Nadagamkarayo Episode 393 || ''නාඩගම්කාරයෝ'' || 22nd July 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com...
    WWW.TH-cam.COM/C/SWAR...
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

ความคิดเห็น • 1.3K

  • @tiran760
    @tiran760 2 ปีที่แล้ว +1718

    නාඩගම්කාරයො පටන් ගත්ත දවසෙ ඉදන් හැම කොටසක්ම you tube එකෙන් බලපු අය කො බලන්න.😁😍

    • @sadumusic3236
      @sadumusic3236 2 ปีที่แล้ว +8

      Mn inno🙋‍♂️

    • @uthsarasusindu1694
      @uthsarasusindu1694 2 ปีที่แล้ว +6

      🙋‍♂️

    • @tiran760
      @tiran760 2 ปีที่แล้ว +4

      @@sadumusic3236 😁

    • @paypal5876
      @paypal5876 2 ปีที่แล้ว +6

      අවදානෙ ද ඉල්ලන්නෙ 😃

    • @tiran760
      @tiran760 2 ปีที่แล้ว +2

      @@paypal5876 😁

  • @චූටිසිතුකොල්ලා
    @චූටිසිතුකොල්ලා 2 ปีที่แล้ว +306

    සුබ ගමන් නාඩගම්කාරයෝ 😇😇 සරාගෙයි පාඨලීගෙයි , කවඩියගෙයි ගීතිකාගෙයි , මාලන්ගෙයි රසිකගෙයි ආදර කතා හරි යාවි කතාව අවසානයේදී ✨

  • @Justzmalik
    @Justzmalik 2 ปีที่แล้ว +322

    දැන් බලන්නේ අන්තිම episode ටික කියලා මතක්‌ 🥺💔දුක හිතෙනවා අයියෝ
    කෝ අනිත් කට්ටිය
    👇

    • @priyadombagolla6441
      @priyadombagolla6441 2 ปีที่แล้ว

      Dan api nadagamkarayo2ehenam kolamaka arambaya Ekath hodai

  • @tharumadushan3744
    @tharumadushan3744 2 ปีที่แล้ว +543

    කවුරු මොනවා කිව්වත් සමාජෙට මාරම දෙයක් පටන් ගත්ත දවසෙ ඉඳන් දුන්න කතාවක්..respect ඒකට.❤️❤️✊

    • @nishadilankapura5955
      @nishadilankapura5955 2 ปีที่แล้ว

      Monavada dunne

    • @ahinsanaabhilashini169
      @ahinsanaabhilashini169 2 ปีที่แล้ว +2

      @@nishadilankapura5955 දුන්නෙ ආදර්ශයක්

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/wvLWbVKeU-Q/w-d-xo.html .

    • @kumarisumanaa881
      @kumarisumanaa881 2 ปีที่แล้ว +2

      @@nishadilankapura5955 hi

    • @Dewilllllllll
      @Dewilllllllll 2 ปีที่แล้ว +1

      @@nishadilankapura5955 ඔයටන්ම මුකුත් අදර්ශය්ක් හැගිලා නැ වගෙ 👿😏😬

  • @sinhala1977
    @sinhala1977 2 ปีที่แล้ว +206

    "වැඩිම උනොත් නැති වෙන්නේ අපේ ජීවිතේනේ" I feel it අරගලයට ජය වේවා♥️

    • @nilangikaruwanwella8005
      @nilangikaruwanwella8005 2 ปีที่แล้ว +8

      එහෙම හිතන්න එපා. ඔයාලට ජිවිතේ නැති වෙයි. හැබැයි ඔයාලගේ අම්මා, තාත්තා මැරි මැරී ජිවත් වෙයි. ජිවිතේ ට වඩා දෙමව්පියෝ විදවන හැටි හිතන්න ඔයාලා නැති වුනොත්...

    • @sampathsaheli3475
      @sampathsaheli3475 2 ปีที่แล้ว

      😂😂😂දැන් නන් ඕක එපා වෙලා තියෙන්නෙ

  • @chandrakoumari8581
    @chandrakoumari8581 2 ปีที่แล้ว +496

    අනේ අවසානෙ සරා නැති වෙන්න බෑ .අපිට ආසයි සරයි සුදු චූටියි ,ගීතිකා කවඩියා එකතු වෙනව බලන්න .මෙච්චර ලස්සන කතාව ලස්සනට ඉවර කරන්න සද්දා සර් 🙏🙏🙏❤️.

  • @youtubetravel8332
    @youtubetravel8332 2 ปีที่แล้ว +245

    කතාවේ අවසානය දක්වා කතාව youtube බලන යාලුවෝ ❤❤මෙතෙක් කතාව youtube බැලු අය කෝ 👍නාඩගම්කරයෝ අවසානය අගෝස්තු 02 🤐😥💔

  • @gamevlogs1987
    @gamevlogs1987 2 ปีที่แล้ว +390

    ❤❤ගීතිකා කවඩියා ලව දකිද්දී මාරම හැගීමක් දැනෙන්නේ අහිංසකම ලව් එකක් වගේ❤❤

    • @harindamahesh8066
      @harindamahesh8066 2 ปีที่แล้ว +3

      ❤️❤️❤️

    • @ramisha3270
      @ramisha3270 2 ปีที่แล้ว +10

      මටත් ඔහොම අතීත‍යක් තිබ්බ ❤😪

    • @ayeshmadushan8489
      @ayeshmadushan8489 2 ปีที่แล้ว +5

      atthatama eka ahinsaka adarayk .kiya ganna bari

    • @gamevlogs1987
      @gamevlogs1987 2 ปีที่แล้ว +3

      @@ayeshmadushan8489 ඒක නම් ඇත්ත

    • @nadunnethmina3441
      @nadunnethmina3441 2 ปีที่แล้ว +2

      😆

  • @nera2448
    @nera2448 2 ปีที่แล้ว +116

    අවසාන වන එකනම් දුකයි . අපත් මෙි කාලය අතර තුර කරඬුතැන්නෙම ජීවත් වුණා වගෙ. කරඬුතැන්න සුන්දර🌿🌾 ගම්මානය සරල ගැමි ජීවිතය .උදේ මීදුම පිරි වෙල්යාය පෙන්නනකොට අැහෙන වාදනය , සියලුම චරිත සමහර දෙබස් සහ නොයෙක් සිදුවීම් කවමදාවත් අමතක නොවේවි එතරම් අාදරයෙන් නරඹපු ලස්සනම කතාව අාදරෙයි නාඩගම්කාරයෝ💖💖😍

    • @nera2448
      @nera2448 2 ปีที่แล้ว +1

      @@KaveenThiranjaya එ්ක මගේ අදහස. ඔයා අනුන්ගෙ හුත්තවල් අදාල කරගන්න එපා බ්රෝ👍

    • @Mix48plant
      @Mix48plant 2 ปีที่แล้ว

      Mewa pandita un innawa bn gban ganna epa ea unea hethi hadanna bea

    • @nera2448
      @nera2448 2 ปีที่แล้ว

      @@KaveenThiranjaya පල ගොන් පකයෝ අනුන්ගෙ කමෙන්ට් වලට පුක නොදී. කතාව බලන්න. සුබ රාත්‍රියක් ජයවේවා. තෙරැවන් සරණයි🙏.

    • @shyamachandhani9707
      @shyamachandhani9707 2 ปีที่แล้ว

      Matath ohomama hithuna. Eka kotasak 10 parakata wada man baluwa. HARIIIMA DUKAY IWARAWENA EKA GANA. ANE SARAGE CHARITHE WRNA KISIMA KENEKUTA KARANNA BA

    • @nera2448
      @nera2448 2 ปีที่แล้ว

      @@KaveenThiranjaya උඹනෙ පකෝ ලොල්ලා වාතයක් වෙන්නෙ නැතුව හිටපංකො 😃 . තෙරැවන් සරණයි

  • @oxmuramusic3913
    @oxmuramusic3913 2 ปีที่แล้ว +487

    කතාව ඉවර වෙන්න කලින් ලේකමාගේ දත් සෙට් එක ගැලව්වනම් තමයි පට්ට👍

  • @Lokavidu7840
    @Lokavidu7840 2 ปีที่แล้ว +218

    ”කුඩා සිදුරකට නැවක් මුහුදේ ගිල්විය හැකිය...පාපයට නැමුන සිතත් ඒ වගේ..ඔබව සතර අපායේ ගිල්වා දමයි..
    කුඩාවූ වරදේ පවා බිය දකින්න..
    සියලු පාපයන්ගෙන් වැලකෙන්න..
    කුසලයේම යෙදෙන්න.. (ධම්ම පදයෙන් අපේ දිවියට)
    ඔබ සියලු දෙනාටම තෙරුවන්සරණයි.🙏🙏🙏
    (වටිනා දැනුමක් ලැබීමට හෙද තක්සලාව නරඹන්න පැමිණෙන්න)

    • @araliyathenuwara7199
      @araliyathenuwara7199 2 ปีที่แล้ว +2

      Obata yahapathakma wewa,,,obatath obage hithatath,,,,,,👍❤️🧡💛💚💙💜🤎🖤🤍♥️

    • @hdnhdgdbd8537
      @hdnhdgdbd8537 2 ปีที่แล้ว +1

      ඔබට.පින්

    • @araliyathenuwara7199
      @araliyathenuwara7199 2 ปีที่แล้ว +1

      @@hdnhdgdbd8537 oba pawa,,, Pina haduna eka sathutak,,,,,,,,,,

    • @cookwithshan3025
      @cookwithshan3025 2 ปีที่แล้ว +1

      ඔයාගේ මේ බයිලාව එපා වෙලා අප්පා

    • @Lokavidu7840
      @Lokavidu7840 2 ปีที่แล้ว

      @@araliyathenuwara7199 ඔබටත් තෙරුවන්සරණින් යහපතක්ම වේවා.🙏

  • @nera2448
    @nera2448 2 ปีที่แล้ว +357

    සුදු චූටිට පුදුමයි අම්මා සරාට අවවාද කරන්න කිව්ව එකට .දැන් කුසුමලතාත් කැමති සරාට 🔥. සුදු චූටිටත් සතුටුයි .

    • @unicorn5739
      @unicorn5739 2 ปีที่แล้ว

      🤣

    • @nipunmadusanka371
      @nipunmadusanka371 2 ปีที่แล้ว +2

      එ උනාට සරා මැරෙනවා නේ ☹️

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz 2 ปีที่แล้ว

      @@nipunmadusanka371 ehema nam wenna be aiyoo

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/wvLWbVKeU-Q/w-d-xo.html .

    • @tharukadeshan9958
      @tharukadeshan9958 2 ปีที่แล้ว

      @@KumariKumari-id6zz එහෙම වෙනවා

  • @w.c.ransii6946
    @w.c.ransii6946 2 ปีที่แล้ว +186

    සරා❤️කවඩියා❤️කිරිපුතා❤️සුද්දා❤️ලොකු හාමුදුරුවො ❤️පොඩි හාමුදුරුවො❤️රාළහාමි ❤️මාස්ටර්❤️කුසුමලතා❤️පොඩ්ඩි❤️පාඨලී❤️ගීතිකා❤️රසිකා❤️රසිකගෙ දූ❤️මාලන්❤️සරාගෙ අම්මා❤️සරාගෙ තාත්තා(ගුණරත්න)❤️කුකුළ මුදලාලී❤️සෝමෙ❤️ජානු❤️රත්නෙ❤️දියෝග බදු❤️ලයියා❤️බිංදුසිරි❤️කැකුළා❤️මන්ත්‍රී❤️මුදලාලි❤️ගජමෑන්❤️එස් කේ සිරිසේන❤️ජයන්ත❤️පොල්ලෙලි බඩා❤️ප්‍රනාන්දු ලොක්කා❤️ගීතානි මිස්❤️සමන්කුමාර❤️අලුත් සංවර්දන සර්❤️ලේකම්❤️ග්‍රාමසේවක❤️සුරංග❤️ආසිරි❤️කලායතනයේ ළමයි❤️
    හැමදාම මතකයෙ රැදෙන සුන්දර චරිත වෙයි❤️

    • @Hashanhistory
      @Hashanhistory 2 ปีที่แล้ว +5

      Ow

    • @tharakajayarathna7268
      @tharakajayarathna7268 2 ปีที่แล้ว +5

      ප්‍රනාන්දු ලොක්කා

    • @w.c.ransii6946
      @w.c.ransii6946 2 ปีที่แล้ว +5

      @@tharakajayarathna7268 ප්‍රනාන්දු ලොක්කා❤️

    • @chamilanilanthiperera1149
      @chamilanilanthiperera1149 2 ปีที่แล้ว +6

      ඇයි ජයන්ත ගේ girl ෆ්‍රෙන්ඩ්

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/wvLWbVKeU-Q/w-d-xo.html ..

  • @sewwandichathurika1798
    @sewwandichathurika1798 2 ปีที่แล้ว +261

    දුක හිතෙන අවසානයක්නම් එපා.මෙච්චර කල් ආසාවෙන් බැලුව එක අපරාදේ කරන්නනම් එපා 😢

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/wvLWbVKeU-Q/w-d-xo.html .

    • @gamingsudda1930
      @gamingsudda1930 2 ปีที่แล้ว

      පට්ට

    • @sewwandichathurika1798
      @sewwandichathurika1798 2 ปีที่แล้ว

      @@tharuboy2877 aiyooo

    • @Dewilllllllll
      @Dewilllllllll 2 ปีที่แล้ว

      @@tharuboy2877 ආ අලුත් සද්දා ස 👿

    • @tharuboy2877
      @tharuboy2877 2 ปีที่แล้ว

      @@Dewilllllllll 👌 ප්‍රැන්ක් එකක් කලෙ බොසා 😃😝

  • @Shevi__S
    @Shevi__S 2 ปีที่แล้ว +211

    අද කවඩියගෙයි ගීතිකාගෙයි සීන් එක ලස්සනයි 🤗😍

    • @silvabro.6387
      @silvabro.6387 2 ปีที่แล้ว +3

      Eka thama hodama ❤️❤️❤️❤️❤️

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว +3

      That means Geethika likes bulath hapaya kavadiya. ❤️❤️😂✅

    • @killer-kn8iz
      @killer-kn8iz 2 ปีที่แล้ว

      .
      9

    • @මාශා-ග1ට
      @මාශා-ග1ට 2 ปีที่แล้ว +2

      Githika awasthawadi kawadiyata kochchra bannada

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/wvLWbVKeU-Q/w-d-xo.html .

  • @prasadsadaruwan2746
    @prasadsadaruwan2746 2 ปีที่แล้ว +128

    දියුනු වෙයන් කවඩියා වගෙ දවසක කෙල්ල පස්සෙ එනකන්😍

  • @rathnasirijayantha2983
    @rathnasirijayantha2983 2 ปีที่แล้ว +48

    ''''ආසයි අපි ආසයි'' ලේකමා හැර අන් සියලු චරිතයකටම. පාඨලීගෙ ආදර ඛැල්ම හිනාව, ගීතිකාගෙ ආදර වචන එම ඛැල්ම හරිම තාත්විකයි .හැබෑ ජීවිතයෙ ඒ ආදරය මට නොලැඛුනත් කථාවෙ ඒ චරිත නමි පට්ටම සුපිරි.සද්ධාමංගල මහත්තයා මෙම චරිතත් සමග අපි දිගු ගමනක් යමු.අපට රසය, අවවාදය ,හොද නරක කියා දෙන ඔඛ ඇතුළු කාර්ය මණ්ඩලයේ සැමට පිං.සැමදා අප ඔඛ සමගයි.

  • @natureeye6803
    @natureeye6803 2 ปีที่แล้ว +137

    කවඩියයි ගීතිකයි දැක්කම, ජීවිතේ සුන්දරම කාලයක් මතක් උනා ❤️

  • @lukamario5943
    @lukamario5943 2 ปีที่แล้ว +84

    අන්තිමට ඇමතියාට නම් දිනන්න දෙන්න එපා.. ඇමතියා දිනවනවා කියන්නේ අරගල කරලා,දේශපාලුවන්ට විරුද්දව මිනිස්සු නැගී ඉදලා කාලකන්නි දේශපාලුවෝ පරාද කරන්න බැ කියන නරක ආදර්ශයක් වගේ වෙනවා.

  • @gayathrahewamadduma8628
    @gayathrahewamadduma8628 2 ปีที่แล้ว +10

    දකුණු ආසියාවෙ දීර්ඝතම ටෙලිය කෝපි කඩේ උනාට, ටෙලි නාට්‍ය ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම ටෙලි නාට්‍යය "නාඩගම්කාරයෝ" විය. ස්තූතියි සියල්ලන්ටම ජීවිතේ මේ තරම් වෙහෙසකර කාල පරිච්ඡේදයකදි මෙතරම් අර්ථාන්විත නාට්‍යයක් මුලු මහත් සමාජය වෙත දායාද කිරීම ගැන. ♥️ පරම්පරා ගනණාවක් පුරාවටම මෙය කතා වේවි...

  • @ranifrando
    @ranifrando 2 ปีที่แล้ว +33

    බයේ බෑ සරාට ❤ කරදරයක්
    වෙයි කියලා එහෙම වෙන්න
    එපා සුදු චුටි පවි අම්මත් කැමතියි කවඩියටත් ජය ශ්‍රී
    මංගලම් ලස්සනයි ❤️❤️ අදත්
    නාඩගම්කාරයෝ ❤️‍🔥❤️‍🔥

  • @chandanabandara5606
    @chandanabandara5606 2 ปีที่แล้ว +37

    අතින්වත් නොඅල්ලා හිතින් පමනක් අල්ලා ගත් ගැමි ආදරයේ සුන්දරත්වය......

  • @hirunihansika5908
    @hirunihansika5908 2 ปีที่แล้ว +336

    අවසාන කොටස දුකක් නොවේවා....සරා ඉන්නම ඕන..🥺🥺

    • @sahanyapa5800
      @sahanyapa5800 2 ปีที่แล้ว +3

      ඔව් මන් හිතන්නෙ නායකතුමා මොනා හරි කරයිද දන්නැ

    • @sujeewanilmini7800
      @sujeewanilmini7800 2 ปีที่แล้ว +3

      සරාට අනතුරක් කරලා මේ කතාව ඉවර කරොත්නම් වැඩක්ම නෑ ආයෙත්බම් සද්දා අයියගෙ කතා ඇබ්බැහිවෙලා බලන අපට හොද පාඩමක්

    • @Dewilllllllll
      @Dewilllllllll 2 ปีที่แล้ว +2

      Vena gobba katha wage meka ehma karann 👿 නැ

    • @nadishaninadishani9422
      @nadishaninadishani9422 2 ปีที่แล้ว

      Ouu sarage තාත්තා mrei හැබැයි pau😓😓

    • @sarathchaminda7097
      @sarathchaminda7097 2 ปีที่แล้ว

      Ow ow balpu eken wadakuth na anthimata

  • @රන්දිකචතුරන්ග
    @රන්දිකචතුරන්ග 2 ปีที่แล้ว +28

    සරාගේ ආදර කතාවට වඩා කවඩියගේ ආදර කතාව ලස්සනයි කියන අය කෝ🥺

    • @Nova6-b8z
      @Nova6-b8z 2 ปีที่แล้ว +1

      අපෝ නෑ.💩

  • @classictelevision2304
    @classictelevision2304 2 ปีที่แล้ว +18

    හදවතේ රැඳුනු ආදරණීයම ටෙලිනිර්මාණය හැමදාමත් නාඩගම්කාරයෝ ❤❤👍

  • @33pramoth35
    @33pramoth35 2 ปีที่แล้ว +188

    සරා මැරෙයිද කියලා හිතෙනවා😭😭😭😭එක්කො සුදු චූටි සරා හින්ද මැරිලා සරා මහණ වෙයිද😪😪😪😪සද්ධා ලස්සන අවසානයක් දෙන එකක් නැද්දෝ කියලා බයයි.අනේ එහෙම නම් වෙන් එපා.

    • @rathnasirijayantha2983
      @rathnasirijayantha2983 2 ปีที่แล้ว +10

      පිස්සු කෙළීන්න එපා .එභෙම හිතන්න .දුක නැද්ද.

    • @shantiherath1152
      @shantiherath1152 2 ปีที่แล้ว +7

      අනේ එහෙනම් වෙන්න එපා ..

    • @sumanalekamge2205
      @sumanalekamge2205 2 ปีที่แล้ว +7

      අවසානය ලස්සන වෙන්න ඕනි

    • @alphaart-k6z
      @alphaart-k6z 2 ปีที่แล้ว +4

      ආතල් දෙන්න එපා ය්කෝ

    • @cycloneboom1110
      @cycloneboom1110 2 ปีที่แล้ว +4

      එහෙම වුනොත් හොදය්

  • @dureshanithilakarathne9376
    @dureshanithilakarathne9376 2 ปีที่แล้ว +25

    එක කොටසක්වත් බලන්නේ නැතුව ඉදලා තියෙන තරම්❤️කාලේකින් දැක්ක වටින අපේ කම තියන කතාවක්

  • @nera2448
    @nera2448 2 ปีที่แล้ว +22

    🔥 "බල්ලට දහං බං බිස්නස් . බිස්නස් මගුලක් නෙවෙයි මේ ඔක්කොටම වැඩි මට ලොකු හාමුදුරැවො වටිනවා".💥 සරාට ලොකු හාමුදුරැවො ගැන තියෙන අාදරය ගෟෙරවය හරි ලස්සනයි🔥

  • @MalindaG
    @MalindaG 2 ปีที่แล้ว +414

    ඇත්තටම නාඩගම්කාරයෝ කියන්නේ දැන් පවුලේ කොටසක් වගේ 😍🥳😇

    • @chandanikk9563
      @chandanikk9563 2 ปีที่แล้ว +7

      නඩගම් කරයෝ ඉවර වේන එක ගොඩාක් දුකයි

    • @luckshan3028
      @luckshan3028 2 ปีที่แล้ว +7

      ඉවර උන දාට පවුලත් ඉවර වෙයිද

    • @hiranthasampath9826
      @hiranthasampath9826 2 ปีที่แล้ว +3

      Aparade sudu chooty gedragenath thiyaganin

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/wvLWbVKeU-Q/w-d-xo.html .

    • @nilanthawijeweera5964
      @nilanthawijeweera5964 2 ปีที่แล้ว +1

      Nadagamkarayo supiriyi ne

  • @chandimasheshan5813
    @chandimasheshan5813 2 ปีที่แล้ว +224

    සුබ ගමන් නාඩගම්කාරයෝ .. 💖💖💖
    ආදරෙයි ඔබ සියලු දෙනාටම 😘😘😘
    මෙවැනිම ටෙලි නිර්මාණයකින් නැවත හමු වෙමු ❤️❤️❤️

  • @shalimandolin2356
    @shalimandolin2356 2 ปีที่แล้ว +127

    සද්දා මහත්තයෝ මේ කතාවේ අවසානය ලස්සනට ලියන්න හැම කතාවකම අපේක්ෂාබංගත්වය තමයි නිරූපනය කරන්නේ මේකේ එහෙම කරන්න එපා .....හැමදේම සාමකාමීව විසදෙන අවාසනයක් නිර්මාණය කරන්න.😍😍😍

    • @disnakanthi8140
      @disnakanthi8140 2 ปีที่แล้ว +1

      Maath ekai kiyanne peedawata pathwena Inna minissunta danathmakwa ha adaraneeya arathawath awasanayak denna kiyala

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 2 ปีที่แล้ว +45

    ලස්සන අවසානයක් ඕනෙ .අදත් ලස්සනයි .කවඩියයි ගිිතිකායි දෙන්න හොඳට .ගැලපෙනවා ..අම්මෝ සුදු චුටිගෙ මනමාල හිනාව.දැන් කුසුමලතත් සරාට කැමැතියි වගේ ...❤❤😍😍

    • @PUITU1
      @PUITU1 2 ปีที่แล้ว

      ඔව්. ඒත් මට නම් මේ කතාවේ අවසානය ගැන සැකයි.
      සිරිසේන මාමා සරාට දුන්න අවවාදය සහ එවෙලේ ගිය පසුබිම් සංගීතය මට ඇල්ලුවේ නෑ . 😥😥😥
      අනික පාඨලීගෙ අම්මගෙත් කැමැත්ත අරන්, අලුත් ඉඩමකුත් අරන් factory එක හදන්න පටන් අරන් සියල්ලම හරියාගෙන එනකොට මොකක් හරි හෙණයක් කඩාපාත් වෙයිද ...
      දේශපාලුවගෙ චරිතෙට එච්චර පොඩි screen time එකක් වෙලත් පළපුරුදු නළුවෙක්වම දාපු එකත් මට ඇල්ලුවෙ නෑ . අලුත් කෙනෙක්ව දැම්මා නම් හිතාගන්න තිබ්බා ඒක එතනින් ඉවරයි කියලා .
      මට මොකක්ද අවුලක් දැනෙනවා .
      ඒත් අනේ මට ඒ දැනෙන අවුල බොරුවක්ම වේවා. 🙏🙏🙏🙏
      මෑත කාලෙදි ආසාවෙන්ම බලපු කතාව.
      සමහර scenes rewind කර කරත් බලපු එකම කතාව.. ❤️❤️❤️❤️❤️

  • @dhanushnugawela1549
    @dhanushnugawela1549 2 ปีที่แล้ว +88

    ගීතිකාගෙයි කවඩියගෙයි ආදරේට ඇස්වහ වදින්නෙපා...❤❤❤❤😍

  • @shalikadulanjali4910
    @shalikadulanjali4910 2 ปีที่แล้ว +53

    පටන් ගත්ත දවසේ ඉදලා youtube එකෙන් ෆෝන් එකෙන් එක කොටසක්වත් මග නොහැර බලපු ලස්සනම කතාවක්. සමහර කමෙන්ට්ස් වලනම් තියනවා , මෙහෙම උනොත් අරහෙම උනොත් දුකයි කියලා..... අනේ ඉතිම් මේ කතාවක්නේ....😂 අපිට නම් ඔය කියන දුකක් හිතෙන්න තරම් හිතක් ඉතිරි වෙලා නෑ තවත්. ටෙලිනාට්‍යක කතන්දරේකට දුක හිතෙන සමාජයක, මිනිස්සුන්ගෙ සැබෑ ජීවිත කතාන්දර නොදැක නොදැන, හරි අපූරුවට හිනහැන අමුතු ලොජික් තියන මාරම ලෝකයක් මේක.😴

    • @lcreations3961
      @lcreations3961 2 ปีที่แล้ว +1

      අනේ ඇත්තම ඇත්ත..

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත sis.. 😶මේ වෙන දේවල්වල හැටියට. මේ වුණ දේවල්වල හැටියට, මේ වෙන්න තියෙන දේවල්වල හැටියට දුකක් හිතන්නවත් හිතක් නෑ තමා😒🤧

  • @tv187
    @tv187 2 ปีที่แล้ว +113

    කතාව පටන් ගත්තු දවසේ හිදං මම යු ටියුබ් එකණුයි ටීවී එකෙන් බැලුවා.මේ කතාවේ බොහෝ අයට ගන්න පුළුවන් ආදර්ශ ඇත.කතාවේ අවසානය කියනකොට හරි දුකක් දැනෙනවා.මේවගේ ලස්සන තව කතක් නැවත රූපවාහිනි නාලිකාවෙන් විකාශය කරයි කියලා හිතමු.

    • @nirushadilshani8983
      @nirushadilshani8983 2 ปีที่แล้ว +2

      නාඩගම්කාරයෝ 2 කෝලම..😍❤

  • @ssytvlogs6763
    @ssytvlogs6763 2 ปีที่แล้ว +47

    බලන වාරයක් ගානේ ගණන් කෙරෙනවා දැන් මේ අන්තිම දවස් ගාන 😧 ජීවිතේ මුලක ඉදලා අන්තිමයක් වෙනුවෙන් බලපු දෙවෙනි නාට්‍යය ( එක කූඹියො )
    ඒකත් එකම තැන රිවයින්ඩ් කර දෙතුන් පාරකට වඩා බලපු පළවෙනිම සහා එදා මෙදා තුර මෑත කාලීනව දැකපු හොදම නාට්‍යය ❤️

    • @lahirudissanayaka
      @lahirudissanayaka 2 ปีที่แล้ว +2

      කූඹියෝ කියන්නෙ වෙනමම එකක්,

  • @dhanushkarukmal824
    @dhanushkarukmal824 2 ปีที่แล้ว +11

    එක episode එකක්වත් මග නොහැර බලපු එකම කතාව.සජිත අනුත්තර(සරා) හදවතින්ම ආදරෙයි.මේ වගෙම කතාවක් අලුතින් එනවනම් අපි එකෙන්ම කැමති.නාඩගම්කාරයෝ seson 2 ලගදිම එයි කියල බලාපොරොත්තුවෙන් ඉන්නවා.ඒ වගෙම සජිත අයියාගෙ තාත්තා වෙන ජැක්සන් ඇන්තනී මහත්තයාට හිටියට වඩා හොදට නැගිටින්න ලැබේව කිය්ලා ප්‍රාර්ථනා කරනවා.all the best සවර්ණවාහිනි❣️❣️❣️

  • @ramisha3270
    @ramisha3270 2 ปีที่แล้ว +50

    මාව මොහොතක් අතීතයට අරන්ගියා
    😁ඔහොම හොරෙන් හොරෙන් කතාකරපු හැටි..සමහරදාට ගෙදරින් ගුටි කාපු හැටි ❤😁ඒ සොදුරු අතීතය ..❤ආදරෙයි නාඩගම්කාරයෝ 🙏❤

  • @achiniwijenayake274
    @achiniwijenayake274 2 ปีที่แล้ว +161

    මං කිව්වෙ ඕකට පිස්සු කියල 😂😂😂😂 සරාගෙ අම්මා නම් සුපිරි

  • @angalsudu8478
    @angalsudu8478 2 ปีที่แล้ว +144

    මේ හැමෝම කතාවට සදරනයක් කරනවා අනේ දුකයි ඉවර වෙනවා කීවම ඇත්තටම නියමයි කතාව තවත් මෙවැනි සමාජයට පණිවිඩයක් දෙන තවත් එකකින් එය් කියල බලාපොරොත්තු වෙනවා ❤

  • @Lokavidu7840
    @Lokavidu7840 2 ปีที่แล้ว +140

    ඉවර වෙන එක ගැන නම් දුකයි.ඒත් ලස්සනට ඉවර කරන්න...🙏

  • @kalanamaduranga1685
    @kalanamaduranga1685 2 ปีที่แล้ว +120

    හිතේ තියන ඔක්කොම ප්‍රශ්න අමතක වෙන්නෙ මේ පැයබාගෙදි විතරයි ....ඒත් ලගදිම නාඩගම්කාරයො අපිව දාලයනව ...😥😥😥❤️

    • @UdaraAsanka
      @UdaraAsanka 2 ปีที่แล้ว

      Mmtath Mmtath msg ekakwath danne hao mnzansswj

    • @UdaraAsanka
      @UdaraAsanka 2 ปีที่แล้ว

      Kbjjw

    • @UdaraAsanka
      @UdaraAsanka 2 ปีที่แล้ว +1

      W

    • @AbcAbc-sz4fy
      @AbcAbc-sz4fy 2 ปีที่แล้ว

      @@UdaraAsanka .

  • @tinaelandari2463
    @tinaelandari2463 2 ปีที่แล้ว +13

    එක ගුණයක් තියෙනවා සරාගේ..මොනතරමි .දියුණු වුනත්..මුල අමතක කරන්නේ නැති ගතිය

  • @naturegirl9852
    @naturegirl9852 2 ปีที่แล้ว +28

    අනේ සරාලගෙ තාත්තා පෙන්නන්නෙ නෑ නේද දැන් ටික දවසක ඉදන්.. ඒ චරිතෙ කරන සීයා මාසෙකට විතර කලින් දවසක හිටියා ආරෝග්‍යා හොස්පිට්ල් එකේ ගම්පහ.. වීල් චෙයා එකක හිටියෙ. හුගක් අසනීපෙන් මන් හිතන්නේ.. ඒ නිසා වෙන්න ඇති දැන් යන එපිසෝඩ් වල එයා නැත්තෙ.. 🙁 එයා ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රාර්තනා කරනව.. ❤️❤️❤️

    • @rathnasirijayantha2983
      @rathnasirijayantha2983 2 ปีที่แล้ว +2

      ගීතාල් පෙරේරා මහතාට නීරෝගී සැප ලැබේවා

    • @indhu358
      @indhu358 2 ปีที่แล้ว +1

      තෙරුවණ් ඉක්මනින් සුවය ලැබේවා ....🙏🙏

    • @dishnisdgjmsenanayake8379
      @dishnisdgjmsenanayake8379 2 ปีที่แล้ว +1

      ඉක්මනින් සුවපත් වේවා

  • @vikumnilanga152
    @vikumnilanga152 2 ปีที่แล้ว +104

    නාඩගම්කාරයෝ කියන්නේ ජිවිතේ දැනපු ආදර්ශමත් ටෙලි නාට්‍යක්.හැම episode එකකින්ම දැනුමට යමක් ගන්න පුලුවන් සුපිරි කතාවක්.පාරදිගේ එක වෙන දේ හිතා ගන්නවත් බැරි හිතන දේ වෙන්නෙත් නැති සුපිරි කතාවක්.❤❤ ගොඩක් දුකයි නාඩගම ඉවර වෙනවට.😥😥

    • @heshanrangika5188
      @heshanrangika5188 2 ปีที่แล้ว +3

      පට්ටම අවුල් සිරාවටම,හැබැයි ඊලගට යන්නෙත් ඒ වගේම එකක් වගේ,එයාලම හිටියොත් හොදයි,නාඩගම්කාරයෝ2 වගේ❤

  • @pamindumalmina2593
    @pamindumalmina2593 2 ปีที่แล้ว +28

    හදවතෙ දුක නිවාගන්න මම
    නඩගන්කාරයො බැලුවා 💓😔

  • @Mr_Hasiya
    @Mr_Hasiya 2 ปีที่แล้ว +68

    නාඩගමක අවසානය..
    කෝලමක ආරම්භය...
    අපිට පේනවා දැන් එක එක කෝලම්😂❤️

    • @Asmane8804
      @Asmane8804 2 ปีที่แล้ว +1

      මේකත් ඉතින් එක කෝලමක් තමයී හා නැද්ද මං කියන්නේ 😂😂😂😂😂

    • @kingsaikorapper
      @kingsaikorapper 2 ปีที่แล้ว

      @@Asmane8804 ඇත්ත බන්

    • @kingsaikorapper
      @kingsaikorapper 2 ปีที่แล้ว

      @@Asmane8804 ඇත්ත බන්

  • @sanojsanjo1034
    @sanojsanjo1034 2 ปีที่แล้ว +185

    නාඩගම් කාරයො අවසන් වෙනවා කියලා දැනෙද්දි පුදුම දුකක් දැනෙනවා හදවතේ කතාවක් වෙලා

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 ปีที่แล้ว +144

    ලේකමත් හරියට අපේ සමහර දේශපාලුවෝ වාගේ. එලවන්ඩ එලවන්ඩ එනවා. කිසිම ලැජ්ජාවක් නෑ. 😭😭😭

  • @buddikaharshani8395
    @buddikaharshani8395 2 ปีที่แล้ว +28

    දුකයි ඇත්තෙන්ම මොකද හරිම ආදර්ශමත් කතාවක්.......ගොඩාක් ආසාවෙන් බලපු ......

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +154

    නොකීව සෙනෙහස..
    දැනිලා පපුවට..
    පෙම් සිත අවදිව..
    හිනැහෙයි මුහුණට......
    ඇවිදින මග තොට..
    රැදිලා හදටම..
    මුව ලග සිනහව
    රැදිලා මහවට.......
    ______කවඩියා ❤️ගිතිකා_____

  • @nirushadilshani8983
    @nirushadilshani8983 2 ปีที่แล้ว +20

    කවඩියාගෙයි ගීතිකාගෙයි ඒ ආදරේ.❤😍🌹💞❤❤

  • @heshantharanga3975
    @heshantharanga3975 2 ปีที่แล้ว +33

    කවඩියගෙයි ගීතිකාගෙයි love එක හරිගියා කියන්නෙ නිකං මාර ගැම්මක් එන්නෙ

  • @SLKG-fe5oy
    @SLKG-fe5oy 2 ปีที่แล้ว +11

    අම්මා...සරා බෑනා පොඩ්ඩට කැමති වුනා.....😍

  • @dinuvlog519
    @dinuvlog519 2 ปีที่แล้ว +97

    ලස්සන අවසානයක් ඕනි.දුකයි ඉවර වෙන එක ගැන.කවඩියයි ගීතිකයි එකතු කරන්න🥺🥰

    • @cycloneboom1110
      @cycloneboom1110 2 ปีที่แล้ว +1

      අරකි ඉස්සාස නෑ..

    • @chandanasiriwardana521
      @chandanasiriwardana521 2 ปีที่แล้ว

      anee ow e denna ekathu unoth echxharai😇

    • @sampathindikakumara2643
      @sampathindikakumara2643 2 ปีที่แล้ว +1

      හොඳටම තේරුම් ගත්තා. කෙල්ලො ආදරේ කරන්නේ සල්ලිවලටයි තත්ත්වයටයි මිසක් ආදරේට නෙවෙයි. කාලෙකදි බුලත් හපයෙක් උන කොල්ලව දැන් නැතිකරගන්න ලෝබයි. කොහොමත් ගෑනු හොයන්නෙ හොඳ අනාගතයක් තියෙන පිරිමින්ව. පිරිමි හොයන්නේ හොඳ අතීතයක් තියෙන ගෑනු.

  • @chamarabro5356
    @chamarabro5356 2 ปีที่แล้ว +10

    කුසුමලතා ඒනම් සරාව බෑනා කරගත්තා ආ 😂😂😁😁

  • @cinworldnews8362
    @cinworldnews8362 2 ปีที่แล้ว +45

    අන්තිමට සරා මරන්න හදයි..ඒත් මැරෙන්නෙ නෑ..කෝලම පටන්ගන්නෙ එතනින්

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 2 ปีที่แล้ว +24

    ලස්සනම ලස්සන කතාවක්.කොටස් කීපයක් ගිහාම අහම්බෙන් සෙට් වෙලා සියලුම කොටස් එකක් නෑර බැලුවා. පලවෙනි කොටස් ටික දෙතුම් පාරක් බැලුවා. අවසාන වෙනවා කියද්දි දුකායි. ඒත් මෙච්චර ආසාවෙන් බලපු කතාවක් දුකෙන් ඉවර කරන්න එපා. සරාලටනම් මුකුත් කරදරයක් කරන්න එපා. ඒ චරිත වලට අපි හරි ආදරෙයි. සරාගේ ජීවිතේ මේකතාවේ අන්තිමට නැති කරලා අපිටයි සුදුචූටිටයි පිස්සු හදන්නනම් එපෝ. මෙන්න වැන්දා.. 🙏 🙏🙏🙏

  • @newtiktok9660
    @newtiktok9660 2 ปีที่แล้ว +35

    නාඩගම්කරෝයෝ හැම කොටසක්ම මම බැලුවා වරදින්නතුව

  • @Madaramadushini6908
    @Madaramadushini6908 2 ปีที่แล้ว +27

    සරා අන්තිමට මැරෙයි කියලා සධාරණ බයක් තියෙනවා ☹️☹
    අනෙ සද්දා මාමෙ එහෙමනන් කරන්ඩ එපා ලස්සනට ඉවරයක් කරන්ඩ ❤

  • @piuyumisanjeewani6489
    @piuyumisanjeewani6489 2 ปีที่แล้ว +25

    ගීතිකාගෙයි කවඩියගෙයි ආදරේට ඇස් වහක් නම් වදින්න එපා😁 සැබෑ ආදරේ කවදාම හරි ජය ගන්නවා ❤️❤️❤️

  • @ishunima747
    @ishunima747 2 ปีที่แล้ว +90

    නාඩගම්කාරයෝ ඉවර කරන්න එපා දැන්ම. ආසාවෙන් බලන එකම කතාව😭😭😭

    • @monicajanz2576
      @monicajanz2576 2 ปีที่แล้ว +2

      අම්මෝ ඔව් ..

    • @Rasiyaboy
      @Rasiyaboy 2 ปีที่แล้ว +1

      Iwara karala nadagamkarayo 2 kiyala patan gae waga

  • @sanjukadilshan575
    @sanjukadilshan575 2 ปีที่แล้ว +59

    අයේ ඉතින් මොන කාතාව ස්වර්නවාහිනියෙන් ආවත් වැඩක් නෑ නාඩගම්කාරයෝ එකේ නලු නිලියෝ ටික නැතුව ඒ චරිත ටික නැතුව මේ කාතව අපි ඇබ්බැහි උනා ඒ තරම් පට්ට සුපිරිම කතාවක් කියන්න වචන නෑ 😢😭

    • @sugathdenagama4260
      @sugathdenagama4260 2 ปีที่แล้ว +1

      නාඩගමක අවසානය කෝලමක ආරම්භය කියන්නේ

    • @ghdbxzvxghdbxzvxxvdhdhdh6692
      @ghdbxzvxghdbxzvxxvdhdhdh6692 2 ปีที่แล้ว +1

      කෝලම්කාරයෝ...

  • @prasannasilva4360
    @prasannasilva4360 2 ปีที่แล้ว +56

    Ending එක නම් රිදෙන්නම‌ දෙනව වගේ හ‍දවතට ❤

  • @rashmikaushalya9813
    @rashmikaushalya9813 2 ปีที่แล้ว +31

    මේ කතාව යන්නේ රටේ වර්තමාන තත්වෙත් එක්ක නිසා.. අවසානේ සරා මැරෙයි කියලා සාදාරන දුකක් තියන්වා🤧🥲

    • @rashmikaushalya9813
      @rashmikaushalya9813 2 ปีที่แล้ว +1

      ඔව් මටත් හිතෙන්වා එහෙම

    • @danumard5181
      @danumard5181 2 ปีที่แล้ว

      ahh ehemada

    • @rashmikaushalya9813
      @rashmikaushalya9813 2 ปีที่แล้ว

      @@danumard5181 yes😌

    • @udara5239
      @udara5239 2 ปีที่แล้ว +1

      එහෙම වෙයිද

    • @iyanthiupeksha3448
      @iyanthiupeksha3448 2 ปีที่แล้ว +3

      මටත් එහෙම හිතෙනවා. එහෙම කරන්නනම් එපා අයියෝ. සද්ධා මහත්තයෝ අපි ඔයාගේ කතා වර්ජනය කරනවා එහෙම කලොත්නම්.

  • @julanjalishamila2121
    @julanjalishamila2121 2 ปีที่แล้ว +6

    පටන්ගත්තු දවසේ ඉඳලා හරිම ආදරෙන් බලපු කතාව...ලස්සන අවසානයක් බලාපොරොත්තු වෙනවා සද්ධා සර්. 🥰😘😊😥 නාඩගමේ හැමෝගෙම හීන හැබෑවෙන ලස්සන අවසානයක්... 😍🥰☺️

  • @himalidilrukshi6820
    @himalidilrukshi6820 2 ปีที่แล้ว +11

    සරා මරන්නනමිි එපා..අවසානය ලස්සන වෙන්න ඔනි..

  • @pamindumalmina2593
    @pamindumalmina2593 2 ปีที่แล้ว +37

    සුභ පැතුම් ඔබ සියලු දෙනාටම මෙවැනි කාතා බිහිකරන්න ඔබලාට ශක්තිය දෛයිරය ලැබෙවා ……….!!!💓🙏🏻💓

  • @binavlog4122
    @binavlog4122 2 ปีที่แล้ว +36

    ලස්සන ආදර්ශමත් අදට ගැලපෙන කතාවක්

  • @fx_kaviya21
    @fx_kaviya21 2 ปีที่แล้ว +38

    කවඩියා දියුනු උනා විතරයි ගීතිකත් සෙට් 😂.මේකෙනුත් පෙන්නන්නෙ කෙල්ලොන්ට ඕනේ ශල්ලි තමා 😂💔

    • @sadishadilshan2244
      @sadishadilshan2244 2 ปีที่แล้ว

      Sirawatama bn ✊😂💔

    • @kavindiroshini2462
      @kavindiroshini2462 2 ปีที่แล้ว +7

      Nha ehm newei samahara kellonm salli psse ynw godak salli thiyena kenekt kmthi wenw.eth godak kello ehm nha onima kellek dura diga hithnawa jiwithe.kollo ehm nha eyl hithnne ad dwsa gn withri.eki eda githikth e wgema කවඩියාව ප්‍රතික්ෂේප කරේ.එයා කවඩියට කැමැත්ත එදා දුන්නනම් කවඩියට ඔහොම දියුණු වෙන්න හිතෙන් නෑ.ඒ වගේම එයාටම පස්සේ ජීවිතේ ගැන තේරුම් ගියාම හිතෙනවා ආදරේ කරන්නත්,කෙල්ලව බලා ගන්නත් දියුණු වෙන්න ඕනී කියලා.ඒකයි අද ගොඩක් කෙල්ලෝ සල්ලි පස්සේ යන්නේ එයාගේ ජීවිතේ ගැන ඉස්සරහට හිතලා.💔🙂හැබැයි ඉතිං මංනම් කවදාවත් එහෙම සල්ලි පස්සේ යන්නේ නම් නෑ🖐️☺️

    • @memeworld9763
      @memeworld9763 2 ปีที่แล้ว

      @@kavindiroshini2462 amoh ekh eknm sirm kthwk ✌️💥

    • @pathumudara7634
      @pathumudara7634 2 ปีที่แล้ว

      @@kavindiroshini2462 uta nethiweddi ep kiyl, tiyeddi u lgt ena ek adred. Ut nethiweddi ylu wel uwa diunu krn ektm inn tibbne. Pa ke adre. 😹

    • @gamingmurderyt9878
      @gamingmurderyt9878 2 ปีที่แล้ว

      Sira bn

  • @niveekapojini339
    @niveekapojini339 2 ปีที่แล้ว +28

    අනේ නාඩගම්කාරයෝ ඉවරවෙන්නෙ ඇයි...තව ඉස්සරහට ගෙනියන්න...මම ආසාවෙන් බලන එකම කතාව...❤

  • @dew732
    @dew732 2 ปีที่แล้ว +63

    මම මේ කතාවේ එක කොටසක්වත් මග ඇරියේ නෑ.මේ කතාවේ හැම කොටසකම ගන්න ආදර්ශ කතාවක් තියෙනවා.ඒත් කතාව ඉවර වෙනවට දුකයි.🤗🤗🤗

  • @deshansankalpa
    @deshansankalpa 2 ปีที่แล้ว +7

    නාඩගම්කාරයෝ අවසානයේ එහි රග පෑ සියලු චරිත වලට අදාල ජිවිත වල ලස්සන අර්තයක් ගෙන එන නිමාවක් තමා ඕනි...
    ගජයා ට එහෙම මොකද වෙන්නෙ කියලා එහෙම ලස්සන නිමාවක් ඕනි ,, ඒ වගේ හැම චරිතෙකටම ලස්සන නිමාවක් ඕනි

  • @imrancool3738
    @imrancool3738 2 ปีที่แล้ว +41

    සිරාවටම ලස්සනයි කතාව අහිංසා අදරෙ කවඩ්යා ගිතිකා සෙට් උනා කියන්න නෙ ලස්සනයි කතාව දැන් ලස්සනයි කවඩ්යාගෙ රගපැම සුපිරි අහිංසක කම නම් පට්ට නාට්‍යයේ දෙන්න සුපිරියට ගැලපෙනවා

  • @heshantharanga3975
    @heshantharanga3975 2 ปีที่แล้ว +64

    අද්‍යක්ශකතුමනි. නාඩගම්කාරයෝ ප්‍රේක්ශකයො වන අපි හට අනුකම්පාවෙං .තව ටික දවසක් මේ කතාව දික් කරල දෙනු මැනව..

  • @sanjeevapradeep192
    @sanjeevapradeep192 2 ปีที่แล้ว +30

    අද කොටසෙනම් කට්ටිය ගැනම ලොකු දුකක් ආවා🥺 ළගදීම ඉවට් වෙනවා කියලා මතක් වෙද්දි තවත් අවුල්🥺💔

  • @Mashii473
    @Mashii473 2 ปีที่แล้ว +12

    සරාගේ අප්පච්චීට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයී !..🙏❤

  • @priyaniwalpola1337
    @priyaniwalpola1337 2 ปีที่แล้ว +37

    ලස්සනම කතාවක් අහම්බෙන් තමයි මම දැක්කේ ඊට පස්සේ මුල කොටස ඉඳලම බැලුවා හැබැයි ලස්සන අවසානයක් දුන්නොත් හොඳයිඉතින් අපිට ගොඩක් දුකයිසරා මැරෙන්න නම් එපා එතකොට කතාව ඉවරයි අපිට දුකයි

  • @diyomixX
    @diyomixX 2 ปีที่แล้ว +29

    සුදු චුටිගේ අම්මට මොකද ඒ උනේ..😂🤣

    • @pathumudara7634
      @pathumudara7634 2 ปีที่แล้ว +2

      Ekne bn mth bluwe😹

    • @rathnasirijayantha2983
      @rathnasirijayantha2983 2 ปีที่แล้ว +2

      ඒකට කියන්නේ සංසාර ඛැදීම කියලා

  • @indhu358
    @indhu358 2 ปีที่แล้ว +44

    කවුරුත් නොසිතපු විදියෙ අවසානයක් වේවි කියලා හිතෙන්නේ මට විතර ද?...

  • @padmimanik
    @padmimanik 2 ปีที่แล้ว +40

    ස්වර්ණවාහිනි යහළු ඇයි ඔයාලා මුලින්ම කිවේ මේ කතාව ලගදි ඉවර වෙනවා කියලා සැම මොහොතකම එකමයි සිතට එන්නෙ එ තරම්ම ආසාවෙන් බලපු කතාවක්, මේපමණ කාලයක් දුටු ලස්සණම කතාව මින් ඉදිරියට මේ වගේ කතාවක් අපට කවදාවත් දකින්න ලැබේන එකක් නැහැ ....මා ඊශ්රායල් සිට

  • @tkpraja7753
    @tkpraja7753 2 ปีที่แล้ว +31

    Brilliant episode/ගීතිකාගෙයි කවඩියගෙයි ආදරේ/පාඨලිගෙ මනමාල හිනාව අම්මෝ/සැබෑ ආදරේ කවදාම හරි ජය ගන්නවා/This reminds me my early past era/ Thank you Mr Director and Mr. script writer

  • @sandaruwanwweerakoon
    @sandaruwanwweerakoon 2 ปีที่แล้ว +14

    සරා මල පැන්නම ජැක්සන් ම තමා ❤🤘

  • @tharanaweinman9417
    @tharanaweinman9417 2 ปีที่แล้ว +4

    මොනවා උනත් නාඩගම්කරයෝ කොල්ලෝ සෙට් එකට පට්ට ආදරෙයි ♥️

  • @chamindasampatha6628
    @chamindasampatha6628 2 ปีที่แล้ว +14

    හාමිනේත් සරාට කැමති උනා වගේ දැනෙනවා..සුදු චුටිගේ සතුට..පොඩ්ඩිත් මරු දැන් ..කවඩියාටත් ගීතිකා සෙට් ..නාඩගම්කාරයෝ අවසන් කොටස් ටික ..ආසාවෙන් බලන කතාව ..අදරෙයි නාඩගම්කාරයෝ

    • @rathnasirijayantha2983
      @rathnasirijayantha2983 2 ปีที่แล้ว

      මාස්ටර් වගෙ අප්පච්චිලා ලැබෙන්නේත් කලාතුරකින්

  • @harzhar1
    @harzhar1 2 ปีที่แล้ว +77

    ජෝතිපාලගෙ සිංදු ඉවර උන හින්දා කතාව ඉවරයි 😂

  • @nihalthushara304
    @nihalthushara304 2 ปีที่แล้ว +10

    මේ කතාවේ අවසානය ලස්සන එකක් කරන්න කියල කරුනාවෙන් ඉල්ලමි...ලස්සන කතාවට ලස්සන අවසානයක් දෙන්න...

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 2 ปีที่แล้ว +7

    ගීතිකා කවඩි යා ආදරේ හරි ම ලස්සනයි බුදුසරණයි ❤❤❤❤❤

  • @hiranthatharidu3158
    @hiranthatharidu3158 2 ปีที่แล้ว +8

    දියුණු උනා විතරයි කවඩියට ගීතිකත් සෙට් 😂❤️

  • @sanjula2158
    @sanjula2158 2 ปีที่แล้ว +16

    නාඩගම්කාරයෝ.....ආදරේයි ❤️❤️❤️

  • @dilshansandaruwan9434
    @dilshansandaruwan9434 2 ปีที่แล้ว +15

    අම්මෝ......කවඩියයි,ගීතිකයි..🤭😁🥰🥰

  • @silvabro.6387
    @silvabro.6387 2 ปีที่แล้ว +13

    ඒ දෙන්නගේ ආදරේ ❤️❤️❤️❤️ හරි ලස්සනයි

  • @renukarenuka6643
    @renukarenuka6643 2 ปีที่แล้ว +25

    ලස්සනයි අදත් ...ලස්සන අවසානයක් බලාපොරොත්තු වෙනව...💕💕

  • @mainaproduction4900
    @mainaproduction4900 2 ปีที่แล้ว +26

    කාගෙත්ම හිත ඇදගත් ලස්සන කතාවක්....🥺 කතාව අවසාන වෙන එක ගැන හරි දුකයි

  • @nisalindula4982
    @nisalindula4982 2 ปีที่แล้ว +61

    කවදාවත් අමතක නොවන කතාවක්. ❤️

  • @chathuraguruge7484
    @chathuraguruge7484 2 ปีที่แล้ว +34

    පිඩනයෙන් පිරි අපි වගේ තරුණ්‍යයෙ ශක්තිය ගැන කියවෙන මහ පොලොවේ කතාවක්,❤️ ආදරෙයි

  • @uproductionudeshka4210
    @uproductionudeshka4210 2 ปีที่แล้ว +13

    අන්තිමේදි කවඩියත් ගොඩ ගියා♥️♥️♥️

  • @sanjukadilshan575
    @sanjukadilshan575 2 ปีที่แล้ว +56

    අනෙ මේක ඉවර එක වෙන එක ගැන මාර දුකයි ආසාවෙන් බලපු සුපිරි පරි ඉතිරි කතාවක් අයේ ඉතින් මේ වගේ කතාවක් එන එකක් නෑ මම මෙතෙක් කාලෙකට බලපු සුපිරිම කතාවක් ඉවර එක ගැන මාර දුකයි tv එකෙනුත් බලලා you tube එකෙනුත් බලලා උදේට අයෙත් tv එකෙන් බලනවා ඒ තරම් ආසම කතාවක් ඉවර වෙන එක ගැන දුකයි 😢😢😭😭

    • @priyanthakarunasinghe6897
      @priyanthakarunasinghe6897 2 ปีที่แล้ว +2

      Duksi aunata iwara wenna ona naththan dewani inima wage wei athakota agayak na

    • @gadgetpointku5549
      @gadgetpointku5549 2 ปีที่แล้ว

      Wena karanna wadak nadda ubata sanjukayo

  • @chamindarathnayakarathnaya5248
    @chamindarathnayakarathnaya5248 2 ปีที่แล้ว +11

    කතාව ඉවර වෙන එක ගැන දුක සතුට මිශ්‍ර වුන හැගීමක් තියෙන්නෙ.

  • @නාඩගම්මඩුව-ත3ඩ
    @නාඩගම්මඩුව-ත3ඩ 2 ปีที่แล้ว +26

    අවසාන කොඩක් දුකයි
    අපි හිතන එ කට්ටිය අලුත් වැඩක් එයි කියලා ලස්සන සරා සුදු චූටි මනමාලන් සුද්දා කවඩියා පොඩ්ඩී ගීතික මාස්‍ටර් කුකුළ මුදලලි සෙට්ටකම ඉන්න කතවක් ඔනේ කෝලම් මේ එ කට්ටිය ඉදියි බලගේන ඉන්නවා අදරයි නාඩගම්කාරයෝ 👍👍👍♥️♥️