Deshapalakayo withrak nemei horu,rajya sewaye godakma inne horu,Hena gahanna ona hora kana unata,ape rata goda ganna puluwan me wage waddo kochchranam innwada,habai e kisima kenekta udau kranne na mun,,hora kanna wenne nathi nisa
@@chandanasilva3872 my FB is blocked for 10 more days and after I am going to contact and request my good FB friends from all over the world to participate for this Pilots project 🙏.
චමුදිතට තිබෙන දේශපාලන සබදතා අනුව මෙි මහත්තයා ට උදවි කරන්න පුලුවන්
පුළුවන් nam ගොඩ .eth????
මිනිස්සු අපි හැමෝම එකතු වෙමු.මේ වගේ අය උඩට ගන්න.🇱🇰🇱🇰🇱🇰
Mamath innawa ona dekata...
චමුදිත ඔබ පෙරමුන ගන්න..අපි හැමොම එකතුවෙල මේ pilot ප්ර්රොජෙක්ට් එක යථාර්ථයක් කරමු අපි අපෙ රට වෙනුවෙන්.
චමුදිත පිට දාලා ඉන්න බලන්න එපා
Aniwarayen
Puluwan nm me ratenpalayn machan.me rata wahallunge ratak.chamuditha kyanneth my3 ge bath gotta
දාල තියෙන TP no. එකට කතා කරල බලන්න. සත්‍යයක් නම් රටට කොච්චර භාග්‍යක්ද
පල් හොරෙක් බන් මූ! උඹලත් රවටෙනවානේ. සල්ලි දාපු උන් නම් හැමදාම මුගේ අම්මව මතක් කරනවා.
අපේ රටේ මේ වගේ නිර්මාණ කරන දක්ශෝයෝ හුඟක් ඉන්නවා. ඇත්තටම පිටරට ඉන්න ලාංකිකයෝ හරි එකතු වෙලා මේ වගේ නිර්මාණ කරන අය වෙනුවෙන් අරමුදල් එකතු කරලා සංවිධානයක් පිහිටුවලා අපේ රටේ මෙවැනි මිනිස්සුන්ව ආරක්ෂා කරගන්න ඕනේ. නැත්නම් අපිට වෙන්නේ හැමදාම පිටරටවල් වලින් හිඟා කන්න තමයි.
ඇත්තම කියනවා නම් දේශපාලනඥයෝ වගේම දූෂිත රාජ්‍ය නිලධාරීන් බහුතරයක් අපේ රටේ සංවර්ධනයට බාධා කරමින් ඉන්නවා. රට ගැන මාරම දුකක් තියෙන්නේ ඔබතුමාට ජය
Deshapalakayo withrak nemei horu,rajya sewaye godakma inne horu,Hena gahanna ona hora kana unata,ape rata goda ganna puluwan me wage waddo kochchranam innwada,habai e kisima kenekta udau kranne na mun,,hora kanna wenne nathi nisa
Puduma kalakirimak enne mewa dakinakota
Obataja
මු තමයි හොරා
මූ අපෙ මිනිස්සු හොදට අන්දනව
චමුදිත ඔබට පුළුවන් මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාමට ශක්තිය දෙන්න රට වෙනුවෙන් . මේ ව්‍යාපෘතිය පල දරනකම් ඔබවත් හඩ නගන්න. දුෂිත නිලධාරින් සහ පාලකයන් හැදි ගෑවිලාම යන්න ඕනි රට දියුණු වීමට නම්. එයයි මගේ ප්‍රාර්ථනාව
ඉක්මනින් මේවා බලධාරීන්ට යොමු කිරීමට ප්‍රමුඛත්වය ගන්න චමුදිත මහත්තයා ..❤❤
Heena tami chamuditha nemi ekkvat ghin kiwwata satapahakta gnngnne ne bn vedek ne mat owata katta kala tiynva
මම කැමති එකතු වෙන්න ඔබේ වැඩේට ,මොකද මම එහෙම අසරණ මිනිස්සු ට පුළුවන් විදියට උදව් කරන කෙනෙක් .ඒ දෙන සුළු මුදල ඕකට පරිත්‍යාග කරන්නම් තව එහෙම කට්ටිය එකතු කරමු
එලකිරි උබ වගේ හිතන එවුන් උනානම් ඔක්කොම මේ රට ගොඩ. කොහේද මේ සක්කිලි බල්ලො ටික දේශපාලකයන්ට බැන බැන ඉන්නව නියම ගෝතයො ටිකක් බහුතරය
ස්තුතිය චුදිත මෙවැනි දක්ෂ ලංකා පුත්තු ලෞකෙ ඉන්න බව හෙළයට එලිදෑක්වීම පිලිබදව
රටේ ජනතාවගෙන් ඉල්ලනවා, අපි ඔක්කොම එකතු වෙලා මේ දේට උදව් කරමු, මේ අපේ දරුවන්ගේ අනාගතේට ගොඩක් වටිනවා,
උදවු කරන්න කට්ටිය ඉදිරිපත් වෙයි, නිසියාකාර සාඛ්යතා වාර්තාවක් ඉදිරිපත් කරනවා නම්.
@@a.j.m.chandanaabeykoon4567 you can show me
අනිවාර්යයෙන් පෙල ගැහෙමු
අනිවාර්යෙන් පෙළ ගැහෙමු
චමුදිත පෙනවා නේද අපේ දේ අගයන කොකසක් ඉන්නවා අන්න ඒ නිසා ඔබ මෙහි සම්බන්ධිකාරකයවි අපේ දේ අපි රැකගමු. මාගේ ඉල්ලීමට ශාන්තියක් වූ ඔබ සැමට ඉස්තුති වන අතර ලන්කා මාතාවගේ සියලුම දරුවන්ට මෙඉන් ආරාධනා කර සිටිමු .ඔබ සැමට තෙරුවන් සරණයි
අරගලයෙන් අනිවාර්යෙන් අපි මේක ගේමු 🙏🙏🙏🙏❤...
චමුදිත ඔබතුමා මෙය ඉදිරියට ගෙනයාමට උනන්දු වන්න. රටෙහි ඉදිරිගමන ට අපගේ සහාය දෙනවා. අපිට මෙම දරුවන් මැණිකක්. රටට ආදරය කරන අය පාර්ලිමේන්තු තුළ නැහැ.
චමුදිත මෙිනැන පෙරමුන ගන්න වටිනා සමිපත් අපිට නැතිවට යයිි රටෙි හොරැන්ට වුවමනාවක් නැහැ විස්ව සක්තිය ලැබෙිවා තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏
අපි උදව් කරමු එතුමට
Oba වැනි දරුවන් අපට ආඩම්බරයක් ❤️❤️❤️
අපෙ රටේ නායකයින් හරිම කුහකයි. අහිංසක දරුවන්ට උඩට එන්න ඉඩ තබන්නේ නෑ. රට වැටෙන එක අහන්න දෙයක් නොවේ. ඇමරිකාවේ මේ වගේ අය කෝටිපතිවරුන්. ඔබතුමන් ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
Ayyo dewiyane oba koheda. 👍🙏💪🏻👏👏❤️❤️🌹🌹
Exellent Work.But no one to help you.Very sad.
.mmh
Pp0
අපේ දේශපාළුවන්ට කමිෂන් ගහන්න බැරිනිසා මේ වගේ දේශීය ව්‍යාපෘති ගොඩනංවන්නෙ නැහැ ඒකයි ඇත්ත.
අපි රැල්ලක් විදියට මේ මහත්තයාට උදවු කරමු.චමුදිත ඔයා පෙරමුණ ගන්න.ඔයා මේ වැඩසටහන් කරටා පලාක් නැත.මෙ මහත්තයාටවත් ඉස්සරහට යන්න උදවු කරන්න.අපි ඉන්නවා චමුදිත 👍👍👍🙏🙏🙏
බුද්ධිමය දේපල ආරක්ෂා කළ යුතුයි. මුලු මිහිතලයටම ආදරය කල යුතුයි.👍👍👍💝🌌
ආඩම්බරයී ඔබ තුමා ගැන ලාංකික යෙකු වශයෙන් 🙏
පළමුව ඔබ තුමාගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන්න.කවදා හෝ සත්‍යය ජය ගනු ඇත 🙏♥️
රටේ හැම ප්රශ්ණවලටම උත්තර අපේ අය හොයාගෙන තියෙනවා. නමුත් අවාසනාව ඒවා ක්‍රියාත්මක කරන්න ක්‍රමවේද නොමැතිවීමයි.
නොසොයාගත් එකම දේ ආන්න ඒක.හේතුව පුරවැසියා පෙරමුනෙන් ඉවත් කිරීමේ අසාර්ථක උත්සාහය .
අපි අවසය මිලියනන දෙන්න උදව් කරන්නම් ඒ අපේ රට වෙනුවෙන් ඔබ ආම්බකරන්න බැංකු ගිනමක් ඔබතුමා උදව් කරාවි රටට ආදරේ මිනිස්සු උත්සා කරලා බලමු ඔබතුමාට සියලු දෙවියන්ගේ ආසිර්වාදය ලැබේවා ජෙසුපිහිටයි බුදුසරණයි
රජයෙන් කවදාවත් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න බැ. මාත් ගොඩක් පස්සෙන් ගිහින් අතහැරිය.
ස්තුතියි! තෙරුවන් සරණයි! පාලකයන් සියල්ලම හොරුන් සොබාදහම ඔවුන්ට එරෙහිව දඩුවම් දෙනවමයි. දෙව්සුව-දේශය සමග එක්ව ඉදිරියට ගෙන යමු.
පාලකයෝ ඔක්කොම හොරු තමයි, එත් මුත් හොරෙක් තමා 😂😂😂. ඔයාලා වගේ අහුවෙන්න අය ඉන්නකම්. උනුත් ගොඩ මුනුත් ගොඩ.
හොරෙක් කියල කිව්වට මදි ඒබව ඔප්පු කරන්න මිනිස්සු නොමග යවයි
නම් මුදල් වංචා කරලා තියෙනවනම් පොලිසියට පැමිණිලිකරන්න පුලුවන්
@@bmsbms8466 අනේ පකයො රීලා පුක හෝදගෙන නිදාගනින්
🙏☸️දෙපළ ටම ඇත්ත කතාව ඕස්ටේලියාවේ න් ලංකාවේ ට project එකක් භාර ගන්න ලංකාවේ කෙනෙක් දුන්නා නමුත් ගත්තේ නෑ නන්දේ හිටපු කාලයේ. අද වෙනත් රට කට දුන්නා. ලංකාවේ ඉන්දියාවේ මිනිස්සු හරි ම කුහක යි ඔබ තුමා එන්න ඕස්ට්‍රේලියාවේ අපි උදව් karannam
👍👍👍👍👍 ඔහොම යමු ජනතා ආණ්ඩුවක් හඩා ඉන්පසුව ඔබතුමාගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න ❤❤❤ ජයවේවා ජයවේවා ජයවේවා 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
චමුදිත ඔයාට පුලුවන් මේ වෙනුවෙන් ලොකුදෙයක් කරන්න . ඔයාගෙ තියන contact වලින්. අපේ රට වෙනුවෙන්
අනිවා හිරු news දාන්න පුලුවන්නේ
හොරට ඉන්ධන ගහනවා වගේ ද?
අපේ ප්රගතිශීලී ජනතා එකමුතුව නමින් ජාතික මෙහෙවරක් කරන සංවිධානයක් දැනට මෙවැනි මිනිසුන් වෙනුවෙන් පෙනීසිටිමින් මීළඟ මැතිවරණයකට මෙවැනි සුපිරි මිනිසුන් ඉදිරිපත් කිරීම හා ස්වදේශීය නිශ්පාදන රට වෙනුවෙන් දියුනු කර රටේ ඇති අර්බුද සියල්ල විසඳීමට මෙම සංවිධානය කයුතු කරයි.....මේවටා සියලූම ශ්‍රී ලාංකිකයින් එකතු වී අපේ රට අපි හදමු.......
මෙි කාලකන්නි දේශපාලුවෝ .ඔබ තුමා පරිස්සමෙන් ඉන්න .සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා .දිනෙන් දින දියුණුවට පත් වේවා
ලංකාවේ දැන් පවතින මජර දේශපාලන ක්‍රමය නැතිකර දැමිය යුතුයි. නැතිනම් අපේ රට දියුණු වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාව තුළ සිටින සියලු ජාතීන් එකට එකතු වී අත්වැල් බැඳ ගනිමු. මේ දූෂණ පාලකයන් පලවා හැරීමට. ජය වේවා අරගලයට. ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍
අනේ චමුදීත කෙසේ හෝ මෙ දේ කරන්න උදව් කරන්න පින් සිද්ද වෙනවා අපේ රටට ලොකු සම්පතක් බුදුසරනයි දෙවිපිහිටයී
Chmuditha කථාකරන va විතරයි
Ane මහත්තයෝ රට දාල නම් යන්න එපා....මේ රට ගොඩ ගන්න ඔබ තුමාල අත්‍යවශ්‍යයි....🙏🙏🙏🙏
ආයුබෝවේවා ඔබ දෙපොළටම මේ මහතා අපගේ රටට වටිනා සම්පතක් ඇයි මේ මහතාගේ යෝජනාවට බලදාරීන්ගේ දෑස් යොමු නොවෙන්නේ ? අපගේ පැතුම ඉක්මනින්ම මේ කර්තව්‍යය ක්‍රියාවට යොමුවේවායි තෙරුවන් සරනයි
Comison enne netinisa loku un kemati nehe
මමත් මෙතුමා ගැන උනන් වෙන්නේ ගොඩක් කල් සිටයි. මෙතුමා කියන කතාව හරියටම හරි . අපේ රටේ දේශපාලකයන්ට ඕනා කොහොමහරි මේ වගේ අයව නැති කරන්නයි . ඒ තියා අපි හිටවන එලවලු ඇටයක්වත් අපේ රටේ හදන්නේ නැහැ. හැදුවත් 5% වත් නැහැ. කියන්න ගොඩක් දේවල් තියෙනවා මේ ගැන නම්. මෙතුමා කියපු නම් දෙකත් මම දන්නවා . හමුදාවට සම්බන්ධ මහත්මයාගේ මරණ පරීක්ෂණයවත් මෙහෙ කරන්න දීලා නැහැ . අනිත් කෙනාගෙ මිනියවත් හම්බ උනේ නැහැ .
මේ කාලකණ්ණි පාලකයෝ ස්වභාව ධර්මය විසින්වත් විනාස කරලා දාන්නෙ නෑනේ, මේ වගේ වටින පුද්ගලයෙකුට අපි කොහොමද උදව් කරන්නේ..වටිනාම සම්පතක් ..😕😕😕
චමුදිත ප්ලිස් මෙ ගැන හොද තිර්නයකට එන්න අපේ මිනිස්සු දුක් විදිනවා මෙ වගේ දක්ෂයන්ගෙන් අපේ රට බපලවන්න පුලුවන් රට ඉන්න අපි කැමති උදව් කරන්න
මේ කතාව අහන කොට ලංකාවේ දේශපාලකයො මරල කන්න හිතෙනව..
ඔව් ඇත්තමයි ඔව්. මෙයා ඔය අසාධාරණයට ලක් වෙච්ච එක් නව නිර්මාණකාරුවෙක් විතරයි.
ඇත්තෙන්ම
Owun kawoth alita monawaweida danna.. munge pawul pitin winasa wenna one..
that's right
හරියට කතාව අවබෝධ කරගත්තනම් තමුන් ගැනත් කලකිරීමක් එන්න ඕන
මෙම වීඩියෝව හරිම අර්ථවත් චමුධිත මල්ලි මෙතනින් නොනැවතී උදව් කරන්න උත්සාහ ගන්න
පාර්ලිමේන්තුවේ සේරම එලවන්න නොපෙනෙන ලෝකයකට .මේ මනුස්සය උතුම් සම්පතක් නැති වෙලා යන්න දෙන්න එපා
බුද්දිමතුන්ට උඩට එන්න දෙන්නෙ නෑ.මොකද?විමලෙ,සනත්ල වගේ ගොබ්බයො මැන්ටල් පොරවල් කියල රටට එලිවෙන නිසා
අපි එකමුතුවී මේ මනුස්සයට අවංකවම උදව් කරමු මම සූදානම්
Budusaranai
අනේ chamudutha මහත්තයෝ මෙකට Udau karanna
පොඩ් ඩක් ඉවසන්න පුතේ ...
මම අදිස්ටාන කරනවා
මේ කියන දේ සත්‍යයක්
නම් මේ රටේ උතුම් දර්මය
පවතින බව සත්‍යයයි . ඒ
දර්මය අ බැ ටක් පමණ හෝ මා අවබෝධ කර
ඇති බව සත්‍යයක් නම්
මේ රටේ මිනිසුන්ට ආලෝකය ,බලශක්තිය
ලබාදීමට මේ දරුවා පතන
ආකාරයට සියලු සහයෝගය ලැබේවා !!!
චමුදිත , කොහොම උනත්
ඉදිරියේ එන්න හදන
අගෝස්තු නමවෙනිදා අවසන් අරගලය ලු නේ....
ඊට කලින් මිනිසුන් කලබල කරන්න පොලබවන ,වචනයක් හෝ ඉගියක් හෝ නොදන්න ගානට අහන
ප්රශ්නය ක් කිසිම සාකච්ඡා වක කිසිම කෙනෙක් ගෙන්
නොඅසා සිට්න ලෙස ආයාචනය කරනවා .මම
පුතේ කොට් දරුවන් ,කුසේ
දරුවාසමග බෝම්බ අරගෙන ආ අම්මා වරුන්ටත් අනුකම්පා කල
කෙනෙක් . ඉතින් මට අපේම අය අපේ ම අය සමග අරගල කරනවා බලන්න බැ හැ .
Sadu, mageth prathanawa eayai 🙏🙏🙏
මේ වැඩසටහන බලන සෑම කෙනෙකුගේම අවධානය යොමුවේවා!!!
චමුදිත මහත්තයෝ , ඔබ තුමා ඉදිරිපත් වෙන්න, ඔබට ලොකු පිනක්
විදුලි ඉන්ජිනේරුමාෆියාව තියෙනවා නේ ඔයාගෙ ජීවත ය ආරක්ශා කරගන්න තෙරුවන් සරණය් !
මමත් කැමති ප්‍රංශයේ සිට එංගලන්තයෙ සිට උදව් කරපු මහත්මිය වගේ සහ තව හතරදෙනෙකු එකතු කරලා දෙන්න පුළුවන් ප්‍රංශයේ සිට..
දී ඇති T.P. නොම්මරයට කතා කරල බලන්න . සත්‍යයක් නම් රටට කෙතරම් භාග්‍යක්ද?
Great ! Please call him and ask him for the cost for pilot project. Then only you all can raise funds.
Please can you help our country
@@chandanasilva3872 my FB is blocked for 10 more days and after I am going to contact and request my good FB friends from all over the world to participate for this Pilots project 🙏.
@@ashokmorapitiya1209 Thank you so much . Respect you .👍
ඔබතුමා තවදුරටත් මේ රටේ බලධාරීන් ගැන බලාපොරොත්තු තියාගන්න එපා. වෙන රටකට හෝ ගිහින් මානව සංහතියේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න. ජයවේවා කියල ආශිර්වාද කරනවා.
ටයි කෝට් දැම්මට හෙන ගොන් නේ? මේ වගේ හොරුන්ට අහු වෙනවනේ 😂😂😂
Wena ratakata ghin jeewath wenna lankawe wahalek wela innwata wada eeka nambui
මූ පල් හොරෙක්. ආශීර්වාද කරනව සල්ලි දාපු උන් නම්.
@@bmsbms8466 මෙගාවොට් ලක්ෂයක් කීවාම මටත් හිතුනා.මාව මරන්නත් පුලුවන් කීවා.එක පාරටම බුදුවුනා වගේ කතා කියන අය ගැන දෙපාරක් හිතන්න
චමුදීත මහත්මය ඔබට පුළුවන්නම් මෙය ගැන තව කතිකාවතක් හරහා මෙය ගැන අදාල අය සමග කතා කර ඔහුට උදව් කරන්න. ඔබට ඉස්තුති.
අපේ රට ගොඩයන හොද වැඩක් හෙරැ ඉන්න කම් ඕකට අතදෙන්නේ නැහැ ඔබට ජයවේවා
රටේ සම්පතක්
පුලුවන් විදියකට උදව් කරන්න අපිත් ලැහැස්තියි වැඩේ විදියට වැඩේ වෙන්න ඕන ❤️☝️💵👍
මහා පුදුම රටක් මේක🥵
ලෝකෙ කොහෙවත් නැහැ මෙ වගේ කාලකන්නී ඉන්න රටක්😢😢
හැමෝම නෙමේ ලංකාවේ desapaluvo
ඉන්න මිනිස්සු කාලකන්නි උනාම රටත් කාලකන්නි තමයි..
මෙවන් නිපැයුමක් අපිට අහිමි විම හරි ම අභාග්‍යසම්පන්න දෙයක් එතුමාව අපි ශක්තිමත් කරමු
Thank you both of you
මෙ මහා මොලකරුවො
අපි අරක්ස කරගන්න ඔනෙ
රටට අවශ්‍ය නිර්මාණ ❣️❣️❣️
රටට සම්පතක් .....කුහක දේශපාලකයන්,නිලධාරීන් කොහොමත් මේවාට ඉඩදෙන්නෙ නැහැ .ජනතාව විදියට අපි උදව් කරන්න එකතු වෙමු.ඔබතුමාට තෙරුවන් සරනයි ....
අනේ ඔබතූමා ශ්‍රී ලංකාව වෙනුවෙන් අපේ රටට ජාතිය වෙනුවෙන් කැපවී විදෙස් ගත නොවන්න. ආගාධයට වැටූන විනාශයට පත් වූන අපේ සූන්දර සිරිබර ලස්සන පින්බර ශ්‍රී ලංකාව අතහැර නොයන්න. ශ්‍රී ලංකාවට ලැදි අවංක දේශප්‍රේමීන් මානව හිතවාදීන් තරුණ පරපුර අපේ රටේ ඉන්නවා. ඔබට අතහිත දෙන්න ඉදිරිපත් වෙලා ඔබතූමාගේ නව නිපැයුම් දියූණූකිරීමට අපේ රට සමෘද්ධිමත් සෞභාග්‍යය ආර්ථිකය ශක්තිමත් කරගන්න. ලැබේවා.🇱🇰👍🏾👌🏾💪🏾💪🏾💪🏾 🇱🇰 🇩🇪 ජයවේවා ආඩම්බරයි
අපේරටේ මිනිසුගේ හැකියාවන්ගෙන් වැඩ ගත්ත නම් මේ රට ලෝකයේ දියුණුම රාජ්‍ය බවට පත් කරන්න පුළුවන් .ඒත් මේ රට පාලනය කරන කොමිස් කාක්කන් මේවට ඉඩ දෙන්නේ නැහැ .ජනතාව නිසි දැනුවත් වීමක් උවහොත් ජනතාව ඔබ සමග එකතු වේවි ..
යකො .සින්හල කියන්නෙ කාලකන්නි මිනිස්ස්සු .
අපි මෙ කතාව අරගල භූමියට ගෙන යමු එතකොට මුළු ලොකයම දැන ගනීවී..
බුදුන් වහන්සේට හතුරො හිටියනන් අපි කවුද . කොහොම උනත් ඔබතුමා පරිසමින් ඉන්න . ඔබතුමා වැනි උත්තමයෝ තව තවත් බිහිවේවා . අප රටින් තුරන් කරන්න ඕනේ පාර්ලිමේන්තු වෙ ඉන්න 225 හම සුන්ය වෙලා ම යන්න ඕනේ . බෝදි සත්වයෝ වැනි දරුවෝ බිහිවේවා . ඔබ තුමාට සියලු දෙවියන්ගේ ආරක්ෂාව පිහිට ලැබේවා .
පාදඩ හැත්ත මේ රට කෑව.මේව ඇහෙනකොට මාර වේදනාවක් දැනෙන්නෙ පට්ටම වේදනයි.
Ìbì
Kiyl wedak na. Puduma henyak me palkyo. Un tika mta marala dann taram kenthi
Eka thamai aragalaya, buddimathun parliament genna,hal keli Neme,tharuna buddimath aya.
777 7 5
අැත්ත දෙවියනෙ මේ හැකියාව රටට බෙදන්න.බුදුසරණයි
තව ටිකක් අල්ලන් ඉදපන් අයියෙ මේ රටේ අසරණ මිනිස්සු වෙනුවෙන්....මෙ මඩගොහොහොරු දේශපාලනය රටින් ලගදිම අතුගාපු දවසට මේ රට ගිඩගන්න අපේ මිනිසුන්ට ඔයා වගේ අය අව්ශ්ශයි....
Me හොරු කවදාවත් පන්නා දමන්න bee
❤💐🤝💪
කොහොම හරි උත්සහ කරමු. හොද ආයෝජනයක් මුළු රටටම
ඇයි මේ තරම් දුෂ්ඨ රටක
මෙවන් රත්තරන් මිනිස්සු ඉපදුණේ
කවදද මේ ජරා ජීර්ණ...
දේශපාලුවන් ගෙන් අපි නිදහස් වෙන්නේ....
චමුදිත ඔබට පුළුවන් මෙය ඉදිරියට අරගෙන යන්න 🙏🙏🙏
සුද්දා ගෙ ඇට අතගාලා පාලන බලය ගත්ත කළු සුද්දො හෙවත් රදළ හැත්ත විනාශ වුන දවසට ලංකාව දියුණු යි❤️🔥💥
උබ වීඩියෝ එක ෆුල් බලන්නත් කලින් කමෙන්ට් කරනව 😂😂
Great ..Chamudhitha fight for them...on behal of the country.. God bless all.
"රජ ගෙරක ඉපදී සිටියානම් නුබත් රජෙකි පුතුනේ ."
දුප්පත්කම කරැමයක් මේරටේ.
නොසැලකිලිමත් පාලනය මිසක දුප්පත්කම නෙමෙයි පැනය
ඔබතුමා ගැන මම අහල තියනව. ඒත් මේ දැක්කෙ ටික දවසකින්. මේ හිටිය වගේ තව ටික කාලයක් ඉවසන් ඉමු. තව නොබෝ කාලෙකින් මේ කාලකණ්ණි පාලනය, පාලකයො වෙනස් වෙනවාමයි. එතනින් පස්සෙ ඔබ වැනි වටිනා පුද්ගලයින්ට වටිනාකමක් ලැබෙනවාමයි. තෙරුවන් සරණයි....
චමුදිත රට ඉන්න අපි උදව් කරනවා මෙ වැටේ කරන්න ඒ නිර්මන කරුවට ඉඩ හදලා දෙන්න අපි සල්ලි වලින් උදව් කරනවා
තෙරුවන් සරණයි ඔබ තුමාට ඔබතුමාගේ සිහිනය මහපොලොවේ සැබැවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කාලකන්නි දේශපාලකයින් නිසා රට විනාස වෙලා මුන්ව ගල් ගහල මරන්න ඕනි
ඔබේ නව නිර්මාණය අති විශිෂ්ටයි.
ඒත් කනගාටුයි අපේ කාලකන්නි දේශපාලුවන් සියලු තීරන තීන්දු ගන්නේ ඔවුන්ගේ අතට ලැබෙන කොමිස් මුදල මතයි.
ඔබට ජයෙන් ජය!
Q
,
අපේ.ටැක්ටරයත් ජපානයට ගියේ ඔහොමනෙමහත්මයා.ලංකාවෙ ඉන්ජිනේරැවො.පට්ට හොරැ
විදුලි ඉංජිනේරු ත්රස්ථවාදීන්ගෙනුත් ආරක්ෂා විය යුතුයි.
කාලකන්නි දේශපාලුවො හැදිගෑවිලා යන්නම ඕන අපේ රටට හරි යන්න.
වාව් 🇱🇰 ශ්‍රී ලංකාවට ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි ශ්‍රෙෂ්ඨයි ගෞරවණීයයි ඔබතූමා ට ජයෙන් ජය.
සීත හොඳටම game ගහල තියෙනවා. ඔය ගෑනි මේ ආණ්ඩුව හැදීම සහ නැති කිරීමට වග කියවන්න ඕනෑ.
ඔබතුමා patent එක කාටවත් දෙන්න එපා. Phd වලට ලංකාවෙන් Australia වලට යන studentලා ඔය වගේ අලුතින් හොයන ඒවා ඒ රටේ universities වලින් parent අරගෙන නිෂ්පාදන කරලා හොඳටම හම්බ කරනවා. පොඩි ගාණක් student දෙනවා. ලංකාවේ universities ඕවට මැදිහත් නොවීම දුකක්.
We need this type of people to grow up Sri Lanka. This type of people we protect by peoples.
කන්චන හම දේම රටින් එනකන් බලන් ඉන්නේ නතුව මේ වගෙ අය ගෙනල්ල රටෙ ප්‍රස්න වලට උත්තර හොයන්න .චමුදිත මහත්තයා කන්චනයි මෙ මහත්තය එකට ගෙනල්ල program එකක් කරන්න
මේ දේශපාලන ගැත්තොන්ට
රට ගැන හැගීමක් නැහැ. කොමිස් ගහන්න නැහැනෙ . අපි ඔබ සමග ඉන්නවා.
රොකට් යවන්න වියදම් කරපු සල්ලියි තාක්ෂණයයි මෙතුමට දුන්නනම් රටම ගොඩ
රට ගොඩ ගියොත් හොරු පහත යනවා.A නිසා oka කෙරෙන්නේ nee
වසර පහෙන් පහට එන දේශපාළුවන් විභව ශක්තිය ප්‍රයෝජනයට ගැනීම ප්‍රතික්ෂේප කලොත් ❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿බටහිර ආණ්ඩුක්රමය තුරන් කර බෞද්ධ ව්‍යවස්ථාව අනුව විභව ශක්තිය යොදා ගැනීම අනිවාර්යයෙන්ම සිදුවේ 🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿 ❤🌿❤🌿❤
චමුදිත මහත්තයා මේවා කතා කරනව වගෙ අදාළ අයට කියලා මේවා කරන්න සහයෝගයක් දෙන්න
ඇත්ත මේවා තමයි මධ්‍ය අයාතනය කරන්න ඕනා මේවා රටේ ඉන්න,නායකයා සිට ජනතාව මේවා ක්‍රියා කරන තත්වයට පත් කරන්න
මේ පාලකයො දේශපාළුවො මේ රටට මහ කොඩිවිනයක් ! මේ කතාව අහගෙන ඉන්නත් අමාරුයි !
චමුදිත ඔක හරි තැනට යොමු කරවන්න ඔබට පින් සිද්ධ වෙනවා
චමුදිත මහත්තයා ....මම ඔබට හිස නමා ආචාර කරනවා මේ වගේ වැඩසටහනක් කරපු එකට. ඔබ අරමුදලක් ලෑස්ති කරලා මේකට මුල් වෙනවානම් හොදයි...එහෙම නැත්නම් මේ වැඩසටහන ටික දවසකින් අමතක වෙලා යයි.
පළමුව ඔබතුමා ප්‍රවේශම් වෙන්න. මේ තීරණාත්මක අවධියේ කොතරම් විශිෂ්ට ව්‍යාපෘතියක් ද?
කෙසේ හෝ මෙය ක්‍රියාත්මක කරන්න හැකිවේවා!
අදාළ බලධාරීන්ගේ සැබෑ අවධානය යොමු වේවා!!
රටටත් මුළු ලෝකයටත් යහපතක් කරන්න හැකිවේවා!!!
සාමාන්‍ය ජනතාව නියෝජනය කරන කාන්තාවක් විදියට කළ හැකි වන්නේ ඒ උත්තම ප්‍රාර්ථනයයි.....
ඔබතුමාගේ සියලු පැතුම් ඉටුවන්නට විශ්වයේ ආශීර්වාදය ලැබේවා!!!!
ගොඩක් ආඩම්බරයි මහත්තයෝ ඔයා ගැන, ජරා රටක අපි කරුමෙට ඉපදිලා ඉන්නේ, ඇත්තටම දුකයි මේ වගේ මොලකාරයෝ ට උදව් කරලා අත නොදෙන් එක ගැන, ඔබ වස්තුවක් අපේ රටට
අනේ උබලා වගේ හරක්. 😂
@@bmsbms8466 උබල ට අපි වගේ එවුන් හරක් වගේ පේන්නේ තොපි වහල්ලු නිසා.දේශපාලකයින්ගේ ගූ කන ඌරෝ නිසා බං
@@slimsheydy8850, උබේ ගොන් කමට මම මොකක් කරන්නද යකෝ. උබ ඕකට සල්ලි දීපන්කො ඉතින් ඔච්චර ඉල්ලන එකේ. 😂😂😂 තෝ වගේ ගින්නුනටම හොදයිඒ වගේ හොරු.
@@slimsheydy8850, තෝ වගේ ගූ කන එඋන් තමා, කැලණියේ නයාට අහු උනේ.ඇයි දම්මික පැණිය. තව රසදිය ගෙනරෙටරේ 😂😂😂
මෙි මිනිස්සුන්ගෙන් වැඩ ගන්න අරගලකරපල්ලා.මෙි මිනිස්සු ඉස්සරහට අරගෙන ඵන්න අරගලකරපල්ලා ...තෙරැවන්සරණයි ඔබතුමාට ...
ලන්කාවෙ නව නිර්මාණයක් කරන්න ලෝක දේශපාලකයන් දෙන්නෙ නෑ...ටිකක් හොයල බලාන්න ....ඒ කියන්නෙ අපි 100%නිදහස් නෑ...😥 ඔය නිර්මාණ තියන් ඉදල වැඩක් නෑ වෙන රටක හරි අත් හදා බලන එක තමා හොද...ජයවේවා ...!!!
ලෝක දේශපාලකයෝ නෙවෙයි, අමුතු අැටේ පොන්න දේසපාලුවො තමා මේවා කරන්නෙ. බොරුවට ලෝකෙට බනින්න එපා රැල්ලට යන හරක් වගේ
මුත් හොරෙක්. රැවටෙන්න එපා. අනිත් උන්ට බැන්නට. සල්ලි දාපු උන් දන්නවා සීන් එක. කබ්බෝ form කරන්න එපා. මේ වීඩියෝ එක කරගන්නත් චමුදිතට සල්ලි දෙන්න ඇති.
@@HealthTalkLK උඹේ ජංගියෙ පාට මොකද්ද 😂😂
Very good idea god bless budu saranyi 🙏🙏🙏
චමුදිතට සුබ පතනවා මේ pilot project එකට මැදිහත් වෙන්න කියලා
කීය කීය හරි එකතු කරමු
අපි සැවොම එකට එකමුතු වෙලා මේ වගේ අයට සක්තිය උදව් ආදාර දෙමු. රට ගොඩ ගන්න. දේශපාලන බල්ලෝ කොමිස් කාරයෝ හොරුන්ට හොද පාඩමක් උගන්නන්න එක්වෙමු. මේ වගේ අයව අපි රැක ගමු
Respect 🙏, Stand up for your right
පළවෙනි program eka සුළුවෙන් පටන් ගමු. එවිට මිනිස්සු තේරුම් ගනීවි .
අනේ දුකයි සහෝදරයා.මේ රටේ ඉන්නේ අනාගතය ගැන හිතන එවුන් නෙවේ .උන් ගැන විතරයි උන් හිතන්නේ...මේ කාලකන්නි.සාපලත් පාලකයින් තුරන් වුනු දවසක ඔබේ හැකියාවන් මේ පුන්චි රට හරහා ලෝකයම දකීවි. ටිකක් ඉවසන්න වෙයි. ඊලග ජනාදිපතිවරනයකින් පස්සේ යහපත් කාලයක් එයි.
Komis enawanam munge ammalath vikunai deiyoma Bala ganithwa
අනේ චමුදිත ආපිට අවශ්‍යම කෙනෙක්
ඔබට තෙරුවන්සරණයි ලංකාවෙම ඉන්න බලන්න කවදහරි චාන්ස් එකක් ලැබෙයි
ලංකාවේ නිෂ්පාදන ඇතිකරන්න දෙන්නේ නැත්තේ පිටරටවල් .එයාලගේ පදේට තමයි පාර්ලිමේන්තුව වැඩ කරන්නේ ..රජයෙන් බලාපොරොත්තු වෙන්න එපා ..පුළුවන් කෙනෙක් මේ නිෂ්පාදන වලට උදව් කරන්න .
චමුදිත මේ මනුස්සයා ආරක්ෂා කරගෙන වැඩේ කරගෙන යන්න.
අපි මෙයාට උදවුකරමු.
හොද බුද්දිමත් මහත්මයෙක්
චමුදිත මෙම ව්‍යාපෘතිය සදහා මුලිකත්වය ගන්න... සුළු සුළු ව්‍යාපාරිකයින්, ව්‍යවසායකයින් එකතු කරන්න... සංවිධානය කරන්න...රේනෝ සිල්වා මහත්මයටත් ආරාධනා කරන්න මේකට අනුග්‍රහය දක්වන්න කියලා...හැමෝම එකතුවෙලා කණ්ඩායමක් විදිහට වැඩ කලොත් අපිට තවදුරටත් ලයිට් නැතිව ඉන්න ඕනේ නෑ... මමත් මේ සදහා ස්වෙච්ඡාවෙන් ශ්‍රමයෙන් හෝ උදව් වීමට කැමතියි.. මාතෘ භූමියට ජයවේවා 👍🏾👍🏾👍🏾👍🏾
ඉතාමත්ම අාඩමිබර වෙනවා ඔබවැනි පුතුන් මෙි රටෙි පහලවීම ගැන... !
නමුත් පළමුවෙන්ම කළ යුතුව අැත්තේ ඔබෙි ජීවිතාරක්ෂාව සළසා ගැනීමයි.... විදුලි මාෆියාව තුල ව්‍යාපාරික මාෆියාව මෙන්ම ඉංජිනේරැ මාෆියාවකුත් මෙි රටෙි පවතින බව කටයුතු සිදුවෙමින් තිබෙන අාකාරයෙන් පෙනෙනවා.... !
😂😂😂, එහෙනම් සල්ලි දාපන්, ඔය මේකා ඉල්ලන්නේ. සල්ලි ටික නැති උනමවත් උබලගේ මොලේ පෑදෙයි.
@@bmsbms8466 සල්ලි දාපු උන් තමයි ඒක දන්නේ. අමු හොරෙක් මූ.
@@HealthTalkLK Uba kohomada amu horek kiyanne. කැරි පකයෙක් වෙන්නෙපා හුත්තො🖕🖕🖕
අපේ දේශපාලකයෝ ජාත්‍යන්තර ට බයයි මහත්තයෝ මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන එක දේශපාලන කරන එකෙක් වත් නැහැ කොච්චර නිෂ්පාදන අපේ රටෙත් ගිලිහී ගියාද මේ ලංකාවේ තරම් ඉරිසියා කාර මිනිස්සු ලෝකේ කොහේ වත් නැහැ මහත්තයෝ ඔයාගේ ජීවිතේ පරිස්සමින් කටයුතු කර ගන්න ඔයාට කොහොම හරි මේ දේට ඉක්මනින්ම විසදුමක් ලැබේ වා කියා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබට
ඇත්තටම අපේ රටේ පාලකයෝ හරිම කුහකයි .කොතරම් සාර්ථක නව නිපැයුම් අපේ රටේ බිහිවුනාද ? කිසි කෙනෙකුට ඉඩක් දුන්නේ නැහැ. මෙතුමාට ඉඩක් දෙන්න ඕනැ අනිවාර්යයෙන් . සාමාන්‍ය ජනතාව, විදේශගත අපි හැකි අයුරින් උදව්වෙලා මේක ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්න බලන්න. චමුදිත මහත්මයා.