@dilanthaperera2865 your argument is pointless. You can't blend Scientific Socialism (milk) with capitalism (cowdun). The foundation of Maximum, or Communism is to get rid of exploitation!!! Getting rid of exploitation means eventually getting rid of capitalism, so this must be the destination for 21st-century scientific Socialism!!!!! Path to go forward !!!!
Thanks a lot Tuder and vapa chanel. Though I do not have theoritical knowledge to explain it I had a dream to have differnt economic system which is relevent to sri lankan needs and thinking. Kindly request you to organize many more discussions on this line
Sri Lanka have to adopt a production and corporative based strategy although we are currently under IMF Economic guide lines who no longer expect that should be the theory behind IMF goal. We have no other alternative than to extremely careful walk without breaking the thinnest rope .Excellent discussion professor Tuder
Professor Tudor Weerasinghe is one of our great teachers who direct we Srilankans into a proper geopolitical education that will guide us to get the correct direction .May I request you to quench our political thirsty .
Analysis excellent. I suggest you to submit tentatative or probable proposals considering current issues in the economy. It may be sector wise proposals or models to suit those sectors. Please explain whether we couldn't utilise funds those are made available accordingly. Couldn't we formulate respective models addressing our identical issues/problems in sectors of the economy. suggest elaboration.
The change is non corrupt government. No one bother about Right or Left politics. There is no such thing now. Whoever is ruling, only a non corrupt government can prosper the country. Hope NPP can do this job.
AKD is a smart leader , He will play the game smartly according to 21st century , Way forward for SL is right blend of marxism and capitalism .
@dilanthaperera2865 your argument is pointless. You can't blend Scientific Socialism (milk) with capitalism (cowdun).
The foundation of Maximum, or Communism is to get rid of exploitation!!! Getting rid of exploitation means eventually getting rid of capitalism, so this must be the destination for 21st-century scientific Socialism!!!!! Path to go forward !!!!
I vouch he wont
@@dilanthaperera2865 විද්‍යාත්මක සමාජවාදයයි ප්‍රාග්ධන අතිරික්තය සුරගෙන කැම තුල පිහිටි ධනවාදයයි එකට ගමන් කල නොහැක !!!!
අපේ රටේ වසර 76 ක සිට පැවතියෙ ඔය කියන දෙකම ඇතුළත් විකෘතියක් !!!
ජනතා අරගලයෙන් පසුව ඉල්ලා සිටියේ system change එකක්! ඒ නිසාවෙන් ඒ ඉල්ලාසිටී ජනතා අපෙක්ෂාවන් සාක්ශාත් කරවීම වෙනුවෙන් ජනතාව මේ රටේ දැවැන්ත වාම වාදි පක්ෂයක් මුල්කරගත් නායකයෙක් ජනාධිපතිධුරය ට තෝරගෙන ඇත !
ඒ නිසා ජනතාව තෝරාගෙන තිබෙන මේ වාම වාදි තෙරිම තවත් ශක්තිමත් කිරිමට ජවිපෙ ප්‍රමුඛ මාලිමාවේ ජනතාවාදි දිශානතියට රට ගොඩනගන මාවතට පාර්ලිමේන්තු බලයක් ලබා දෙමු 🚩
හරි ම වැදගත් අදහස්!
ඉතාම ඉහළ පැහැදිලි කිරීමක් ස්තුතියි
Thanks a lot Tuder and vapa chanel. Though I do not have theoritical knowledge to explain it I had a dream to have differnt economic system which is relevent to sri lankan needs and thinking. Kindly request you to organize many more discussions on this line
Sri Lanka have to adopt a production and corporative based strategy although we are currently under IMF Economic guide lines who no longer expect that should be the theory behind IMF goal. We have no other alternative than to extremely careful walk without breaking the thinnest rope .Excellent discussion professor Tuder
Professor Tudor Weerasinghe is one of our great teachers who direct we Srilankans into a proper geopolitical education that will guide us to get the correct direction .May I request you to quench our political thirsty .
මහැදුරු තුමාගේ😅 අදහස් ඉදිරිපත් කිරීම කිරීම විශිෂ්ඨ යි. තාර්කික බුද්ධියෙන් හා බාහිර ලෝකය පිළිබඳව දැනුමින් හීන අපගේජනතාව දැනුමින් සන්නද්ධ කිරීමට තවදුරටත් මෙවැනි වැඩසටහන් දිගටම පවත්වාගෙන යාමට දහිරිය ලැබේවා.❤❤❤.
Analysis excellent. I suggest you to submit tentatative or probable proposals considering current issues in the economy. It may be sector wise proposals or models to suit those sectors. Please explain whether we couldn't utilise funds those are made available accordingly. Couldn't we formulate respective models addressing our identical issues/problems in sectors of the economy. suggest elaboration.
Excellent...
Great explanation
Excellent 👍❤️🌹🌺👌😀🙏
සුපිරි විග්‍රහයක්
The change is non corrupt government. No one bother about Right or Left politics. There is no such thing now. Whoever is ruling, only a non corrupt government can prosper the country. Hope NPP can do this job.
ලිබරල් වාදය හේළා දකිමු.
😂😂😂😂 මාක්ස්වාදය ඔය කොරලා තියෙන්නේ
@@kkumadhawa9361මාක්ස්වාදය පැත්තක තියන්නකො.ඔබ සහ ඔබේ චින්තනයත් පසුගිය දශක ගණනාවක් ක්‍රියාත්මක වූ ලිබරල් ධනවාදයේ ප්‍රතිඵල.දැන් අපට උරුම ලාංකීයවාදයක් ගැන හිතමු.
@@kkumadhawa9361
ලාංකීයවාදයක් හරහා රට ගොඩනගමු !
@@kkumadhawa9361ඉස්සෙල්ලාම මාක්ස්වාදය ඉගෙනගෙන එන්න කතා කරන්න ආයුබෝවන් 😄
❤❤❤
ඔබ හරියටම හරි ..එදා marks lenin wadee බැටළු hama පොරවා gena සිට දේශපාලනය කල jvp ය බලයට path v පළමු thatthparayedeema ධනවාදී සංකල්ප අනුගමනය කරන්නට පෙළඹුණේ ..අදටත් එසේමය ...dan රටේ සමාජවාදී නායකයෙකු නැහැ . Samajawadaye naamen ජනතාව අන්දමින් බලයට ආ danawadaye diguwak gena යන නායකයෙක් තමයි inne ..
❤❤ 28:10 28:12
BRICS එකට අපෙන් නියෝජිතයන් යනවා දැන්.
Yes.. There was a news.. Good decision
මහා ලොකු දාර්ශනික පඩවාද අවශ්‍ය නැහැ. ලංකාවේ දළ ජාතික නිෂ්පාදනය වැඩි කර ගත යුතුයි. ඒක පුද්ගල ආදායම වැඩි කරගත යුතුයි. ආදායම් බෙදී යාමේ විෂමතාවය වැඩිම රට ලංකාවයි .එය අඩු කරගත යුතුයි. npp ක්‍රියාත්මක කරන්නේ පොදු දේපළ මං කොළ කන ආර්ථිකයක් නෙවෙයි .පොදු දේපළ ආරක්ෂා කරන වැඩපිළිවෙළක්. මින් මත්තට අනෙක් පක්ෂ සියල්ල දියවී යනවා. හේතුව තමයි මේ පක්ෂය සියල්ල හොඳින් කරන විට අනික් පක්ෂ වලට කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැතිකම. මාලිමාවට ජය
ඔයත් වහලෙක් තමයි.
ගව සම්පත සුරකිමු 😂
මාලු මාමා දිනවමු 😂😂😂!
ඔය දෙන්න දේශපාලන දැනීමක් නොවු දෙදෙනකු බව පෙනෙනවා
ඔබගේ දැනුවත් භාවය හා අපේක්ෂාසහගත අදහස් සමග එකගවෙමි.දූෂණය පිටුදැකීම,නිෂ්පාදන ආරථිකයක් ගොඩනගාගැණීම,පැහැදිලි නොබැඳි ජාත්‍යන්තර සබදතා ශක්තිමත්කරගැණීම,අනවශ්‍ය වැයබර පාලනය කිරීම,ආයෝජකයින් අතර විශ්වාසය තහවුරුකරගැණීම,තම පුද්ගලික අරමුණු අභිබවා ජනතා වුවමනාවන් ඉටුකරලීම,නීතියේ සාධාරණය ප්‍රායෝගිකවම ක්‍රියාත්මක කරලීම ආදීවූ මෙතෙක් රටට අහිමිකර තිබූ දූෂිතක්‍රමය වෙනුවට සාධනීය ආණ්ඩුකරනයක් පවත්වාගතහොත් මේ රට පවතින ජරාජීර්ණවූ ස්වභාවයෙන් මුදවාගැණීම කිසිලෙසකින්වත් නොහැකිනොවනවාඇත.
මාලිමාවෙ ඇති කිසිම මාක්ස්වාදයක්වත්, ලෙනින්වාදයක්වත් නැහැ.මාලිමාවට සම්පූර්නෙන්ම අරමුදල් එව්වෙ මූලිඛ බලවේග 4 ක්.
1. ඇමරිකාව
2. කොටි ඩයස් පෝරාව
3.යුරෝපා සංගමය
4.ඉන්දියාව
ඕක තමා තිත්ත ඇත්ත.
එහෙම ආවනං ගිය ආණ්ඩුව නිකන් ඉදී...සාක්ෂි තියෙනවානම් නිතී මාර්ගයට යන්න....නිකන් තමන්ට හිතෙන මනෝ විකාර කියවලා ගොනා කියලා පෙන්නන්න එපා.....🤣🤣🤣
Obha thumaata saakshi thiyenawadha? Obhathuma ge prakashanaya ithaama serious. Nadu dhaana puluwan. Me gena methiwarana komisamata peminili kalahekiy. Eyi peminillak dhaanne neththe?
ඒක වෙන්න ඇති අන්තිම මොහොතෙ අජිත් දෝවාල් ඇවිත් සජිත්ව ගේන්න සපෝට් කරෙ😂. මෙව්වත් අර නුවර පෙරහැර නවත්තනව වගේ කෙස් පැලෙන තර්ක😂
නොදන්න මගුල් හිතළු කියවන්න එපා මචං පොඩිබක් දැන ගත්තම සියල්ල දත් වෙන්න එපා
P පුක
ඔබතුමාගේ මගපෙන්වීම නව ජනාධිපතිවරයාට දෙන්න බැරිද ?
දීර්ඝායුස ලැබේවා ඔබට
නව වෙස් මුහුණු වාදය තමා අපිට හරියන්නෙ..
@@jayawardanakumara2680 හොහ් ..හොහ් ..හොහ් .....
@@jayawardanakumara2680 විසි එක්වන සියවසට ගැලපෙන මේ පොළවේ සමාජවාදි විප්ලවය වෙස්මුහුණු දාගෙන හරි වෙනවා නමි හොදයි නේ !
Dan athi wadayak loke ne...ekama wadaya...janatha wadaya...methuma niwaradiyi... Anura eka karanda trying..
LANKAWE WARTHAMANA JANADHIPATHI MALAKOLAMAK ,OHU MARXWADHIYEK HO DHANAWADHIYEK NOWE OHU BAHUVIDHI MODAYANGE MAHABABA KOLAMAK KOTINMA KALAKANNI RAJAPAKSZLAGE BA.UWADAWALA SWEEP EKAK
මාර්ක්ස් වාද යෙන් මොකුත් නැහැ, චේ ගෙ ෂර්ට් එක ඇඳ ගෙන රනිල් ගිය පාරේ තමයි යන්න වෙන්නේ, නැත්නම් රටට කෙල වෙනව, ගෝඨා ආවා, ගියා, කො......ටා
ටත් යන්න වෙනවා.
පම්ක තමයි ,,පරම්පරා දෙකක් පාරෙ මැරිලා බලය ගත්තෙ පැනලා යන්න නෙමෙයි
😂😂😂😂😂😂😂
ගෝටා oleval අනුර bsc kalani university උගත් බුද්ධිමත් කෙනෙක් o level bsc පටලවගන්න එපා
ටියුඩර් මහතා ඔබතුමා ජනාධිපති අනුර සහොදරයාව සහා ජනතා විමුක්ති පෙරමුණ පිංතාරු කරන්න හදන්නේ ඔබේ කැමැත්තට අනුව නමුත් යථාර්ථය වනුයේ අනුර සහොදරයා සහා ජනතා විමුක්ති පෙරමුණ කියන්නෙ අදටත් මාක්ස් ලෙනින්වාදි පක්‍ෂයක් බවයි !!! එකම වෙනස ඔවුන් ඒ දේ ජාතික ජනබලවේගය කියන බහුජන වියාපාරය තුලදි උපක්‍රමශිලීව නොපැවසිමයි !!!!
සිහිනයෙන් අවදිවන්න.
Ubala danna tharama thamai bn...henen eliyata awillaa pothak pathak kiyawala danuwath weyalla😂😂😂😂
AKD ශ්‍රී ලංකා ගොර්බචොෆ්
@@nuwanperera2055
වහල්භාවයෙන් නිදහස්ව පොත්පත් කියවමු.
@@KapilaAdikari-qc4jg සිහින දකින මිනිස්සුන් නිසයි ලොකය ඉදිරියට යන්නේ ! සිහින නොදකින ජිවිතය ජිවිතයක්ද මිතුරිය?
ලාංකිය පොලවේ විද්‍යාත්මක සමාජවාදය කියන පරාර්ථකාමී සිහිනය දැකපු 88/89 යුගයේ 60000 කට අධික උගත් බුද්ධිමත් නැතිකල ජිවිතත් 1971 එවනිම 20000 කට අධික නැතිකල ජිවිත වලටත් ඔවුන්ගේ ඒ ආත්මයන්ට සාධාරණය ඉෂ්ඨ වනුයේ අනුර සහොදරයා විජිත හේරත් සහොදරයා ඇතුලු සියලුම ජනතාවාදි දැක්මක් තිබෙන මේ රටේ සහොදර සහෝදරියන් මේ රට ගෙනයන දිශාණතිය උඩයි !
මව්බිමට ජය!
Loke thibuna Aarua ( Ganitha getaluwa ) visadala Ewarai., Ake ( Prathilaba ) Nela ganna ( Loka balawathun ( Upaya argika $$ ) visadum soyanawa.( 2020 minisage Parinaama wadaye Aluth pituwak peraluna..)???? Sobadahame Noyekuth Sansiddin wemin Pawathinawa..!!!!
බුද්දිමත් උගත් පුරවැසි අදහස් දැක්වීමට ප්‍රණාමය
උපාය මාර්ගික සැලසුම් , උපාය මාර්ගික චින්තනය පේන තෙක් මාන යකවත් නැහැ නේද ?
ඇයි අවුරුදු 76 ක් උපාය මාර්ගික සැලසුම් හදලා අපිට කෙලපු ටික මදිද අනේ පකෝ
තම කැමැත්තට අනුව විවිධ විවරණ ලබාදියහැකි බව සත්‍යයක් වුවද මේ වනවිට ශක්තිමත් ආණ්ඩුබලයක් නොමැතිව වුවද BRICs සමුළුව නියෝජනය කිරීම සදහා විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරිය සහභාගිකරවීම,තම පාලනය යටතේ පවත්වාගෙන යන සමුපකාර ආයතන ගුණාත්මක පරිවර්තනයකට පෙරලාගැණීම,නිෂ්පාදන ආරථිකය කෙරෙහි වැඩි නැඹුරුවක් යෙදවීම,දූෂණය අවමකරගැණීමට උත්සාහ කිරීම ආදී මේවනවිටත් දක්වා ඇති සාධනීය ලක්ෂණ අනුව ශක්තිමත් ආණ්ඩුවක් හා සාධාරණ කාලයක් තුල මෙතෙක් පැවති සෑම යුගයක්ම අභිබවන යහපත් දිශාවකට රට මෙහෙයවීම කෙරෙහි බලාපොරොත්තු තැබියහැකි බව මාගේ විශ්වාසයයි.අපි කාලයක් දීල බලමු.
බී da වැටුණා. Nowei.. Bindadamuwa
මිනිසා පරිපූර්ණ නෑ
Mu loke.gena.kiyana baila gahana pissek.....mn kalin.muge baila ahala tiyenawa......
ජනතාව ගොනාට අන්දවන බොරු රොබින්හුඩ්ලා....
Kauda anurada😂😂😂😂
@@nuwanperera2055
හොහ් ...හොහ් ...පාක්ෂිකයන් හිතා ඉන්නව මාක්ස් ලෙනින් වාදීන් කියල.ඒක ස්වයං රැවටීමක්.
@@KapilaAdikari-qc4jg anura kiynne amwrican ngo tikak purogatta hora nadayakne
ටියුඩර්ලාට වී ඇති දේ වනේ වන හතුරෙකුටවත් නොවේවා.
Mokakda velathiyenne?
සර් ලා කියන දෙ උබලා වගෙ හොන් තැබ්බවල් වලට තෙරෙන්නෙ නැ.... නොදන්න දෙශපාලනය කරන්න යන හරක් තමා අනුරලා වගෙ සිංහ හම පොරොගත් නරියොන්ගෙ පැවැත්ම තිරනය කරන්නෙ
ටියුඩර් මහත්තයෝ ඔයා සජිත්ගෙ ගෝලයෙක් උනේ ඇයි... ලැජ්ජයි හිරිකිතයි.
😂😂😂😂😂
ඔබට මෙතන බරපතළ වැඩියි.
😂😂😂😂😂😂😂
කිසිම දෙයක් හොයල බලන්නෙ නැතුව තර්ක දාල චොර වෙන්න එපා. පොඩ්ඩක් මොලේ පාවිච්චි කරන්න.😂
දිලිත්ගෙ පක්ෂයේ ඉන්නෙ ටියුඩර්....