යළි කිසි දා දර්ශනය නො වන දර්ශන් - සොඳුරු පපු කන්ඳක නික්ම යෑම - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 351

  • @Mihirangasangeeth
    @Mihirangasangeeth 2 ปีที่แล้ว +41

    මම සිංහල ඒත් මම සිංහල නලුවොන්ටත් වඩා පට්ටම තැනක් හිතේ තිබුනා මේ නලුවා ගැන මම මුලින්ම දැක්කේ දේවී එකෙන් අන්න ඒකේදි පට්ටම විදිහට හිතට වැදුනා සුභ ගමන් මිත්‍රයා ❤️

  • @rawanajeewandara421
    @rawanajeewandara421 2 ปีที่แล้ว +154

    ලස්සනට රඟපාපු සුපිරි නළුවෙක්,,,හිතාගන්න බැහැ මොකක්ද මේ වෙන්නේ කියලා෴නිවන්සුව ලැබේවා දයාබර ඔබතුමාට ,,!!!.

    • @සිංහලටෙලිකතා
      @සිංහලටෙලිකතා 2 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏💖🙏🙏🙏🙏🙏

    • @ruwansadaruwan7271
      @ruwansadaruwan7271 2 ปีที่แล้ว

      ඒ මනුෂ්‍යයාට හාට් ඇටැක් එකක් හැදිලා නැතිවෙලා තියෙන්නේ මෙච්චර කියනවා පේන්නේ නැද්ද හලෝ.

  • @chathuranirathnaweera5072
    @chathuranirathnaweera5072 2 ปีที่แล้ว +96

    වටිනා මිනිස් ජීවිත අකාලයේ නැති වෙලා යනවා සිංහල සිනමාවේ ඒ හිස්තැන පුරවන්න නම් කාටවත් බැරිවෙයි. ඔබ තුමාට නිවන් සුව ලැබේවා.

  • @sujithnissanka1612
    @sujithnissanka1612 2 ปีที่แล้ว +112

    රටට අවශ්‍ය කරන මිනිස්සු මැරෙනවා රටට අනවශ්‍ය කාලකන්නි රාජපක්ෂලා මැරෙන් නෑ නේ දෙයියනේ ඔබ අප අතරේම උපදීවා දර්ශන් ධර්මරාජ් ඔබට නිවන් සුව

  • @sisirasenanayake5524
    @sisirasenanayake5524 2 ปีที่แล้ว +81

    මරණයට වයසක් නෑ..
    ඒ උනාට මේ වගේ අය අවුරුදු 41න් මැරෙන්න එපා අයියෝ !

  • @kawi__ya3783
    @kawi__ya3783 2 ปีที่แล้ว +85

    R.I.p. ආසම නලුවෙක් ඇයි මෙහෙම වටිනා කරන අය නැති වෙන්නෙ 🥺🥺🥺🥺🥺🥺😣😣😣😣😣

  • @virajniroshan4430
    @virajniroshan4430 2 ปีที่แล้ว +26

    අපේ ජීවිතය චරිතයට ගෙන රගපාපු නළුවා හරිම නිහතමානි අහිංසකයෙක් ඒ නිසා මිල මුදල් වලට වැඩිය මනුෂ්‍යයන් එකතු කරගත්තු බව මට පෙනෙනා දෙයකි සමහර නළු නිළියන්ට මෙය හොද ආදර්ශයකි ප්‍රාර්ථනා කරන්නම් සොයුර ඔබට නිවන් සුව! 🙏😥😥😥

  • @bindushabiz4707
    @bindushabiz4707 2 ปีที่แล้ว +39

    ඔබට උතුම්වූ නිවන් සුව අත්වේවා... දර්ශන්...🙏

  • @tehanranga3682
    @tehanranga3682 2 ปีที่แล้ว +25

    ඉන්දියාව වගේ රටක හිටියා නම් මීට වඩා ගොඩක් දුර ගිය නලුවෙක්😢 නිවුන් සුව ලැබේවා 😢

  • @sarasubasi8317
    @sarasubasi8317 2 ปีที่แล้ว +53

    මුලු රටක් එක් කල ඔබ ට නිවන් සුව ලැබේවා පතමු

  • @yasasediriweera8281
    @yasasediriweera8281 2 ปีที่แล้ว +30

    සරෝජා එකේ දැකපු දවසේ ඉදන් මේ වෙනකල් ඒ දක්ශතාව ගැන කියන්න වචන නැහැ...කලා බවනේ තියන් න ඔනේ හරි නම් හිතන්න අමාරැයි...සුභ ගමන් අයියේ..🙏🙏🙏💙

    • @Lifehack358
      @Lifehack358 2 ปีที่แล้ว +2

      මැරුනට පස්සෙ ගෞරව ඕන නෑ මිත්‍රයා.. එයා ජීවත් වෙද්දි මිනිස්සු හම්බකරලා තිබ්බා... හිත හොද මිනිහෙක් වෙන්න ඕන. මුලු රටම කම්පා වෙනවා. හ්හ්ම්ම්ම්. තව ලංකාවේ සිනමාව වෙනුවෙන් ගොඩක් වටිනා මතක සටහන් ඔහුගෙන් ගන්න තිබ්බා. නිවන් සුව. 💔

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 ปีที่แล้ว

      @@Lifehack358 👍💯💙💙💙

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 2 ปีที่แล้ว +13

    ජාතිවාදියෙක් නොවන විශිෂ්ට කලාකරුවෙක්.නිවන් සුව ලැබේවා ඔබට.

  • @dineshasrimali3613
    @dineshasrimali3613 2 ปีที่แล้ว +32

    අපිට ආයේ ජෙයරාජ් කෙනෙක් නෑනේ....... හරිම දුකයි. සුභ ගමන් ඔබතුමාට. නිවන් සුව ලැබේවා!!!!

  • @Nethmini487
    @Nethmini487 2 ปีที่แล้ว +29

    හෙට ඉදන් වීරවර්ණ ගාව ගැම්මට ඉන්නෙ කවුද🥺

  • @slkanchana6047
    @slkanchana6047 2 ปีที่แล้ว +22

    අඩො කතා වල මම ආසම දුෂ්ටයා 🥺 මට මේක විස්වාස කරන්න බෑ බං 🙏

  • @roys7433
    @roys7433 2 ปีที่แล้ว +17

    චරිත රගපාන්න දගලන බොහෝ නලුවෝ අතරේ චරිතේ ජිවත්වන අතලොස්සක් අතරෙ හිටපු දක්ශ කලාකරුවෙක්ගේ තවත් නිකම්ම යැමක් 😢RIP

  • @wasanthakumasaruge4470
    @wasanthakumasaruge4470 2 ปีที่แล้ว +35

    මැරෙන්න ඕන තරම් උන් ඉද්දී මාර මිනිසුන් මැරෙනවා බං..... මේක මහා පජාතම ලෝකයක්

  • @ElephantSoul
    @ElephantSoul 2 ปีที่แล้ว +8

    හදවතේ කළා කරුවානනි ඔබගේ මතකය පටන් ගත්තේ ස රෝ ජා චිත්‍රපටයෙන් සිනමාවට කළ අමිල සේවයට තුති නිවන් සුව....

  • @udayangabanbara3148
    @udayangabanbara3148 2 ปีที่แล้ว +8

    අපේ සිනමාට ලොකු අඩුවක් වෙයි .සුබ ගමන් ඔබට 🙏

  • @SameeraWidanagedaraEducation
    @SameeraWidanagedaraEducation 2 ปีที่แล้ว +14

    අඩේ පට්ට දුකයි.මිතුර නුඹට සුභ ගමන්

  • @noorksa4466
    @noorksa4466 2 ปีที่แล้ว +1

    Niwansuwa lebewa 🙏🙏🙏

  • @amigo...maleke418
    @amigo...maleke418 2 ปีที่แล้ว +14

    ඔබට නිවන්සුව ලැබේවා !!!!!! කියල ප්‍රාර්ථනා කරනව ... ජෙරාඩ් අයියේ ....

  • @asokmusic6211
    @asokmusic6211 2 ปีที่แล้ว +1

    පොලොවෙ ඉදලා ලස්සනට රගපාපු නිහතමානී සුන්දර නළුවෙක්
    නිවන් සුව ඔබට 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kumudukumudu1960
    @kumudukumudu1960 2 ปีที่แล้ว +21

    නිවන් සුව ලැබේවා ඔබ තුමාට🙏🙏🙏😟

  • @isharasampath3854
    @isharasampath3854 2 ปีที่แล้ว +9

    නිවන් සුව දර්ශන් uncle❤️

  • @dinushabandara3341
    @dinushabandara3341 2 ปีที่แล้ว

    ඇත්තටම එතුමා ජිවිතේ කියන්නේ මොකක්ද කියලා අපිට කියා දි නික්ම ගිය පුද්ගලයෙක් නිවන් සුව

  • @shashinirajapaksha3957
    @shashinirajapaksha3957 2 ปีที่แล้ว +10

    ජෙයරාජ් 😭💔 නිවන් සුව ලැබේවා 🙏

  • @sameeramadushanka9568
    @sameeramadushanka9568 2 ปีที่แล้ว +1

    මම ආසම කරන නලුවෙක් මේ නිවන් සුව ලැබේවා ❤️

  • @saser6666
    @saser6666 2 ปีที่แล้ว +16

    අපි ආදරේ කරොත් හෙට ඉරත් පායන්නේ නැති වෙඉ

  • @champhamalkanthi5791
    @champhamalkanthi5791 2 ปีที่แล้ว

    අනේ මෙච්චර ඉක්මනට නිවන් සුව ලැබේවා කියන්න අපි හිතුවේ නෑ බං මල්ලි ..බුදු සරණයි ගිහින් එන්න 🙏🙏🙏🙏

  • @මහසෝනා-ඛ3ඬ
    @මහසෝනා-ඛ3ඬ 2 ปีที่แล้ว +5

    එයගෙ වෙලාව එන්නඇති ඒක තමා ගියේ 😓 මන් ආසම නලුවෙක් එයගෙ අමුතුම ලස්සනක් තියෙනවා

  • @vijayfanrenu
    @vijayfanrenu 2 ปีที่แล้ว +16

    இந்த பொல்லாத உலகத்துல இருந்து rest in peace my best frd தர்ஷன் 😢🙏🙏🙏

  • @sampathchathuranga4137
    @sampathchathuranga4137 2 ปีที่แล้ว +1

    බොලගෙ ඔය රැල්ල වෙරලට ආදරෙයි කියන ටෙලිනාට්‍ය නවත්තපල්ලා, නලුවො එක එකා මැරෙනවා

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 2 ปีที่แล้ว +5

    සොදුරු කලාකරුවණනි, 😥 ඔබ‍ට සුභ ගමන් 🙏💐

  • @sabusabu9074
    @sabusabu9074 2 ปีที่แล้ว

    මතු සසරේ උපදින කිසිම භවයක මෙවන් අකල් මරණ සිදු නොවේවා. සාමදානයෙන් ඔබ අදහන ආගමට අනුව නිවන් අවබෝධ වේවා. ආදරෙයි දර්ෂන් කලා ලෝලී හිතවතානනි.

  • @ICTLearnersLK
    @ICTLearnersLK 2 ปีที่แล้ว +12

    උතුම් නිවනින් සැනසෙත්වා 😥😥😥

  • @sajanmanuja692
    @sajanmanuja692 2 ปีที่แล้ว +5

    මිනිස්සු හම්බකරපු උතුම් මිනිසෙක් නිවන් සුව😢

  • @ghjggfhjhgb1723
    @ghjggfhjhgb1723 2 ปีที่แล้ว +5

    ඔබට නිවන් සුවය ලැබේවා ගොඩක් ලස්සනට රඟ පැව

  • @nilanthipriyadarshani2101
    @nilanthipriyadarshani2101 2 ปีที่แล้ว +4

    අතිවිශිෂ්ට රංගදරයාණෙනි ඔබට නිවන් සුව..🙏

  • @dimadisanayaka606
    @dimadisanayaka606 2 ปีที่แล้ว

    මම කැමතිම රංගන ශිල්පීයෙක් තමයි මේ.දයාබර කළාකරැවානනි ඔබට අජරාමර නිවන් සුව ලැබේවා..!

  • @rohanfernando1333
    @rohanfernando1333 2 ปีที่แล้ว

    ඇත්තටම කණගාටුයි ඔබට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @Kusum-uw4jy
    @Kusum-uw4jy 2 ปีที่แล้ว +1

    අදහා ගන්න ba me හරිම talented no words to tell about him මාර dukai ඉතින් darshan ඔයාට නිවන් සුව ලැබේවා සුබ ගමන් dear !!!!

  • @ab-Don
    @ab-Don 2 ปีที่แล้ว +2

    *_යන්න ඔනම උන් ඉන්නවා ඉන්නම ඔන උන් යනවා සොබාදහම එක්කත් මල පනිනවා රෙද්ද ශික්..😡😡😡😡_*

  • @sameeraweerakkody1367
    @sameeraweerakkody1367 2 ปีที่แล้ว +4

    රුවන්පුරයට අභිමානයක් එක් කළ ඔබට නිවන් සුව .........!!!

  • @MGT02
    @MGT02 2 ปีที่แล้ว +3

    ඇත්තෙන්ම මොහුගෙ රංගනය අති විශිෂ්ඨයි 😥😥 නිවන් සුව legend

  • @JMAU270
    @JMAU270 2 ปีที่แล้ว +5

    නිවන් සුව ඔබ තුමාට 🙏🙏💔

  • @nishanmadushanka8747
    @nishanmadushanka8747 2 ปีที่แล้ว +1

    අයියෝ මොකද්ද අනේ මේ වෙන්නේ හොරු අරන් යනවා වගේ 😪😢

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 2 ปีที่แล้ว

    වටිනා මිනිස්සු අපේ රටේ ඉක්මනින් අපිට නැතිව යනවා ...ඔහුට නිවන් සුව ලැබේවා

  • @richmanpriyankarge5062
    @richmanpriyankarge5062 2 ปีที่แล้ว +4

    නිවන්. සුව ලැබේවා.🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @dimuthuruwan8890
    @dimuthuruwan8890 2 ปีที่แล้ว

    ඔබ වැනි දක්ෂ කලාකරුවන් ඉතාමත්ම අඩුයි ඔබට නිවන් සුව මා ඉතාමත්ම ආස කරන කලාකරුවෙක් ඔබ

  • @sherinandrue5577
    @sherinandrue5577 2 ปีที่แล้ว +2

    නිවන් සුව ලැබේවා

  • @mudithdissanayaka
    @mudithdissanayaka 2 ปีที่แล้ว +1

    උබ ගියපු එක ලොකු පාඩුවක් දර්ශන් අයියේ 🥺💔

  • @udithamapalagama8834
    @udithamapalagama8834 2 ปีที่แล้ว +1

    නිවන් සුවය අත්වේවා කලාකරුවාණෙනි,,!!!

  • @Nishu892
    @Nishu892 2 ปีที่แล้ว

    ඔබට නිවන් සුව කලාකරුවාණනි🙏🙏

  • @NavodyaSewmini2003
    @NavodyaSewmini2003 2 ปีที่แล้ว

    මගේ ආසම චරිතේ.හොඳ තැනකම ඉපදේවා ❤️

  • @Aroundtheworld_369
    @Aroundtheworld_369 2 ปีที่แล้ว +1

    ආත්මය සුවපත් වේවා නිවනම වේවා ............!!!!!!!!!!!!!!!!!

  • @solotours3457
    @solotours3457 2 ปีที่แล้ว +1

    නිවන් සුව 🙏

  • @nishanthagurugamage9572
    @nishanthagurugamage9572 2 ปีที่แล้ว +2

    නිවන් සුව ලැබේවා 🙏 දක්ෂ කලාකරුවක

  • @fernandojacintha9781
    @fernandojacintha9781 2 ปีที่แล้ว +1

    නිවන් සුව ඔබ‍ට

  • @ushanchathura7907
    @ushanchathura7907 2 ปีที่แล้ว +1

    නිවන් සුවය ලැබේවා...
    උපදින මතු ආත්ම භාවයන් වල අකල් මරණ වලට ගොදුරු නොවේවා...

  • @mareenadeepika881
    @mareenadeepika881 2 ปีที่แล้ว +5

    හරිම දුකයි😭 මොක්සුව ✞✞

  • @Skwsamanthi
    @Skwsamanthi 2 ปีที่แล้ว

    ඔබට අජරාමර අමා මහ නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏.....නැවතත් ඔබ අපිට දර්ශනය නොවනු ඇත....ඔබට හිමි නමත් මේ විශ්ව ශක්තියේ බලයෙන් හිමි වී ඇත...නමේ අර්ථ්‍යයෙන්ම ඔබ...හිත හොන්ද මනුස්සකමින් පිරුණු කෙනෙකි....ඔබ නොමැති අඩුව දුකකි...😥😥...

  • @niroshanidanapala6038
    @niroshanidanapala6038 2 ปีที่แล้ว +3

    නිවන් සුව ලැබේවා .///😢😢

  • @thushara0030
    @thushara0030 2 ปีที่แล้ว +1

    Obata niwansuwa 🙏🙏🙏💖💖💖💖💖

  • @achinidissanayake157
    @achinidissanayake157 2 ปีที่แล้ว +4

    හරිම දුකයි ...අපි ආදරය කරන අය ඉක්මනින්ම යන්න යනවා ....ඔබ වැනි කලාකරුවෙකුගේ අඩුව කෙසේ පුරවන්නද.....ඔබට නිවන් සුව .....

  • @manjumaanju631
    @manjumaanju631 2 ปีที่แล้ว

    මේකත් ඔයාගේ රගපෑමක් නම් සතුටක් අයියේ.ඒත් අද හවස ඔයා ගමට එනකොට අපි කොහොම ඒක දරා ගන්නද?ඔයාට නිවන් සුව ලැබේවා දර්ශන් අයියේ.

  • @mganulawathi1130
    @mganulawathi1130 2 ปีที่แล้ว +2

    Niwan suwa labewa

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 2 ปีที่แล้ว

    දක්ෂ නලුවෙක් අපට අහිමි විම ගැන කණාටුයි. නිවන්සුව ලැබේවා දර්ශන්
    😥😥😥

  • @nethunerhu3467
    @nethunerhu3467 2 ปีที่แล้ว

    ඔබට නිවන් සුව ලැබෙවා

  • @weddd9516
    @weddd9516 2 ปีที่แล้ว

    වසනා .වන්ත මරනයක් ඔබට නිවන් සුව...

  • @roshansampath2544
    @roshansampath2544 2 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා මහත්මයාණෙනි ....❤🥺🥺🥺

  • @thilinamadushanka9552
    @thilinamadushanka9552 2 ปีที่แล้ว +1

    නිවන් සුව කලාකරුවාණෙනි!

  • @stuntclub8943
    @stuntclub8943 2 ปีที่แล้ว

    දක්ෂතම නලුවෙක් නිවන් සුව ලැබේවා

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @lalithaanssa1347
    @lalithaanssa1347 2 ปีที่แล้ว +1

    We can see human values in your characters whatever you act. Our Sinhala actress think they are the superb and live in Sky but you live this real land. You are the hero.

  • @FrankLucas-eq1os
    @FrankLucas-eq1os 2 ปีที่แล้ว +6

    Such a big loss to sri lankan cinema industry. What a tragedy. Rest in peace 🙏

  • @nadilkanadilka9288
    @nadilkanadilka9288 2 ปีที่แล้ว +1

    ආදරේ යි.....අයියෙ.....දුකයි..අවංකව කලාකරුවෙක්....
    ආදරණීය නළුවෙක්..❤🇱🇰❤🙏

  • @warunaakalanka9358
    @warunaakalanka9358 2 ปีที่แล้ว

    දැකපු සුපිරිම දක්ෂතම නළුවෙක් දැන් ඉන්න් පුකට ඩයිනමයිට් ගහපු එලුවන්ට වඩා දර්ශන් ගේ හැම moves එකක්ම බැලුවා උපරිමයෙන් එහා ගියපු සුපිරිම රංගනයක් කරපු සුපිරි නළුවෙන් ආයේ මෙහෙම එකෙක් පහල වෙන්නේ නෑ... ඒක හොදටම දන්නවා මැරෙනවන්ම් මැරන්න කියක් උම් ඉන්නවාද වැඩක් කරන්න පුලුවන් තමයි ඉක්මට යන්නේ R.I.P දර්ශන් දර්මරාජ් පට්ට Attitude එක රගපානකොට ❤❤❤

  • @lasantha4040
    @lasantha4040 2 ปีที่แล้ว

    නිහතමානි සිංහලුන්ට හිටපු එකම සිංහරටෙ එකමදමිල නළුවා අගෙකරමු ඔබට නිවන්සුව සහොදරයා

  • @shanmaduranga5354
    @shanmaduranga5354 2 ปีที่แล้ว

    නිවනින් සැනසේවා

  • @shenmadusanka7145
    @shenmadusanka7145 2 ปีที่แล้ว +1

    අඩෝ මේ වගේ මනුස්සයේකුට මරෙන්නෙ දුන්නේ කොහොමද බන්. ඔහු එසෙ මෙසේ කෙනෙක් නෙමේ බන්. අඩේ ඔහු හරිම අහින්සක මනුෂ්‍යක් බන් අඩේ ඇයිබන් මෙහෙම වෙන්නෙ. හිරු උබලට මර විදිහට කැප උනබන්. උබලගෙ ටෙලෙ ඩ්‍රමා වෙලට මාර විදිහට කැපවීමෙන් වැඩ කලා බන් ඇයි මෙහේ ම උනේ අනේඑ😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🥺🥺🥺🥺🥺

  • @niroshanniroshan7046
    @niroshanniroshan7046 2 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා කලාකරුවාට

  • @kavindudilmika4201
    @kavindudilmika4201 2 ปีที่แล้ว

    නිවන් සුව

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 2 ปีที่แล้ว

    සුබ ගමන් ඔබතුමා ට.

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 2 ปีที่แล้ว

    මම ආසම කරන කලා කරුවෙක් නිවන්සැප ලැබේවා.

  • @shiromanie2259
    @shiromanie2259 2 ปีที่แล้ว

    ආදරෙයි මල්ලි .

  • @UJK..creation
    @UJK..creation 2 ปีที่แล้ว +14

    රැල්ල වෙරළට නාට්‍යයේ රගපාපු බොහෝ දෙනා මියගියා ණේ අමා මහ නිවන් සුව

    • @nishanthapushpakumara1552
      @nishanthapushpakumara1552 2 ปีที่แล้ว +3

      මෙහෙම මිනිස්සු මැරෙන්නෙ කට්ට ගහපු නිසාද

    • @chandi5893
      @chandi5893 2 ปีที่แล้ว +2

      Eka attha

    • @irinduakash276
      @irinduakash276 2 ปีที่แล้ว +1

      ඒකනේ,මටත් එහෙමම හිතුනා😢

    • @indunilmapa1405
      @indunilmapa1405 2 ปีที่แล้ว

      @@nishanthapushpakumara1552 ඒකිවෙ ?

  • @arjunas6683
    @arjunas6683 2 ปีที่แล้ว +2

    Oh my God dear Darshan you have thought wonderful lessons to all the nations without religion or cast how we have to be like one family no Tamil no Muslim no sinhala..
    You ate the one a d only person who to this place but to we lost you and we owe you as a sri lankan...no repla can see in the future we missed you and your thoughts..Respect dear Darshan for your lessons but it's a big lo fo all the humans in this world RIP

  • @srilankasrilanka
    @srilankasrilanka 2 ปีที่แล้ว

    💐නිවන්සුව.ලැබේ වා.

  • @adminrajapaksha5753
    @adminrajapaksha5753 2 ปีที่แล้ว

    නිවන් සුව සහෝදරය

  • @kasunsanjeewa8781
    @kasunsanjeewa8781 2 ปีที่แล้ว +4

    Hithata today dukai.jeyaraj aiye,
    obata niwan suwa lebewa🙏🙏🙏

  • @anushadamayanthi5144
    @anushadamayanthi5144 2 ปีที่แล้ว

    නිවන් සුව ලැබෙවා

  • @namalwithanage7269
    @namalwithanage7269 2 ปีที่แล้ว +3

    UTHUM NIWANSUWA LEBEWA 🙏🙏🙏🙏

  • @ranisriya8369
    @ranisriya8369 2 ปีที่แล้ว +1

    දුකයි හරිම දුකයි හරිම කණගාටුයි

  • @newfunnyv8731
    @newfunnyv8731 2 ปีที่แล้ว +1

    අපිට ඉදපු සුපිරි නලුවෙක් 😓 රැල්ල වෙරළට ආදරෙයි නාට්‍යයේ රගපාන අය මැරෙනවා අයියෝ ඒක මහ සාපයක් වගේ 😭

    • @saduninisansala3658
      @saduninisansala3658 2 ปีที่แล้ว

      ඇත්තමයි 🥺🥺රැල්ල වෙරළට ආදරේයි නාට්‍යයේ වගේම දිවිතුරා නාට්‍යයේත් එමයි 🥺🥺🥺🥺

  • @samanthahettiarachchige4026
    @samanthahettiarachchige4026 2 ปีที่แล้ว

    ඔබතුමාට නිවන් සුව ලැබේවා 😪😪😪😪😪😪🙏🙏🙏🙏🙏🙏

  • @sarawanabhawa84
    @sarawanabhawa84 2 ปีที่แล้ว

    මොනතරම් බලාපොරොත්තු තියෙන්න ඇද්ද 🏳️. හිතාගන්න බැහැ මේ වියෝව 🙏🏻
    නැවත අපි අතරම ඉපදෙන්න.. උපදින ආත්මයක් පාසා මේවගේ අකාලේ මිය නොයන්න අපි ප්‍රර්ථනා කරන්නෙමු. සහුර්ධ කලාකරුවාණෙනි... 🏳️🏳️🙏🏻☸️❤️

  • @mudaligesriyani1135
    @mudaligesriyani1135 2 ปีที่แล้ว +1

    ඔබට අජරාමර නිවන් සුව ලැබේවා දර්ශන් 💐🙏

  • @ruwansadaruwan7271
    @ruwansadaruwan7271 2 ปีที่แล้ว

    නිවන් සුව අත්වේවා 🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🌹🌹🌹😭😭😭

  • @uvinduaviresha5665
    @uvinduaviresha5665 2 ปีที่แล้ว

    නිවන් සුවය ලැබේවා කලාකරුවානනි 😥