මඩුගල්ලේ උඩගබඩා නිළමේ _ Madugalle Udagabada Nilame

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ค. 2021
  • 1818 උඩරට කැරැල්ලේ මරණ දඩුවම හිමිවූ දෙවැනි නිළමේ වරයාය. උඩරට රාජධානියේ භාණ්ඩාගාරය සුරැකීමේ වගකීම දරමින් , දළදා වහන්සේවත් රැකගැනීම උදෙසා ඉංග්‍රීසීන්ගෙන් මෙන්ම මෙරට කලු සුද්දන්ගෙනුත් උපක්‍රමශීලීව සැඟවෙමින් කල් ගතකල මඩුගල්ලේ නිළමේ ගේ ජීවන මගේ සැඟවුන තොරතුරු පිළිබඳ ගවේශණය_ඉතිහාසයේත් සොබාදහමේත් පුනරාගමනයක් ලෙස ඔබගේ නෙත් අද්දරට. . . cpbandara@gmail.com
  • บันเทิง

ความคิดเห็น •