බෝගම්බර වැවේ සැගවුණු කතාව | සේකර vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • #SekaraVlogs #BuddhikaWanigasekara #සේකරVlogs
    බෝගම්බර වැවේ සැගවුණු කතාව | සේකර vlogs
    සේකර vlogs,bogambara,kandy,vlogs,travel,sri lanka,history,iraj,wasthi,nilame,watapita,ahalepola,ahalepola kumarihami,death,sudda,ඇහැලේපොළ කුමාරිහාමි,ඇහැලේපොළ කුමාරිහාමි full movie,bogambara hiragedara,බෝගම්බර වැව,බෝගම්බර හිරගෙදර,madduma bandara,kawadi

ความคิดเห็น • 150

  • @priyadarshanikumudini9381
    @priyadarshanikumudini9381 ปีที่แล้ว +17

    මම ඉන්නේ උපන් දා දක්වා මහනුවර .මගේ පියා අපට බොගමිර වැව.බන්ධනාගාර ගැන .වලවු ගැන එවයේ සිිමාවල් අපට කියලා දිිලා තියනවා . ඔහුගේ පියා බාසා පරිවර්තන කරා.වෙදමහතෙක් .ඔහුලග වටිනා පොත් ලියකියවිලි තිබුනා .පියාත් සිියත් මියගිහින් දැන් තමයි දැන්තමයි ඒවායේ වටිනාකම තේරෙන්නේ.කොපමණ දැනුමක් රටට දෙන්න තිබුනද.මම අදටත් ඒ ගැන දුක් වෙනවා.

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +2

      ඔවුන් මිය ගියත් ඔවුන් විසින් රැක ගෙන පැමිණි පොත් පත් ආදිය සුරක්ෂිතව ඇතැයි සිතමි.

    • @ManasXbro
      @ManasXbro 5 หลายเดือนก่อน

      Mata oyawa sambanda karaganna puluwanda

  • @dulcyfernando7216
    @dulcyfernando7216 3 ปีที่แล้ว +10

    ඇත්තටම මේ වගේ අතීත සටහන් දැනගනී ගොඩක් වටිනවා පාසල් යන වයසේ පසුවන අයටත් ඔබට ගොඩක් ඉස්තුති වන්ත වෙනවා මේ වගේ අතීත සිදුවීම් ගෙන හැර පාමින් අපිව දැනුවත් කිරීම ගැන තව තවත් බලාපොරොත්තු වෙන් නවතිමි බුදු සරණයි

  • @pradeepwickramage9193
    @pradeepwickramage9193 2 ปีที่แล้ว +7

    ඉතාමත් වටිනවා ඔබගේ පැහැදිළි කිරීම

  • @uththaradewmini3193
    @uththaradewmini3193 2 ปีที่แล้ว +6

    සර් ගෙ එක seminar එකකට සම්බන්ධ වුණා... මන් කොහොමත් ඉතිහාසයට හරිම ආසයි....සර් හින්දා ලංකාව ගැන හරිම ආඩම්බරයක් ආවා.මේ වගේ විශයන් ඔස්සෙ අපි ලෝකය අමතන්න ඕනේ....ලාංකේය ඉතිහාසය තරම් සුන්දර ඉතිහාසයක් තවත් නැ සර්.....🙏

  • @rohinirohini9118
    @rohinirohini9118 4 ปีที่แล้ว +12

    ජය වේවා මල්ලි,තෙරුවන් සරණයි

  • @niroshaniperera9477
    @niroshaniperera9477 3 ปีที่แล้ว +5

    ගොඩාක් වටිනාකමක් ....ඉතිහාසට ලබාදෙනවා...

  • @සදතාරුකා
    @සදතාරුකා 3 ปีที่แล้ว +12

    ගොඩක් වටිනවා ..
    අපරාදේ අපේ ඉතිහාසයට වෙච්චි විනාශයක් ..අදටත් ඉතිහාසයේ උරුමය ගැන ගොඩක් අයට කිසි වැදගත්කමක් නැති ගානට වගකිවයුතු අංශත් ඉන්නේ ..ස්තුතියි දැනුවත් කලාට..

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 3 ปีที่แล้ว +9

    සත්‍ය සිදුවීමක් පැවසූ ඔබට ස්තූතියි

  • @nihalbandula8247
    @nihalbandula8247 ปีที่แล้ว +3

    වටිනා වීඩියෝවත් මෙය පාසල් දූ දරුවන්ට පෙන්වන එක මෙය නරඹන ඔබගේ යුතුකමක්!!!

    • @vlogs4632
      @vlogs4632  ปีที่แล้ว +1

      ස්තුති

  • @Imeth_Bandara
    @Imeth_Bandara 3 ปีที่แล้ว +7

    හරිම පැහැදිලි අයියේ 💕 නියමයි.✌️✨️

  • @ashanisuranga7856
    @ashanisuranga7856 ปีที่แล้ว +2

    ඉතාමත් පැහැදිලිව,ලස්සනට ඉදිරිපත් කිරීම කරනවා.ඉදිරියටත් මේ වගේ අර්ථාන්විත වැඩසටහන් කරන්න ධෛර්‍යය ලැබේවා!

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 3 ปีที่แล้ว +7

    අදයි මම බැලුවේ වැඩසටහන ගොඩක් ලස්සනයි . නොදන්න විස්තර දැනගන්න ලැබුණා ගොඩක් ස්තූතියි . තෙරුවන් සරණයි.

  • @kanthi1038
    @kanthi1038 ปีที่แล้ว +3

    අදටත් මතක් කරනකොට දුක හිතෙන කතාවක්. ඒවයෙ ඇත්ත තොරතුරු දැන්නුවාට ස්තූතියි

    • @vlogs4632
      @vlogs4632  ปีที่แล้ว

      ස්තුති ..තව කෙනෙක්ට share කරන්න

  • @damecafiris5703
    @damecafiris5703 ปีที่แล้ว +3

    අනේ හරි හොද වැඩ සටහනක් ලමයින් ගොඩක් වටිනවා ඉස්තුතියි

  • @rithuakash7145
    @rithuakash7145 ปีที่แล้ว +4

    ගොඩාක් වට්නා කතාවක්

  • @drcyber3818
    @drcyber3818 4 ปีที่แล้ว +6

    Ape athithaya♥️♥️♥️♥️

  • @thusithaneshan7746
    @thusithaneshan7746 2 ปีที่แล้ว +4

    බුදු සරණයි!!! අය්යේ

  • @thathsaranichathurani3320
    @thathsaranichathurani3320 2 ปีที่แล้ว +6

    බෝගම්බර වැව තිබුණ නම් නුවර කොහොම තත්ත්වයක තියෙයි ද ? කොච්චර වෙනස් වෙයි ද ? 😍😘😍😘😍

  • @nalinpremarathna7650
    @nalinpremarathna7650 ปีที่แล้ว +1

    Wow
    Very Beautiful niyama.....i
    Godak vatina vaa

  • @ashokapadmasili3384
    @ashokapadmasili3384 ปีที่แล้ว +2

    අලුත් පරපුරට මේ ඉතිහාසය කියලා දිම මහා පින්කමක්

  • @ruwansampath1049
    @ruwansampath1049 4 ปีที่แล้ว +5

    Great Sir

  • @dilanwijerathna605
    @dilanwijerathna605 4 ปีที่แล้ว +5

    Great story..

  • @shashiacademy3412
    @shashiacademy3412 3 ปีที่แล้ว +9

    අපේ ඉතිහාසය ගැන කියල දුන්නට ස්තූති 👍🥰

    • @vlogs4632
      @vlogs4632  3 ปีที่แล้ว

      🙏 share kramu

  • @dammikadammika5284
    @dammikadammika5284 7 หลายเดือนก่อน +1

    Ape athithayà❤❤❤

  • @praveenindranatha4082
    @praveenindranatha4082 4 ปีที่แล้ว +4

    Ela mcn jayawewaa ❤❤❤

  • @SujeewaniEkanayake-td5zu
    @SujeewaniEkanayake-td5zu ปีที่แล้ว

    වටින විඩියෝ එකක් සර් සර් නිසා තමා මං ඉතිහාසය විශයට කැමති උනේ ඒ ඉගැන්විම් විලාසෙට සර් හොද ගුරුවරයෙක් ❤️

  • @manelpriyanthi2139
    @manelpriyanthi2139 ปีที่แล้ว +2

    Thank you for very fine explanation to past sorrowful incident.

    • @vlogs4632
      @vlogs4632  ปีที่แล้ว

      Thank you so mush

  • @harshikasenevirathna2549
    @harshikasenevirathna2549 3 ปีที่แล้ว +5

    Api දන්නැති දේ කියා දෙන ඔබ‍ට ස්තුතියි 😁😁🙏🙏🙏🙏👍👍👍🙏.....

  • @denvernonis4127
    @denvernonis4127 2 ปีที่แล้ว +3

    Nice . beautifully explained history . hope the archeology department would unearth some spring part of the lake even as a small pond like area as a memorial for people to witness our past lost history .

  • @dineth.6546
    @dineth.6546 2 ปีที่แล้ว +2

    Niyamai,ada thamai oyage vidiyo baluwe,❤❤

  • @lalitjayasingha805
    @lalitjayasingha805 ปีที่แล้ว +1

    ❤❤පටිට❤❤❤...

  • @rikagaffoor8403
    @rikagaffoor8403 2 ปีที่แล้ว +2

    Excellent

  • @dananjayajagath1024
    @dananjayajagath1024 4 ปีที่แล้ว +2

    Niyamai sir

  • @pererahac8827
    @pererahac8827 2 ปีที่แล้ว +1

    Beautiful video

  • @feenixtech8552
    @feenixtech8552 4 ปีที่แล้ว +3

    Ela

  • @indikaravindranath6854
    @indikaravindranath6854 4 ปีที่แล้ว +2

    Sahodaeayaa ubata jaya

  • @chaminirathnayaka208
    @chaminirathnayaka208 4 ปีที่แล้ว +3

    Good luck malli

  • @Craftsarefu
    @Craftsarefu 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුති

    • @vlogs4632
      @vlogs4632  3 ปีที่แล้ว +1

      යාලුවන්ට share කරමු... ගොඩාක් ස්තුතිය

  • @niroshaniillukkumbura1233
    @niroshaniillukkumbura1233 4 ปีที่แล้ว +6

    නියමයි සර්

  • @sachinthakakaw8415
    @sachinthakakaw8415 4 ปีที่แล้ว +1

    niyami aiyaa

  • @dineshamanohari4761
    @dineshamanohari4761 4 ปีที่แล้ว +18

    ඇහැලේපොළ කුමාරිහාමි දියේ ගිල්වපු තැන කියලා නම් කරපු තැනක් බොගම්බර හිර ගෙදර ඇතුලේ ස්මාරකයක් තියෙනවා ...

    • @vlogs4632
      @vlogs4632  4 ปีที่แล้ว +3

      Ow mta eka danna bari wunaa

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 2 ปีที่แล้ว +1

      ඒ ගොඩ ගත්ත තැන ..දේහය ගොඩ ගත්ත තැන

    • @dilshanimadu7708
      @dilshanimadu7708 2 ปีที่แล้ว

      Ee isthanaya balanna yanna denwada

    • @vikummanimekala6860
      @vikummanimekala6860 ปีที่แล้ว

      ඒ ගොඩගත්ත තැන

    • @erandajanaka3790
      @erandajanaka3790 ปีที่แล้ว

      ​@@dilshanimadu7708Me dawswala vahala thiyenne. Athule monawada wenne kiyala kavuruth danne ne.

  • @lachimolala803
    @lachimolala803 2 ปีที่แล้ว +1

    Great

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 2 ปีที่แล้ว +1

    ස්තූතියි ඔයාට ❤️👍

  • @WeMol
    @WeMol ปีที่แล้ว

    උල් පතක් දෙන්න බැරිද ගෙදර අරන් යන්න 😊. Nice one .

  • @chithrapadhmakanthi7255
    @chithrapadhmakanthi7255 2 ปีที่แล้ว

    Lassanata kiyala denawa thanks sir

  • @buddhikajayawardana6328
    @buddhikajayawardana6328 3 ปีที่แล้ว +2

    👍👍 great sir

  • @chathurangabahdarg5285
    @chathurangabahdarg5285 3 ปีที่แล้ว +1

    Bogambara wawe kotasak hari ayeth hadanna kiyala hithenne mata witharada. pittaniya thiyena hariyawth. Ehema Kaloth nam eka godak watinawa

    • @vlogs4632
      @vlogs4632  ปีที่แล้ว

      ස්තුති

  • @wingstofly6336
    @wingstofly6336 4 ปีที่แล้ว +1

    Superb ayiye

  • @ovindutheekshana6705
    @ovindutheekshana6705 3 ปีที่แล้ว +1

    niyamai ayye

  • @studiodx4127
    @studiodx4127 4 ปีที่แล้ว +2

    suparrr

  • @KumuduEmalka-tk7lk
    @KumuduEmalka-tk7lk 15 วันที่ผ่านมา

    ❤🎉👍 good

  • @rajithamihiranga1519
    @rajithamihiranga1519 4 ปีที่แล้ว +3

    👍👍

  • @pubudusuranjala3680
    @pubudusuranjala3680 2 ปีที่แล้ว +1

    දුනුමඬලාව රක්ෂිතයෙ වැව් 2 තියනවා කලින් බෝගම්බර වැව පෝෂණය කල එම වැව් පිටාර ගැලූ ජලය අදටත් බෝගම්බර හරහා අරල මාර්ගය ඔස්සේ දෙයියනේවෙල හරහා ගැටබෙන් මහවැලියට එකතු වෙනවා. දැනට මහනුවර අධ්‍යාපන කාර්යාලය තියන ස්ථානයෙ පොකුණක් තිබුනා මිට අවුරුදු 40 පමණ කලින් අද එම ස්ථානයෙ පොලිස් නිවස්ථානය හැ කැප්පෙටිපොළ ශාලාව ඉදිකර තියනවා. දැන් "සිටි සෙන්ටර්" එක තියන ස්ථානයෙ කැනීම් කරද්දී පරණ වැව් බැම්ම මතු වුනා එය නුවර වැසියන් දුටුවා. එදා එම ස්ථානයෙ "වෝකර්" කියලා සමාගමක් තිබුනා 👍👍

    • @vlogs4632
      @vlogs4632  ปีที่แล้ว

      ස්තුති

  • @geethakumuri8505
    @geethakumuri8505 3 ปีที่แล้ว +1

    Thanks

  • @sujeewapriyantha7164
    @sujeewapriyantha7164 ปีที่แล้ว

    Pahar demala vadegaya nathikale neyama senhala paulak oyage videova godak hodai

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว

    ඇහැලේපොල කුමාරිහාමි අම්මේ මේ ලොව බුදුන් වහන්සේ වෙනුවෙන් කරනා සියළුම පින් අනුමෝදන් කරගෙන නැවත ඉක්මනට උපත ලබා ශ්‍රී සද්ධර්මය ස්වනය කරන්න. නිවන් සුවයට පත් වෙන්න ඔබට පින් පිරේවා

    • @sthuri121
      @sthuri121 2 หลายเดือนก่อน

      Eya bodisathwa pathiniyak perimeter purana

  • @dananjaya6209
    @dananjaya6209 ปีที่แล้ว +1

    කුමරි හාමි කොහෙද ඉන්නෙ බලන්න අව මම 🥲🧐

  • @yyy-ye3ln
    @yyy-ye3ln ปีที่แล้ว

    මෙවැනි නාලිකාවක් කිරීම් ගැන ඔබතුමාට ගෞරවය පිරිනමනවා.
    අවසන් වදන් ටික
    "තවමත් උල්පත් වලින් දිය උනනවා...තවමත් වැව අලුත් වෙනවා...ඔව් ඇත්ත .සියල්ල ආපහු එනවා. බිහිසුණු නින්දිත කුමන්ත්‍රණයකින් විනාශ කල වීර පරපුරුවලට එසේ වුනේ ඇයි කියන රහස් ලංඩනයෙ තියෙනවා.වැඩිකල් නොගොහින් ඒවා රජවීදියට ඒවි." ස්තූතියි ඉතිහාසය මතු කරනවාට❤

    • @vlogs4632
      @vlogs4632  ปีที่แล้ว +1

      ස්තුති අගය කිරිමට ඇත්තටම

    • @vlogs4632
      @vlogs4632  ปีที่แล้ว

      අනික් දන්න අය⁣ටත් share කරන්න

  • @renukahapuarachchi9241
    @renukahapuarachchi9241 4 ปีที่แล้ว +2

    👍

  • @chandimamalkanthi2068
    @chandimamalkanthi2068 3 ปีที่แล้ว +3

    Sri vikrama kiyana gon raja කරපු අපරාධ yak නොදකින අදත් ennawa dasapaluwoo

  • @villagelibraries
    @villagelibraries 2 ปีที่แล้ว

    මරු බං

  • @thanujathilakarathna5974
    @thanujathilakarathna5974 3 ปีที่แล้ว +2

    අපේ මිනිස්සුන්ට හැම දේටම ඉන්දියාවනේ. ඉන්දියාවේ බණ්ඩාරල ඉන්නවද?

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      ඉන්දීය සම්භවයක් තිබීම නිසා එසේ සිතුවාට වරදක් නෑ. අනික පෙරදිග මහා දැනුම් සම්භාරයෙන් විශාල ප්‍රමාණයක හිමිකම තිබෙන්නේ ඉන්දියාවේ.
      ඉන්දියාව යනු අපි කාගේ කාගේත් ආදරණීය මව.
      එය කිසිසේත් ම බැහැර කළ නොහැකියි.

  • @Econologics
    @Econologics 4 ปีที่แล้ว +3

    ♥️

  • @nishantha6749
    @nishantha6749 3 ปีที่แล้ว +1

    Good

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏🏼

  • @1stclasscom
    @1stclasscom 4 ปีที่แล้ว +2

    👍👍👍

  • @emamiladilhanekanayake4164
    @emamiladilhanekanayake4164 3 ปีที่แล้ว +1

    Mama ahala thiyenawa bogambara wewa nathi una nemei eka wahuwa kiyala.hethuwa thamai ahalepola kumari hami hamadama rata awith lamai illala haiyen adana nisa kiyala

  • @madushanifenando7721
    @madushanifenando7721 3 ปีที่แล้ว

    Stutiy hoda පැහැදිලි කිරීමක්

  • @akalankajayasiri1589
    @akalankajayasiri1589 10 หลายเดือนก่อน

    මොනතරම් වෙනස්වෙනවද කාල්ලෙන් කාලෙට ලෝකෙ .

  • @ruwanelapatha9256
    @ruwanelapatha9256 ปีที่แล้ว

    ඇහැළේපොළ කුමාරිහාමි මාවත කෝ ?
    මාළිගාව ඉදිරිපිට තිබු ටිගොල් වෙල්යාය තමයි අද නුවර වැව.

  • @fathimarifaya9516
    @fathimarifaya9516 11 หลายเดือนก่อน

    Very good ❤❤❤❤

  • @nilupulfernando3279
    @nilupulfernando3279 3 ปีที่แล้ว +2

    Sathya kathawak🙏🏾💯

  • @dinukasanjeewapushpakumara
    @dinukasanjeewapushpakumara 10 หลายเดือนก่อน

    😘😍😍😍😍

  • @buddhigunerathne9550
    @buddhigunerathne9550 ปีที่แล้ว +1

    Hashan Guneratne 😊😊😊😊😊

  • @thilinakasthuri5901
    @thilinakasthuri5901 4 ปีที่แล้ว +2

    ❤️❤️

  • @sirimathdikkumbura6830
    @sirimathdikkumbura6830 ปีที่แล้ว +1

    මාතෘකාව "ඇහෙලේ පොල කුමාරි හාමි යලි නැගිටියි ඇග කිලිපොලායන කතාව" ඒත් විස්තර කරන්නෙ බෝගම්බර වැව ගැන නෙ ඇහෙලේ පොල කුමාරි හාමි යලි නැගිටීම ගැන කෝ..?

    • @Rainbow-zr8tu
      @Rainbow-zr8tu ปีที่แล้ว

      එහෙම තමයි . thumbnail එකේ තියෙන වාක්‍ය ම සම්පූර්ණයෙන් කියවන්න පුළුවන්ද. අනික ඒ thumbnail එක attractive නෙ

  • @chathurangabahdarg5285
    @chathurangabahdarg5285 3 ปีที่แล้ว

    Ayye ahalepola wakuwa gana(bogambara bandanagaraya gan)vidiyo ekak karanna . E wagema rthnapure thiyenawa neda ahalepola walauwak e wagema adikaramthumage biso maligawa kiyala maligawk.e ganth wisthayak karanna. Kalu gaga dige wada satahane thiyenawa

  • @sadaruwan675
    @sadaruwan675 2 ปีที่แล้ว +1

    Lassani oka sathyak ape bapath nilama kenek eyalath oka kiyanawa

  • @dilaniprabodani7508
    @dilaniprabodani7508 ปีที่แล้ว

    Super ..❤️

    • @vlogs4632
      @vlogs4632  ปีที่แล้ว

      Thank you akka

  • @dananjanadanushka5645
    @dananjanadanushka5645 11 หลายเดือนก่อน

    අපෝ ඔය නම කන සෙට් එකක් ඉන්නවා. ජීවිතේම කෑවා මගෙ ඔය වාසගම පාවිච්චියට ගන්න එකියක්. ඊයා ඇහැලේපොල නමවත් අප්පිරියයි

  • @roshangunarathna9057
    @roshangunarathna9057 2 ปีที่แล้ว +1

    ❤❤❤👍👍👍👍

  • @lalitjayasingha805
    @lalitjayasingha805 ปีที่แล้ว

    තබිලා පල්ලිය හදලා ද

  • @SumanaAmarasingha
    @SumanaAmarasingha ปีที่แล้ว

    Sriwikrama rajasinha maha milejja rajek okay sudda maradapu ekamai hoda ,,

  • @Production-kw2xi
    @Production-kw2xi 2 ปีที่แล้ว

    ඉතිහාසය gena ape rate kauda denne eththa hangala ape උරුමය hangala

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว +2

    එකෙක් කියනවා..එකක්.තව එකෙක් තව එකක් අවසාන..රජ දවස ගැන හරියට කියපිය..දැන්වත් ..ජාතියට අදිලව..හිතපියවි..
    .

  • @buddhigunerathne9550
    @buddhigunerathne9550 ปีที่แล้ว

    Happy

  • @shiromisadamali4420
    @shiromisadamali4420 2 ปีที่แล้ว

    Mama abadeta kinik a tan balanna yanna ba video tekak balanna teyenawanam me tan

  • @hindidimerena4068
    @hindidimerena4068 3 ปีที่แล้ว +1

    Etta Danne Adai OBATA pin

    • @vlogs4632
      @vlogs4632  3 ปีที่แล้ว

      🙏

    • @vlogs4632
      @vlogs4632  3 ปีที่แล้ว

      Yaluwanta share krannna mta krana loku udawwak

  • @imeshwickramasinghe6711
    @imeshwickramasinghe6711 3 ปีที่แล้ว +3

    මල්ලි ඕක දෙයියන්නෙවෙල කියලා නිවරදිව කියන්න

    • @vlogs4632
      @vlogs4632  3 ปีที่แล้ว

      Hari

    • @vlogs4632
      @vlogs4632  3 ปีที่แล้ว

      අයියා මං හොයාගත්ත එවාත් එක්ක තම මං කිව්වේ.. සමහර විට මාත් නොදන්න කතා නිවරුදි කිරිම් තියනවානම් කියන්න. ස්තුතිය

  • @Infinity_Herdz
    @Infinity_Herdz ปีที่แล้ว

    ❤️✌️

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 ปีที่แล้ว

    Ane harima kanagatui math nuwara

  • @aiyamalonagoluna9068
    @aiyamalonagoluna9068 2 ปีที่แล้ว

    Para sudda thamai me hama dema nathi kale mama nam mungen adatath paligannawa

  • @indikaprasath7719
    @indikaprasath7719 ปีที่แล้ว

    Api athitheta yanna oni

  • @thusarsamanthsamanth6252
    @thusarsamanthsamanth6252 3 ปีที่แล้ว

    ❤👍👍

  • @anushikakaravita9202
    @anushikakaravita9202 2 ปีที่แล้ว

    පවන කියන පොතේ කතුවරයා කවුරුන්ද ?

  • @Ureshteran2010
    @Ureshteran2010 ปีที่แล้ว

    😮

  • @hulimakwt834
    @hulimakwt834 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @swarnamalielapatha8332
    @swarnamalielapatha8332 ปีที่แล้ว

    mamath nuwara sathutuyi.

  • @wadihiti6725
    @wadihiti6725 ปีที่แล้ว

    🎉️

  • @SantiSanti-pc7pq
    @SantiSanti-pc7pq ปีที่แล้ว

    Ane ape ethehasaya balannath asai