සක්වල එතෙරට | Sajjayana 2024/06/22 | සජ්ජායනා | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • Artist(s): Nanda Malini | Edward Jayakody | Lyrics: Upali danawalawithana | Music: Sarath Dasanayake | Sinhala Film: Gedara Budun Amma - 1988
    Sakwala Etherata Lyrics
    සක්වළ එතෙරට ඇසෙනා
    අනන්ත ඈතට දැනෙනා
    මුළු මිහිතලයම කම්පා කරවන
    එකම හඬයි අම්මා..
    මෙතේ බුදුන් දැක නිවන් දකීවා
    ගෙදර බුදුන් අම්මා..
    කල්ප කාල දිගු ගමන් තලාවේ
    ගිමන් නිවාලන දිය කඳුළයි ඔබ
    කරපිට හිඳුවා එගොඩට පීනා
    සමුදුර තරණය කරලා
    මවකගේ මුවගින් විවරණ ලැබුවා
    බුදුහිමි බුදුබව පතලා..
    සුරංගනාවන් පැල් බැඳ අහසේ
    දෝත් මුදුන් දී වැඳ වැටෙනා සඳ
    රතු ලේ කිරි කළ පින් මහිමයට යි
    අම්මාවරු දුක් ගන්නේ..
    ඒ කිරි සුවඳට පරිභව කළ පුතු
    නිරයේමයි උපදින්නේ..

ความคิดเห็น • 1

  • @quintusfernando7396
    @quintusfernando7396 2 หลายเดือนก่อน +1

    Please arrange a program to***
    Honour Prof Sarachchandra ***