බලන්නකෝ, මේ රුවැත්තියගේ අපූරු හැකියාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.พ. 2024
  • Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
    / swarnavahinitv
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
  • บันเทิง

ความคิดเห็น • 271

  • @d.r.jdassanayake3720
    @d.r.jdassanayake3720 5 หลายเดือนก่อน +72

    හදවත මොහොතකට නතරවුන සෙක්සෆෝන් වාදනයක්.හරිම ලස්සනයි දුව. ජයවේවා ඔයාගේ ඉදිරි අනාගතයම!

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 5 หลายเดือนก่อน +126

    මාශා ඔයා සැක්සිෆෝන් එක සුපිරියටම play කරා ලංකාවෙ girl කෙනෙක් මේ ව්දියට play කරනව දැක්කෙ මන්නම් 1st time ඔයාට මන් wish කරනව ❤️

  • @godfreymartis1235
    @godfreymartis1235 5 หลายเดือนก่อน +59

    අතී දක්ශයි ඇය සුබ පැතුම් 👏👏👏👍👍👍👍

  • @sumududesilva6782
    @sumududesilva6782 5 หลายเดือนก่อน +60

    ස්ටැන්ලි පීරිස්, ෂර්ලි වෛජයන්ත, රංජිත් පෙරේරා, ජයන්ත දිසානායක වැනි සංගීතවේදීන්ගේ අඩිපාර ඹස්සේ දක්ෂ සැක්සෆෝන් වාදන ශිල්පිනියක වීමට හැකියාව වාසනාව එම දියණියට උදාවේවා!

  • @ruwanperera491
    @ruwanperera491 5 หลายเดือนก่อน +34

    ආඩම්බරයි කෙල්ලේ නුඹ ගැන.....ආදරෙයි අහස තරම් ❤

  • @keerthijayakody4374
    @keerthijayakody4374 5 หลายเดือนก่อน +45

    මම ඉතාලියේ ඉන්නේ ලංකාවේ ගැහැණු කෙනෙක් සැක්ෂෆෝන් එකක් වාදනය කරන වා දැක්ක පලමු වතාව..නියමයි දුවේ හරිම ලස්සනයි ..තව තවත් පුහුණුවීම් කටයුතුවල නිරත වන්න ..ඔබේ අනාගතය හොඳ යි...තෙරුවන් සරනයි.

  • @danstantelge200
    @danstantelge200 4 หลายเดือนก่อน +26

    දුවෙ ඔයා ගැන ආඩම්බරයි .ස්ටැන්ලි පීරිස් සර්ට පසුව ඔහුට සමකල හැකි
    හොඳම වාදනයක් අවුරුදු 30 කට පසු මම රස වින්දේමි.

    • @chandraniwijewickrama579
      @chandraniwijewickrama579 2 หลายเดือนก่อน

      මෙයා ස්ටැන්ලි පීරිස්ගේ මිනිබිරියක් කියලා අහලා තියෙනවා .

  • @viaggiaconte
    @viaggiaconte 4 หลายเดือนก่อน +18

    දියනියගේ මේ හැකියාව තවතත් දියුණුවේවා..ලස්සනයි ඒ හැකියාව ඉතා දක්ශයි.. තෙරුවන් සරණයි..

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 5 หลายเดือนก่อน +24

    ඉතාමත් ආඩම්බරයි.අපෙ මව්බිමට කීර්තියක් 👍🇱🇰

  • @pathirajab
    @pathirajab 5 หลายเดือนก่อน +17

    හරිම ලස්සනයි නන්ගි.1st ටයිම් මන දැක්කෙ ගැහැනු ලමයෙක්ගෙ මෙවන් හැකියාවක්.ආඩම්බරයි.සුබපැතුම්

  • @maleekasubasani8794
    @maleekasubasani8794 5 หลายเดือนก่อน +16

    ලස්සනයි දෝනී ඔයා! පිවිතුරු කලාකාරිනියක් වෙන්න. යසෝදා මිස් වාගේ.❤ සුභ පැතුම්. 🙏🙏🙏

  • @sunethraperera540
    @sunethraperera540 4 หลายเดือนก่อน +4

    අහන්න අහන්න ආසයි❤ලෙඩ සුවපත් වෙනවා මේ වගේ වාදනයන් අහන් ඉද්දි❤

  • @kalpananish1194
    @kalpananish1194 2 หลายเดือนก่อน +1

    මට ආස හිතුණෙ කටහඬට.. කතා කරද්දි කටහඬ හරිම මිහිරියි. හිනාව. වචන හැසිරවීම හරිම මිහිරියි. වාදනයත් ගොඩක් මිහිරියි.

  • @lalithdias500
    @lalithdias500 2 หลายเดือนก่อน +1

    සෑහෙන්න දුරට සිංදුව තේරෙනවා.. මට හිතෙන හැටියට ඒක ගොඩක් හොඳයි.. ඒ තත්වය තව වැඩි දියුනු කරගත්තොත් තවත් ලස්සකයි... ඔබට ජය..

  • @user-kg5cm2hl3k
    @user-kg5cm2hl3k 4 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි සුපිරී 👍👍ගොඩක් සතුටුයි. මෙවන් දක්ෂ තාවයන් ඇති අයට ඉදිරියට යන්න අපේ රටේ හැමොගේම ආශිර් වාදය ලැබේවා මගේ හදවතින්ම පාර්ථනා 🥰🥰බුදුසරණයි 🌹🙏

  • @rohansilva9581
    @rohansilva9581 5 หลายเดือนก่อน +13

    බොහොම ලස්සන ඉදිරිපත් කිරිම ක්

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t 3 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සනයි සහෝදරිය ඔයාගේ හැකියාව ❤️

  • @mypushpi
    @mypushpi 5 หลายเดือนก่อน +8

    ❤❤❤❤
    ඉතාම ලස්සන ඉදිරිපත් කිරීමක්
    Very good breath control as well.

  • @preethideepika7701
    @preethideepika7701 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි දුව බුදු සරණයි තවත් ඉදිරියට යන්න ෂක්තිය දහිරිය ලැබේවා ❤️❤️❤️

  • @hemamalani6520
    @hemamalani6520 5 หลายเดือนก่อน +10

    Excellent . Proud of you

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 4 หลายเดือนก่อน

    ඔබේ හැකියාව ඉතාමත් සාර්ථකයි ,දීප්තිමත් අනාගතයක් වේවා ,ආශිර්වාද කරමි,❤👍

  • @senadeerajayawardana4432
    @senadeerajayawardana4432 5 หลายเดือนก่อน +4

    ජයවෙිිවා 🙏

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl 5 หลายเดือนก่อน +10

    Harima ලස්සන ruwak ...ආකර්ෂණීය waadanyak.......උපන් දේශයට waasanawak .....teruwan saranai ඔබට ......

  • @sewwandikumarasiri7594
    @sewwandikumarasiri7594 5 หลายเดือนก่อน +9

    හරිම ලස්සනයි මිහිරියි

  • @prasadnilantha606
    @prasadnilantha606 5 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි .සුභ පැතුම්.....

  • @Suba-Subashi
    @Suba-Subashi 5 หลายเดือนก่อน +5

    Deparak baluwa.e taram SUPERB ❤❤❤

  • @sujeewagamage8766
    @sujeewagamage8766 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි දුව .ඔයාට දිග ගමනකට සුබ පතනවා❤

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ජයවේවා

  • @nelkasilva3485
    @nelkasilva3485 5 หลายเดือนก่อน

    භාවනාවක් වගේ හරිම ලස්සනයි සුභ පැතුම්❤❤❤❤❤

  • @Dancing-ky6zv
    @Dancing-ky6zv 3 หลายเดือนก่อน

    ලස්සනයි දුවෙි ඇත්තටම ඉපදුනු ගමටත් ගෳරවයක් ආදරෙයි ❤❤ සුභ අනාගතයකට සුභ පතනවා

  • @nilunilu1602
    @nilunilu1602 4 หลายเดือนก่อน

    බුදු saranae jesu phetae ආදරෙයි ගොඩක් 💕

  • @nathashaarachchige
    @nathashaarachchige 5 หลายเดือนก่อน +10

    Wow excellent 👍

  • @rohithakusumsiri3859
    @rohithakusumsiri3859 2 หลายเดือนก่อน

    ඉදිරියටම යන්න ජය වේවා

  • @sarathchef8707
    @sarathchef8707 5 หลายเดือนก่อน

    Excellent doni improves more you will be Gem for Sri Lanka

  • @marinamarikar3684
    @marinamarikar3684 4 หลายเดือนก่อน

    Excellently played. You have taken up a major challenge. Way to go girl. May you reach heights. You are beautiful too

  • @malshamaleesha5447
    @malshamaleesha5447 5 หลายเดือนก่อน +6

    වටේ යන පඩශෝ නිලියො ගෙන්නන්නෙ නැතිව මේ වගේ දක්ශ අය දිගටම ගෙන්නන්න

  • @preliskahawa1465
    @preliskahawa1465 4 หลายเดือนก่อน

    Amezing voice & playing
    Congratulations doni
    Go ahead 🎉🎉🎉🎉🎉🎉🎉

  • @upasena_
    @upasena_ 5 หลายเดือนก่อน +3

    Excellent work

  • @user-uh7um6dp3b
    @user-uh7um6dp3b 5 หลายเดือนก่อน +8

    Lipika Samantha ❤️❤️❤️ of sri Lanka ❤️❤️🔥😘

  • @indrakadffdg1768
    @indrakadffdg1768 หลายเดือนก่อน

    Lipika Samantha is here for India... we have Masha Nuwangi... we are very proud of you... we wish you all the best to study better and move forward...🎉🎉❤❤

  • @neethawickramarchchi6527
    @neethawickramarchchi6527 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි පුතේ. ඔයාට තෙරුවන් සරණයි.

  • @siraniasallappge7361
    @siraniasallappge7361 หลายเดือนก่อน

    අමරදේව සර්ගෙ මම ආසම ගිතයක්යක් බුදු සරනයි පුතේ

  • @InnocentArchery-fx5qm
    @InnocentArchery-fx5qm 4 หลายเดือนก่อน +1

    සුපිරි ආ..❤❤❤❤❤❤

  • @saliyapriyantha6898
    @saliyapriyantha6898 5 หลายเดือนก่อน +4

    Good luck nageya 🙋‍♂️🤘

  • @Chamathka_Kumarathunga
    @Chamathka_Kumarathunga 2 หลายเดือนก่อน +1

    Budusaranai puthe

  • @user-uv2kf5br4d
    @user-uv2kf5br4d 5 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි නංගි

  • @user-gd7rc9bt3n
    @user-gd7rc9bt3n 4 หลายเดือนก่อน

    සංගීතය ඉගෙන ගන්නවා කියන්නෙ ජීවිතයට ආලෝකයක් ලබනවා හා සමානයි.❤❤❤

  • @arunaaruna6675
    @arunaaruna6675 4 หลายเดือนก่อน

    ඇත්තටම පට්ට වාදනයක් සැක්සපෝන් ගහන අපේ කෙල්ල මියුරු සරින් ගීතය වාදනය කලා.💪💪💪💪💪💪💪❤️🎉️🎉️🎉️🎉️

  • @songmusicprabash1856
    @songmusicprabash1856 5 หลายเดือนก่อน +4

    Excellent super performance ❤❤

  • @hemanthabandarahapuarachch1025
    @hemanthabandarahapuarachch1025 5 หลายเดือนก่อน +1

    Excellent 👍👍

  • @nimalchandrathilaka9880
    @nimalchandrathilaka9880 5 หลายเดือนก่อน +1

    නියමයි දූ.

  • @tharakaramyasirijayamangal2006
    @tharakaramyasirijayamangal2006 2 หลายเดือนก่อน

    You are an icon to the young music loving girls in Sri Lanka, so go ahead challenging the besties...❤‍🩹✌💐

  • @rohanhordagoda2217
    @rohanhordagoda2217 4 หลายเดือนก่อน

    Excellent , good luck to you !

  • @sunethajantha1493
    @sunethajantha1493 5 หลายเดือนก่อน +4

    ඉන්දියාවේ සැක්සෆෝන් king..lipika .
    ලංකාවේ මාශා.❤❤❤❤

  • @janithapriyadarshani3796
    @janithapriyadarshani3796 5 หลายเดือนก่อน +1

    Oya godak daxa kenek oyate subha patheneva ❤❤❤❤❤❤❤

  • @upalisannasgala9736
    @upalisannasgala9736 4 หลายเดือนก่อน

    නියමයි top එකටම play කරනවා

  • @user-mm3ig1md7c
    @user-mm3ig1md7c 4 หลายเดือนก่อน

    An excellent performance and very professional in finger movements and and presentation. Welldone.

  • @sugathjayantha9704
    @sugathjayantha9704 5 หลายเดือนก่อน

    Excellent... all the best...

  • @anomawijesekara9876
    @anomawijesekara9876 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤️❤️

  • @Indrenikarunarthna-gz8fy
    @Indrenikarunarthna-gz8fy 4 หลายเดือนก่อน

    Oyata jaya. Twat lassana senduwaken dakennat labawa.❤️

  • @NethraInduwara
    @NethraInduwara 2 หลายเดือนก่อน

    Masha. Yahapath Siyalu katauthu sarwapprakarayenma itu wewaa !. Thwa thwath idiriyata yannaata, aluth De karannata diriya shakthiya prarthana karanawa.💐💐💐💐

  • @kapilakumarasinghe2860
    @kapilakumarasinghe2860 2 หลายเดือนก่อน

    Great. Good luck and May God bless you for your fruit of the hand.❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @srilalalwis1723
    @srilalalwis1723 4 หลายเดือนก่อน

    Excellent wish you all the best and success 🙌 👍

  • @DilshanRodrigo-cv4fl
    @DilshanRodrigo-cv4fl 5 หลายเดือนก่อน

    Super, super. Beyond beautifull. All the best to you.

  • @sunethragunasinghe3134
    @sunethragunasinghe3134 5 หลายเดือนก่อน

    Excellent ❤

  • @user-dp4wu7fi7f
    @user-dp4wu7fi7f 2 หลายเดือนก่อน

    මාරම ලස්සනයි

  • @Hasaral-sr2fs
    @Hasaral-sr2fs 2 หลายเดือนก่อน

    Super masha .teruwan saranai.jaya wewa.

  • @takshilasewwandisewwandi7553
    @takshilasewwandisewwandi7553 4 หลายเดือนก่อน

    Harima lassanai suba pathum

  • @chamindajanaka4101
    @chamindajanaka4101 5 หลายเดือนก่อน +5

    Wooow 🇰🇼🇰🇼🇰🇼🇰🇼😊

  • @sujithsamarasingha7393
    @sujithsamarasingha7393 4 หลายเดือนก่อน

    නියමයි.

  • @piyathungapl8514
    @piyathungapl8514 4 หลายเดือนก่อน +1

    Beautiful and excellent

  • @jeevadolaphilla6657
    @jeevadolaphilla6657 5 หลายเดือนก่อน

    Wonderful ❤

  • @ChampikaDuminda
    @ChampikaDuminda 2 หลายเดือนก่อน

    ආඩමිිබරයි මාෂා.. සුභ පැතුම් ❤❤

  • @edwardnawarathne892
    @edwardnawarathne892 4 หลายเดือนก่อน

    Well done , keep it up ❤

  • @NilukaShamali-in9cj
    @NilukaShamali-in9cj 4 หลายเดือนก่อน +1

    Aththamai bawanawakata samawaduna wage.mn godak sarayak ahuwa marama lasanai balanna sanwarakama.vinaya aduma .koitharam da kiyala.oyata budusaranai.

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 5 หลายเดือนก่อน

    Congratulations.. Amazing palying.

  • @jiahin
    @jiahin หลายเดือนก่อน +1

    Excellent play 👍🎉🎉🎉❤❤❤

  • @bandaralewpe1454
    @bandaralewpe1454 5 หลายเดือนก่อน

    Wooooooooow my congratulations sister so proud of you ❤🎉❤

  • @thusharawasana
    @thusharawasana 2 หลายเดือนก่อน

    Niyamai niyamai....❤

  • @krishanthikrishanti7160
    @krishanthikrishanti7160 4 หลายเดือนก่อน

    Patta supiri.oyata budu saranai

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 5 หลายเดือนก่อน +1

    Athi daksai subama අනාගතයක් ඔබට

  • @deepikarathnayaka9819
    @deepikarathnayaka9819 5 หลายเดือนก่อน +1

    Super 👍👍

  • @prabhaamarakoon18
    @prabhaamarakoon18 4 หลายเดือนก่อน

    ලස්සනයි ගොඩක්ම

  • @hameshmaningamuwa6861
    @hameshmaningamuwa6861 5 หลายเดือนก่อน +1

    Great

  • @chulanialoka9471
    @chulanialoka9471 5 หลายเดือนก่อน +1

    Superb

  • @IndikaPushpakumara-tl1dk
    @IndikaPushpakumara-tl1dk 5 หลายเดือนก่อน +1

    Awankawama maarama dakshai budu saranai

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 4 หลายเดือนก่อน

    A nangith lassanai atthatama palamu watawata dakke❤❤ adarei

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 5 หลายเดือนก่อน

    Excellent

  • @nilanthirajapakshe6121
    @nilanthirajapakshe6121 5 หลายเดือนก่อน

    ඇත්තටම ලස්සනයි

  • @user-tg6to6pn1p
    @user-tg6to6pn1p 5 หลายเดือนก่อน

    Harima lassanae cochchara.ahauwathapawennenaha❤❤❤❤

  • @manori1317
    @manori1317 5 หลายเดือนก่อน +2

    Very nice ❤

  • @sudarshiweerahandi7430
    @sudarshiweerahandi7430 4 หลายเดือนก่อน

    Lovely all the best..

  • @skpsendanayaka5838
    @skpsendanayaka5838 4 หลายเดือนก่อน

    Super
    Budu saranai

  • @iroshsamantha2886
    @iroshsamantha2886 5 หลายเดือนก่อน +2

    Super

  • @kumarikasammani8577
    @kumarikasammani8577 5 หลายเดือนก่อน +2

    Super❤❤🎉

  • @HimalObeysekara-nm6xp
    @HimalObeysekara-nm6xp 5 หลายเดือนก่อน

    Niyamai duwa 🥰

  • @user-uu7qf5rc3o
    @user-uu7qf5rc3o 4 หลายเดือนก่อน

    ❤❤❤බුදු සරණයී

  • @user-cc5ft1yl4v
    @user-cc5ft1yl4v 4 หลายเดือนก่อน +1

    මෙිවගේ නිහතමානී සිනාවකින් මෙිවගේ දෙයක් මෙි රටෙි දැක්කමයි

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 4 หลายเดือนก่อน

    Excellent 👍💐💗

  • @user-hw5rl2fv6e
    @user-hw5rl2fv6e 4 หลายเดือนก่อน

    Wooooooooow beautiful ❤❤❤❤