තිසුරි යුවනිකාගෙ අම්මා හදිසි තත්ත්වයක | හඬමින් කළ ඉල්ලීම | Thisuri Yuwanika Mother | Paara Dige 539

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 มี.ค. 2023
  • #paaradige #paaradigetoday #susanthachandramali #thisuriyuwanika #thisuriyuwanikamother #paradigetoday #paradige #kolamkuttama #thevoice #voicesl #voicelk #thevoicesl
    Kiyadenna adare tharam today
    කියාදෙන්න ආදරේ තරම්
    Kolam kuttama 161
    Susantha chandramali daughter Thisuri yuwanika

ความคิดเห็น • 266

  • @sssddd4854
    @sssddd4854 ปีที่แล้ว +89

    සම්මා සම්බුදු සරණින් ඔබට නිදුක් නීරෝගී භාවයත් ඉක්මන් සුවයත් දීර්ඝායුෂත් ලැබේවා. 🙏🏻🙏🏻🙏🏻 😪

  • @rainbowabc3217
    @rainbowabc3217 ปีที่แล้ว +36

    සියලු දෙවි පිහිටෙන් විශ්වයේ ආශිර්වාදයෙන් ඇයට ඉක්මන් සුවය ලැබේවා .... 🙏🙏❤️❤️

  • @indranikulathilaka3577
    @indranikulathilaka3577 ปีที่แล้ว +34

    විශ්වයේ ශක්තියෙන් ඉක්මන් සුවය ලැබේවා.දුව දුක් වෙන්න එපා.සියල්ලන්ගෙම ආශිර්වාදයෙන්සතුටක්.ගෙනදෙ.ඔමාන් සිට ඉන්ද්‍රානි ඇන්ටි ජේ සු පිහිටයි.🙏🙏🙏🙏❤️💚💚💚💚💚

  • @sandyasamaranayake8201
    @sandyasamaranayake8201 ปีที่แล้ว +36

    තෙරුවන් බෙලෙන් සියලු දෙව් රැකවරණින් ස්ථිරවම සුවපත් වේවා!!!

  • @AnuAnu-gs1pd
    @AnuAnu-gs1pd ปีที่แล้ว +15

    සියලු දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනින්ම සුවය ලැබේවා.

  • @ashakarunatilleke5048
    @ashakarunatilleke5048 ปีที่แล้ว +8

    තෙරුවන් සරණින් ,සියළුම දෙවි දේවතාවන්ගේ හා පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාදයෙන් ඔබතුමියට ඉක්මන් නිදුක් නිරෝගි සුවය ලැබේවා !🙏🙏🙏

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +7

    රත්නතරයේ පිහිටෙන් සුවපත් වෙිවා🙏🙏🙏 .. මේ මාසයේ අපි බෝධි පුජාවක් කරනවා.. ඔබතුමිය සිහිපත් කර ඉක්මන් සුවය පතා පූජාව කරන්නම්. සතුටින් ඉන්න.. නිතර බුදු බන අහන්න.. පිරිත් අහන්න.. ඔබ තුමිය සුවපත් වෙනවමයි..තෙරුවන් සරනයි .. සුවපත් වේවා!!

  • @indikapushpakumara9124
    @indikapushpakumara9124 ปีที่แล้ว +5

    බුදුන්වහන්සේ ගේ අසිර්වදයෙන් ඔබතුමියගෙ රොගය ඉක්මනින් සුවවෙනවා ......සියලු දෙවියන් ගෙම පිහිටයි ......

  • @user-ci9hn5uu2h
    @user-ci9hn5uu2h ปีที่แล้ว +8

    සියළුම දෙව්යන්ගෙ පිහිටයි ඉක්මනින් සුව වෙවා බුදුසරණයි

  • @viviennegunatilake1408
    @viviennegunatilake1408 ปีที่แล้ว +8

    ලෝ පාලන සියලු දෙවිවරුන්ගේ බෙලෙන් ඉක්මන් සුවය ලැබේවා !!!

  • @rohinikodituwakku8060
    @rohinikodituwakku8060 ปีที่แล้ว +5

    තුරුණුවන්ගේ අනන්ත ආශීර්වාදය ලැබී ඉක්මනින් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි!!!

  • @nishadiperera722
    @nishadiperera722 ปีที่แล้ว +4

    අහසත් පොළවත් මහමුහුදත් මවාපා ලු දෙව් පියාණනි ඔබ වහන්සේගේ නාමයට ඉස්ටුති වේවා ඔබ‍ට දෙවියන් වහන්සේගේ අසිර්වාදය ලැබ ඉක්මනින් සුව වේවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති උත්තම නාමයෙන්

  • @piuyumisanjeewani6489
    @piuyumisanjeewani6489 ปีที่แล้ว +9

    බුදු සරණයි ඉක්මනින්ම සුව වේවා ❤️🙏🙏 🙏

  • @swarnaseeli5182
    @swarnaseeli5182 ปีที่แล้ว +5

    ඔබ තුමියට ඉක්මන් සුව ලැබේවා 🙏
    තෙරුවන් සරණින් සියළුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාවන් සුව පත් වේවා 🙏🙏🙏

  • @ajithajayanthi1880
    @ajithajayanthi1880 ปีที่แล้ว +5

    ජේසුගේ පිහිටෙන් ඉක්මන් සුවය පතනවා ජේසු පිහිටයි සුසන්තිකා

  • @seelaseela6474
    @seelaseela6474 ปีที่แล้ว +5

    ඉක්මනට .සුවය .labawa.සියලු daviyanga phitae ඔයාට

  • @geethaniwijesurya3388
    @geethaniwijesurya3388 ปีที่แล้ว +11

    කිසිම දේකට බය වෙන්න එපා ඔබ තුමියට අවුරුදු 100ක්‌ ආයු තියනවා මම ඉන්නේ රට මාලග බුදු පිළිමයක් තියනවා ඔබතුමියට අද ඉදලා ආසිර් වාද කරනවා මේ මාසේ ඔය රෝගේ නැත්තටම නැති වෙනවා ඔබ තුමියට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @sitharaperera2277
    @sitharaperera2277 ปีที่แล้ว +11

    ඔබ තුමියට ඉක්මන් සුවය ලැබේවා. බුදු සරණයි තිස්තුන්කෝටියක් දෙවියන් රැක දේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +25

    සියලුම දෙවියන්ගෙ ආරක්ෂාවයි ඔබතුමියට🙏

  • @thamaranilmini997
    @thamaranilmini997 ปีที่แล้ว +3

    තෙරුවන් සරණින් ජය සිරිමා බො සමිඳු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා 🙏🙏

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +2

    මෝර. පිරිතේ බලයෙන් ඉක්මනට. සුවය. ලැබේවා ඔබ. තුමියට

  • @nimesha9671
    @nimesha9671 ปีที่แล้ว +1

    සියලු දෙවියන්ගේ ආශිර්වාද බලයෙන් සහ කරන ප්‍රතිකාර වලින් ඔබට ඉක්මන් සුවය ලැබේවා ..!!!

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +2

    සුසන්තා මහත්මියට සුවයම ලැබේවා දීර්ඝායුසම වලදන ලැබේවා බුදු සරණයි

  • @kumarasamantha2037
    @kumarasamantha2037 ปีที่แล้ว +5

    ඉක්මන් සුව අත්වේවා

  • @dushyanthidharmarathne5210
    @dushyanthidharmarathne5210 ปีที่แล้ว +2

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා.... 🙏🙏🙏

  • @deepadammika9446
    @deepadammika9446 ปีที่แล้ว +2

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා 🙏🙏🙏💖💖💖

  • @buddhikawikcramasingha2371
    @buddhikawikcramasingha2371 ปีที่แล้ว +2

    බුදු සරනයි ඔයාට ගොඩක් ඉක්මනට සුවපත් වේවා

  • @llayane8922
    @llayane8922 ปีที่แล้ว +2

    ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි ජේසු පිහිටයි

  • @HasalakaProduction
    @HasalakaProduction ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සුවපත් වේවා නිදුක් නිරෝගී වේවා

  • @sepalisandaya1203
    @sepalisandaya1203 ปีที่แล้ว +3

    බුදුසරනයි සියලුදෙවිපිහිටයි ඉක්මන්සුවය ලැබෙිිවා.

  • @dayaniathukorala6712
    @dayaniathukorala6712 ปีที่แล้ว +2

    තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් ඉක්මනින්ම සුවය ලැබේවා .🙏🙏🙏

  • @ushanishashikala1686
    @ushanishashikala1686 ปีที่แล้ว +2

    තෙරුවන් සරණින් ඉක්මන් සුව ලැබේවා!!!!!🙏🙏🙏🙏

  • @wathurathiyanawadansnb9651
    @wathurathiyanawadansnb9651 ปีที่แล้ว +2

    ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @chamilahemanthi2472
    @chamilahemanthi2472 ปีที่แล้ว +2

    තෙරුවන් සරණින් සුවපත් වේවා

  • @VK-gx7fr
    @VK-gx7fr ปีที่แล้ว +1

    ඉක්මනින් සුවය ලැබේවා! බුදුසරණයි

  • @niroshakumuduni9984
    @niroshakumuduni9984 ปีที่แล้ว +3

    සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා ඉක්මන් සුවය

  • @geethaperera6059
    @geethaperera6059 ปีที่แล้ว +3

    ඉක්මණින් සුවය ලැබේවා .
    🙏🌼🙏🌼🙏

  • @PriyankaPriyanka-lu3nq
    @PriyankaPriyanka-lu3nq ปีที่แล้ว +2

    ඉක්මන් සුවය ලැබේවා බුදු සරනයි

  • @candimadisanayakakwt9030
    @candimadisanayakakwt9030 ปีที่แล้ว +2

    බුදුසරණයි ඉක්මනින් සුවය ලැබේවා 🙏

  • @Jevinduanjana1194
    @Jevinduanjana1194 ปีที่แล้ว +1

    Siyalu devipihiten budusaranin viswaye asirwaden ikman suwaya labewa ape nihathamani kalakariniyata

  • @vijithamallika3328
    @vijithamallika3328 ปีที่แล้ว +2

    ඉක්මන් සුවය ලැබෙිවා බුදුසරනයි

  • @ranyrany-pg8pt
    @ranyrany-pg8pt ปีที่แล้ว +2

    ඉක්මන්සුවය ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏

  • @indraniaponsu1770
    @indraniaponsu1770 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි .ඉක්මන් සුවය ලැබේවා ❤️❤️❤️❤️❤️

  • @kamalajewa
    @kamalajewa ปีที่แล้ว +2

    බුදු සරණයි ජේසු පිහිටයි ඉක්මන් සුවය ඔබතුමියට පතමි..

  • @dilaninuwara3587
    @dilaninuwara3587 ปีที่แล้ว +1

    Uthum u samma sambudu piyanmge theruwane balen ikmann suwa labewa niduk nirogi suwa labewa theruwan saranai

  • @enishanthi119
    @enishanthi119 ปีที่แล้ว +2

    ජය ශ්‍රී මහා බෝසම්දු පිහිටෙන් ඉක්මනින් සුවපත් වේවා ඔබතුම්‍ය....

  • @wageeshaperera8181
    @wageeshaperera8181 ปีที่แล้ว +1

    ඉක්මන් සුවය ලැබේවා. බුදුසරණයි.

  • @sanjayasadaruwan9014
    @sanjayasadaruwan9014 ปีที่แล้ว +1

    ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @indraranjani9603
    @indraranjani9603 ปีที่แล้ว +3

    බුදුදහම ගැන දන්න කෙනෙක් විදියට තිසුරි දෙවියන් ගැන කිව්ව කතාව ගැන පුදුමයි, මනුස්සයින්ගෙ කර්ම ශක්තියට දෙවියන් පලි නෑ, අද ශක්තිසම්පන්නව ඉන්න මිනිස්සු මොහොතකින් සදාකාලිකව ඇදට වැටෙන්න පුලුවන් තමන් ගැන වගකිවයුතු වන්නේ තමන්මයි, හැකිපමනින් පින් කරන්න, නිර්මාංශ වන්න, සුසන්තා මහත්මියට තෙරුවන් සරණින් දෙවි පිහිටෙන් නිදුක් නිරෝගීසුව දීර්ඝායුෂ ලැබේවා,

  • @isharamaduwanthi2080
    @isharamaduwanthi2080 ปีที่แล้ว +1

    ඔබතුමියට ඉක්මන් සුව ලැබේවා ..🙏🙏

  • @kaushikaakash241
    @kaushikaakash241 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි...

  • @gayansampath578
    @gayansampath578 ปีที่แล้ว +1

    බුදු සරණ i

  • @sunethasunethasuneetha504
    @sunethasunethasuneetha504 ปีที่แล้ว +1

    තේරැවන් සරණයි කුමාර දෙවියන්ගේ ආශිර්වාදය පතනව ඇයට ඉක්මන් සුවය ලැබීමට විශ්වයේ බලය ලැබේවා ස්තූතියි විශ්වයට

  • @samanali6597
    @samanali6597 ปีที่แล้ว +3

    ඔබට ඉක්මන් සුවය ලැබේවා !!'

  • @rashikaruchini3431
    @rashikaruchini3431 ปีที่แล้ว +1

    තුණුරුවන් සරණයි

  • @suvineethamedagangoda7606
    @suvineethamedagangoda7606 ปีที่แล้ว +1

    බුදු සරණයි ❤️❤️

  • @tfgjftfggytd9211
    @tfgjftfggytd9211 ปีที่แล้ว +1

    අනෙ ඉක්මනින් සුවපත්ව්වා නිරොගිමත්ව්වා බුදුසරණයි

  • @kotawilasujatha9378
    @kotawilasujatha9378 ปีที่แล้ว +1

    Samma sambudu saranai tistun kotiyak dewei rakawaranai ekman suwaya menika

  • @nodenekumer3016
    @nodenekumer3016 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි ඉක්මන්සුවය ලැබේවා

  • @dayaniherath5548
    @dayaniherath5548 ปีที่แล้ว

    Budusarani ekman suwaya lebeewa 🙏🙏🙏

  • @tharanginirmala8591
    @tharanginirmala8591 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏😥😥😥🌹🌹🌹😥😥🙏🙏🙏

  • @priyanganinalika4675
    @priyanganinalika4675 3 หลายเดือนก่อน

    ඉක්මන් ..සුව ය..ලැබේවා ..තෙරුවන් ..සරණ යි

  • @yamunamadushani6345
    @yamunamadushani6345 ปีที่แล้ว

    ඉක්මනින් සුවය ලැබේවා බුදු සරනයි

  • @vijithadesilvareichert3855
    @vijithadesilvareichert3855 ปีที่แล้ว

    ඉක්මන් සුව ලැබේවා ඔබට ...!
    තෙරුවන් සරණයි ...!!!

  • @bandarabandara2413
    @bandarabandara2413 ปีที่แล้ว

    තෙරුවන් සරණින් ඉක්මනින් සුවපත් වේවා

  • @lankakaushani8673
    @lankakaushani8673 ปีที่แล้ว +1

    ඉක්මන් සුවය ලැබේවා !

  • @nirashagamage3785
    @nirashagamage3785 ปีที่แล้ว

    ඉක්මනින් සනීප වේවා..තෙරුවන් සරනයි..බුදු සරනයි..🙏🙏

  • @user-fp1fi9gh9f
    @user-fp1fi9gh9f ปีที่แล้ว

    ඉක්මන් සුවය ලැබේවා ඔබට බුදුසරණයි ❤️❤️

  • @marysharmalie1949
    @marysharmalie1949 ปีที่แล้ว

    I will pray for you. And I hope you will get well. God bless you

  • @huaweiy5lite649
    @huaweiy5lite649 ปีที่แล้ว +2

    ඉක්මන් සුවය ලැබේවා

  • @anjanakurppu3984
    @anjanakurppu3984 ปีที่แล้ว +2

    ඉක්මන් සුවය ලැබෙිවා !❤❤

  • @manikemenike6435
    @manikemenike6435 ปีที่แล้ว

    ඉක්මනින් සුවය පතමි .බුදුසරණයි .අක්කි 🙏❤️

  • @dilrukshidissanayake3825
    @dilrukshidissanayake3825 ปีที่แล้ว +1

    Budusaranai ikmanin suwaya labewa.

  • @nishantharanasingha4872
    @nishantharanasingha4872 ปีที่แล้ว

    ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි

  • @arunakelum8417
    @arunakelum8417 ปีที่แล้ว +1

    සුවපත් වේවා!

  • @champaudeni8748
    @champaudeni8748 3 หลายเดือนก่อน

    තුරුණුවන්ගේ ආශිර්වාදයෙන්, දළදා සමිදු පිහිටෙන්, ජය ශ්‍රී මහ බෝධ්න් වහන්සේගේ ආනුභාවයෙන් ඔබ තුමිය ඇතුලු සියලුම ලෝක සත්වයාට නිදුක් නිරෝගි ඉක්මන් සුවය
    ලැබේවා !
    ලැබේවා !!
    ලැබේවා !!!

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 ปีที่แล้ว +1

    සියලු දෙවි හාමුදුරුවන් ගේම පිහිටෙන් රෝගය භන්ග වී නිදුක් නිරෝගී වේවා ..

  • @nishaperera7202
    @nishaperera7202 ปีที่แล้ว

    බුදු සරනින් ඉක්මන් සුවය පතනවා අැන්ටි

  • @nayanapushpamali3940
    @nayanapushpamali3940 ปีที่แล้ว

    තෙරැවන් සරණයි සුවපත් වේවා

  • @tironijahnsen6757
    @tironijahnsen6757 ปีที่แล้ว +1

    God bless you 🙏♥️

  • @surekachandani3120
    @surekachandani3120 ปีที่แล้ว

    ඉක්මන් සුවය ලැබෙි්වා අම්මේ..බුදුසරණයි

  • @fernendofernendo577
    @fernendofernendo577 ปีที่แล้ว

    Harima vadagath iddiyats kala love inna

  • @pushpachandrani3688
    @pushpachandrani3688 ปีที่แล้ว +1

    Theruwan saranai.

  • @mekalasandaruwani-rz2or
    @mekalasandaruwani-rz2or ปีที่แล้ว +1

    Budusaranaiiii dewi pihiten ikmaninma suwa wewa.m

  • @soamsa9925
    @soamsa9925 ปีที่แล้ว +1

    තෙරැවන් සරණින් ඉක්මන් සුවය ලැබෙිවා

  • @noorksa4466
    @noorksa4466 ปีที่แล้ว +1

    සුවපත් වේවා අනිවාර්යයෙන්ම සුවපත් වෙනවා තෙරුවන් සරණයි ❤️🙏

  • @Bulletone29
    @Bulletone29 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !

  • @user-lu7ou8uz3h
    @user-lu7ou8uz3h ปีที่แล้ว +2

    ඉක්මන් සුවය ලැබෙිිවා දලදා සමිදු පිහිටයි

  • @aroshadarshi594
    @aroshadarshi594 ปีที่แล้ว +1

    Budusaranai

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +1

    ඉක්මනින් සුවය ලැබේවා ..😢😢😢🙏🙏🙏

  • @ranjanshantha6150
    @ranjanshantha6150 ปีที่แล้ว +1

    God bless you

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว +1

    ඔබතුමිට ඉක්මන් සුවලැබෙිව

  • @samawathiephilippu2712
    @samawathiephilippu2712 ปีที่แล้ว +1

    Get well soon may god bless you

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 ปีที่แล้ว +1

    සුවපත්වේවා

  • @amithasriyani4856
    @amithasriyani4856 ปีที่แล้ว +1

    Budusaranai ikaman suwaya lebewa

  • @marymercer8914
    @marymercer8914 ปีที่แล้ว +1

    God bless your mother pray for you🙏❤️🙏🙏🙏

  • @niluwrakon9421
    @niluwrakon9421 ปีที่แล้ว +1

    Budu sarani oyata ❤❤❤❤❤

  • @champabase6769
    @champabase6769 ปีที่แล้ว +1

    Oba thumiyata ikman suwaya labewa ❤️🙏

  • @irosharathnayaka9794
    @irosharathnayaka9794 ปีที่แล้ว +1

    Oyata jesu pihitai

  • @madikababile4115
    @madikababile4115 ปีที่แล้ว +1

    නිරෝගී සුව ලැබේවා