Kaviyakata Pada Soyana (කවියකට පද සොයන) | Roshan Fernando

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • කවියකට පද සොයන | Kaviyakata Pada Soyana
    𝗔𝗿𝘁𝗶𝘀𝘁 - Roshan Fernando
    𝗟𝘆𝗿𝗶𝗰𝘀 - Sarath Kumara Perera
    𝗠𝘂𝘀𝗶𝗰 - Roshan Fernando
    𝗙𝗼𝗹𝗹𝗼𝘄 𝗠𝗲 👇👇
    Facebook Fan Page : / roshanflashback
    Facebook Profile : / roshan.fernando.35728
    Instagram : / _.roshan_fernando._
    Spotify : open.spotify.c...
    𝗥𝗼𝘀𝗵𝗮𝗻 𝗙𝗲𝗿𝗻𝗮𝗻𝗱𝗼 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗬𝗼𝘂𝗧𝘂𝗯𝗲 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 -
    #Roshan_Fernando #Kaviyakata_Pada_Soyana

ความคิดเห็น • 462

  • @SeneviSenevi-h3g
    @SeneviSenevi-h3g 9 หลายเดือนก่อน +95

    2024 දීත් අහනව 🫡😫 කවමදාකවත් එප වෙන්නේ නැති සින්දු 🥺♥️

    • @RABN.
      @RABN. 8 หลายเดือนก่อน +1

      2024 api

  • @la_hi_ru_
    @la_hi_ru_ ปีที่แล้ว +345

    2023 දිත් අහනවා... හැමදාම හිතේ තියන අධිමාත්‍ර ගීත

  • @nimeshamadhushani3654
    @nimeshamadhushani3654 4 ปีที่แล้ว +144

    ඇත්තටම හරිම ලස්සනයි.මුලින්ම මේ සිංදුව අහපු කාලේ මේ වචන ගැන ලොකු තේරුමක් තිබ්බෙ නෑ.හිතට දැනෙන ආදරණීය ගීතයක්.හදවතින්ම ගොඩක් ගරු කරන එකම ගායකයා රොෂාන් අයියා..

  • @dinu8520
    @dinu8520 4 ปีที่แล้ว +116

    ආදරය මොක්ද්ද කියලවත් දන්නෙ නැති කාලේ තමා මේ සිංදුව මුලින්ම ඇහැව්වේ...නමුත් එදා හිතට දැනුන විදිහටම අදත් හිතට දැනෙනවා...❤️

    • @sumithekanayaka8477
      @sumithekanayaka8477 2 ปีที่แล้ว +2

      දැන් මොකක්ද කියලා දන්නවද 😁😁

  • @daxvmayadunna6162
    @daxvmayadunna6162 3 ปีที่แล้ว +189

    *2021 ත් මේ සිංදුව හොයන් ඇවිත් අහන අය*

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT 4 ปีที่แล้ว +66

    එදා වගෙම අදත් ආදරෙයි ඒ හඩට 😊❤😘😘😘

  • @ruu-og6jd
    @ruu-og6jd 3 ปีที่แล้ว +60

    මතක විදිහට රන් සමනලයෝ drama එක..මේ සින්දුවට තාමත් අාසයි...💜

    • @DEEGHAYU1202
      @DEEGHAYU1202 ปีที่แล้ว

      Manike ❤

    • @mjpavithra7710
      @mjpavithra7710 ปีที่แล้ว +1

      වැරදියි.....
      සම්පූර්ණ වැරදියි...😑

    • @moon.1111.
      @moon.1111. 10 หลายเดือนก่อน

      ​@@mjpavithra7710එහෙනම් 🤔

  • @shancreation7743
    @shancreation7743 3 ปีที่แล้ว +45

    රොශාන් ගේ voice එක අයා ඉතින් පට්ටයි ,මං දැකපු ලස්සනම නිර්මාණයක් 🎶🎶😍

  • @Dasun-tharaka
    @Dasun-tharaka 4 ปีที่แล้ว +24

    අයියා අන්තිමට ආව ඇල්බම් එකෙ සින්දු ටික ඔක්කොම දාන්න.ඒ ටික කොහෙවත් නෑ.

  • @jayani.shriya.abepala2003
    @jayani.shriya.abepala2003 ปีที่แล้ว +6

    කවියකට පද සොයන කවිකාර සිත අතර..හැඩකාර ඔය දෑස දගකාර කම් කරයි.....❤
    කවියක් තවත් කුමට කවියක්ය නුබ මෙමට ගහ කොලද මද නලද නුබ හට කවි බදී....❤

  • @lakshithadilshanamarapathi7689
    @lakshithadilshanamarapathi7689 2 ปีที่แล้ว +31

    2012,2013 කාලයට පස්සේ මටනම් මේ තරමටම හිතට වදින සිංදුවක් ආවේ නෑ....දුකයි .අනික මේ වගේ ලස්සන music ඇත්තෙත් නෑ.music වල දැන් technical වැඩ වැඩියි.......අහන්න එපා වෙනවා.රොෂාන් අයියේ ඔයා ගැන නෙමෙි කියන්නෙ අලුත් පරපුර ගැන .

  • @anuhassandeepa5787
    @anuhassandeepa5787 2 ปีที่แล้ว +22

    මගෙ වීරයා තමා ඉතිම් රොශාන් අයියා එදත් අදත් හෙටත් හැමදාමත් ❤

  • @nuwanweerasinghe6846
    @nuwanweerasinghe6846 7 วันที่ผ่านมา

    අදටත් නියමයි රොෂාන් අයියා.
    Excellent

  • @nipunshalinda9352
    @nipunshalinda9352 6 หลายเดือนก่อน +5

    2024 දිත් අහනවා ඒ තරම්ම ලස්ස්නයි ❤

  • @kavindudilshan84
    @kavindudilshan84 4 ปีที่แล้ว +41

    හදවතේ රැදුන ලස්සන සින්දුවක්.😍❤️❤️

  • @isharaekanayakeishi9519
    @isharaekanayakeishi9519 4 ปีที่แล้ว +16

    ගොඩක් කල් itn එකේ ගිය නාට්‍ය තේමා ගිතයක් මට මතක විදියට අපි o/l exam කරන කාලේ ගිය සින්දුවක් ,2007 වාගේ මට මතක විදියට ,

  • @nxtlogan551
    @nxtlogan551 4 ปีที่แล้ว +47

    2020 අහන අය මේ කොනට

  • @GimaHashi
    @GimaHashi 3 ปีที่แล้ว +12

    අනේ අපි මේ කතාව බැලුවේ 9 වසරෙ. අදටත් ආදරෙයි ඒ නිර්මාණ වලට

  • @devakavizmantha
    @devakavizmantha 3 ปีที่แล้ว +12

    කවියකට පද සොයන කවිකාර සිත අතර
    හැඩකාර ඔය දෑස දඟකාරකම් කරයි
    කවියක් තවත් කුමට කවියක්ය නුඹ මෙමට
    ගහ කොල ද මඳ නළ ද නුඹ හට කවි බඳියි

  • @shashinnawarathna5990
    @shashinnawarathna5990 ปีที่แล้ว +14

    2008 - 2014 itn එකට ගහන්න teledrama තිබුනෙ නෑ..
    තාම ආදරෙයි ජීවිතේ ලස්සනම කාලෙ

    • @ytpissa1474
      @ytpissa1474 3 หลายเดือนก่อน

      Thamath ehema thamai bn kata nm thamath itn thamai❤️‍🩹

  • @Nim-Sha
    @Nim-Sha 8 หลายเดือนก่อน +3

    මේවා තමයි සිංදු ❤️😍🦋

  • @rtplex
    @rtplex ปีที่แล้ว +3

    ආදරෙයි හැමදාම ඉතිං ...ඒ කාලෙ රොෂාන් අයියගෙ සිංදු CD වලට කොච්චර ගහන් එනවද.ඒ කාලෙ තමයි ලස්සන ම

  • @indunilherath3834
    @indunilherath3834 ปีที่แล้ว +5

    කවියකට පද සොයන
    කවිකාර සිත අතර
    හැඩකාර ඔය දෑස
    දඟකාරකම් කරයි
    කවියක් තවත් කුමට
    කවියක්ය නුඹ මෙමට
    ගහ කොළද මද නලද
    නුඹ හට කවි බඳියි...

  • @pasindupasiya7394
    @pasindupasiya7394 ปีที่แล้ว +8

    හදවතේ ගායකයා හැමදාමත් 🥺❤️

  • @moon.1111.
    @moon.1111. 27 วันที่ผ่านมา +2

    මගේ ජීවිතේ ම වෙනස් කරපු සින්දුවක් 😔❤ සින්දුව ලස්සනයි ...

  • @tharushithathsara9648
    @tharushithathsara9648 3 ปีที่แล้ว +10

    තාමත් ආසාවෙන් අහන සෝන්ග් එකක්..💖😙

  • @wasanajayalath8941
    @wasanajayalath8941 ปีที่แล้ว +3

    ඔයාගෙ හැම සංදුවක්ම ගොඩක් ලස්සනයි 💖💖💖💖💖💖💖

  • @PrabodKalana
    @PrabodKalana 7 หลายเดือนก่อน +5

    2024 අහනව ඉතිං ඒ සින්දුව හරි ලස්සනයි

  • @samadasanayake9404
    @samadasanayake9404 3 ปีที่แล้ว +5

    Godak lassanai රොෂාන් ayya ❤️‍🔥❤️‍🔥❤️‍🔥🥰🥰🥰❤️❤️👌👌👌

  • @oshaniayodya8670
    @oshaniayodya8670 7 หลายเดือนก่อน +1

    රන් සමනලයෝ teledrama eka neda ❤

  • @thashmilathilani4158
    @thashmilathilani4158 11 หลายเดือนก่อน +4

    කොහොමද දෙයියනේ මෙච්චර ලස්සන සින්දු හදන්නෙ....😍😍😍😍😍😘😘😘😘😘😘

  • @sudharmaaa8502
    @sudharmaaa8502 11 หลายเดือนก่อน +2

    Mage ජීවිතේ mn kemathima sindu athara me sinduwa 1st.....සිත නිවෙන්න භාවනාව විතරක් නෙවෙයි සින්දුඒනුත් පුළුවන් කියන්න අක උදාහරණයක් සුබපැතුම් roshan aiyaa ......oyata ජයවේවා ❤❤🎉❤❤❤❤

  • @Rameegirl506
    @Rameegirl506 13 วันที่ผ่านมา

    එයාලගෙ ලස්සන 😍

  • @sadunirathnayaka3166
    @sadunirathnayaka3166 2 ปีที่แล้ว +7

    පට්ටම ලස්සන කටහඩක්........😚😚😙😙

  • @tspradeepafernando7356
    @tspradeepafernando7356 4 ปีที่แล้ว +9

    කවියක ට පද සොයන 👍💚💙😍lassanai

  • @sananjayamadushanfernando3945
    @sananjayamadushanfernando3945 4 ปีที่แล้ว +13

    ඉස්සර පිස්සුවෙන් අහපු සිංදු❤

  • @gaiya_boy0
    @gaiya_boy0 7 หลายเดือนก่อน +1

    Roshange සිංදු පට්ටටම දැනෙනවා ❤

  • @lenushkaweerasingheofficia8188
    @lenushkaweerasingheofficia8188 3 ปีที่แล้ว +6

    Mm පොඩි කාලේ ඉදන් රොෂාන් අයියගේ music වලට කැමති 👍පරණ ඒවා පට්ට 😘❤️සිහින සිත්තරාවී, හිත හිරිවටන්න mm ආසම song දෙක 👍💯

  • @saumya4820
    @saumya4820 2 ปีที่แล้ว +4

    මේ හැමෝම ඉස්සරට වැඩිය දැන් ලස්සනයි ... රොශාන් අයියා සුපිරි ආ

  • @movinduwijesekara8906
    @movinduwijesekara8906 3 ปีที่แล้ว +9

    මාරම ආස සින්දුවක්...හැමදාම වගේ අහනවා...❤️❤️❤️

  • @chamarikaushalya6647
    @chamarikaushalya6647 4 ปีที่แล้ว +8

    නියමයි රොෂාන් අය්යෙ ගොඩාක් ලස්සන සින්දුවක් 😘😘😘😘

  • @kavindumihiran528
    @kavindumihiran528 2 หลายเดือนก่อน

    කවියක්මයි එයා 😘

    • @moon.1111.
      @moon.1111. 27 วันที่ผ่านมา

      ආශා අක්ක ද

  • @sameeramadushanka9568
    @sameeramadushanka9568 2 ปีที่แล้ว +1

    රොෂාන් aiye මේ vge twa ලස්සන සින්දු ඕනි අප්පා නිදහසේ අහන්න. මෙවා tmi හිත නිවන සින්දු

  • @madushankhacharith9139
    @madushankhacharith9139 2 ปีที่แล้ว +8

    ආදරෙ කියල මගුලක් නොදන්න පොඩිම කාලෙ ඉදන් ඇබ්බැහි උන.සින්දු 💓💓💓💓

  • @dmnalin5686
    @dmnalin5686 ปีที่แล้ว +1

    අදටත් අහන ආදරණීය සිංදුවක් 😍 පුබුදු චතුරංග කියන්නෙත් බ්‍රෑන්ඩ් එකක් 💪😎

  • @nirosafdo6380
    @nirosafdo6380 2 ปีที่แล้ว +1

    Aththatama me sindu Wala thrumak mm danne na mata kenek therum kala ithin mm Dan kamathima Roshan aiyage song walata♥️♥️

  • @Prasannaranasinha-zj1be
    @Prasannaranasinha-zj1be 7 หลายเดือนก่อน +1

    මේ සින්දුව මතක් වෙලා අහන්න අවේ

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 2 ปีที่แล้ว +4

    ලස්සනයි රොෂාන් අයියා 👍♥️♥️

  • @dinudinu3593
    @dinudinu3593 9 หลายเดือนก่อน +73

    2024 අහන අය ඉන්නවද 🎉🙈❤️

    • @Kavindu5863
      @Kavindu5863 6 หลายเดือนก่อน +1

      Me mama

    • @rohan9042
      @rohan9042 5 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ඉන්නවනෙ❤❤❤❤

    • @AjithLaksiri-q3p
      @AjithLaksiri-q3p 5 หลายเดือนก่อน +1

      Mk

    • @TecklaAbeyrathna-fi3sg
      @TecklaAbeyrathna-fi3sg 3 หลายเดือนก่อน

      Me too

  • @Shavindalakshan999
    @Shavindalakshan999 24 วันที่ผ่านมา

    ඔන්න එහෙනම් 2024-09-24 🇮🇹italy වල ඉදලත් අහනවා..❤

  • @nithurankothge4378
    @nithurankothge4378 3 ปีที่แล้ว +9

    ලස්සන වචන..ලස්සන කටහඬ..❣️

  • @sadaruwankanishka965
    @sadaruwankanishka965 3 ปีที่แล้ว +5

    රන් සමනලයො 😘

  • @vijaykumara3842
    @vijaykumara3842 2 ปีที่แล้ว +11

    හැඩකාර ඔය දෑස දගකාරකම් කරයි❤❤🌹🌹2022.06.22

  • @amandilakmini6269
    @amandilakmini6269 4 ปีที่แล้ว +23

    කැමතිම සින්දුවක් . කැමතිම ටෙලිනාට්‍යක්😍

  • @shawindilansakara7837
    @shawindilansakara7837 2 ปีที่แล้ว +4

    කවියක් තවත් කුමට කවියක්ය නුබ මෙමට 🥺❤️

  • @RamyalathaRathnayake-g7r
    @RamyalathaRathnayake-g7r 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි හහ්ම්😂😂😂සුලග ඉගිබිගි කරයි❤❤❤❤

  • @vihangasisaremeemeduma3627
    @vihangasisaremeemeduma3627 8 วันที่ผ่านมา

    මේ music එක මේ voice එක පොඩි කාලෙට ඇදිලා යනවා දන්නෙම නැතුව....❤❤❤

  • @maheshkumara3537
    @maheshkumara3537 ปีที่แล้ว +2

    Supiri

  • @kCdramalovers579
    @kCdramalovers579 ปีที่แล้ว +3

    සාරංග අයිය😍😍❤❤❤❤❤❤

  • @NoName-gm5fn
    @NoName-gm5fn 7 หลายเดือนก่อน +3

    දැන් 2024❤

  • @bandulabandula9313
    @bandulabandula9313 4 ปีที่แล้ว +4

    නියමයි roshan අයියා ❤️❤️💚💚💚🎈💖❤️❤️❤️💚💚💚🤩

  • @onitharajakaruna5486
    @onitharajakaruna5486 8 หลายเดือนก่อน +2

    This is not song it is full of lovely song ❤❤

  • @sltiktok4507
    @sltiktok4507 4 ปีที่แล้ว +9

    තාමත් ආදරය කරන සින්දුවක්👍👍👍👍

  • @lakshanindeewara1194
    @lakshanindeewara1194 3 ปีที่แล้ว +7

    සුපිරිම කතාවක් සුපිරිම සිංදුවක්

  • @withus2815
    @withus2815 6 หลายเดือนก่อน

    කවිය ඇත්තටම දැන් කවී වෙලානෙ- මන්දාරම් කතාවෙ❤❤

  • @Harindu_pojja_
    @Harindu_pojja_ 4 ปีที่แล้ว +2

    වාව්😋😋😋😋😋👌 ඒක තමයි🤗🤗🤗🤗 ආසම

  • @dilu5120
    @dilu5120 ปีที่แล้ว +1

    රන් සමනලයෝ 🌹😘

  • @heshansachintha285
    @heshansachintha285 หลายเดือนก่อน

    පිස්සුවක් මේ සින්දු ටික

  • @thathsarasashil7621
    @thathsarasashil7621 ปีที่แล้ว +1

    මාර ගේමක් දුන්න සිංදුව මතක නැතුව හොයාගන්න

  • @thilinimadushani8713
    @thilinimadushani8713 3 ปีที่แล้ว +4

    අනේ ඒ කතාව අවුරුදු ගානක් ගිහින් තාම මතකයි තාම ආදරෙයි

  • @sandaludulanjan9609
    @sandaludulanjan9609 2 ปีที่แล้ว +4

    Flute පාට් ටික 🤤❤️

  • @sisirakumara5401
    @sisirakumara5401 4 ปีที่แล้ว +4

    ලස්සනයි රෝෂාන් අයියේ 👍👍👍👍

  • @ashenshenuka524
    @ashenshenuka524 4 ปีที่แล้ว +3

    අම්මෝ ඒක😍😍❤️

  • @Ers6803
    @Ers6803 2 ปีที่แล้ว +2

    ලස්සනයි ❤️😊🥳😍

  • @jalithachanketh9107
    @jalithachanketh9107 3 ปีที่แล้ว +2

    mage asama sinduwa thamath.....

  • @sidathacoustic8217
    @sidathacoustic8217 6 หลายเดือนก่อน

    නියම ගායකයෙක් වගේම නියම නායකයෙක්. විනය කියන එක හොදින්ම පවත්වගන්න නායකයෙක්. ෆලෑෂ් බැක් වල දිවුණුවේ රහසක් තමයි නායකයගේ විනය, අාදරෙයි රෝෂාන් අයියා & ෆලෑෂ් බැක්

  • @ThiliniHerath-h7s
    @ThiliniHerath-h7s ปีที่แล้ว

    Aniwaryenma math hamadama ahanawa roshan aiyage sindu. Kochchara ahuwath madi. ❤️

  • @ruwanjayasingha5573
    @ruwanjayasingha5573 2 หลายเดือนก่อน

    පින්න පිරි තණපතක්..
    අන්ද මන්දව බලයි

  • @janakiweerakoon8484
    @janakiweerakoon8484 4 ปีที่แล้ว +1

    Harima lassana sinduwak theruwan saranai roshan aiya hamadamath hoda deyak aluth deyak karana kenek jaya wewa

  • @sadaruwanchanaka6082
    @sadaruwanchanaka6082 2 ปีที่แล้ว +2

    නියමයි😍😍😍😍😍😍😍😍😍😍

  • @janithpasindu2216
    @janithpasindu2216 4 ปีที่แล้ว +2

    Ayye aya me wage lassana wedak karanna ko best of luck ayye

  • @winodanisenavirathna2573
    @winodanisenavirathna2573 2 ปีที่แล้ว +2

    රන් සමනලයෝ

  • @PrabuddhaLakmal-qc1xo
    @PrabuddhaLakmal-qc1xo 4 หลายเดือนก่อน +1

    Elm ❤❤❤

  • @Isuru.krishan11
    @Isuru.krishan11 4 ปีที่แล้ว +3

    Me wage parana oyge sindu dannko roshan ayye

  • @dewyanganibandara5803
    @dewyanganibandara5803 ปีที่แล้ว

    කවියක් තවත් කුමට කවියක්ය නුඹ මෙමට..!

  • @gurugedissanayake4797
    @gurugedissanayake4797 2 ปีที่แล้ว +2

    Me sinduwa dan ahenakota magei husband gei adara kathawa mathak wenawa api dennama asa sinduwak eya oya sinduwa dala man lagata awilla man diha balan inna wara ananthai ❤❤❤

  • @hasithaprasad6175
    @hasithaprasad6175 4 ปีที่แล้ว +7

    Heart touching song...😊🤘😘

  • @nethmi11
    @nethmi11 2 ปีที่แล้ว +5

    2022 ත් අහනවා 😊❤️

  • @travelwith5747
    @travelwith5747 ปีที่แล้ว

    Stage eke ahanna asa sinuwak . Plz roshan aiye meka play kranna flashback ekka dinesh aiyagen lassana keyboards part tikk ahnna puluwan me sinduwata❤️

  • @ncmusicsl1011
    @ncmusicsl1011 3 ปีที่แล้ว +4

    හරිම ලස්සන ගීතයක් ❤️🔥

  • @malithiprarthana902
    @malithiprarthana902 ปีที่แล้ว +2

    Laasana video ekk 💯
    Laasana voice ekk 💯
    Laasana act ekk 💯
    Laasana lyrics tikk 💯
    Laasana music ekk 💯
    🔥🔥🔥🔥🔥🔥🔥
    2022 anymore 🔥🔥🔥🔥🔥🔥🔥

  • @SLTeenTails
    @SLTeenTails 5 หลายเดือนก่อน

    මට තේරෙන්න් නෑ මේ සින්දුව අහද්දි මට දැනෙන අමුතු හැගීම මොකක්ද කියලා 😢

  • @tharindukalum4488
    @tharindukalum4488 ปีที่แล้ว +2

    නොමියෙන ගීත 😍💖 2023 🎧

  • @ishu318
    @ishu318 4 ปีที่แล้ว +4

    Lassanaiii aiyee a song aka..❤
    Superb 👌

  • @ereshadilrukshiwarnakulasu9617
    @ereshadilrukshiwarnakulasu9617 4 ปีที่แล้ว +2

    ලස්සනයි 😘

  • @mayuraremix2406
    @mayuraremix2406 3 ปีที่แล้ว +1

    Ela Roshan Aiyye Paharaa

  • @devakavizmantha
    @devakavizmantha 3 ปีที่แล้ว +1

    පින්න පිරි තණ පතක් අන්දමන්දව බලයි
    පුංචිසුදු පා පොඩි තණ පලස සිපගනී

  • @tironfernando8233
    @tironfernando8233 3 ปีที่แล้ว +2

    ලස්සනයි....🙏🙏

  • @devakavizmantha
    @devakavizmantha 3 ปีที่แล้ว +4

    සුළඟ ඉඟි බිඟි කරයි කෙහෙරැල්ල දඟ කරයි
    හිරු කිරණ හොරෙන් විත් සුදු මුවට හැඩ දමයි

  • @devakavizmantha
    @devakavizmantha 2 ปีที่แล้ว +4

    කවියකට පද සොයන කවිකාර සිත අතර
    හැඩකාර ඔය දෑස දඟකාරකම් කරයි
    කවියක් තවත් කුමට කවියක්ය නුඹ මෙමට
    ගහ කොල ද මඳ නල ද නුඹ හට කවි බඳී