ලංකාවේ හදපු සුපිරිම වාහනේ මෙන්න | Car Made In Sri Lanka | Made in Lanka Car | Best Car in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • ලංකාවේ හදපු වාහනයක යන එක අපි කාටත් තිබෙන හීනයක්. ඒ හීනේ හැබෑ වෙන්න තව ටික දවසයි යන්නේ.. ගම්පහ දිවුලපිටිය උසස්පෙළ තරුණයෙක් නිර්මාණය කළ සුපිරි ජීප් රථයක් බලන්න පසුගිය දවසක අපට අවස්තාව ලැබුනා.. ඒ දැකපු වෙලාවේ ඉඳන්ම අපට හිතුනේ ලංකාවේ කොයි තරම් දක්ෂ තරුණයෝ ඉන්නවද කියන එක.
    මේක ලංකාවම කණපිට ගහන්න තරම් විස්මිත නිර්මාණයක්. මෝටර් රථයක තිබිය යුතු හැම දෙයක්ම මේ ජීප් රථයේ තිබෙනවා.. ඒ වගේම ප්‍රයෝගික ගැටළු රැසකට ඔහු විසදුම් සොයාගෙන තිබෙනවා. විශේෂත්වය තමයි, කවිෂ්ක මාධව තරුණ මහතා මේ හැමදෙයක්ම නිර්මාණය කර තිබෙන්නේ ස්වඋත්සාහයෙන්ම වීම..
    මේ නිර්මාණය වාණිජව නිෂ්පාදනය කලොත් ලංකාවට ගේන ත්‍රි රෝද රථ වෙනුවට වඩාත් ආරක්‍ෂිත වාහනයක් ජනතාවට ලබා දීල රටේ සල්ලි රට තුලම ඉතුරු කරගන්නත් හොඳ අවස්ථාවක් ලැබෙනවා..
    මේ ජීප් රථයට අමතරව තවත් මෝටර් රථ 7ක් ඔහු නිර්මාණය කර තිබෙනවා..
    විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා නිර්මාණය කළ කුඩා මෝටර් රථය ඒ අතුරින් සුවිශේෂයි. දෙපා වාරු නොමැති කෙනෙකුට තනියම ඕනෑම තැනකට ගමන් කිරීමට මේ කුඩා මෝටර් රථය යොදා ගත හැකියි.. අවශ්‍ය ඕනෑම කෙනෙකුට කවිෂ්ක මාධව මහතා ලවා මෙවැනි කුඩා මෝටර් රථයක් නිර්මාණය කරගැනීමටත් අවස්ථාව තිබෙනවා..
    ඒ විතරක්‌ නෙමෙයි,. මෙවැනි සුවිශේෂී දක්ෂතාවක් සහිත තරුණයෙකුට උපකාරයක් කිරීමට හැකි නම්, මෙය මහඟු අවස්තාවක්.. කාගෙන්වත් උදව්වක් නැතිව මේ වගේ දෙයක් තනියම කරනවා කියන්නේ ඉතාම සුවිශේෂී හැකියාවක්.. ඒ නිසා, රටේ පිනට පහළ වූ, මෙවැනි කුසලතාවක් සහිත තරුණයෙකුට, රටක් විදියට හැමෝම එකතු වෙලා ශක්තියක් වෙන්න ඕනේ.. මේක තමයි ඒකට හොඳම අවස්තාව..
    කවිෂ්ක මාධව මහතාගේ දුරකථන අංකය - 071 341 0397
    ඒ හැම දෙයක්ම රූපගත කරලා මුළු ලංකාවටම පෙන්නන එක තමයි අපේ ඊළඟ අරමුණ වුනේ..
    විශේෂ ස්තුතිය
    LaginInna.lk
    ගෘහ සේවක සේවිකාවන් සඳහා විස්වාසවන්ත සැපයුම්කරු
    038 222 16 16
    Driving a car made in Sri Lanka, is the dream of every Sri Lankan car lover. Vehicles made in Sri Lanka are not going to be a dream anymore. Thanks to a young inventor in Gampaha, that is going to be a reality very soon.
    Recently we made our way to Gampaha - Divulapitiya to capture some cool shots of this stunning Sri Lankan Made Car! It was absolutely a marvelous design from a 18 year old school student. We were lucky enough to have a time worthy discussion with this young inventor about this Made In Sri a Lanka Car.
    This car has been built completely by hand. He has designed everything by his own skills and resources. The total cost for the whole car project has been around 175000 LKR. About 5 people can fit into this Sri Lanka Made Car and it can carry a load of about 1000kg.
    It has solar panels, independent suspension, hi-fi audio setup, four doors, 2 gear levers and much more. We have explained everything in this video and you must watch this!
    If the government and relevant authorities can support this kind of independent inventors, country can be hugely benefited by manufacturing car building businesses and providing the people with a low cost safe vehicle.
    This is a substitute for unsafe three-wheelers and quadricycles coming from India.
    Made in Sri Lanka is a trending topic these days. This car has been completely made in Sri Lanka. The young inventor has designed a total of 8 vehicles so far. Out of those, a special motor car for disabled people is a significant design. It has been made using a motor bike engine. Everything in that vehicle is controlled by hand including the throttle and the breaks.
    After building 8 vehicles from scratch, this young inventor has gained a varsatile knowledge and experience in repairing and servicing a car. Therefore he is a very mechanic too. We wish him all the best!!!
    We hope to bring up more similar videos in the future! Therefore please keep the channel subscribed to receive the notifications.
    Popular project cars in Sri Lanka are as follows
    Nissan B211
    Nissan B310
    Lancer Box
    Volkswagen Beetle
    Toyota Corona
    Ford Capri
    Nissan Sunny
    Toyota Corolla
    Bajaj
    Yamaha FZ
    Honda Dio
    Ford Mustang
    Batu sunny
    Dolphin
    Hiace Shell
    Mitsubishi
    Popular Channels in Sri Lanka
    Wishma Lokaya, Nodutu Lokaya, Ape Lakbima, MRJ, Autohub, Elakiri, Ada Dawasa, Wishwa Gaweshaka, Top Gear, Nilame, Drive

ความคิดเห็น • 167

  • @RodaHathara
    @RodaHathara  3 ปีที่แล้ว +35

    කවිෂ්ක මාධව මහතා අබාධිත පුද්ගලයින් සදහා නිපදවන මෝටර් රථය මිලට ගැනීමට හෝ, ඔහුගේ සේවය ලබා ගැනීම සඳහා දුරකථන අංකය - 071 341 0397

    • @kwdisanayke2157
      @kwdisanayke2157 2 ปีที่แล้ว +1

      Support. Machan

    • @ismailniyas968
      @ismailniyas968 2 หลายเดือนก่อน

      Isuzu you what time u going coming back in for your dinner dinner dinner tomorrow then I will have a the the car rest so I'll I have a good thing to eat in my car when when I I you will have a look

  • @seniorslexpat6903
    @seniorslexpat6903 7 หลายเดือนก่อน +3

    සරුන්ගලයක්වත් උඩට හැරීමට අවබෝදයක් සහ දැනුමක් නොමැතිව, රොකට් හැරීමට කෝටි ගණනින් මහජන මුදල් නාස්ති කල, අදටත් රැකියාවක් නොකර මහජන මුදලින් ජීවත් වෙන රොකට් බේබිලා සිටින රටක ඔබ සහ මම ඉපිද ඇත.
    ඔබ ශ්‍රීලංකාවට ආදර්ශමත් පුතෙක්❤❤❤. උත්සාහය අත්නොහරින්න👋👋👋. ජයවේවා 🙏🙏🙏

  • @traveltectours6561
    @traveltectours6561 3 ปีที่แล้ว +35

    කෙටියෙන්ම කිව්වොත් සුපිරිම වැඩ්ඩෙක් තමයි මේ තරුණයා 🔥😎👍හැබැයි අවාසනාවකට වැරදි පාLAකයෝ ඉන්න රටක තමයි ඉපදිලා ඉන්නේ ! 😕

  • @tharindulakshan933
    @tharindulakshan933 3 ปีที่แล้ว +25

    Defender එකක් වගේ මම මුලින් දැක්කේ❤️ කවුරුහරි මේ කවිශ්ක මල්ලිට උදවු කළා නම් මේක නි⁣යමෙට ම හදන්න තිබ්බා. ඉදිරි ගමනට සුබපැතුම්.

    • @nuwanprabat3110
      @nuwanprabat3110 3 ปีที่แล้ว +3

      අනිවරෙන්. මචං

  • @slnero1955
    @slnero1955 3 ปีที่แล้ว +20

    🔥සුපිරි වැඩක්, සුපිරි වැඩ්ඩෙක් වැරදි රටේ හැබැයි ඉපදිලා තියෙන්නේ😒

    • @lahirudeshan4411
      @lahirudeshan4411 3 ปีที่แล้ว +4

      ඒකනම් ඇත්ත මේ රටේ ඕවට අත දෙන්න කට්ටිය නෑ

    • @vihendhanushka1371
      @vihendhanushka1371 3 ปีที่แล้ว +4

      @@lahirudeshan4411 😐වැඩක් නෑ, කියලා වෙන රටක ඉපදුණා නම් අද හොඳ තැනක ඉන්නවා ශුවර්

    • @lahirudeshan4411
      @lahirudeshan4411 3 ปีที่แล้ว +4

      @@vihendhanushka1371 Hmm ලංකාවෙ මොඩිෆයි කලාවට වත් තැනක් නැති එකේ ඕවට තැනක් එන්නෙ නෑ...............

    • @harithakaveeshara1940
      @harithakaveeshara1940 3 ปีที่แล้ว +2

      siravata

  • @lahirudeshan4411
    @lahirudeshan4411 3 ปีที่แล้ว +7

    ඉස්සරහට තව සුපිරි වාහන හදන්න ගැම්මක් තමා

  • @vihangaakash9910
    @vihangaakash9910 3 ปีที่แล้ว +18

    තව ඔයවගේ හොද හොද වාහන හදන්න පුලුව්න් වෙන්න කියල ප්‍රර්තනා කරනව අයියෙ🇱🇦🇱🇦

  • @chamikamadhuwantha3811
    @chamikamadhuwantha3811 3 ปีที่แล้ว +3

    උබ මේ රටේ ඉපදෙන්න ඕන එකෙක් නෙවෙයි බන්.. තමන්ගේ දේ අගය කරන පාලකයෝ ඉන්න රටකයි උබ ඉන්න ඕන. කොහොම වුනත් උබට බුදුසරනයි. ජය වේවා....

  • @Minecraftshorts35
    @Minecraftshorts35 3 ปีที่แล้ว +8

    BC කොල්ලෙක් තමා ඉතින් 😎 සුපිරි අයියේ...

  • @thilanmadhawa1197
    @thilanmadhawa1197 3 ปีที่แล้ว +3

    පට්ට අයියෙ සුපිරි වැඩ්ඩෙක් සුබ පතනවා ඔයාට

  • @kaviniamandi2195
    @kaviniamandi2195 3 ปีที่แล้ว +4

    ඉදිරියටම යන්න සුබ පැතුම්!

  • @නොට්සුද්දා-ධ9ඞ
    @නොට්සුද්දා-ධ9ඞ 2 ปีที่แล้ว +1

    මේක නම් පට්ට defendar එක්ක වගේ අයියේ ඔයා නම් සුපිරි ❤🙂

  • @chanuthwijayabandara
    @chanuthwijayabandara 3 ปีที่แล้ว +4

    සුපිරි වැඩක් සහෝ .... සුබ පැතුම්....

  • @nothingisimpossible7054
    @nothingisimpossible7054 3 ปีที่แล้ว +13

    ආදරෙයි බ්‍රෝ,අනාගතය සුබයි

    • @AROOSHA-h3b
      @AROOSHA-h3b 3 ปีที่แล้ว +1

      අනිවා 👍👍❤️❤️

    • @senkadagala5634
      @senkadagala5634 3 ปีที่แล้ว +1

      අනාගතේ සුභයි මල්ලි උබ වෙන රටක ඉපදුනානම් අපේ රටට උබලවගේ උන්ගෙන් හරියට වැඩක් ගන්න ඉන්න කාලකන්නි හැත්ත හිතන්නෑ ඔයවගේ වැඩ්ඩො කීදෙනෙක් ඉන්නවද රජයෙ අනුග්‍රහයක් නැතිව

  • @matheeshagamalathge2498
    @matheeshagamalathge2498 3 ปีที่แล้ว +4

    පට්ට වැඩක් brdh🔥(🌚🌟💐)

  • @Vinushiks
    @Vinushiks 3 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩාක් ආඩම්බරයයි සහෝදරයා ඔය ගෙන 💪❤️

  • @snyapa9274
    @snyapa9274 3 ปีที่แล้ว +2

    ඒක සුපිරි..සුභ අනාගතයක් මචන්❤💪

  • @asphaltfan5972
    @asphaltfan5972 3 ปีที่แล้ว +5

    අපේ ඉස්කෝලේ අයියට ජයෙන් ජය

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 3 ปีที่แล้ว +3

    නියමයි මල්ලි ඔයාගෙ වැඩ නං කියලා වැඩක් නෑ ඔයා වැනි දක්ෂයෙක් මේ කරුමක්කාර රටේ පොදු එක තමයි ප්‍රශ්නේ මොකද රටේ වැරැද්දක් නෙමේ පාලකයෝ උන්ගේ වැරැද්දක් නිසා තමයි එහෙම කිව්වේ නැත්නම් ඔයාගේ තියෙන දැනුමට ඔයාට හයියක් වෙනවා නම් ඉන්දියාවේ තියෙන ත්‍රීවිල් කටු ලංකාවට ඕන වෙන්නේ නෑ නේද

  • @Kppg404lk
    @Kppg404lk 3 ปีที่แล้ว +2

    මාත් mechanic වලට පට්ටම ආසයි උදවු කරන්නම් හදවතින්ම

  • @උට්ලැයිඋට්ලැයිඌඌ
    @උට්ලැයිඋට්ලැයිඌඌ 6 หลายเดือนก่อน

    උබ වගෙ වසනාවන්ත කොල්ලෙක් මෙවගෙ කරුමක්කර රටක ඉපදිම ගෙන එත්ටටම පට්ටම දුකක් තමයි අපිට තියෙන්නෙ ඔයට තෙරුවන් සරනයි

  • @apsjkmods5475
    @apsjkmods5475 3 ปีที่แล้ว +2

    සුපිරි වැඩ්ඩෙක් තමා ඉතින් ❤️‍🔥❤️‍🔥🇱🇰🇱🇰🇱🇰

  • @dilooshamalan4559
    @dilooshamalan4559 11 หลายเดือนก่อน

    Woow supiri waddek
    Rajaye baladaarin meeayata udawkaranawanam kochcharadeyakda

  • @dileepanuwan6737
    @dileepanuwan6737 3 ปีที่แล้ว +15

    මාත් වාහනයක් හදන්න ඉන්න‍ෙ...මට ඒකට ඕනෙ දැනුම තියෙනවා...සල්ලි නැ.. කොහොම හරි මම සල්ලි හොයාගෙන මගෙම වාහනයක් පාරට දානවා..
    මට ඊට කලින් දැනගන්න ඕනෙ ඔය විදිහට තමන් තනියම හදන වාහනයක් සාමාන්‍ය පාරක පදින්න දෙනවද කියලා...

  • @SHEHANDINAKSHARAJAPAKSHA
    @SHEHANDINAKSHARAJAPAKSHA 7 หลายเดือนก่อน

    පට්ට වැඩ්ඩෙක් බන් උබ 🎉❤

  • @inuradinal3116
    @inuradinal3116 3 ปีที่แล้ว +7

    ❣Made in Sri Lanka 🇱🇰

  • @allfreesounds7503
    @allfreesounds7503 3 ปีที่แล้ว +4

    සොයුර ඔබගේ සියලු කටයුතු අති සාර්ථක වේවා තෙරුවන් සරණයි ❤️❤️👍🙏🙏

  • @suneethagallage4359
    @suneethagallage4359 2 ปีที่แล้ว +1

    මල්ලි හරිම ආඩම්බරයක් අපේ රටට. ❤️

  • @Denumamawatha
    @Denumamawatha 3 ปีที่แล้ว +3

    adee ekanam maru malli mage bike ekath hadaganna ona me widiyata\

  • @kanishkharshana458
    @kanishkharshana458 3 ปีที่แล้ว +1

    උබනම් මාරම වැඩ්ඩේක්

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +3

    ගොඩක් හොදයි පුතා 😁😁😁👍👍👍🇱🇰🇱🇰🇱🇰

  • @kal9969
    @kal9969 3 ปีที่แล้ว +2

    පට්ට පට්ට... ජයෙන් ජය!!!❤️✊

  • @sujeewashiromani5231
    @sujeewashiromani5231 ปีที่แล้ว

    Me wage athi daksa daruwo thàwa kochchara athida budusaranai puthe

  • @ruwa6386
    @ruwa6386 5 หลายเดือนก่อน

    කවිශ්ක දැන් සනිරෝ එකේ.. වැඩ්ඩෙක් ❤️

  • @nanayakkarakarunarathne156
    @nanayakkarakarunarathne156 3 ปีที่แล้ว +1

    Excellent creation putha. Long live!

  • @world6970
    @world6970 ปีที่แล้ว

    Engine ek kiyad bn.. ලියාපදිංචි karald nomber plate ekak thibuna nisa ehuwe

  • @ProGaming-zq4op
    @ProGaming-zq4op 3 ปีที่แล้ว +12

    පරිස්සමිං පාරෙ යන්න.අයියව ජපානෙං උස්සයි.🙂

    • @chamagaminig6434
      @chamagaminig6434 3 ปีที่แล้ว +2

      ඔව් පරිස්සමින් අයියේ

    • @chemlab9873
      @chemlab9873 3 ปีที่แล้ว

      කින්ඩිය දාන්න එපා යකෝ, අහිංසක කොල්ලෙක් තමන්ට හැකි පමනින් නිර්මාණයක් කලාම. තියෙන පහසුකම් අනුවයි මෙිතරමට කලේ. ඡපන් වාහන ඔලුවෙි තියාගෙන ඒවා එක්ක සන්සන්දනය කරන්න එපා.

    • @ProGaming-zq4op
      @ProGaming-zq4op 3 ปีที่แล้ว

      @@chemlab9873 ඔයාට පිස්සුද.මම කින්ඩියට නෙවෙයි කිවුවෙ.එ් අයියව අගය කරා.එයා අපේ රටට වටින කෙනෙක්.

  • @mohanchanduka9106
    @mohanchanduka9106 3 ปีที่แล้ว +1

    Bs jayawewa.❤️❤️❤️

  • @shjd7742
    @shjd7742 3 ปีที่แล้ว +3

    Marune

  • @chanularoshika2483
    @chanularoshika2483 3 ปีที่แล้ว +2

    Nice bro

  • @chathurimadushani6478
    @chathurimadushani6478 3 ปีที่แล้ว

    Kwwishaka ayyanam supiri ala kollek ala elaga wahaneta suba pathn

  • @shockagg
    @shockagg 3 ปีที่แล้ว +2

    Great work Brdh ✨

  • @sumudusumudu3397
    @sumudusumudu3397 3 ปีที่แล้ว

    Supiri waddek ape rate kollek jayawewa malli

  • @dinidunimsara752
    @dinidunimsara752 3 ปีที่แล้ว

    😉😉වාහනේ සද්දේ වෙනස් කෙරැවනම් හරි

  • @sithuliperera5583
    @sithuliperera5583 3 ปีที่แล้ว +2

    Ela

  • @Kppg404lk
    @Kppg404lk 3 ปีที่แล้ว +2

    ඇත්තටම අත දෙන්න කවුරු හරි ඉන්නවාන්ම් ලොකු දෙයක් කරන්න පුලුවන් වේවි. මාත් කැමති ශ්‍රමයෙන් හරි ඔයාලට උදවු කරන්න🔥🤟

  • @anuruddapushpakumara521
    @anuruddapushpakumara521 3 ปีที่แล้ว

    ❤️❤️❤️ diulapitiye kollekne aaaaa...

  • @dgankumariasha5752
    @dgankumariasha5752 3 ปีที่แล้ว

    Malli mata defender jeep 1 k laksha 8 zduwen ganna puluwanda

  • @virajsadaruwan2636
    @virajsadaruwan2636 3 ปีที่แล้ว

    Trivill wanuwata mawa labadanna puluwannam koccara hodada

  • @nimalbandara7748
    @nimalbandara7748 3 ปีที่แล้ว

    apa rata supiri wada karana obata suba pathami davi pihitai .. ❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍

  • @sunjeewa2333
    @sunjeewa2333 3 ปีที่แล้ว

    Ratatavatena sampathak good luck budusaranayi jayawewa sahodaraya

  • @ranathungathennakoon2040
    @ranathungathennakoon2040 3 ปีที่แล้ว

    සුපිරි මල්ලි. බුදු සරණයි

  • @roshanrauff5336
    @roshanrauff5336 3 ปีที่แล้ว +1

    Supiri vadak 👍

  • @naturetravel3670
    @naturetravel3670 3 ปีที่แล้ว +4

    Mada insri Lanka super

  • @srst8028
    @srst8028 3 ปีที่แล้ว +4

    මලේ.. බල්ලෝ ඉන්න රජයයක් හා රටක්..මලේ..මේක සමාවෙයන්...එච්චරයි කියන්න තියෙන්නේ..
    උබේ ගමන තනියම පලයන්...ස්තුතියි මලේ..

  • @neroshan7291
    @neroshan7291 หลายเดือนก่อน

    ලස්සනයි

  • @Chamalk
    @Chamalk 3 ปีที่แล้ว +3

    👌👌👌👌👌👌👌

  • @lailawm6004
    @lailawm6004 3 ปีที่แล้ว

    budu saranai apay ratata mewa atharam wadagath na akaei duka pitaratinma gaynalla dan paynawa wedina duka

  • @kumatsikkku1962
    @kumatsikkku1962 ปีที่แล้ว

    Wenneh lankawai ek.ratak ek nityak
    Habai karapu wadatha jayawewa kolla

  • @madushankadm7601
    @madushankadm7601 3 ปีที่แล้ว +8

    වැඩක් නෑ අපේ ගොං පාලකයෝ ඉන්නකන් මේවට ඉඩක් නෑ මුන් ටික මැරුනොත් හරි ඊටපස්සේ රිජිස්ටර් කරන්නත් පුලුවන් නැත්නම් මුන් මේකට ඉඩ දෙන්නේ නෑ

  • @vihendhanushka1371
    @vihendhanushka1371 3 ปีที่แล้ว

    සුපිරි වැඩක් 🤘

  • @dgankumariasha5752
    @dgankumariasha5752 3 ปีที่แล้ว

    Lsksha 8 aduwen defender ekak ganna puluwanda

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 3 ปีที่แล้ว

    Mey wani aya apey ratata sampathak. Lankawa diyunu karaa genayaama kage uthukamada ? Obata theruwansaranai !

  • @lahirudeshan4411
    @lahirudeshan4411 3 ปีที่แล้ว +2

    එලම එලම ඔහොම යන්

  • @Pathirana1
    @Pathirana1 3 ปีที่แล้ว

    ela ooi super

  • @upulliyanage5982
    @upulliyanage5982 3 ปีที่แล้ว

    Putha me raten oya yanna... Mehe future ekak na putha oyata..puluwan nam try ekak denna japan company ekakata oyage me nirmana yawanna....putha adambrayak! Good luck!

  • @ffleederkingyt3928
    @ffleederkingyt3928 ปีที่แล้ว +1

    Oke diga palala keeyada

  • @ajithwijerathna8037
    @ajithwijerathna8037 ปีที่แล้ว

    Mata ekak hadal denna puluwannda niyami theruwansaranai oyata

  • @arunashantha5909
    @arunashantha5909 3 ปีที่แล้ว

    ජය වේවා

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 3 ปีที่แล้ว

    Can't you register in this country ? I like to buy a jeep like this. What is your sales price? It's a vishwakarma. Theruwansaranai !

  • @dgankumariasha5752
    @dgankumariasha5752 3 ปีที่แล้ว

    Defenda ekak ganna puluwanda laksha 8 aduwen

  • @chamilakumarikaluaarachchi649
    @chamilakumarikaluaarachchi649 5 หลายเดือนก่อน

    Good luck❤❤❤🎉🎉

  • @KavinduSathsara-gx8tl
    @KavinduSathsara-gx8tl ปีที่แล้ว

    Eyage anith vahana ganth video ekk dannko

  • @doubletime8762
    @doubletime8762 3 ปีที่แล้ว

    supiri wadak

  • @yapaupul290
    @yapaupul290 3 ปีที่แล้ว

    Excellent brother

  • @imalk665
    @imalk665 3 ปีที่แล้ว +4

    GG✨❤️

  • @pushpakumaraalexander7299
    @pushpakumaraalexander7299 3 ปีที่แล้ว

    Apa dewal apa ayata agayak na baladaringe as kawada araida?
    Ehema palakayo apita hitiyanam apa rata lokaya babalana ratak
    Jayama wewa

  • @chalakafrenando7128
    @chalakafrenando7128 3 ปีที่แล้ว

    Good luck

  • @samanmadhu8814
    @samanmadhu8814 3 ปีที่แล้ว

    Good luck bro🙏🙏🙏

  • @kalindunilaksha3327
    @kalindunilaksha3327 3 ปีที่แล้ว +3

    👍👍👍

  • @virajsadaruwan2636
    @virajsadaruwan2636 3 ปีที่แล้ว

    Lankawe na.apo owa wedak ne baladariin kiyanna ahamaii balapattra danna nee.obata Jaya

  • @chandimajayasanka8065
    @chandimajayasanka8065 3 ปีที่แล้ว

    Niyamai malli

  • @rameshdushmantha1496
    @rameshdushmantha1496 3 ปีที่แล้ว

    Kauda bn ma unlike karapu ballo tika para hattha......niyamai bro

  • @LahiruRoXx411
    @LahiruRoXx411 3 ปีที่แล้ว

    සුපිරි 😉

  • @sahana3233
    @sahana3233 3 ปีที่แล้ว

    Supiri❤️

  • @TharujSeniyaKarunarathna
    @TharujSeniyaKarunarathna หลายเดือนก่อน

    මට හිතෙනව රටේ පාලකොයො මේවෙගේ නිර්මාන කරන වෙනස් විදිහට හිතන අයව රටපටවල පලකයගේ පොකට් එකට සල්ලිපුරවගනීකියල මෙච්චරකල්ල් රටේ සම්පත් විකනලා රකාල ඕකත් නොකර ඉන්න එකක්නෑ

  • @vihangaakash9910
    @vihangaakash9910 3 ปีที่แล้ว +5

    ❤💙❤

  • @anuda6347
    @anuda6347 3 ปีที่แล้ว

    Eee presenter patta❤❤❤

  • @warunaamarasekara7720
    @warunaamarasekara7720 3 ปีที่แล้ว

    ape iscole oyata jayen jaya!!

  • @nuwanprabat3110
    @nuwanprabat3110 3 ปีที่แล้ว +2

    මිව. බලන්න. බලදරි. බලන්න..

  • @amashtuan1029
    @amashtuan1029 3 ปีที่แล้ว

    Well done kolla❤❤

  • @pransenehas2190
    @pransenehas2190 ปีที่แล้ว

    ඕක 1895 දි විතර හැදුවනම් පට්ට😂

  • @roshananthony4610
    @roshananthony4610 2 ปีที่แล้ว

    වරදක් තිනවා .
    කාලකණ්නි රටක ඉපදිම.
    මේවගේ අය කොච්චර ඉන්නවද අපේ රටේ.වැඩක් නැනේ.
    කාලකණ්නි දේශපාලුවන්ට සැපට වැයකරන දෙයින් මෙහෙම කොල්ලන්ට ධෛර්යය දෙන්න බැරිද..
    එතකොටනේද තව නිර්මාණ බිහිවෙන්නෙ

  • @chanakajayawickrama2749
    @chanakajayawickrama2749 3 ปีที่แล้ว

    අපේ BC එකේ වැඩ්ඩෙක් තමයි ඉතින්

  • @sanathdivakara9008
    @sanathdivakara9008 3 ปีที่แล้ว +1

    👍😎

  • @vijethungakumarasiri6103
    @vijethungakumarasiri6103 3 ปีที่แล้ว +3

    මල්ලි ඔයාට හැකිනම් සූර්‍ය් බලයෙන් ස්ටාට් කර සූර්‍ය බලය ගබඩාකරගෙන දිවා, රාත්‍රි දිවිය හැකි වායු සමණ යන්ත්‍ර ක්‍රියාත්මක කරගෙන හතර දෙනෙකුට ගමන් කල හැකි කුඩා වාහන නිපදවීමට ලක්ෂ දහයකට අඩු මුදලකට විකිණිය හැකි වාහන හදන්න.

  • @gihankarunarathna47
    @gihankarunarathna47 3 ปีที่แล้ว

    රටේ නිෂ්පාදන හොද කොන්දක් තියෙන නායකයෙක් නොලැබෙන තුරු හීනයක් ගෝඨාටත් ඒ කොන්ද නෑ ඌ බලේට ආවෙත් බකේ ඉන්නෙත් හිස් පොර ටෝක් දීගෙන

  • @shanakaachintha2605
    @shanakaachintha2605 2 ปีที่แล้ว

    Dukae bn

  • @II-fy2ux
    @II-fy2ux 3 ปีที่แล้ว +4

    🖤🖤🖤🖤

  • @omilapethmal5953
    @omilapethmal5953 3 ปีที่แล้ว +2

    🇱🇦🇱🇦🇱🇦 💖😍💪