Nadagamkarayo Episode 93 ||''නාඩගම්කාරයෝ'' || 28th MAY 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ค. 2021
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
    WWW.TH-cam.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini
  • บันเทิง

ความคิดเห็น • 1.6K

  • @hera-9719
    @hera-9719 3 ปีที่แล้ว +1991

    මේක කියවපන්-කොටස-93😂😂😂😂✍️
    අද සෙනසුරාදා ද....? ගීතිකා අද නගරයේ මැහුම් පන්ති යන දවසය. සරාට ඕවගේ වගක් නැත. සරාගේ ප්‍රශ්ණ කිරීම් හමුවේ කවඩියා කියන කතාවලට අර්ශස් තිබෙන පුද්ගලයෙක්ට වූවත් හිනා යයි....
    ඊයේ කවඩියා ගීතීකාගෙන් සංගීත භාණ්ඩය ඉල්ලාගෙන ඇයගේ ගෑවී නොගෑවී නඩේ සමග ආ හැටි දකිද්දී මහ අමුතු දුකක විස්තරයක් හිතට දැනෙන්නේ ඇයි දැයි මං දන්නේ නැත. කවඩියාගේ හදවත ගීතීකාටම පුදා අවසානය. එහෙත් බුලත්විට කන, කසිප්පුකාරයෙක් එක්ක ගීතිකා නොඑන විත්තිය කවඩියා හොදාකාරවම දනී. ඒත් කවඩියා ආදරේ කරයි. හිමිකරගැනීමම ආදරේ නොවේ යැයි කවඩියා අපිට කියාදෙයි....
    මනමාලන්ගේ නාට්‍ය බලන්නට දැන් ගමේ ගොඩේ එකා දෙන්නාද පැමිණෙන බවක් පෙනෙන්නට තිබේ. ඒ අපේ මිනිස්සුන්ගේ හැටිය. බෝම්බයක් තියෙනවා කිව්වත් පිපිරෙන හැටි බලන්න හරි අපේ එවුන් එනවාය. ගමේ මිනිස්සුන්ගේ පැමිණීම මනමාලන් බලාපොරොත්තු වී සිටි දෙයකි. කොහොමින් කොහොම හෝ මනමාලන් රගපාන්නේ ඌට ගැලපෙනම චරිතය බව නං පැවසිය යුතුය....
    දුවමු මිතුර දුවමු.... දුවමු මිතුර දුවමු....
    හිනා ගිහිං පන යනවාය....
    හාමුදුරුවන්ගේ ඉවසීම මහ පුදුමය. ගමේ ලයිසන් ඇති චන්ඩියා ලොකු හාමුදුරුවන් ය.... ඒත් උන්වහන්සේගේ හැසිරීම උත්තරීතරය. යෝජනාවක් කරමී. ලංකාවේ සියලුම නායක හාමුදුරුවන්ට මේ කතාව පෙන්විය යුතුය.... අඩුම තරමේ ලොකු හාමුදුරුවෝ ඉන්න කොටස් ටිකවත් පෙන්විය යුතුය....
    මා දුටු පැවසිය යුතුම දෙයක් ඇත. සරා ගජමෑන්ට හැමදාම තමන් කන කෙසෙල් ගෙඩියෙන් භාගයක් ලබාදෙයි. ලාභයක් නැති තැනක නොරැදෙන මිනිස්සු අතරේ සරා තමාට කිසිදු ලාභයක් නැති ගජමෑන් එක්කද බෙදා හදාගෙන කයි බොයි. නැති බැරි එකාගේ දුක දන්නේ නැති බැරි එකාමය. ඉතිං පෞද්ගලිකව රට කෑ දේශපාලුවොන්ට හා වුන්ට ජන්දය වුන් වුන්ටත් වෛර කරමී....
    කැලෑ පත්තර ගසා ඇත්තේ ලේකමා නොවේ යැයි සිතෙයි. අද කතාවේ පුංචි වැරැද්දක්ද වී ඇත. ලේකමා පිටිපස්සේ සරා හා කවඩියා දුවන්නේ කැලෑ පත්තරේ බිම දමාය. ඒත් ලේකම අල්ලා ගත් මොහොතේ කැලෑ පත්තරේ සරා අත ඇත. ඒවා කොහොම වුණත් මේ මුස්පේන්තු ලේකමා එක්කනං කිසිම වැඩක් කිරීමට නොහැකිය. මෙච්චර ගුටි කාලත් මේකගේ කටේ සද්දේ නං අඩුවක් වී නැත. පන්සලේදී මූට වැදුන ගුටි මතක නං මෙහෙම හැසිරෙන්නේ නැත. කොහොමින් කොහොම හෝ ලේකමා ආපසු සරාලාගෙන් රාජ භෝජනයක් කෑමට සැරෙසෙන ලකුණු පෙනෙන්නට ඇත.... සරා ගිය පාර ලේකමාව ගහේ එල්ලුවේ කකුලින්‍ ය. මේ පාර මතක ඇතුව බෙල්ලෙන් එල්ලන ලෙස මතක් කරමින් අදට නවතිමී....
    ලියන්නේ✍️:- "හේරා" (මධුෂාන් හේරත්)
    (පසුව ලියමී:-ඊයේ ලයික් කොමෙන්ටු 1000කට කිට්ටුව ලැබී තිබුණී. මෙය ලිවීමට එය මහත් උත්ජේනයක් බව පැවසිය යුතුමය. සියලු දෙනාට ස්තූතියි.)

  • @semindeemanjula8190
    @semindeemanjula8190 3 ปีที่แล้ว +271

    මනමාලන් ඔයාගේ "දුවමු මිතුර දුවමූ" කොටස නම් මාරම මාරයි. ඔයා නම් හරිම දක්ෂ නලුවෙක්.

    • @sadanubamage7527
      @sadanubamage7527 3 ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත මිස් 😀😀

    • @ChaththaVlogs
      @ChaththaVlogs 3 ปีที่แล้ว

      Oyata mawa matahakada

    • @wihangasihilel2318
      @wihangasihilel2318 2 ปีที่แล้ว

      ඔව් ඉතින් ජාත්‍යන්තර සම්මාන ගත්ත නලුවෙක්නෙ

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +569

    දුවමු මිතුර දුවමු .. හසුවන්නට පෙර දුවමු 😂 මනමාලං ෂූටින් අතරතුර දීපු සුපිරිම ආතල් 👌 වීඩියෝ සහිතයි ..

    • @kanchanadombagolle9768
      @kanchanadombagolle9768 3 ปีที่แล้ว +7

      Budu ammo adanam.......😆😆😆😆😆😆😆😆

    • @ranjikaperera3692
      @ranjikaperera3692 3 ปีที่แล้ว +10

      සුපිරී hallo මනමලන්.. මගේ පපුව thama රිදෙනවා හිනාවෙලා
      දුවමු යකෝ දුවමු අරු පිහියක් අරන් එනවා දුවමු යකෝ දුවමු... මනමලන් නම් superb👌

    • @subashini8135
      @subashini8135 3 ปีที่แล้ว +3

      Ammo ada nm hina wela pana giya

    • @jithminitharusha3929
      @jithminitharusha3929 3 ปีที่แล้ว +3

      Ammo adanm

    • @supunesupune9935
      @supunesupune9935 3 ปีที่แล้ว +2

      එකටනමි.හිනාමැරෙන්නල😃😃😃😃

  • @lahirusankalpa
    @lahirusankalpa 3 ปีที่แล้ว +621

    සරා මොනවා කෑවත් බාගයක් ගජමෑන් දෙන්ඩ කවදාවත් අමතක කරන්න නැහැ👍👍

  • @Rangika_Madusanka_
    @Rangika_Madusanka_ 3 ปีที่แล้ว +766

    මේ ටෙලිනාට්‍යයේ හැමෝම තමන්ගෙ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරනවා. රගපෑමක්ද කියලා හිතෙන්නෙවත් නැති තරමට.පට්ට තාත්විකයි.එකාග අය like 1ක් දාගෙන යමු

  • @dgrb9742
    @dgrb9742 3 ปีที่แล้ว +717

    මොනව වූනත් මනමාලන් කියන්නේ හොඳ director කෙනෙක්😂😂

    • @saduvlogs4750
      @saduvlogs4750 3 ปีที่แล้ว +14

      හ්ම්ම් මාත් එකගයි උගේ හැටියට මන්නම් හිතුවා ඔච්චර දෙයක් කරගන්න බැරි වෙයි කියලා 🤭

    • @rajithaayesh1263
      @rajithaayesh1263 3 ปีที่แล้ว +13

      දුවමු මිතුර දුවමු ..දුවමු දුවමු දුවමු 🤣

    • @annoymousesl5686
      @annoymousesl5686 3 ปีที่แล้ว +6

      u denawa directing paara supiriyata

    • @BUDDHASTEACHINGCENTER
      @BUDDHASTEACHINGCENTER 3 ปีที่แล้ว +1

      Hmmmm true

    • @yureninoshi8297
      @yureninoshi8297 3 ปีที่แล้ว

      th-cam.com/video/CVPZWJq4Lww/w-d-xo.html

  • @thashmikaclans4192
    @thashmikaclans4192 3 ปีที่แล้ว +476

    මනමාලන් ඊලග සම්මානෙ ගන්නවා අනිව ❤

    • @-xxx527
      @-xxx527 3 ปีที่แล้ว +8

      ඖ, සම්මාන දෙන ක්‍රමය හරියටම කෙරේ නම්...?

    • @hera-9719
      @hera-9719 3 ปีที่แล้ว +3

      මේක කියවපන්-කොටස-93😂😂😂😂✍️
      අද සෙනසුරාදා ද....? ගීතිකා අද නගරයේ මැහුම් පන්ති යන දවසය. සරාට ඕවගේ වගක් නැත. සරාගේ ප්‍රශ්ණ කිරීම් හමුවේ කවඩියා කියන කතාවලට අර්ශස් තිබෙන පුද්ගලයෙක්ට වූවත් හිනා යයි....
      ඊයේ කවඩියා ගීතීකාගෙන් සංගීත භාණ්ඩය ඉල්ලාගෙන ඇයගේ ගෑවී නොගෑවී නඩේ සමග ආ හැටි දකිද්දී මහ අමුතු දුකක විස්තරයක් හිතට දැනෙන්නේ ඇයි දැයි මං දන්නේ නැත. කවඩියාගේ හදවත ගීතීකාටම පුදා අවසානය. එහෙත් බුලත්විට කන, කසිප්පුකාරයෙක් එක්ක ගීතිකා නොඑන විත්තිය කවඩියා හොදාකාරවම දනී. ඒත් කවඩියා ආදරේ කරයි. හිමිකරගැනීමම ආදරේ නොවේ යැයි කවඩියා අපිට කියාදෙයි....
      මනමාලන්ගේ නාට්‍ය බලන්නට දැන් ගමේ ගොඩේ එකා දෙන්නාද පැමිණෙන බවක් පෙනෙන්නට තිබේ. ඒ අපේ මිනිස්සුන්ගේ හැටිය. බෝම්බයක් තියෙනවා කිව්වත් පිපිරෙන හැටි බලන්න හරි අපේ එවුන් එනවාය. ගමේ මිනිස්සුන්ගේ පැමිණීම මනමාලන් බලාපොරොත්තු වී සිටි දෙයකි. කොහොමින් කොහොම හෝ මනමාලන් රගපාන්නේ ඌට ගැලපෙනම චරිතය බව නං පැවසිය යුතුය....
      දුවමු මිතුර දුවමු.... දුවමු මිතුර දුවමු....
      හිනා ගිහිං පන යනවාය....
      හාමුදුරුවන්ගේ ඉවසීම මහ පුදුමය. ගමේ ලයිසන් ඇති චන්ඩියා ලොකු හාමුදුරුවන් ය.... ඒත් උන්වහන්සේගේ හැසිරීම උත්තරීතරය. යෝජනාවක් කරමී. ලංකාවේ සියලුම නායක හාමුදුරුවන්ට මේ කතාව පෙන්විය යුතුය.... අඩුම තරමේ ලොකු හාමුදුරුවෝ ඉන්න කොටස් ටිකවත් පෙන්විය යුතුය....
      මා දුටු පැවසිය යුතුම දෙයක් ඇත. සරා ගජමෑන්ට හැමදාම තමන් කන කෙසෙල් ගෙඩියෙන් භාගයක් ලබාදෙයි. ලාභයක් නැති තැනක නොරැදෙන මිනිස්සු අතරේ සරා තමාට කිසිදු ලාභයක් නැති ගජමෑන් එක්කද බෙදා හදාගෙන කයි බොයි. නැති බැරි එකාගේ දුක දන්නේ නැති බැරි එකාමය. ඉතිං පෞද්ගලිකව රට කෑ දේශපාලුවොන්ට හා වුන්ට ජන්දය වුන් වුන්ටත් වෛර කරමී....
      කැලෑ පත්තර ගසා ඇත්තේ ලේකමා නොවේ යැයි සිතෙයි. අද කතාවේ පුංචි වැරැද්දක්ද වී ඇත. ලේකමා පිටිපස්සේ සරා හා කවඩියා දුවන්නේ කැලෑ පත්තරේ බිම දමාය. ඒත් ලේකම අල්ලා ගත් මොහොතේ කැලෑ පත්තරේ සරා අත ඇත. ඒවා කොහොම වුණත් මේ මුස්පේන්තු ලේකමා එක්කනං කිසිම වැඩක් කිරීමට නොහැකිය. මෙච්චර ගුටි කාලත් මේකගේ කටේ සද්දේ නං අඩුවක් වී නැත. පන්සලේදී මූට වැදුන ගුටි මතක නං මෙහෙම හැසිරෙන්නේ නැත. කොහොමින් කොහොම හෝ ලේකමා ආපසු සරාලාගෙන් රාජ භෝජනයක් කෑමට සැරෙසෙන ලකුණු පෙනෙන්නට ඇත.... සරා ගිය පාර ලේකමාව ගහේ එල්ලුවේ කකුලින්‍ ය. මේ පාර මතක ඇතුව බෙල්ලෙන් එල්ලන ලෙස මතක් කරමින් අදට නවතිමී....
      ලියන්නේ✍️:- "හේරා" (මධුෂාන් හේරත්)
      (පසුව ලියමී:-ඊයේ ලයික් කොමෙන්ටු 1000කට කිට්ටුව ලැබී තිබුණී. මෙය ලිවීමට එය මහත් උත්ජේනයක් බව පැවසිය යුතුමය. සියලු දෙනාට ස්තූතියි.)Kbnkj

    • @rashmindaperera1260
      @rashmindaperera1260 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් 👍👍👍

  • @nilusharehani4942
    @nilusharehani4942 3 ปีที่แล้ว +223

    කතාව බලලා අද තරම් සිනාසුනු දවසක් මගේ ජීවිතේ නෑ සරා දැකලා මාලන් දුවපු විදිය අයියෝ මගෙ බඩත් රිදෙනවා හිනාවෙලා අද කොටස නම් මරු

    • @monicajanz2576
      @monicajanz2576 3 ปีที่แล้ว +1

      මටත් එහෙම තමයි අනේ .

    • @srilankanskitchen3442
      @srilankanskitchen3442 3 ปีที่แล้ว

      Math ehemai. Malange acting nam maraii

    • @supunesupune9935
      @supunesupune9935 3 ปีที่แล้ว

      එකනමි.කියලා.වැඩක්නැ..මාරවිදියට.හිනාවුනේ

    • @t.m.c.kmenike893
      @t.m.c.kmenike893 3 ปีที่แล้ว +1

      Hina una kiyanneeee ammoooo hinaaaa

    • @shekkatv988
      @shekkatv988 3 ปีที่แล้ว

      අඩෝ ඔව් බන් 😂😂

  • @manojchaminda8054
    @manojchaminda8054 3 ปีที่แล้ว +467

    හැමෝම රගපානව .. හැබැයි කවුරු කෝම කීවත් මාලන් රගපානව නෙවි ඒක ජීවමාන කරවනව

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 ปีที่แล้ว +3

      එකනෙ හිතාගන්න බැහැ

    • @chathumi3638
      @chathumi3638 3 ปีที่แล้ว +2

      සහතික ඇත්ත...❤️

    • @ireshakumari7404
      @ireshakumari7404 3 ปีที่แล้ว +2

      Drama dekama Ekata karanawa.👌👌👌👌👌👌

    • @kiiqkumari6291
      @kiiqkumari6291 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @hera-9719
      @hera-9719 3 ปีที่แล้ว +4

      මේක කියවපන්-කොටස-93😂😂😂😂✍️
      අද සෙනසුරාදා ද....? ගීතිකා අද නගරයේ මැහුම් පන්ති යන දවසය. සරාට ඕවගේ වගක් නැත. සරාගේ ප්‍රශ්ණ කිරීම් හමුවේ කවඩියා කියන කතාවලට අර්ශස් තිබෙන පුද්ගලයෙක්ට වූවත් හිනා යයි....
      ඊයේ කවඩියා ගීතීකාගෙන් සංගීත භාණ්ඩය ඉල්ලාගෙන ඇයගේ ගෑවී නොගෑවී නඩේ සමග ආ හැටි දකිද්දී මහ අමුතු දුකක විස්තරයක් හිතට දැනෙන්නේ ඇයි දැයි මං දන්නේ නැත. කවඩියාගේ හදවත ගීතීකාටම පුදා අවසානය. එහෙත් බුලත්විට කන, කසිප්පුකාරයෙක් එක්ක ගීතිකා නොඑන විත්තිය කවඩියා හොදාකාරවම දනී. ඒත් කවඩියා ආදරේ කරයි. හිමිකරගැනීමම ආදරේ නොවේ යැයි කවඩියා අපිට කියාදෙයි....
      මනමාලන්ගේ නාට්‍ය බලන්නට දැන් ගමේ ගොඩේ එකා දෙන්නාද පැමිණෙන බවක් පෙනෙන්නට තිබේ. ඒ අපේ මිනිස්සුන්ගේ හැටිය. බෝම්බයක් තියෙනවා කිව්වත් පිපිරෙන හැටි බලන්න හරි අපේ එවුන් එනවාය. ගමේ මිනිස්සුන්ගේ පැමිණීම මනමාලන් බලාපොරොත්තු වී සිටි දෙයකි. කොහොමින් කොහොම හෝ මනමාලන් රගපාන්නේ ඌට ගැලපෙනම චරිතය බව නං පැවසිය යුතුය....
      දුවමු මිතුර දුවමු.... දුවමු මිතුර දුවමු....
      හිනා ගිහිං පන යනවාය....
      හාමුදුරුවන්ගේ ඉවසීම මහ පුදුමය. ගමේ ලයිසන් ඇති චන්ඩියා ලොකු හාමුදුරුවන් ය.... ඒත් උන්වහන්සේගේ හැසිරීම උත්තරීතරය. යෝජනාවක් කරමී. ලංකාවේ සියලුම නායක හාමුදුරුවන්ට මේ කතාව පෙන්විය යුතුය.... අඩුම තරමේ ලොකු හාමුදුරුවෝ ඉන්න කොටස් ටිකවත් පෙන්විය යුතුය....
      මා දුටු පැවසිය යුතුම දෙයක් ඇත. සරා ගජමෑන්ට හැමදාම තමන් කන කෙසෙල් ගෙඩියෙන් භාගයක් ලබාදෙයි. ලාභයක් නැති තැනක නොරැදෙන මිනිස්සු අතරේ සරා තමාට කිසිදු ලාභයක් නැති ගජමෑන් එක්කද බෙදා හදාගෙන කයි බොයි. නැති බැරි එකාගේ දුක දන්නේ නැති බැරි එකාමය. ඉතිං පෞද්ගලිකව රට කෑ දේශපාලුවොන්ට හා වුන්ට ජන්දය වුන් වුන්ටත් වෛර කරමී....
      කැලෑ පත්තර ගසා ඇත්තේ ලේකමා නොවේ යැයි සිතෙයි. අද කතාවේ පුංචි වැරැද්දක්ද වී ඇත. ලේකමා පිටිපස්සේ සරා හා කවඩියා දුවන්නේ කැලෑ පත්තරේ බිම දමාය. ඒත් ලේකම අල්ලා ගත් මොහොතේ කැලෑ පත්තරේ සරා අත ඇත. ඒවා කොහොම වුණත් මේ මුස්පේන්තු ලේකමා එක්කනං කිසිම වැඩක් කිරීමට නොහැකිය. මෙච්චර ගුටි කාලත් මේකගේ කටේ සද්දේ නං අඩුවක් වී නැත. පන්සලේදී මූට වැදුන ගුටි මතක නං මෙහෙම හැසිරෙන්නේ නැත. කොහොමින් කොහොම හෝ ලේකමා ආපසු සරාලාගෙන් රාජ භෝජනයක් කෑමට සැරෙසෙන ලකුණු පෙනෙන්නට ඇත.... සරා ගිය පාර ලේකමාව ගහේ එල්ලුවේ කකුලින්‍ ය. මේ පාර මතක ඇතුව බෙල්ලෙන් එල්ලන ලෙස මතක් කරමින් අදට නවතිමී....
      ලියන්නේ✍️:- "හේරා" (මධුෂාන් හේරත්)
      (පසුව ලියමී:-ඊයේ ලයික් කොමෙන්ටු 1000කට කිට්ටුව ලැබී තිබුණී. මෙය ලිවීමට එය මහත් උත්ජේනයක් බව පැවසිය යුතුමය. සියලු දෙනාට ස්තූතියි.)Kkhbn

  • @_sunshine_12
    @_sunshine_12 3 ปีที่แล้ว +103

    දුවමු මිතුර දුවමු
    දුවමු මිතුර දුවමු
    දුවමු මිතුර දුවමු
    😂😂😂😂😂😂😂
    අම්මෝ, මනමාලන් ඒ සීන් එක නම් පට්ට...
    මනමාලන්ගේ ඇක්ටින් නම් ආයේ සුපිරි..

  • @anushalakmali8958
    @anushalakmali8958 3 ปีที่แล้ว +165

    අදනම් හිනා උනා හොදට 🤣🤣🤣🤣🤣 දුවමු මිතුර දුවමු🤣🤣🤣

  • @jdesilva1310
    @jdesilva1310 3 ปีที่แล้ว +76

    කරුණාකරලා ඊළගට හොදම නලුවා සම්මානය මන මාලo ට දෙන්න.ඇත්තටම දක්ශයෙක්..

  • @kasunihansika9122
    @kasunihansika9122 3 ปีที่แล้ว +195

    මාලනයා සරාට බයේ දුවපු එකට හිනා ගියේ නැත්තම් උබ තිරිසනෙක්....😁😂😂අම්බෝ ඒකාහ්👀🙉😅😁😂

  • @surprisedancedi-7434
    @surprisedancedi-7434 3 ปีที่แล้ว +210

    සරා මොනා උනත් ගජ මෑන්ට ආදරෙයි 🙂

  • @arunaanddilini9418
    @arunaanddilini9418 3 ปีที่แล้ว +300

    දුවමු මිතුර දුවමු...ඒකටනම් හිනා🤣🤣🤣 ඒක නෙවෙයි ලේකම් අකුරු වෙන්ස් කරලා ලිව්වද මන්දා 🤔🤔🤔

    • @upalijeewashantha1842
      @upalijeewashantha1842 3 ปีที่แล้ว +2

      අපරාදෙ ලේකම් ta කලින්ම keewe

    • @arunaanddilini9418
      @arunaanddilini9418 3 ปีที่แล้ว +1

      @@upalijeewashantha1842 ඒකනම් ඇත්ත , ලේකම් හරි කපටී

    • @BUDDHASTEACHINGCENTER
      @BUDDHASTEACHINGCENTER 3 ปีที่แล้ว +1

      May be

    • @user-gm6pk6bc5m
      @user-gm6pk6bc5m 3 ปีที่แล้ว +1

      මේ පැත්තට එන්න අාතල් බලමු😂🤣😂🤣😂

    • @arunaanddilini9418
      @arunaanddilini9418 3 ปีที่แล้ว

      @@BUDDHASTEACHINGCENTER ඒකනේ😊😊

  • @sandeeravlogs4556
    @sandeeravlogs4556 3 ปีที่แล้ว +92

    අපි හිතන්නැති අවසානයක් මෙම කතාවේදී බලාපොරොත්තු වෙන ලෙස ඔබ සැමට කියා සිටිම්

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +87

    " මගෙ ලමැද සුව යහනක් 💓 සරා ෂූටින් අතරතුර හදවතට දැනෙන්න කියපු සිංදුව අහන්න එන්න .. 👌

  • @RedwhaleCryptoTrading
    @RedwhaleCryptoTrading 3 ปีที่แล้ว +103

    කොටස් 91 ක දවස් 2 න් බැලුවා ඒ තරම් ඇබ්බැහි උනා😐❤
    ෆට්ට කතාව❤.
    පොන් එකෙන් තමා ටිවී එකේ යන වෙලාවක්වත් දන්නෑ😑

    • @shamanthadewapaksha2476
      @shamanthadewapaksha2476 3 ปีที่แล้ว +2

      lankawe welawen ra 9.30ta

    • @sandunlakshan5641
      @sandunlakshan5641 3 ปีที่แล้ว +9

      සිරා කතාව 😂 අද වෙනකන් එක පාරක්වත් tv එකේ බලලා නෑ බන් 😂❤️

    • @hera-9719
      @hera-9719 3 ปีที่แล้ว +6

      මේක කියවපන්-කොටස-93😂😂😂😂✍️
      අද සෙනසුරාදා ද....? ගීතිකා අද නගරයේ මැහුම් පන්ති යන දවසය. සරාට ඕවගේ වගක් නැත. සරාගේ ප්‍රශ්ණ කිරීම් හමුවේ කවඩියා කියන කතාවලට අර්ශස් තිබෙන පුද්ගලයෙක්ට වූවත් හිනා යයි....
      ඊයේ කවඩියා ගීතීකාගෙන් සංගීත භාණ්ඩය ඉල්ලාගෙන ඇයගේ ගෑවී නොගෑවී නඩේ සමග ආ හැටි දකිද්දී මහ අමුතු දුකක විස්තරයක් හිතට දැනෙන්නේ ඇයි දැයි මං දන්නේ නැත. කවඩියාගේ හදවත ගීතීකාටම පුදා අවසානය. එහෙත් බුලත්විට කන, කසිප්පුකාරයෙක් එක්ක ගීතිකා නොඑන විත්තිය කවඩියා හොදාකාරවම දනී. ඒත් කවඩියා ආදරේ කරයි. හිමිකරගැනීමම ආදරේ නොවේ යැයි කවඩියා අපිට කියාදෙයි....
      මනමාලන්ගේ නාට්‍ය බලන්නට දැන් ගමේ ගොඩේ එකා දෙන්නාද පැමිණෙන බවක් පෙනෙන්නට තිබේ. ඒ අපේ මිනිස්සුන්ගේ හැටිය. බෝම්බයක් තියෙනවා කිව්වත් පිපිරෙන හැටි බලන්න හරි අපේ එවුන් එනවාය. ගමේ මිනිස්සුන්ගේ පැමිණීම මනමාලන් බලාපොරොත්තු වී සිටි දෙයකි. කොහොමින් කොහොම හෝ මනමාලන් රගපාන්නේ ඌට ගැලපෙනම චරිතය බව නං පැවසිය යුතුය....
      අර මුස්පේන්තු ලේකමා එක්කනං කිසිම වැඩක් කිරීමට නොහැකිය. මෙච්චර ගුටි කාලත් මේකගේ කටේ සද්දේ නං අඩුවක් වී නැත. පන්සලේදී මූට වැදුන ගුටි මතක නං මෙහෙම හැසිරෙන්නේ නැත. කොහොමින් කොහොම හෝ ලේකමා ආපසු සරාලාගෙන් රාජ භෝජනයක් කෑමට සැරෙසෙන ලකුණු පෙනෙන්නට ඇත.... සරා ගිය පාර ලේකමාව ගහේ එල්ලුවේ කකුලින්‍ ය. මේ පාර මතක නැතුව බෙල්ලෙන් එල්ලන ලෙස මතක් කරමින් අදට නවතිමී....
      ලියන්නේ✍️:- "හේරා" (මධුෂාන් හේරත්)
      (පසුව ලියමී:-ඊයේ ලයික් කොමෙන්ටු 1000කට කිට්ටුව ලැබී තිබුණී. මෙය ලිවීමට එය මහත් උත්ජේනයක් බව පැවසිය යුතුමය. සියලු දෙනාට ස්තූතියි.)

    • @latahapandu1176
      @latahapandu1176 3 ปีที่แล้ว

      Math danne na putha! Math 1-93ma baluwe phone eken. Inne lankawe. Paadu na. Hadawathama lokuu wenasakata bandun wela, sathutin perena nisa. Kathawa nam supiri!

  • @lahirusankalpa
    @lahirusankalpa 3 ปีที่แล้ว +149

    දුවමු මිතුර දුවමු දුවමු දුවමු😁😁👍

    • @maleeshasrimal1117
      @maleeshasrimal1117 3 ปีที่แล้ว +6

      එක පට්ට...දුවමු මිතුර දුවමු....

    • @girl-wt7ib
      @girl-wt7ib 3 ปีที่แล้ว +2

      Sirawatama

    • @user-rv1rm3ov5n
      @user-rv1rm3ov5n 3 ปีที่แล้ว +3

      🏃🏃🏃

    • @sandalihewage8452
      @sandalihewage8452 3 ปีที่แล้ว +1

      😂😂

    • @sankachamara7258
      @sankachamara7258 3 ปีที่แล้ว +4

      Maru oi athal kotiyai ada duwamu mithura duwamu ammoo🤣🤣🤣🤣

  • @manjulanigambo1809
    @manjulanigambo1809 3 ปีที่แล้ว +35

    අම්මෝ.. මාලන්... හිනාවෙලා පනගියා අදනම් 🤣🤣🤣🤣දුවමු මිතුරැ දුවමු 🤣🤣🤣🤣

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +360

    කොච්චරවත් ලේකම්ට පරිප්පු සෙට් උනත් හැදෙන්නේ නැ......ලේකමාගේ දතක් බඩට යවනවට කැමති සෙට් එක ලයික් එකක් දාන් යන්....
    👇

    • @novabbh1288
      @novabbh1288 3 ปีที่แล้ว

      Habai ඌත් මරු නලුවා

    • @chamod2003
      @chamod2003 3 ปีที่แล้ว

      @@novabbh1288 ow

    • @BUDDHASTEACHINGCENTER
      @BUDDHASTEACHINGCENTER 3 ปีที่แล้ว

      Comments king

    • @hera-9719
      @hera-9719 3 ปีที่แล้ว +2

      මේක කියවපන්-කොටස-93😂😂😂😂✍️
      අද සෙනසුරාදා ද....? ගීතිකා අද නගරයේ මැහුම් පන්ති යන දවසය. සරාට ඕවගේ වගක් නැත. සරාගේ ප්‍රශ්ණ කිරීම් හමුවේ කවඩියා කියන කතාවලට අර්ශස් තිබෙන පුද්ගලයෙක්ට වූවත් හිනා යයි....
      ඊයේ කවඩියා ගීතීකාගෙන් සංගීත භාණ්ඩය ඉල්ලාගෙන ඇයගේ ගෑවී නොගෑවී නඩේ සමග ආ හැටි දකිද්දී මහ අමුතු දුකක විස්තරයක් හිතට දැනෙන්නේ ඇයි දැයි මං දන්නේ නැත. කවඩියාගේ හදවත ගීතීකාටම පුදා අවසානය. එහෙත් බුලත්විට කන, කසිප්පුකාරයෙක් එක්ක ගීතිකා නොඑන විත්තිය කවඩියා හොදාකාරවම දනී. ඒත් කවඩියා ආදරේ කරයි. හිමිකරගැනීමම ආදරේ නොවේ යැයි කවඩියා අපිට කියාදෙයි....
      මනමාලන්ගේ නාට්‍ය බලන්නට දැන් ගමේ ගොඩේ එකා දෙන්නාද පැමිණෙන බවක් පෙනෙන්නට තිබේ. ඒ අපේ මිනිස්සුන්ගේ හැටිය. බෝම්බයක් තියෙනවා කිව්වත් පිපිරෙන හැටි බලන්න හරි අපේ එවුන් එනවාය. ගමේ මිනිස්සුන්ගේ පැමිණීම මනමාලන් බලාපොරොත්තු වී සිටි දෙයකි. කොහොමින් කොහොම හෝ මනමාලන් රගපාන්නේ ඌට ගැලපෙනම චරිතය බව නං පැවසිය යුතුය....
      දුවමු මිතුර දුවමු.... දුවමු මිතුර දුවමු....
      හිනා ගිහිං පන යනවාය....
      හාමුදුරුවන්ගේ ඉවසීම මහ පුදුමය. ගමේ ලයිසන් ඇති චන්ඩියා ලොකු හාමුදුරුවන් ය.... ඒත් උන්වහන්සේගේ හැසිරීම උත්තරීතරය. යෝජනාවක් කරමී. ලංකාවේ සියලුම නායක හාමුදුරුවන්ට මේ කතාව පෙන්විය යුතුය.... අඩුම තරමේ ලොකු හාමුදුරුවෝ ඉන්න කොටස් ටිකවත් පෙන්විය යුතුය....
      මා දුටු පැවසිය යුතුම දෙයක් ඇත. සරා ගජමෑන්ට හැමදාම තමන් කන කෙසෙල් ගෙඩියෙන් භාගයක් ලබාදෙයි. ලාභයක් නැති තැනක නොරැදෙන මිනිස්සු අතරේ සරා තමාට කිසිදු ලාභයක් නැති ගජමෑන් එක්කද බෙදා හදාගෙන කයි බොයි. නැති බැරි එකාගේ දුක දන්නේ නැති බැරි එකාමය. ඉතිං පෞද්ගලිකව රට කෑ දේශපාලුවොන්ට හා වුන්ට ජන්දය වුන් වුන්ටත් වෛර කරමී....
      කැලෑ පත්තර ගසා ඇත්තේ ලේකමා නොවේ යැයි සිතෙයි. අද කතාවේ පුංචි වැරැද්දක්ද වී ඇත. ලේකමා පිටිපස්සේ සරා හා කවඩියා දුවන්නේ කැලෑ පත්තරේ බිම දමාය. ඒත් ලේකම අල්ලා ගත් මොහොතේ කැලෑ පත්තරේ සරා අත ඇත. ඒවා කොහොම වුණත් මේ මුස්පේන්තු ලේකමා එක්කනං කිසිම වැඩක් කිරීමට නොහැකිය. මෙච්චර ගුටි කාලත් මේකගේ කටේ සද්දේ නං අඩුවක් වී නැත. පන්සලේදී මූට වැදුන ගුටි මතක නං මෙහෙම හැසිරෙන්නේ නැත. කොහොමින් කොහොම හෝ ලේකමා ආපසු සරාලාගෙන් රාජ භෝජනයක් කෑමට සැරෙසෙන ලකුණු පෙනෙන්නට ඇත.... සරා ගිය පාර ලේකමාව ගහේ එල්ලුවේ කකුලින්‍ ය. මේ පාර මතක ඇතුව බෙල්ලෙන් එල්ලන ලෙස මතක් කරමින් අදට නවතිමී....
      ලියන්නේ✍️:- "හේරා" (මධුෂාන් හේරත්)
      (පසුව ලියමී:-ඊයේ ලයික් කොමෙන්ටු 1000කට කිට්ටුව ලැබී තිබුණී. මෙය ලිවීමට එය මහත් උත්ජේනයක් බව පැවසිය යුතුමය. සියලු දෙනාට ස්තූතියි.)Khvnk

    • @channelcreative6670
      @channelcreative6670 3 ปีที่แล้ว

      Dat andama badata yawnna hitenawa
      ..🦷🦷🦷🦷

  • @s.k.sirisena2449
    @s.k.sirisena2449 3 ปีที่แล้ว +959

    හෙටයි අනිද්දයි නාඩගම්කාරයෝ බලන්නෙ නැතුව පාලුයි කියන සෙට් 1ක like 1ක් දාගෙන යමු

    • @sankadew2176
      @sankadew2176 3 ปีที่แล้ว +2

      උබට තනිකම්දෝසෙද රංගිකා අක්කෙ.😚

    • @navineranda9432
      @navineranda9432 3 ปีที่แล้ว +1

      🦊🦊🦊🦊🦊🦊🦊

    • @user-ml9xe1ix7q
      @user-ml9xe1ix7q 3 ปีที่แล้ว +1

      Ow ane

    • @navineranda9432
      @navineranda9432 3 ปีที่แล้ว

      @@user-ml9xe1ix7q 🤩🤩🤩

    • @ohteachvlog7943
      @ohteachvlog7943 3 ปีที่แล้ว

      Rd👍

  • @chamodliyanage652
    @chamodliyanage652 3 ปีที่แล้ว +26

    Episode ඔක්කොම 1M පැනපු ලංකාවේ එකම කතාව ❤😍

  • @rohanadharmasiri7402
    @rohanadharmasiri7402 3 ปีที่แล้ว +104

    පට්ට හොදේ අද කතාව නියමයි සරා මනමාලං නියමයි හිනා ගිහිල්ලා මැරෙනවා තව පොඩ්ඩෙන් 🤣🤣🤣🤣

    • @Nisansala-c9v
      @Nisansala-c9v 3 ปีที่แล้ว

      ඔව් ඈඅ🤣🤣🤣🤣🤣

  • @carlilinux
    @carlilinux 3 ปีที่แล้ว +236

    අද මාලන්ගේ drama එක බලන්න ආස අය කෝ බලන්න 😁

  • @sagarikasandamali8231
    @sagarikasandamali8231 3 ปีที่แล้ว +115

    හැමදාම කතාව බලලා කමෙන්ට් එකක් ලයික් එකක් දාලා.ගියෙ නැත්නම් නිකම් රෑට කෑවේ නැ වගේ..ඒ තරම් ඇබ්බැහි වෙලා ඉන්නෙ දැං..😍

    • @ranaviruva2942
      @ranaviruva2942 3 ปีที่แล้ว +1

      මේ දවස්වල තියන ආර්ථික අපහසුතා එක්ක රෑට නොකා ලයික් එකක් කමෙන්ට් එකක් දාලා නිදා ගත්තනම් කියක් හරි ඉතුරු කර ගන්න තිබුනා 😁

    • @sagarikasandamali8231
      @sagarikasandamali8231 3 ปีที่แล้ว

      @@ranaviruva2942 ආර්ථිකය නම් කියලා වැඩක් නැ..අනිවා..ඒම කරන්න.මං කරන නිසයි කිව්වේ..අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි..

    • @ranaviruva2942
      @ranaviruva2942 3 ปีที่แล้ว

      @@sagarikasandamali8231 මොංගල්ද ඩාර්ලින් 😂😂

    • @sagarikasandamali8231
      @sagarikasandamali8231 3 ปีที่แล้ว

      @@ranaviruva2942 ඕ ෂිට්..මට වෝටර් ග්ලාස් එකක් දෙන්ට ඩාර්ලින්..

    • @ranaviruva2942
      @ranaviruva2942 3 ปีที่แล้ว

      @@sagarikasandamali8231 දුවමු යාළු දුවමු දුවමු යාළු දුවමු. 😂😂

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl4763 3 ปีที่แล้ว +71

    සමහර මිනිස්සු කොච්චර ආදරේ කරත් කිවේ නෑ. හිතේ විතරක් තියාගෙන දුරින් ඉදන් හින මව මව හිටියා.. ( හරියට කවඩියා වගේ ) 🤪🖤

    • @dushanthaalwis4104
      @dushanthaalwis4104 3 ปีที่แล้ว

      Dan oya ganada kiyanne

    • @pradeepkumara2731
      @pradeepkumara2731 3 ปีที่แล้ว

      Mey ahuwata tharaha wenna apa oyatath ahema seen akak wela thiyenawa wage neda??????

    • @DEW_KAAM
      @DEW_KAAM 3 ปีที่แล้ว

      Kawadiya Geethikata adareii kiwwa eeka therun ganna bainam mage wfd aradakaneme

  • @dhammikavidanapathirana189
    @dhammikavidanapathirana189 3 ปีที่แล้ว +56

    සියලුම චරිත හා දෙබස් හරහා රසවින්දනය ම පමණක් නොව සමාජ පූර්වාදර්ශයක් ද ගෙනහැරලන අපූරු නාඩගම ....

  • @saduvlogs4750
    @saduvlogs4750 3 ปีที่แล้ว +232

    මනමාලං හෙන වැඩ්ඩා නේද 🤔🤭 හිතුවට වඩා දෙයක් මනමාලං ට කරන්න පුලුවන් වගේ

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz 3 ปีที่แล้ว +2

      Habai ithin pihiya dakala apassata duwana apu ekata nam ila na wela

  • @Shevi__S
    @Shevi__S 3 ปีที่แล้ว +235

    සෙනසුරාදා ඉරිදා කතාව නැතුව පාළුවෙන් ඉන්න අය කෝ 👇😜✌️

  • @wathsala.suriya95
    @wathsala.suriya95 3 ปีที่แล้ว +164

    අද මුළු එපියම දුවමු මිතුර දුවමු.. මිතුර දුවමු දුවමු.. 🤣🤣

    • @sankachamara7258
      @sankachamara7258 3 ปีที่แล้ว +7

      Ammoo thawa podden merila wetenne hina gihin😂😂😂

    • @dedunugunathilake4164
      @dedunugunathilake4164 3 ปีที่แล้ว +3

      ow hinawela merenwa ada

    • @niluudaya5200
      @niluudaya5200 3 ปีที่แล้ว +4

      ඒක මරු..මතක් වෙද්දිත් හිනා යනවා..😁😁😁😁

    • @subashini8135
      @subashini8135 3 ปีที่แล้ว +2

      Hinq wela pana giya

    • @subashini8135
      @subashini8135 3 ปีที่แล้ว

      @@niluudaya5200 mn aka deparakmq beluwa

  • @sadewliyanarachchi8642
    @sadewliyanarachchi8642 3 ปีที่แล้ว +10

    හිනා වෙලා පන ගියා අද කොටස් මලන් ඔයා දුවමු මිතුර දුවමු එ අස්සෙ ලෙකමලා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @kawadiya1286
    @kawadiya1286 3 ปีที่แล้ว +670

    මාස්ටර්ගේ කුඹුරු ටික සරාලට දෙයි කියල හිතෙන සෙට් 1ක like 1ක් දාගෙන යමු

    • @chandrakoumari8581
      @chandrakoumari8581 3 ปีที่แล้ว +2

      හ්ම්ම් මටත් හිතුණා .

    • @kaviniimalsha1765
      @kaviniimalsha1765 3 ปีที่แล้ว +3

      අඩේ මටත් හිතුනා ඒකම.. 😍 ඒම උනොත් හොදයි.. 😍❤

    • @suranjihettiarachchi
      @suranjihettiarachchi 3 ปีที่แล้ว +2

      Matath hithuna

    • @songstudio3678
      @songstudio3678 3 ปีที่แล้ว +3

      Math 😭

    • @Harshi812
      @Harshi812 3 ปีที่แล้ว

      ඔව් මටත් හිතුනා ඒක😍

  • @aselalakshan8659
    @aselalakshan8659 3 ปีที่แล้ว +256

    හැබැයි මාලනයා යමක් කමක් දන්නවා කියලා හිතෙන්නැද්ද

    • @user-qu6om4tn4n
      @user-qu6om4tn4n 3 ปีที่แล้ว +9

      ගලේන් වැටුනු කුමාරයා එයා 😂😉

    • @nirmalanirmala6236
      @nirmalanirmala6236 3 ปีที่แล้ว +4

      එයා හොඳ ඉගෙන ගත්තු කෙනෙක්

    • @user-qu6om4tn4n
      @user-qu6om4tn4n 3 ปีที่แล้ว +1

      @@nirmalanirmala6236 කවුද ????

    • @tharidurasanga8384
      @tharidurasanga8384 3 ปีที่แล้ว +1

      Ou bn sirawata u waddek mn hithuwe miniha nayek arinne salli gann kiyala

    • @srilankanskitchen3442
      @srilankanskitchen3442 3 ปีที่แล้ว

      Ey university eke Drama egana gatta kenek.

  • @hungrysaga2534
    @hungrysaga2534 3 ปีที่แล้ว +66

    කුකුලා ලකුන වයිෆ් සුපිරි කියන අය කෝ...

  • @klareethasewwandi1386
    @klareethasewwandi1386 3 ปีที่แล้ว +44

    මනමාලන් හිනස්සවලා මරන්නේ🤣🤣🤣දුවමු මිතුර දුවමු😂😂😂

  • @user-qi2ru6ov8x
    @user-qi2ru6ov8x 3 ปีที่แล้ว +20

    දුවමු මිතුර දුවමූ.....ඒක නම් නියමයි......😁🤪

  • @anulawijewardena242
    @anulawijewardena242 3 ปีที่แล้ว +3

    හැමෝගෙම රඟ පෑම් හරිම තාත්විකයි.වෙන වෙනම එ් අයගැන බැලුවම මට එහෙම හිතෙනව.එ් චරිත සේරම සරාගෙ චරිතයට ඉස්මතු වෙන්න උදව් වෙනව.හරිම සුන්දර කතාවක්

  • @gihanpriyantha905
    @gihanpriyantha905 3 ปีที่แล้ว +18

    දැනට ලංකාවේ හොදම ටෙලි නාට්‍ය බලන්න බලන්න ආස හිතෙනවා මේ වගේ නිර්මාණ ලංකාවේ බිහි වෙන්න ඕන නවක මුහුණු නිර්මාණ වලට ඇතුලත් කරගන්න ඕන. ලංකාවේ ගෙදරක පවුලේ පිරිසත් එක්ක සතුටින් බලන්න පුළුවන් හොඳම නාටකය 👌👌👌👌👌👌👌👌

  • @seethaseetha6797
    @seethaseetha6797 3 ปีที่แล้ว +17

    අද නම් ඵල කිරි නාට්‍යය. ලේඛමා සරාලා ඵනවා දැකලා මාලන් දුවපු හැටියට මට විතරද හිනා ගියේ

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +38

    සරාගේ සුපිරි නැටිල්ල 💖 වීඩීයො සහීතයි .. 👌

  • @hansimalshani4430
    @hansimalshani4430 3 ปีที่แล้ว +14

    දුවමු මිතුර දුවමු....😅😅😅😅😂😂ඕඕ ශිට් මාලන් ඔයානම්......

  • @m.s.ms-gama4650
    @m.s.ms-gama4650 3 ปีที่แล้ว +49

    මොනවා උනත් සිරිසේන මාමා ගාව කේලම් කියවිලි, මිනිස්සුන්ව කෙටවිලි එක එකාව පාවලා දීම් නෑ. ලේකමාගේ රත්තරන් බඩු සීන් එක කාටවත් කිව්වෙත් නෑ කිරිපුතා යන්න යනකොට යලුවො කෙටෙව්වෙත් නෑ, මිනිහා පට්ට ජෙනුයින්,,,,

  • @kelum79
    @kelum79 3 ปีที่แล้ว +40

    මාලන් අධ්‍යක්ෂණය කරන අනාගත චිත්‍රපටිය බලන්න හිතන් ඉන්න අය මේ පැත්තට....

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +57

    වෙසක් නාට්‍යයේ ෂූටින් අතරතුර සරා සුදු චූටි ආදරණීය ජවනිකාව .. 💓 විඩීයො සහීතයි .. 💕

  • @kuppilokaya9392
    @kuppilokaya9392 3 ปีที่แล้ว +103

    හොර ලේකමාට වඩා සිරිසේන අංකල් සුපිරි චරිතයක් කියලා හිතෙන අය කෝ...🙆🙆🙆🙆🙆🙆

  • @sltv3647
    @sltv3647 3 ปีที่แล้ว +108

    කැලෑ පත්තර සීන් එකෙන් සරා ලේකමාට කරපු වැඩේ හොදයි කියලා හිතන අය කෝ 😁😁😁කවුද හිතුවේ මාලන්ගේ නාට්‍ය මැදට ලේකමා කඩාගෙන පනී කියලා 😁😁😁😁😁 හිතපු අය කෝ😁😁දුවමු මිතුර දුවමු.... දුවමු මිතුර දුවමු.... 😁😁

    • @dushanmaheshika6972
      @dushanmaheshika6972 3 ปีที่แล้ว +2

      අම්මො මං නම් තක්කෙටම හිතුවා..😁😁😁

    • @ChaththaVlogs
      @ChaththaVlogs 3 ปีที่แล้ว

      ❤❤❤❤❤

  • @slsuccess293
    @slsuccess293 3 ปีที่แล้ว +10

    අම්මෝ..😞 සාරා.., මාලන් නම් ශෝයී...😊😌 ඒයා නිසා හිනා වෙලා ඉන්න පුලුවන් 😊👏💖

  • @kapila4562
    @kapila4562 3 ปีที่แล้ว +140

    මට හිතෙන්නෙනම් මනමාලන් කුකුළ් ලකුණගෙ ලකුණක්වත් ඉතුරු නොකර හූරන් කාල නිධානෙටත් පාර දෙන්නයි ට්‍රයි එක.

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 3 ปีที่แล้ว +1

      Manamalan saha kukul baba cid. Wenda baidha ara lekama allanda

    • @chanakapriyadarshana8094
      @chanakapriyadarshana8094 3 ปีที่แล้ว

      මොකක්ද nidane

    • @kapila4562
      @kapila4562 3 ปีที่แล้ว

      @@chanakapriyadarshana8094 ඔයා මුල ඉදල බැලුවෙ නැත්ද..

    • @Pasinda
      @Pasinda 3 ปีที่แล้ว

      @@RANTHARUSOYSA250 ලෙකමාගේ මොනවා අල්ලන්නද

    • @shanikafernando1693
      @shanikafernando1693 3 ปีที่แล้ว +1

      ඔව් මනමාලන් නිධන් හොරෙක් වගේ

  • @user-lo7wc2nu8k
    @user-lo7wc2nu8k 3 ปีที่แล้ว +54

    සරා කවදාවත් ගඡ මෑන්ට දෙන්නැතුව කන්නැහැ❤️

  • @hansika7101
    @hansika7101 3 ปีที่แล้ว +14

    මනමාලන්...😂... සරාට හීනෙනුත් බය වෙනව ඇති😂😅

  • @ashanpasindu2260
    @ashanpasindu2260 3 ปีที่แล้ว +33

    සරා මොනා උනත් ගජමෑන්ට ආදරෙයි❤️👌

  • @chutynisho9217
    @chutynisho9217 3 ปีที่แล้ว +122

    මං හිතුවෙ වෙසක් එකට නාට්‍ය පෙන්නයි කියලා. මං වගේ හිතුව තව අය ඉන්නවද ....

  • @r.perera8691
    @r.perera8691 3 ปีที่แล้ว +52

    මනමාලන් දුවමු මිතුර දුවමු 😂😂

  • @evilsprit626
    @evilsprit626 3 ปีที่แล้ว +3

    මනමාලන් උබනම් මාරම මාර ෆට්ටම නලුවෙක් බං ....මම දැකපු ....
    Supiri gamank thiyanawa ....හොද dirktr කෙනෙක්ට අහූ උනොත් උබෙන් වැඩක් ගනී මචන් සිරා

  • @sriyanisriyani3782
    @sriyanisriyani3782 3 ปีที่แล้ว +6

    මලමලම් නියමයි 💚💚💚
    ගොඩක් ලස්සනයි 👍👍👍👍👍
    ලොවම සුවපත් වේවා 🙏🙏🙏

  • @savidyasathsarani1073
    @savidyasathsarani1073 3 ปีที่แล้ว +20

    දුවමු මිතුර දුවමු 😂 මාලන් නම් ආතල් කෝටියයි

  • @SNoffer
    @SNoffer 3 ปีที่แล้ว +28

    නාඩගම් කාරයෝ කියන්නෙ මිනිස්සුන්ගෙ ඇස් වලට නෙමේ. හදවතට කතා කරන. කතාවක් කියල කියන අය කෝ බලන්න ලයික් 👍එකක් දාමු ....

  • @arttv5764
    @arttv5764 3 ปีที่แล้ว +30

    කනවා බොනවා විනොද වෙනවා මේඅපෙ ජිවිතවල කිසිඅරුතක්නැ 😔 නාඩගම් කාරයො සෙට් එකට ආදරේ..👊

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +3

    කුකුලා මුදලාලි දුවත් එක්ක බර ගගහා නටපු නාඩගම 👉 විඩීයෝ සහිතයි .. 👌

  • @sashadesilva227
    @sashadesilva227 3 ปีที่แล้ว +140

    මනමාලන්ටයි සරාටයි සුදු චූටිටයි ආදරේ කට්ටිය කවුද ???❤️❤️❤️❤️

    • @dilrathnaykaoct
      @dilrathnaykaoct 3 ปีที่แล้ว

      saratlovemychamodi

    • @dineth1223
      @dineth1223 3 ปีที่แล้ว

      උබේ පුක සුප්පා ද?

    • @sadanubamage7527
      @sadanubamage7527 3 ปีที่แล้ว

      @@dineth1223 🤔🤔😀😀

  • @anuranandalal1525
    @anuranandalal1525 3 ปีที่แล้ว +19

    ඇත්තටම මාලන් ඔබට හොඳම නළුවාට හිමි සම්මානය ලැබිය යුතුමයි.ජේසු පිහිටයි.

  • @kavindyadissanayake1001
    @kavindyadissanayake1001 3 ปีที่แล้ว +57

    ඕන දෙයක් ඉවසන් ඉන්න පුලුවන් නාඩගම්කරයෝ බලන්න නැතුව දවස් 2ක් ඉවසන් එකයි කරන්න බැරි.🙃

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 ปีที่แล้ว +37

    සුරංගයාට දුවලම එපා වෙලා 😀😀😀😀😀

  • @janeebro5822
    @janeebro5822 3 ปีที่แล้ว +16

    මනමාලන්ගේ දෙබස් කියද්දි දෙකක් මතක් උනා. 1. හෝදමු තව හෝදමු (සබන් ඇඩ් එක)
    2. අධිරජ ධර්මාශෝක

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +28

    ගලෙන් වැටුන කුමාරයා රූගතකිරීම් අතරතුර මනමාලං උළුකෑල්ල සුරංග කුකුලා ලකුණ දීපු සුපිරිම ආතල් 👌 විඩීයො සහිතයි .. ✌

  • @tmjayalath3966
    @tmjayalath3966 3 ปีที่แล้ว +17

    මන මාලං පෞ අෆ්ෆ.. තනියම දුවනව 😂

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +1

    කවඩියා බයිසිකල් පැද පැද දුන්න ආතල් එක 👌 විඩීයො සහිතයී .. 💜️

  • @yenusvlogs9192
    @yenusvlogs9192 3 ปีที่แล้ว +19

    මාත් බලනවා නැගිටලා ඉන්න දවසට, තාත්තා ඇදෙ ඉදන් youtube ඒකෙන් මේක බලලා හිනාවෙලා අපිටත් නින්දක් නැ😂😂😂

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +13

    සද හැන්ගුන වළාකුලේ ටීනක්කී .. 💗 මනමාලං ගමට බස්සපු සුපිරි පට්ට නිළි කෑල්ල .. 👉 විඩීයො සහිතයි ..

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +4

    කුකුලා ලකුණ දුවත් එක්ක බෙර ගගහා නටපු නාඩගම .. ❤️ විඩීයො සහිතයි ..👌

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +3

    කුකුලා ලකුණ දුවත් එක්ක බෙර ගගහා නටපු නාඩගම .. 👌 විඩීයො සහිතයී .. ❤️

  • @BimsaraLakshanOfficial
    @BimsaraLakshanOfficial 3 ปีที่แล้ว +59

    ලේකම් මහත්තයා අද සුපිරියටම ගුටි කයි කියන අය කෝ.👍

  • @kaveesha7300
    @kaveesha7300 3 ปีที่แล้ว +46

    ඉදලා හිටලා හරි ගජමෑන්ගේ කොටසකුත් දාන්න ඕන. එයාව පෙන්නලා හරි යන්නේ නෑ 😍🎖️️

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +2

    කුකුලා මුදලාලි දුවගේ විවාහයේදි සංවේදි වෙයි .. 💔 විඩීයො සහීතයි ..💖

  • @jananicooray6242
    @jananicooray6242 3 ปีที่แล้ว +1

    දුවමු මිතුර දුවමු... දුවමු දුවමු දුවමු😂
    මාලන් ඔයානම් සුපිරි

  • @aselanherath6590
    @aselanherath6590 3 ปีที่แล้ว +67

    සරෝ ලේකමා මරන්න එපා දිගටම ඕකට ගහනව බලන්න ආසයි 😬💔😁😂

  • @Rangika_Madusanka_
    @Rangika_Madusanka_ 3 ปีที่แล้ว +62

    අද ගුටි කෑමට ලකවන ලේකමා වෙනුවෙන් විනාඩි 2ක නිශ්ශබ්දතාවක් 😂😂

  • @neron2448
    @neron2448 3 ปีที่แล้ว +66

    මාලන්ගෙ නාට්‍යයේ මරැ රෑගතකිරීම් තියෙන්නෙ දුවනව ඉවරයක් නෑ.😄

    • @sankachamara7258
      @sankachamara7258 3 ปีที่แล้ว +3

      Ammoo ha hina gihin merenawa🤣🤣🤣

  • @vindulakawishka1912
    @vindulakawishka1912 3 ปีที่แล้ว +12

    දුවමු මිතුරු දුවමු. දුවමු දුවමු මිතුර ...😂😂😂😂

  • @netmisansala4821
    @netmisansala4821 3 ปีที่แล้ว +7

    ගොඩාක් ආශාවෙන් බලන එකම කතාව සුපුරි👌👌👌👌❤️❤️

  • @sajithbandara007
    @sajithbandara007 3 ปีที่แล้ว +38

    සුරන්ගයට නම් ගැහුවා හොඳටම මදි..තව දෙපාරක්වත් ගහන්න ඕනා

  • @ishanijeevika6859
    @ishanijeevika6859 3 ปีที่แล้ว +63

    මොනවා වුනත් මාස්ටර් ගේ නාට්‍යට වඩා මනමාලන්ගේ නාට්‍ය සුපරි වගේ මොනවා වුනත් මනමාලන් හොද ඩිරෙක්ටර් කෙනෙක් වගේ

  • @Nisansala-c9v
    @Nisansala-c9v 3 ปีที่แล้ว +2

    අම්මෝ හිනා වෙලා පන යනවා අප්පා.මලන් දුවනකොට ලෙකමා සෙට් උන තැන🤣🤣🤣🤣

  • @vkdh6064
    @vkdh6064 3 ปีที่แล้ว +32

    කෝ මේකෙ මාස්ටර්ලගෙ නාට්ටිය වෙසක් පෝයට පෙන්නනවා කිව්වට තාම නැනෙ 😪😁😁

  • @Shevi__S
    @Shevi__S 3 ปีที่แล้ว +31

    අම්මෝ අදත් ලේකමා සරාගෙන් කයි වගේ 😂😂😉👌

  • @windy5483
    @windy5483 3 ปีที่แล้ว +1

    Ane maaalan patta දුවමූ යකෝ දිවමු ලූ අම්මෝ පුස්සු ද ඩාර්ලින් ... අපිට හිනා ගිහින් බඩත් රිදෙනවා.😂😂😂😂😂😂😂😂😂😂

  • @mali-thevillagegirl2306
    @mali-thevillagegirl2306 3 ปีที่แล้ว +24

    දුවමු මිතුර දුවමු 😂😂😂 මාලන් ❤️❤️

    • @DEW_KAAM
      @DEW_KAAM 3 ปีที่แล้ว +1

      Duwamuuuu

    • @mali-thevillagegirl2306
      @mali-thevillagegirl2306 3 ปีที่แล้ว +1

      @@DEW_KAAM duwamu duwamu... 😁

    • @DEW_KAAM
      @DEW_KAAM 3 ปีที่แล้ว

      @@mali-thevillagegirl2306 දුවන්න ඕනී 🌱🌱🌱 -

    • @DEW_KAAM
      @DEW_KAAM 3 ปีที่แล้ว

      @@mali-thevillagegirl2306 දුවනූ මැනවී මිතුර.......................... 👄👄👄කන්ඩ ඕනී. 👊බොන්ඩ 😚😙😙😙😙😙ඕනී හිනා වෙල ඉන්ඩ ඔනී 🙏👅👅👅👅👅

  • @wasalamudiyanselage3931
    @wasalamudiyanselage3931 3 ปีที่แล้ว +8

    අද නම් හිනා වෙලා පණ ගියා 🤣🤣🤣

  • @kanikck5780
    @kanikck5780 3 ปีที่แล้ว +15

    දුවමු මිතුර දුවමු,මිතුර දුවමු දුවමු .....😂😂😂😂😂😂
    අයිසේ මනමාලන් ⁣......කොහෙන්ද ඕයී මේ දෙබස්😂😂😂

  • @sayurikawya8984
    @sayurikawya8984 3 ปีที่แล้ว +10

    සුපිරි teledrama එක ඇ මනමාලන් ඔයා නම් පට්ට ඇ

  • @hasinthatheekshana2420
    @hasinthatheekshana2420 3 ปีที่แล้ว +14

    සරාගෙ සෙට් එකට ආදරේ කට්ටිය ඉන්නවද බලමු ❤❤😘

  • @manudamtv7250
    @manudamtv7250 3 ปีที่แล้ว +7

    දුවමු ම්තුර දුවමු...ලේකම් දැකපු වෙලේ සරා...මට හිනා ගිහින් හිස මොලෙස්සේ ගියා..කො ඒ වගේ හිනා ගිය අයියා

  • @Techwedda995
    @Techwedda995 3 ปีที่แล้ว +7

    දුවමු මිතුර දුවමූ🤣 ඒක කියද්දි අමුතු ගැම්මක් එනවා නේද😁😁😁

  • @anjaleeserasinghe8905
    @anjaleeserasinghe8905 3 ปีที่แล้ว +2

    දුවමු මිතුර දුවමු..😂 මිතුර දුවමු දුවමු...😂

  • @yugashtenuwara4020
    @yugashtenuwara4020 3 ปีที่แล้ว +1

    අම්මෝ මනමාලං ගේ ඇක්ශන් දුවමු මිතුර දුවමූ...හිනා කාලා පන යනවා

  • @imalkashashini1347
    @imalkashashini1347 3 ปีที่แล้ว +7

    දුවමු මිතුර දුවමු, අන්තිමට දුවමු යකෝ දුවමු 😂😂

  • @kanchanaabeysinghe6374
    @kanchanaabeysinghe6374 3 ปีที่แล้ว +9

    කතාව බලන්න ගත්තම වෙන ප්‍රස්න අමතක වෙනවා

  • @Shevi__S
    @Shevi__S 3 ปีที่แล้ว +12

    දුවමු මිතුර දුවමු මිතුර දුවමු දුවමු.. 😂😂😂😂✌️

  • @arunaanddilini9418
    @arunaanddilini9418 3 ปีที่แล้ว +28

    නාඩගම්කාරයෝ නැතුව,අපි දෙන්නා වගේම ඉවසිල්ලක් නැතුව සදුදා වෙනකම් බලන් ඉන්න අය ලයික් කරන්න , හැමදෙනාම පරිස්සමෙන් කල්පනාවෙන් ඉන්න 🥰🥰