ජැක්සන් ඇන්තනීව පිරිසිදු කරන වීඩියෝවක් ප්‍රථම වරට | Jackson Anthony | Paara Dige 477

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2022
  • #jacksonanthony #new #lka #hithaillanatharu

ความคิดเห็น • 291

  • @lankalankalankagamage9868
    @lankalankalankagamage9868 ปีที่แล้ว +67

    මා මෙතෙක් කර ගත්තා වු කුසල කර්මයක් ඇත්ද ඒ සියලු කුසලයන්ගේ ආනුභාවයෙන් ඉක්මනින් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි

  • @dhammikaps
    @dhammikaps ปีที่แล้ว +11

    ඉක්මනින් සාර්ථකව සුවදායක සැනසීමක් සතුටක් නුඹේ දිවියට ලැබේවා....තෙරුවන් සරණින් දෙවිරැකවරනින්..🙏🙏🙏

  • @tecklawijenayake5001
    @tecklawijenayake5001 ปีที่แล้ว +21

    සියලුම දෙවිඳුනේ අපේ ඉල්ලීමට සවන් දීල එතුමාට සුවය ලබා දෙනවාට ගොඩාක් ස්තූතියි.අනේ ඒ වගේම ඒ පවුල වෙනද හිටිය වගේ සතුටින් සැනසීමෙන ඉදිරියටත් ඉන්න වාසනාව උදා කර දෙන්න.

  • @hasu9940
    @hasu9940 ปีที่แล้ว +6

    ජැක්සන් ඇන්තනී මහා කලාකරුවානනි ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව. ඔබ සුවය ලබමින් ඉන්නව කියල දැන ගත්ත වෙලේ පටන් අපේ සිතට දැනෙන 😃 සතුට කියල නිමකරන්න බෑ.බුදුසරණයි සියලු දෙවි පිහිටයි .

  • @nilminiliyanage6829
    @nilminiliyanage6829 ปีที่แล้ว +8

    ඉක්මනින් සුවය ලැබේවා ....
    දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඉක්මනින් සුවය ලැබේවා

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 ปีที่แล้ว +20

    මේ මාගේ එකම ප්‍රාර්ථනය නම් ජැක්සන් ඇන්තනී සහෘදයාණන්ට ඉක්මන් සුවය ලැබේවා කියන එකයි. අනන්ත බුදු ගුණ සරණයි, සියළු දෙවි රැකවරණයි! ඉක්මනින් සිහිය හා සුවය ලැබී දීර්ඝායුෂ ලැබේවා! දෙවි පිහිටයි!

    • @rajithanirwan6436
      @rajithanirwan6436 ปีที่แล้ว +1

      Budu saranai dawe pehetai ekamanata saneepa vewa

  • @anushacroos60
    @anushacroos60 ปีที่แล้ว +10

    ජේසුගේ පිහිටෙන් ඉක්මනින් සුවය ලෙබේවා ආමෙන් 🙏🙏🙏🙏❣️❣️❣️

  • @nimalperera4801
    @nimalperera4801 ปีที่แล้ว +2

    ජැක්සන්. සොයුරු කලා කරුවානණි ඔබට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා ! -. ඔස්ට්‍රේලියා වේ සිට. -

  • @lankalankalankagamage9868
    @lankalankalankagamage9868 ปีที่แล้ว +15

    ඉක්මනින් සුවය ලැබේවා ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ පිහිට ආශීර්වාදයෙන් ඉක්මනින් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    • @tharushianjalee8453
      @tharushianjalee8453 ปีที่แล้ว

      මදවි අක්කෙ දැන් ජැක්සන් ඇන්තනි අංකල්ට කොහොමද සනිපදනැගිටිටාද අනෙ අපිට ජැක්සන් ඇන්තනි අංකල්ව ඕනෙ ජැක්සන් ඇන්තනි අංකල්ව ගොඩක් මදක් වෙනවා ජැක්සන් ඇන්තනි අංකල්ට ගොඩක් ආදරෙයි මං ,,,,♥️♥️♥️♥️😭😭😭😭😞😞😞😞☹️☹️☹️☹️ ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජැක්සන් ඇන්තනි අංකල්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජැක්සන් ඇන්තනි අංකල්ට දිර්ගයුශ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි ජැක්සන් ඇන්තනි අංකල්ට සියලු දෙවි රුකවරණයි සියක් අයුශ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජැක්සන් ඇන්තනි අංකල්ට සියලු දෙවිවරුන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජැක්සන් ඇන්තනි අංකල්ට ගොඩක් ආදරෙයි ♥️♥️♥️♥️♥️♥️♥️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️😞😞😞😞😞😞😭😭😭😭😭😭😭

  • @malipriyangika6216
    @malipriyangika6216 ปีที่แล้ว +5

    සුවය ලැබී ඉක්මනින්ම කලා කටයුතුවලට දායක වෙන්න ලැබේවා !
    බුදු සරණයි ! ජේසු පිහිටයි !

  • @anushalakmali3862
    @anushalakmali3862 ปีที่แล้ว +9

    ඉක්මන් සුවය ලැබේවා ඔබතුමාට♥️

  • @ksmrthn4860
    @ksmrthn4860 ปีที่แล้ว +2

    ඉතා මත් කනගාටු වෙන් අපිත් සිටි යේ හරිම දුකෙන් තිුවිධ රත්නයෙ පිහිටෙන් තිස්තුන් කෝටි දෙවියන්ගේ ආරක්ෂාවෙන් නිදුක් නිරොගිසුවය ලැබෙිවා !!!තෙරුවන් සරණයි !!!

  • @ashenkavishka3997
    @ashenkavishka3997 ปีที่แล้ว +11

    ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @indranikatugampala8213
    @indranikatugampala8213 ปีที่แล้ว +3

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් ඔබ ට ඉක්මනින් හොදටම සුව වේ වා තෙරුවන් සරණයි

  • @hardiktailit8896
    @hardiktailit8896 ปีที่แล้ว +2

    අප කල පිනක් ඇත්නම් ඒ පින් බලෙන් එතුමාට ඉක්මන් සුවය ලැබේවා දීර්ඝ ආයු ලැබේවා ජේසු පිහිටයි

  • @nirmalaekanayaka1001
    @nirmalaekanayaka1001 ปีที่แล้ว +2

    උතුම් තෙරුවනේ ආශිර්වාදයෙන් ඔබතුමාට ඉක්මනින් සුවය ලැබේවා! ඉතා ඉක්මනින් නැවතත් සුපුරුදු විලසින් ඔබතුමාව දැකීමට ලැබේවා!🙏🙏🙏

  • @rupanallaperuma8664
    @rupanallaperuma8664 ปีที่แล้ว +3

    දීගොඩ කුමාර මහතා සමඟ අපි සියලු දෙනාම දුරස්ථ සේවයේ වැඩසටහනේදි ජැක්සන් මහතාට නිරෝගී සුවය පැතුවා අද දක්වා හැම දවසකම ඔහුට ප්‍රාර්ථනා කරනවා අනිවාර්යෙන්ම නිරෝගි වෙනව කියල අපි දන්නවා ජැක්සන් මහතාට තෙරුවන් සරණයි

    • @bhadrabanneyake4528
      @bhadrabanneyake4528 ปีที่แล้ว

      Deegoda Kumara mahatha, Jackson mahatha wenuwen kala durastha ashirwadayata.mamath sathutin wishwasayen sahabagi wuna. Ethumata suwapath wewa bawa, aniwaryenma suwapath wewa bawa edinama mata sthira wuna. SATHUTUI. HARIMA SATHUTUI. Jackson mahathata ikmaninma suwapath wee, pera sitiyatath wada shakthimathwa, kriyashiliwe, apa atharata paminewa!!!DEEGODA KUMARA MAHATHATATH,DEW SUWA SEWA pawle samatath Theruwan saranin deergausha labewa!!!siyalu bhadaka duru wewa!!!

  • @malaniramanayake7313
    @malaniramanayake7313 ปีที่แล้ว +1

    මගේ අප්‍රමාණ විශ්වාසයක් තියෙනවා ඒකාන්තයෙන් එතුමාට සංසාර පිං බලයෙන් සුවපත් වන්නට හැකියාව ඇති බව මනාව පූර්ණ හැකියාව තිබුණේ පිං නිසා තවත් ජිවිත අත්දැකීමක් දෙවියන් වහන්සේ දුන්නා ඔබ නැවත අපි අතරට පැමිණමට නියමිතය සොබාදහමේ පිහිටෙන් ආරක්ෂාව ශක්තිය ලැබේවා යහපතක් වේවා සුවපත් වේවා ආයුබෝ වේවා සතුට සැනසුම ලැබේවා

  • @tharushianjalee8453
    @tharushianjalee8453 ปีที่แล้ว +3

    ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජැක්සන් ඇන්තනි අංකල්ට ගොඩක් ආදරෙයි මං නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අනාන්ත වු බුදු ගුණ බලයෙන් සියලු දෙවි රුකවරනෙන් අදරණිය ජැක්සන් ඇන්තනි අංකල්ට සියලු දෙවි පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හතවතින්ම ජැක්සන් ඇන්තනි අංකල්ටනැවත නැගිටින්න නැවත කලලොකෙට පය තියන්න ශක්තිය අයුර්වදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපි ගරන්නාවු පිං බලයෙන් ජැක්සන් ඇන්තනි අංකල් ඉක්මනින් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජැක්සන් ඇන්තනි අංකල්ට ගොඩක් ආදරෙයි ♥️♥️♥️♥️♥️♥️♥️ තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටෙන් සියලු දෙවි රුකවරනයි දෙවියො බුදුන් ජැක්සන් ඇන්තනි අංකල්ව හැමද ආරක්ෂා කරන්න ඕනෙ ජැක්සන් අංකල්ව දෙවියො ආරක්ෂා කරන්න ඕනෙ... ජැක්සන් ඇන්තනි අංකල්ට බුදු සරණයි දෙවිපිහිටයි ජැක්සන් ඇන්තනි අංකල්ට ගොඩක් ආදරෙයි ♥️♥️♥️♥️♥️♥️ ගොඩක් ආදරෙයි ♥️♥️♥️♥️ ගොඩක් ආදරෙයි ♥️♥️♥️♥️😭😭😭😭😭😞😞😞☹️☹️☹️☹️🙏🙏🙏🙏 පරිස්සම් ඉන්න ජැක්සන් ඇන්තනි අංකල් මං පොඩි කාලේ ඉඳන්ම ජැක්සන් ඇන්තනි අංකල්ට ගොඩක් ආදරෙයි ගොඩක් කැමතියි ගොඩක් ලැට්යි ගොඩරියක් ආසයි ජැක්සන් ඇන්තනි අංකල්ව දැක්ගහම ආයිත් දකින්න ආස හිතෙනවා මං පොඩි කාලේ ඉඳන්ම ආසම කරපු එකම කලාකරුවා තමයි ජැක්සන් ඇන්තනි අංකල් ,,,, ගොඩක් චිත්‍රපටි බලලාත් තියෙනවා ජැක්සන් ඇන්තනි අංකල්ගෙ නැවත කළුගාග දිගෙ යන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ගැලණිගගෙන් අපි අතරට එන්න ජැක්සන් ඇන්තනි අංකල් ජැක්සන් ඇන්තනි අංකල්ගෙ මොව දකින්න ආසාවෙන් ඉන්නවා ජැක්සන් ඇන්තනී අංකල්ට ගොඩක් අදරෙ කරන දුවෙක් මේ

  • @badrawijetunga414
    @badrawijetunga414 ปีที่แล้ว +8

    ඉක්මනින් සුවය ලැබේවා .

  • @anjalivijayange392
    @anjalivijayange392 ปีที่แล้ว +5

    අනේ තෙරුවන් සරණින් ඉක්මනින් සුවය ලැබේ වා... හැමදාම බලන්නේ අදවත් හොදින් සනිප වෙලා කියලා දකින්න ...

  • @champanamali7800
    @champanamali7800 ปีที่แล้ว

    අනන්ත බුදුගුණ බලයෙන් ඉක්මනින්ම නිරෝගි සුවය ලැබේවා ..බුදුසරණයි ...🌹🌹🌹

  • @sumedhakarunaratnelethridg3168
    @sumedhakarunaratnelethridg3168 ปีที่แล้ว +1

    අනේ අහපු සුභම සුභ පුවතක්. හොඳට හොඳ වෙලා ඉක්මනින් ගෙදර යන්න ලැබේවා කියලා ආයෙත් ආයෙත් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.

  • @chandaniathukorala8350
    @chandaniathukorala8350 ปีที่แล้ว +1

    එතුමාට උතුම් වු තෙරුවන් ගුණයෙන් මෙන්ම සියලු දෙවියන්ගේ පිහිට , ආරක්ෂාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි ....!!!

  • @lankalankalankagamage9868
    @lankalankalankagamage9868 ปีที่แล้ว +7

    අනේ සාදු සාදු සාදු

  • @madushikasilva7424
    @madushikasilva7424 ปีที่แล้ว +5

    නීරෝගී වේවා
    සුවපත් වේවා

  • @omansrelanka5761
    @omansrelanka5761 ปีที่แล้ว +3

    ඉක්මනින් සුව පත් වෙිවා ඔබ තුමාට බුදු සරණයි .

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏
    කරන්නා වූ සියලු කුසල් බලයෙන් ඉක්මන් සුවපත් භාවය ලැබේවා !
    ඔබතුමාට උතුම් තෙරුවන් සරණයි !

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 ปีที่แล้ว

    ජැක්සන් ඇන්ටනී අපේ කළාකරුවාණනි ඔබතුමාට දීර්ඝ ආයුස ලැබේවා ඉක්මනින් සුවය ප්‍රර්තනා කරමු

  • @sujeewalakshani4171
    @sujeewalakshani4171 ปีที่แล้ว +1

    Ikaman suweya labewa ජැක්සන් ඇන්තනි පියාණන්ta නිදුක් නිරෝගී සුවය ලැබේවා !

  • @lalaniebh7167
    @lalaniebh7167 ปีที่แล้ว +1

    සියලු.දෙවියන්.ඉල්ලනේ.ඔබ.තුමාට.කිමනට.සුවය.ලැබිලා.නිවසට.ඉන්න..වාසනාව.ලැබේවා.🙏🙏🙏.😍😍

  • @warnalathaperera8120
    @warnalathaperera8120 ปีที่แล้ว

    ජැක්සන් ඇන්නනී ප්‍රිය කලා කරුවානෙනී ඔබ ඉක්මනින්ම සුවවී යලිත් කලාලොවේ අගරජු වී නියත වශයෙන්ම බැබලෙනවා ඔබ අදහන ආගම දහම පිහිට වෙනවා මා පතනවා මෙතෙක් කල් කලාලු සියලු පින් බලයෙන් ඉක්මනින්ම සුවවේවා ඡේශු දෙවිදානෙනි බුදු පියානෙනි ලොවක් සැනසු කලා කරුවා හිටියා වගේම සුවපත්වේවා

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 ปีที่แล้ว +1

    බුදුසරනයි 🙏🙏🙏 ජේසු පිහිටයි.....🌹🌹🌹 ඉක්මනින්ම සුවවී නැවත එන්න ....🙏🙏🌹🌹💖💖💖💖💖

  • @shandrashandra7763
    @shandrashandra7763 ปีที่แล้ว +3

    ඉක්මනින් සුවෙියෙ ලැබෙයි බුදු සරනයි දෙවි පිහිටයි මෙ විස්වෙි බලයෙන් ඔට සුවෙියෙ ලැබෙව ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍බුදු සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @subhathkwt6976
    @subhathkwt6976 ปีที่แล้ว +1

    කලා කරුවනි.ඔබට ඉක්මනින් සුවෙයලැබේවා කියා ප්‍රාථානා කරමි තෙරුවන් සරණයි

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +1

    මමත් ඉක්මනින් සුවය පාර්තනා කරනවා තෙරුවන් සරණියි දෙවුසුව පවුලේ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻 කාලාකරුවානනි ඉක්මනින් සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻

  • @fdojeenat5946
    @fdojeenat5946 ปีที่แล้ว +3

    ඉක්මනින් සුවය ලැබේවා ජේසු පිහිටයි ඔහුට

  • @rohinigamage5990
    @rohinigamage5990 ปีที่แล้ว +3

    ඉක්මන් සුවය ලැබේවා ජේසු පිහිටයි🙏🌹

  • @manikegonagama539
    @manikegonagama539 ปีที่แล้ว +1

    ඉක්මනින්ම සුවය ලැබී.යලිත් අපි.හමුවට එන්න සොයුර ඔබට ත්‍රිවිද රත්නයේ පිහිය්ටය්

  • @hemakumari1729
    @hemakumari1729 ปีที่แล้ว +1

    Anea බුදු saranina ඉතා ඉක්මනින් සුවය lebawa බුදු saranai

  • @user-vp7tb8lr9r
    @user-vp7tb8lr9r ปีที่แล้ว +1

    අනන්ත වු බුදු ගුන බලයේන් ද දළදා සමිදුගේ පිහිටෙන් ඉක්මන් සුව ලැබෙිවා..

  • @sabusabu9074
    @sabusabu9074 ปีที่แล้ว +1

    මා ආදරනීය ජැක්සන් මහත්මයා නනි ඉක්මනින් සුවය ලැබේවා. ඔබව අපරටට මැනිකක්. දෙවියන් වහන්සේලාගේ බැල්ම ඒකාන්ත කොට ලැබේවා.

  • @amarajayawardana4555
    @amarajayawardana4555 ปีที่แล้ว +1

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ඔබ ට 🙏🙏🙏🙏🙏🙏

  • @ajethrupasinha2445
    @ajethrupasinha2445 ปีที่แล้ว +1

    ඉක්මනින් සුවය ලැබේවා දළදා සමිදු පිහිට ලැබී ජයසිරිමා බෝ පිහිට ලැබී සියළුම
    දෙවියන්ගේ පිහිටෙන් ජැක්සන් ඇන්තනී
    අප්පච්චිට. ඉක්මනින් සුවය ලැබේවා මම එකම සිතින්. ප්‍රර්ථනා කරමි අනේ ඉක්මනින් සුවය ලැබේවා

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 ปีที่แล้ว +1

    💗💗 ඔබතුමා සුවපත්වෙිවා තෙරැවන්සරනයි ජේසු පිහිටයි

  • @tharushianjalee3327
    @tharushianjalee3327 ปีที่แล้ว +1

    ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නැගිටින්න නැගිටින්න දෙබයින් නැගිටින්න ජැක්සන් මාමි දිර්ගයුශ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @simkiathukorala2327
    @simkiathukorala2327 ปีที่แล้ว

    Budu saranai.devi pihitai.vishnu deviyange phihita lebewaa.ikmaninma nirogi sampaththiya lebewaa .obata

  • @helenfernando1528
    @helenfernando1528 ปีที่แล้ว +1

    Jesu පිහිටයි අයියේ ...ekmanatama සනීප වෙන්න ....

  • @mariemarie2421
    @mariemarie2421 ปีที่แล้ว

    ජේසු පිහිටයි ජැක්සන් ඇන්තනී රන්ගදරයානනි ඔබ තුමාට දෙවියන් වහන්සේගේ නාමයෙන් ඉක්මන් සුවය ලැබේවා ප්‍රාර්ථනා කරමු ඔබ තුමාට ගොඩක් අපි ආදරෙයි ජේසු පිහිටයි පවුලේ සැමටත් 🙏🙏🙏🙏🙏🙏

  • @malekaoo3154
    @malekaoo3154 ปีที่แล้ว +1

    ඔබ තුමා ම දකින මිහිපිට දෙවියෙක් ඔබතුමාට ඉක්මන්සුව තුනුරුවන්ගේ සරණයි

  • @mashi2325
    @mashi2325 ปีที่แล้ว +1

    ඉක්මන් සුවය ලැබේවා ..තෙරුවන් සරණයි ❤️❤️

  • @samanthinayana3949
    @samanthinayana3949 ปีที่แล้ว

    Obata ikman suwayama labewa budu saranai budu dahame aanu bahawayenma

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 ปีที่แล้ว +1

    ඉක්මනින් සුවල ලැබේවා.තෙරුවන් සරනයි.

  • @rashmiviveka2257
    @rashmiviveka2257 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි.ඉක්මනින් සුවපත් වේවා!!!

  • @mahumgedara2303
    @mahumgedara2303 ปีที่แล้ว

    Ma උපන් හැම ආත්මය කම කල පිං පිහිට වේවා තුනුරුවන් සරණයි දළදා සමිඳු පිහිට ලැබේවා ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ඉක්මනින් ගෙදර යන්න ලැබේවා

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว

    බුදුන්ගේ සරණයි ඉක්මනින් සුව ලැබේවා තෙරැවන්සරණයි .🙏🙏❤️❤️

  • @shiromipriyanthi5469
    @shiromipriyanthi5469 ปีที่แล้ว

    උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද බලයෙන් ඉක්මන් නිදුක් නීරෝගි සුවය ලැබේවා .ජැක්සන් ඇන්තනි නම් රංගධරයානණී .ඔබට සියලුම දෙවියන් පිහිට වේවා

  • @thusitha5751
    @thusitha5751 ปีที่แล้ว

    ඉක්මන් සුව ලැබේවා තෙරුවන් සරණයි දිර්ඝායුෂ ලැබේවා

  • @athulamuna9
    @athulamuna9 ปีที่แล้ว +1

    ඉක්මනින් සුවය ලැබේවා .බුදු සරනයි .🙏🙏🙏🙏🙏

  • @wasmilife2187
    @wasmilife2187 ปีที่แล้ว +1

    Budu saranai labuna.jesu pihita labuna.devi pihita labuna.

  • @Skwsamanthi
    @Skwsamanthi ปีที่แล้ว

    ඔබට ඉක්මනින් සුවය ලැබේවා අප්පච්චි 🙏🙏🙏🙏..තෙරුවන් සරනයි ජේසු පිහිටෙන් එන්න ඉක්මනින් ...❤️❤️

  • @hewawasanc2092
    @hewawasanc2092 ปีที่แล้ว +4

    බුදුසරණයි... ජැකා....

  • @athawudhaamarakon9934
    @athawudhaamarakon9934 ปีที่แล้ว +1

    ඉක්මනින් සුවය ලැබේවා god bless you 🙏

  • @jayaminisandya6015
    @jayaminisandya6015 ปีที่แล้ว +1

    ඉක්මන් සුවය ලැබේවා ඔබතුමාට ❤️

  • @asman138
    @asman138 ปีที่แล้ว +1

    බුදු සරණින් දලදා සමිදු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා

  • @sunandaranasingha6684
    @sunandaranasingha6684 ปีที่แล้ว

    God Bless you!
    We wish you a quick recovery,
    You must wake-up, open your eyes & talk to the nature.

  • @nilminimunasinghe4540
    @nilminimunasinghe4540 ปีที่แล้ว

    තෙරුවන් සරණින් ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @kumuduniperera5988
    @kumuduniperera5988 ปีที่แล้ว +1

    Get well soon 👍 ❤ 🙏🏻. God bless you 🙏🏻 ❤.

  • @noraalwes6417
    @noraalwes6417 ปีที่แล้ว

    ඉක්මනින් සුව ලැබේවා තෙරුවන් සරණයි

  • @priyanthirenuka8720
    @priyanthirenuka8720 ปีที่แล้ว +2

    දළදා සමිදු පිහිටෙන් ඉක්මනින්ම සුවය ලැබේවා

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga3972 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඉක්මන් සුවය ලැබේවා

  • @samanthir.b.s646
    @samanthir.b.s646 ปีที่แล้ว

    ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @pasindumalshan9912
    @pasindumalshan9912 ปีที่แล้ว

    Ethumata ikmn suwaya pathanawa.budu saranai!

  • @AK-nd3ix
    @AK-nd3ix ปีที่แล้ว

    බුදුසරණයි ඉක්මනට සුවය ලැබේවා.

  • @kavis2091
    @kavis2091 ปีที่แล้ว +1

    God bless you ..Get well soon ....🙏🙏🙏🙏🙏

  • @upanandawimal971
    @upanandawimal971 ปีที่แล้ว

    ඔබ සියලු ආගම් වල ආසිරිවාදයත් ඔබට අදරෙ හැමොම ගෙ ආසිරිවාදයත් ලැබි ඉක්මන්සුවයලැබෙවා මිසදිටුවන් වන්වන දෙසපාලුවො න්ගෙ සුලගවත් මින් පසු නොවදිවා

  • @kusumprasanna9568
    @kusumprasanna9568 ปีที่แล้ว

    Budu saranai jesu pihitai ikman suwaya labewa

  • @anojaranatunga8306
    @anojaranatunga8306 ปีที่แล้ว +1

    Get well soon. Theruwan saranai.

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 ปีที่แล้ว

    ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරනයි

  • @dgankumariasha5752
    @dgankumariasha5752 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤❤❤❤❤ikman සුවය prathana karanawaa lokumalli ape ලොකු අම්මා pilimathalawe....රඟපාන්න giya මතකද malli ththita ikman සුවය god blass you ♥ 🙏

  • @sumanaswedage4370
    @sumanaswedage4370 ปีที่แล้ว +1

    budu saranai budu saranai devipihitai

  • @herathherath2242
    @herathherath2242 ปีที่แล้ว

    ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි

  • @yasomenikeyasomenike6013
    @yasomenikeyasomenike6013 ปีที่แล้ว +1

    Siha naluwanani ekman suwa ලැබේවා budu saranai siyalu devi පිහිටයි ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @ajanthabandara8078
    @ajanthabandara8078 ปีที่แล้ว

    Theruwan saranai. Dalada samiduge pihita Arakshawa Labewa. God bless you. Oba thumata ikman suwaya Labewa. 🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amalakanthirajapaksha5145
    @amalakanthirajapaksha5145 ปีที่แล้ว +1

    Maada yam කුසල කර්මයක් මෙතෙක් kal kara තිබේනම් ඒ pin balayan obathumata නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු saranai සියලුම දෙවියන්ගේ පිහිටයි ඉක්මනින් සුවය ලැබේවා

  • @chandraskg5927
    @chandraskg5927 ปีที่แล้ว +1

    ජේසු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @ajanthasilva4813
    @ajanthasilva4813 ปีที่แล้ว +3

    Theruvan belen obathuma nagitinava ekanthayenma sathyai.🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilminikren7843
    @nilminikren7843 ปีที่แล้ว

    Wishing you speedy recovery and God bless you

  • @KamalKamal-sb1ub
    @KamalKamal-sb1ub ปีที่แล้ว +1

    අනේ තුනුරුවන් සරණයි ..ඉක්මන් සුව ලැබේවා ...

  • @tharindusanojweerasuriya8722
    @tharindusanojweerasuriya8722 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @shyamalimadushani5749
    @shyamalimadushani5749 ปีที่แล้ว

    APA Kala pin athnam oba thumata ikman suwaya labewaa budu saranaii jesu pihitaii....

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali271 ปีที่แล้ว +1

    ඉක්මනින් සුවය ලැබේවා

  • @saddfsav9006
    @saddfsav9006 ปีที่แล้ว

    සියලුම දෙවියන් වහන්සේලාගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරවා .මම කුවෙට්

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 ปีที่แล้ว +1

    Get well soon from cyprus saman devi phitai theruwan saranai Dhalda samudu phitai

  • @shyamalathaperera3923
    @shyamalathaperera3923 ปีที่แล้ว

    තෙරුවන් සරණින් ජැක්සන් ඇන්තනී මහත්මාට ඉක්මන් සුවය ලැබේවා .

  • @praneethbuddika8654
    @praneethbuddika8654 ปีที่แล้ว

    Mamath pilika rogayakin sanipa u kenek mama kaluthara oba thumata kaluthara bo samidu pihitai ikman suwaya suki suw@path bhawaya pathami theruwan saranai

  • @thiyomithakshilanichlesseb3131
    @thiyomithakshilanichlesseb3131 ปีที่แล้ว +1

    Come recovery soon sir we Always pray for your soon recovery God Bless you sir 🙏

  • @nadeekathilakarathne3235
    @nadeekathilakarathne3235 ปีที่แล้ว

    තෙරුවන්ගේ පිහිටෙන් පින් බල මහිමෙන් ඉක්මනින් ම ඔබතුමා සුව වේවා !!!...

  • @sheelawickrama5930
    @sheelawickrama5930 ปีที่แล้ว +2

    ඉක්මන් සුවය ලෑබේවා. !!!

  • @nayanawijekoon6778
    @nayanawijekoon6778 ปีที่แล้ว

    Theruwan saranai.ikman suwa labewa.