ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

කන්න ආසා හිතෙන විදිහට සෝයා ඩෙවල් එකක් | Deviled Soya Meat Recipe | Soya Dewal - BandiFull

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2022
  • සෝයා මීට් ඩෙවල් එකක් හදා ගන්නවා කියන එක ලොකු අමාරු දෙයක් නෙවෙයි. මේක ඔයාලට රසට ලේසියෙන් හදා ගන්න පුලුවන්. ඔයාලා මේ විදිහටත් සෝයා මීට් හදලා බලන්නකෝ. හරිම රසට තියෙනවා.😊
    #bandifull #soyachunks #soyabean
    ****************************
    අමුද්‍රව්‍ය
    සෝයා මීට් පැකට් 1ක්
    බී ලුණු
    මාලු මිරිස්
    තක්කාලි
    සුදුළුනු බික් 4
    ඉගුරු
    අමු මිරිස්
    සෝයි සෝස් මේස හැන්දක්
    මිරිස් කුඩු තේ හැන්දක්
    කහ කුඩු
    ලුණු
    කෝන් පිටි මේස හැදි 2ක්
    1 packet of soy meat
    Onion
    Capsicum
    Tomatoes
    Garlic 4 cloves
    Ginger
    green chillies
    A tablespoon of soy sauce
    A tablespoon of tomato sauce
    Chillie pieces
    salt A teaspoon of chili powder
    Turmeric powder
    salt
    2 tablespoons of corn flour
    Today, I’ll share the special SOYA Devil sinhala recipe.
    Another great recipe from the range of curry from Sri Lankan recipe . Without chicken broth, soya curry is perfect meal for vegetarians and vegans, full of proteins. If you follow this soya meat curry recipe 100%, it is quite spicy. If you do not like spicy Sri Lankan recipes, better reduce amount of red chili powder and pepper.
    We hope you will enjoy the video and will make your own spicy soyameat curry using our Easy recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
    If you like the video please like and subscribe to our channel, don't forget to share the simple Chocolate cake recipe with your friend and family.
    Subscribe to Bandi Full
    / @bandifull
    ****************************
    Music - www.bensound.com/
    ****************************
    Follow Us On,
    Facebook : bit.ly/2xosxtQ
    Instagram: bit.ly/2y9cBMC

ความคิดเห็น • 114

  • @Bandifull
    @Bandifull  ปีที่แล้ว +13

    1 packet of soy meat
    Onion
    Capsicum
    Tomatoes
    Garlic 4 cloves
    Ginger
    green chillies
    A tablespoon of soy sauce
    A tablespoon of tomato sauce
    Chillie pieces
    salt A teaspoon of chili powder
    Turmeric powder
    salt
    2 tablespoons of corn flour
    සෝයා මීට් පැකට් 1ක්
    බී ලුණු
    මාලු මිරිස්
    තක්කාලි
    සුදුළුනු බික් 4
    ඉගුරු
    අමු මිරිස්
    සෝයි සෝස් මේස හැන්දක්
    සෝයා මීට් පැකට් 1ක්
    බී ලුණු
    මාලු මිරිස්
    තක්කාලි
    සුදුළුනු බික් 4
    ඉගුරු
    අමු මිරිස්
    සෝයි සෝස් මේස හැන්දක්
    තක්කාලි සෝස් මේස හැන්දක්
    කෑලි මිරිස්
    ලුණු
    මිරිස් කුඩු තේ හැන්දක්
    කහ කුඩු
    ලුණු
    කෝන් පිටි මේස හැදි 2ක්

  • @chamarichamari5795
    @chamarichamari5795 ปีที่แล้ว +16

    ඔයාලග බොරු බයිලා නැහැ. ලස්සනට පැහැදිලිව කියලා දෙනවා. Thank you.🙏🏻🙏🏻🌹🌹

  • @sithumibanduwadewayalage6431
    @sithumibanduwadewayalage6431 ปีที่แล้ว +6

    Rasa paatata thiynawa dakkamath kanna hithenawa mmm 😋😋

  • @prathap_16
    @prathap_16 ปีที่แล้ว +3

    මස් මාළු වල ගනන් හැටියට මෙිි වගේ දෙයක් බොහොම වටිනවා.. Thank you ..👍

  • @wasundaravindaya527
    @wasundaravindaya527 ปีที่แล้ว +2

    Oya hadana hama kamakm mara colourful asa hithnwa rasai ❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      Thank you❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +3

    නියමයි සුදු හොය හොයා හිටපු වීඩියෝ තෑන්ක්ස් මැනික ඔයා කෑම හදන විහිදිය බලන් ඉන්නත් ආසායි ආදරෙයි ගොඩාක් ඔයාලට ❤️❤️❤️❤️❤️😘😘😘 බුදුසරණයි

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ස්තුතියි බුදු සරණයි

  • @bromi972
    @bromi972 ปีที่แล้ว +5

    කෑම එක නම් රසම රසට තියෙනවා වගේ අක්කි. ඔයා කෑම හදනකොට බලන් ඉන්න ආසයි. All the best 😘😘

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      Thank you 😍❤️

  • @sithmithisarani5312
    @sithmithisarani5312 ปีที่แล้ว +2

    සුපිරියි 😋

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @maheshika2002
    @maheshika2002 ปีที่แล้ว +3

    ආසම කෑමක් 😋😋

  • @yumethamarasinghe5629
    @yumethamarasinghe5629 8 หลายเดือนก่อน

    Very useful. We learned how to cook soya meat in 58th camporee

  • @rukshandevinga5237
    @rukshandevinga5237 ปีที่แล้ว +1

    සුපිරී අක්කී❤️🥰😘😍😍

  • @anumadu797
    @anumadu797 ปีที่แล้ว +1

    Ane akki oyaa ochchra sudu unee kohomada kiynnkooo😍😍monaada use karana products...

  • @slshreddergaming2327
    @slshreddergaming2327 ปีที่แล้ว +7

    අක්කී අනේ ඊළඟට චිකන් ඩෙවල් එකක් හදන විදිය වීඩියෝ එකක් අරන් එන්නකෝ 🤗

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      හදමු 😍

  • @sajithchathurangachathuran1977
    @sajithchathurangachathuran1977 ปีที่แล้ว +2

    උපන් දිනයකට හදාගන්න රස කෑම ටිකක් ඕනෙ please

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      හදමු

  • @talesofasrilankaninindia9001
    @talesofasrilankaninindia9001 ปีที่แล้ว +2

    Ane ammo eka nam rasa atiii🤩🤩🤩

  • @ashinikavindi3163
    @ashinikavindi3163 ปีที่แล้ว +3

    ආසම කෑමක් 😋😁අක්කි ඔයාගෙ වොයිස් එකත් ලස්සනයි ඔයාත් ලස්සනයි මං ඔයාගේ විඩියෝ ඔක්කොම වගෙ බලනෝ ආදරෙයි 😍❤️

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว +1

    ස්තුතියි අක්කි

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 ปีที่แล้ว +1

    රස කෑමක් අක්කේ.

  • @438muSicFamil
    @438muSicFamil ปีที่แล้ว

    අදත් සුපිරි

  • @dureshwickramasighe4667
    @dureshwickramasighe4667 10 หลายเดือนก่อน

    I love watching to cook ❤

    • @Bandifull
      @Bandifull  10 หลายเดือนก่อน

      Thank you❤️

  • @user-sd2gg2xd4z
    @user-sd2gg2xd4z 2 หลายเดือนก่อน

    waw niyamai❤

    • @Bandifull
      @Bandifull  2 หลายเดือนก่อน

      ❤️

  • @manojajayasuriya8741
    @manojajayasuriya8741 ปีที่แล้ว +1

    Great video

  • @vihangakavindi3275
    @vihangakavindi3275 ปีที่แล้ว +2

    Nice akki
    Supra

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @freeyourbladder
    @freeyourbladder ปีที่แล้ว +1

    Mouth watering...mmmmmmmmmmm... Like to taste...

  • @sandeepmadusha4108
    @sandeepmadusha4108 ปีที่แล้ว +2

    ම්ම්😋😋

  • @kushanlavanga1570
    @kushanlavanga1570 ปีที่แล้ว +2

    අක්කාපණ.......♥️♥️♥️🥺

  • @isharidilka3025
    @isharidilka3025 ปีที่แล้ว +1

    Good recapi 💖💖💖💖👍👍👍👍

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 ปีที่แล้ว +1

    Thank you so much

  • @jayanisewwandi1504
    @jayanisewwandi1504 ปีที่แล้ว +2

    It's nice 😍❤

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      Thank you❤️

  • @maheliwithanage3020
    @maheliwithanage3020 ปีที่แล้ว +1

    Anee shooii 🤗 Thank you akkee rice recipe ekak gennako ikmanata 🥰🥰❤

  • @Brother-sn4qm
    @Brother-sn4qm ปีที่แล้ว +1

    Supeb Food Video 😍

  • @yuhasadesandi6946
    @yuhasadesandi6946 ปีที่แล้ว +3

    It's like delicious akki 😋😋

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      Thank you😊

  • @irandiesilva3172
    @irandiesilva3172 ปีที่แล้ว

    Is the pan you are using is ceramic cookware , if so where did you buy it from?

  • @NilushaDeepani-sk8mm
    @NilushaDeepani-sk8mm ปีที่แล้ว +1

    wwooow......😍😍

  • @yashivaji
    @yashivaji 9 หลายเดือนก่อน

    Wow

    • @Bandifull
      @Bandifull  9 หลายเดือนก่อน

      Thank you❤️

  • @nimeshasewwandi284
    @nimeshasewwandi284 ปีที่แล้ว +1

    Thank you akkiyoooo ❤👍

  • @438muSicFamil
    @438muSicFamil ปีที่แล้ว

    පලවෙනිනි කමෙන්ට් එක මගෙන්

  • @ireshamadushani1241
    @ireshamadushani1241 ปีที่แล้ว +1

    Mannam deparakma haduwa akke harima rahai

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you nangi❤️

  • @vinudiflowers2189
    @vinudiflowers2189 ปีที่แล้ว

    අක්කිගෙ කටහඩ වෙනස් වෙලා වගෙ

  • @rasaniwickramasinghe8031
    @rasaniwickramasinghe8031 ปีที่แล้ว

    Akki. mekanam rasa patai🥰. mata danaganna puluwanda soya tika thel wala badin nathuwa air fryer eke tikak wela dala ganna barida kiyala.
    thank you. good luck akka❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you nangi ❤️ man soya meat air fryer eka nam badala na habai mata hitenwa pluwan wei Kiyala.. 15 - 20 minutes wage daala balanna. Air fryer ekata daala 10 minutes walin wage passe anith paththa harawa ganna. Mataka athiwa oil tikak spray kranna

  • @kasuuu1234
    @kasuuu1234 ปีที่แล้ว

    නංගා, මේක දවසක් දෙකක් කල් තියා ගන්න පුලුවන් නේද....

  • @kavindyasewwandi9975
    @kavindyasewwandi9975 ปีที่แล้ว

    Superb ❤

  • @lalanilalani3522
    @lalanilalani3522 ปีที่แล้ว +2

    😋😋😋😋

  • @dewminithilakasiri295
    @dewminithilakasiri295 ปีที่แล้ว +3

    Aniwaren hadanawa

  • @chathuanushki6331
    @chathuanushki6331 ปีที่แล้ว

    Tomato source natuwata kmk nadda

  • @lakminipathirana2279
    @lakminipathirana2279 ปีที่แล้ว +2

    ආසාවෙන් බැලුවෙ වීඩියෝ එක.අනේ කියන්න කෝ මොකද්ද ඔයා ගත්ත සෝයා මීට් එක.❤️

  • @vindyy
    @vindyy ปีที่แล้ว +3

    Looks soo yummy❤ 😍

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you 😊

  • @user-mj4xw6kj7b
    @user-mj4xw6kj7b ปีที่แล้ว

    Yummy

  • @SLGAMINGBOYYTLIVEBUSSID
    @SLGAMINGBOYYTLIVEBUSSID ปีที่แล้ว +2

    😍

  • @achinikavindya4977
    @achinikavindya4977 ปีที่แล้ว +1

    😍❤️

  • @hiruni8780
    @hiruni8780 ปีที่แล้ว +1

    👍❤️

  • @tharaka1654
    @tharaka1654 ปีที่แล้ว +1

    නියමයි අක්කෙ ♥️

  • @shalikakumarathunge6851
    @shalikakumarathunge6851 ปีที่แล้ว +1

    con flour wenuwata kadala piti gnta barida?

  • @studywithjaya76
    @studywithjaya76 10 หลายเดือนก่อน

    😋🤤

    • @Bandifull
      @Bandifull  10 หลายเดือนก่อน

      ❤️

  • @amarap3666
    @amarap3666 ปีที่แล้ว +1

    Thanks😂

  • @gihnsagihnsi5770
    @gihnsagihnsi5770 ปีที่แล้ว +1

    Wow 🤤❤️

  • @sanjeewasamantha5991
    @sanjeewasamantha5991 3 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +1

    එක නම් හොදයි .පහසුයි ලේසියි

  • @madusankasandaruwan7866
    @madusankasandaruwan7866 ปีที่แล้ว +1

    🌹💖🌹💖🌹💖🌹💖🌹(💓💕💓)

  • @odesseylk863
    @odesseylk863 ปีที่แล้ว +1

    හෙම්බිරිස්සාව නේද😅. anyway thanks

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +3

      ඔව් නේ 🥲😄

  • @chandrikanilmini3587
    @chandrikanilmini3587 ปีที่แล้ว +1

    Rasa patay