Patrol එකේ service එක

แชร์
ฝัง

ความคิดเห็น • 411

  • @imeshsakalasooriya647
    @imeshsakalasooriya647 2 ปีที่แล้ว +4

    අවුරුදු දෙකකට පස්සෙ ආයෙ ආයෙත් බලනවා ❤✌️

  • @shammiweerasinghe6922
    @shammiweerasinghe6922 4 ปีที่แล้ว +7

    මදුරංග අයියා අමාරුවක් නැහැ වගේ හිටියට ඇවිදගෙන යන විදියෙන් තේරෙනවා හුගක් අම්මරුවෙන් ඉන්නෙ කියලා..ඒත් අපිට පෙන්න අමාරු නැහැ වගේ හිනා වෙලා ඉන්නවා..ඔයාලත් පවුලේ සහෝදරයෝ වගේ නිසා ඇත්තටම හුගක් දුකයි උන දේට.හැකි ඉක්මනින් සුව වේවා! කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ.. බුදු සරණයි.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +2

      ස්තුතියි මල්ලි.

    • @shammiweerasinghe6922
      @shammiweerasinghe6922 4 ปีที่แล้ว +3

      @@GUTDGrip "ස්ටූටී නංගි" කිව්වා නාම් සතුටුයි,,

  • @antonsumudusuranga1440
    @antonsumudusuranga1440 4 ปีที่แล้ว +6

    "ජේසු කුමරු" පිහිටෙන් ඉක්මනින්ම සුවය ලැබේවා !!!

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @imeshsakalasooriya647
    @imeshsakalasooriya647 4 ปีที่แล้ว +11

    Get well soon මදුරංග අයියා ❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Thanks malli

  • @Jayawardana521
    @Jayawardana521 4 ปีที่แล้ว +2

    ඒක තමයි පැට්‍රල් අස්සෙ ගිනි පත්තු කරන්න එපා කියන්නෙ ගිනි ගන්නව ...get well soon mcn..බුදු සරණයි ..silver thiyena cream ekak ganna thuwaleta.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ස්තුතියි සහෝදරයා

  • @SLDrip53
    @SLDrip53 2 ปีที่แล้ว +1

    ලගදි සෙට් වුනේ අයියේ ❤️ මුල ඉදන් බලන ගමන් ඉන්නෙ

  • @malindumalaka8480
    @malindumalaka8480 4 ปีที่แล้ว +2

    අයියලා ලග තියන උපකරන පට්ට නියමයි.✌️✌️✌️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Thanks malli

  • @මදුර-ය7ස
    @මදුර-ය7ස 4 ปีที่แล้ว +2

    මචං උබ හොද අයියේ ක්‌ ❤️❤️❤️ජයවේවා කට්ටියටම

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      😁❤️🙏

  • @pamudithaisurinda2771
    @pamudithaisurinda2771 4 ปีที่แล้ว +9

    Aiye.😁 aiyata පුළුවන් d lankawata apu dawasata kebaliththe yanna පුළුවන් සුපිරි wahanayak modify krnna.

  • @lakshanjayaweera9661
    @lakshanjayaweera9661 4 ปีที่แล้ว +2

    Apita ude balanna welawak na ayya. Raatama balanawa api😍 kochchara video length ekk thibbat awulkma na. Balana eka balanawa😍😍😍😍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️❤️🙏

  • @pramudithamalisha3154
    @pramudithamalisha3154 3 ปีที่แล้ว

    ජයවෙවා අයියේ සියලු කටයුතු සාර්තක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😊🌸✌

  • @shenudantha5630
    @shenudantha5630 4 ปีที่แล้ว +1

    සතියක් විතර මිස් උනා අයියලාව😪 අවුලක් නෑ දැන් ඉතින් බලන්න වීඩියො ගොඩක් තියනවා ඒකත් මරු❤💥😂

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      😁👍👍👍

  • @janakaperera5856
    @janakaperera5856 4 ปีที่แล้ว

    Live බලන්න බැරි උනා. හැබැයි අනිවාරෙන් තත්පරයක්වත් miss නොකර ඔක්කොම බලනව. හමදාම වගේ වටින vedio එකක්. Good luck team එකටම.
    අහන්න හිටියෙ කොහොමද පිච්චුනෙ කියල. අන්තිමට කිවුවනෙ. බොක්කෙන්ම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව.👍👍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි මල්ලි.

  • @malindumalaka8480
    @malindumalaka8480 4 ปีที่แล้ว +3

    සහෝදරයෝ සෙට් එක පට්ට ආ......

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      👍❤️🙏

  • @buddhikadesilva3063
    @buddhikadesilva3063 4 ปีที่แล้ว +1

    Snapon tools.
    Engine coolant සමග ආස්‍රැත ජලය මිශ්‍ර කරන්න.

  • @prabuddamadushan4071
    @prabuddamadushan4071 4 ปีที่แล้ว +1

    Antisees හරියට Nuttella වගේ 😁😁
    වෙඩින් එකක් නිසා බලන්න බැරි උනා...දැනුයි බලලා ඉවර උනේ.ගොඩක් දේවල් ඉගෙන ගත්තා බොහොම ස්තූතියී .අමාරුවෙන් අපිට පෙන්නුවට.ඉක්මනට කකුල සනීප කරගන්න.❤️❤️
    සහෝදරත්වයේ එකමුතුව නිසා සෙට් එකේ විඩියෝ එක දැක්කම සතුටුයි ..
    ආඩම්බරයි 🇱🇰 කොල්ලො සෙට් එක ගැන..❤️❤️🇱🇰🇱🇰
    (මේනක ❤️❤️😁😁)

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      👌 බොහෝම ස්තුතියි සහෝදරයා ❤️🙏

  • @PrabhathMHerath
    @PrabhathMHerath 4 ปีที่แล้ว +1

    පොඩි වැඩ වගයක් හින්ද ලයිව් එක මිස් උනා. මිස් වුන එකම ලයිව් එක. ඒත් ඔක්කොම බැලුවා. නියමයි ඈ. Get well soon❤ ආයේ ලයිව් එනකොට කියන්න.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      හරි සහෝදරයා ..බොහොම ස්තුතියි

  • @sajithniroshan9005
    @sajithniroshan9005 4 ปีที่แล้ว +1

    Live 1ක බැලුවා chat කර දැක්කද දන්නේ නෑ අත්‍යවශ්‍ය ම video 1k මධුරංග සහෝදරයා ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි 4×4 drive නම් GUTD Grip තමයි GUTD Grip සහෝදරයන්ට බොක්කේම ආදරෙයි ජයවේවා 👑🙏❤❤

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Hariyata mathaka na saho.. etha oya comment karana ewanam mathakai... thanks saho...

  • @indulaudam3078
    @indulaudam3078 4 ปีที่แล้ว +2

    Patta video eka 😍❤️ Video ekak danakan ivasillak naaa ayye 💚

  • @marinemindsl
    @marinemindsl 4 ปีที่แล้ว

    පාන්දර 2.36 බලලා ඉවර වෙනකොට.. පට්ටම ආසයි මේ channel එකට නම්.. අයියේ wagon එකට all 4 disc brakes එනවාද originally ..? නැත්නම් ඉස්සරහා disc පිටිපස්ස drum ද...? එහෙනම් හැමෝටම ජය.. 🤟❤ Get well soon maduranga ayyaa... ❤❤😇

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      ඔක්කොම disk මල්ලි.

  • @imeshsakalasooriya647
    @imeshsakalasooriya647 4 ปีที่แล้ว +2

    1:07:10 මේනක අයියගේ අවදානය පිණිස 😂😂😂😂✋

  • @Ekavlogs99
    @Ekavlogs99 4 ปีที่แล้ว +3

    බුශ් එක පනිද්දි ෆෝන් එකත් අතෑරුනා 😂😂😂😂💔

  • @smith4591
    @smith4591 ปีที่แล้ว

    මේ එන්ජින් එකේ sludge ඇවිල්ලා. ඔය ඇඩිටිව් වලින් තමයි ඒක වෙන්නේ. තෙල් බහින්නේ නෑ කියන්නේ තාර වගේ අල්ලලා හිටිනවා. අලුත් ඔයිල් එකත් කලු උනේ ඒකයි. ක්‍රෑන්ක් ශාෆ්ට් එකට එනකන් ගලවලා බලන්න.

  • @oshenmaduka2036
    @oshenmaduka2036 3 ปีที่แล้ว

    වටින වීඩියෝ එකක් ගොඩක් දේවල් ඉගෙනගත්තා❣️

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      👍👍👌❤️🙏

  • @premathileke
    @premathileke 4 ปีที่แล้ว

    Kings springs,Austex shocks,long range tank,quality tent,fridge,rustproofing ,under body coating,Alpine setup,solar panel, rear buffer...Get well soon mchn ,jayawewa!

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      thanks bro...

  • @rukmallasantha4109
    @rukmallasantha4109 4 ปีที่แล้ว

    Wada patan gaththa e nisa video tika balaganna welawqk nh. Eth kohoma hari balanawa. Meka thamai life eka. Oyala karagena yanna. Oyalata suba pathanawa karana hamadema hodatq karaganna lebewaa. Kohkma hati cover karanawa video tika. Jp.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      හරි සහෝදරයා ... බොහොම ස්තුතියි

  • @KesharaKavindaBandaranayake123
    @KesharaKavindaBandaranayake123 4 ปีที่แล้ว +1

    TH-cam unlimited dagtha me channel eka blnndma aiyya..meka nobla inna ba dn 🔥❤️🔥

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      😁👍

  • @TJ-ki9uu
    @TJ-ki9uu 3 ปีที่แล้ว

    Mama NZ wala inne,samahara pudgalayo nisa field eka epawela thiyenne,eth oyalage videos balala man mara motivation ekak gannawa.gema atharinne kiyala gamma ganne ubalagen.thanks machan.proud of you guys 👊👊

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      Thanks brother

  • @gamithsamarakoon2805
    @gamithsamarakoon2805 3 ปีที่แล้ว

    Zd30 van torbo engine eka gana podi vistharayak kiyann...video ekak karamu...apita godak wadagath...

  • @Erazviralshorts
    @Erazviralshorts 4 ปีที่แล้ว

    ජයවේවා කොල්ලනේ සෝල ගැන සම්පුර්ණ ම video එකක් දෙන්න හොදද 💯😁😁✌️✌️💖💖✌️💯💯🇱🇰🇱🇰🇱🇰

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Hari saho

  • @chamithaperis2604
    @chamithaperis2604 2 ปีที่แล้ว

    Hi aiya oyage program Eka niyamai

  • @chamithaperis2604
    @chamithaperis2604 2 ปีที่แล้ว

    Oyage program Eka nam supiri

  • @pasindu4161
    @pasindu4161 4 ปีที่แล้ว

    හුගාක් දේවල් දැන ගත්තා..ඉස්සරහටත් ඕනි මේ වගේ වීඩියෝ.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌👌👌👍🙏

  • @amalvishwanath8888
    @amalvishwanath8888 4 ปีที่แล้ว

    Data ප්‍රශ්න නෑ.... unlimited broooo unlimited.... 😂😊

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌👌👌❤️🙏

  • @jatilapremekumara440
    @jatilapremekumara440 4 ปีที่แล้ว

    Ayye Get well soon මධුරංග ayyeee 👍 wahane supirytama hada gene සුපිරි 4x4 track yanne ayye 👍🙂

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      👍👍👍 thanks malli❤️🙏

  • @chanakaruwansampath7376
    @chanakaruwansampath7376 4 ปีที่แล้ว

    Adath live eka miss una😓😓😓 eth dan okkoma baluwa ikmanata sanipawei maduranga aiya බුදුසරණයි ❤️❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thanks saho. බුදු සරණයි

  • @samurulz6815
    @samurulz6815 4 ปีที่แล้ว

    Aiye mulinma Get well soon kiyanawa... live eka nm miss una bt oyage video eka okkoma baluwa iye... super aiyew ochchara diga unath patta asawen balanne.. automotive walata thiyena una nisama aye pddwath stop nkara balanwa aiyw... Good luck aiye.. Budu saranai parissamin inna..👍🏾❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි මල්ලි. බුදු සරණයි

  • @slbuwa6994
    @slbuwa6994 4 ปีที่แล้ว +1

    Get well soon ayye 🙏 God bless you 🙏🙏🙏

  • @chamithaperis2604
    @chamithaperis2604 2 ปีที่แล้ว

    Oyage live eaka godak asawen balanne

  • @Chathuramaduranga1
    @Chathuramaduranga1 4 ปีที่แล้ว +1

    Get well soon aiyaa...💓

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Thanks malli

  • @harithakannangara9785
    @harithakannangara9785 4 ปีที่แล้ว

    Good luck අයියා ඔහොම යන්

  • @kavij9816
    @kavij9816 4 ปีที่แล้ว

    Dawasa gane video dammath balanawa bng aiye lankawe ekek apith inne rata eth apita wada waddek uba aiye thaniyama wenarataga thamangema deyak karana ❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝදරයා

    • @kavij9816
      @kavij9816 4 ปีที่แล้ว

      Adarei

  • @chanakaruwansampath7376
    @chanakaruwansampath7376 4 ปีที่แล้ว +1

    Kochchara data giyath api meka balana eka nawaththanna ba hari😂❤️👍👌

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      😁😂

  • @shawnboy85
    @shawnboy85 4 ปีที่แล้ว

    Brothers in arms😀😀
    Good one macho..👈👈

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️🙏

  • @beligaswattebeligaswatte7364
    @beligaswattebeligaswatte7364 3 ปีที่แล้ว +1

    ඉසුරු

  • @chamalkawickrama5834
    @chamalkawickrama5834 4 ปีที่แล้ว +1

    vedio 1a live balanna bari una. okkoma baluva eth kohima hari. aye lagadima live enna.. 😍😍😍

    • @chamalkawickrama5834
      @chamalkawickrama5834 4 ปีที่แล้ว

      vedio 1a live balanna bari una eth okkoma baluva kohoma hari. aye live enna.. 😍😍😍

  • @sanjeewabandarak
    @sanjeewabandarak 4 ปีที่แล้ว

    Get well soon bro. Any way appreciate your hard work for us. Sorry I missed the live

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      All good bro.. thanks

  • @gihanfelsinger3761
    @gihanfelsinger3761 4 ปีที่แล้ว

    Good luck and thank you aiya❤️

  • @malanpremasinghe6605
    @malanpremasinghe6605 4 ปีที่แล้ว

    Hamadama balanwa supiri bro... 💪💪💪💪

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ස්තුතියි සහෝදරයා

  • @dilaaug6012
    @dilaaug6012 4 ปีที่แล้ว

    live eka yana welawenm online enna bari una maduranga aiye. Habai super ah wadenm❤️👍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Aulak na malli.. thanks❤️🙏

  • @wagawaththe
    @wagawaththe 2 ปีที่แล้ว

    ELA...NUWARA KOLLEK.... MATH NUWARA ..MATH ENAWA TOOWOOMBA

  • @tajithwishvabro5612
    @tajithwishvabro5612 4 ปีที่แล้ว

    Ayye tools tika nam niyamai...

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      👌👍

  • @thusith_vlogs
    @thusith_vlogs 4 ปีที่แล้ว

    Niyamai ape set ekata

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      😊👍❤️🙏

  • @thisaruranasinghe419
    @thisaruranasinghe419 4 ปีที่แล้ว

    Engine eke sadde patta .oyage eke wage 4.2 l engine ekak tune up ekara hati welak tiboth karanna.niyami patta asi welawaka tiboth vinadiyaka 2 start karala video ekak danna. (budu sarani) thanks sahodaraya

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Hari saho... budu saranai

  • @kavindusudheera3970
    @kavindusudheera3970 4 ปีที่แล้ว

    Superb ❤️ Get well soon aiya💪

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Thanks malli

  • @thanushkabandara2412
    @thanushkabandara2412 3 ปีที่แล้ว +1

    Super 👌

  • @ranjanchathuranga7690
    @ranjanchathuranga7690 3 ปีที่แล้ว

    Brothers chassisවල සමාන්‍යේන් හිල් ගොඩක් තියෙන්නේ මොකද? ඒවායේ කරන කාර්ය මොකද්ද? කියන්නකෝ මේක මට මාර ප්‍රශ්නයක්...වැඩේ නියමයි...ලෝකෙට වටිනවා srilankans boys love you bothers...

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +1

      සමහර ඒවා නම් තියෙන්නේ ශක්තිය වැඩි කරන්න... පැලීම් වෙන්න තියෙන අවස්ථාව අඩු කරන්න. ඒ වගේම එකම චැසිය මූලික කරගෙන හදන අනෙත් වාහන වලටත් ගැලපෙන්න සහ accessories සවි කරන්න පුලුවන් වෙන්න සිදුරු හදනවා...

    • @ranjanchathuranga7690
      @ranjanchathuranga7690 3 ปีที่แล้ว

      @@GUTDGrip
      Thanks...

  • @TravelofDream
    @TravelofDream 4 ปีที่แล้ว

    Thuwale ikmanata hodawenna kiyala pathanawa...jayawewa shodraya...ikmnta vedio ekak danna...❤️❤️🚗🏕
    T shirt ekak matath onaaaaa

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Hari saho.. thank you

  • @malithheshantha2019
    @malithheshantha2019 4 ปีที่แล้ว +2

    Best live ever ❤️ keep it up❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Thanks bro

  • @wagawaththe
    @wagawaththe 2 ปีที่แล้ว

    DIDN'T YOU FIX THE TURBO TIMER (IDLE TIMER CONTROLLER) FOR THE JEEP. DOES NOT IT ESSENTIAL FOR THE LONG LIFE OF TURBO UNIT

  • @beligaswattebeligaswatte7364
    @beligaswattebeligaswatte7364 3 ปีที่แล้ว

    Get ඉසුරු

  • @tharindusandaruwan263
    @tharindusandaruwan263 4 ปีที่แล้ว

    Superb ayyaaa,,,කකුලට බෙහෙත් ගන්නෝ

  • @slyakamusicIROSHA
    @slyakamusicIROSHA 2 ปีที่แล้ว +1

    sl yaka music
    youtube

  • @ajithnakandala5918
    @ajithnakandala5918 3 ปีที่แล้ว

    ඇපල් ගොවි පොලක් පෙන්නන්නකො.ඔයාලට ජයවේවා .

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      👍👍❤️🙏

  • @samima9941
    @samima9941 ปีที่แล้ว

    just to double check can we use this "stop thermal brakdown oil" in to AUDI a4 b7 2L diesel engines?please advice the ratio?i normaly use ( Mobil 1 ESP Engine Oil - 5W-30) i foud your vedios very interesting brother.

  • @beligaswattebeligaswatte7364
    @beligaswattebeligaswatte7364 3 ปีที่แล้ว

    ඉසුරු Hi

  • @thulithnelaka
    @thulithnelaka 4 ปีที่แล้ว

    Oil Stabilizer එක දැම්මම viscosity එක වැඩි වෙනවා වගේ කතාන්දරයක් ද වෙන්නේ

  • @madhurapmbb9758
    @madhurapmbb9758 4 ปีที่แล้ว

    iikmanata kakula hoda karaganna ayye..parissamen budusaranai..🙏👍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thanks saho

  • @sugathamarasekara7436
    @sugathamarasekara7436 4 ปีที่แล้ว +1

    Mally motaro sport wahanaya 2012 kohamaa

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Aulak na. Diesel nam thawath hodai

  • @kumaravidanage2832
    @kumaravidanage2832 4 ปีที่แล้ว +1

    Get well soon saho

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thanks bro

  • @chamiduchathuranga4134
    @chamiduchathuranga4134 4 ปีที่แล้ว +1

    attatama supiri , aiye oyge jeep eke millage komada dan

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      360000kms

  • @namalrajitha3585
    @namalrajitha3585 2 ปีที่แล้ว

    ayye inter cooler turbo kiyanne mkkda

  • @lathiefmazeen6755
    @lathiefmazeen6755 4 ปีที่แล้ว

    Take care of your leg,,,,,!small things could lead to big things,,,,have a complete chek....!god bless you..!

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Will do bro... Thank you❤️🙏

  • @damsirimunasinghe2800
    @damsirimunasinghe2800 4 ปีที่แล้ว

    How did get this knowledge about vehicles milan Munasinghe

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      By working and self learning mostly.

  • @tharindusenadeera
    @tharindusenadeera 4 ปีที่แล้ว

    ඉක්මනින් හොද වෙන්න බ්‍රො 👍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thanks saho

  • @manojgamage9216
    @manojgamage9216 3 ปีที่แล้ว

    Meka pissuwak thanks bro 😎

  • @dulithalakmal4250
    @dulithalakmal4250 2 หลายเดือนก่อน

    Recommend Karana oil flash brand ekak thiyenawada?

    • @dulithalakmal4250
      @dulithalakmal4250 2 หลายเดือนก่อน

      Engine oil flash ekak karana eka hodaida 150,000k duwala thiyena ekakata?

  • @firedinuj1
    @firedinuj1 4 ปีที่แล้ว

    Get well soon. Oil filters ගැන අලුත් දෙයක් ඉගෙන ගත්තා. 🤓

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌👌👌

  • @janithajinaruwan6627
    @janithajinaruwan6627 4 ปีที่แล้ว

    එල එල නියමයි

  • @sadeepadasun9497
    @sadeepadasun9497 3 ปีที่แล้ว

    Ayya wahne thel kiyk wage kranwda

  • @isiraoshadhi6306
    @isiraoshadhi6306 4 ปีที่แล้ว

    Data dala nemei machan salli dela baluwath padu na machn.
    Many thank for the information..
    Bs

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thanks saho

  • @anushkaperera4867
    @anushkaperera4867 4 ปีที่แล้ว

    Live eka super ayye ❤️

  • @TJ-ki9uu
    @TJ-ki9uu 3 ปีที่แล้ว

    Nissan genuine filter eke Oya kiyana valve eka nadda bro?Genuine parts gananda oyala Oya use karana parts walata wada?Thank you

  • @autodrivingschool4513
    @autodrivingschool4513 4 ปีที่แล้ว

    Engine oil stabilizer එකෙන් oil pressor එකේ වෙනසක් තියෙ කියල කිව්වෙ.. පොඩ්ඩක් පැහැදිලිව කරනවද ?

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Normally oil heat wenakota pressure drop wenawa. Me additive eken eka nawathwanawa.

  • @harsharuwan2293
    @harsharuwan2293 4 ปีที่แล้ว

    Vehicle ekak nathi unath asawen video tika balanne ..💓💓💓💓

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌❤️🙏

  • @ravindusamarakoon5338
    @ravindusamarakoon5338 4 ปีที่แล้ว +1

    Aiye taggala hoda wenda 🔥😍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      😁try ekak denawa. Nathnam kohewath yanna wenne na

  • @LASANTHAKALPAGE
    @LASANTHAKALPAGE 3 ปีที่แล้ว

    Aditive eka morter bicke walata danna berida

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      One ekakata puluwan

  • @rukmallasantha4109
    @rukmallasantha4109 4 ปีที่แล้ว

    Oil ekata additive eka mix karana anupathayak thiyenawada.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Ow. Can eke gahala enawa eka eka ratios

  • @chamothmenusha1584
    @chamothmenusha1584 4 ปีที่แล้ว +1

    Yakoo meka nam truck ekak maa thamaa

  • @chamithaperis2604
    @chamithaperis2604 2 ปีที่แล้ว

    Australiawe thiyena 4*4 hodama accessories ARB da?

  • @chanupajayawardana7726
    @chanupajayawardana7726 3 ปีที่แล้ว

    Ayyage wahane engine head eke anawala malakada awilla ne thiyenne ethakota eka awlk nadda engine ekata ewa yawanne kohomada

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +1

      Surface rust thiyenne eliye... eka aulak na

  • @chandimamadusankasooriyage7349
    @chandimamadusankasooriyage7349 4 ปีที่แล้ว

    Nissan Patrol 2020 gana katha karanna puluwnd

  • @supunsupun1809
    @supunsupun1809 4 ปีที่แล้ว +1

    සුපුන්

  • @gaminiwijesuriyaarachchige5274
    @gaminiwijesuriyaarachchige5274 3 ปีที่แล้ว

    oya filter eka new zealand walath tiyenawa. Mage cae ekatat danne oka tamai

  • @nishantharaka6243
    @nishantharaka6243 4 ปีที่แล้ว

    Ikmanata sanipawenna aiye

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Thanks malli

  • @praveen.kumarasinghe6013
    @praveen.kumarasinghe6013 7 วันที่ผ่านมา

    ❤❤❤

  • @indika006
    @indika006 4 ปีที่แล้ว

    Grate..👍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️

  • @supunsupun1809
    @supunsupun1809 4 ปีที่แล้ว +1

    සුපුන්

  • @aselakarunaratne3632
    @aselakarunaratne3632 4 ปีที่แล้ว

    Get well soon bro..... :)

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍👍👍❤️🙏

  • @ヂヌシタ_さカシャミナ
    @ヂヌシタ_さカシャミナ 4 ปีที่แล้ว

    Aiye disconnected terminater dekak divilvery kra ganna puluvnda salli transer karoth