VAPA Television |Artha|අර්ථ|චීනයට සහ ඉන්දියාවට ශ්‍රීලංකාව අහුවෙලාද? මැදිවෙලාද?|ටියුඩර් වීරසිංහ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 47

  • @imethgambeera2688
    @imethgambeera2688 13 ชั่วโมงที่ผ่านมา

    Valuable content 😍

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 2 วันที่ผ่านมา +3

    චාමර ❤❤ඔබේ වගකීම අනුමත කිරීම නොවේ සවන් දීමයි

  • @kosalanirukthi4491
    @kosalanirukthi4491 3 วันที่ผ่านมา +5

    පෙරදිග ශක්තිමත් විම ❤

  • @DayanandaWickramasooriya
    @DayanandaWickramasooriya 2 วันที่ผ่านมา +1

    නිවැරදි වැදගත් කතාබහක්. ස්තුතියි !

  • @janakawimalasena9298
    @janakawimalasena9298 3 วันที่ผ่านมา +11

    චාමරගෙ පැනීම නිසා මට සම්පූර්ණයෙන් බලන්න එපාම උනා.

    • @kosalanirukthi4491
      @kosalanirukthi4491 2 วันที่ผ่านมา +2

      එහෙනම් වැඩසටහන මේහෙවන්න උබ වරෙන් ඉට පස්සෙ කට ඇරගෙන බලපන්

  • @janakawimalasena9298
    @janakawimalasena9298 3 วันที่ผ่านมา +14

    චාමර මැදට එකතුවෙනවා වැඩියි. ටියුඩර් මහත්තයාගෙ කථාවවට තියෙන අවධානය වෙනස්වෙනවා එවිට.

    • @meditationrelaxingmusic7787
      @meditationrelaxingmusic7787 3 วันที่ผ่านมา +5

      ඌත් හෙනට දන්නව කියල පෙන්නන්න try කරනව..

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm 3 วันที่ผ่านมา

      @@meditationrelaxingmusic7787u dnnawa thama

    • @nandanarodrigo4755
      @nandanarodrigo4755 3 วันที่ผ่านมา +2

      සම්පූර්ණ ඇත්ත.

  • @bgtec1791
    @bgtec1791 วันที่ผ่านมา +1

    චම්පික,ටියුඩර්,ජයකොඩි වගේ එනව නම් මරු

  • @ajithkithsiri8054
    @ajithkithsiri8054 3 วันที่ผ่านมา +1

    Thank you for educating us

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 2 วันที่ผ่านมา +2

    ආසියාව යුරෝපය තත්ත්වයට පත්වීමට ඇති එකම බාධකය චීනය සහ ඉන්දියාවේ අතර ඇති මේ ඉදිරිවාදීකමයි❤❤

    • @StoryTime-sn3ev
      @StoryTime-sn3ev 13 ชั่วโมงที่ผ่านมา

      Hariyata hari. Amerikawa natanne oka nisa.

  • @Randy-xg9ux
    @Randy-xg9ux 2 วันที่ผ่านมา +2

    Asian mirror එක බලන එකත් එපා වෙනවා චාමර නිසා

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 2 วันที่ผ่านมา +2

    චාමර පණ්ඩිත නොවී සම්පත් දායකයාට අවසන් කරන්න ඉඩ දෙන්න

  • @somasiriguruge8936
    @somasiriguruge8936 3 วันที่ผ่านมา +2

    සාරවත් සාකච්ඡාවක්. නැවතත්. මෙවැනිම හරවත්. වැඩසටහනක් දෙන්න. ස්තූතිය.

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m 3 วันที่ผ่านมา +5

    පාඨලී චම්පික යි චාමර සුමනපාලයි ටියුඩර් වීරසිංහ යි එකට ගෙනල්ලා ප්‍රෝග්‍රෑම් එකක් කරන්න පුළුවන් ද

    • @LALA.LA.127
      @LALA.LA.127 2 วันที่ผ่านมา

      චාමර සුමනපාල🤣🤣

    • @bgtec1791
      @bgtec1791 วันที่ผ่านมา

      චාමර😂

  • @maashamaasha8395
    @maashamaasha8395 2 วันที่ผ่านมา +1

    ඉන්දියාවට ගැති බංග්ලාදේශයේ හසීනා දැන් ඉන්දියාවේ සීට මෝදි සමග හවුල් වෙලා බංග්ලාදේශය තුල සංවිධානාත්මක අපරාධ සිදුකරමින් සිටිනවා.ඒ අතර ජාතිවාදය අවුලන්නට මුසාලිමි නොවන අය ඉලක්ක කරගෙන පහර දෙනවා. මෙහි යටි අරමුණ හසීනා නැවත බලරට ගෙන ඒම සදහා ජනතාව තුල මතයක් ගොඩනැගීමට උත්සාහ කරනවා හසුනා නැතිව රටට පැවැත්මක් නැත හසීනා රටට අවශ්‍යයි නැවත බලයට පත්කල යුතුය යන මතය ජනතාව අතර ඇතිකිරීමේ උපායක්. මඡර දේශපාලූවන් කොහෙත් එකයි. බලය සදහා ඕනෑම අපරාධක් කරනවා.

  • @sithumpramuditha-c6h
    @sithumpramuditha-c6h 2 วันที่ผ่านมา +2

    චාමර මැදට පැනල හානවනේ 😢.බලන්නත් එපාවුනා.දන්නවා කියලා පෙන්නන්න මැදට පනින්නැතුව සාරවත් ප්‍රශ්න අහලා අනෙකාගෙන් උත්තර පිලිවෙලට එලියට ඇදලා ගන්න එකයි කරන්න ඕන.කොහොමත් චාමර යන තැන හානවා ..උදාහරන = asian mirror chanel 😢

  • @8dmode645
    @8dmode645 3 วันที่ผ่านมา

    👍👍

  • @kkumadhawa9361
    @kkumadhawa9361 2 วันที่ผ่านมา

    චමර චමර ඔයානම් ...

  • @wijayabandara9810
    @wijayabandara9810 4 วันที่ผ่านมา +4

    මොහාන් සමරනායක මහතා සමග මෙවනි සාකච්ඡා වක් ගෙන එන්න චාමර මහතා

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm 3 วันที่ผ่านมา

      Prof,Chamarala ekka baladdi Mohan samanayake kynne Mona hal kelida mahindalata kade giyapu wahantharanwan😂😂😂

    • @wijayabandara9810
      @wijayabandara9810 3 วันที่ผ่านมา +1

      @@Hugo-ky8vm ලපේටකඩේගියානම් හරි ද

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm 3 วันที่ผ่านมา

      @@wijayabandara9810 dn me minissu lapayata kade yana ayada??

    • @kkumadhawa9361
      @kkumadhawa9361 2 วันที่ผ่านมา

      @@Hugo-ky8vmබලපන් උබෙ ගොන් කම හැමදේම වහල් දේශපාලනයෙන් බලන්න එපා
      තප්පුලලා උම්බෑ කියන කොට සතා මොකද කියලා පෙනවා

  • @NishanthaKarunarathna-lj3rm
    @NishanthaKarunarathna-lj3rm 3 วันที่ผ่านมา +4

    පාටලිත්.ගෙන්නුවානමි.නියමයි

  • @NovaKakarkova-iu4hy
    @NovaKakarkova-iu4hy 2 วันที่ผ่านมา

    ලංකාව සුවිශේෂ රටක්.....
    බෝහෝ රටවල් පැය 24 පුරාවටම.
    ලංකාව දෙස ඇසිපිය නොහෙලා
    බලාගෙන ඉන්නවා.........
    මේ රටේ භූගෝලීය පිහිටීමේ වාසි
    හා අවාසි සාර්ථකව කළමණාකරණය කළහැකි පාලකයින් සහ නිලධාරීන් බිහිවන
    අධ්‍යාපන ක්‍රමයක් වහාම ක්‍රියාත්මක කළයුතුයි.

  • @SumedhaWijerathna-qw9wn
    @SumedhaWijerathna-qw9wn 3 วันที่ผ่านมา +1

    ජූලි චැන්ග්ලගෙ සහෝදරයා ජනපති වෙලා ඉන්න අපේ රට 🙄

  • @AMJAttanayake
    @AMJAttanayake 13 ชั่วโมงที่ผ่านมา

    මේ වැඩේට චාමර හරියන්නේ නෑ .

  • @gayansampath5490
    @gayansampath5490 2 วันที่ผ่านมา +1

    යකො චාමර,හොරාට වැඩසටහන් කරන්න එපා.අපිටත් කියපන් මොන චැනල් එකෙ ද වැඩසටහන් කරන්නෙ කියලා😂

  • @dharmadasaathukorala8496
    @dharmadasaathukorala8496 3 วันที่ผ่านมา +2

    Dr.samaga karana mema discussion eka janathawata nawa mawathak penwa dei. Buddhimathunge awadhanayata yomuwewa.

  • @imethgambeera2688
    @imethgambeera2688 3 วันที่ผ่านมา

    need discussion about US election that gonna happen 🙌

  • @LALA.LA.127
    @LALA.LA.127 2 วันที่ผ่านมา

    චාමර නැතුව තිබුනනම් චම්පික වගේ ඉදල

  • @SusanthaAttanayake
    @SusanthaAttanayake 2 วันที่ผ่านมา +1

    මෙයා නේද ඇමරිකාව සද තරනය බොරුවක් කියල.

    • @katsullivan
      @katsullivan 2 วันที่ผ่านมา

      ඇමරිකාවෙත් ගොඩක් මිනිස්සු සඳ තරණය ඇත්තක් කියලා පිලිගන්නේ නෑ.

    • @maashamaasha8395
      @maashamaasha8395 2 วันที่ผ่านมา

      ​@@katsullivanඒ ගැන මටත් තියනවා පශ්ණයක් ඒකේ ඇමරිකාවේ කොඩිය හුළගට වැනෙනවා එහෙම වෙන්නේ කොහොමද 🤔

  • @user-wc5nu5gx1g
    @user-wc5nu5gx1g 3 วันที่ผ่านมา

    India walata hondatama ahuwela.