#SusilaKottage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2020
  • " මාව බේරගන්න තාත්තට ගෙදර ඉන්න වුණේ නැහැ "
    - ප්‍රවීන රංගන ශිල්පිනී සුසිලා කෝට්ටගේ -
    ----------------------------------------------------------------------------------------------------------
    DOP | Editor - JANITH S
    Presenter | Producer - DULMINI MAHESHI
    -----------------------------------------------------------------------------------------------------------
    නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
    Like our Official Facebook Page : / nethfmonair
    Follow our Official Instagram Page : / nethfmonair95
  • บันเทิง

ความคิดเห็น • 76

  • @somakumari1655
    @somakumari1655 3 ปีที่แล้ว +21

    ඔබ හරි අවංක නිරහංකාර ගැහැනියක් .හරි දුකයි ඔයාගෙ අමිහිරි අතීතය ගැන .ඒත් ඔබ තුමිය හරි වාසනාවන්තයි. ප්‍රමාද වෙලා හරි ඔබට සියලු දේවල් ලැබිලා තියනව නේද ඔබට තෙරුවන් සරණයි .

  • @supunperera8600
    @supunperera8600 2 ปีที่แล้ว +12

    බලපු ලස්සනම වැඩසටහන ආදරෙයි ගොඩාක් ❤❤❤

  • @nawoddilan9504
    @nawoddilan9504 2 ปีที่แล้ว +17

    සුසිලා නැන්දා හමදාම අපෙ හිත්වල රුදුනු අදරනිය චරිතයක් .අදරෙයි හමදාම ❤

  • @MmMm-ch3fi
    @MmMm-ch3fi 3 ปีที่แล้ว +19

    සුසිලක්කේ.ඔයාට.ජය

  • @ToniHighlander
    @ToniHighlander 3 ปีที่แล้ว +14

    What an inspirational story. You are an example of how a life can be turned around! Please write a book

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 หลายเดือนก่อน +6

    දැන් කුඩම්මා නොසලකපු එක ගැන වයිර කරන්න එපා. එයාට යහපතක්ම වෙන්න කියලා පතන්න. අපි කරපු කුසල් අකුසල් අඩු වැඩි විදිහට අපිට පල දෙන්නේ.

  • @merikwt7576
    @merikwt7576 3 ปีที่แล้ว +7

    i love u .God blessyou

  • @hemanthigamage2017
    @hemanthigamage2017 3 ปีที่แล้ว +6

    හැම ෙදනාටම ෙහාද අාද්ශයක් දුන්නා.

  • @hemanthigamage2017
    @hemanthigamage2017 3 ปีที่แล้ว +11

    ෙකාචිචර දුක තිබුනත් අැය ඉන්න අැත් ෙත් ලස්සනට හිනා ෙවලා. ෙම ෙහමත් කුඩමිමලා පවි අ ෙන්.

  • @yesprema
    @yesprema 3 ปีที่แล้ว +33

    මගේ නෙතට කඳුලක් ඉනුවා ඔබේ දුක්බර දඬුවම් නිසා. ඔබට ඔබේ මහත්මයා ට තෙරුවන් සරනයි.

  • @farhanaqadir1733
    @farhanaqadir1733 หลายเดือนก่อน

    හරිම ලස්සනයි

  • @lasanthiyamuna9457
    @lasanthiyamuna9457 หลายเดือนก่อน

    ආදරෙයි ඔබතුමියට.හරිම දුකහිතුනා.නිරෝගී සුව ❤️🙏

  • @suduammi7929
    @suduammi7929 3 ปีที่แล้ว +11

    ඉක්මන් සුවය ලැබේවා!

  • @nemeshamadurangi2547
    @nemeshamadurangi2547 2 ปีที่แล้ว +14

    මෙි කුඩමිමලාට නමි යන් අපායක් හදන්න ඔන

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg หลายเดือนก่อน

    වාසනාව කටුව ආ සුන්දර වීර නලගනක්. ශුභ ගමන් දයාබර ඔබට🎉🎉🎉🎉🎉

  • @sriyaniperera815
    @sriyaniperera815 3 ปีที่แล้ว +3

    Ane. Pau susila akka oya budu saranai

  • @uthpalanayomi3047
    @uthpalanayomi3047 2 หลายเดือนก่อน +1

    මටත් මේ වගේ ධෛර්යයක් තිබුණා නම්....❤️❤️

  • @farhanaqadir1733
    @farhanaqadir1733 หลายเดือนก่อน

    ඔබට ජලයෙන් ජයම වේවා

  • @shiromi5527
    @shiromi5527 หลายเดือนก่อน +1

    Budu saranai.

  • @hemanthigamage2017
    @hemanthigamage2017 3 ปีที่แล้ว +16

    අමිමා නැති ක ෙල් අප්පා කවර ක ෙල්.

  • @ashali6572
    @ashali6572 หลายเดือนก่อน

    ආදරෙයි හැමදාම ,,,

  • @sanoiasanoja2215
    @sanoiasanoja2215 2 ปีที่แล้ว +4

    පව් දෙවියනේ

  • @lakshitharaka8878
    @lakshitharaka8878 3 ปีที่แล้ว +2

    Niduk nirogi dirgausha lebev susilaa 🙏🙏🙏🙏🙏

  • @bay5112
    @bay5112 3 ปีที่แล้ว +8

    ඉක්මනින් video එක දන්න

  • @jayaniranmal3473
    @jayaniranmal3473 3 ปีที่แล้ว +5

    🙏❣❣❣

  • @hasiniperera6570
    @hasiniperera6570 3 ปีที่แล้ว +6

    Godak dharyawantha gahaniyak 😍❤❤❤🙏

  • @stellafernando331
    @stellafernando331 3 ปีที่แล้ว +6

    🤗

  • @stellafernando331
    @stellafernando331 3 ปีที่แล้ว +6

    ❤️

  • @viduminidimalsha4109
    @viduminidimalsha4109 2 ปีที่แล้ว +2

    adarei hemadamth Susila nandee..oya hrima lassanay thmth.hrim pirisidu adaraniya hithk.kavadvth amathk venne nethi hrim lassana charithayk😍😍😍😍😍🥰

  • @user-wi2hl7ri9u
    @user-wi2hl7ri9u หลายเดือนก่อน

    Budusarani obathumiyata.

  • @indikakumari2450
    @indikakumari2450 3 ปีที่แล้ว +3

    🌷🌷🌷

  • @manikekwr7081
    @manikekwr7081 หลายเดือนก่อน

    Budusaranai ❤️

  • @chandanianomasiriwardhana7382
    @chandanianomasiriwardhana7382 หลายเดือนก่อน

    ඇත්තටම ඔයාගෙ ඇතුලාන්තයෙ ඉන්නෙ අහිංසක චරිතයක් .ඔයාට දෙවියො බැලුව

  • @ranialgiyanna953
    @ranialgiyanna953 2 ปีที่แล้ว +3

    Asami.niliya.harima.nehathmani charity's.oabatajaya.budu.sarani

  • @ThamaraKumari-um8gf
    @ThamaraKumari-um8gf หลายเดือนก่อน

    Susila akke oyata jaya❤❤❤

  • @k.vpiyadasa6758
    @k.vpiyadasa6758 2 ปีที่แล้ว +2

    Ape ranwan mawbimata Obathumiya buddimath kalawe honda parinatha menik ketayak namuth nirogi babalana dewantha mini palaganawak wenawata sema parthana karanawa.e wenuwen wishwa balayen shanikawa leda suwa karana atholossak merate thiyenawa, nihathamaneewa ema thenakata yomu v asaneepaya suwa kara ganna oba ape ratata watinawa.

  • @namalwithanage7269
    @namalwithanage7269 หลายเดือนก่อน

    Harima dukai a katawa ahala napuru kudamma tawama innawa da obathumiyata budusaranai 🙏🙏❤❤❤❤

  • @jinadariaassdd8912
    @jinadariaassdd8912 3 ปีที่แล้ว +6

    Arthawath programme 1k..

  • @seethawijethunga
    @seethawijethunga หลายเดือนก่อน

    ❤❤

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 6 หลายเดือนก่อน +7

    ඒ කුඩම්මා තවත් ඉන්නවද....😢මැරිල ඇති දැන් නම් අපායේ ඇති😅

    • @kwkw7563
      @kwkw7563 หลายเดือนก่อน

      එකනම් අැත්ත අපායේ අැ,ති කුඩම්මා

    • @ashali6572
      @ashali6572 หลายเดือนก่อน

      නිරයෙ ඇත්තේ නිදහස් වෙන්න බැරුව..

  • @user-bx5lz5th5n
    @user-bx5lz5th5n 2 หลายเดือนก่อน +2

    😢

  • @KokilaPriyanthi-hg8dh
    @KokilaPriyanthi-hg8dh หลายเดือนก่อน

    ජීවත් වීමේ උපාදිය මේ තුලින් ඔබ ඉගන්නුවා ස්තුතියි මාමියගිය පසු ඔබ මියයන්න

  • @HashithaMadushan
    @HashithaMadushan หลายเดือนก่อน

    Dir gausa labewa susila akke oya ge mahathaya ❤ hodaine kuda ammala aye ganna hoda na❤

  • @manjulakumari9372
    @manjulakumari9372 3 ปีที่แล้ว +6

    Bs.obathumiyata.

  • @dilaninuwara3587
    @dilaninuwara3587 3 ปีที่แล้ว +3

    Susila manika kiyala mama kiyanne mage pana illuwath denna puluwan mata a tharam adare ❤️🌹❤️ mama ayata

  • @Umeiraahamed1980
    @Umeiraahamed1980 2 หลายเดือนก่อน +1

    Ane pau😢😢

  • @HashithaMadushan
    @HashithaMadushan หลายเดือนก่อน

    Api rata inna kota meya awa apita wisthara kiwa api adarei ayata adina adumak wath thibune na kiwa ❤❤❤❤❤❤ pow

  • @razeekahqa7285
    @razeekahqa7285 3 ปีที่แล้ว +6

    OTA HITA HAIYA GAHANIYAK BUDUSARANAI SUSI

  • @bhrainsadusadusadubhr4658
    @bhrainsadusadusadubhr4658 2 ปีที่แล้ว +2

    Theruwansaranai

  • @nilanthideepika1485
    @nilanthideepika1485 หลายเดือนก่อน

    💞💖💖💝💝💝

  • @user-kn9ot5tv8p
    @user-kn9ot5tv8p หลายเดือนก่อน

    මැනිකක් ඔබ

  • @jayantasis4852
    @jayantasis4852 หลายเดือนก่อน

    මෙතුමියගෙ කලා ජීවිතය ගැන විස්තර දාන්න ආසයි දැනගන්න ❤

  • @dulciemangalika3946
    @dulciemangalika3946 2 ปีที่แล้ว +2

    Itama nirankara mula amathaka nati obata siyalu yahapatha uda wewa.niduk Nairogi wa chrath kalayak yehen oba depalama wajabewa!!!!!!!!.

  • @chaminduchanaka7100
    @chaminduchanaka7100 2 ปีที่แล้ว +3

    Kochchara Dunkin hitiyath it's eka samajeta pennanne me oya godak nihathamani watina charithayak it's oyage Lamar kale godak duk widala thiyena gehaniyak oya ewa kisi deyak hithanne nethiwa sathutin Inna kenek oya oyage mahaththaya Ella godak sathutin Inna mama oyata godak adaraya katana kenek oyage DeWalt mama godak asawen balance kenek B's oyata

  • @nilukasanjeewani3567
    @nilukasanjeewani3567 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @nawarathnanawarathna5474
    @nawarathnanawarathna5474 ปีที่แล้ว +2

    Sinamave dakka asikithama charite tamai eeeyyya

  • @user-ge5wg1cv5u
    @user-ge5wg1cv5u 2 หลายเดือนก่อน +1

    බොරු කියන්න එපා මම හොදින් දන්නා කෙනෙක් ඔයා ගෙ අම්මාතමයි දයාවති කියන්නෙ මෙියාට අක්ක කෙනෙක් ඉන්නවා මෙයා අම්මාගේ මරණයට වත් ගියේනැහැ මොකද මෙි බොරුකියන්නේ මගේ ගාව මෙයා අම්මත් එක්ක ගනිපු ෆොටෝ තියෙනවා

    • @user-ge5wg1cv5u
      @user-ge5wg1cv5u 2 หลายเดือนก่อน

      සුසිලා අම්මාවගේමයි චුටි කියලා කියන්නෙ

    • @ventnarada5896
      @ventnarada5896 2 หลายเดือนก่อน +3

      අනේ පචහලන්නෙ නැතුව හිටපන් අනුන්ගෙ කුණු හොයන පරයා

    • @user-ge5wg1cv5u
      @user-ge5wg1cv5u 2 หลายเดือนก่อน

      @@ventnarada5896 අනුන්ගේ නෙවි අපේ ගෙවල් ගාව සියලුම විස්තර අපි දන්නවා

    • @ssulochanaperera5923
      @ssulochanaperera5923 หลายเดือนก่อน

      Etin eya kudamma wenna athi oya kiyanne.meyata salakapu neti ayata eya salakanne netuwa athi.amaru kale neti minissu one me tamai😏

    • @jayathilakanuwarapaksha
      @jayathilakanuwarapaksha 17 วันที่ผ่านมา

      😮 Hu I'm Hu I'm Hu​@@ssulochanaperera5923by

  • @Sujatha-du4we
    @Sujatha-du4we 2 หลายเดือนก่อน +1

    Kudamnage nosalakiligana aye kiyawanne, hithannnawath epa.Dan satutin inne.

  • @madurox126
    @madurox126 2 ปีที่แล้ว +11

    සුසිලගෙ කුඩ අම්මාට ජාති ජාතිත් හෙනම ගහනවා

    • @avishkamaushan7920
      @avishkamaushan7920 ปีที่แล้ว

      එක නම් ඇත්ත

    • @niroshamarakkalamanage823
      @niroshamarakkalamanage823 5 หลายเดือนก่อน

      ඔයල නොදන්න දේවල්වලට හෙන ඉල්ලන්න එපා එවා පව් වඩ

    • @user-pq1fh4hb4r
      @user-pq1fh4hb4r หลายเดือนก่อน

      Pp999999998iiii88iii8iiiuuy😊😅😮😢🎉😂❤ 20:338yypl
      ​@@niroshamarakkalamanage823

  • @IndraniSenevirathna-cm2oq
    @IndraniSenevirathna-cm2oq หลายเดือนก่อน

    Susikakataaselakililokuhaiyak

  • @slfashion9910
    @slfashion9910 3 ปีที่แล้ว +6

    ❤️

  • @nishanthidissanayaka4786
    @nishanthidissanayaka4786 3 หลายเดือนก่อน +2

  • @nirmadaaponsu6118
    @nirmadaaponsu6118 ปีที่แล้ว +2

  • @prasannakumara6955
    @prasannakumara6955 หลายเดือนก่อน