ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ඇමතිලා රුසියාවේ ගියේ තෙල් ගේන්න නෙවෙයි තෙල් මාරු කරගන්න.ගෝඨ අයියේ පළිගත්ත ඇති, Truth with Chamuditha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มิ.ย. 2022
  • Mr. Udayanga Weeratunga On Truth with Chamuditha
    උදයංග වීරතුංග චමුදිත සමරවික්‍රම සමග
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka #udayangaweeratunga

ความคิดเห็น • 766

  • @thilakariyarathna9214
    @thilakariyarathna9214 2 ปีที่แล้ว +156

    චමුදිත තමයි හොදම නළුවා. ලගදීම සම්මාන හම්බවෙනවා...

    • @rohitha2764
      @rohitha2764 2 ปีที่แล้ว +8

      චමුදිතට මොකුත් කියන්න එපා යකෝ

    • @kamilhanifa50
      @kamilhanifa50 2 ปีที่แล้ว +5

      i have noticed several time he will not allow other person to talk mr chamurdhi pls allow others to talk as well and be patient and listen and ask question, my suggestion you can act on big roll in the film

    • @namininamini8675
      @namininamini8675 2 ปีที่แล้ว +2

      😂😂😂😂

    • @Dhamith-yq9jc
      @Dhamith-yq9jc 2 ปีที่แล้ว +7

      Chamuditha is pure Pohottuwu man. He basically works in pohottuwa support channel. He pretends he is fair neutral man. But Pohottuwa politicians and others know he is with them and just doing acting to earn big cut out of existing opportunities cheating the poor audience . You can see both here are not taking each other but acting towards viewers 😂

    • @saffanfarook1038
      @saffanfarook1038 2 ปีที่แล้ว

      Pal Horu dannek katha bahae, moda api Data vaya karaganna, kalayath nasthiy karaganna, Udayanga ga katinma AVA Mig ganudanuva gana, mun va path karala hondata thibunu Ratata api karagathu daeyak. ARAGALAYA SHKTHI MATH KRAMU, July 9 munva pannamu.

  • @nuwanperera2574
    @nuwanperera2574 2 ปีที่แล้ว +181

    හොඳ රඟපෑමක් 👌 පිටපතට අනුවම රඟපෑම.... චමුදිතත් හොඳටම කරනවා 😂

    • @shanakadulaj9468
      @shanakadulaj9468 2 ปีที่แล้ว +16

      Chamuditha = chathura pro max... 😂😂😂 හොඳට ම කරනවා සල්ලි වලට...

    • @steel456
      @steel456 2 ปีที่แล้ว +5

      TUBE money 💰 Business…. business හ...ආ...

    • @chillbro1310
      @chillbro1310 2 ปีที่แล้ว +6

      Agreed

  • @fazfaz99
    @fazfaz99 2 ปีที่แล้ว +46

    තෙල් මාරු කිර්‍ර්ම තමයි සාකච්ඡාවේ සුපිරිම කෑල්ල

  • @damith1524
    @damith1524 2 ปีที่แล้ว +23

    Congratulations ......... චමුදිත ඉතා හොඳ පිටපතක් ලස්සනයි

  • @ISeeTH
    @ISeeTH 2 ปีที่แล้ว +168

    මුන් ඔක්කොම එකයී...ඝෝටාඅයීයවයී....මහීන්ද අයියාවයී ...කපූටාඅයීයවයී ..අරන් යන්න්කෝ මහත්තයෝ.....තවත් රටේ මිනිස්සුන්ට පවූනොදී......

  • @chinthakaherath5777
    @chinthakaherath5777 2 ปีที่แล้ว +28

    වසරේ හොදම නළුවා සහ සහය නලුවා

  • @sahan.1060
    @sahan.1060 2 ปีที่แล้ว +112

    අනේ චමුදිත මේ වගේ කාලකන්නි ගෙන්නලා කාලේ කන්නෙපා; රාපපක්ෂ බල්ලන්ට ගෑවිච්ච එකෙක් දකිද්දිත් ලේ නලියනවා; ගෙන්නලා අහන්නකො රාජපක්ෂලගෙ ප්‍රසිද්ධ හොරකම් ගැන ප්‍රසිද්ධියෙ; ඔයාලා හිරු 1 සෑහෙන්න පෙන්නන්නෙ මේ ටිකේ ධම්මික පෙරේරාව; ඒ කියන්නෙ ඊලග රාජපක්ෂ බලුකම් ටික හෝදවන්න හදන්නෙ එයා දම්මලා, ඔයාලා වෙනම 1 කට එන්න හදන්නෙ

    • @mallikaisrael9921
      @mallikaisrael9921 2 ปีที่แล้ว +2

      👹🤬🤑🤬🤬🤬

    • @krishnakrishna-su6qp
      @krishnakrishna-su6qp 2 ปีที่แล้ว +2

      Yes don't bring these guys. It's enough

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 2 ปีที่แล้ว +1

      Mu sudu Wan gana kiyawanava kathawa atharin minissu baya vei kiyala hithan.😬muge pawl wasiyata kiyewvata API rawateida?gahala elawanna oona munta mulu ratema un Eli bahala duwanna yata kalisan pitin paara purama🤨apema dahadiya bimduwenuth jiwath vena apathyo😡

    • @Minayasilva
      @Minayasilva 2 ปีที่แล้ว

      👍💪👍👍👍

    • @kumarihendersnkumarihender1727
      @kumarihendersnkumarihender1727 2 ปีที่แล้ว +2

      උදයන්ග කියන්නේ හරිහමන් මිනිහෙක් නෙවෙයි .ඒ කාලේ ජරාපක්සලා එක්ක ඩීල් දාලාකට්ටි පැන පැන හිටපු එකා. මේ වගේ ජරාපක්සලාට ගෑවිචිච් එකෙක්වත් විස්වාස කරන්ඩ එපා.

  • @shehandananjayasdk21
    @shehandananjayasdk21 2 ปีที่แล้ว +57

    අයියලා,පයියලා කියාගෙන මුන් මේ ආතල් ගන්නේ අපේ ජීවිත වලින්

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 ปีที่แล้ว +1

      ඔව් ම්නිස්සුන්ට මුන් හිනාවෙන වා

    • @gdkanthi2883
      @gdkanthi2883 2 ปีที่แล้ว

      කාලකන්නි..,,☠️

    • @disnagunasena5966
      @disnagunasena5966 2 ปีที่แล้ว

      True

  • @MethumThilothma-bg2pf
    @MethumThilothma-bg2pf 13 ชั่วโมงที่ผ่านมา +1

    හැබැයි මේ මනුස්සය ඇත්තම කතා කරනවා බඩු ගහනවා කියලත් බය නැතිව පිලිගත්තා 😮❤️

  • @charnipriyangika9028
    @charnipriyangika9028 2 ปีที่แล้ว +133

    තෝපිට මැරේන මෝහෝතේ දැනේයී මේවායේ ව්පාක ..උපනුපන් දරුවන්ට පවා තෝපේ ශාප වේවා !

  • @rohanarajapaksha7912
    @rohanarajapaksha7912 2 ปีที่แล้ว +76

    හොරෙක් එක්ක කතා කිරීමෙන් කිසිදු පලක්නැහැ චමුදිත . හොරෙක් ගොතන බොරු අහන්න අපට කිසිදු අවශ්‍යතාවක් නොමැත .

    • @namininamini8675
      @namininamini8675 2 ปีที่แล้ว

      Chamuditat ane manda polime නොසිට tel ghagattalu neda 😁😁😁

    • @japanbass7390
      @japanbass7390 2 ปีที่แล้ว

      අනේ මන්දා බං තීරණ ගන්න පරක්කු උනහම ඔහේ හිත හිත දෙගිඩියාවෙන් ජීවත් වෙනවා මොනව හරි වැඩක් කරන්න පුලුවන් කාලය තමා හැබැයි නාස්ති වෙන්නේ🥲🥲🥲🥲

  • @mohamedaswar3730
    @mohamedaswar3730 2 ปีที่แล้ว +48

    උඹලා ඔයිල් මාරු කර කර ඉන්නවා රටම මේ දුක් විදිනවා ජනතාවට කන්ඩ නෑ ජනතාවට තෙල් නෑ ඔබතුමාට විහිලු මේවා ඔබතුමාලා ගේ පවුල් ප්‍රශ්නය විසදගන්න ගෙදර රටේ ජනතාව දින අධිපති කාර්යාලය වටලා නෑ කාලය වැඩි ඈතක නෑ...😭😭

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 2 ปีที่แล้ว +26

    ගෝඨා මහින්ද පයිය.රනිල් පයියල.එකතු වෙලා කෑව රට.

  • @truthvadan2144
    @truthvadan2144 2 ปีที่แล้ว +21

    චමුදිත මේකා නෙවේ මහින්ද ගේන්න 🥰🥰🥰මේක රටෙන් ඉවත් කරමු 😍

  • @Prakampana
    @Prakampana 2 ปีที่แล้ว +12

    උදයංග වීරතුංගලගේ චමුදිතලගේ නට්ටිවලට තවම ඇන්දෙන අය දැක්කම දුකයි

  • @sirimevankannangara5181
    @sirimevankannangara5181 2 ปีที่แล้ว +17

    වැඩකට නැති සාකච්ඡාවක් මුව ගෙන්නලා ප්‍රමෝට් කරන්න එපා කාලකන්නි

  • @janithc
    @janithc 2 ปีที่แล้ว +12

    මොනවද අයිසේ මේ නාඩගන් ... අප්පිරියයි බලන්න. මුවම ගේන්නේ මු කීයක් දුන්නද

  • @Karunarathne-zd3bo
    @Karunarathne-zd3bo 2 ปีที่แล้ว +9

    අපි ඉතින් මෙිව බල බලා ජිිවත් වෙමු කවදා හරි මැරිලා යනකල්

  • @kavishkakodithuwakku9727
    @kavishkakodithuwakku9727 2 ปีที่แล้ว +10

    චමුදිත ඔයා මේකෙ රගපාලා තෙල් හොරකමේ යන එකනං ලැජ්ජයි 🙂

  • @pereranilmini1419
    @pereranilmini1419 2 ปีที่แล้ว +38

    මුංගෙ කතා අහපුවම මුං මොන ජාතියෙ එවුන්ද කියලා කලකිරෙනවා.මුංට යන්න ලොවක් තියෙයිද .මුව දැක්ක දුටුතැන අත්අඩංගුවට ගන්න හිටපු එකෙක් නේද

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 2 ปีที่แล้ว

      Muge hithe minissu sudu waan valata bayai kiyala sudu waan gana kiyaeanawa.😬p#k# thamai🖕.thamange wasiyata baila kelinna Aran pawl sanvidane😡

  • @niranjalniranjal5896
    @niranjalniranjal5896 2 ปีที่แล้ว +11

    මෙි මිනිසුන් කල්ලියම හොරා කෑවේ අනාගතයේ මව් කුසතුලවලින් බිහිවෙන්න ඉන්න දරැවෙක්ගෙ පවා අනාගතය අදුරැ කරමින් නමුත් සොබාදහම මුංට පන්නා පන්නා දඩුවම් දෙනකොට ඇස් ඉදිරියේ දිහැරෙයි film එකක් වගේ

  • @sakuravlogs650
    @sakuravlogs650 2 ปีที่แล้ว +2

    චමුදිත මහත්තයෝ ඔයාට සුභ උදෑසනක් මේ වගේ තක්කඩි තක්කඩි එක්ක කාලය නාස්ති කරන්න එපා. රට විනාශ කරපු මේ කාලකන්නි බල්ලන්ගේ මූණ දැක්කම පේනවා මුන් අපායට යන්නයි ලෑස්ති ​​වෙලා ඉන්නේ කියලා.

  • @kamaniperera220
    @kamaniperera220 2 ปีที่แล้ว +2

    මු හිනා වෙවී මිනිස්සුන්ගේ ලේ බොනවා. හෙන ගහපන් මුන්ට

  • @harshanipilapitiya7701
    @harshanipilapitiya7701 2 ปีที่แล้ว +16

    මෙයාල් සේරම රට කෑවා එච්චරයි උනේ,

  • @ManojManoj-vu5wn
    @ManojManoj-vu5wn 2 ปีที่แล้ว +21

    චමුදිත කොහොම කතා කලත් මේ ඉන්නෙ රාජපක්ෂලාගේ ලේ ගැවුන එකෙක් ඒ නිසා මුගෙත් හැම මයිලකම හොර කමයි වංචාවයි දූෂණයයි ගැවිලා තියෙන්නෙ මූත් පට්ට හොරෙක් මුගේ කතාවෙන් හොදට තේරෙනවා කට්ටියම එකතුවෙලා කුට්ටියට ඇරියා කියලා රාජපක්ෂලාගේ ලේ වලට ගෑවුන එකෙක්ව විස්වාස කරන්ඩ එපා මේ හොරු වෙනුවෙන් කාලය කන්ඩ එපා නව නිපැයුම් කල ව්‍යවසායකයන් ගෙන්ත සාකච්ඡා කරන්ඩ ඒක ගෝඩාක් වටිනවා වැටිගෙන යන ජාතියකට නැගි සිටින්නට

  • @dhammikaperera4059
    @dhammikaperera4059 2 ปีที่แล้ว +2

    අපේ engineers ලා රුසියාවේ ගිහින් ජොබ් කරන්න ඕනේ.
    එහෙ technology ඉගන ගෙන අපහු එන්න ඕනේ.
    ඒ විතරක් නෙමයි රුසියාවේ අධි-තාක්ෂණික දේවල් මිතුරු කම් ගොඩ නගන්න ඕනේ.
    රුසියාව කියන්නේ අජටාකාශය ජය ගත්තු රටක්.

  • @isurusrinath9904
    @isurusrinath9904 2 ปีที่แล้ว +14

    තෙල් හොරෙන් ගහපු, රාජපක්ෂලාට කඩේ යන පිම්පියෝ දෙන්නෙක්💩🙈

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 2 ปีที่แล้ว +6

    පලි ගන්නෙ නම් මානසික අසහන කාරයො මිසක් යහපත් මනුෂ්‍යයෝ නොවෙයි. ගොඩක් දුර්වල මිනිස්සු තමයි මෙහෙම කරන්නෙ.

  • @r.p.d.drajapaksha8587
    @r.p.d.drajapaksha8587 2 ปีที่แล้ว +5

    Pls චමුදිත හොරු එක්ක වැඩසටහන් තියන්න එපා

  • @sujeebasitha1776
    @sujeebasitha1776 2 ปีที่แล้ว +8

    මහින්දානන්ද තෙල් මාරුකරන්න තොරගත්ත එකක් තමා දුමින්දගාගේ ගැණි

  • @chiranjayathu8989
    @chiranjayathu8989 2 ปีที่แล้ว +8

    මූනං පේන්න බැරි අමුම අමු කාලකන්නියෙක් ...

  • @snsnada9360
    @snsnada9360 2 ปีที่แล้ว +2

    ගෝට අයියයි, තෝපිලයි එකතුවෙලා රටත් කෑවා. අපිත් කෑවා.

  • @sujathwijesekara9168
    @sujathwijesekara9168 2 ปีที่แล้ว +13

    මේ ඔක්කොම හොර කාලකන්නි...
    අපි මේක වෙනස් කරන්නේ හොරු නොවන පිරිසක් සමග පමනයි..🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
    උබලා ඔක්කොම කරපු පවු වලට වන්දි ගෙවන්නම ඕනි...☝️

  • @thilinaprabath5672
    @thilinaprabath5672 2 ปีที่แล้ว

    චමුදිත ඔයාගෙ සම්මුඛ සාකච්ඡා වෙන සාකච්ඡා වලට වඩා එහා ගියපු හරවත් කතා බහක් තියෙනවා. ඔයා ඒ කතා බහට යන්නේ හොදට ඒ මාතුකාවට අදාල තොරතුරු හොදට හොයල බලල මං ඒ ගැන ගොඩක් සෑහීමකට පත් වෙනවා. ඒකට ඔබට ස්තූතිය පුද කරනවා අපිව රටේ විවිද දේශපාලන සිද්දීන් පිලිබද අපි නොදකින ඇත්ත මේ අයගෙන් දැනගන්න ලැබීම ගැන.
    නමුත් මේ සාකච්ඡා වල මං දැකපු දෙයක් තමයි ඔයා යම්කිසි ප්‍රශ්නයක් අහල ඒ පිලිබදව අදාල පුද්ගලයා යම් කිසි විශේෂ ප්‍රකාශයක් දෙන්න යද්දි ඔබ ඔබේ මතය කීමට ඉස්සර වෙනවා එහිදි ගොඩක් දේවල් මග හැරෙනවා ඒ පුද්ගලයා කියන්න යන. ඒ නිසා ඒ පුද්ගලයා කියන්න යන දේ සම්පුර්ණයෙන් කියන්න දීල තව දේවල් එයාගෙන් ගන්න බලන්න ඊට පසුව ඔබේ ප්‍රශ්නය ‍යොමු කලා නම් හොදයි කියල හිතනවා ❤️

  • @ranasinghaarachchilage
    @ranasinghaarachchilage 2 ปีที่แล้ว +4

    ඔබතුමා තානාපති සේවයේ ඉඳගෙන ඔයිල් මාරු කරන එක හැර කරපු දෙයක් නැති බව මහජනතාව හොඳින් දන්නවා.... අනික මෙරට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ඉහළ පෙළේ ඔය කියන නිලධාරීන්ට තවත් පුටින් කවුද මේ රටේ මේ ජනාධිපති වරයා කවුද කියද තේරුම්ගන්ට තව බුද්ධියක් නෑ පුටින් කියන්නේ සුළුපටු චරිතයක් නෙවෙයි මේ රටේ දේශපාලකයන් මහජනතාව රැවැට්ටුවා ට රුසියාව වගේ ජන නායකයෝ මේ වගේ රටක මේ වගේ අපතයෝ සත පහකට ගනන් ගන්නෑ ඒක සාමාන්‍ය මිනිස්සු වන අපිට තේරෙනවා...

  • @chandimasenani879
    @chandimasenani879 2 ปีที่แล้ว +3

    බුදු අමිමෝ මෙහෙම දුෂිත රටක්....සුදු රෙදි ඇදගෙන බුදුදහමට මුවා වෙලා මෙි රටට කරන විනාශයක්...අයියෝ...

  • @sujithpremachandra9344
    @sujithpremachandra9344 2 ปีที่แล้ว

    Eala eala chamudithayaaaaaa....good machooooo

  • @geetharajbandaranayake8025
    @geetharajbandaranayake8025 2 ปีที่แล้ว +1

    චමුදිතගේ අශිෂ්ඨත්වය හැමටම එහා....ඇමරිකන් කුමන්ත්‍රණය පැහැදිලියි....

  • @kasunudeepa4448
    @kasunudeepa4448 2 ปีที่แล้ว +5

    තොගේ කටට හෙන ගහපන්....⚡🌩️ ප#යා

  • @pasibro3824
    @pasibro3824 2 ปีที่แล้ว +1

    හොදටම කලේ මයිනා ඔව් දන්නවා ඕයි මිනිස්සු

  • @imankanelusha4309
    @imankanelusha4309 2 ปีที่แล้ว +7

    Aeroflot සිද්දිය නම් සම්පූර්ණ ඇමරිකානු කුක්කන්ගේ වැඩක්

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 2 ปีที่แล้ว +9

    මේ ටිකක් විකාරයක් උනා වාගෙයි නෙද .චමුදිත ඔයාත් අපිව විහිලුවට ගත්තා ද??නැත්නම් අපි මොඩයෝද? පොඩ්ඩක් හිතන්න දෙයක් බලන්නේ එකෙන් එක්කෝ සැනසිමක් ලබන්න නැත්නම් ආදර්ශයක් ගන්න .මේ වැඩ සටන නිකන් **කොමිඩියන් වැඩ සටහනක් වගෙ ( හිනා නොයන ලේ කෝප වෙන ) අපේ ඩෙටා.ඔයාට මොකද . රටේ තත්ත්වය දිහාවත් බලලා මිනිස්සු ගේ ආතතිය අඩුවෙන වැඩ සටහනක් කරන්න ..අනේ සමාවෙන්න.කිසිම හරයක් නැති කතා.ගෙදර සාකච්ඡා වක් අපිට බලන්න දාන්න එපා .

    • @steel456
      @steel456 2 ปีที่แล้ว

      Dude ගෙ Limit එක පැනල තියෙන්නෙ මාලිගාවෙ දතක් ගැන කිව්වා අපි සමහර විට විහිලු කරනව නමුත් හොඳම දෙයට🙇 ගරු කරනව

  • @joyful2402
    @joyful2402 2 ปีที่แล้ว +6

    නැවත පල් හොරැ කරලියට ගෙනැල්ලා චමුදිත ඔයා අසූචි ගාගන්න එපා. හොරා නමි හොරාම තමා !

  • @malalachernobyl5594
    @malalachernobyl5594 2 ปีที่แล้ว +4

    වැඩ නොකර හර්තාල් කරල රජයෙන් පඩි ගන්න උන් එක්ක රටක් දියුනු කරන්න බැහැ

  • @roopaweerasinghe4759
    @roopaweerasinghe4759 2 ปีที่แล้ว +7

    මුං ඔක්කොම හොරු මෙ වගේ අය සමග වැඩසටහන් කරන්න එපා චමුදිත අප්පිරියයි.

  • @victormiguel5316
    @victormiguel5316 2 ปีที่แล้ว +8

    Sadly, our folks do not understand that under the present electoral system, even if 225 leave the parliament now, in the very next election 80-90% of them will rock back into the den. So, what we should demand in unison is revert back to single-member electoral divisions. This is the fair and democratic election system we had pre-JRJ changes. This electoral system is what all advanced democracies including Australia have adopted. As long as we have a bunch of morally bankrupt crooks who are used to live for decades in a “under-the-table deal culture” and are utterly incapable of implementing independent judiciary, law enforcement and other vital agencies essential to attract large foreign investors, we will continue to live in misery☹ So folks, please unite around this single most important demand. We all should carry one placard saying “Change this undemocratic election system” or something similar to that. Imagine millions of people carrying placards with a single demand. That will grab the attention of both local and foreign viewers and it will be hard for the government to ignore.

  • @nishan2643
    @nishan2643 2 ปีที่แล้ว +3

    ආරක්ෂිතව සිටින්න. මිනිසුන්ට තවත් බලා සිටිය නොහැක

  • @dimufernando
    @dimufernando 2 ปีที่แล้ว +20

    මුන් සේරම අහිංසක මිනිසුන්ගේ මුදල් හොරා කාපු සක්කිලි.. මුගේ ඇක්ටින් මදි අපිව අන්දන්න... මු මේ drama එකක් කරන්නේ

  • @philipbandara8735
    @philipbandara8735 2 ปีที่แล้ว +4

    අය්‍යෝ චමුදිත ඇයි මේ වගේ කබ්බෝ ගෙන්නේ??

  • @sudathrohana8931
    @sudathrohana8931 2 ปีที่แล้ว +6

    මාර නාට්‍යනෙ. පවුලෙ අවුල්වලට රටක් වන්දි ගෙවනවා.

    • @prasannabandara4623
      @prasannabandara4623 2 ปีที่แล้ว

      මුන්ට විරුද්ධ උනහම ගෝඨාභයගෙන් පලිගත්තේ එදා ගෝල්පේස් එක⁣ට ගහපුවාහම අයින් කලානේ ඒ වාඩුවාව ගත්තේ

  • @chanakapadmaperuma8666
    @chanakapadmaperuma8666 2 ปีที่แล้ว +9

    රටට මීට වඩා වෙන්න දෙයක් තියෙනවද .....බැසිල ඉන්දියාවට යැවුවොත් ලංකාවක් නෑ...

  • @madusankalahiru7498
    @madusankalahiru7498 2 ปีที่แล้ว +20

    උන් එහෙ යන්නෙ තෙල් ගේන්න නෙමෙයි බඩු ගහන්න කාලකන්නි බල්ලො

  • @samankalugamage3030
    @samankalugamage3030 2 ปีที่แล้ว +7

    මුන්ගේ පවුල්වල ආරවුල් තියෙන උන් කෝමද රටක් ගොඩ ගන්නේ,??මේක ටෙලි නාට්‍යයක් .

  • @thilaksamarasinghe9600
    @thilaksamarasinghe9600 2 ปีที่แล้ว +3

    චමුදිතත් පේල් ,,, තමයි, වෙන කියන්න දෙයක් නෑ.

  • @arunaaruna6675
    @arunaaruna6675 2 ปีที่แล้ว +4

    උදයංග අපි මැරෙන මිනිසු ,නොමැරි වද විදින මේ රටේ මිනිසුන්ට උදව්වක් කරපන් මචං.ගෝඨාබයගේ පුංචි මොලේ ගැන ලෝකයම තේරුම් අරගෙන තියෙන්නේ ,මචං අපි ගැන හිතලා පොඩි උදව්වක් කරහන්.එක පවුලක් නිසා අපේ රටක් බංකොලොත් උනා.

  • @dumindunilantha
    @dumindunilantha 2 ปีที่แล้ว +4

    ලස්සනට කථා කරන්න පුළුවන් කම නිසා සිංහ ප්‍රතිරූප හදන්න ඉන්න බොහොමයකගේ වැඩ නරියන්ගේ වගේ.

  • @malikatalivakatana9569
    @malikatalivakatana9569 2 ปีที่แล้ว +9

    මුන් බඩු ගහන්න ගිහින් ඇත්තේ රැසියාවේ😡😡😡

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 ปีที่แล้ว +1

      එකට තමයි යන්නේ එහෙනුත් ගෙනාවා කට්ටිය මෙහේ..

  • @kasunakalanka5279
    @kasunakalanka5279 2 ปีที่แล้ว

    මම ආසයි ඒ නාට්ටියට

  • @samankalugamage3030
    @samankalugamage3030 2 ปีที่แล้ว +4

    මේ ඔක්කෝම සහෝදරයෝ හොර කොමිස් ගනුදෙනු මෙයාලා එකතුවෙලා තමයි,ලංකාව බංකොලොත් කෙරුවේ

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 2 ปีที่แล้ว +2

    කාලකන්නි තොපි ඔක්කොම පල් හොරු. 😡😡😡😡 ස්තුතියි චමුදිත.💗

  • @jayanthihapukotuwa2188
    @jayanthihapukotuwa2188 2 ปีที่แล้ว +5

    මහින්ද අයියා ලගදිම යයි වලපල්ලට

  • @lhana12445
    @lhana12445 2 ปีที่แล้ว +2

    චමුදිත , මුන්ට ඉන්ටර්විව් දෙන්න නෙවේ තියෙන්නෙ එක වෙඩි පාරෙන් ඔලු කට්ට පොඩි වෙන්න දෙන්න...😡😡

  • @galapitagedera2486
    @galapitagedera2486 6 หลายเดือนก่อน

    නියමයි චමුදුත

  • @suranggamini4016
    @suranggamini4016 2 ปีที่แล้ว +2

    මේවා බලලා නිකං ඩේටා කපාගෙන කාලෙ නාස්ති කරගන්න එපා යාළු. චමුදිතලටත් වෙන එවුන් නැතුව වගේ රාජපස්ස වල් හෝදන්නෙ.

  • @nimalsamaratunga4912
    @nimalsamaratunga4912 2 ปีที่แล้ว

    Thanks for the revelation,

  • @janakure5276
    @janakure5276 2 ปีที่แล้ว

    Maru dabala..... Thel maru karana kathawa patta oiiiii

  • @ryooe4964
    @ryooe4964 2 ปีที่แล้ว +9

    හොද වැඩසටහනක්.චමුදිත අන්තිමට කියපු කතාව , ටිකදවසකට රටින්✈️ යන්න 🤣

    • @emmanueltimothy
      @emmanueltimothy 2 ปีที่แล้ว

      And it's ok if you don't return.

  • @user-mp5cp2rn1n
    @user-mp5cp2rn1n 2 ปีที่แล้ว +13

    නියමයි රුසියාවට ඡය වේවා පුටින් ජනාධිපතිතුමාට ඡය වේවා .පුලුවන්නම් අපේ රට රුසියාවට ගන්න කියන්න 🤔

  • @ruchiraprageeth1469
    @ruchiraprageeth1469 2 ปีที่แล้ว +2

    කරන කලට පව් මිහිරිය මී සේ.විදින කලට දුක් දැඩි වේ ගිනි සේ.රගපාන මේ දෙන්නටත් මේ විදියටම හම්බෙනව දවසක මදි නොකියන්න.

  • @prmt6233
    @prmt6233 2 ปีที่แล้ว

    ඕන් අපි රැවටුනා 😂 සල්ලිවලට තාමත් මිනිස්සු අන්දනවා , අයියා මලෝ අන්තිමට එකතුත් වෙයි

  • @shashinishadi617
    @shashinishadi617 2 ปีที่แล้ว +7

    චමුදිත ඔබ දන්නවාද මූන් ටික ඔක්කොම හොරු කියලා

  • @sampathsampath8528
    @sampathsampath8528 2 ปีที่แล้ว

    සුපිරි aiye munwa hire යවන්න ඕනේ

  • @tharakadinush231
    @tharakadinush231 2 ปีที่แล้ว

    Niyamai

  • @blackshieldx4670
    @blackshieldx4670 2 ปีที่แล้ว +14

    අපිවගෙ virtually ඔයිල්මාරුකරානම් කාටවත් හානියක් නෑ 🤔

    • @MethumThilothma-bg2pf
      @MethumThilothma-bg2pf 13 ชั่วโมงที่ผ่านมา +1

      ඒත් original ආතල් එකක් නෑනේ 😂

  • @samadhidayananda3811
    @samadhidayananda3811 2 ปีที่แล้ว +4

    අනේ මුන් එක්ක මොනවද මේ ගහන බයිලා

  • @ranilasanka8337
    @ranilasanka8337 2 ปีที่แล้ว +4

    ගොටයියා නෙවෙයි ගෝපයියා උනත් දැන් රටට තොපි ඔක්කොම කෙලලා ඉවරයි ...

  • @sooriya1360
    @sooriya1360 2 ปีที่แล้ว

    අපි නොදන්නා චමුදිත

  • @MrPahirathan
    @MrPahirathan 2 ปีที่แล้ว

    Very interesting and Informative.Thanks.
    From Canada.

  • @nalakabro4180
    @nalakabro4180 2 ปีที่แล้ว +23

    වෙනසක් කරමු චමුදිත අයියා❤️

    • @prasan112
      @prasan112 2 ปีที่แล้ว +5

      අනේ හුත්තෝ අංගවිකලයි වගෙ වෙන්න එපා 😂😂

    • @kalumprasannaHW
      @kalumprasannaHW 2 ปีที่แล้ว +1

      @@prasan112 😀😀😀

    • @isurusrinath9904
      @isurusrinath9904 2 ปีที่แล้ว +1

      පම්ක තමා මුන් දෙන්නා වෙනස් කරන්නේ😁😁😁

    • @shanakadulaj9468
      @shanakadulaj9468 2 ปีที่แล้ว +3

      😂😂😂 Chamuditha නම් සල්ලි හොයනවා මෙවා හරි කරලා.. ඔයා???? 😂😂😂😂

    • @nalakabro4180
      @nalakabro4180 2 ปีที่แล้ว

      @@prasan112 ප්‍රොෆයිල් එක බලනකොට කව්ද අංගවිකල කියලා පෙනවා මොඩ හුත්තෙක්💩😹

  • @beyondtheplanetwithroshan287
    @beyondtheplanetwithroshan287 2 ปีที่แล้ว +1

    මෙයා කතා කරන්නේ පුටින් වගේනෙ…ආඩම්බරයි😂😂😂😂😂

  • @specialreport2361
    @specialreport2361 2 ปีที่แล้ว +7

    ගෝඨාභය කියන්නේ උද්දච්ච මිනිහෙක්... රුසියානු ජනාධිපතිටවත් කෝල් එකක් දෙන්න අකමැති එකෙක්

  • @ananda7159
    @ananda7159 2 ปีที่แล้ว

    ගෝඨා උඹ නම් පිස්සෙක්..
    ලෝක වසංගතයක් ඇවිත් මිනිස්සු.පාරවල් ගානේ මැරෙන කොට ආර්ථිකය ගැන හිතන්නැතුව මිනිස්සු බේරගන්න අවුරුදු දෙකක් රට වහගත්තා..
    කෝමහරි ලෝකයේ අනිත් රටවල් එක්ක තරඟ කරලා කොහොමහරි බෙහෙත් ටික ගෙනත් ගැහුවා..
    මිනිස්සුට ජීවිතය අරන් දුන්නා..
    රටක් අවුරුදු දෙකක් වහල තිබුනහම ඒකෙ ආර්ථික අර්බුදයක් එනවා කියලා දැක්ක අනිත්‍ උන් මිනිස්සු මරන්න පාරවල් ගානේ උද්ඝෝෂණය ලෑස්ති කරා..හැබැයි ඔවුන් අද වීරයෝ වෙලා උඹ රටටම පිස්සෙක් වෙලා..
    නිරෝධායන වෙන ඕනම කෙනෙකුට රුපියල් දහදාහක බඩුමල්ලක් දුන්නා ඇත්තෙන්ම ඔබ ගොබ්බයෙක්.
    රාජ්‍ය සේවකයන් නොවන ලංකාවේ අනිකුත් පවුල් සියල්ලටම රුපියල් 20,000ක දීමනාවක් දුන්නා..ගොබ්බයා..
    රටේ ඉන්න හැමෝම වගේ මෙහෙ තිබ්බ ගුවන් යානා යවලා ගෙන්න ගත්තා උඹ තරම් මී හරකෙක්..
    උපරිම ප්‍රජාතන්ත්‍රවාදයක් මිනිසුන් ට දුන්නා උඹ නම් මහා පිස්සෙක්.
    රට පුරාම අඩු ආදායම්ලාභී මිනිස්සු පනස්දාහකට ගෙවල් හදලා දුන්නා උඹ මහා පිස්සෙක්.
    නිපුණතාවයක් නැති අඩු ආදායම් ලාභී 37,000 ට රැකියා දුන්නා ඇත්තෙන්ම ඔබ මහා මී හරකෙක්..
    අන්තිමේට රුපියල් 5,000ක දීමනාවක් දුන්නා රාජ්‍ය සේවකයන්ට. පිස්සා..
    මිනිස්සු ගෙවල් වල තියලා නිරෝධායනය කරලා රණවිරුවෝ දාලා මිනිසුන් වන නිරෝධායන මධ්‍යස්ථාන වලට ගෙනල්ලා අතුරුපස ඉඳන් ප්‍රතිශක්තිය හදපු උඹ. අද මිනී මරුවෙක් වෙලා...
    මොන වසන්ගතය අස්සෙ වුවත් අවුරුදු දෙකක් රාජ්‍ය සේවය කප්පාදු නොකර සත පහක වැටුප අඩුනොකර උඹ ගෙව්වා..
    ජනාධිපති මන්දිර පාවිච්චි කරන්න නැතුව කෝටි ගාණක් සල්ලි ඉතිරි කරලා වාහන එහෙම පාවිච්චි කරන්න නැතුව උඹ මිනිස්සුන්ට දුන්නා උඹ නම් මහා පිස්සෙක්..
    උපාධිධාරීන් වැඩිම පිරිසකට රස්සා දුන්නා ඇත්තෙන්ම වසංගතයක් අස්සෙ උඹ පිස්සෙක්.
    අවුරුදු 24 ක ගුරු වැටුප් ගැටලුව විසදවුවා උබ පිස්සෙක්..//
    කෙලෙහි ගුණයක් නැති ජාතියකට කොච්චර කලත් ඔච්චර තමයි..
    This is great aiyya

  • @samankalugamage3030
    @samankalugamage3030 2 ปีที่แล้ว +6

    ණය ඉල්ලන හිගන්නෝ මුන් ලංකාව කෑවා,මල්ලි ,මුන් ඔක්කෝම යාලුවෝ සහෝදරයෝ 🤣🤣

  • @thilinaliyanaarachchi6029
    @thilinaliyanaarachchi6029 2 ปีที่แล้ว +4

    මුන් ඔක්කොම රගපානවා යකෝ චමුදිතත් ඇතුලුව 🤮🤮🤬🤬🤬

  • @kasunudeepa4448
    @kasunudeepa4448 2 ปีที่แล้ว +1

    💥මෙයා මොකාටද එන්නේ ... කාටද හරියට කියන්න පුළුවන්
    💰

    • @steel456
      @steel456 2 ปีที่แล้ว

      දෙන්නම🐚 Viagra පාවිච්චි කරන bluebird ල

  • @vasanadharmawardane6509
    @vasanadharmawardane6509 2 ปีที่แล้ว +9

    Great Script.Bit fun for hard times

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 ปีที่แล้ว +3

    මණ්ඩලය හොඳටම කචල්. ඉතිං රටකට කෙලවෙන්නේ නැතුවා අරීද?

  • @dumindunilantha
    @dumindunilantha 2 ปีที่แล้ว +3

    හැමෝගෙම ඩීල් ගැන අහන චමුදිත තමා හොදම ඩීල් කුක්කා. උදයන්ග මුට හොඳට සළකනවා වගේ.

  • @amilaprasanna2414
    @amilaprasanna2414 2 ปีที่แล้ว +2

    මුන් ඔක්කොම යාලුවෝ මල්ලි.
    ඔය තවත් එක රංගනයක්‌.
    චමුදිත ත් දැන් රඟපානවා ද කියලා හිතෙනවා අප්පා.
    අයෙනම් ඔය නළුවන්ට රැවටෙන්න එපා මගෙ අප්පලා.

  • @msp6141
    @msp6141 2 ปีที่แล้ว +2

    තෙල් ගේන්නත් බැරිනම් උබලටල අර විකුම් මහත්තයා කරන වැඩේටවත් උදව් කරපල්ල , කරන්ට් එකවත් තියෙයි මුලු ලංකාවටම එතකොට.

  • @udith-pz4tv
    @udith-pz4tv 2 ปีที่แล้ว +1

    ටික ටික දැනෙනව වයසත් සමග තව තෙරෙයි පමයි.....ණය ගෑනීමත් වීරකමක් යකො..

  • @Roadhouse66
    @Roadhouse66 2 ปีที่แล้ว +2

    අපි ඇන්දුනා හොදේ 😂😂

  • @eraddirathnayakaofficial4739
    @eraddirathnayakaofficial4739 2 ปีที่แล้ว +6

    ඇයි දැන් මූන් ටික කිව්වා නේද තෙල් ගෙන්න සල්ලි ගෙවලා තියෙන්නේ කියලා කෝ ඉතිං තෙල් චමුදිත ඔබතුමට පුළුවන් වෙනසක් කරන්න

  • @samankalugamage3030
    @samankalugamage3030 2 ปีที่แล้ว

    මචං How much comisson,? you had been got while buy a mig ?

  • @bekyney
    @bekyney 2 ปีที่แล้ว +4

    They might remove this soon too.

  • @sangeenthanu5384
    @sangeenthanu5384 2 ปีที่แล้ว +2

    ආපහු දෙන්නෙ නෑ බල්ලෝ

  • @kanishkrukmal4428
    @kanishkrukmal4428 2 ปีที่แล้ว +1

    මුංන් දන්නවා ලංකාවේ ඉන්නේ කාලකන්නී මොඩ අමන ජාතියක් කියලා එකනේ බය නැතුව තමන් කරන හොර ජඩ වැඩ එලිපිට කියන්නේ අනේ මෙහෙම කාලකන්නී පව්කාර ජාතියක් 🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬

  • @ruwandikwella7508
    @ruwandikwella7508 2 ปีที่แล้ว +1

    සාටකෙන් එල්ලා මැරීමට හැකි අළුගෝසුවෙක් උවමනා උවමනා කර තිබේ . පඩි රු 2යි ශත 50 . කසපාර දී එල්ලීමට රු: 3/- යි. යහපත් රජයක් බලයට ආවිට දිගටම වැඩ ඇත. විමසීම් ගෝටාගම, අරගලභූමිය , කොළඹ 1 .

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 2 ปีที่แล้ว +3

    Is this a drama or a comedy 🤔
    Laughable 😃😃

  • @nishanthiedirisinghe6195
    @nishanthiedirisinghe6195 2 ปีที่แล้ว +2

    ලස්සනටම රගපානවා පිටපතට අනුව තාමත් රටේ මිනිස්සුව හොදට අන්දනවා.කපුට ගැනත් හොද පැහැදිලි කරේ කොහොමද ඒක.හහ් හ....හහ්......😰😰😰😰😰😰