා දෑ ඔයා ඔහාගෙන යන ගමනේ මම දැනගන්නවා කියන්න වචන නැහැ සුපිරි ගැම්මක් තමයි
E vedio eka next level maddo❤
මං කොත්මලේ දැකපු පට්ට ම විඩියො එක මෙක තමා ආදරෙයි ආදරෙයි හැමදාටම ❤️❤️❤️❤️ කොත්මලේ ඉදලත් තාම රණමුනෙ පිහිල්ල බලන්න ගිහින් නැ මං මාර දුකයි හැබැයි🥺 කමක් නැ කොත්මලේ ඔක්කොම පෙන්නුවා අයියා ඔයා . ඔයාගෙ කට හඩ නම් මාර ලස්සනයි කවි එහෙම කියද්දි පට්ට ලස්සනයි ආදරෙයි හැමදාටම ❤️❤️❤️❤️
බොහොම ස්තූතියි 💙🍃❤
puthe oya yam hethuvakata thamai me lanka darani thale upatha labuve oya yanna ona than pamanak nemei karana ona monavada kiyalath wisvayen oayava yomukaranava oyatath nodanima theruvangema saranai
තෙරුවන් සරණයි ❤🍃💙🙏
අවශ්‍ය කරැණු පිලිවෙලට පෙළගස්වල වෙනස්ම විදිහකට කරපු වීඩියෝ එකක් ... ❤️ ..
💙❤😊🍃
කොත්මලේ ජලාශය සුද්දෝ විසින් රට කරවපු අපේ දේශපාලුවන් ලවා අපේ ඉතිහාසය විනාශ කරන්න හදවපු දේ . 150 වසර රටේ සුද්දා හෙව්වෙ අපේ ඉතිහාසය. ඒවා එකින් එක මහවැලි ව්‍යාපාර නමින් උගුලේ පටලවා අපෙ රට විනාශ කරා .රැගෙන යන්න පුලුවන් වුනු දේ නැව් පටවන් අරන් ගියා . කලු සුද්දො සුද්දන්ටත් වඩා හොදින් එයාලාට අවශ්‍ය දේ කරා. රටේ වටිනා හැම තැනක්ම ජලයෙන් අද යට කර අවසන් දුකෙන් මේ වීඩියෝ එක බැලුවෙ 😢😢😢ඔයාට ස්තුතිය්
මගේත් ආසාවක් තමයි ඔය වගේ දේවල් හොයන එක අයියා ඔයාට ගොඩක් පිං ඔය කරන දොවල්වලට
වාව් වෙනම ලෝකයක් ... සුපිරි ... කොත්මලේ කියද්දී අමුතු ම හැගීමක් එනවා ... කොත්මලේ ජනකතා කියලා පොතක තීනවා කොත්මලේ අතීත විස්තර මාත් දැනගත්තේ vlog එහෙක comment එකක් දැකලා .. මාත් ඒ පොත හොයනවා ඒත් තාම හම්බුනේ නෑ .. කොහොම හරි හොයාගන්නවා ඒ පොත .. සුන්දර ස්වාභාවික ප්‍රදේශයක් ... ඒ කියවපු පොතේ නම මොකක්ද 🍀🍀🍀🍀
ගැමුණු කුමරු සහ කොත්මලේ ජනකතා 💙🍃
තව පොතක් තියෙනවා රන් පුහුල් නිධානය කතුවරයා මතක හැටියට ජයසේන ජයකොඩි
Supiri video aka me lankawa monataram sundarada oya karana video wala watina kama kiyala nimakaranna bea ❤❤❤ bro
හිටපු ගමන් missing වුණා...😢😢
😢😢
තවත් සොදුරු ගමනක් අපිව ගෙන ගියාට ස්තුතියි අයියෙ😍
ජය වේවා අයියා...ඔයාට තව තවත් ශක්තිය ලැබෙන්න ඕනේ.... අපේ උරුමය 😍🍃❤️
niyamai
ඇස් දෙකට දැකලවත් අහලවත් නැති තැන් අපිට ලස්සනට පෙන්නනවට අයියට බොහොම පින්❤️❤️
කොත්මලේ ගැන මේ තරම් තොරතුරු ප්‍රමාණයක් දැනගත්තේ අද.Documentary වීඩියෝ එකක් වගේ..හැමදේම පැහැදිලිව කියලා දෙනවා..මේ විදිහටම ඉදිරි වීඩියෝස් එනවනම් බොහෝම කැමතියි.ඓතිහාසික පසුබිම හා පුරාවිද්‍යාත්මක ගවේෂණ වගේ දේවල් සම්බන්ධයෙන් වීඩියෝ දෙනවනම් ගොඩක්ම කැමතියි ...❤❤
☺️❤️💙
මාර ලස්සනයි ඔයාගේ වීඩියෝ සහ පෙන්න තැන් වැඩක් නෑ කතා කරලා සුපිරියි පරිස්සමෙන් බොක්ක ❤🙏🤗
ගොඩක් වටින video එකක්❤️🔥
Kalekin solo hikerge lassana idea ekak..congrats
Brother your drown short & back ground music exilent ❤️👍love all
Thank u so much 🍃❤💙
අද නියමයි. Documentary වීඩියෝවක් වගේ Cinemetography ගතියකුත් පෙනවා.කොහොම උනත් සුපිරි වැඩක්.👍
Next level 💜️
Lassena kathawak , thank you so much
හදවතේ සන්චාරකයා.❤
ස්තූතියි ❤🍃💙
අද Video එකේ වෙනසක් දකින්න ඇති , හැමෝම අදහසක් කියාගෙන යමු ලොකු විස්තරයක් තියෙනවා කියන්න හිමීට කියන්නම් ❤🍃💙
aluth widiyak .... maru bro maru,,,,🤗
Drone shot අලුත් වෙලාත් තීනවා.. පුරාවුර්තයක් හොයාගෙන යන ගමනක්....
@@KalugeShani1992 💙🍃❤
@@IT-cz2un ❤💙🍃
wow eka maru
මෙි අපේ ගම කොත්මලේ .මෙි මල්ලි විසුරැ ගෙදරට යන පාර අහන්නේ අපේ බාප්පගෙන්. අපේ අත්තම්මාගේ ගෙදර තියෙන්නේ විසුරැගෙදර ලගමයි.
උරුමය සොයාගෙන ගිය සොදුරු ගමනක් ❤
සහෝදරයා ❤🍃💙
🍃🔥
දවසින් දවස අලුත් වෙනවා solo hiker...කොච්චර ලස්සන රටක්ද අපේ රට...අපේ ඇස් මානයටත් මේවා ගේනවට අයියට ගොඩක් පින්..❤
නංගි 🍃💙❤
ඔබගේ වීඩීයෝපට අගය කොට සලකමි.තව තවත් මෙවන් පටිගත කිරීම් සිදු කිරීමට ,මගපෙන්වීම්,ශක්තිය,ධෛරය ලැබේවා!
මාත් දැක්ක නිලපබලු එකෙන්. හරිම ලස්සනයි. කොත්මලේ අපේ රට කොපමණ දැකුම් කළු ජයවේවා 👍
අයියගෙ කටහඩ ලස්සනයි කියන අය කො 🥺❤
ස්තූතියි 🍃❤💙
කුඹුර ලඟ ඉඳගෙන ඉර බහිනකොට අහසෙ ලස්සන.....ඉතිහාසයේ රස එක්ක උමගේ වේගය එකතු උනාම කදිමයි අයියෙ ❤❤❤
නංගි ❤🍃💙
අපේ අත්තම්මගෙයි ,අත්තගෙයි ගම මේ ,එයාලගෙත් ගෙවල් මේ කොත්මලේ ජලාශය හදද්දි යට වුණා ,දැන් ඉන්නේ මැදිරිගිරියේ, අත්තම්මත් අපිට ඔය විස්තර කියලා දීලා තියෙනවා , මේ video එක පෙන්නුවාම එයාට තවත් සතුටු හිතෙයි 😊 thank you sir ගොඩක් වටින video එකක් 👍
අත්තම්මලා මේ ලඟනේ ඒ කියන්නේ ඉන්නේ
මගෙ අප්පච්චිගෙ ගම කොත්මලේ..එයාලා පොළොන්නරුවට එන්නෙ කොත්මලේ ජලාශය හදන්න එයාලගෙ ගම එහෙන් ඉවත් කල නිසයි..මේ දේවල් ගැන අදටත් එයාලා හරි සතුටින් කතා කරන්නෙ..ඔයා මේ දේවල් හැමෝටම පෙන්වන එක ගැන මාරම සතුටුයි මල්ලි..🙏 ජය වේවා ඔයාට..💚❤️
එහෙ ගොඩක් අය පොලොන්නරුවේ ඉන්නේ දැන් මම ගියපු ගම් ඔක්කොගෙම එහෙමයි ❤💙🍃😊
ඔවු එයාලට ඉඩම් දීලා තියෙන්නෙ, පොලොන්නරුව, දිබුලාගල පැත්තෙන්.. මාත් දන්න ගොඩක් අය ඉන්නවා..
ආත්මීය බැදීමක් ඇති කොත්මලේ ගම . කොත්මලේ ජලාශ හැදුවෙි නැත්නමි කොච්චර හොඳද කියලා දැන් හිතෙනවා . 💚🍃🙏
❤🍃💙🥺
Ekanan eththa! 😢
Ekenma. Bulb ekakwath patthu karaganna beri jalasa mona reddakatada. mewata mulika wechcha hema ekatama kelawilama giya.
@@gihanudayajith3744 ඒක ඇත්ත
ලංකාව අනෙක් රටවල් එක්ක බලද්දි ස්භාවික සුන්දරත්වය අතින් අංක එක.මාරම හැගීම් ගොඩක් දැනෙනවා මේවා මෙහෙම දකිද්දි.❤️❤️❤️❤️ අපේ රට අපේ සංස්කෘතික අපේ ගැමිකම අපේ කලාව මේ හැමදේම මුහු වුනාම වෙනම ලෝකයක්.ඒක වචන වලට විස්තර කරන්න ගොඩක් අමාරුයි.❤️❤️❤️❤️
ප්‍රෞඩ ශිෂ්ඨාචාරයකට උරුමක්කරුවන් වන ශ්‍රී ලාංකික අප සැවොම නැරඹීය යුතුම රූපමය දසුන් පෙළක් ..... ශ්‍රී ලාංකිකයින් හැටියට හිතට නිහතමානී ආඩම්බරයක් දැනුනා අයියා කියන කතා අහගෙන මේ රූප පෙළ බලනකොට.... දිගටම මේ වගේ ඉතිහාසය ගැන කියැවෙන වීඩියෝ අරගෙන එන්න අයියේ... ජයෙන් ජයම වේවා අපේ අයියාට ....🇱🇰🇱🇰🇱🇰💪💪💪🇱🇰🇱🇰🇱🇰💪💪💪
අපේ හෙල උරුමය සොයායන සොදුරු ගවේශකයා..දිගටම කරගෙන යමු..ආසයි මේ විස්තර දැනගන්න..ජයවේවා අය්යේ ❤🌿
ජයම මලයා ❤💙🍃
මම අද තමයි ඔයාගේ video බලන්න.එකත් අපේ ගමේ video එකක්.ගොඩක් සතුටුයි මෙහෙම video කරන එකට.මේ දේවල් දැකපු නැති අයට හරි විදිහට මේ දේවල් කියලා දෙන එක ගැන ගොඩක් සතුටුයි.good luck.
මේක නම් Next level අයියේ❤️
වෙනස් විදිහේ ලස්සන වැඩක්🔥
සීපද කියනවා ඇහිලා අම්මා කිව්වා ලස්සනයි කියලා 💞
අම්මට ස්තූතියි කියන්න ❤🍃💙
හරිම ලස්සන වීඩියෝ එකක්.නොදන්න ගොඩක් දේවල් දැන ගත්ත වගේම කොත්මලේ යන්නත් ආසාවක් ඇති වුනා.බොහොම ස්තූතියි❤
බලපු හැම වීඩියෝ එකකටම වඩා මේක මාරම ලස්සනයි අයියේ.. සමහර තැන් වලින් දැනුනේ සාහිත්‍ය පොතක් කියවනවා වගෙයී..🍃❤
ස්තූතියි නංගි 🍃❤💙
අනේ අයියා බලපු හැම විඩියෝ එකකටම වඩා මේකට ගොඩක් ආසා හිතුනා...❤ වෙනස් විදිහක් . සමහර තැන්වල හරියට සිංහල සාහිත්‍යය පොතක් කියවනව වගෙ දැනුනේ....මේ විඩියෝ එක ආයම දවසක ආයම පාරක් බලන්නෝන ආයම බලනවා..ඇත්තටම මේක පිස්සුවක්..ඔයාට පිං අයියා ❤️😇🌎🍃❤️
ස්තූතියි නංගි 🍃💙❤
Niyamai malli godak durakata apiwa aragena giya oyata hada wathin isthuti
Theruwan saranai oyata
තෙරුවන් සරණයි
අපේ solo ගෙ මන් දැකපු ලස්සනම වීඩියෝ එකක් උරුමයක් සොයාගෙන ගිය ලස්සන සංචාරයක් 🍀🌏💚
ස්තූතියි ❤💙🍃
අපේ ගමේ ලස්සන වීඩියෝ ගෙනාව නිසාම අයියව subscribe කරා...💫❤️දිගටම මේ වගේ ලස්සන තැන් හොයාගෙන යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..good job අයියා👍
ඔබ හරිම ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන දරුවෙක් හරිම සතුටක් දැනෙනව මේ දේවල් දකිනකොට ඔබට තෙරුවන් සරණයි
Solo hiker ට පිස්සු හැදිලා 😁
මාර ලස්සනයි 🍃
😃🍃💙❤
අපේ කොත්මලේ ප්‍රදේශයේ වටිනාකම ලෝකයට අරන් යනවට ගොඩාක් පින් අයියා❤❤
මලයා ❤💙🍃
Oya kothmaleda malli..mata hakuru hadana thanak tiyanavanam kiyandako plz..
සුරපුරයක් මගෙ රට නම්....🙏🙏🙏ඔබට බොහොම පින් ඒ දැකුම්කලු, සුන්දර පරිසරය අපිට විදින්නට සැලැස්සුවට..අම්මෝඔ.....කියන්න වචන නම් නෑ.....පිස්සුවෙන් කියවනව වගේ අපිත් මේව බලල
Niyamai ayye❤❤❤ wisthara krnn wachana na meke arutha ❤❤❤
භාෂාව හැසිරවීම,වචන භාවිතය හරිම ලස්සනයි අයියේ..❤️🌼
ස්තූතියි නංගි ❤💙🍃
කොත්මලේ කියන්නෙ ජීවත් වෙන්න සුදුසුම පරිසරයක් මට හිතෙන මං දැක්ක දේවල් අනුව..දියඇලි වලින් වට උන කඳු පංති , ලස්සන ජලාශය, ස්වයංපෝෂිත ඉඩකඩම් ,මොනාද ඇත්තටම කොත්මලේ හැදෙන්නෙ නැත්තෙ..❤❤❤❤
ඒක ඇත්ත
මගේ ගම අදරේයි කොත්මලේට
අපේ රටේ සැගවුන ඉතිහාසය ගැන හොයන කෙනෙක් යන්නම ඕනි තැනක් ❤ 👍
🍃❤💙
අදනම් සුපිරියක් තමයි බාවනවක් වගේ❤.ගැමුනු කුමාරයගෙ ඉතිහාසය ගැන next vedio එකෙන් තව ඕනී🍃
පෝළිමක් තියෙනවා
අපේ උරුමය දකිද්දි දැනෙන හැගීම මාරයි♥️ අනික් හැම vedio එකකටම වඩා මේ vedio එක හිතට දැනුනා♥️ Thank you Aiya🙏
ගැමුණු කුමාරයාගෙ කොත්මලේ පුරවරයට solo කුමාරයාගේ සංචාරය 🤭🍃💙
අනේ ගොඩක් පින් අයියෙ අලුත් වෙනසට අපි ආසයි අපිවත් එක්කන් යනවා වගේ ඔයාට තුරුනුවන් සරනයි🙏♥️
අපි නොදුටු අපේ මව්බිමේ සුන්දරත්වය දකින්න දෙනවාට පුතාට පින් බුදුසරණයි
තෙරුවන් සරණයි මාමේ ❤💙🍃
ඒ video 1🥺..බලපු video වලින් හොඳම video එකක්.වෙනස්ම එකක්.ඇත්තටම පිං ඒ ලස්සන හැබැහින් නැතැත් මේම හරි දකින්න සැලැස්සුවට,දැනුමට දේ එකතු කර ගන්න දුන්නට අයියා.💚💚
ආසයි අයියේ ඔයාගේ ව්ඩියෝ බලන්න ඇත්තට ම ලංකාව කියන්නේ කොයි තරම් නම් සුන්දර රටක් ද ජය වේවා අයියේ ❤
Niyamai niyamai niyamai
Wenawa hedaye video ekak
👊👊👊👊👊
Thanks sahodaraya. Harima watina lassana video ekak. Thanks.
අපෙ ඉතිහාසය හොයලා මෙ කරන උදවුවට බොහොම පින් අයියන්ඩ් ආදරෙයි..♥️😍
මලයා 💙🍃❤
අද නම් ලස්සන වෙනසක් දැක්කා.
මගේ අම්මා අපි පුංචි කාලෙ දුටුගැමුණු කුමාරයා ගැන මටත්, නංගීටත් ,මල්ලිටත් කියලා දුන්න හැටි මතක්වුනා.
අද මගේ අම්මාත් එක්ක මේ travel vedio එක බලද්දී ඇත්තටම ගොඩක් සතුටුයි. ඒ සතුට ගැන කියන්න නම් ඇත්තටම මට වචන නැහැ.
බොහොම ස්තූතියි Solo Hiker 💚💚
🥺💙🍃❤ මටත් සතුටුයි
oya wagema travelling life ekath lassanai aiyh ... bs
කවි ගායනයත් ඒ වගේම සුන්දරයි...❤
ඔයාට ගොඩාක් පින්.
වටිනා පුරා වස්තුටිකක් දැක පලා.ගන්න සැලස්වූවට.
පරිස්සමින් පා තබන්න.
ලිස්සන සුලුයි.
තෙරැවන් සරනයි🙏
අද වීඩියෝ එකේ මල්ලිත් වෙනස් වෙලා වගේ 😁 ඇත්තටම මම නම් ඒ ගෙදර එහෙම තියෙනවා කියලා දැනගත්තෙත් මේ වීඩියෝ එකෙන් ...... ඒ වගේ ගමක ඉන්න තියෙනවා නම් ❤❤
ඔව් අක්කා 🖤💙❤
Video එක ඉවර වුනානෙ..දැනුනෙත් නෑ වෙලාව යනවා 😍❤️ නියමයි👍...හිතටත් සැහැල්ලුවක් දැනෙනවා ඒ ලස්සන දැක්කම.🌾🌿
💙❤🍃
පටන්ගත් විදියට විඩීයෝ එක නොබලා යන්න හිතෙන්නෙත් නෑ ඒක පට්ට හොදේ ❤❤❤❤❤❤
Video and background music nice matching මචං , කාලෙකින් දැකපු සුපිරිම වීඩියෝ එකක් ❤
අපේ අප්පච්ච්ගෙ ගම .❤❤❤ excellent video sir.
හරිම ආසාවෙන් බැලුවා හරිම වැදගත් වැඩ ටික හොදට කරගෙන යන්න අයියේ 🎉❤
ගොඩක් වටිනා විඩියො එකක් ගෙනා ඔබට ගොඩක් ස්තුතියි
මගේ රට කොච්චර ලස්සන ද දෙවියනේ.....මෙහෙම දකිද්දි ...හරියටම භාවනාවක් වගේ සිත නිවෙනවා.....ඔයාට බුදු සරණයි ....👍👍👍👍❤️❤️❤️❤️
aiye me drona eka kiyak vitara wenawada
Solo aiye😍😍😍 ඉවර වෙනකම් දැනුනෙවත් නෑ මාරම ලස්සනයි අයියේ😍😍😍මන් හිතුවේ ඇල්ලත් පෙන්නයි කියලා 😍😍💙💙මේ විඩියෝ එකේ මාරම වෙනසක් තියෙයි මාරම ලස්සනයි❤️💙😍😍
ඊලඟ එකෙන් බලමු 💙🍃❤
@@Ceylonsolohiker හා solo 💙💙😍😍
Mewage supiri kollek ape ethihasaya gena hoyana eka..kollanta hoda motivate ekak🎉
Aiya, Aththatama harima sundara, lassana, watina vdo 1k meka. Mage aasama thanak thamai "Kothmale Kada Dora Viharaya". Kawadawath dakala nathi sundara dewal tikakuth dakaganna labuna oyage vdo 1n. Vdo 1 lassanata karanna godak mahansi wela thiyena bawa penawa. Godak sthuthie apita ea sundarathwaya dakinna awasthawa hadala dunnata. Parissamin... Subha Gaman... 💐💐💐
Marama lassana vlog ekak ayye .hama deyakma lassanata video karanawa, danna hama dema kiyala denawa .thank you ❤😍🌱🍃🌾
අද ටිකක් වෙනස් විදිහට ලස්සන වැඩක් කරලා තියෙන්නේ සුපිරියක් අයියේ ❤❤
Kadatholu wihaaraya gAna wisthara dAnaganna aasawen hitiyee ❤thank you . Ewageema oyaage presenting supiri 🥰🥰
බුදුසරණයි මල්ලි ඔයාට් මේ වගේ දේවල් බලන්න සලස්වන ඔයාට සතර වරම් දෙවියන් ආරක්ෂා කරයි
අපේ ඉතිහාසය හොයනවට ගොඩක් පං අයියේ ඔයාට ආදරෙයි.. ❤️😍
මලයා 🍃❤💙
අලුත් විදිය සුපිරි .....best of luck mcn...👌👌👌💪💪💪
Marama lassanai..godak hithata danuna..background music ekath maruwata galapenawa aiya..
Ape kama apatath dhanenawa mewa baladde.oyata pin eithin.
ලංකාවේ අපි නොදුටු මෙවැනි තවත් කොච්චර සුන්දර තැන් කොතෙක් ඇත්ද .....🙂❤️💐"මේ වීඩීයෝ එකත් හරිම වටිනාකමකින් යුත් වීඩීයොවක් .ඔබට ස්තූතියි මෙවැනි දේ අප අතරට ගෙන එනවාට 🫀💐"
මේ ගමේ ඉන්න ලැබීම ඇත්තටම සසරේ කල ලොකු පිනක්.. ❤
Drone shoot awata passe pattama patta aga hiriwatena feeling ekk enawa ❤❤❤
😊❤💙🍃
@@Ceylonsolohiker 💞💞💞💞💞💞💞
Dinesh a pathum ta wada hoda pehedili kirimak ..namuth oba deapalama me sobhadahamata adare arana Dennek..obalage uthsahayanta apage uththamacharaya..
අපේ ලස්සන මව් බිම ලෝකයට ගෙනයාමට ඔබට හැකි වේවා...😊😊 එක දිගටම ගොඩක් වීඩියෝස් බැලුව...හරිම ලස්සනයි... අපට ඇත්තටම දැකගන්න අමාරු අපේ රටේ ලස්සන තැන් පෙන්නනවාට ස්තුතියි 🙏❤️
ස්ක්‍රිප්ට් එකක් එක්ක කරන මේ වැඩේ මරු වගේ 🙂 කමෝන් සෝලෝ❤️
ස්තූතියි 🍃❤💙😊
අනෙ මේ වීඩියෝ එකෙ තියෙන්නෙ අමුතුම feeling එකක්..මේක තමා ලස්ස්නම වීඩියෝ එක ☺️❤..එක දවසක් හරි solo hiker අයියව දැකල කතා කරන්න තියෙනවනම් මට 🥺✨️❤
Mamath ada godak deval igena gaththa me vedio eken aththrama godak lassanai oyata godak pin aiye apita meva bala gnn avasthavak laba denvt.❤ Great job aiye ❤
මාරම ලස්සනයි .... වචන නැ කියන්න... පරිස්සමින් බුදු සරනයි❤️😍 🙏
ගොඩක් ලස්සනයි අයියේ මේ video එකනම්
හිත හොද අහිංසක කොල්ලෙක්..අපේ Solo Hiker..❤️🤗 ජයෙන් ජය..🫂
Skip නොකරන්න තරම් හරිම ආස හිතෙන විදිහට පිලිවෙලට වැඩේ කරලා තියන්වා..ෆිල්ම් එකක් බලනවා වගේ..❤❤❤❤
😍 harima lassana video eakak thank you 💯👍
Marama feeling 1k eka.supiri aiye.gme kollek apit ptta admbari.😍😍
😊❤💙🍃
අහම්බෙන් මෙන් ටයිප් වුන solo hantr කියලා අද මම නොදන්න බොහෝ වටිනා දෑ ඔයා ඔහාගෙන යන ගමනේ මම දැනගන්නවා කියන්න වචන නැහැ සුපිරි ගැම්මක් තමයි
E vedio eka next level maddo❤
මං කොත්මලේ දැකපු පට්ට ම විඩියො එක මෙක තමා ආදරෙයි ආදරෙයි හැමදාටම ❤️❤️❤️❤️ කොත්මලේ ඉදලත් තාම රණමුනෙ පිහිල්ල බලන්න ගිහින් නැ මං මාර දුකයි හැබැයි🥺 කමක් නැ කොත්මලේ ඔක්කොම පෙන්නුවා අයියා ඔයා . ඔයාගෙ කට හඩ නම් මාර ලස්සනයි කවි එහෙම කියද්දි පට්ට ලස්සනයි ආදරෙයි හැමදාටම ❤️❤️❤️❤️
බොහොම ස්තූතියි 💙🍃❤
puthe oya yam hethuvakata thamai me lanka darani thale upatha labuve oya yanna ona than pamanak nemei karana ona monavada kiyalath wisvayen oayava yomukaranava oyatath nodanima theruvangema saranai
තෙරුවන් සරණයි ❤🍃💙🙏
අවශ්‍ය කරැණු පිලිවෙලට පෙළගස්වල වෙනස්ම විදිහකට කරපු වීඩියෝ එකක් ...
❤️ ..