වස විස නැති මෙල්බන් හොල්ලපු සුපිරි ආප්ප හදමු | How to make hoppers the healthier way. Eng Subtitles

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • How to make hoppers a healthier way. Eng Subtitles - Episode #1 - Travel with Chef .
    Travel with Chef aims to teach an easy, healthier way to cook traditional Sri-Lankan foods that avoids the use of unnatural flavour enhancers and chemicals. We seek to explore and bring together global cuisines of the world to Sri-Lankan's and other Asian cultures.
    Hosted by Desha Paranavithana, a qualified-chef with 20 years of experience in global cuisine and hospitality, specialising in authentic traditional Sri-Lankan Cuisine
    Cinematography - Sajeewa Prasanna from Digital Facelift
    Instagram - @travel_with_chef
    / travel_with_chef
    Facebook - @Travel with chef
    Sri Lanka
    Sri Lankan food
    Food in Sri Lanka
    Sri Lankan Street food
    Appa
    hoppers
    ආප්ප හදමු

ความคิดเห็น • 383

  • @nilankabolabotuwa8604
    @nilankabolabotuwa8604 4 ปีที่แล้ว +50

    හරිම නිහතමානී chef කෙනෙක්. සමහර Sri Lankan cooking Channels වල අනික් අයට බැන බැන මගේ කෑම තමයි ලංකාවේ එක කිය කිය බොරු සෝබන කතා කරන අයට ඉගෙනගන්න හොඳ පාඩමක් මේ channel එක. අපේ රටේ කෑම මේ තරම් හොඳට පිට රටක ඉඳලා කියා දෙන එක අමාරු වැඩක්.ජයෙන් ජයම වේවා.
    මම ජර්මනියෙන් ලක්මාලි.

    • @TravelWithChef
      @TravelWithChef  4 ปีที่แล้ว +2

      ඔබ ගේ අවංක අදහසට මම සුභ පතමි😀

    • @surupabalasuriya7117
      @surupabalasuriya7117 4 ปีที่แล้ว +1

      Birthday cake

    • @RohiniRohini-he3hn
      @RohiniRohini-he3hn 3 ปีที่แล้ว

      Àppa.vata.raumakadahalenne...ai

    • @terrellbraxton19
      @terrellbraxton19 3 ปีที่แล้ว

      i realize I am kind of off topic but do anybody know of a good website to stream new series online?

    • @korbynkolton7969
      @korbynkolton7969 3 ปีที่แล้ว

      @Terrell Braxton lately I have been using flixzone. Just search on google for it :)

  • @GeraldFernando-b7i
    @GeraldFernando-b7i 21 วันที่ผ่านมา +1

    Thanks Good

  • @RenukaJayathunga
    @RenukaJayathunga 7 หลายเดือนก่อน +1

    25:07

  • @padmadilrukshika7467
    @padmadilrukshika7467 10 หลายเดือนก่อน +1

    Thanks

  • @WikumSamantha
    @WikumSamantha 3 หลายเดือนก่อน +1

  • @ThilakaRanasinghe-bs1zn
    @ThilakaRanasinghe-bs1zn 4 หลายเดือนก่อน

    Veryeasy,way,toundert

  • @ushamikandambi4290
    @ushamikandambi4290 4 หลายเดือนก่อน +1

    කයිවාරු නැති සුපිරි වැඩ්ඩෙක්

  • @ThanujaChathurangani
    @ThanujaChathurangani หลายเดือนก่อน +2

    ane sir man kadeta appa hadanna beluwe eth htiyanne nena tika welwkin appe melawenwa

  • @EjmWanninayake
    @EjmWanninayake 20 วันที่ผ่านมา +2

    Hello Chef Deshan . As always you are very pleasant in teaching each & every moment how it should be done. Thank you God Bless you. ❤

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 หลายเดือนก่อน

    Kochchara hodaida suwapathma wewa brother diynuwea hinipatahatama nigiwa budu saranai

  • @kmanelperera3633
    @kmanelperera3633 8 หลายเดือนก่อน

    Jjayawewa!!.

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jj 8 หลายเดือนก่อน

    Theruwan saranai 🙏🙏🙏🙏🙏

  • @rukmalsilva1498
    @rukmalsilva1498 11 หลายเดือนก่อน +1

    Packet hal pitida

  • @fathimanajla3302
    @fathimanajla3302 ปีที่แล้ว +1

    Wet rice flour?

  • @malkanthikodithuwakku3113
    @malkanthikodithuwakku3113 ปีที่แล้ว +3

    ඔබ නම් වචනයේ පරිසමාප්තඅර්තයෙන්ම අංක එකේ සූපවේදියෙක්.....

  • @Taslinfarnandofarnando-gt2mj
    @Taslinfarnandofarnando-gt2mj 6 หลายเดือนก่อน +1

    You explained everything correctly & clearly. Thank you.

  • @jacinthafonseka6099
    @jacinthafonseka6099 2 ปีที่แล้ว +2

    Perfect l thank you

  • @maryannliy2509
    @maryannliy2509 2 ปีที่แล้ว +2

    thanks a lot.l appreciate it very much

  • @city-of_peace
    @city-of_peace 2 ปีที่แล้ว +2

    Thank you so much sir

  • @sugaththenuwara6045
    @sugaththenuwara6045 3 ปีที่แล้ว +3

    මම ලඟදි joint වනේ. බලපු හැම විඩියෝවම ඔබ හොඳට කියල දෙනවා. අද තමයි අාප්ප හදන හැටි දැක්කෙ..chef ඔබට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි....

  • @nishanthakumara8520
    @nishanthakumara8520 ปีที่แล้ว +1

    පොල් කිරි දාලා අනලා...පැය 2 තියන්න ඕනනේ...ඒ පැය 2 ත් මිශ්‍රණය වහල තියන්න ඕනද...

  • @sujikasubashini367
    @sujikasubashini367 3 ปีที่แล้ว +5

    මම ත් රට ඉන්නෙ කුක් කෙනෙක් අරාබි කෑම අවුරුදු 17ක් ඒත් ඔබගේ ක්‍රමය හරිම හරි ලේසියි ...බොරු සෝබන නැහැ ..අගය කරම්

  • @malanisenavirathna1250
    @malanisenavirathna1250 4 ปีที่แล้ว +8

    Wow ගැනුහදන ආප්ප කැලේ ලස්සනයි හරි පහසු
    වට ගැලවෙනව ස්තුතියි හදල බලමු ඉදිරියට යන්න දිරිය ලැබේවා

    • @sriyanisenarthna2545
      @sriyanisenarthna2545 4 ปีที่แล้ว

      Congratulations හරිම ලස්සන ta Appa ඇවිල

  • @Dulsanka
    @Dulsanka 4 ปีที่แล้ว +5

    කිසිම අපහසුවකින් තොරව, කිසිදු අමතර ද්‍රව්‍යයක් මිස්‍ර නොකර, නියමාකාරයෙන් පරමු වරට ආප්ප සාදාගත්තා. බොහොම ස්තූතියි.
    ඔබගේ මේ උත්සාහයට සුභ පතනවා.

    • @TravelWithChef
      @TravelWithChef  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ඔයාගේ අදහසට සුභ දවසක් වේවා ඔබට ..👍

  • @Sandayagunarathna-k8b
    @Sandayagunarathna-k8b 7 หลายเดือนก่อน +1

    ඔබ තුමාගේ වැඩසටහන් මම බලනවා අපිව හොදට දැනූව කරනවා

  • @LalaniKumari-ym1tn
    @LalaniKumari-ym1tn ปีที่แล้ว +2

    Ja ya wawa

  • @KrishnaMadanayaka
    @KrishnaMadanayaka 11 หลายเดือนก่อน +1

    හෙට හදනවාඒ විදිහට.thanks a lot cheff

  • @kumarijayasekara791
    @kumarijayasekara791 ปีที่แล้ว +1

    ඔබතුමා පැහැදිලි ව කියා දෙනවා ගොඩක් ස්තුති තෙරැවන් සරනයි

  • @sachiniayesha4362
    @sachiniayesha4362 3 ปีที่แล้ว +2

    Mamath haduwa appa hodata harigiya oba thuma kiyala dena widiha hodata therenawa thankyou ..

  • @kuwaitkuw9297
    @kuwaitkuw9297 2 ปีที่แล้ว +1

    Thank you very much god bless

  • @හිතුවක්කාරි-ඨ2ඬ
    @හිතුවක්කාරි-ඨ2ඬ ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් ආසාවෙන් බැලුවා ඔබතුමාට ගොඩක් ඉස්තුතියි අපිට මේ දෙවල් පිලිවලට කියලා දුන්නා

  • @nandanijayasinghe9816
    @nandanijayasinghe9816 4 ปีที่แล้ว +3

    Thank you very much,
    God bless!

  • @donsomi7259
    @donsomi7259 4 ปีที่แล้ว +6

    Chef ,ඔයා ගුරැමුෂ්ටියක් නැතිව නිහතමානීව සියලු කුකින් රහස් කියලා දෙනවා.එයයි වැදගත් වන්නේ. දිගටම කරගගෙන යන්න.අපෙන් විය යුතු දේඅප ඉෂ්ඨ කරන්නම්.ඔයාට වරදින්නේ නැහැ. බුදුසරනයි.

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne831 ปีที่แล้ว +1

    Tks a world fr yr crystal clear demonstration..

  • @kavinduyehan49
    @kavinduyehan49 6 หลายเดือนก่อน +1

    ඔබතුමා කියලා දීපු විදියට ආප්ප හැදුවා.එතකොට ආප්ප මැලවෙන්නෙ නැති උනත් නිවෙද්දි ආප්පෙ හයියයි ඒකට හේතුව මොකක්ද ?

    • @TravelWithChef
      @TravelWithChef  6 หลายเดือนก่อน

      ආප්ප මිශ්‍රණය පොඩ්ඩක් තව තුනී කරන්න එතකොට හරියාවේ

  • @swarnageeth6172
    @swarnageeth6172 3 ปีที่แล้ว +1

    ආසාවෙන් උනන්දුවෙන් බැලුවා. බොහෝම ස්තූතියි.

  • @TravelWithChef
    @TravelWithChef  4 ปีที่แล้ว +2

    How to make hoppers From 6.00 Onwards.

  • @monikawijeratne5806
    @monikawijeratne5806 3 ปีที่แล้ว +2

    Thank you Chef !

  • @champamuthumala7558
    @champamuthumala7558 3 ปีที่แล้ว +1

    Thanks

  • @indiararandeny8999
    @indiararandeny8999 ปีที่แล้ว +1

    ❤Thank you

  • @WeerathungaManike
    @WeerathungaManike 4 หลายเดือนก่อน +1

    Very very 👍

  • @surangadeepasuranga4455
    @surangadeepasuranga4455 4 ปีที่แล้ว +7

    ඔබ තුමා කියපු විදියට හැදුවා ලස්සනට හැදුවා බොහොම ස්තුති

  • @evelynfernando3660
    @evelynfernando3660 4 ปีที่แล้ว +2

    මම මෙ විදියට නිතරම. හදනවා
    අදත් හැදුවා thank you 👍👍👍👍👍❤️

  • @priyanandaabeykoon2983
    @priyanandaabeykoon2983 11 หลายเดือนก่อน +1

    නිදුක්නිරෝගි වෙිිවා තෙරුවන් සරණයි !!

  • @priynjikamaddumahewa3415
    @priynjikamaddumahewa3415 2 ปีที่แล้ว +1

    පාන් පිටි දැමීමට අවශ්‍ය නැද්ද ?

  • @georgevinitia1502
    @georgevinitia1502 4 ปีที่แล้ว +2

    මනා සංයමයෙන් යුතුව ඉතාම හොඳින් පැහැදිලිකරනවා ! ලොකයේ සෑම රටකම උයන්නට ඉගෙනගන්න උයන්නට ආස හැමටම ඉතාමත්ම ප්‍රයෝජනවත් වැඩසටහනක් ! මේ අයුරින්ම ආප්ප හැදුවා.ඉතාම හොඳට හදාගන්න පුලුවන්වුනා! බොහොම ස්තූතී ! යහපතක්ම වේවා !
    තෙරුවන් සරණයි 🙏💐💐🙏🙂❤🇱🇰.

    • @TravelWithChef
      @TravelWithChef  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අවංක අදහසට

    • @georgevinitia1502
      @georgevinitia1502 4 ปีที่แล้ว

      @@TravelWithChef යහපතක්ම වේවා !තෙරුවන් සරණයි 🙏💐💐🙏🙂❤🇱🇰.

  • @priyankaweerasinghe3769
    @priyankaweerasinghe3769 4 ปีที่แล้ว +12

    මේක දිගටම කරගෙන යන්න ධෛර්යය ශක්තිය ලැබේවා !!! දෙවි පිහිටයි ඔබට !!! මම Subscribe , Like කලා. ජය වේවා ඔබටත් ඔබේ චැනල් එකටත්.

    • @mallikamendis1430
      @mallikamendis1430 3 ปีที่แล้ว

      Thank u chef keep it up teruwan saranai now I am in kenya

    • @chandranihanwella8218
      @chandranihanwella8218 3 ปีที่แล้ว

      ආප්ප ගලවන්න බැරි ඇයි

  • @niroshagunawera7452
    @niroshagunawera7452 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට හරිම පැහැදිලි බුදුසරණයි

  • @ThilakaRanasinghe-bs1zn
    @ThilakaRanasinghe-bs1zn 4 หลายเดือนก่อน

    Easy,way,thanks

  • @susu-fl2gy
    @susu-fl2gy 4 ปีที่แล้ว +2

    Appe gelawena widiha.... shook danne nethi dewal dena gaththa thz👌👌👌👌🙏🙏

  • @හිතුවක්කාරි-ඨ2ඬ
    @හිතුවක්කාරි-ඨ2ඬ ปีที่แล้ว +1

    ඔබට ජය කරන හැමවැඩක්ම සාර්ථක වෙන්න අපි පාර්තා කරනවා

  • @hemapiyaratna2888
    @hemapiyaratna2888 3 ปีที่แล้ว +1

    Thank you

  • @amarasiriliyanage5966
    @amarasiriliyanage5966 3 ปีที่แล้ว +1

    Thank you. Excellent presentation.
    Indranee

  • @sriyanigamage7014
    @sriyanigamage7014 3 ปีที่แล้ว +1

    Oya harima kassanata kiyala dunna. Niyamai ane thanks.

  • @peshalasilva4403
    @peshalasilva4403 3 ปีที่แล้ว +1

    බොහොම අපුරු වඇඩක්.
    ඔබෙ නිහතමානි කම ඉතා අගෙයි.
    ජය වේවා.

  • @k.v.dayaseeli281
    @k.v.dayaseeli281 8 หลายเดือนก่อน

    Hari hodata kiyala Dunn'a.Thaks obathumata

  • @ashokakumara1918
    @ashokakumara1918 4 ปีที่แล้ว +2

    ලස්සනට .කලබලයක් නැතුව හොදට පැහැදිලිව කියල දුන්නා.ස්තුති ඔබතුමාට .තෙරුවන්සරණයි

    • @TravelWithChef
      @TravelWithChef  4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @nilanthikahandawala9951
    @nilanthikahandawala9951 2 ปีที่แล้ว +2

    Hi Desha, ඔයා ට පුළුවන් ද sponge cake එකක් හදන්න කියලා දෙන්න. ඔයාගෙ reseipes වලට මම හරිම කැමතියි. බොහොම ස්තුතියි.. 🙏

    • @TravelWithChef
      @TravelWithChef  2 ปีที่แล้ว

      channel එකේ තියෙනවා ස්පොන්ච් කේක් එක හදන විදිය ගිහින් බලන්න

  • @dinidusandaruwan1642
    @dinidusandaruwan1642 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි

  • @francosura
    @francosura 2 ปีที่แล้ว +1

    Me recipe 1 haduwa niyameta awa thank you chef

  • @sisirahettiarachchige2443
    @sisirahettiarachchige2443 4 ปีที่แล้ว +2

    මමත් අවුරුදු 10ක් උත්සාහ කරා,ඒත් ඔයාගෙන් තමා ඉගන ගත්තේ ,ගොඩක් පින් ,,, තෙරුවන් සරනය

    • @thilinaprasad8400
      @thilinaprasad8400 8 หลายเดือนก่อน

      ගොඩක් හොඳයි..අපි ඔයත් එක්ක දේශා..

  • @kumariajith5374
    @kumariajith5374 4 ปีที่แล้ว +2

    Thanks

  • @indraniariyadasa7954
    @indraniariyadasa7954 3 ปีที่แล้ว +1

    your explaning very well thanks chef

  • @janathjayasekara3548
    @janathjayasekara3548 3 ปีที่แล้ว +1

    Excellent chef..... Budusarani

  • @samanthikasamnthika4708
    @samanthikasamnthika4708 3 ปีที่แล้ว +1

    Hadanna koku asawak gadak kal idam thiuna....eth baye hitiye...dannam asa hithuna...thanks sir....bs

  • @MayonJayawickrama-p4s
    @MayonJayawickrama-p4s 10 หลายเดือนก่อน +1

    I am new to this channel but today we are going to make hoppers. I am from England also I watch all the cocking recipes for travel chefs and I will try every single item in the future thanks. I will give my feedback later.

  • @dlake862
    @dlake862 3 ปีที่แล้ว +1

    පලවෙනි සැරේට ආප්ප හැදුවා. හොදට ආවා. ඔබට බොහොම පින්!

  • @priyamendis9410
    @priyamendis9410 3 ปีที่แล้ว

    Thanks !

  • @saralam.a4695
    @saralam.a4695 3 ปีที่แล้ว +1

    Thank you chef

  • @samanthikasamnthika4708
    @samanthikasamnthika4708 3 ปีที่แล้ว +1

    Hadanna koku asawak gadak kal idam thiuna....eth baye hitiye...dannam asa hithuna...thanks sir....bs

  • @treesananayakkara7104
    @treesananayakkara7104 3 ปีที่แล้ว +2

    Very good chef god bless

  • @MA-fi9oq
    @MA-fi9oq ปีที่แล้ว +2

    Great cheff good luck you have lot of potencial. Introducing local dishes other ares of the country by a young man is you are making a great contribution to the unity of the people of this divided nation. When polititions are dividing us you are serving nation sowell by uniting us through food the most important forthe sustenance for all humanity. Thanks and බුදුසරණයි 🙏🙏🌹පුතා. මම පිටරට සිට ඔබ අගය කරනවා

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 3 ปีที่แล้ว +1

    ඔබතුමාණන් ඇරඹූ මෙම සත්කාර්යය දිනෙන් දින දියුණුවට පත්වේවායි හදවතින්ම ශුභ පතමි . ඔබතුමාණන් ඇතුළු සියළුම කාර්ය මණ්ඩලය ට තෙරුවන් සරණයි.

  • @theekshanasangeeth684
    @theekshanasangeeth684 3 ปีที่แล้ว +1

    cheff harima adambaray hoda nihathamani manussakamin pirunu kenek oya budusaranay cheff 💗💗💗💗

  • @donamallika8309
    @donamallika8309 4 ปีที่แล้ว +2

    අපි ලස්සන ට හොද ට අප්ප හද නහැටී ඉගෙන ගත්තා ඔයාට ගොඩාක් පිං

  • @r.tmusicproduction6702
    @r.tmusicproduction6702 7 หลายเดือนก่อน +1

    Appa hadanna igena gathte obagen ,MMa Perth inne kawadawath appa hadala ne hariyata mona channel baluwath. Den appa night denawa yaluwanta sthuthyi bohoma❤❤

  • @eswaryeswary8308
    @eswaryeswary8308 3 ปีที่แล้ว +1

    Please add English subtitles.

    • @TravelWithChef
      @TravelWithChef  3 ปีที่แล้ว

      I have another hopper video in channel with english subtitles

  • @nalinkumara6740
    @nalinkumara6740 2 ปีที่แล้ว +1

    very good

  • @shamalashamala5823
    @shamalashamala5823 4 ปีที่แล้ว +2

    Ane Oya hodata kiyala denawa godak stuti budu saranai obata 🙏🏼

  • @naturesfan7563
    @naturesfan7563 2 ปีที่แล้ว +1

    Great

  • @nalinigirdharimal2164
    @nalinigirdharimal2164 4 ปีที่แล้ว +5

    Dear Chef, your hoppers recipe was excellent! I tried it out and it came out perfectly. Thank you very much. God bless you!

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 2 ปีที่แล้ว +1

    සුපිරියටම ආප්ප හදනව දැක්කෙ චෙෆ්ගෙ වීඩියෝවෙන්.

  • @Vega-y
    @Vega-y 3 ปีที่แล้ว +2

    This is the best hopper recipe I have ever had....thank you chef.

  • @evelynfernando3660
    @evelynfernando3660 3 ปีที่แล้ว +1

    අද උදෙත්. ආප්ප ඇන්තටම. නියමයි. පහසුය්. ඔබතුමාගෙන්. තමය් ඉගෙන. ගත්තෙ. Thank x👍

  • @shenikalakshani858
    @shenikalakshani858 4 ปีที่แล้ว +3

    Thank you Chef..for your kindly respond.

  • @anushadamyanthi1957
    @anushadamyanthi1957 4 ปีที่แล้ว

    ඔයාගෙ පළවෙනි වැඩ සටහන මම බැලුව . ගොඩක් හොඳයි , කියන දේවල් හරි පැහැදිලියි . හදන්න හොඳ දෙයක් මම කියන්නද . මොනවද දන්වද බඩ ඉරුගු කිරී බත් . මම හරි ආස කෑමක් හදන්න දන්නෙ නෑ ...පුලුවන් වෙලාවක කියල දෙන්න . බුදු සරණයි ! 🙏🙏

  • @ramyakumari312
    @ramyakumari312 4 ปีที่แล้ว +2

    some dessert pls

  • @dinidusandaruwan1642
    @dinidusandaruwan1642 3 ปีที่แล้ว

    thanks

  • @NLR489
    @NLR489 4 ปีที่แล้ว +1

    I like chef the way of his narrating the mixing.

  • @lathaudagedara2749
    @lathaudagedara2749 4 ปีที่แล้ว +1

    Thank you දේශාන්

  • @apsarasandamali9092
    @apsarasandamali9092 3 ปีที่แล้ว +1

    Thank chef 😀😀😀

  • @fazily
    @fazily 4 ปีที่แล้ว +2

    ඔබ කියාපු විදිහට හැදුව නියමට ආව සුබ පැතුම්

  • @kusumdissanayake7967
    @kusumdissanayake7967 3 ปีที่แล้ว +1

    Excellent. .......

  • @kanthidelav4994
    @kanthidelav4994 3 ปีที่แล้ว +2

    Dear sir, will you please explain me how make Dosa?

  • @anthonydesilva6359
    @anthonydesilva6359 4 ปีที่แล้ว +2

    Hands down Best Hoppers in Melbourne

  • @kanthidasanayake1160
    @kanthidasanayake1160 ปีที่แล้ว +1

    කන්න ආසාවක් අවානේ

  • @nalanihewa9095
    @nalanihewa9095 ปีที่แล้ว +1

    Oba thumage wadada sataan Siyallama. Mama balanawa. Ethama hodai budusaranai. Mama dubai

  • @icreateshorts413
    @icreateshorts413 4 ปีที่แล้ว +1

    How to make chilly paste

  • @mableantonette4641
    @mableantonette4641 4 ปีที่แล้ว +1

    Thank you brother this was very helpful to me.

  • @gladysliyanage7852
    @gladysliyanage7852 4 ปีที่แล้ว +1

    Thambapu piti valin kohomada idiappa hadanne kohomada?kiyala denna please.gladys