හැමෝම බලන් හිටපු ජැක්සන් ඇන්තනී ගැන අකිල කියපු සුභ පණිවිඩය | Jackson Anthony | Akhila Dhanuddhara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • හැමෝම බලන් හිටපු ජැක්සන් ඇන්තනී ගැන අකිල කියපු සුභ පණිවිඩය
    අපි හැමෝම දීර්ගායුෂ පතමු ...
    Jackson Anthony | Akhila Dhanuddhara
    #JacksonAnthony#AkhilaDhanuddhara #ChatnMusic #ITN #ITNSriLanka #ITNDigital
    © 2023 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.

ความคิดเห็น • 105

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 ปีที่แล้ว +62

    නැවත මාධ්‍ය සාකච්ඡාවකට පැමිණි විට ඔබේ අප්පච්චි ගේ සනීපය වෙනුවෙන් ඇඳ පුදා දිවියෙන් සමුගත් සැමට උත්තමාචාරය පුදන්නත් අමතක කරන්න එපා.

    • @ashenzonline6400
      @ashenzonline6400 ปีที่แล้ว +3

      ape kollek iye nulen beruna 🥺 dn u inne meya unne machine eke

    • @sydarranasinghe6615
      @sydarranasinghe6615 ปีที่แล้ว

      @@ashenzonline6400 තෙරුවන් සරණින් ඔහු නිදුක් නිරෝගී සුවපත් වේවා!

    • @life-time-experience
      @life-time-experience ปีที่แล้ว

      I think today you heard Sajithas answer to your question. Please don’t spread gossips. Only talk the things you see in your real eyes

    • @sydarranasinghe6615
      @sydarranasinghe6615 ปีที่แล้ว +1

      @@life-time-experience
      ඔය වෙන්ටිලේටරය වැඩ කලේ ඇල්වතුරෙන්ද?ඒ වගේම වෙන්ටිලේටරය යනු icu ප්‍රතිකාරයට වෙන් කල උපකරණ වලින් එකක් පමණයි. පසුගිය කොවිඩ් සමයේ අප ද රෝහල් වලට වෙන්ටිලේටර් ලබා ගැනීමට දායක වී ඇත. ඒ අපේ ගෙවල් වල අයට නොවේ. රටේ රෝගීන් ගේ පරිහරණයටයි.ඔබේ මන්දබුද්ධිකතාවයට කණගාටුයි.

    • @tharidumadushanka6307
      @tharidumadushanka6307 ปีที่แล้ว +1

      Sirayata

  • @OnayaHewapesige
    @OnayaHewapesige ปีที่แล้ว +49

    තාත්තට කොහොමද අහනකොට සෞක්‍ය තත්වය විතරක් කියන්න මල්ලි.ඔයාලගෙ පම්පෝරිය මිනිස්සුන්ට වැඩක් නෑ.ඔයාගෙ තාත්තාට ඔය ඇද දීලා ජීවිතේ අතාරින මිනිස්සු වෙනුවෙන් කණගාටුව වත් පල කරන්න අවම මනුස්සකමක් තියාගන්න.

    • @nadeekasenavirathna2940
      @nadeekasenavirathna2940 ปีที่แล้ว +7

      එ්ක මේ පවුලෙම අයගේ හැටි.මාර බක පණ්ඩිතයි.

    • @life-time-experience
      @life-time-experience ปีที่แล้ว

      I think today you heard Sajithas answer to your question. Please don’t spread gossips. Only talk the things you see in your real eyes

  • @ayesha5048
    @ayesha5048 ปีที่แล้ว +41

    බක පන්ඩිත කතාවක්නේ කිව්වේ. ඇහුවෙ තාත්තාට කොහොමද කියල මිසක් මෙයාගේ පම්පෝරිය නෙවෙයි නේ😂😂😂

    • @Malika-hp7pd
      @Malika-hp7pd ปีที่แล้ว +3

      Ahpu data uthara kiyana egana ganna walwataran naghiwa

    • @hfv2751
      @hfv2751 ปีที่แล้ว +4

      Aneda kiyanne 😂

  • @duminda8079
    @duminda8079 ปีที่แล้ว +30

    මුන් සේරටම. හංගන පිස්සුවක්.මුන් විතරයි ජීවත් වෙන්න ඹින

  • @nipunasrimal5872
    @nipunasrimal5872 ปีที่แล้ว +25

    එදාට කතා කරන්න දෙයක් නෑ පුතේ ,,,,,,නිවන් සුව ඔබේ පියාට 😢

  • @ahinsakaperera3245
    @ahinsakaperera3245 ปีที่แล้ว +25

    තාත්තා වෙනුවේන් කරන දේවල් කියන්න දෙයක් නැහැ....යන්න කොහොද මල්ලේ පොල්....

  • @liyanaperera6998
    @liyanaperera6998 ปีที่แล้ว +13

    මල්ලිනම් මේ ලගදිත් පවුල පිටින් රට ගිහින් ආවා දැක්කා instagram photos වල

  • @subhanishashikala2733
    @subhanishashikala2733 ปีที่แล้ว +22

    මුං ඔක්කොම තාත්තා පණ අදිද්දී fun ගත්ත. අද ඒ විශිෂ්ට මිනිසා සමුගත්ත.😢

  • @ireshamanage1000
    @ireshamanage1000 ปีที่แล้ว +6

    නිවන් සුව ❤

  • @buddikaprasanna5659
    @buddikaprasanna5659 ปีที่แล้ว +1

    Atthatam ape ratata hitapu lokuma sampathak ..ane ikmanin sanipa wenna .jesu phitai..බුදුසරණ .apeita kiyana dewal wedak ne etha Nidaneyak ganna ghin bahirawaya ghala kiyanawa.? Atha danne eyamai.

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt ปีที่แล้ว +24

    මෙහෙයුම කරන්නේ අපේ මුදල් වලින්නේ මෙයා රටට පවුලට ආදර්ශ දෙන්නේ ජිවිත කියක් නැති කරලද 😅😅යන්නේ කොහේද මල්ලේ පොල් කතාව ඇහුවට හරකෙක් එක ඔප්පු කරලා පෙන්නුවා දැක්කා මයි මෝඩයා 😅😅😅😅

  • @Sensunee-tm7fk
    @Sensunee-tm7fk ปีที่แล้ว +8

    Ahana prashne ekak uththra denne thawa ekakata

  • @DanukaDanuka-hf9jb
    @DanukaDanuka-hf9jb ปีที่แล้ว +12

    ''කොහෙද යන්නෙ "පොල්ලෙ මල්🙄🙄😧

  • @Dcag123
    @Dcag123 ปีที่แล้ว +8

    අන්න ICU bed nathuwa general hospital eke lamayaek marila. Tava gennapalla මුන්ව tv walata.

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    බොරු අනේ මන්ද මුන්..jeksan පවිලෙ උන්ට 😂😂

  • @manjaripeiris9908
    @manjaripeiris9908 ปีที่แล้ว +9

    Don't be selfish. You may support your parents. But let other sick people use their rights.

  • @LaiyaOne
    @LaiyaOne ปีที่แล้ว +84

    ආතල් දෙන්න එපා බං තාත්තට කොහොමද ඇහුවහම.

  • @indradiththusithakumara
    @indradiththusithakumara ปีที่แล้ว +8

    කරලා පෙන්නුවා 😢

  • @wajiradassanayake8461
    @wajiradassanayake8461 ปีที่แล้ว +15

    I fully endorse your statement, Akila.
    However, the issue is that you should look after your father without depriving the opportunities available to others. How many needy people lost their lives during the time your father was on the machine?
    My sincere advice is that you should buy a life support machine and release the machine at the general hospital to other needy people. When your father doesn't need the machine, you can donate it to the government hospital.
    You can then claim you are a good and honorable son.

  • @ruvigunawardhana1058
    @ruvigunawardhana1058 ปีที่แล้ว +30

    අප්පා වගේම පම්පෝරීකාරයෝ 🤣 කරවල කරපු අප්පච්චීව ගෙදර අරන් යන්න😊 අර දරැවා මරැන අම්මාට හිනා වුන අමන යකෙක්.. ඊයා

  • @damithchira
    @damithchira ปีที่แล้ว +3

    දැන් අපි කතා කරමු අකිල... 😏

  • @ytdineshweerathunga
    @ytdineshweerathunga ปีที่แล้ว +9

    අනේ යකෝ....සල්ලි නැති දුප්පත් මනුස්සයෙක් මෙච්චර කල් තියා ගයිද..හැම දේම සල්ලි වලට යටයි යකෝ.

  • @gayansanimandhi9611
    @gayansanimandhi9611 ปีที่แล้ว

    Niwan suwa labewa

  • @dellpentium3369
    @dellpentium3369 ปีที่แล้ว +1

    niwan suwa lbewa

  • @NkKariyawasam
    @NkKariyawasam ปีที่แล้ว +6

    පන්ඩිතකම තියෙනවා .තාත්තා ගෙදර අරන් යන්න තිබුණේ .පව්

  • @lionking4971
    @lionking4971 ปีที่แล้ว +15

    මූට පිස්සු දැං පව් 😄

    • @DipaEdirisighe
      @DipaEdirisighe ปีที่แล้ว +1

      තොපි සේරටම ලුජ්ජ බය නැ

  • @ChandanaEgodage-my6cx
    @ChandanaEgodage-my6cx ปีที่แล้ว +2

    Akila oya denne adarshayak samajeta..oyala wage hoda naraka terena..hoda buddimath daruwo bihikala ta e depala gena adambrayai..Jackson Anthony mahathaneni obata niwan suwa 😢😢😢🙏🙏🙏

  • @NC-ud1lk
    @NC-ud1lk ปีที่แล้ว +11

    ඔය කරලා පෙන්නුවේ, යතාර්ථය තෙරැම් අරන් ගෙදර ගෙනිහින් බලාගත්තනම් ඔය මනුස්සවා ඊට වඩා සතුටින් මැරෙනවා 🤨

  • @sceincewithg4417
    @sceincewithg4417 ปีที่แล้ว +4

    😢pow ara papathara paulakage athmarthakami kama nisa jiwithaya nathi una kella 😢😢. Labana athme gadawil paulak wela dekata kapuwath marennthuw inna sidda wei. Pow padisam deddi mona deshapaluwtawath krnna deyk na😢😢

  • @hasithgamage7886
    @hasithgamage7886 ปีที่แล้ว +1

    කරලා පෙන්නුවේ ඔය රටටම බොරු කරා අදටත් සෝමරත්න ඇතුලු කණ්ඩායම එක එක බොරු කියනවා ඇත්තටම මොකද උනේ කියලා ජැක්සන් විතරයි දන්නේ ගඟ දිගේ මිතුරා අපට නැති උනා😢

  • @gayansanimandhi9611
    @gayansanimandhi9611 ปีที่แล้ว +2

    Oua korala tiyenne.

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 ปีที่แล้ว +10

    තම නැණ පමණින් දැන ගතයුතු...වටිනා පිළිතුරක් .♥

  • @maithrisilva8985
    @maithrisilva8985 ปีที่แล้ว +2

    මෝඩ පුතා

  • @dulajkavindu4812
    @dulajkavindu4812 ปีที่แล้ว

    2023.10.09 rip jaksan anthony mahatha😢

  • @anuralakmal3121
    @anuralakmal3121 ปีที่แล้ว +3

    Ane ban ube pade wedi ban.thaththa wege wiyan

  • @harshanathilanka5532
    @harshanathilanka5532 ปีที่แล้ว +10

    මොකුත් වෙන්නැ ශුවර් බුදු සරණයි එ විශිෂ්ටයෙක්..❤️

  • @praneethaperera103
    @praneethaperera103 ปีที่แล้ว +5

    අනේ හොන්දයි සතුටු යි

  • @laxmandodawatta326
    @laxmandodawatta326 ปีที่แล้ว +2

    Suwa wenna onee.godak padipurna minisek❤❤❤

  • @raviravindra889
    @raviravindra889 ปีที่แล้ว +4

    ubala karana dewal hodata penawa thaathawa gewana thanaka thiyan beheth karapan baila nokara

  • @nilanthikumari5651
    @nilanthikumari5651 ปีที่แล้ว +4

    අනේ..නිකම්..බොරැ..කියන්න..එපා

  • @rawanadil7905
    @rawanadil7905 ปีที่แล้ว +5

    ලංකාවේ ඉන්න බලුම පව්ල හා කියන්න බලන්න😂

  • @s.isuranga7543
    @s.isuranga7543 ปีที่แล้ว +4

    උබ ඔය කරේ පම්කයා.

  • @PushpakumaraPushpakumara-mc3ht
    @PushpakumaraPushpakumara-mc3ht ปีที่แล้ว +4

    bro ubalage molet avul neda bn

  • @chathuperera906
    @chathuperera906 ปีที่แล้ว +4

    awruddak neme awrudu 10k thiyan hitiyath kamak na gedara ICU facilities hadala!

  • @rawanadil7905
    @rawanadil7905 ปีที่แล้ว +7

    😂😂 පිස්සු නැත්තං ශෝක් 😂😂 පිස්සු පඋලක් නිසා බේරගන්න තිබුනු අහිංසක ලමා ජීවිත තරුණ ජීවිත කීයක් මියයන්න ඇති ද ගෙවපියව් මේ පව් තොපි ගෙ ලමය්ත් එක්කම

  • @hfv2751
    @hfv2751 ปีที่แล้ว +7

    Yanne koheda malle pol 😂😜😜😀😀

  • @nirmalawick8290
    @nirmalawick8290 ปีที่แล้ว +2

    Is he mad

  • @ineenirangala4848
    @ineenirangala4848 ปีที่แล้ว +4

    Thathta oya kiyana tharam gunadarma igannuwanam ratata barak nowee hoda puthala widhiyata thamange wiyadamin gedara aran gihin balagannako...boruwa aththa wenawa.eya swabawa dharmayai

  • @dinithkasun
    @dinithkasun ปีที่แล้ว +2

    හරි කරල පෙන්නන්න ඕන ඔට්ටුවක්.

  • @nirmalawick8290
    @nirmalawick8290 ปีที่แล้ว +4

    Brain death not recovered

  • @mashiC-MC
    @mashiC-MC ปีที่แล้ว +5

    ඔය කරල පෙන්නුවෙ🙂

  • @jayanthajayawikkrama.1841
    @jayanthajayawikkrama.1841 ปีที่แล้ว +2

    Lamainge maha pamporiya

  • @damai4603
    @damai4603 ปีที่แล้ว +1

    මුන් පවුලෙම රසික ආදරය ඉවරයි සල්ලි උද්දව්ව හැතිකරෙ

  • @Somina-d2k
    @Somina-d2k ปีที่แล้ว

    Akila,prasnen,pita,panala,uttara,denne

  • @Darsh-od9il
    @Darsh-od9il ปีที่แล้ว +1

    Mun hemadama ma tika kiyanawa lokuwata,munta adala nahenlu ahinsaka minissunata ICU adak nathuwa marenawa,lankawe mona minihada 500 icu eka thiya gaththe

  • @ThilinaFernando-ce4kv
    @ThilinaFernando-ce4kv ปีที่แล้ว +8

    Ammo ai ban uba pissek wage kiyawanne?? Aye ubawa ICU daanna wei wage 😂

  • @sehansajayalath5481
    @sehansajayalath5481 ปีที่แล้ว +10

    පම්පෝරිය තමා. අප්පච්චි වෙනුවෙන් මාර විදියට කැපවෙන්නේ. වියදම් කරන්නේ. ඒ මනුස්සයංගි ගෞරය කෑවා

  • @exploretheworldandeducatio4135
    @exploretheworldandeducatio4135 ปีที่แล้ว +1

    oyage thatha virak memai anith ayath minissu welawa anakota siyaganan marila tiyei ....... lanakawa mawwe thaththada

  • @nadishasanjeewani1984
    @nadishasanjeewani1984 ปีที่แล้ว +6

    Ane thoge pamporiya. Ape salli thiyenakan.

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id ปีที่แล้ว +1

    Ane niyama Athal Akakne dunne balannawath giye nethi un thaththawA A manussayawa jathaka rohale Atherala demma dostharalata naslata palyata den Anawa pampori gahanna lejjai oi karala pennuwe kathin bahala nm hiteawwa jeksange loku putha 👎👎👎👎

  • @ThilinaFernando-ce4kv
    @ThilinaFernando-ce4kv ปีที่แล้ว +3

    😂

  • @erandahettiarachchi5677
    @erandahettiarachchi5677 ปีที่แล้ว +3

    Ai ban Boru baila ghalane tiyenne mu Anna thattha marila

  • @nlpllv143
    @nlpllv143 ปีที่แล้ว +1

    Such a demanding selfish family

  • @100genuinefacts6
    @100genuinefacts6 ปีที่แล้ว +1

    Kari ballo tika

  • @sceincewithg4417
    @sceincewithg4417 ปีที่แล้ว +1

    Ahinsaka lamai wenuwen penisitapan itn. E druo ktwth thama jnde dila na.pow e druo

  • @mudithajayalath7643
    @mudithajayalath7643 ปีที่แล้ว +3

    Pissu pakayak..kanata gahanna oni

  • @supunmadushanbiyagamaachar5565
    @supunmadushanbiyagamaachar5565 ปีที่แล้ว

    JACKSON RATATA WATINA MANUSSAYEK ANIWA EKE KATA KARANNA DEYAK NE...HEBEI ACCIDENT EKEN PASSE NIYAMITHA KALAYAK BALALA SALLI WALATA MASIN EKAT EKKA GEDARATA GENAWA NAM ADA ME AHANA KATANDARA AHANNA WENNE NE....MITA WADA GAURAWAYEN SAMUDENNA TIBUNA ADA ME AHANA KISIMA KATAWAK AHANNE NETUWA...RAJAYE HOSPITAL EKAKA DAWAS 500K SAMANYA LANKAWE KISIMA KENEKWA TIYAGANNE NE....DIYUNU ONEMA RATAKA BALANNAKO OHOMA DEWAL WENAWADA KIYALA...TANI KENEKUTA OCHCHARA DAWAS 500K OHOMA INNA PULUWAN DA KIYALA...DAWAS 500 TIYAGATTA EKA NAM KOHOMAT SADARANAYA KARANNA BE....

  • @skpurnimasushani6265
    @skpurnimasushani6265 ปีที่แล้ว +2

    Hamadama boru kaiwaru

  • @NirmalaKevitiyagala
    @NirmalaKevitiyagala ปีที่แล้ว

    Meya dagena idala tiyenava tatta Maremin inner Kuala ekai takketama karla pennant kivve

  • @CKD-ZOV
    @CKD-ZOV ปีที่แล้ว

    😂😂😂

  • @slnadi9871
    @slnadi9871 ปีที่แล้ว +1

    Good luck.... God bless u family 😊

  • @ravihashi9572
    @ravihashi9572 ปีที่แล้ว +2

    Mokakda bn me gon huththa kyawanne munge pamporiya witharaine

  • @DJays101
    @DJays101 ปีที่แล้ว +1

    😂bs

    • @Lizzyyy_X
      @Lizzyyy_X ปีที่แล้ว +1

      😂 pw adoo

  • @skpurnimasushani6265
    @skpurnimasushani6265 ปีที่แล้ว +2

    Pissu 😂

  • @කිබුලා
    @කිබුලා ปีที่แล้ว +3

    තාත්තගේ මයිලක් තරම්වත් වටින් නැති අති පන්ඩිත ගොන් පකයි

  • @pramudiupeksha175
    @pramudiupeksha175 ปีที่แล้ว +3

    Ai me manussayo jeksange ada genama hoyanne.

    • @raviravindra889
      @raviravindra889 ปีที่แล้ว +6

      Hoyanne ratey ICU adawal maha godak nathi nisath dawas 500k ICU eke thiyagaththa ekama leda ohu nisath adawal nathi kamin ahinsaka leddu miyayana nisath.

    • @Darsh-od9il
      @Darsh-od9il ปีที่แล้ว +4

      Ahinsaka minissu icu bed ekak nathuwa marenawa,ma comment eka dapu eka lankawe neweida enna

  • @mangalikabulegoda2596
    @mangalikabulegoda2596 ปีที่แล้ว

    karala pennuwada