රාගම දැරියට ගහපු කුඩම්මව බේරගත්තු දොස්තර දැරියට කළ අපරාදය | Ragama Kudamma | Paara Dige 477

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 มี.ค. 2023
  • #ragamakudamma #kudammanews #paaradige #paaradigetoday #paradige #thevoicelk #thevoicesl #thevoicesrilanka #voicesl #aragalaya #lkabreaking
    Kolam kuttama 161
    Kiyadenna adare tharam
    කියාදෙන්න ආදරේ තරම් today

ความคิดเห็น • 220

  • @ravindrakapila5105
    @ravindrakapila5105 ปีที่แล้ว +60

    මේ කාලකන්නි ගෑනිටයි පොලිස් බල්ලන්ටයි තොස්තර කාලකන්නියටයි නීතිය සාදාරන ඉස්ටර් කරන්න

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 ปีที่แล้ว +63

    සතෙක් වගේම තමයි කුඩමිමාත් මොන දේවල් තිබිබත් අහිංසක දරැවන් ගෙන් පලි ගන්න එපා .සොබා දහමින් දඩුවමි ලැබෙයි.අනිවාර්යෙන්ම 😥

  • @ramanijayanti1558
    @ramanijayanti1558 ปีที่แล้ว +123

    මේ අහිංසක දරුවට කල අපරාදයට මෙයට හවුල් උනු හැම එකාම වහා නීතිය හමුවට ගෙන දැඩි දඩුවම් ලබා දෙන්න.පොලිස් පති තුමනි

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 ปีที่แล้ว +52

    මේ අහින්සක දැරියට වචනයෙන් හරි හින්සාවක් කල හැම එකාටම .නිසි දඩුවම් ලබා දෙන්න .මවැනි පාහර වැඩ මින් මතුවට මේ ලක් දෙරණේ නොවිය යුතුය .

  • @samanthifernando2284
    @samanthifernando2284 ปีที่แล้ว +68

    අනේ පව්..ඒදරුවට ආරක්ශාව ලබා දෙන්න.ඔය යස්සනීව දාන්න හිරෙට..මානසික ලෙඩෙක්..නැත්නම් ඔහොම ගහනවද දරුවන්ට..තාත්තා ඔක්කෝටම හපන්..මොකටද මෙහෙම ගෑනියෙක් ..තුක් නොදකින් කාලකන්නි...☹️☹️☹️

  • @anomagamage4992
    @anomagamage4992 ปีที่แล้ว +48

    අවනීතිය රජයන රටක් මේ අහිංසක දරුවන් බේරාගන්න සැවොම එකතුවිය යුතුයි.

  • @theresejohn6108
    @theresejohn6108 ปีที่แล้ว +20

    අරගල කරුවෙනි කරුනාකරලා මෙ ගෙදර වට කරන්ඩ සාදාරනයක් ඉටු කරන්ඩ 🙏🙏🙏🙏🙏

  • @javijerathna4188
    @javijerathna4188 ปีที่แล้ว +37

    මේවා හැමෝටම ගොඩක් වැදගත් වෙනව මම එහෙමනම් ඕකිගෙ තාත්තා කියන එකා ඉස්සරවෙලා අල්ලගන්නෙ අහිංසක දරුවන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා පොලීසියෙ බල්ලො සල්ලි වලට නීතිය ක්‍රියාත්මක කරන්නෙ ......අහිංසක දරුව වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරවු

  • @manojtharanga5635
    @manojtharanga5635 ปีที่แล้ว +25

    හරිම දුකයි නංගී මට ඔයා ගැන . මැනිකෙ උබ කොහොම හරි ජිවිතෙ දිනපන් . ඔය ගැනිට උබට ආයෙ කිසිම දෙයක් කරන්න බැරිවෙන්න. උබ පලිගන්න එපා එත් දවසක මුදලට විකිනෙන මෙ වගෙ තිරිසනුන් ට දඩුවන් දෙන්න පුලුවන් වෙන තැනකට වරෙන් . උබ වගෙම තවත් කෙනෙක් ඔයවගෙ අපයකින් බෙර ගනින්.

  • @kumaraudawaththa685
    @kumaraudawaththa685 ปีที่แล้ว +38

    මේ ලමයට කරපු දේට හව්ල් උන සියලුම දෙනාට හෙන ගහාපන්..

  • @rasikaambagaha1204
    @rasikaambagaha1204 ปีที่แล้ว +148

    මත් එක කුඩමිමා කෙනෙක් මං මගේ පනටත් වඩ මගේ එ ලමයිට අදරේයි මගේ ජිවිතෙම එ දරැවො එත් මෙ ගැනි දරැවො කගෙන යන්න අපු යක්සනියක් වෙන්න මෙකිහංවඩු ගහන්න ඔනි එවගේ මුදලට විකිනෙන දෙස්තර වරැත් අපිට කෙහෙමත් වැඩක්නැ දරැවට සදරනයක් ලැබෙවා

  • @Gihani-un5xq
    @Gihani-un5xq ปีที่แล้ว +49

    නීතියෙන් බේරුණත් කර්මයෙන් බෙරෙන්න බැහැ .

  • @pirathippirathip284
    @pirathippirathip284 ปีที่แล้ว +7

    මෙ ගෑනි ට අනිවාර්යයෙන්ම දඩුවම් ලබා දෙන්න පව් අහිංසක දරුවා 😭😭

  • @madoq8434
    @madoq8434 ปีที่แล้ว +36

    මෙි තාත්තාට පුලුවන්නේ මෙි ලමය ලස්සනට බලගන්න.මෙි වගෙ මුසල ගැනියේක් මොකට කාසද බැන්දද ..මෙි ලමය මොනතරමි ධුකක් විදිනවා ද මෙි ගැනිගෙ ගව ..අනේ පිංසිද්දවෙියි තාත්තේ මෙි ගැනිට නිතියේන් දඩුවාමි අරගෙන දෙන්න .මෙි ගැනිට කාසදේ පැත්තකට දමල

    • @dinushadinusha1135
      @dinushadinusha1135 ปีที่แล้ว +1

      Thaththa kalin danan innathi awrudu 3 idalalu a gani gawa inne mun okkoma eakai

    • @kalummaduranga2217
      @kalummaduranga2217 ปีที่แล้ว +2

      ඔට මොල් අමාරුව හැදිලා මොකෙක් හරි කමක් නැහැ කියලා අරන් ආපූ ගනිකාවක්

    • @dmsunilnawarathnadmsunilna1253
      @dmsunilnawarathnadmsunilna1253 ปีที่แล้ว

      තාත්තා ඒකා නමට විතරයි ##න්සියෙක්

    • @priyanthakumara5237
      @priyanthakumara5237 ปีที่แล้ว

      Lamayata sanasille inna denna.

    • @ayomaanthony417
      @ayomaanthony417 ปีที่แล้ว

      Me lamayata yahapathakma wewaaa...Ara napuru wesa kudamma hadigawila makabewila pala

  • @piankadived8774
    @piankadived8774 ปีที่แล้ว +16

    හරිම වීසතරයක් දැන ගත්තේ අද තමයි බඅදු සරකනයි

  • @Jithcomlk
    @Jithcomlk ปีที่แล้ว +16

    පොලීසියෙත්, වෛද්‍යවරයින් අත‍රත් නරුමයො ඉන්නවා..
    උන් මේ කරන්නේ යහපත් උදවියටත් නිගාවක්...!

  • @shanthiwaduge8224
    @shanthiwaduge8224 ปีที่แล้ว +9

    ඔය කාලකන්නි බැල්ලි එල්ලලා මරන්න ඕනෑ අහිංසක දරුවට දෙන වද හිංසා වලට ඕකි පොලිස් බල්ලන්ට රෙද්ද උස්සලා වෙන්න ඇති එදිනම ගෙදර යවන්න ඇත්තේ අර හොර දොස්තරයත් සක්කිලි බල්ලෙක් ඕකට අරකි රෙද්ද ඉස්සුවාද දන්නෑ ඕවගේ දොස්තරයින්ටද අපි දෙවිවරු කියන්නේ මේ දරුවගේ තාත්තා කියන එකා මුලින්ම දැනගන්න ඕනේ මේ වගේ යක්ෂනියෝ ගාව දරුව නොතිය යන්න ඒකත් දරුවට ආදරේ ඇති එකෙක් නෙවෙයි. ඕවගේ තාත්තල මොකටද අනේ පවු මේ දරුවා මේ දරුවාට ඉක්මනින් සාදාරනයක්‌ ඉස්ට වේවා දුවේ ඔබ හිතින් කොච්චර අඩනව ඇතිද අනේ ලෝක පාලන දෙවියනේ මේ දරුවව ආරක්ශා කරදෙන්න දුවේ ඔයා පරිස්සමින් ඉන්න අද ලංකාවේ නීතියක් නැහැ මුදලට නිතිය නවල

  • @azasd5227
    @azasd5227 ปีที่แล้ว +15

    උදව් කරපු සියලූදෙනාටම දඩුවම් දිය යුතු

  • @anjalivijayange392
    @anjalivijayange392 ปีที่แล้ว +13

    තවත් මෙවැනි සිදුවීම්.. වගේම අස්වාභාවික මරණ වැනි කණගාටු දායක සිදුවීම් නොවීමට නම් සමාජය විසින් ම නීතිය ට බලපෑම් කළ යුතුය... අහිංසක ළමා ජීවිත මෙතරම් පිඩනය කට ලක් වන්නේ නීතවල් වැදුණු තැන නිසා නොවේ ද

  • @HasalakaProduction
    @HasalakaProduction ปีที่แล้ว +8

    ජීවිතයක් ලබන්නට පින් තියෙන්න ඕන ඒනිස ඔවුන්ගේ ජීවිතය ගෙවන්න ඉඩ දෙන්න නැත්නම් සසරේ ඔබත් එලෙසම දුකින් ජීවිතය කෙලවර කරන්න වෙයි

  • @praliya1277
    @praliya1277 ปีที่แล้ว +33

    මේක තමයි අද ලංකාවේ තත්වය. හැම තැනම ඉන්නේ අසමත්ජාති අමන පරයෝ ඉන්නේ.

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 ปีที่แล้ว

    🙏thanks

  • @dissanayakamenike6269
    @dissanayakamenike6269 ปีที่แล้ว +7

    මෙි වගෙ වෙිස බැල්ලියන්ට නීතියෙන් දඩුවන්නොදෙනවානන් මෙි පට්ටවෙිසිටයි පර දොස්තරයටයි හෙන හතම ගහන්ඩ ඔනේ අනේ අහින්සක දරුවා පවු

  • @pathma4656
    @pathma4656 ปีที่แล้ว +9

    මේකිට උදව්කරන්නේ මේකිවාගෙ උන්

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 ปีที่แล้ว +4

    මේක ලේසියෙන් අතහරින්න එපා. මේවට විරුද්ධව මිනිස්සු එලියට බහින්න ඕන.

  • @ranukamperera2500
    @ranukamperera2500 ปีที่แล้ว +7

    ඔය කුඩම්මාව බන්ධනාගාර රැදවියන්ට බාර දෙන්න.එච්චරයි කරන්න ඕනි

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 ปีที่แล้ว +6

    ඔකිට.නිසි.දඩුවන්.දිය.යුතූයි

  • @sujanisakunthala2781
    @sujanisakunthala2781 ปีที่แล้ว +6

    අම්මෝ රාගම පොලීසිය..සංසාරේ..🤣🤣🤣😁😁😁😁😁😁😁

  • @tilankaperera8390
    @tilankaperera8390 ปีที่แล้ว +5

    රාගම policeya ma maru කරන්නට ඕනෑ අනිවාර්යයෙන් oya dosthara ta විරුද්ධව මානව හිමිකම් යන්න ඕනෑ

  • @renoreno4033
    @renoreno4033 ปีที่แล้ว +1

    දරැවන්ට හිංසා.කිරිම.අද.අපේ
    රටේ.වැඩ්.වෙලා.මේවට.ඇත්තටම දඩුවම් දිය.යුතුයි මොකද දරැවෝ පවු

  • @tyasaman4880
    @tyasaman4880 ปีที่แล้ว +5

    දොස්තරයවත් ගන්න.

  • @akiluwarnakula9974
    @akiluwarnakula9974 ปีที่แล้ว

    Pain gala alawala daruwa akka satutin enna puluwan ne thattata

  • @Bulletone29
    @Bulletone29 ปีที่แล้ว +6

    රාගම පොලීසියයි දොස්තරයයි කුඩම්මයි ගැන රාජපක්ෂලා හිරේ දැම්මට පස්සෙ ඊලඟ ආණ්ඩුවෙන් සම්පූර්ණ පරීක්ෂණයක් කළ යුතුය. කිසිම විදියකින් උන් තුන් කට්ටුවට බේරෙන්න දෙන්න හොඳ නෑ

  • @ranjinitee6627
    @ranjinitee6627 ปีที่แล้ว

    So sad 😢😢😢😢😢

  • @sriyanikorale3587
    @sriyanikorale3587 ปีที่แล้ว

    Thirisanun paalanaya karana rataka mewani sidiweem arumayakda???

  • @tharutharu9531
    @tharutharu9531 ปีที่แล้ว

    😭😭😭 පව් දරුවා

  • @predeeherath204
    @predeeherath204 ปีที่แล้ว +2

    Ane daviyane mamat Amma kank me. Dawel ahannawet sidda wanna apa daviyane🙏🙏🙏🙏😭😭😭😭😭😭

  • @sahiraprasani9903
    @sahiraprasani9903 ปีที่แล้ว

    Me lamayata hirihara karapu hama kenekma sira daduvam labadiya yuthui. me diyaniyage anagathaya hodin igenagena hoda vasanavantha jivithayak gatha kirimata help karanna. budu saranin daruvage jivithayata rakavaranaya labi hodakmavewa!!

  • @marishavla1481
    @marishavla1481 ปีที่แล้ว +4

    මේ වගේ පව්කාර ගෑනුන්ට දෙන්න තියෙන උපරිම දඩුවම් නීතියෙන් ලබාදිය යුතුයි අනිවාර්යයෙන්ම

  • @sunilmandawala1366
    @sunilmandawala1366 ปีที่แล้ว +11

    මම හිතන විදිහට ලම හා මානව හිමිකම් සභාපති ආචාර්ය උදය කුමාර මහතා නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට පියවර ගනී.

  • @anandapiyankara1670
    @anandapiyankara1670 ปีที่แล้ว +2

    කාලකණ්ණි ගෑනු ඕකුන්ට ආත්මගානකට දරුවන් නොලැබේවා

  • @dhammikagw2858
    @dhammikagw2858 ปีที่แล้ว +1

    🙏🙏🙏🤲🤲🤲

  • @rmguidence8202
    @rmguidence8202 ปีที่แล้ว +4

    පුදුම මිනිස්සු තමයි ඉන්නෙ

  • @devikdevikaperera8886
    @devikdevikaperera8886 ปีที่แล้ว +4

    අපිත් දැක්ක සතා හූරපු හැටි

  • @dehiwslagemiyurin9804
    @dehiwslagemiyurin9804 ปีที่แล้ว +1

    😭😭😭😭

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 ปีที่แล้ว +6

    මේ පට්ට බැල්ලී හිරෙම දාන්න

  • @sumithrathnayaka9163
    @sumithrathnayaka9163 ปีที่แล้ว +2

    කාලකන්නි බැල්ලිට නිසි දඩුවමි දෙන්න ඔන පොලිසියේ හා රෝහලේ කවුරුහරි බල්ලෙක් මෙි දැරියට අසාධාරනයක් කරනවානමි උන්ගෙ සංහරේටම හෙනම ගහන්න ඔනැ

  • @hfhfnhgj2626
    @hfhfnhgj2626 ปีที่แล้ว

    😭😭😭😭🙏🙏🙏🙏

  • @sujanisakunthala2781
    @sujanisakunthala2781 ปีที่แล้ว +4

    ඉදකින් පොලිස් බල්ලෝ රාගම .☹️☹️☹️☹️☹️☹️

  • @user-we2fk9if8i
    @user-we2fk9if8i ปีที่แล้ว

    😀

  • @amkchandrika987
    @amkchandrika987 ปีที่แล้ว +1

    Ptta wasi

  • @nalanirajapaksha5341
    @nalanirajapaksha5341 ปีที่แล้ว +1

    Me pra wasi hiragadra danna me ballita dasa wadadeela hirta danna tawath drwanta me dawal wanna ida thiyanna apa

  • @leeladisanayake9201
    @leeladisanayake9201 ปีที่แล้ว

    Kata kiyala shapekara gaththath viswa danduwam labenawamai.

  • @lakshi2962
    @lakshi2962 ปีที่แล้ว +1

    පොලිසියෙ හිත උනුවෙන මිනිස්සු වගෙම හිතක් පපුවක් නැති උන්ද ඉන්නවා. ඔකොඋන්ට මොලින්ම නිතිය ක්‍රියත්මක කරන්න ඔනෝ.

  • @sanduminikulathunga
    @sanduminikulathunga ปีที่แล้ว +2

    ඒ ගෑනිගෙ ෆොටෝ දාන්න තියන්නෙ පබ්ලික් කරන්න

  • @wasaliyanage7390
    @wasaliyanage7390 ปีที่แล้ว +1

    Me parattita udau karapu hama ekatama viruddawa neethiya kriyathmaka wenna ona thatha kiyana paharayawath athadanguwata ganna ona me wage thirisan ganiyek laga leda daruwa dala giya ekata

  • @jayaweera9360
    @jayaweera9360 ปีที่แล้ว

    නීතියෙන් සාධාරණ විසදුම් ලැබේද

  • @harshaharsha5235
    @harshaharsha5235 ปีที่แล้ว +1

    Me genita kisima sahanayak denna apa mekiwa danna ona jevithaya dakwa hire nodakin

  • @predeeherath204
    @predeeherath204 ปีที่แล้ว

    Me tram sagry Karla thyaddei khomada me ballei a darwata atakwet ussanne

  • @nadeekapriyadarshani9985
    @nadeekapriyadarshani9985 ปีที่แล้ว +1

    Nodakin oya dostharayage lamainuth marila yanna oni. Police ballo ithin puduma eunne

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 ปีที่แล้ว +1

    Mewaghe dostharala polisiye ayata uparema daduwam dela me kudamma wasara 10 hire danna ona

  • @renukachandrakanthi8899
    @renukachandrakanthi8899 ปีที่แล้ว

    මෙි අහිංසක දැරිවියට කල අපරාධ වලට මෙි නපුරු රාක්ෂණියට සහ ඇගේ නපුරු දියණියට විරැද්ධව සියලුම බලධාරීන් කිුයාත්මක විය යුතුයි ......

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว +1

    Diyaniyage jivite vinasakaranna dapu ea kudamma kiyana ea naruma ganita nitiyen uparima daduwam labadenna.mewani aparada karana nindita ganunta viswaye devatawan whanselage divanetra walin daka nisidaduwam shobadahaman ea dusta nindita ganiyata daduwam labewa!!!🙏🙏🙏Mewani nindita aparada karana ayata shobhadarmayen daduwam laba dewa!!!🙏🙏🙏me ahinshaka diyaniyata age aitiya itukara denna Siyalu deviyange phita asirwada labi teruwansaranin ea donita niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️❤️

  • @dammikajayakody1645
    @dammikajayakody1645 ปีที่แล้ว +1

    Me wage hora dostharala innakam neetiyath karanna bari wei

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 ปีที่แล้ว +1

    Akuddammata uparima daduwam denna one

  • @dhanurasi3473
    @dhanurasi3473 ปีที่แล้ว +1

    Nitiya ikmanata kiyatmaka karanna

  • @jayanthirathnayaka5182
    @jayanthirathnayaka5182 ปีที่แล้ว +1

    Daruwanwa kudammalate Dana thathalate Hoda pasam
    Kudammwa yanu dublicate..gahaniyak pamanai

  • @kalindukalindu4445
    @kalindukalindu4445 ปีที่แล้ว +2

    ඔයවගේ හැතිරියන්ට වචනෙකින් හරි සහයෝගය දෙනේකෙක් ඉන්නවනමි එවුන් මනුස්සයින්ට ජාතකවෙචිිචෙ වුන් නෙවෙිි එචිිචරයි කියන්න තියෙන්නෙ

  • @dinushadinusha1135
    @dinushadinusha1135 ปีที่แล้ว

    Ane paw a lamaya monawa kiwwath katawagena inno kochchara guti kanna athida awrudu3 idala Mona tharam yakshaniyekda thamange lamaya ta hodin salakanawa athi muta yanna apayak ne thaththage wardi walata a lamaya palida samahara wita thaththath Mita kalin siyalla Dana gena innathi

  • @difislslls1580
    @difislslls1580 ปีที่แล้ว

    Apa rata ada kohada sadaranayak bala porottu wanda puluwan ,hamatanama dusana.bisana lingika allas,oya ganit police dostarayatai monawama hari allasak danda ati ,apa rata tirisannu bowanna wadi wadiya kisima nitiyak nati nidai,oya ganiwa harinam hira danda ona

  • @sonalipriyadarshnai2116
    @sonalipriyadarshnai2116 ปีที่แล้ว +1

    Aniwaren

  • @AngelaNanayakkara
    @AngelaNanayakkara ปีที่แล้ว

    Asarana daruwnta Aparada karana onema kenekuta Udin ena daduwam athi bayanakai.

  • @familamorin1888
    @familamorin1888 ปีที่แล้ว

    Lamai inna අය deweni කසාදය කරගන්න kalin godak hithanna
    Ona. Nathnm අහිංසක daruwo දුක් wedinwa😥😥

  • @swanaalwahaibi3892
    @swanaalwahaibi3892 ปีที่แล้ว

    තිරිසන් බැල්ලීතොටහෙනහතක්මගහපියවේසසක්කිලිබැල්ලීතෝ

  • @liyanagedon9748
    @liyanagedon9748 ปีที่แล้ว +1

    Soabha dhama oaya searatama kalin දඬුවම් deanawha

  • @priyanthakumara5237
    @priyanthakumara5237 ปีที่แล้ว

    Thaththa pirimiyek da ? Ganita nam police, Dr., lawyers okkoma saport.

  • @dinushadinusha1135
    @dinushadinusha1135 ปีที่แล้ว

    Nimmi Anuradha madam❤️

  • @johncheryl2799
    @johncheryl2799 ปีที่แล้ว

    Mewage thirisan ganunwa ella marapiyauw.

  • @emihunny4081
    @emihunny4081 ปีที่แล้ว +1

    Me gani alla maranna one

  • @HH-fs3pz
    @HH-fs3pz ปีที่แล้ว +2

    පාහර පර ගැනි මරන්ඩඔනෙ

  • @namayanamaya7492
    @namayanamaya7492 ปีที่แล้ว

    Mewage thirisannu ta daduwam lebenna ape karanna yamak thiyei nam kiyanna aniwaryenma karanawa eath it's kalin Ara Daru petiya araksa karanna

  • @thakshisenani3075
    @thakshisenani3075 ปีที่แล้ว

    Neethiyen berunath karmayen berenna ba..

  • @malanifernando9263
    @malanifernando9263 ปีที่แล้ว

    Paw asarana daruwek oya kudamata denna puluwan hodama daduwama denna

  • @gaiyalvefish
    @gaiyalvefish ปีที่แล้ว

    Police spokesman note see this story

  • @wasaliyanage7390
    @wasaliyanage7390 ปีที่แล้ว +1

    Meki hora dostharayata redda ussanawa athi eka thamai uth me patta wesiva beraganna balanne oya kiyana sakkili dostharayata lamain nadda danne naha me wage eunwa gal gahala prasidiye maranna ona

  • @hikwt1625
    @hikwt1625 ปีที่แล้ว

    ane pua e podi duwata mewage tirisan ganiwa aniwarema marana Oni

  • @see448
    @see448 ปีที่แล้ว

    Daruwata sadharanayak karanna

  • @samas252
    @samas252 ปีที่แล้ว

    Nitiya hariyata na Gini marala here uanna one

  • @sujanisakunthala2781
    @sujanisakunthala2781 ปีที่แล้ว +1

    මේ බලු ගෑනිට ඔක්කෝම බයයි නේ..

  • @nishanthanayanajith3924
    @nishanthanayanajith3924 ปีที่แล้ว

    Police ye ekek dennek nisa samsta Police niladarinma Pali nehe mewage kalakanni niladarin weda tahanam kara gedara yeviya yutui

  • @nalanimax7505
    @nalanimax7505 ปีที่แล้ว

    Me Asarana daruvata Sadaranayak ishta veva Papatara kudamata nitiyen sadaranava daduvan labi Asarana daruvavata guna yahapat Nadayakuge rakavaranaya labeva

  • @samanthakarunarathna2822
    @samanthakarunarathna2822 ปีที่แล้ว

    Okita ula thiyapalla

  • @deepikapriyangani8445
    @deepikapriyangani8445 ปีที่แล้ว +1

    දොස්තර ජරාවක් කන්න ඇති.කාලකන්නි

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r8538 ปีที่แล้ว

    කුඩම්මා පොලිසියේ මහත්තුරැන්ට...පලල් කරනවා ඇති.....ඒකයි මොකුත් නොකර හිටියේ

  • @priyanthakumara5237
    @priyanthakumara5237 ปีที่แล้ว +1

    Vodka water karapu rata sri lankawa.

  • @chamilapiyadarshani4971
    @chamilapiyadarshani4971 ปีที่แล้ว +1

    😔😔😔😔😡

  • @annperera4830
    @annperera4830 ปีที่แล้ว +3

    Oya ganita kisima galaweemak denna epa

  • @chamilabalasuriya8952
    @chamilabalasuriya8952 ปีที่แล้ว

    Oya belli jivitha kaletMa hire tiyanna one

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว

    නීතියක් නැති රටක් වුනාම,
    සක්කිලියෝ මුදලට ඕන පහත් වැඩක් කරනවා.

  • @renukaherath855
    @renukaherath855 ปีที่แล้ว

    ඇයි මේ විදිහට නිතිය කන්නේ මේ මිනිස්සු. සාදාරන කරන්න දරුවෝ රැක ගන්න.