ලිංගෙ වඳින්න යන අපේ සිව්හෙලයෝ - Dr. Sooriya Gunasekara | History of Sri Lanka | Episode 2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • සුද්දා හොයලා දුන්න ලිංගෙ වදින්න අපේ මිනිස්සු ඉන්දියාවට යනවා ආචාර්ය සුරිය ගුණසේකරයන් පවසයි | Dr. Sooriya Gunasekara | History of Sri Lanka | Episode 2 | Yathartha
    යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක්
    අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
    +94 76 735 6976
    යථාර්ථ Yathartha
    Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    Like 👍 comment 🖊️Share
    #surayagunasekara #Yathartha #beyondillusiontoreality
    🌟Yathartha social media🌟
    ⭕Yathartha Facebook page:-https: / beyond-illusion-to-rea...
    ⭕Yathartha Instagram account:- / yathartha.lk
    ⭕Yathartha Tweeter:- / beyondillusion2
    ⭕Yathartha Whatsup:-+94 76 735 6976
    (මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)
    ©Copyright 2020 Yathartha All Rights Reserved.

ความคิดเห็น • 301

  • @JanithHarsha
    @JanithHarsha  3 ปีที่แล้ว +6

    ස්වභාව දහම කෙලසන එක දැන්වත් නතරකරපියව්
    th-cam.com/video/d0opaHvLuhY/w-d-xo.html

    • @samanthi8963
      @samanthi8963 2 ปีที่แล้ว

      😂

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว

      බ්‍රිරිත්සනි සිවිල් සේවෙ හිටිය දි
      වල් අලින් තුන් සීයකට සලකූ තුවක්කුවක්
      කොලබ කටුගේ සුරකෙනව
      ඒක ජේම්ස් ප්‍රින්සෙප්ගෙ
      එයාගෙ සිමෙන්ති සොහොනට හෙන හත්‍ය්
      ඉන්දියාවෙ මිහිර බොජ රජු සලකූ බොදුවන්ගෙ ලේ
      ගම්ගා නදීයේ තද රතට ගලා යද්දි
      ඔහුගෙ සිරුර කඩ කඩ සීසී කඩවී විසිර ගියාඅ .
      අපරාඩ කරන්නන්ට ඒවා කදීම පාෆම් .
      කල කල දේ පල පල් ,,, දේ .
      අබිදම අනුව ඒ ,
      මිනිත්තුවකට එක්දාස් අට සිය පනස් එක් වර බගින් බව
      හියුම්සාන්ග් හිමිගෙ වාර්තා හා එක්කලාම පේනව .
      විදෙස් බල හා තම හදවත ......

    • @sajeewajayalath8625
      @sajeewajayalath8625 ปีที่แล้ว

      @@samanthi8963 Q
      ,

  • @udayakumudugodage3937
    @udayakumudugodage3937 3 ปีที่แล้ว +46

    මට නම් ඉන්දියාවේ ගිහින් මේ ස්ථාන දැක්කට අපේ ගමක පන්සල් වලට ගියාම ඇතිවන සර්ධාවක් ඇතිවුනේ නැහැ. ඔබලාගේ මේ හෙලිදරව්වට පිං. කවදාහෝ සත්‍ය ජයගනීවි.

    • @neethajayaweeea3760
      @neethajayaweeea3760 3 ปีที่แล้ว +1

      Sadu Sadu sadu!

    • @nimalanandagoda9543
      @nimalanandagoda9543 3 ปีที่แล้ว

      Suwapathwewa

    • @champasirimanne6253
      @champasirimanne6253 3 ปีที่แล้ว +2

      ඔව් සමහර අය දඹදිව ගියා කියල අභිමානයෙන් ඉන්නවා. ඒ අයත් මේ ගවේෂණයන්ට විරුද්ධයි. හැබැයි ඔබ වැනි අදහස් ඇති තව අය මා දුටුවා.

    • @chitranic1585
      @chitranic1585 3 ปีที่แล้ว

      Mamath deparak giya.arihathun wahansegen sebe darmaya lebunata passe siyalla boru bawa theruna.mokakdo pera pinak thibuna nisa beruna.

    • @pinidiyasampath8579
      @pinidiyasampath8579 3 ปีที่แล้ว +2

      මිත්‍යාව ජීවිතය කරගත්, බත් බුදින ගව රැලක්කුත් නූතන ලන්කාවේ සිටින බව, මේ අදර්මිශ්ටයන් ගේ විකුර්ති ව්‍යාපාරයෙන් පෙනේ. මෙන්න දසදහස් පුරාවිද්‍යාත්මක සාධක වලට එකතුවූ...ලොව නවතම පුරාවිද්‍යාත්මක සොයා ගැනීම 2017 පකිස්තානයේ බම්ලා ප්‍රාන්ථයේ, හරිපුර් නගරයේ වසර ගනනාවක කැනීම් වලින් අඩි 48' දිග සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් හා තවත් 500 අදික බෞද්ද ජනාවාසයේ නටඹුන් මතුව ඇත. මෙම ප්‍රදේශය අශෝක (2,300) රාජධානියෙහි බෞද්ද ජනාවාසයේ කේන්ඳ්‍ර ස්තානයකි. 3වන සියවසට අයත් මෙය ලෝකයේ ඉපැරනිම සැතපෙන බුද්ද ප්‍රතිමාවවේ. එදා දවස මහා භාරතයේ මෙවන් විශාලව පැතිරුන බෞද්ද ශිශ්ටාචාරයක් පැවතුනේ "හබරන" අනුග්‍රයෙන් වෙන්න ඇති ..... මුන් මිනිස් ආත්තමයක ඉපදිල ගව ඔලුවක් සමඟ.... හබරන කල්ලියට පලඳාගත් "අං තට්ටුවේම" පිහිටයි.!
      www.buddhistchannel.tv/index.php?id=4,13220,0,0,1,0
      www.independent.co.uk/news/sacred-stone-solves-mystery-of-buddha-s-birthplace-1317517.html

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 3 ปีที่แล้ว +19

    සූරිය ගුනසේකරයන්ගේ ආගමනය ඉතිහාසය වෙනස් කරන හැරවුම්ලක්ශයක් වේවි. ඔබ තුමාට නිදුක් නිරෝගි දිවියකට මේ පිනම හේතු වාසනා වේවා. උඩුගං බලා පිහිනීම ලෙහෙසි නැහැ. ඔබ තුමාගේ සමාරම්භකය, ඉදිරියට ගෙන යාමට තව තවත් දැයේ දූ පුතුන් පහල වේවා.🌹🌹🌹

  • @bandarajayasiri8271
    @bandarajayasiri8271 3 ปีที่แล้ว +34

    අපගේ අනාගත පරපුර වෙනුවෙන් මේකරන උතුමිි මෙහෙවරට ඔබතුමන්ල සුවපත් වේවා.

  • @raniheen281
    @raniheen281 3 ปีที่แล้ว +31

    මෙතුමාට තව තවත් තොරතුරු ගෙන ඒමට වාසනාව ලැබේවා තෙරුවන් සරණයි

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 3 ปีที่แล้ว +13

    වෑයම අතිසාර්ථක වේවා! සූරිය ගුණසේකර මහතාගේ කතාව සම්පූර්ණ ඇත්ත. ජනිත් ඔය වගේම ජයනත පතිරාරච්චි මහත්තය වත් මුන ගැහිල දීර්ඝ විස්තරයක් කරන්න. ස්තූතියි යතාර්ථ
    මේ ගොතම බුද්ධ රාජ්‍යයි.

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 3 ปีที่แล้ว +21

    ඔබතුමන්ගේ මෙි පිබිදීම මහා හැරවුමි ලක්ෂයක් වන බව නොවනු මානයි ! මෙි අපේ ජන්බුද්දීයට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏🌞 ඔබතුමාට සහ ජනිත ස⁣හෝදරයාට තෙරැවන්ගේ ආශිර්වාදය නොවඩුව ලැබේවා !!!

    • @SamsungJ-cn6xe
      @SamsungJ-cn6xe 3 ปีที่แล้ว +3

      buduguna balayen
      siyalu dewi balayen
      haki ikmaninma
      apahata me sathya
      soya ganeemata hakeveva
      budu saranai obasamata

  • @arunaekanayaka9021
    @arunaekanayaka9021 3 ปีที่แล้ว +33

    ඔබ තුමාගෙ මෙම වෑයමට අපෙන් සුබ පැතුම් සුවපත් වේවා 🙏🙏🙏!!!

  • @dhammikaperera4685
    @dhammikaperera4685 3 ปีที่แล้ว +30

    සූරිය ගුණසේකර මහමහතාට බොහොම පින් අපේ බුද්ධ ඉතිහාසය සත්‍ය ලොලොවට හෙලි කිරීම සම්බන්ධව .සියලු දෙනාටම සත්‍ය පිලිගනිත්වා .ජනිත් මහත්තයාට අපේ ප්‍රණාමය .ඔබතුමාටත් බොහොම පින් තෙරුවන් සරණයි !

    • @charletdealwis5847
      @charletdealwis5847 3 ปีที่แล้ว

      සත්‍යය හෙළි කරන සූරිය ගුණසේකර මහතා ට දීර්ඝායුෂ පතමි

    • @pinidiyasampath8579
      @pinidiyasampath8579 3 ปีที่แล้ว

      මිත්‍යාව ජීවිතය කරගත්, බත් බුදින ගව රැලක්කුත් නූතන ලන්කාවේ සිටින බව, මේ අදර්මිශ්ටයන් ගේ විකුර්ති ව්‍යාපාරයෙන් පෙනේ. මෙන්න දසදහස් පුරාවිද්‍යාත්මක සාධක වලට එකතුවූ...ලොව නවතම පුරාවිද්‍යාත්මක සොයා ගැනීම 2017 පකිස්තානයේ බම්ලා ප්‍රාන්ථයේ, හරිපුර් නගරයේ වසර ගනනාවක කැනීම් වලින් අඩි 48' දිග සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් හා තවත් 500 අදික බෞද්ද ජනාවාසයේ නටඹුන් මතුව ඇත. මෙම ප්‍රදේශය අශෝක (2,300) රාජධානියෙහි බෞද්ද ජනාවාසයේ කේන්ඳ්‍ර ස්තානයකි. 3වන සියවසට අයත් මෙය ලෝකයේ ඉපැරනිම සැතපෙන බුද්ද ප්‍රතිමාවවේ. එදා දවස මහා භාරතයේ මෙවන් විශාලව පැතිරුන බෞද්ද ශිශ්ටාචාරයක් පැවතුනේ "හබරන" අනුග්‍රයෙන් වෙන්න ඇති ..... මුන් මිනිස් ආත්තමයක ඉපදිල ගව ඔලුවක් සමඟ.... හබරන කල්ලියට පලඳාගත් "අං තට්ටුවේම" පිහිටයි.!
      www.buddhistchannel.tv/index.php?id=4,13220,0,0,1,0
      www.independent.co.uk/news/sacred-stone-solves-mystery-of-buddha-s-birthplace-1317517.html

    • @pinidiyasampath8579
      @pinidiyasampath8579 3 ปีที่แล้ว

      "පාවන--මිලානෙ" ගෙ ගජබින්න අලන්කාරෙ කූට ප්‍රබන්ඳ වලට මුලාවී, මුලු මහත් ලෝකයම පිලිගත් සනාතන සත්‍යන් පවා ... උඩු යටිකුරු කරන පුහු වචන විකුර්ති තුලින් සහ භාරතයේ බොදු ඉතිහාසයේ ස්තාන, රජ පෙලපත් ආදී සියල්ල හාස්‍යජනක ලෙස ආදේශ කරමින්.. භාරතය පුරා විසිරී ඇති දස දහස් සන්ක්‍යාත ඉපැරනි නටබුන්, සෙල්ලිපි, ප්‍රතිමා, දාගැබ්, ආදී විද්‍යත්මකව සනාථන සාදක අසත්‍යන් ලෙස හුවා දක්වමින් රග දක්වන මේ නාටකයට...
      බුද්දියෙහි ගැඹුර අල්ලක් නැති ... ලින් කටින් ලෝකය දකින... ලින් මැඩියන්.. ජාති ආලය ඇමක් කොටගෙන පහසුවෙන් බිලී බාගන්නා හැටි පැහැදිලිය​. sathara apayen vindhanaya athin adika supirima apaaya oba wannawun wenwa atha..! oya anukampawa ikmaninma niraagathaweemata sahadi pahadii sitina oba thuma wenuwenma thaba gaththoth narakada pinwatha? මහවැලි නේරන්ජනා" ගගෙන් නාල "හිරිවඩුන්න බුද්දගයාවෙන්" හිස කුඩිච්චියක් දාගෙන, "පාවන--මිලානෙ" ගෙ පා දෝවනය කරල ලබන අවසාන සුකය එයය් පින්වත​.!

    • @nilendu1333
      @nilendu1333 3 ปีที่แล้ว

      ස්තූතියි 🙏☸

  • @hajithprasanna
    @hajithprasanna 3 ปีที่แล้ว +27

    ඔබගේ උත්සාහය අති විශිෂ්ඨයි. හැබැයි සුරිය ගුණසේකර මහත්මයා පවසන අයුරුම ඇටුවම් බැහැපු බමුණු සිවුරු දරා සිටින්නවුන් නම් කොහොම පැහැදිලි කලත් මේ පරම සත්‍ය පිලිනොගනු ඇත​. විෂය ගැන ඇසූපිරූ තැන් ඇති මෙවන් විද්වතෙක් ගෙන් වත් යමක් ගත හැකි පිරිසකට නම් මේ පැහැදිලි කිරීමත් ප්‍රමාණවත්

  • @user-vf3zc6pn3w
    @user-vf3zc6pn3w 3 ปีที่แล้ว +17

    අපේ කාලයේ අපේ පිනට පහල උන මහා ඉසිවරයාණෝ ඔබට මේ කල සේවයට උපහාර පිදීමට සම්මාන මේ ලොව නොමැත. ගුණසේකර මහතාණෙනි ඔබට බොහොම පිං

  • @sirilee139
    @sirilee139 3 ปีที่แล้ว +18

    මුලු ලෝකය පුරාම මෙම සත්තය
    ඉතා ඉක්මනින් පැතිරේවා. ඹබ තුමන්ලාට ; තෙරැවන් සරනින් තවත් කරැනු; කාරනා මතුකර පෙන්වීමට ශක්තිය; ධෙෙරිය ලැබේවා.

  • @user-76rme
    @user-76rme 3 ปีที่แล้ว +32

    🙏🙏🙏 පිං සිදුවේවා ඔබ සියලු දෙනාටම අපේ උරුමය සොයා යෑමට දරන ප්‍රයත්නයට .

  • @maheshpriyadharshana4109
    @maheshpriyadharshana4109 3 ปีที่แล้ว +13

    ඔබ තුමාගේ අදහස් ගොඩාක් වටිනවා . අන් අයට මෙම අදහස් ලොකු ධෛර්යයක්. ඔබ තුමාට රට ජාතිය වෙනුවෙන් ගොඩාක් පින්.
    මේ වටිනා අදහස් තුලින් සත්‍ය ඉතිහාසය ඉතා ඉක්මනින් ලොවට දැන ගන්නට ලැබේවා .

  • @Pacificlife87
    @Pacificlife87 3 ปีที่แล้ว +16

    ඔබතුමාට නිදුක් නිරෝගී නිවන් සුවය..මේ සත්‍යය ලොවට එළි කරන්න වෑයක් කරන ඔබට ශක්තිය ලැබේවා කියල අධිශ්ඨාණ කරනවා..

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 3 ปีที่แล้ว +27

    වැදගත් සාකච්ඡක්.සියල්ලටම සත්‍ය අවබෝධ වේවා !

  • @wicky8441
    @wicky8441 3 ปีที่แล้ว +12

    හරිම වේදනාවක් ඇතිවෙනවා. සිස් ලංකාවේ කලවම් සුද්දො ඉතිහාසය වළලා දාල. මේ ගොතම බුදුන්ගේ දේශය යි

  • @prassannapradeep6307
    @prassannapradeep6307 3 ปีที่แล้ว +8

    ඔබතුමාට දීර්ඝයුශ ලැබේවා අපේ ආයුශත් අරං නිදුක් නීරෝගී සුවයෙං ජීවත් වෙන්න කියලයි මගේ ප්‍රාර්ථනාව බුදු සරනයි

  • @roshanfernando5909
    @roshanfernando5909 3 ปีที่แล้ว +10

    ඉතිහාසය අපේ නායක හාමුදුරුවරුන් වහන්සේලාට කියලා දෙන්න.ජය වේවා !

  • @pgukweerasinghaweerasingha1553
    @pgukweerasinghaweerasingha1553 3 ปีที่แล้ว +8

    ඔබ තුමාට ඉක්මනින්ම නිවන්මග විවර වේවා...පුබබේ කත පුඤතාවය නිසා මෙම දැනුම ලැබී ඇත...ඉක්මනින් දෑකම ලැබේවා.......

  • @nirmaladeed9223
    @nirmaladeed9223 3 ปีที่แล้ว +7

    ඉතාමත් වටිනා සාකච්චාවක් අගෙයි.....👍
    ඉස්තුතියි සුවපත්වේවා 🙏🏻

  • @jayaratnewijesinghe5667
    @jayaratnewijesinghe5667 3 ปีที่แล้ว +48

    අපේ බහුතරයක් මහයානික චීවරධාරීන් මේවට වග කිව යුතුයි.
    මුන් හීනමානයක් පෙලෙන පර සුද්දන්ට ආවඩන නිසයි සත්‍ය බොදු ඉතිහාසය එලියට ගන්න බැරි වෙලා තියෙන්නේ .

    • @user-tc8ne6sx1x
      @user-tc8ne6sx1x 3 ปีที่แล้ว +1

      ඇත්ත ..
      තට්ටු දෙකේ ආවාස ගේයි ..යන්න වාහනෙකුයි ගන්න එකනේ දැන් ඉන්න බහුතරයක් හාදුරුලට ඕන..
      බුද්ධ ඉතිහාසය මකබැවිලා ගියත් බඩගෝස්තරය රැකෙන හින්දා මීක් නෑ..
      රට කාපු පර සුද්දන්ගේ ඉතිහාසයට ආවඩමින් ඔහේ ඉන්නවා ..මහා වංශය කියවපු හාමුදුරුවන් වහන්සේලා නෑ වගේ ...ඒකනේ සද්ද නැත්තේ ..

    • @dayawansaratnayaka2206
      @dayawansaratnayaka2206 3 ปีที่แล้ว

      ඇත්ත. මෙතුම වගේ තව කීපදෙනෙක් ඉදිරිපත් වුනා නම් පහසුවේවි ඇත්ත සමාජගත වන්නට.

    • @pinidiyasampath8579
      @pinidiyasampath8579 3 ปีที่แล้ว

      "පාවන--මිලානෙ" ගෙ ගජබින්න අලන්කාරෙ කූට ප්‍රබන්ඳ වලට මුලාවී, මුලු මහත් ලෝකයම පිලිගත් සනාතන සත්‍යන් පවා ... උඩු යටිකුරු කරන පුහු වචන විකුර්ති තුලින් සහ භාරතයේ බොදු ඉතිහාසයේ ස්තාන, රජ පෙලපත් ආදී සියල්ල හාස්‍යජනක ලෙස ආදේශ කරමින්.. භාරතය පුරා විසිරී ඇති දස දහස් සන්ක්‍යාත ඉපැරනි නටබුන්, සෙල්ලිපි, ප්‍රතිමා, දාගැබ්, ආදී විද්‍යත්මකව සනාථන සාදක අසත්‍යන් ලෙස හුවා දක්වමින් රග දක්වන මේ නාටකයට...
      බුද්දියෙහි ගැඹුර අල්ලක් නැති ... ලින් කටින් ලෝකය දකින... ලින් මැඩියන්.. ජාති ආලය ඇමක් කොටගෙන පහසුවෙන් බිලී බාගන්නා හැටි පැහැදිලිය​. sathara apayen vindhanaya athin adika supirima apaaya oba wannawun wenwa atha..! oya anukampawa ikmaninma niraagathaweemata sahadi pahadii sitina oba thuma wenuwenma thaba gaththoth narakada pinwatha? මහවැලි නේරන්ජනා" ගගෙන් නාල "හිරිවඩුන්න බුද්දගයාවෙන්" හිස කුඩිච්චියක් දාගෙන, "පාවන--මිලානෙ" ගෙ පා දෝවනය කරල ලබන අවසාන සුකය එයය් පින්වත​.!

  • @Ravindu11
    @Ravindu11 3 ปีที่แล้ว +10

    සත්‍ය කවදා හරි එලි වෙනවා, ඔබලාගේ කාර්ය දිගටම කරගෙන යන්න. ජය !

    • @nilendu1333
      @nilendu1333 3 ปีที่แล้ว

      දැන් සත්‍යය එලිවී අවසන්

  • @manelchandrika4330
    @manelchandrika4330 3 ปีที่แล้ว +10

    ඔබ තුමා කියපු කරුණු karana..ඇත්ත ....අපිත් පිළිගන්නවා .....ඔබ තුමාට ගොඩාක් පිං ....මිනිසුන්ට පැහැදිලි කළාට ....අපේ හාමුදුරුවන්ට ...බැහැ මේවා නිවැරදි කරන්න ...මොකද .සල්ලි habawenne ne..ඇත්ත කීවොත් ...එකයි .......අපිට තේරෙනවා මේවා ....සුද්දාගේ ඉතිහාසය කියලා .....අපේ හාමුදුරුවන්ට තමා notherenne....

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 3 ปีที่แล้ว +9

    ඔබතුමාට නිරොගි සුව අධිටන් කරමි 🙏🙏🙏🙏

  • @malinivithana3780
    @malinivithana3780 3 ปีที่แล้ว +4

    වටිනා කරුණු සහිත සාර්ථක සාකච්ඡාවක්. ස්තුතියි ඔබතුමන්ලාට මහත්වරුනි !

  • @kamalperera9689
    @kamalperera9689 3 ปีที่แล้ว +20

    සූරිය ගුණසේකර මහත්තයෝ ඔබට වයස අවුරුදු 79 යි. මට නම් ලැජ්ජයි. ඔය දැණුමෙ පරිනත බවක් මෙන්ම පැරණි බවක් පෙනෙයි. එය ඉවහල් කර ගනිමින් ලංකාව තුළ ඉක්මනින් මෙය ප්‍රචාරය කරන්න. ලෝකයා පිළිගන්නට පෙර රටවැසියන්ගෙ ඔලු සුද්ද කරමු. බෞද්ධයන් හැටියට දැන්වත් අපෙ රැවටිල්ල පසෙක දමා විශ්වාස වන්ත ගමනක් යමු. විඩා බර බවක් ඇත්ද තවත් ප්‍රමාදයට නම් කල් නැත. දැනුදු ප්‍රමාද වැඩිය.

  • @mal9924
    @mal9924 3 ปีที่แล้ว +4

    බුද්ධාදී සක්විති ඉතිහාසයේ සත්‍යය සොයා හෙළිකරන ඔබ සැමට නිවනම වෙත්වා ! සුවපත් වෙන්වා ! සැමට බුද්ධිය මතුවීම වෙන්වා!

  • @sarath24517
    @sarath24517 3 ปีที่แล้ว +11

    බුදු සරණයි සුවපත්වේවා !!!!

  • @suwineethagunawardhana8943
    @suwineethagunawardhana8943 3 ปีที่แล้ว +13

    සත්‍යය සොයා යන අයට අත් වැලක් වූ ඹබලාට පින්.

  • @janakaathukorala4732
    @janakaathukorala4732 3 ปีที่แล้ว +15

    යන විදිහට ඊනියා යතිවරුන්ගේ කාසාය කන්ඨකය ගැලවෙන දිනය වැඩි ඈතක නොවේ !

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 3 ปีที่แล้ว +10

    අපේ ගොඩක් අයට මෙවා තේරෙන්නෙ නැති එකනෙ ප්‍රශ්නේ. ධර්මපාල තුමත් මේවා අපිට හොයලා දුන්න එකනේ වැඩේ.

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 3 ปีที่แล้ว +19

    ජන විකුර්ති නොවූ යක්ක හෙළයෙක් , ජන විකුර්ති නැති යක්ක හෙළයන් පමණි මේ අපේ බුදුන් පිළිගන්නේ ......... යක්කයන්ට ජය !!! සුවපත් වේවා !!!

  • @nilendu1333
    @nilendu1333 3 ปีที่แล้ว +4

    නියමයි 🙏☸

  • @upalithilakasiri2737
    @upalithilakasiri2737 3 ปีที่แล้ว +23

    සිංහලයනී අවබෝදයෙන් බලපියව් ,මෙන්න සත්‍ය ,සාදු සාදු සාදු !!!!!!!

  • @dk4386
    @dk4386 3 ปีที่แล้ว +4

    ඔබ තුමාට. ජය

  • @indimallika4777
    @indimallika4777 3 ปีที่แล้ว +9

    සියල්ල සුවපත් බවක්මය .
    මේ මිහිතලයේ ආශිර්වාදය ආශිර්වාදයක් ලෙසට ඔබවැනිවූ සියලු ඇත්තන්ට
    වෙත්වා .සැමහට නිරතරැව කායික නිරෝගිබවට සුවපත්වෙත්වා 🙏 .
    ඇසෙන දේ සුවඳය .
    දැනෙන දේ නුවනින්මය.
    වැයවන්නට අවැසි දේ
    නිහඩව පොර බදින්නට වේමය
    දේසපාලනයකට හසුවූ යතාර්තය සඟවන්නට වේමය.🗝️🔑
    එහෙත් සූර්යයා සගවන්නට නොහැකි සේම මේ උත්තරීතර වූ යතාර්තය මතු වන්නට වන ගිම්හාන සමයයි.
    එනම් ඵල දරන්නට සමය
    මේ බව ඒකාන්තයි .
    ධම්ම පාලනයන් කල අත්වැරැද්ද සමස්තයට හානියක් සහ ඔහුටද
    සසරේම අතරමන් වෙන්නට වූ බලවත් අකුසල් සහිත
    විපාකයක්මය.
    කලබල නොවන්න .අධ්‍යාත්මයේ🪔 දැල්වූ ඇත්තන්ට සාදාරනය .
    නුවනින්ම අවදි වෙත්වා 🔑 🙏

  • @isharasomarathne3468
    @isharasomarathne3468 3 ปีที่แล้ว +9

    නියමයි

  • @anugreenlife7541
    @anugreenlife7541 3 ปีที่แล้ว +17

    Puluwannm විල්පත්තුවේ muhudata ආසන්න pradesaya gana soya bala වැඩසටහන් අනිවාර්යයෙන් karanna... විනාශ weanna kalin reakaganna......
    බුදු සරණයි

  • @kavidudisanayake1268
    @kavidudisanayake1268 3 ปีที่แล้ว +6

    ඉතිහාසය විකෘති කිරිමට විරැද්ධව දැඩි පියවර ගත යුතුයි

  • @agitb9266
    @agitb9266 3 ปีที่แล้ว +5

    Suriya gunasekara manathage me karunu siyallama sathya bawa kawadahari oppuwenawa....theruwan saranai....

  • @thisarapadma9473
    @thisarapadma9473 3 ปีที่แล้ว +3

    We love, like and respect persons like SURIYA GUNASEKARA.

  • @lakshmankulasinghe4734
    @lakshmankulasinghe4734 3 ปีที่แล้ว +6

    සියල්ලන්ටම සත්‍යය අවබෝද වේවා.

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 3 ปีที่แล้ว +6

    ශාක්ෂි ඉතා ප්‍රබලය්.

  • @fathimamajeed7338
    @fathimamajeed7338 3 ปีที่แล้ว +5

    One of the best person in Sri Lanka

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 3 ปีที่แล้ว +6

    බුදුහිමි පලවෙනි වරට දම් දෙසුවේ නම් එතැන විශ්ව ශක්තිය තිබිය යුතුයි. මා එය ඔප්පු කළා 2010 දී. මා 2010 දී ඉසින්බැස්සගල හාමුදුරුවන්ට කිව්වා මෙතන විශ්ව ශක්තිය තිබිය යුතු යි කියා. එවිට හාමුදුරුවෝ කිව්වා ඔව් ඔව් ඒක නම් ඇත්ත 2009 දී නැවුක හමුදාව ඇවිත් සිග්නල් කණු ගගහා බැලුවා කඳුවල. හැබැයි එක කණුවකට ආවේ එක සිග්නල් වර්ගයයි. මේ කන්ද උඩ ගැහුවා විතරයි ඔක්කොම සිග්නල් ආවා කියා. ඇත්තටම උන් වහන්සේ ඊට පස්සේ තමයි පිළිගත්තේ මෙතන තමයි ප්‍රථම ධර්ම දේශනාව තිබ්බෙ කියා. මේ යුද්ධයේ අවසාන කාලයේදී වෙච්ච දෙයක්

    • @Indrani-iw8xq
      @Indrani-iw8xq 3 ปีที่แล้ว +1

      Ane..wasanawan.me.siduweema.oba.thumiya..fb...you.tube.walata.dala.pracharaya.karanna.
      Epai.adam.i.mama.me.adahasa dakke.oba thumiya ge meewana.palane.arhathun wahase.ge.nthama.meeta.kalin.දැනගත්තේ ...

    • @chitranic1585
      @chitranic1585 3 ปีที่แล้ว

      Sadu sadu sadu api siyalu denatama meya viswasi.

  • @prageethchinthana2753
    @prageethchinthana2753 3 ปีที่แล้ว +8

    සුබ පැතුම්.

  • @srimalsaranga7776
    @srimalsaranga7776 3 ปีที่แล้ว +12

    වයසක කටිිටි පිලිගන්නේ නැ අපි පිලිගන්නවා තරැන අය සමහර අය පිලිගන්නවා අපේ රටෙනේ තියන තරමක් ⁣තියෙන්නේ පන්සල් නටබුන් ඔය ටිකයි හොයාගෙන තියෙන්නෙ තව තියනවා සැහෙන්න ගමක් පන්සලක් තැනින්තැන පන්සල්

  • @pradeepkumara4439
    @pradeepkumara4439 3 ปีที่แล้ว +4

    suba dawasak janith..gunasekara mahaththaya sam banda karagaththa eka loku ashirwadayak..maha pusthakaya ohui..deergayuuu..
    suwapathwewa..

  • @dayaseelamayadunne9319
    @dayaseelamayadunne9319 3 ปีที่แล้ว +7

    අනුරාධපුර සිට මන්නාරමට හැදූ පාර අරිප්පු පාරයි.අරිප්පුව හරහා මන්නාරමට අදත් මේ පාර තියෙනවා.

  • @mojeethasamarajeewa693
    @mojeethasamarajeewa693 3 ปีที่แล้ว +8

    True 🙏

  • @upalithilakasiri2737
    @upalithilakasiri2737 3 ปีที่แล้ว +14

    අනාගත් දර්මපාල හා කනිම්හාම්ලා ලෝකයම අන්දලා,සිංහලයෝ හත්පොලේ ගාගෙන (හාබුදුරුවරුවොත් සමග)

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว +9

    සත්‍ය ජයගනිත්වා.!!! 🙏🙏🙏🙏🙏

  • @kasunmadushanka6043
    @kasunmadushanka6043 3 ปีที่แล้ว +4

    ජය

  • @dianarajapathirana978
    @dianarajapathirana978 3 ปีที่แล้ว +6

    I am very proud revealing the truth.
    May the triple gem bless you.

  • @pushpakumar2057
    @pushpakumar2057 3 ปีที่แล้ว +3

    Very.good💯💯💯💯💯👍👍👍👍👍💯💯💯💯💯

  • @harshabandara4094
    @harshabandara4094 3 ปีที่แล้ว +2

    Very good discation

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 3 ปีที่แล้ว +8

    ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි !!! ඉන්දියා ව්‍යාජ බුද්ධ ගයාවේ අභියස සිදුවන සැඟවුනු ප්‍රෝඩාවන්ගෙන් තවත් එකක්.."
    th-cam.com/video/hp1EpnNZWfU/w-d-xo.html

  • @nihalsumanadheera8669
    @nihalsumanadheera8669 3 ปีที่แล้ว +2

    Great Great Great! !!!!!!

  • @chandrasirimahantha5378
    @chandrasirimahantha5378 3 ปีที่แล้ว +3

    Tanks Sir

  • @maheshsandakelum9790
    @maheshsandakelum9790 3 ปีที่แล้ว +5

    helayata jaya!!!!

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 2 ปีที่แล้ว +2

    Obatuma atulu anekut ciyaludeanatama budusaranai Haki ekmanen Satya bududhama esmatuweawa

  • @padmasiriheenatigala4346
    @padmasiriheenatigala4346 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @NNWICKRAMASINGHE
    @NNWICKRAMASINGHE 3 ปีที่แล้ว +4

    🙏AYUSHA BOHO WEWA..

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 2 ปีที่แล้ว +2

    බුදුන් ගේ දේශය ශ්‍රී ලංකාව යි .

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 3 ปีที่แล้ว +3

    ඔබතුමාට දීර්ඝායු වේවා ..සත්‍ය ජය ගනීවා ..
    කෝ දැන් ඔය මහාවංශය ඔක්කොම දන්නවා කියන හාමුදුරුවන් වහන්සේලා ..මේවා දන්නේ නැද්ද .මෙච්චර සාක්ෂි තියෙද්දී පර සුද්දන්ගේ දේවල් වලටම ආ වඩන හාමුදුරුවරු මේවා හොයා බලන්නේ නැද්ද ..බුදු සසුන රකින උන් වහන්සේලා ට බුද්ධ ඉතිහාසය වැඩක් නැද්ද ..
    පුදුම දුකයි ..මේ සත්‍ය පෙනි පෙනි ..මංමුලා වෙලා බෞද්ධයෝ ඉන්දියාවේ තියෙන බොරු පන්සල් වදින්න යන එක ගැන..
    මිත්‍යාවෙන් මිදිලා දැන්වත් අපේ උරුමය එළියට ගන්න උත්සාහ කරමු..
    ඉන්දියාවට වන්දනා නඩ අරන් යන එක නතර කරන්න හාමුදුරුවනේ ..
    මේ බුද්ධ භූමියේ සත්‍ය එළි දක්වන්න..මේ යථාර්ථය ගෙනෙන මහත්මයා සහ අනිකුත් උගතුන් සමග එකතු වෙන්න..

  • @rathnayakarathnayaka8529
    @rathnayakarathnayaka8529 3 ปีที่แล้ว +12

    අපෙ අතිත වැදගත් ස්ථාන ඇයි අපට අමතකවෙල ගයේ...?

  • @vinitharanjani
    @vinitharanjani 3 ปีที่แล้ว +1

    ane ape ratee minisunge pawkaarakamata me sathya pewath therenne naha. wugathunta therunee nathuwata pera pin athi akurakwath nodanna minissu innawa me sathya thurum gaththa aya. me hamatama theruwan saranai. suwapath weewaa!

  • @praneethmadushan7405
    @praneethmadushan7405 3 ปีที่แล้ว +7

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +7

    පරම සත්‍යකි,!! බුදු දහම හේතුපල දහමයි,! ඒ අනුවයි ලෝකයේ සියලු ක්‍රියාකාරිත්වය ,හෙලබොදු ඉතිහාස ය මතුවී නිවන්මග විවරනයවනුයේ ද මේ ධම්ම නියාමයටම අනුවයි,, මේ ධම්ම දායාදය දුර්ලභයි, මේ යුගයේ පහලවු පින්වත් මීවනපලානේ සිරිධම්මාලංකාර මහාප්‍රග්ඥායන් වහන්සේ පහල විමේ උතුම් බුදුපහස ලැබුනේද පෙර හේතුසම්පත් ඇති නියපිට පස් මෙන් අල්ප අතලොස්සකටමය ඔහුන් පරම දුර්ලභ සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින් ව එම ධම්ම දායාද යෙන් ලබාගත් මග්ගේමග්ග ඥාන දර්ශනය තමාතුලින් වැඩීම නම්වූ " හේතුපල දහමට බහාගලපා නයවිනයට සසදාබලා" වර්තමාන මොහොතක් මොහොතක් පාසාම තමාගේ චිත්තසංතානයේ මුල්බැසගෙන ක්‍රියාත්මක රාග දේශ මෝහ ගති ඛයකිරීම නම් උතුම් නිබ්බාන ප්‍රතිපදාව වඩයි , ඒත් හෙලබොදු ඉතිහාසය හෝ සිරිසද්දර්මය නිච්ච සුඛ අත්ත ලෙසින් පවත්වන්න නවත්වන්න ක්‍රියා නොකරන්නේ " යංකිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝද ධම්මංති "යන දර්මතාවයට අනුවයි, සමුදය නිරොද කරනුයේ,, තමාතුලින් පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද සාසනය පූර්ණය කරගෙන සසර දුක් පැවැත්මෙන් සදහටම මිදිනිදහස් වීමයි , ඒ උතුම් දම්ම දායාදය මේයට හොදම සාක්ශි, සාදක ලෙස උතුම් බවනවන දහම අසන්නේ ගේනිහැඩියාවවයි, මෙම පතිරූප දෙශයේ මධ්‍යමංඩලයේ ජම්බුද්දීපයේ මේ යුගයේ ඉපදුන ලක්ශ 25 ක් ඉක්මවු භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකා සිවුවනක් පිරිසක ගේ නිහඩතාවයේ පුන්න්‍ය හේතුව උතුම් සිරිසද්දර්මය ශ්‍රවණයයි ,,,!!! නමුත් අස්සුතවත් පෘතග්ජන කෝටි 750 -780 වු ලෝක ජනග්‍රහනය බෙදා බලමින් , නැවත මේ පිරිස අතරිනුත් අනුබුදු හිමිගේ 7 දින බුද්ධ භාවනාවට සම්බන්දවු මේ පින්බිමේ එක්ලක්ශ පනස් දහසක් පින්වතුන් අතරින් මේ වෙද්දි සෝතාපන්න ආදි මගපල පූර්ණ කරගෙන ඇත්තේ පන්දහකට ඈසන්න, අතිශයින්ම දුර්ලභ පිරිසකි,, එමන්ම ඉතාමසුලු අංශුමාත්ත්‍රයක් 4 කමටහන් ජීවිතය කරගෙන ඉදිරියේ මගපල ලබාව් ,,! මීට අමතරව බන ඇසු තවත් සුලුපිරිසක් සෝදා සෝදා මඩේ දමනවා මෙන් සතර කමටහන් වඩා පින්පිරී මතු බුද්ධ සාසනවල ප්‍රඥානුසාරින් ලෙස මගපල ලබයි ,සෙස්සෝ කම්ම , ධම්ම චිත්ත උතු බීජ නියාම ධර්මයට අදාලව ප්‍රඥානුසාරින් ශ්‍රද්ධානු/ විරියානු සාරීන් ද වේ , දම්පින්කම් කරවුන් මතුවට නෙයිය පදපරමයන් ආදින් වශයෙන් සසර දායාදකරගෙන මේ තල 31 හි කරක්ගසමින් පැවැත්ම නැමති දුක දායාද කරගන්නේ දර්මතාවය අනුවයි , එහෙත් අනුබුදු හිමිටත්, සිරිසද්දර්මය ටත් ගරහන අරිය උපවාද සහ සංඝබේද ආනන්තරික පාපකම්ම කරගන්නා අස්සුතවත් පෘතග්ජන හාමුදුරුවන් , මිනිසුන් 4 අපාය නිරය දායාකර කරගන්නේ මානය මෝහය නැමති කෙලෙසුන්ගෙන් ජනිත ආස්වාද පර්යේශනයේ බරපතලකමයි, අසරන මිනිසුනි මේ පරම ගාම්භීර අචින්ත්‍යය සියුම් දර්මතාවය තේරුම් ගනිත්වා ,, බුදු දහම පරම මේ යතාර්තය ප්‍රඥාවන්තයින්ගේ කාරුනික අවදානයටයි,, , !! මෙය උපෙක්ඛා සහගත ඉතාම ප්‍රායෝගික පෙන්වා දීමකි,, අන්තවාදි නොවී මැදහත් සිතිං බලන්න,, ඒ වගේම මේ කාලේ සත්‍ය ඉතිහාසය හා දගම මතුවෙන්නේ,, බුදු පියාණන් වහන්සේ ගේ අදිස්ටාන ශක්තිය අනුවයි,, හෙල ඉතිහාසයයට පැටිලිලා මේ ජීවිතයේ ලැබිය යුතු ලැබිය හැකි නිවන වසාගැනීම අවාසනාවකි,, නමුත් ගැටීමට බලවත් භාධාව මද්‍යමන්ඩලයේ හෙලදීපයේ සිවු හෙලය තුල දර්මතාවයෙන් පහලවන විටින්විට මතුවන සිරිසද්දර්මය නම්වු උතුම් හේතුපල දහමයි,, ඒ කාලය ගෙවීමෙන් සිදුවන, විපරිනාම දර්මතාවය නිසා දහම් අභාවයට ගොස් භාවිතයෙන් ඈත්ව,, බුද්ධ ආගම නමින් විකුර්ති වීමයි , , මේ ආගම සුගති පැවැත්මට විනා නගති යන නිබ්භානයට නොවේ,, උතුම් සිරි නම්වු වදනට අර්ත දම්ම නිරුත්ති පටිබ්ගාන පටිසංභිදා එක්කිරීමට මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ ගේ පහලවීමෙන් වසර1800 කට පසුව පනපිහිටවු ත්‍රිවිද සාසනයේන් උතුම් සිරිසද්දර්මය ශ්‍රවණය කර ගැනීමටත්, යමෙකුට එම බුදු පහස නොලැබීමත් හේතුපල දහමට අනුව බැලුවම පෙරපින් නොමැතිකමයි,, අනුබුදු හිමිගේ දායාදය ලැබූ යමෙක් මේ ඉතිහාසය ට පැටලෙන අස්සුතවත් පෘතග්ජන හාමුදුරුවන් වහන්සලා හා අසරන මිනිසුන් සමග තරහින් ගැටෙන වානම් ,, ඔහුන් ධම්ම දායාදය ලබා නෑ,,, එදා වක්කලී හාමුදුරුවෝ මෙන් අරහතුන් වහන්සේගේ රූපකයට, ඉතිහාසය පටිච්චවි හිරවුනොත් එතනත් දුකමයි,, දුර්ලභ මනුස්සත්ව පටිලාබය ගෙවා සසර දායාදය කරගැනීමත් අවාසනාවකි , එයත් හේතුපල දහම ට හා නියාම දර්මය ට අනුවම සිදුවේ,, ඉතින් දුර්ලභ දහම ගත්ත අපි මෝහොතක් මොහොතක් පාසාම සතර කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වඩා අරිය මග වැඩිය යුතුයි, නේද,, ?

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 3 ปีที่แล้ว +3

    Obatumata dirgayu wewa..janith oya me karana meheyata jati jatith pen..

  • @sisirasenarathna8905
    @sisirasenarathna8905 3 ปีที่แล้ว +4

    🙏🙏🙏❤️❤️👍

  • @sudamperera5741
    @sudamperera5741 3 ปีที่แล้ว +2

    Api ape Janith mallitath niduk nirogee suwa pathamu, kohoma hari Jayaratna pathiarachchi mahathatath me vidiyata lanwenna, oba sawoma ekviyauthu kalaya lanwee etha ape asarana weradi sarana giya minusun wenuwen

  • @nandanijayalath6684
    @nandanijayalath6684 ปีที่แล้ว

    පින්වත් මහතානෙනි. ඔබ විස්ව කෝශයක්. බවුද්ධ කව්තුකාගාරයක්. ඔබව හෙල උරුමයක් ලෙස සුරැකිය යුතු වටින වස්තුවක්. ඔබට නිදුක්නිරෝගි සුව දීර්ගායුශ ලැබේවා.අසරන අනුවන පරගැති මෝඩ ජනයාට ඔබ පවසනා දෙය වැටහේවා. අනේ පින්වත් මහතානෙනි. අපේ රටේ බහුතරයක් සඝ රුවනට ඔබ පවසනා දෙය නොවැටහෙන්නේ කිමද දෙවියනේ. ඇයි ඇයි ඇයි ඒ. මෙය වටහා දීමට කුමක් හෝ වැඩපිලිවෙලක් සන්විධානයක් කිරීමට පින්වත් උගතුන් මැදිහත් වේවා...සාදු සාදු බුදු ගුන බලයෙන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් සැමට යතාර්තය වැටහේවා. සත්‍ය ජයගනිත්වා. යහපත් හෙලයන්ට ජය වේවා.

  • @parakumbagebuwaneka7103
    @parakumbagebuwaneka7103 3 ปีที่แล้ว +12

    බුදුන් වහන්සේගේ සියළුම ශාරීරික හා පාරිභෝගික ධාතූන් මෙන්ම අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ දෙනමගේ ධාතූන් ද එපමණක් නොව ප්‍රජාපති ගෝතමියට සිදුහත් කුමරා දෙනු ලැබූ මුතුහර පවා මෙසිරිලක තිබියදී ඉන්දියාවේ ලිංග වන්දනා චාරිකා සඳහා මෙරට පොන්නයෝ සහ උන්ව සහේට ගත්තු උන් අදටත් බොහෝ වියදම් කර චාරිකාවේ යෙදෙයි. මුන්ගේ මොළ පෑදෙන්නේ කවදාද?.

    • @dianarajapathirana978
      @dianarajapathirana978 3 ปีที่แล้ว +2

      Could you tell where the necklace is available

    • @nilendu1333
      @nilendu1333 3 ปีที่แล้ว +1

      නියම කතාවක්😆🙏😂

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏

  • @upekachamini2206
    @upekachamini2206 3 ปีที่แล้ว +1

    Jaya wewa obathumalata
    Jayarathna Pathiraachchi mahathmath sambanda karaganna

  • @heratht3098
    @heratht3098 ปีที่แล้ว

    අපි පාසල් යන කාලෙ
    ධර්මපාල තුමා
    ඹ්ල්කොට් තුමා
    බ්ලවුස්කි මැතිණිය
    හිගින්ස් මැතිනිය
    DS සේනානායක සහ
    මහාබෝධි සංගමය ගැන හරිම භක්ත්‍යාධරයකින්නෙ චරිතකතා කියවූවෙ.
    රචනාලීවෙ
    විභාගවලදි උත්තරලියල වැඩිලකුණු හා තෑගි අරගෙන ඉහල පන්තිවලට ගියෙ.
    එ්ත් අපි බොරැ ගොඩක්නෙ අදහලතියෙන්නෙ කියා දැනුය් දැනගත්තෙ.
    දැනුවත් කරනවට ඔබ තුමන්ලාට පිංසිදුවේවා.

  • @anugreenlife7541
    @anugreenlife7541 3 ปีที่แล้ว +5

    Ammo thawa gataluwak wisaduna

  • @rohithabandara5412
    @rohithabandara5412 3 ปีที่แล้ว +2

    ane api hamoma ekata ekathuwela hari deyak ape loketama kiyamuko.....

  • @blackshieldx4670
    @blackshieldx4670 2 ปีที่แล้ว +2

    යථාර්ථ 🙏🏼🙏🏼🙏🏼🇱🇰

  • @kithsirirathnayake8215
    @kithsirirathnayake8215 3 ปีที่แล้ว +5

    Obathuma me mathaya piligenuma gena sathutui suwapath weewaa...

  • @gunadasaranasinghe1511
    @gunadasaranasinghe1511 2 หลายเดือนก่อน

    අපේඅනන්‍යතාවය සිහෙල මතුකරන්න ගන්නඋත්සහය අපේලප්‍රනාමය හොරඅභමානියකලාකරැවනි⁣ගෙජතෙික ංඋරැමය සොයා යැම බුදුසරණ යි

  • @jinendarisaram1838
    @jinendarisaram1838 5 หลายเดือนก่อน

    Aekane suddage kessath. . Aran anaun aperate enne danwath aththa ethihasaya ape rate apema ugathun kiyana away sawan...di weradi had ganna aka thamai hoda....thawath suddata .pandan alla nethiwa. Obathumata budusaranai dirga ..aysa...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤❤❤❤

    • @jinendarisaram1838
      @jinendarisaram1838 5 หลายเดือนก่อน

      Aperate.. aththa ethihasaya..gal. Len hadala budunge Siri pathul.. galwala Kotala minissunta.wandana karanna. Heduwa..tawa..akurak..galwala..Kotala .aththa..ethihasaya.liyala aekale..rajawaru...peraniminissu apita ethihasaya..kiyala marine..ae siyaluma de...vinasa karala..thiynne suddanta heththu wela ape .rate eelagata hitapu. Mudalata yata wechcha naattamila...harima ..kanagatui.ape rate..mevidihata.vinasawela Yana akagana..thawath ennawa ape rate vijegen...pewathuna...kiyana..naattamila..Melo sasarak dannethi...

  • @sumedthero460
    @sumedthero460 3 ปีที่แล้ว +5

    👍

  • @surfkalusurftours4552
    @surfkalusurftours4552 3 ปีที่แล้ว +6

    🇱🇰🙏🙏🙏

  • @sisirasenarathna8905
    @sisirasenarathna8905 3 ปีที่แล้ว +3

    ❤️

  • @rupasiriperera5526
    @rupasiriperera5526 3 ปีที่แล้ว +10

    හාමුදුරුුුුුුුුුවරු ඇතුළු සමහර අය ගෙනෙන තර්කයක් තමයි, බුදුන් වහන්සේ උපන්, දම්සක් දෙසූ, පිරිනිවන් පෑ හා අනිකුත් වැදගත් ස්ථාන හොයා වැඩක් නැහැ, වැදගත් වන්නේ උන්වහන්සේ දේශනා කළ දහම බවයි. නමුත් උන්වහන්සේගේ පා පහස ලැබූ ස්ථාන ගැන පමණක් නොව දහම ද ඒ් අයුරින්ම වරදවා ගෙන, වරදවා දේශනා කරමින් නිවන් මග අහුරමින් සසරින් ඒතෙර වන්නට වෙර දරන අයට කරන්නේ සොබාදහම නුහුලන අපරාධයකි. ඒහෙත් සත්‍යය මතුවීම වැළැක්විය නොහැකියි. ඔබ හැමට තෙරුවන් සරණයි.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว

      බුදු දහමට වින කරන විදෙස් වායාමෙ ගන
      වඩි කක්කුම් අතිවන්නෙ
      ගිහියනට ද පවිද්දනට ද

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว +1

      සූරිය සූරීන්ගෙ
      නිර්මාන හකියාව
      අතී ම සුපිරිය් .
      මට දන් මතක් වෙන්නෙ
      බිරිතානි සිවිල් සේවෙ හිටි
      දන් කොල්ම්බ කටු ගේ සුරකෙන
      අලි තුන් සීයකට ඔහු සලකූ උප්කරනය හා සබදි
      නුවර එලියෙ ඔහුගෙ සොහොනය්.
      ඊට හත් වරක් වත් ගහල හෙ න .
      ඉන්ඩියාවෙ මිහිර බෝජ අදි රජුට
      ගම්ගා නදී වලිතලාවෙදී වුන දේය්,
      බොදුවන්ගේ ලෙයින් රත්ට රතේ ගලුම වෙද්දී ,
      සිටුර කඩ කඩ වී සී සී කඩ ව පතිරී ගිය වග
      වාර්තා කර අත්තේ අන් ලබ්දිකයන් .
      ඒ පිට පිට හතක් වදිල ලු , වහි නති හෙන .

  • @lakmalwadugamage9223
    @lakmalwadugamage9223 3 ปีที่แล้ว +2

    පෘතුගීසි රටෙ පවතින ලේඛන සොයා gattoth අපිට ,ape rate පැවති ඉතිහාසය සොයා ගන්න බැරිද

  • @bodhuhela752
    @bodhuhela752 ปีที่แล้ว +1

    මාර වීදිය, දිඹලාගල, inscription no 3,cave B eye copy,
    1 ඔකාවස් රජ කුලෙන් නිපන් සුදොනා පරපුරෙන් ආ හිරුගොත් කුලෙන් අභින්නවූ රුසිරින් සිරි
    2. දිනු වොටුනු මැන්දා උපන් වි ක්‍ර මබාහු නිරිඳුන්හට අගමෙහෙසුන්වැ ගජබාහු දෙවයන් ලද
    3. සුන්දරමහ දේවින් වහන්සේ ...........

  • @rohithabandara5412
    @rohithabandara5412 3 ปีที่แล้ว +3

    ane api hoyanna.one

  • @awata-thearound9943
    @awata-thearound9943 3 ปีที่แล้ว +4

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @gayanfernando9197
    @gayanfernando9197 3 ปีที่แล้ว +1

    if dr.sooriya gunasekara is firmly on this then thilak kandegama also should be beleive same.so it will be not difficult to bring all these experts in to one table and just change all people mindset

  • @sithimutucumarana3449
    @sithimutucumarana3449 3 ปีที่แล้ว +1

    OUR WISH/
    සිංහළ බෞද්ධයා ආගමානුකූලව/religioudwise , ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට/two factions බෙදිය හැක.
    **1stly පළමුව
    (01) බුද්ධාගම/religion අදහන පිරිස
    (02) බුදු දහම/doctrine අනුගමනය කරණ පිරිස.
    ** 2ndly./දෙවනුව/. හතර ස්ථාන අනුව/four places, එනම් බුදුන් වහන්සේ ගේ
    (X) බුදුන් වහන්සේ පහළ වුයේ "ඉන්දියාවේ/නේපාලයේ/Nepal” එනම්, 01) උපත; 02) බුදුවීම; 03)පළමු දහම් දෙසුම;04) පිරිනිවන්/; පෑ ස්ථානය. ඉන්දියාවේ බව කියන අය **
    (X) බුදුන් වහන්සේ පහළ වුයේ, හෙළදිව (ලංකාවේ) එනම් 01) උපත02) බුදුවීම,/3)පළමු දහම් දෙසුම04) පිරිනිවන් පෑ ස්ථාන තිබෙන්නේ ලක්දිව බව කියන අය **
    [###) < බුද්ධාගම( ගම/religion( අදහන, ගිහි, පැවිදි, දෙ-පිරිස්, එක හෙළාම කියා සිටින්නේ බුදුන් වහන්සේ (i)"ඉන්දියානු වකු/Indian" බවයි.
    (ii) Besides/තවද ඔවුන් ද. alsoපැවත එන්නේ, ඉන්දියානුවකු වූ "විජය/Vijaya" ගෙන් බවයි.
    [###) < බුදු දහමෙහි/doctrine හැසිරෙන පිරිස් කියන්නේ, ඔවුන් පැවත එන්නේ, බුදුන් කල "හෙළදිව" විසු 1)යක්ෂ 2)නාග 3)දේව 4)කුම්භාණ්ඩ ගෝත්‍ර හතරෙන් පැවත එන්නන් ගෙන් බවයි.
    (ii) Besides/ තවද, ඔවුන් එක හෙළාම කියා සිටින්නේ බුදුන් වහන්සේ ඉන්දියානු වකු/ නොවන බවත් , බුදුන් වහන්සේ "හෙළයකු/Sinhalese" බවයි.
    [>< මෑරුනේ 1933 at "සාරානාත්/Saranath" ඉන්දියාවේ]>

  • @jinendarisaram1838
    @jinendarisaram1838 5 หลายเดือนก่อน

    Ane ape rate me wage ugathun tikak..enna aka apita hari adambarai....🙏🙏🙏🙏budusaranai

  • @sampathkumara4948
    @sampathkumara4948 3 ปีที่แล้ว +3

    බුදුන් ඉන්දියාවෙ කියාගෙන ඒ මතයේම ඉන්න හාමුදුරුවෝලා සියල්ලලෝම බෞද්ද කියාගෙන පාරකපන්නේ කොහේයන්නද? ජයින මහාවීර පස්සෙන් යන්නයි ඒ කනේ හිරිවඩුන්න පන්සලේ හාමුදුරුවෝ කියන්නේ මේක එලිවෙනවනේ කියල කියන්නෙ අනේ මේ බෞද්ද කියන වචනේ තේරුමවත් දන්නැතිව ඔයවගේ ද්වේසයෙන් ආසනේ වහයිද?

  • @jinendarisaram1838
    @jinendarisaram1838 5 หลายเดือนก่อน

    Aparade..ape muthun miththan mewata hada welapenawa athi.ape budunta mewage dewal karapu parasuddanta

  • @hard_talk1281
    @hard_talk1281 2 ปีที่แล้ว +1

    බුද්ධ දර්ශනය බලෙන්ම ගෝත්‍රික ආගමික උගුලකට හරවා, මිනිසුන් විශාල ප්‍රමාණයක් එයට ගොදුරුකොට, අන්ත දුගී දුප්පත් අසරණ කර ඇත.
    බුද්ධ දර්ශනයේ වටිනාකම දුටු අවට ලෝකයා, එහි ඇති මිල කල නොහැකි ගුණාංග ඔවුන්ගේ මිනිසුන්ට සහ රටවල් වලට ලබාදී, සමානාත්මතාවය, සම්මා දිට්ටිය, සාධාරණය, නීතිගරුක කම, විනය, වීරිය, දානය, පරිසර හිතකාමී බව, සත්ව කරුණාව ආදිය හරහා එම රටවල් දියුණු කරමින් ඇත. අප රටේ පිරිහීමට අංක එකේ හේතුව දේශපාලුවන් නොව, සිවුරු තුල සැඟවී ඉන්නා මෙවැනි තක්කඩියන් පිරිසකි.

  • @shouqalanzi145
    @shouqalanzi145 3 ปีที่แล้ว +3

    🙏🙏🙏..... 🇸🇦Mali... 🇱🇰

  • @ChandraWijesinghe-lb5rg
    @ChandraWijesinghe-lb5rg 2 หลายเดือนก่อน

    නිදහසක් නැති නිදහසක්