Dr. Gunasekara is a very respectful educated gentleman. Thanks for bringing his fact based view point to the audience. I wish and hope general public will listen to these facts and search for the books/articles and do reseach further on this. It is really important for us to learn and teach our next generation the truth.
Aththamai oba thuma kiyanne dirga aysa obathumala Hari ape budurajanan wahanse aththa hela diwaene kiyala hemotama denaganna denna vissthara karala... Ape .hoda..helabime upan janathawa.. mewa aththa pili gannawa..vijegen apu ..unui. Suddata pandan allan Enna vijeta jathaka wechcha un jathiya jammayak nethi un tamai ape hela ethi hasayama kanne...oba thumanlata budusaranai ...🙏🙏🙏🙏❤️❤️❤️❤
මොනවද මේ හිමිවරු පවසන්නෙ
th-cam.com/video/33A9R1te8Sw/w-d-xo.html
Oya,nisa,thamai,sootradesanawalata,kalin,nidanakathawakiyala,thiyenne
B
මෙම කාර්යය පාලකයන් ට ඉදිරිපත් කිරීමට බැරි ද😈
ඉතාමත්ම හොඳ පටිගත කිරීමක් මේවා බලලා බොහෝ දෙනෙකුගේ ඇස් ඇරේවායි අධිෂ්ඨාන කරමි. ඔබතුමා සුවපත්වේවා !! තව තවත් මෙවන් වාර්තා ඉදිරිපත් කිරීමට හැකිවේවා !!!
මනෝ ලෝකයේ ජිවත්වෙන මෙි මිනිසුන්ට නැණ නුවණ පහල වෙිවා! දුර්ලභ මනුෂ්‍ය ජිවිතයක් ලැබිලත් අඳුරේ අතපත ගානව.
සත්‍ය මතුවීම වැලැක්විය නොහැකියි. සැමට තුණුරුවන් සරණයි
අපි ඔබ සමගයි ජනිත් අය්යා. දිගටම සොයාගෙන යමු අපි අධ්‍යත්මික පවුලක්. ඒ තුල ලොකු ශක්තියක් තිබෙනවා.
🙉🙉🙈
🐱
පරගැති චින්තනයෙන් යටත් විජිත මානසිකත්වයෙන් තවමත් නොමිදුණු මිනිසුන් මේ දෙවල් පිළිගන්නෙ නෑ. නමුත් එයින් මිදුණු සෑහෙන පිරිසක් අද වනවිට රට තුල සිටිනවා. තවත් පිරිසක් මිදෙමින් සිටිනවා. අපි ඔබ සමගයි.
එකට ම අවීචියෙන් අවීචියට
දිගට ම පිට සක්වළවල්වල්ට !!!
මේ සත්‍යය ලංකා වාසී හැමොටම අවබෝධ වේවා. බුදු සසුන බැබලෙන උත්තම මුනි දළදා වහන්සේ වැජඹෙන හෙළ උරුමය අපට ලැබේවා
නුපන් දරුවන්ට හරි මෙ බුද්ධ භූමියේ ම අපේ ගොථම බුදු හිමියන් වන්දනා කරගන්න ඉඩ සලසා දෙන්න ඔබතුමන්ලාට පිං තෙරුවන් සරණයි ස්තුතියි ❤❤❤
වටිනා සාකච්ඡාවක් ඔබ තුමාට නිදුක් වේවා නිරෝගී වේවා ..
තෙරුවන් සරණයි මගේ ස්තුතිය ...
ඔබ දෙදෙනාට
ඔබතුමාට නිරොගි සුව අධිටන් කරමි 🙏🙏🙏
ලංකාද්වීපයේ ඇති ශක්තිය සොරා ගැනීමේ අරමුණින් සුද්දා සුක්ෂම අයුරින් යට ගැසූ හෙළ බෞද්ධ ඉතිහාසය හෙළි කිරීම සදහා ගන්නා වෑයම බුද්ධ ශක්තියේ බලයෙන් සාර්ථක වේවා
ඉතාම හොද; විද්වතෙක්. ඹබ තුමාගේ ඉදිරිපත් වීමටත්; ජනිත් පුතාගේ නොපසුබට උත්සාහයටත් අනේක වාරයක් ස්තුති වන්තවෙමි.
සත්තය ඒලිවීම වැඩිඅෑතක නොවේවා. සියලු දෙනාටම; තෙරැවන් සරනින් මෙම ස්ථාන දැක ගැනීමට හැකි වේවා.
මුන් එකෙක්වත් ඉන්දියාවෙ බෞද්ද වෙහෙර විහාර බලන්න ගිහිල්ලත් නෑ පින්තුරකින් වත් දැකල නෑ. ජේසු තුමා ඉපදුනේ ජෙරුසලමෙ අද ක්‍රිස්තියනි අය නෑ අද වැඩියෙන්ම අදහන්නෙ යුරොපයේ, රොමය වතිකානුව මූලස්තාන්ය වගේ. ඒත් කව් රුවත් කියන්නෙ නෑ ජෙසු තුමා උපන්නෙ ඉතාලියෙ කියල. විභාග පාස් කලාත ආචර්ය හැමොම බුද්දිමතුන් නොවේ. ඉන්දියාවෙ ඒ සිද්දස්තාන තවම තියෙන්නෙ පරන නම් වලින්මයි. වාරනසි-බරනැස, පැත්න-පාටලීපුත්ර, වයිෂාලි-විසාල මහනුවර, රජ්ගිර්- රජගහනුවර, ස්රාවස්ති-සවැත්නුවර, නලන්ද බුඩිස්ට් විෂ්වවිද්යාලය, ගයා-බුද්ද ගයා, නෙරන්ජනා නදිය, සොලොස් මහා ජනපද, අන්ග, මගධ, කාසි,කොසල, වජ්ජි, මලල ...... සියලු දේ තියෙන්නෙ ඉන්දියාවෙ. අද පවා මගධ දේශය (උත්තර ප්රදෙෂ් සහ බිහාර්) භෂාව මාගදි වලට සමානයි.
@@cmdelpa oya oya kiyanne ara gadol godaval ganada?
😛🤔
@@cmdelpa
ඔ බ තු මා
හ රි ත මා !!!
දැනෙන සතුට කියලා නිම කරන්න බෑ, සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
🙏🙏🙏
යථාර්ථ ගෙන එන මේ සාකච්ඡාව ඉතා අගනේය. සුවපත් වේවා.
යතර්ථයට ජයවේවා
@Sri Digitalforums eyA KIYAPUVA HARI. EEVAGE THIYENNE INDIAVE NAMA NAANE.
bohoma hodaii... akathuwela samagiyen sathya jaya gatha uthuiii.... suwapathweva
ඔබතුමාලගේ උත්සාහය සාර්ථක වේවා ..මේ බුද්ධ දේශයේ සත්‍ය සනාත වේවා ..
පරණවිතාන මහත්තුරුත් ඉන්දියානු ගැත්තෝ වෙලා ..
බුද්ධ ඉතිහාසය විකුර්ති කරපු කනින්හැම් ට උරුම කල්ප ගානක් අනන්ත දුක උරුම අවීචි මහ නරකය තමයි..
තෙරුවන් සරණයි ..
වටිනා සාකච්චාවක් ඔබලාට තෙරුවන් සරණින් සියළු දෙවියන්ගෙ පිහිටෙන් යොද බල යොද ශක්තියම ලැබෙවායි පතමි තවත් ඉදිරියට යාමට මෙවැනි වැඩසටහන් වලින් මිනිසුන් දැනුවත් කිරීමට
මෙම කතිකාව බොහෝ කලක ඉදන් ඉදිරිපත් කල යුතුව තිබුණා, කෙසේ හෝ එය දැන් යථාර්තයක් වී ඇත. ඉතාම වටින හෙළි කිරිමක්! සම්මතයෙන් අති ප්‍රබල විරෝධයක් එල්ල විය හැකියි. නමුත් සත්‍ය මෙයයි !
Yatharthaya
වැදගත් සාකච්ඡාවක් 🙏 මේ සත්‍ය ලෝකයට ඉදිරිපත් කරන සථාර්තයට ජය වේවා !
ඔබතුමන් ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබෙවා තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
අන්න ගෙනත් නියම විද්වතෙක්.රාවණ ඉතිහාසය සොයා යන ගමනේ තව හොයන්න ගොඩක් දේවල් තියනවා.මටත් මේ මාතෘකාව හම්බුනේ 2500කට පෙර ඉතිහාසය සොයා යද්දි.
මේ බුද්ධ දේශය මෙපමන කලක් සුද්දො සහා අපේම ගිහි පැවිදි අයත් හැන්ගැවා තවත් ඇත්ත සගවන්න බෑ දැන් එලිවේගෙන එනලා මේවගේ ඉතිහාසය අහන්නත් ආසයි
යතාර්ථ හැමදාමත් ඇත්ත හෙළිදරව් කරන ඔබට තෙරුවන්සරණයි.
ජනිත් ඔයා පුදුම උනා වෙලා බලන් හිටියනේ මේ කියපු විස්තර ටික ගැන.
ස්තූතියි ආචාර්ය සුරියගුණසේකර මහතානනි තෙරුවන්සරණයි!
ඉක්මනින් ම ඊලඟ කොටස බලා පොරොත්තු වෙමු. ස්තූතියි ඔබට
බුදු ගුන සත්‍යයි ..බුදු ගුන සත්‍යයි.. බුදු ගුන සත්‍යයි ..සත්‍ය ජයම ගන්නවා මයි....
Janith puthe obe uthsahayata ape suba pathum!!!👍👍👍👏👏👏
ඔබතුමා නිවැරදි මග තෝරා ගැනීම පිළිබඳව හෙලයාගේ ස්තුතිය
පරම සත්‍යකි,!! බුදු දහම හේතුපල දහමයි,! ඒ අනුවයි ලෝකයේ සියලු ක්‍රියාකාරිත්වය ,හෙලබොදු ඉතිහාස ය මතුවී නිවන්මග විවරනයවනුයේ ද මේ ධම්ම නියාමයටම අනුවයි,, මේ ධම්ම දායාදය දුර්ලභයි, මේ යුගයේ පහලවු පින්වත් මීවනපලානේ සිරිධම්මාලංකාර මහාප්‍රග්ඥායන් වහන්සේ පහල විමේ උතුම් බුදුපහස ලැබුනේද පෙර හේතුසම්පත් ඇති නියපිට පස් මෙන් අල්ප අතලොස්සකටමය ඔහුන් පරම දුර්ලභ සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින් ව එම ධම්ම දායාද යෙන් ලබාගත් මග්ගේමග්ග ඥාන දර්ශනය තමාතුලින් වැඩීම නම්වූ " හේතුපල දහමට බහාගලපා නයවිනයට සසදාබලා" වර්තමාන මොහොතක් මොහොතක් පාසාම තමාගේ චිත්තසංතානයේ මුල්බැසගෙන ක්‍රියාත්මක රාග දේශ මෝහ ගති ඛයකිරීම නම් උතුම් නිබ්බාන ප්‍රතිපදාව වඩයි , ඒත් හෙලබොදු ඉතිහාසය හෝ සිරිසද්දර්මය නිච්ච සුඛ අත්ත ලෙසින් පවත්වන්න නවත්වන්න ක්‍රියා නොකරන්නේ " යංකිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝද ධම්මංති "යන දර්මතාවයට අනුවයි, සමුදය නිරොද කරනුයේ,, තමාතුලින් පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද සාසනය පූර්ණය කරගෙන සසර දුක් පැවැත්මෙන් සදහටම මිදිනිදහස් වීමයි , ඒ උතුම් දම්ම දායාදය මේයට හොදම සාක්ශි, සාදක ලෙස උතුම් බවනවන දහම අසන්නේ ගේනිහැඩියාවවයි, මෙම පතිරූප දෙශයේ මධ්‍යමංඩලයේ ජම්බුද්දීපයේ මේ යුගයේ ඉපදුන ලක්ශ 25 ක් ඉක්මවු භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකා සිවුවනක් පිරිසක ගේ නිහඩතාවයේ පුන්න්‍ය හේතුව උතුම් සිරිසද්දර්මය ශ්රවණයයි ,,,!!! නමුත් අස්සුතවත් පෘතග්ජන කෝටි 750 -780 වු ලෝක ජනග්‍රහනය බෙදා බලමින් , නැවත මේ පිරිස අතරිනුත් අනුබුදු හිමිගේ 7 දින බුද්ධ භාවනාවට සම්බන්දවු මේ පින්බිමේ එක්ලක්ශ පනස් දහසක් පින්වතුන් අතරින් මේ වෙද්දි සෝතාපන්න ආදි මගපල පූර්ණ කරගෙන ඇත්තේ පන්දහකට ඈසන්න, අතිශයින්ම දුර්ලභ පිරිසකි,, එමන්ම ඉතාමසුලු අංශුමාත්ත්‍රයක් 4 කමටහන් ජීවිතය කරගෙන ඉදිරියේ මගපල ලබාව් ,,! මීට අමතරව බන ඇසු තවත් සුලුපිරිසක් සෝදා සෝදා මඩේ දමනවා මෙන් සතර කමටහන් වඩා පින්පිරී මතු බුද්ධ සාසනවල ප්‍රඥානුසාරින් ලෙස මගපල ලබයි ,සෙස්සෝ කම්ම , ධම්ම චිත්ත උතු බීජ නියාම ධර්මයට අදාලව ප්‍රඥානුසාරින් ශ්‍රද්ධානු/ විරියානු සාරීන් ද වේ , දම්පින්කම් කරවුන් මතුවට නෙයිය පදපරමයන් ආදින් වශයෙන් සසර දායාදකරගෙන මේ තල 31 හි කරක්ගසමින් පැවැත්ම නැමති දුක දායාද කරගන්නේ දර්මතාවය අනුවයි , එහෙත් අනුබුදු හිමිටත්, සිරිසද්දර්මය ටත් ගරහන අරිය උපවාද සහ සංඝබේද ආනන්තරික පාපකම්ම කරගන්නා අස්සුතවත් පෘතග්ජන හාමුදුරුවන් , මිනිසුන් 4 අපාය නිරය දායාකර කරගන්නේ මානය මෝහය නැමති කෙලෙසුන්ගෙන් ජනිත ආස්වාද පර්යේශනයේ බරපතලකමයි, අසරන මිනිසුනි මේ පරම ගාම්භීර අචින්ත්‍යය සියුම් දර්මතාවය තේරුම් ගනිත්වා ,, බුදු දහම පරම මේ යතාර්තය ප්‍රඥාවන්තයින්ගේ කාරුනික අවදානයටයි,, , !! මෙය උපෙක්ඛා සහගත ඉතාම ප්‍රායෝගික පෙන්වා දීමකි,, අන්තවාදි නොවී මැදහත් සිතිං බලන්න,, ඒ වගේම මේ කාලේ සත්‍ය ඉතිහාසය හා දගම මතුවෙන්නේ,, බුදු පියාණන් වහන්සේ ගේ අදිස්ටාන ශක්තිය අනුවයි,, හෙල ඉතිහාසයයට පැටිලිලා මේ ජීවිතයේ ලැබිය යුතු ලැබිය හැකි නිවන වසාගැනීම අවාසනාවකි,, නමුත් ගැටීමට බලවත් භාධාව මද්‍යමන්ඩලයේ හෙලදීපයේ සිවු හෙලය තුල දර්මතාවයෙන් පහලවන විටින්විට මතුවන සිරිසද්දර්මය නම්වු උතුම් හේතුපල දහමයි,, ඒ කාලය ගෙවීමෙන් සිදුවන, විපරිනාම දර්මතාවය නිසා දහම් අභාවයට ගොස් භාවිතයෙන් ඈත්ව,, බුද්ධ ආගම නමින් විකුර්ති වීමයි , , මේ ආගම සුගති පැවැත්මට විනා නගති යන නිබ්භානයට නොවේ,, උතුම් සිරි නම්වු වදනට අර්ත දම්ම නිරුත්ති පටිබ්ගාන පටිසංභිදා එක්කිරීමට මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ ගේ පහලවීමෙන් වසර1800 කට පසුව පනපිහිටවු ත්‍රිවිද සාසනයේන් උතුම් සිරිසද්දර්මය ශ්‍රවණය කර ගැනීමටත්, යමෙකුට එම බුදු පහස නොලැබීමත් හේතුපල දහමට අනුව බැලුවම පෙරපින් නොමැතිකමයි,, අනුබුදු හිමිගේ දායාදය ලැබූ යමෙක් මේ ඉතිහාසය ට පැටලෙන අස්සුතවත් පෘතග්ජන හාමුදුරුවන් වහන්සලා හා අසරන මිනිසුන් සමග තරහින් ගැටෙන වානම් ,, ඔහුන් ධම්ම දායාදය ලබා නෑ,,, එදා වක්කලී හාමුදුරුවෝ මෙන් අරහතුන් වහන්සේගේ රූපකයට, ඉතිහාසය පටිච්චවි හිරවුනොත් එතනත් දුකමයි,, දුර්ලභ මනුස්සත්ව පටිලාබය ගෙවා සසර දායාදය කරගැනීමත් අවාසනාවකි , එයත් හේතුපල දහම ට හා නියාම දර්මය ට අනුවම සිදුවේ,, ඉතින් දුර්ලභ දහම ගත්ත අපි මෝහොතක් මොහොතක් පාසාම සතර කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වඩා අරිය මග වැඩිය යුතුයි, නේද,, ?
සියලු දෙනා කෙරෙහි මෙත් සිතින් මෙම සටහන තබමි.
මෙවැනි සංවාදයන් දැකීමෙන් මට හැඟෙන්නේ බෞද්ධයන් වශයෙන් අප තුළ ඇතිකරගත යුතු මුඛ්‍ය පරමාර්ථයෙන් බැහැරට කෙමෙන් කෙමෙන් ගමන් කරන බවයි. ලොවුතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමතිස් පාරමිතා ධර්ම ඉතා වීර්යයෙන් යුතුව සපුරා බුද්ධත්වය සාක්ෂාත් කර ගත්තේ අප සියලු දෙනාටම නිවන් අවබෝධ කරලීමටයි. නිවන කරා යන පුද්ගලයෙකුට මෙවන් සංවාදයන්ගෙන් ගතයුත්තක් තිබේද යන්න මොහොතක් සිතා බලන්න. මෙවැනි සංවාදයන්ගෙන් අප බහුතරයකගේ චිත්ත සන්තානය තුළ වැඩෙන්නේ ලෝභ, ද්වේශ, මාන යනාදී අකුසල චෛතසික ධර්මයෝ නොවේද? මා නම් සිතන්නේ මෙවැනි සංවාද පසෙකලා අප වහ වහා නිවන් මඟ එළි පෙහෙළි කර ගැනීමට උත්සුක විය යුතු බවයි. පිරිසිදු ත්‍රිපිටක ධර්මය නොනැසී පවතින යුගයක ඉපදුණු අප කළ යුතු එකම දෙය සීල, සමාධි, ප්‍රඥා යන ත්රිශික්ෂාව වඩා නිර්වාණය සාක්ෂාත් කර ගැනීමයි. අවම වශයෙන් පංචසීලය රැකීම පිළිබඳවවත් අවධානය යොමු කිරීම මෙවැනි සංවාද වල යෙදීමට වඩා බෙහෙවින් උතුම් බව සඳහන් කරන්නට කැමැත්තෙමි.
"අප්පමාදො අමතපදං, පමාදො මච්චුනො පදං;
අප්පමත්තා න මීයන්ති, යෙ පමත්තා යථා මතා.
අප්‍රමාදය හෙවත් නොපමා බව අමෘතයයි කියනලද නිර්වාණයාගේ (අධිගමයට) කාරණ වෙයි. ප්‍රමාදය මරණයට කාරණ වෙයි. (කළ්‍යාණ මිත්‍ර ධර්මයෙහි) අප්‍රමත්ත (පමා නොවන) සත්වයෝ නොමියන්නාහ. යම් කෙනෙක් ප්‍රමත්තයෝ (පමාවන්නෝ) ද ඔහු මළවුන් මෙනි."
- ධම්ම පදය, අප්පමාද වර්ගය
සියලු දෙනා සුවපත් වේවා!
තෙරුවන් සරණයි!
වටින comment එකක්..
සර් බුදුන් උපන්හෙලබිම අසිරිය අපේ බෞද්ධ යෝම යටකරල වහලදාන්න කැසකවන පිරිසක්ඉන්න රටක සර් යතාර්තය ජනගතකිරිම ගැන අපේ ප්‍රනාමය ස්තුතියි
Helaye Sathyaa danna MAHA UGATHEK... OBATHUMA TA DEERGAU WEEWA... 🙏🙏🙏
ඉතාම වටිනා අදහස් දැක්වීමක්.. ඔබතුමා අපෙන් සමුගැනීම විශාල පාඩුවක්
Great ,appreciate
So nice and encouraged to see two journeyed towards one objective merged at one point prior reaching the objective
සුවපත්වෙත්වා .මැතිදුනි
කායික නිරෝගිබවට නිරතරැව සුවපත්වෙත්වා 🙏
best clip janith... with Dr. Suriya Gunasekara theruwan saranai suwapath wewaa!!!!!!!!!!!!!!
Well done sir.
Job less talk. What is obstacle to practice buddhism if buddha born in India.
ඔබතුමන්ට ආයු බොහෝ වේවා ! 🙏
අපි අපේ හෙල දෙරන රකිනවා.අද්යත්මික යුගයක් අපිට ඕනේ
Great Great thank you very much suriybandar metithumani.jauaweva thruwansarani!!!!!😃
Kawada ho ahta jaya gannawamai wadi atak na siyalu danata taruwan saranai🙏🙏🙏🙏❤
මා ඉතා ගරු කරන සූරිය ගුණසේකරයන් නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා
බුදු සරණයි ඔබතුමාට නිරොගි දිර්ග ආයුෂ පතමි
☸🙏
Suwapath wewa 🙏🙏🙏
Dr. Gunasekara is a very respectful educated gentleman. Thanks for bringing his fact based view point to the audience. I wish and hope general public will listen to these facts and search for the books/articles and do reseach further on this. It is really important for us to learn and teach our next generation the truth.
තෙරුවන් සරණයි ඔබ තුමාට සිංහලයින් එකතු වෙලා ජය ගමු ශ්‍රී ලංකා හෙළයට ජය
ගොඩක් රිදෙනවා මහත්තයෝ මහමෙව්නාවටයි,දඹදිව වන්දනා ඒජන්සි කාරයින්ටයි.
Eka tamayi dabadiwa wandanawe kiyala indiyawe aragena yanne mayi maase nowei mokada ekaala wakawaanuwa adika usnathwayak tibenne ethakota mokada ekaalayata gewal atulewath innabaha namuth me helabimatamai itahoda saummiya kalagunak adatath tibenne wesak maasaya ape Moda guda baktiyen indiyawe Yana gon minissunta okawath intervene paapayatamai
මොන තරම් සාදක තිබුනත් අපි බුදුන් අපේ හෙළ දීපයේ කියලා පිළිගත්තත් අපේ රටේ බහුතරයක් හාමුදුරුවන් ගෙන් නම් එල්ලවෙන විරෝධය තවත් වැඩිවෙලා
පැවැත්මට ලොකු තර්ජනයක්නේ. බොරු ඉගැන්නුවාට හෝඩියේ ඉදලාම.
Ape urumaya api soyamu👍
facebook.com/1871586953129950/videos/296876064730373
අන්න ඔබ තුමා නියම තැනට ආවා .දීර්ගායු..!
ජයරත්න පතිරආරච්චි මහත්තයාත් සහ භාගිකරගෙන වැඩ සටහන් කරන්න එතුමා ඕනේම කාලේ මේ...
Thank you!
ශීරි ලාංකික දරුවනේ, අපි මේ රටට නායකයො කියලා දේශය පාලුකරන්නන් පත් කරන්නේ , පාරවල් හදන්න , පිටරටින් වාහන බඩු ගේන්න, පරදේශිය විවසායකයන් මේරටට ගේන්න, වරායවල් සහ ඉඩම් පිටරැටියන්ට විකුනන්න, පවුල් පිටින් පිටරට සංචාර කරන්න, වගේ දේශය කන දේවල් වලට විතරද ? . මේ වගේ වැදගත් ජනමතයකා තියෙනවා කියලා මුං දන්නේ නැද්ද ? . මේකට නිවැරදි උත්තරය ජනතාවට හොයලා දීම තම වගකීමක් කියලා මේ දේශපාලුවන්ට නොතේරෙන්නේ ඇයි ?..
පුරාවිද්යාු කොමසාරිස් තුමා තම නිල බලය උපයෝගී කරගෙනම
ප්‍ර කාශ කලා බුදුන් උපන්නේත් බුදුවුනේත් ඉංදියාවේ කියා. එහෙත්
එතුමා එම නිගමනයට පැමිනියේ කෙසේදැයි බදු ගෙවන්නන්ට
පැහැදිලි කලේ නැත. මේ ප්‍ර කාශයට විරුද්ධව කවුරුහෝ නීතිය
ඉදිරියට යා යුතුය. කවුරු හෝ ඉදිරිපත් නොවන්නේනම් සංවිධානයක්
හෝ නඩු මගට යා යුතුය. එය ඉතා කඩිනමින් ඉටුවිය යුතුය.
ඔයා ඉතින් නඩු මගට යන්න.
ඒක තමා දැම්මනම් හරි නඩු..අපිටත් තියෙනවා සාක්ශි උන් වහන්සේ මෙහෙ කියල ඔප්පු කරන්ට,අපිත් එන්නම් උසාවි ඒව කියන්න එදාට😃😃
ඔයාලා නඩු දාන්නේ නෑ. රුවන්වැලිසෑයේ සිදුවන අකටයුතුකම් ගැන මා 2019 දී හා 2020 යූ ටියුබ් එකට වීඩියෝ 2ක් දැම්මා. හේමරතන උන්වහන්සේ නඩු දාලා. ඔප්පු උනොත් අවුරුද්දක් හිරේ. බලු බල්ලෙක් නෑ කතා කරන්න
@@ThilakaRandeniChannel ඒ දෙකේ ලින්ක් දෙක දෙන්නකො
මෙතන ඉන්න ඔක්කොම කයිවාරු ගහන උන්....සාක්ෂිත් තියනවනං ඇයි නඩු දාන් නැත්තේ.....🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
නියමයි සත්‍යය හෙළිදරව් කළාට 🙏☸
Continue with all your good work.,we are with u.,
ඉතාමත් ඉක්මනින් මේ දේවල් ලංකාවෙ ජනතාව තේරුම් ගනිත්වා කියලා තමයි අපිට ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ .මම ගොඩක් අයට කිව්වා බුදුන් උපන්නෙ ලංකාවෙ කියලා හොයන් තියෙනවා කියලා මට බැන්නා ඒ අය.
පව්කාරයන්ට පිං දෙන්න අපිට බැ...🐂🐂🐂🐂🐂🐂
අපේ හෙළ බිමේ සත්‍ය ඉතිහාසය හැමදෙනාටම අවබෝධ වේවා.
Suriya Gunasekarayn ta mage pranamaya Weewa... 🙏🙏🙏
මේ බුදුන් උපන් දීපයයි.
@@anuharsha5122 moda huththak
@@anuharsha5122 ubath suddage niyayen upadi gahalada.nethnam uba මහදැනමුත්ත ද
Suddange kalawam ewnta puduma ammak thiyenne,suddatath agamak nothibunu nisa muslim rate gihin ellune,ape lankave sama harak harune anna ekata thamai ,dan unta pissu vage kalawam jaana😅
@@surangakapuwaththa5797 THAMATH OYA KATAHARI KADE YANAVADA?
janith dennam niyama trak ekata watuna obalata jaya
නියම විද්වතෙක්.. me wage විද්වතුන් genalla me gana loketama kiyanna. Puluwan nam තිලක් කන්දේගම mahatthaya ekkath video ekak karanna
ඔව්, මමත් ඉතා ගරු කරන පුද්ගලයෙක්. ඒත් එතුමා මේ සම්බන්දයෙන් කිසිම තැනක ප්‍රකාශන කර නැහැ. ඇයි මහ මෙව්නා, අහස් ගව්, නාමල් උයනේ ව්‍යාපාරික පිරිස්?
ඔබ තුමාල.කියන විදියට අපෙ.රට.ලොකෙන්.උතුම් රට.අනෙ.අපි කොව්වර.වසනාවන්තද.ඔබ තුමාලට.පින්
බුදුහිමි හෙලබිමේ බවට දවසින් දවස සාක්ෂි එකතු වෙනව. හියුංසාන් වාර්ථාවට අනුව එම භික්ෂුව දුටු අශෝක කුළුණු සිලින්ඩරාකාර නොවේ. ඝණකාභකාර බව අද දැනගත්තා. ඒවා ඇත්තේ හෙලබිමේ.
නැ ව ත සි හි යෙ න් මුල සිට ම
කියවා බලන්න !!!
එහෙම
මා
ඒ
පොල් වත්තෙ බුද්ධ දත්ත හිමිගේ පෙරළුම
කියවා
කෙටි සටහන් මහ ගොඩක් ලියල ත් තියෙනව !!!
ක්‍රි:ව: 6 2 9 දි
දඹ දිවට ආවා ම
මා උන් වහන්සෙගෙ ක කු ල් ලෙ ව කෑ වා !!!
ඒ
අ තී ග රූ ආ ද ර බැතියාවෙන් !!!
දැ න්
මා
හිතන්නෙ
ඒ
මෙ ත් ම හ බෝසත් කියල !!!
එ දා
මා
ඒ
කකුල් ලෙවකා ලද පින
ඔබ ත්
අනුමෝදන් වී
අ වි චා රී ත් ව යෙ න් මිදෙනට පතන්න !!!
Jaya wewa 🌼🙏
සත්‍ය හෙලිදරව් කිරිමට හැකි වේවා . ඉක්මනින් ජනතාව ට අවබෝධ වේවා
මෙතුමා කියන්නෙ සත්‍ය කතාවක්. ඉතා වටිනවා. සියලු දෙනා අසත්ව. සාදු !!!
මේ මෝඩ මිනිසුන්ට තේරේවා.
ඔඛතුමාහරි ජයෙවවා
බුදු සරණයි දෙවි පිහිටයි ......බුදුන් උපන් දේශය සුරකිමු පනමෙන් ...
මෙතුමා හොදම උගතෙක් ,ගොතම බුදුන්වහන්සේගේ ඉතිහාස කතාව සම්බන්ධයෙන් ,ඔබතුමා සිංහල ජාතිය වෙනුවෙන් මෙයට වඩා දන්නා කරුණු ඉදිරිපත් කලයුතුම අවස්තාව මේක !!!!!!!!!!!
ප්රච්ඥා වෙන් සිතාබලන්න facebook.com/1871586953129950/videos/296876064730373
@@janaka123kandy ඉලුමිNaටින්ට යටවූ අපේ මිනිස්සු. 🤦😌
මූ උගතෙක් කියන එකා බූරුවෙකි තොපි ඔක්කොම පව් කාරයෝය මරනින් මතු යන ලෝකය ඉතා පැහැදිලිය තොපි කිසිම ආත්මයක බොව්ද්දයො නොවේ
@@52Gomahendra ayyo mongalayek
@@52Gomahendra 😮 what's wrong with you?
අපේ මේ හෙළබිමේ සැගවී ඇති සත්‍ය ඉතිහාසය හැමදෙනාටම අවබොධ වෙවා !!! ඔබට බෙහෙවින්ම ස්තුතිය.. පහත link එක මෙතුමා මිට කලින්
කරපු ප්‍රකාශයක්
සිවිල් සේවකයෙකු විසින් ලියන ලද හෙළ ඉතිහාසය -
th-cam.com/video/d6QfpnNdpfg/w-d-xo.html
යථාර්ථ ඔබට ශක්තිය ලැබේවා
Bravo you are a great asset!
ජයෙන් ජයම වේවා !
මෙ සත්‍යය මිනිස්සුන්ට කියලා දීමෙන් ඔබතුමාට පරිනිබ්බාන සුවය ලැබේවා
What an explanation! Thank you so much Mr. Gunasekara.
Please do an explanation of the Jewish people..
Sir you are coming from dewa hela family....... please do this very well .....trace the fact related to our hidden story.
oba thumata niduk nirogi suwaya lebewa❤️❤️❤️
ඔබතුමන් මේ උතුම් සන්කල්පය පිලිගන්නා කෙනෙක් ව්ම සතුටක්
Budusaranai.obala.hamotama.jaya
Weva.satta
OUR WISH/
සිංහළ බෞද්ධයා ආගමානුකූලව/religioudwise , ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට/two factions බෙදිය හැක.
**1stly පළමුව
(01) බුද්ධාගම/religion අදහන පිරිස
(02) බුදු දහම/doctrine අනුගමනය කරණ පිරිස.
** 2ndly./දෙවනුව/. හතර ස්ථාන අනුව/four places, එනම් බුදුන් වහන්සේ ගේ
(X) බුදුන් වහන්සේ පහළ වුයේ "ඉන්දියාවේ/නේපාලයේ/Nepal” එනම්, 01) උපත; 02) බුදුවීම; 03)පළමු දහම් දෙසුම;04) පිරිනිවන්/; පෑ ස්ථානය. ඉන්දියාවේ බව කියන අය **
(X) බුදුන් වහන්සේ පහළ වුයේ, හෙළදිව (ලංකාවේ) එනම් 01) උපත02) බුදුවීම,/3)පළමු දහම් දෙසුම04) පිරිනිවන් පෑ ස්ථාන තිබෙන්නේ ලක්දිව බව කියන **
[###) < බුද්ධාගම( ගම/religion( අදහන, ගිහි, පැවිදි, දෙ-පිරිස්, එක හෙළාම කියා සිටින්නේ බුදුන් වහන්සේ (i)"ඉන්දියානු වකු/Indian" බවයි.
(ii) Besides/තවද ඔවුන් ද. alsoපැවත එන්නේ, ඉන්දියානුවකු වූ "විජය/Vijaya" ගෙන් බවයි.
[###) < බුදු දහමෙහි/doctrine හැසිරෙන පිරිස් කියන්නේ, ඔවුන් පැවත එන්නේ, බුදුන් කල "හෙළදිව" විසු 1)යක්ෂ 2)නාග 3)දේව 4)කුම්භාණ්ඩ ගෝත්‍ර හතරෙන් පැවත එන්නන් ගෙන් බවයි.
(ii) Besides/ තවද, ඔවුන් එක හෙළාම කියා සිටින්නේ බුදුන් වහන්සේ ඉන්දියානු වකු/ නොවන බවත් , බුදුන් වහන්සේ "හෙළයකු/Sinhalese" බවයි.
[>< මෑරුනේ 1933 at "සාරානාත්/Saranath" ඉන්දියාවේ]>
ස්තූතියි
Aththamai oba thuma kiyanne dirga aysa obathumala Hari ape budurajanan wahanse aththa hela diwaene kiyala hemotama denaganna denna vissthara karala... Ape .hoda..helabime upan janathawa.. mewa aththa pili gannawa..vijegen apu ..unui. Suddata pandan allan Enna vijeta jathaka wechcha un jathiya jammayak nethi un tamai ape hela ethi hasayama kanne...oba thumanlata budusaranai ...🙏🙏🙏🙏❤️❤️❤️❤
Ma gana ahnda poddak parisarawedi Tilak Kandegama .. godak hodai Bs
බුදුන් වහන්සේ ඉන්දියාවේ කියන හාමුදුරු වරුන්ට ඉන්දිය්වට ගිහින් දානේ ගන්න කියන්න ඕනේ නැතිනම් සිව්රු ගලවලා තියලා ඉන්දියාවේ ගිහින් ඉන්න කියන්න ඕනේ ලබා සත්කාර ගන්න මෙහෙ බොරුවට ඉන්දියාවේ න් ආපු බුදු කෙනෙක් ගැන උගන්වනවා පර දෙසක් කාරයන් ට බයේ ජිවත් වෙනවට වඩා හොදයි නේ එහෙම තෙරුවන් සරණයි ඔබ තුමාලට
Janith putha obage mey viyayamaya dayiriyen idiriyata gena yama udesa ada oba kendawagana ethi maha pragnayek Suriya Gunasekarayan acharyathuma mahath gawurawayen piliganimu. Suwapathwewa!!!
facebook.com/1871586953129950/videos/296876064730373
දෙවැනි කොටස ඉතා ඉක්මනින් බලාපොරොත්තු වෙමුු .
th-cam.com/video/Pl60Sy9ueCk/w-d-xo.html
th-cam.com/video/CMPiJS-1c-0/w-d-xo.html
අ න් ති ම කොටස
පිට සක්වළ අවීචිවල !!!
ඉතාමත් පැහැදිලි ලෙසට අද ධම්ම පාලයන් පිලිබද කතන්දරය වේ එහෙත් එය
දූරේක්ෂයකින් පෙන්වන්නට නොහැකි බැවින් නිහඩබව උත්තමය .
එසේම අධ්‍යාත්මයේ🪔 ප්රත්යක්ෂයක් මය බැවින්
නොපෙනෙනමානය ඉතාමත් පැහැදිලි විනිවිඳ බවින්ම වේ.
එසේ සියල්ල ආශිර්වාදයක් ලෙසම බලවී ඇත.ඔබසැම හට නිරතරැව මේ මිහිතලයේ ආශිර්වාදය ආශිර්වාදයක් ලෙසම වෙත්වා .දඹදිව කොහේද කියා සොයාගන්න කියන්න
සැම හට .
ජනිත් සිසිර ,සහ පතිආරච්චි ,තවත් ඇත්තන් බොහෝමය.දැන් සූරිය
ගුනසේකරයන්ද වේ.අපහට මේ සියල්ල විනිවිඳ බවින් මය.
සියල්ල සැබෑ යතාර්තය මතුකරගන්නට මේ මිහිතලයේ ආශිර්වාදය ආශිර්වාදයක් ලෙසම වෙත්වා 🔑 .🙏
Me budu hadak maya...nuwanin vimasa bala , sema sith niwennatama wethwa ....suwapat wethwa..🙏🙏🙏
ස්තුතියි ඔබතුමාට විස්තර කරාටහොරණඅභිමනනියකලාකරැවන්ගේතොතැන් සිහෙල ජාතිකඋරැමයසොයායනබලමුලුව
මෙම නාලිකව ගැන නොදන්න අය ඉන්නවා.තමන් ලගින් ඉන්න එක්කෙනෙක් දැනුවත් කරන්න.යතාර්ත බලන්න කියලා
මාතුල අලුලෙන තිබු පොතපත ඩිජිටල් පිටපතක් හරි අනාගත පරපුරට දෙන්න දානපතිවරුනි ඔබසැමට ශක්තිය ලැබේවා එම පොත් එංගලන්තයේ රාජකිය කෟතුකාගරයේ පොත් 3500කට වැඩි ප්‍රමානයක් පවති යතාර්ත මෙය ජනගත කරන්න
ප්‍රබල යක්ක හෙළයෙක් , හෙළයන්ගේ නැගී සිටීමත් සමග බිහිවන ප්‍රබල යක්ක නායකයෙකි .හෙලයනි අවදි වන්න ,අපේ බුදුන් අපිරකිමු !!! ඇත්ත දැන නිබ්බාන දැන දැක ගනිමු !!! සුවපත් වේවා !!!
මේ තමයි රාවණ රජුගේ ලොකු මාමා, ධූමරක්ඛ
@@ThilakaRandeniChannel Who is King Ravana's uncle ?
Truly belive Buddha was born in Sri Lanka. Hope truth will come out soon,
Oba thumata pin suwapath wewa.
"Sathya. Kawada. ho Jaya gannawamai '
Ape ethihasaya therumkara deema gana oba thumata godak sthutie
ගරැ පතිඅාරච්චි මහත්මයාට ෙම් කුසල් බ ෙලන් නිර්වානය දැකිමට ෙහ්තු වාසනා..ෙ ව්වා...!්
මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවෙ ඉදන් ඉන්දියාවටද වැඩියෙ බුදු දහම පිහිට වන්න,
Jambudeepaye sita lanka purayata
වට්නා කරුණු ටිකක් මම ලබා ගත්තා හරිම සතුටුයි
නමුත් සූරිය ගුණසේකර යනු උගත් කමට එහා ගිය බුද්දිමතෙක්.
ow pol buruwek
ඔවු මූට කිසිම උගත්කමක් නෑ බුද්ධිය ඊට හපං
good job