වර්ග අඩි 350ක ටයිල් කරපු ගෙයක් ලක්ෂ දහයට | Dome House - Duncco Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 1.2K

  • @naifm
    @naifm 3 ปีที่แล้ว +314

    ඇත්තටම වටිනා වැඩක් සමහරු වයසට ගිහින් මැරිලත් ලෝන් එක ඉවර නෑ

    • @mkfranisharanisha7712
      @mkfranisharanisha7712 3 ปีที่แล้ว +1

      එක හරි

    • @ashinisepalika562
      @ashinisepalika562 3 ปีที่แล้ว +3

      Aran rent ekata dunnath padu na..

    • @mageamma7410
      @mageamma7410 3 ปีที่แล้ว +2

      Hmmm

    • @maxboy4783
      @maxboy4783 3 ปีที่แล้ว

      Aa nayoo

    • @buddikanuwan1906
      @buddikanuwan1906 3 ปีที่แล้ว +1

      ඇතුලෙදි තියන දෝංකාරයට විසඳුමක් නෑ වගේ.

  • @sudarakakavinda6767
    @sudarakakavinda6767 3 ปีที่แล้ว +31

    ජෝඩුවකට ජීවත් වීමට නිවසට අවශ්‍ය දෑ
    1)ඇඳක්
    2)රෙදි අල්මාරියක්
    3)ටීවී එකක්
    4(මේසයක්
    5)පුටු කීපයක්
    6)ස්ටූල් එකක්
    7)ෆ්‍රිජ් එකක්
    8)ගෑස් කුකර් එකක්
    9(ගෑස් ටැංකියක්
    10)රයිස් කුකර් එකක්
    11)වලං කීපයක්
    12)පිගං කෝප්ප කීපයක්
    13)වතුර ටැංකියක්

    • @wasantha-br3cb
      @wasantha-br3cb 5 หลายเดือนก่อน

      වර්ග අඩි කීයක ගෙයක්ද ?

  • @uddyaniekanayaka200
    @uddyaniekanayaka200 3 ปีที่แล้ว +20

    මෙි කාලේ ප්‍රශ්නවලින් මිරිකිලා ගෙයක් හදාගැනීම හීනයක් උන අප රටෙි අහිංසක ජනතාවට ඔබගෙනා අළුත් සංකල්පයට මගේ ප්‍රනාමය,මා ගෙයක් හදාගැනීමට අපහසුවෙන් ඉන්නා
    බොහෝදෙනෙකුට ⁣ෂෙයා කලා,අවංකව ඔබසොයාගත්
    දැනුමෙන් රටට පලදායි දෙයක්
    හඳුන්වා දුන් ඔබට ශක්තිය දහිරිය ලැබෙිවා !
    ඒ වගේම නිළමෙි ජනතාව
    දැනුවත් කරන ප්‍රයොජනවත්
    වීඩියෝ ඉදිරිපත් කරනවා,
    එය මට අවශ්‍ය නොවුනත්
    අනෙකුන් දැනුවත් කිරීමට
    මා නරඹනවා,
    මෙවැනි හරවත්දේ සොයා
    ඉදිරිපත් කරන ඔබටත්
    ජයම ප්‍රාර්ථනා කරමි.
    බුදු සරනයි !

  • @summerleaf9080
    @summerleaf9080 3 ปีที่แล้ว +36

    Plan එක හොදයි. ඒත් ලක්ශ 10ක් මේ පොඩි ගෙට යට කරන්න කලින් හිතන්න ටිකක්, හදන්න ඉන්න කෙනෙක් ඉන්නවා නම්. ලක්ශ 10න් පොඩි තට්ටු දෙකේ ගෙයක් complete ගහන්න පුළුවන්. පිරිමි අය ඉන්නවා නම් පොඩ්ඩක් සිමෙන්ති ගලක්, ගඩොල් කැටයක් බදින්න, සිමෙන්ති බදාම ටිකක් අනාගන්න,කොන්ක්‍රීට් එකක් දාගන්න ඉගෙන ගන්න අනේ.. ගෙවල් හදන එක මහ කලාවක් නෙමේ. බාස්ලගෙ උදව් ගන්න ඕනෙ සැටලිම් වගේ ඒවාට. අපි ඔය මෙලෝ දෙයක් දන්න අය නෙමේ.. ඒත් 3floor අපේ ගේ හදන්නෙ අපිමයි. අපිමයි ගල් බදින්නෙ, කණු දාන්නෙ.. ඒවා සුපිරියටම තියෙනවා. ලක්ශ 10න් අපිට කෝටියක් වැඩ කළහැකි. තමුන්ගෙ ගේ තමුන් හැදුව කියල හෙණ ගහන්නෙ නෑ අනේ. පොඩ්ඩක් අන්තර්ජාලෙ බැලුවොත් ඕන වැඩක් හරියට කරන හැටි ඉගෙනගන්න පුළුවන්.ඕගොල්ලො නොදන්න හින්දනෙ දුක් මහන්සියෙන් හොයන සල්ලි ඔහේ කාටවත් පුදන්නෙ.. කාගෙවත් උවමනාවට කාගෙවත් plan වලට හදන්නෙ. මම මේ කියන්නෙ කෝටිපති මහා පරිමාණ building construction වත් home planing ගැන වත් නෙමේ. ඒවා අපිට කරන්න බෑ ඒක ඇත්ත. මම කියන්නෙ ඔයාලා අපි වාගෙ අමාරුවෙන් සල්ලි හොයන් ලක්ශ 5ට 10 ඉඩම් හොයන අඩු ගණන් වලින් ගෙවල් හදන්න හොයන ඉතාම සාමාන්‍ය මට්ටමේ අය ගැන. ඇත්තටම අද ඔයාලටම මාස 3ක් විතර යද්දි හිතේ හැටියට ගේ පොඩ්ඩක් හදාගන්න පුලුවන්. දහදුක් විදලා සල්ලි හොයලා නිකරුණේ සල්ලි පුදලා කාටවත් කියලා ගෙයක් අටෝගන්නෙ ඇයි.. එතන භාගෙට භාගයක් වත් ඔයාලගෙ මුදලෙ වටිනාකම නෑ. ඒකයි ඇත්ත. සල්ලිකාරයින්‍ට නම් ඕවා වැඩක් නෑ ඉතින් කීය ගියත්. ඇත්තටම අපි දන්නවා ඕවගෙ වැඩ වලදි මිනිස්සු සල්ලි ගරන හැටි. බදින ගලක් ගානෙ ගාණ තියන්නෙ.අඩි ගානට කොන්ක්‍රීට් දාන්නෙ.. බඩු වලට ලක්ශ 5ක් ගියොත් ඒ සමස්ත වැඩේට අය කරනව ලක්ශ 9ක් හෝ 12ක් අතර ගාණක්. පට්ට ලාභ හොයන්නෙ ගෙවල් හදන්න භාර ගන්න අය. Plan ගන්නෙ internet වලින්. ඒගොල්ලො හැදුවා වගෙ edit කරනවා. අපේ අයියා ඕවගෙ සාමාන්‍ය building construction කරන කෙනෙක්ගෙ යටතෙ ගෙවල් හැදුවා.. අයියා තමයි ඔය මිල ගණන් සියල්ල හරියට දන්නෙ. මොකද එයා අමුද්‍රව්‍ය මිල ගණන් හොදට දන්නවා අදාළ වැඩේ බාර දුන්න ගමන් එයා ඒවා හොයලා බලනවා. ඒ අයිතිකාරයා ඇස්තමේන්තු වලට පට්ට ගණන් ඇඩ් කරන්නෙ. කම්බියක නියම මිල 1825 නම් එයා දාන්නෙ 2275ක් වගේ.හැම දේටම ඒ වගේ වැඩියෙන් දාන්නෙ.. අන්තිමට වාහන හයර්,බාස් කුලී වෙනම එකතු කරනවා. හැමෝම කරන්නෙ ඔය ටික. සාමාන්‍ය ටයිල් එක ඇල්ලුවත් එයාලා කියන්නෙ රොසෙල් ටයිල් කියලා. ඕගොල්ලො ඔය ගණන් හිලව්, මිනුම් දන්නෙ නෑනෙ නේද ගෙවල් හදන්න හිතුවට? ඒකයි වරද. ලක්ශ 9ක වටිනාකමක් ඇති වැඩක් වෙනුවෙන් එයා නිවෙස් හිමියාගෙන් ලක්ශ 22ක cost එකක් දාලා ඇස්තමේන්තුව දුන්නා. එයාගෙ ශුද්ධ ලාභෙ ලක්ශ 9ක් හෝ 9.5ක් විතර. ඒ ගෙදර හදපු මිනිස්සුන්ට සල්ලි තියෙනවා,ඒත් කාටවත් නිකන් ඒවා පහළ වෙන්නෙ නෑනෙ. ගේ වැඩ ටිකක් එහෙ මෙහෙ කරන්න උනා මේක මෙතෙන්ට දාල තියෙන්නෙ මෙන්න මේ හින්දා මේ මේ විදිය ගගා ඒ නිසා ගණන් එහෙ මෙහෙ උනා කියලා..විකාර කියලා අඩු මිල අමුද්‍රව්‍ය දාලා cusomer අන්දලා හෙන ගේම් ගහනවා.. පරිස්සම් වෙන්න ඉතින් ගෙවල් හදද්දි. එයාලා නම් අහු උනේ නෑ.. අනික අපේ රටේ හැටියට එපායැ ගෙවල් හදන්න. පිටරට විධි හැම එකම මෙහෙට අනුගත වෙන්නෙත් නෑනෙ ඉතින් හරියටම. ඕවාගෙ ඒවා ගැළපෙන විවිධ ක්ශේත්‍ර තියෙනවා..උදා:hotel,kabana,guest house..ect අපිට අත පය දිගෑරලා හුස්මක් අරන් ජීවත් වෙන්නයි ගෙයක් ඕනෙ.. දරුවො ඉන්නවා නම් ඉඩකඩ ඕනෙ.. අද හදලා හෙට ගේ කඩන්න වෙනවා නම් වැඩක් නෑනෙ..දුර දිග හිතලා බලලා ගෙවල් හදන්න යාලුවනෙ.. ජය වේවා!!!

    • @sadinimadushani4810
      @sadinimadushani4810 3 ปีที่แล้ว +2

      Oya kiyana kathawa aththa

    • @gggghsjttyyy2187
      @gggghsjttyyy2187 ปีที่แล้ว +1

      100%

    • @priyankadeepthi5443
      @priyankadeepthi5443 7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ඔයාගෙ කතාව ඇත්ත තෙරුවන් සරනයි 🙏🙏🙏 උත්සාහය කැපවීම උනන්දුව තීනවනම් කරන්න බැරි දෙයක් නෑ වැලි ටික ගගෙන් ගොඩලාගෙන කරෙන් ඇදල බ්ලොක් ගල් ටික ගෙදර කපාගෙන අත් උදව් දීගෙන ගෙවල් හැදුවෙ අපේ තාත්ත ල අම්මා දැන් පරම්පරාව හිගාකාල හරි පහසුවයි ලෙස්සියයි උජාරුවයි තමයි බලන්නෙ 😥

    • @sarojalakmali2876
      @sarojalakmali2876 4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

    • @jayankaraprasadlee7336
      @jayankaraprasadlee7336 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kabasiniyabro9180
    @kabasiniyabro9180 3 ปีที่แล้ว +89

    නියමයි නිලමේ .. මට නම් ගොඩාක් වැදගත් වීඩීයෝ එකක්.. මම ගෙයක් හදන්න සල්ලි එකතු කරන් කල්පනා කර කර ඉන්න අතරේ තමා ඔයා මේ වීඩියෝ එක දැම්මේ .. මට නම් මේ ක්‍රමය හොදයි.. ජයවේවා නිලමේ...

    • @shashinkamendis101
      @shashinkamendis101 ปีที่แล้ว

      හැදුවද මේ ගේ අවුලක් නැද්ද

  • @tharanga17198
    @tharanga17198 3 ปีที่แล้ว +16

    මේක ලෝකෙ අලුත්ම කලාවක් වගේම concept එකක්. මෙහි ආරම්භය මං හිතන විදිහට ජපානයෙන් පටන් ගත්තේ.

  • @anuraseri3980
    @anuraseri3980 3 ปีที่แล้ว +40

    නිළමේ හැමදාම අපිට පෙන්වන්නේ ඉතාමත්ම වටිනා දේවල් ඔබතුමාට තුණුරුවන්ගෙ සරණයි දෙවිපිහිටයි

    • @emdssampath9688
      @emdssampath9688 2 ปีที่แล้ว

      හොරෙක්

    • @decapitatedfan2746
      @decapitatedfan2746 2 ปีที่แล้ว +1

      Man ithin kiyanne naha nilame pennapu labba horu promote kara kara, ekko mu me videos ain karanna oni thawath thiyan minissu karadare wattana kalakanniyek, muta thawath video ekak hadanna puluwan u horek kiyala eth ehema karanne naha muta hambechcha views nathi wenawane, me nilameth pal horek

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 3 ปีที่แล้ว +32

    වත්පොත සත්කාරය .wellassa ටීවී දකුණ .දුප්පත් මිනිස්සු වෙනුවෙන් ගෙවල් හදලා දෙන්න මිනිසුන්ගෙන් ආධාර උපකාර ගන්න මුදලින් මේ වගේ ගෙවල් හැදුවොත් පවුල් දෙකකට එක පාරක් දන්න පුළුවන් ..වියදමත් අඩුයි සවිශක්තිය තියනවා .

    • @aselachandranath9420
      @aselachandranath9420 3 ปีที่แล้ว

      Pan puccanna puluwannda

    • @dda711
      @dda711 3 ปีที่แล้ว

      @@aselachandranath9420 එයාල ගෙ..පලත් වලටනෙ..එයාලා කරක්නෙ කදු උඩ කොහොමද. අච්චු තියලා කොන්ක්‍රීට් පුරවන්නෙ

    • @emdssampath9688
      @emdssampath9688 2 ปีที่แล้ว

      හොරෙක්

    • @kahengamasenavirathna9141
      @kahengamasenavirathna9141 2 ปีที่แล้ว +1

      @@emdssampath9688 ඒක ඇත්ත

    • @ramarm1721
      @ramarm1721 ปีที่แล้ว

      Niyamai නිදහසේ ඉන්න පුළුවන් thanks නිලමේ මල්ලි

  • @indikaudeniudeni5729
    @indikaudeniudeni5729 3 ปีที่แล้ว +32

    ඇත්ත වටිනා වැඩක්.. ත්‍ර්වීල් එකක් තියෙනවානම් .. තරුන දෙන්නෙකුට බදින්න.. ඒක විකුනලා ගේ හදාගන්න ක්‍රමයක් ... දෙන්න එකතුවෙලා පොඩි ජොබ් 2 කරානම් ජීවිතය විදිමින් ජිවත් වෙන්න පුලුවන් .. දැම් මිනිස්සු ට ගමනක් යන්න නෑ.. විනෝද වෙන්න නෑ.. ජොබ් එකටම මැරෙනවා . දවසක් තමන් වෙනුවෙන් නෑ.. මානසික නිදහස නෑ..

    • @srimalimadavi3401
      @srimalimadavi3401 3 ปีที่แล้ว +1

      මේ ගෙයි location මොකක්ද ?

    • @dsds9978
      @dsds9978 3 ปีที่แล้ว

      ඒකනම් සුපිරි කතාවක්

    • @kasunwijesinghe2803
      @kasunwijesinghe2803 3 ปีที่แล้ว +1

      සිරාම කතාව

    • @anuradhaperera3802
      @anuradhaperera3802 3 ปีที่แล้ว +2

      හැබැයි කොලෝ බලාගෙන කොන්ක්‍රිට් නිසා උශ්නත්වය ගැන හිතල බලන්න.....තීරනයක් ගන්න කලින් මෙයා හදපු ගෙයක් දවල් 12ත් 3ත් අතර ගිහින් බලන්න.....අනික නැවත විකිනීමේදී කෙසේ ඉල්ලුමක් පවතීද කියාත් බලන්න....

    • @susirinishantha4361
      @susirinishantha4361 3 ปีที่แล้ว

      @@anuradhaperera3802 මෙයා හොද බයිලා ඔස්තාර් කෙනෙක් . බාලම වැඩක්. පොඩි සිරප් කූරු දාන්නෙ. කොන්ක්‍රීට් ප්‍රමිතිය නෑ

  • @nathalijulen3297
    @nathalijulen3297 3 ปีที่แล้ว +2

    නිලමේ නිලමේ ඔයා නම් ඇත්තටම දෙවියෙක් වගේ හැමදාම ෆෝන් එක අරගෙන මගේ වැඩෙ ගෙවල් බලන්වා එක දවසක් අහම්බෙන් ඔයාගෙ මේ වැඩසටහන දැක්කා.මගේ හිතෙ තිබුණ විදිහටම අතේ තියෙන මුදලට මම හදාගහ්ත දවසට මුලින්ම කියන්නෙ ඔයාට.ඩන්කන් මහත්තයටත් මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා ඒ මෙ පරිසරයෙ ගස් ඉතුරු කරලා දෙනවට.නිලමෙටත් ඩන්කන් මහත්තයටත් මේ වගෙ හොද දේවල් කරන්න නිරෝගි දීර්ඝායු ලැබේවා !
    💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐

  • @Sinhala_Rap_Collection
    @Sinhala_Rap_Collection 3 ปีที่แล้ว +114

    නිළමෙනම් කරන්නෙ ඇත්තටම වටින දේවල් තමයි.. බුදුසරණයි ❤️🔥

    • @decapitatedfan2746
      @decapitatedfan2746 2 ปีที่แล้ว +1

      Nilamege redda, mun hinda thamai minissu amaruwe watune horu promote karala

  • @kasunpramodya5993
    @kasunpramodya5993 3 ปีที่แล้ว +18

    ඔය හැඩය ගොඩක් අයට නුහුරුයි මං හිතන්නෙ ලක්ෂ 10 බජට් එකට ඔය තාක්ෂණයෙන් ඇහැට හුරු නිවසක් හදානන්න පුලුවන්නම් තවත් මේ වැඩේ වටිනව නිලමෙ එහෙම දෙයක් තියනවනම් ඒ ගැනත් video එකක් කරන්න 🖤

  • @ajanthaherath2987
    @ajanthaherath2987 3 ปีที่แล้ว +4

    ඇත්තටම නිලෙමෙි චැහැනෙල් එක ගෙන එන්නෙ හොද වටිනා දෙයක්මයි හරිම ලස්සනයි

  • @nishakgn5445
    @nishakgn5445 3 ปีที่แล้ว +7

    කුණු විකුණලා views ගන්න මොඩ you tubers LA ta oya ආදර්ශයක් 🙏🌹

  • @sljoker7985
    @sljoker7985 3 ปีที่แล้ว +23

    නිළමේ හැමදාමත් හොයා ගන්නේ රටට වටිනා දෙයක්, ගමන සුබ වේවා 🙏

  • @ranjanimallawa7525
    @ranjanimallawa7525 3 ปีที่แล้ว +16

    ඇත්තටම හරිම ලේසි ලස්සන ක්‍රමයකට ලස්සන ගෙයක්.....ඉදිරියටත් මේ ක්‍රමය තියෙනව නේද...❤️❤️

  • @Ur_CristianoFans-YT
    @Ur_CristianoFans-YT 3 ปีที่แล้ว +800

    මෙහෙම ගේ හදන්න ආස සෙට් එක කෝ?

  • @amare7810
    @amare7810 3 ปีที่แล้ว +19

    අපේ නිළමෙ හැමදාම අපිට ගැලපෙනම වැදගත් වීඩියෝ දාන්නෙ💪 තෙරුවන් සරණයි!!!

  • @anushacool4745
    @anushacool4745 3 ปีที่แล้ว +6

    නිලමේ මල්ලි නියමයිනේ ane අපරාදෙ ape ගෙවල් වලට yata කරපු සල්ලි තවත් ඉතින් ඉවරයක් නෑනෙ

  • @Lithipradeepseres79
    @Lithipradeepseres79 3 ปีที่แล้ว +10

    නිලමේ ගොඩාක් වටිනවා ඔයා කරන මෙහෙවර...තෙරුවන් සරණයි

  • @yanjana5815
    @yanjana5815 3 ปีที่แล้ว +32

    පුලුවන්නම් කොටු හැඩයේ ගෙයක් ගහන්නකෝ මරු එතකොට තට්ටු දෙක වගේ ලස්සන් ගෙයක් ලක්ශ 30 විතර

    • @sithumgamage3643
      @sithumgamage3643 3 ปีที่แล้ว +1

      ඒක නම් හොඳයි .කොටුවට හදන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි මහත්තයා .

    • @ahinsajayakodi2230
      @ahinsajayakodi2230 3 ปีที่แล้ว

      Ow eka hodai

    • @hashanlakshitha927
      @hashanlakshitha927 3 ปีที่แล้ว

      හැඩය කෝණාකාර නම් වඩා හොදයි..

    • @hashanlakshitha927
      @hashanlakshitha927 3 ปีที่แล้ว +3

      ගෝලාකාර හැඩයට හුග දෙනෙක් අකමැත්ත පෙන්වවා

    • @sunilsilva8204
      @sunilsilva8204 8 หลายเดือนก่อน

      ත්‍රැපීසියමක් වගේ හදන්න බැයිද?

  • @anuhemachandra8573
    @anuhemachandra8573 3 ปีที่แล้ว +10

    මේක නම් ගොඩාක් වටිනවා ස්තුතියි නිළමේ❤️

  • @crishanthaperera3526
    @crishanthaperera3526 3 ปีที่แล้ว +25

    ඉතාමත් වැදගත් දෙයක් වගේම නිහතමානී මනුස්සයෙක් 🙏🤝☸️✝️

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 3 ปีที่แล้ว +56

    ඇත්තෙන්ම නිළමේ බොහොම වටිනා වැඩක් ජයවේවා තෙරුවන් සරණයි

    • @tmgunawathi3741
      @tmgunawathi3741 3 ปีที่แล้ว

      හරි ලස්සනයි බුදු සරණයි සියලු දෙවිපිහිටයි

  • @shanthafernando86
    @shanthafernando86 3 ปีที่แล้ว +2

    Patta pata pata, පටම පට, ගෙයක් නැති දුප්පතුන් හට ඔබ තුමා දෙවියෙක්🙏🙏👏👏🏡️🏠️ නිලමේට thanks ගොඩක්.👍 විසිල් වගේම බල්ටීත් තිබේ නම් පින් අතේ වැඩක්...👍

  • @dsds9978
    @dsds9978 3 ปีที่แล้ว +15

    අඩේ ඒකනම් නියමයි ඇ පුංචි පව්ලකට සුපිරිම සුපිරි ඇ..නිලමෙට ස්තූතිය ඉතින් හොදේ..මෙවන් දේවල් වලින් අපිව දැනුවත් කිරීම ගැන💕💕💕

  • @hiran7389
    @hiran7389 3 ปีที่แล้ว +7

    මචන් උඹ සෑහෙන වැදගත් දේවල් පෙන්නනවා
    Congratulations ❤️

    • @decapitatedfan2746
      @decapitatedfan2746 2 ปีที่แล้ว

      Ahu wenna epa me Duncan kiyanne pal horek, Apeth ge hadala denawa kiyala Laksha 8k aran geth naha minihath naha, u hangila inne uta police case usawi Case godai

  • @ebaytharindudlx2869
    @ebaytharindudlx2869 3 ปีที่แล้ว +137

    අනේ ඔය වටකුරු හැඩ නැතුව සාමාන්‍ය විදියට කාමර 2ක් එක්ක ultra budget වලින් හදපු ගෙයක වීඩියෝවක් දාන්ඩ නිළමේ!! ඒක වටිනවා..!!!

    • @sudaraka123
      @sudaraka123 3 ปีที่แล้ว +7

      සිරාවට

    • @thariduudayanga7436
      @thariduudayanga7436 3 ปีที่แล้ว

      බුදු සරණයි

    • @PrincessNicole14an
      @PrincessNicole14an 3 ปีที่แล้ว

      @ebaytharindu DLX
      Tiny homes balanna. Lassana podi gewal thiyenawa e yatathe.

    • @krishanpriyadarshana7097
      @krishanpriyadarshana7097 3 ปีที่แล้ว +21

      අලුත් දෙයක් හරියන්නෙම නෑ නේ... පරණ දේවල් වලම ඇලිලා ගැලිලා ඉන්න මිනිස්සු ඉන්නකම් රටක් දියුණු වෙයිද ඉතිං.

    • @susirinishantha4361
      @susirinishantha4361 3 ปีที่แล้ว +5

      ටොයිලට් යන එක හැමෝටම ඇහෙනවා.
      කෙදිරිගාන එව්වා .
      ගොරවන එව්වා.
      ටොයිලට් ගද, අඩු නැතිව මේක ඇතුලෙ.

  • @susirinishantha4361
    @susirinishantha4361 3 ปีที่แล้ว +1

    නිළමෙ ඔබගේ වැඩසටහන් ඉතා හොඳයි. මේ පුද්ගලයා මා හොදින් දන්නා කෙනෙක්.
    ආනාපානා සතිය කියන්න මෙයාට අයිතියක් නෑ.
    බෞද්ධයින්ට බනින්නෙ අමු කුණුහරුපෙන්.
    ලැජ්ජයි තමුන්ගැන.
    මා ලග සාක්ෂි තිබෙනවා .
    පරිසර උදය සංවිධානයේ සභාපති මේ පිළිබඳ දැනුවත් .

  • @isharayapa3624
    @isharayapa3624 3 ปีที่แล้ว +3

    මාත් dome house ගැන හෙව්වා..දවසක මම මටම කියලා dome එකක් හදාගන්නවා..නොවිසඳුණු ප්‍රශ්නයක් තියනවා..අපිම හදාගන්නවානම් අච්චු නැති එක තමයි..

  • @deepthiatthanayaka9491
    @deepthiatthanayaka9491 3 ปีที่แล้ว +13

    ඔබගේ වැඩසටහන් හරිම ගුණාත්මකයි කාලීනයි තව තවත් මෙවැනි දේවල් කිරීමට ඔබට ශක්තිය ලැබේවා බුදු සරණයි

    • @decapitatedfan2746
      @decapitatedfan2746 2 ปีที่แล้ว

      Mona, muntath allan gahanna oni horu promote karanawata

  • @saduvlogs4750
    @saduvlogs4750 3 ปีที่แล้ว +7

    ඇත්තටම නියමයි මාත් දවසක හදනවා 😻

  • @dda711
    @dda711 3 ปีที่แล้ว

    දැන්තියන විදියට කොච්චර සල්ලි න්ගියත් වරින්,වර සල්ලි හොයාගෙන තමාවැඩ කරගන්නෙ. දුප්පත් අහින්සක.මිනිස්සු අපෙ විදියට තමා..ගෙවල් හදාගන්න වෙන්නෙ.ඔබට බුදු සරන..දෙවි.පිහිටයි

  • @padmanfernando3190
    @padmanfernando3190 3 ปีที่แล้ว +9

    මෙම ගෙවල් හරියටම අර පිග්මිවරැ pigmy ජීවත් වෙන ගෙවල් වගෙයි . මෙවැනි ගෙවල් අපේ රටේ ස්වභාධර්මයට අනුකූල නැහැ.
    තවද වාස්තුවිද්‍යා ගැටලුද මෙම ගෙවල් ඇතුලේ අනිවාර්යෙන්ම තිබිය හැකියි.
    එහෙම වුනොත් මේ නිවෙස් වල ජීවත් වෙන අයට මානසික ආතතිය මානසික අසහනයන් ඇතුළු නොයෙක් වූ මානසික ලෙඩ රෝග වලට ද බොහෝ විට ගොදුරු වීමට සිදුවීමේ ඉඩ කඩද තිබිය හැකි බවක් මේ දෙස බැලූ බැල්මට ම පෙනෙන්නට තිබෙයි..
    අපේ ජනතාව ඉදිරි අනාගතයේ දී මෙවැනි ගෙවල්වල ජීවත් වීමට පුරුදු වුවහොත්, එ මගින් අනාගත දරු පරපුර චීනුන්, ජපනුන්ටත් වඩා කුඩා මිනිසුන් බවට පත් විමේ ප්‍රවණතාවයක්ද තිබි ය හැකියි.
    මම දන්න කෙනෙකුට නම් මෙවැනි ගෙයක් ගන්න මම කීයටවත් අනුබල දෙන්නේ නැහැ .

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe8863 3 ปีที่แล้ว

    වටිනා වැඩ සටහනක්.. මට මේ මහතාට ස්තුතියි .. නිළමේ වැඩ සටහන වටිනා දේ අප වෙත රැගෙන එනවා ඔබටත් ජයේන් ජයම වේවා...

  • @koshalaandnilu
    @koshalaandnilu 3 ปีที่แล้ว +15

    නියමයි අයියෙ වටින වීඩියෝ එකක්

  • @allfreesounds7503
    @allfreesounds7503 3 ปีที่แล้ว +74

    අපේ රටට වටින සම්පතක් ඩන්කන් මහත්මයා ඔබ වැනි උතුම් මිනිසුන්...❤️❤️❤️❤️❤️ ජයවේවා ඔබට❤️❤️🙏🙏🙏🙏

    • @decapitatedfan2746
      @decapitatedfan2746 2 ปีที่แล้ว

      Redde mahaththaya, oka horek 😈

    • @emdssampath9688
      @emdssampath9688 2 ปีที่แล้ว +1

      හොරෙක්

    • @decapitatedfan2746
      @decapitatedfan2746 2 ปีที่แล้ว +1

      @@emdssampath9688 Ow ahu wenna epa thama ape naduwath yanawa, thawa godak kattiyata wancha karala muta police case godai policiyenma nadu damma, ape Laksha 8k, thawa kattiyage bara ganan walata wade dila, mu hangila inne dan, ugeth paulama horu rajapakshala wage

    • @KSPerera99
      @KSPerera99 2 ปีที่แล้ว +1

      @@emdssampath9688 ඇත්තද?

    • @KSPerera99
      @KSPerera99 2 ปีที่แล้ว

      @@decapitatedfan2746 අම්මෝ ☹️

  • @SLCONSTRUCTION
    @SLCONSTRUCTION 3 ปีที่แล้ว +6

    Good work nilame. 🙏

  • @sumithradevi6682
    @sumithradevi6682 3 ปีที่แล้ว

    තෙරුවණ් සරණයි නිළමෙ මහත්මයාට දැනුවත් කරාට ස්තුතියි බොහොමත්ම පිං ඔබතුමාට

  • @kasunkemal4984
    @kasunkemal4984 3 ปีที่แล้ว +11

    මේ මනුස්සයා එදා ඇත්පවුරට ආවම කවුරුත් හිතුවේ නෑ මේ වගේ තැනකට ඒවී කියලා

  • @hiranthalakshan8024
    @hiranthalakshan8024 3 ปีที่แล้ว

    Aththatama harima watina deyak, danna kenek kiyanawada වාස්තු විද්‍යාත්මක පැත්ත ගැන, වාස්තු දෝස පිලිබදව, මේකෙ

  • @SinhalaOnline
    @SinhalaOnline 3 ปีที่แล้ว +27

    Me dawas wala badu wala ganan hatiyata meka niyama wadak

  • @wasanthaherath5615
    @wasanthaherath5615 ปีที่แล้ว +2

    ජීවිත කාලෙම උපයන සල්ලි ගෙදරට යට කරන උදවිය ට හොඳ පාඩමක්....

  • @sasindukothalawala1174
    @sasindukothalawala1174 3 ปีที่แล้ว +6

    වර්ග අඩි 300ක මේ වගේ කාමරයයි කුස්සියයි සාලෙයි බාත්රූම් එකයි ලස්සනට ඉඩ ඇතුව සාම්ප්‍රදායික ගෙයක් ලක්ශ 10ට හදන්න පුලුවන් .මේක ටුවරිසම් වලටනම් හොදයි.නිර්මාණය අගයනවා.👌👌

    • @eworkr3107
      @eworkr3107 3 ปีที่แล้ว +4

      ඒ ඉස්සර ...දැන් බාස්ටයි ගෝලයාටයි දවසට 5000යි😑

  • @channaramanayake2471
    @channaramanayake2471 3 ปีที่แล้ว

    සුවිශේෂී හොඳ වටිනා අදහස් කියන්නේ මෙවැනි දේ තමා ,නිළමෙිි ජය,

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 3 ปีที่แล้ว +3

    Harima watinawa. Aurudu 10k apit rata. Geyak gena heena mawamin inne. Padiya madi nisa atheriya adahasa. Ada nam ayet geyak gena unanduwak awa.

  • @paramiwijesinghe4490
    @paramiwijesinghe4490 3 ปีที่แล้ว

    ඇත්තටම ගොඩාක් වටින වීඩියෝ එකක්.හොද අදහසක් ලැබුණා ඇත්තටම
    ඩන්කන් මහතා ඔබටත් නිලමේ ඔබටත් ජයවේවා .
    බුදු සරණයි !

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 3 ปีที่แล้ว +12

    👍👍👍👌.බොහෝම හොඳ වැඩක් නියමයි

  • @thennakoonthennakoon5237
    @thennakoonthennakoon5237 3 ปีที่แล้ว +1

    නියමයි නියමයි මටනම් හිතට ඇල්ලුව මම ගෙයක් හදන්න ඉන්නෙ මෙහෙම කලානම් හොදයි වගෙ

  • @upkranjith8473
    @upkranjith8473 3 ปีที่แล้ว +42

    අපේ ගෙදරා කාමර2යි සාලයයි කුස්සියයි බාත්තෘම් එකයි සේරම ටයිල් කරලා ලක්ශ11යි ගියේ, ඔයිටවඩා ඉඩකඩත් තියෙනවා.

    • @ijaznaveed6063
      @ijaznaveed6063 3 ปีที่แล้ว

      Kohomda ehema. Purchase keyakda

    • @shanikamadushan2060
      @shanikamadushan2060 3 ปีที่แล้ว +1

      කොහොමද ඒ

    • @dsds9978
      @dsds9978 3 ปีที่แล้ว +2

      මන්නම් හිතන්නේ නෑ ඒ ගානට හදා ගන්න පුළුවන් කියලා ඔය කියපු ☝ ගේ 11 කට🤸🤸

    • @Udara2000
      @Udara2000 3 ปีที่แล้ว +3

      බාස්ලා නෙවෙයිද හැදුවේ

    • @sanathmedagoda2912
      @sanathmedagoda2912 3 ปีที่แล้ว +2

      gedara photo tikak ewanna puluwanda,wishvasa karanna amarui

  • @mahenabeyrathna1079
    @mahenabeyrathna1079 3 ปีที่แล้ว +1

    gedara athule donkara dena eka awlk + bath room eke bitthhiye tiles balanna gedara rawum handa tile tika kethata enne.10lk karaganna puluwannam watinawa. practical issues thamai balanna ona.

  • @cccbsu249
    @cccbsu249 3 ปีที่แล้ว +5

    මමටත් ඔනෙ ඒවගෙ ගෙයක් හැබැයි මට ඉඩමක් නැ පුලුවන්නම් පචස් පහක හයක විතර ඉඩමක් එක්ක
    පොඩිගෙයක් හදල දෙන්න පුලුවන්න කියක් විතර වෙයිද ⁣
    මේවේනි දෙ බලන්න ලැබිම ගැන ගොඩාක් ස්තුති

  • @asankanishantha2915
    @asankanishantha2915 3 ปีที่แล้ว +2

    Supiri maru matath ekak hadaganna one inne kuliyata thama. Thanks nilame bro meka pennuwata

  • @rukmaniwariyapola6693
    @rukmaniwariyapola6693 3 ปีที่แล้ว +9

    නිලමේ ඔයා නම් සෝයි අනේ. වැදගත් දේවල් තමා ගේන්නෙ. ජය හොදේ

    • @ilovemaddiee
      @ilovemaddiee 3 ปีที่แล้ว

      ඔයාත් සෝයි අනෙ

  • @mishadananjani5379
    @mishadananjani5379 3 ปีที่แล้ว +2

    ගස් බේරෙන එක නම් ගොඩක් වටිනව

  • @jh4803
    @jh4803 3 ปีที่แล้ว +7

    Except for the green color love everything about it. Great idea too. These small house's are very popular in America too

  • @roserosie6337
    @roserosie6337 3 ปีที่แล้ว +1

    Video ekata nam tks ..Eth lokuma gataluwa lankawe tiyana rasne kaleta me gewal wala Enna puluwan waeia kiyana eka...doonkare degatama tiyeveda..ge atule

  • @bandara3838
    @bandara3838 3 ปีที่แล้ว +3

    I appreciate these programs of which has no any unpleasant politics

  • @malanisenavirathna1250
    @malanisenavirathna1250 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි නිලමෙ මල්ලි වටිනා විඩියෝ එකක්

  • @prabathnipun4535
    @prabathnipun4535 3 ปีที่แล้ว +4

    නිලමේ මාමා කොහෙන් හොයාගන්න ඒවාද මන්දා 😁🤗🤗🤗🤗❤️❤️😍😍😍😍

  • @dilshanliyanage3280
    @dilshanliyanage3280 3 ปีที่แล้ว +1

    Niyama utube channel akak hda wedak .prayojana deyak krnwa nilame channel aken .ela aiyaaa e danuma ma athi apitaaa.keep it up aiyaaa

  • @pradeepsanjay2182
    @pradeepsanjay2182 3 ปีที่แล้ว +50

    කුස්සියෙන් එලියට දොරක් ආවා නම් තවත් ලස්සනයි 🙏🙏🙏

  • @vimukthichiranthie5733
    @vimukthichiranthie5733 3 ปีที่แล้ว

    මට අවශ්‍යයි මේ ජනෙල් කරපු විදිය හරි පැහැදිලිව

  • @madumaniya1169
    @madumaniya1169 3 ปีที่แล้ว +4

    අයියේ එක නම් වටින විඩියෝ එකක් thank you🧡🧡🥀

  • @gamageperera2183
    @gamageperera2183 3 ปีที่แล้ว

    90ta geyak thiyenawa Kottawe, Makumbura Handiyata 900m I, P 8.61, 128 Horana, Maharagama Parata 400m, Kottawa Handiyatama 2km, Hi way Bus stand 1.4km, 3Bed rooms, Bath room, Kitchen, Dining, living, cord yard, 1 vehicle parking hood, (newly built, 90, 95% complete internal fully completed red ciment flow, covered by carpet )

  • @indraninoragalla1094
    @indraninoragalla1094 3 ปีที่แล้ว +10

    මම හිතන විදිහට මේක පාඩුයි..මොකද කාමර දෙකයි සාලයයි කුස්සියයි හදාගන්න පුලුවන් ලක්ශ දහයකින්..අනික තව කාල්ලක් එකතු කර ගන්නත් බෑ

    • @krishandanushka7922
      @krishandanushka7922 3 ปีที่แล้ว

      10 laksha amarui akke..mokade den jale bas kuliya akka 10 baa..me wage full complete baa..

    • @ranjithsaman7741
      @ranjithsaman7741 3 ปีที่แล้ว

      Pissuda anne laksha 10 atthiwarama dala ge godanagganna puluwan weyi dan wadakuliyama kiyada.meka labayi

  • @SamRandika
    @SamRandika 3 ปีที่แล้ว +2

    සුපිරිම වැඩක්. නියමයි නිලමේ

  • @RamithD
    @RamithD 3 ปีที่แล้ว +10

    Another grate product nilame 👍👍👍👍👍 I think he came to Athpaura program in ITN program and he got good feedback from that judge board also.

  • @anojachathuri295
    @anojachathuri295 3 ปีที่แล้ว

    Niyamai anee aurudu dahayakma bodimwala inne ..inna geyak nathuwa ..idamak tiyennath onee neda oya wage geyak hada gannath .

  • @jujuboy1983
    @jujuboy1983 3 ปีที่แล้ว +7

    Finally this creative innovator gets recognition for his work. Very proud of you uncle Duncan.

    • @anuradhaperera3802
      @anuradhaperera3802 3 ปีที่แล้ว +2

      හැබැයි කොලෝ බලාගෙන කොන්ක්‍රිට් නිසා උශ්නත්වය ගැන හිතල බලන්න.....තීරනයක් ගන්න කලින් මෙයා හදපු ගෙයක් දවල් 12ත් 3ත් අතර ගිහින් බලන්න.....අනික නැවත විකිනීමේදී කෙසේ ඉල්ලුමක් පවතීද කියාත් බලන්න....

    • @sachinrathnayake6091
      @sachinrathnayake6091 3 ปีที่แล้ว

      sam perera කුහකයා

    • @pasanjayasinghe5181
      @pasanjayasinghe5181 3 ปีที่แล้ว

      second market eka gana hithanna epa gewal hadanne jeewath wenna nathuwa profit wenna newe
      Hitha giye mekata nm meka thamai maligawa wenne kenekuta
      Ape ratee nathi unata european country wala meka godak famous

    • @anuradhaperera3802
      @anuradhaperera3802 3 ปีที่แล้ว +1

      @@pasanjayasinghe5181
      චිනගේ කාර් ලාබෙට ගත්ත කට්ටිය මුලදි....පස්සෙයි දැනගත්තේ කෑලි හැලෙනව කියල ......ඔයාවගේ සල්ලි කාරයින්ට නම් ඉතින් මොකෝ....අපිනම් බොහොම අමාරුවෙනුයි සල්ලි හොයන්නේ....ගගට දාපු ඉනි වගේ උනොත් තමා වැඩේ....🤣

    • @anuradhaperera3802
      @anuradhaperera3802 3 ปีที่แล้ว

      @@sachinrathnayake6091
      මොකෝ එහෙම කොයන්නේ......මිනිස්සු කොච්චර අම්මරුවෙන්ද සල්ලි හම්බ කරන්නේ.....3න් පාරක් නෙමේ 10 පාරක්ත් හොදට හොයල බලල ගන්න......

  • @chamiladamatathie791
    @chamiladamatathie791 3 ปีที่แล้ว +1

    එක දැක්ක ම මටත්හදාගන්න ආස හිතුනා නියමයි

  • @value8035
    @value8035 3 ปีที่แล้ว +8

    ඔන්න දැන් නැකැත් කාරයො වාස්තු අවිද්‍යා කාරයො පෝලිමේ එයි එක එක බයිල කියාගෙන..

  • @anjanisenadera5758
    @anjanisenadera5758 2 ปีที่แล้ว +1

    matath kamara 3k teyana podi gayak hadaganna gadaraka plan akak avanavada.yana veyadamata akka avanna

  • @srisirakumar9706
    @srisirakumar9706 3 ปีที่แล้ว +21

    මෙව පටන් ගත්තේ ලක්සො පහටෙ දැන් ඒකෙටෙ ඒකක් ගනන් අවුරැදු පහක් යන්නෙ ඇති ඒකෙටෙ ඒකක් ගනන් ඒකෙ කබෙරෙයක් නන් ගලේනුත් ලක්සො දහයෙටෙ හැදුවැහැකි

    • @malikapoi7585
      @malikapoi7585 3 ปีที่แล้ว

      Ou ..matath. aurudu.2.katakalin.call.aksk deela.ahuva...5..6.puluvan.kiuva
      .a.podeiyata.waenna athi

    • @anuradhaperera3802
      @anuradhaperera3802 3 ปีที่แล้ว +1

      හැබැයි කොලෝ බලාගෙන කොන්ක්‍රිට් නිසා උශ්නත්වය ගැන හිතල බලන්න.....තීරනයක් ගන්න කලින් මෙයා හදපු ගෙයක් දවල් 12ත් 3ත් අතර ගිහින් බලන්න.....අනික නැවත විකිනීමේදී කෙසේ ඉල්ලුමක් පවතීද කියාත් බලන්න....

  • @sewandelankasewande596
    @sewandelankasewande596 2 ปีที่แล้ว

    ෂා හරිම ලස්සනයි මටත් ආසයි මේ වගේ ගෙයක් හදාගන්න මාව මේ ගැන දැනුවත් කරන්න ගොඩක් ලස්සනයි තනියෙන් ඉන්න කෙනෙකුට ගොඩක් වටිනවා

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 3 ปีที่แล้ว +4

    අම්මපා මුළු ලංකාවෙන් භාගයයක් මේ මිනිහගෙන් ගෙවල් හදා ගන්න වගේ කතාව.... කවුද මේ සිංඤෝ නිලමෙට සෙට් කරල දුන්න බිස්නස් කාරයා...?

    • @buddikanuwan1906
      @buddikanuwan1906 3 ปีที่แล้ว

      මාර මාකටින් පාරක් දෙන්නෙ 😜

  • @nisansalakumuduni3068
    @nisansalakumuduni3068 3 ปีที่แล้ว

    ඇත්තටම හොද අදහසක් .ගොඩක් ස්තුතියි

  • @shanakadevinda632
    @shanakadevinda632 3 ปีที่แล้ว +12

    වර්ග අඩි අඩි 850 ගෙයක් ප්‍රමාණවත් පවුලකට ජීවත් වේ . මේ ගෙවල් හරි ශක්තිමත් . අනාගතයේදී මේක තව දියුණු වෙලා එයි.

    • @anuradhaperera3802
      @anuradhaperera3802 3 ปีที่แล้ว +4

      හැබැයි කොලෝ බලාගෙන කොන්ක්‍රිට් නිසා උශ්නත්වය ගැන හිතල බලන්න.....තීරනයක් ගන්න කලින් මෙයා හදපු ගෙයක් දවල් 12ත් 3ත් අතර ගිහින් බලන්න.....අනික නැවත විකිනීමේදී කෙසේ ඉල්ලුමක් පවතීද කියාත් බලන්න....

    • @world7450
      @world7450 3 ปีที่แล้ว +1

      @@anuradhaperera3802 ඔවු උෂ්ණත්වයනම් වැඩි ඇති පෑන් හරි A.C පාවිච්චි කරන්නවෙයි දවල් කාලයට ආයේ ඒ ගානටනම් විකුණන්න බැරිවෙයි

    • @ALLINONE-sw8mo
      @ALLINONE-sw8mo 3 ปีที่แล้ว

      වක්‍රාකාර හැඩ තුල උශ්ණත්වයේ බලපෑම අද්‍යනය කරන්න

    • @anuradhaperera3802
      @anuradhaperera3802 3 ปีที่แล้ว

      @@ALLINONE-sw8mo මෙිකෙ ප්‍රදාන ප්‍රශ්න ය වන්නෙි තනිකර කොන්ක්‍රිටි නිසා. ඒවගෙ උශ්නත්වය රතිවෙද්දී ඉක්මනට වැඩි වෙනව.

    • @Wind_30
      @Wind_30 ปีที่แล้ว

      ​@@anuradhaperera3802උඩ කවුලුවක් තියෙන හින්ද උෂ්ණත්වය අඩු ඇති නේ?

  • @dilishiyadilrukshi2794
    @dilishiyadilrukshi2794 3 ปีที่แล้ว +1

    Ane godak lassanaii issaralama baluwe me mahathata me wage aluth deyak karanna hakiyawa labunata devi pihitai man dubai inne mata room 2 akkala geyak one ithin oyalata thiyena hadisi wada karagana thawa awrudakin man lanakawata anawa eta kalin oder aka dennam budu saranii

  • @dilangamage5367
    @dilangamage5367 3 ปีที่แล้ว +4

    ඒක , මරු වැඩක් 💚

  • @rajithajayasundara4823
    @rajithajayasundara4823 3 ปีที่แล้ว +2

    හොඳ වැඩක්.. ස්තුතියි..

  • @jay5563
    @jay5563 3 ปีที่แล้ว +6

    ග්‍රහලොකාගරය wage neda ekath patta👍👍👍

  • @King-du8vm
    @King-du8vm 3 ปีที่แล้ว +1

    ඉතාම හොඳ වැඩක්.දිනෙන් දිනම දියුණු වෙිවා.ජය වෙිවා

    • @jenniferchristineperera3267
      @jenniferchristineperera3267 3 ปีที่แล้ว +1

      Warga adi 2500ka thattu dekee geyak kudamaaduwe hadaganna onne. 6.8p thiyenne.puluwanda? Keeyada? Koitharan kaalayak yaawida?

  • @jas.chathuranga
    @jas.chathuranga 3 ปีที่แล้ว +7

    සිරාවටම, වටින දෙයක් 👍

  • @dilamani
    @dilamani 3 ปีที่แล้ว +2

    Thanks for this valuable program

  • @shiranmadhushanka9825
    @shiranmadhushanka9825 3 ปีที่แล้ว +12

    යකෝ නිළමේ උබ නම් රටට සම්පතක් වස්තුවේ 🙏🙏🙏

  • @krishanmadushan4507
    @krishanmadushan4507 3 ปีที่แล้ว +1

    Oka box model awanm oita wadiya hodai man hithanne. Rawum nisa ida ahirenawa. Anika oka gewana ganata padui man hithanne. Kohoma kiwwath oka rasne allala hitinawa. Koncreet rath unama ikmanata cool wenna na

  • @upulnisantha3558
    @upulnisantha3558 3 ปีที่แล้ว +3

    A really good house I agree is a great opportunity for you too.

  • @mmgunawardana8668
    @mmgunawardana8668 4 หลายเดือนก่อน

    Niyama obatath Mr Dunkan mahathatath sthuthiya palakarami.

  • @dilanirodrigo2557
    @dilanirodrigo2557 3 ปีที่แล้ว +3

    සෙරම හොඳ යි, නමුත් . ලියාපදිංචි වෙලා බලාගෙන ඉන්න ඕන කාලය හුඟක් වැඩි
    පුළුවන් නම් මහත්තයො ඉක්මනින් සාදා දිය හැකිනම්, එනම් ඉල්ලුමට සැපයුම ඉක්මනින් දිය හැකි නම් හුඟක් හොඳයි

  • @kukw4706
    @kukw4706 3 ปีที่แล้ว +1

    Hoda wedak punchi pawlakata hari kadimai lassanai nilamee pennuwoth wedak ethi wedak good leak.

  • @tironfernando9485
    @tironfernando9485 3 ปีที่แล้ว +5

    සුපිරි 👍👍👍

  • @anuradhaperera3802
    @anuradhaperera3802 3 ปีที่แล้ว +1

    හැබැයි කොලෝ බලාගෙන කොන්ක්‍රිට් නිසා උශ්නත්වය ගැන හිතල බලන්න.....තීරනයක් ගන්න කලින් මෙයා හදපු ගෙයක් දවල් 12ත් 3ත් අතර ගිහින් බලන්න.....අනික නැවත විකිනීමේදී කෙසේ ඉල්ලුමක් පවතීද කියාත් බලන්න....

  • @shankarunarathna3206
    @shankarunarathna3206 3 ปีที่แล้ว +21

    ජපන් තාක්ෂණය.. මීට කාලෙකට කලින් ලක්ෂ 5යි..

  • @prasannavithanage9119
    @prasannavithanage9119 3 ปีที่แล้ว +1

    mudukkuwak wage pissuda lakaha 10 oitq wada supiri.geyqk hadann puluwan

  • @laxmannalindha2802
    @laxmannalindha2802 3 ปีที่แล้ว +3

    Good 😊 job nilameeeeetumaaaaaaaaa keep it up

    • @Nilame
      @Nilame  3 ปีที่แล้ว +1

      Thank you 😊

  • @anushasilva7696
    @anushasilva7696 3 ปีที่แล้ว +1

    Ane malli niyamai mamath.geyak hadanna enne methumagen thamai eka kara ganna oni

  • @Dasun-tharaka
    @Dasun-tharaka 3 ปีที่แล้ว +9

    ෆයිබර් වලින් දොරවල් උළුවහු ජනෙල් විතරක් හදල දෙයිද දන් නෑ 😶😶

  • @kandymahanama7796
    @kandymahanama7796 3 ปีที่แล้ว +1

    Mata me nirmane karaganna oni.gataluwak konkreet nisa athulata usnathwaya wadi nathida? Nilame hoda video1