Kaviyakata pada soyana I කවියකට පද සොයන I Coverd by Ishara Akalanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มี.ค. 2023
  • Kaviyakata pada soyana I කවියකට පද සොයන I Coverd by Ishara Akalanka
    Orginal artist - Roshan Fernando
    Lyrics - Sarath Kumara
    Music - Roshan Fernando
    Coverd by - Ishara Akalanka
    Cover music - Ishara Akalanka
    Digital art - Amantha Vidusara
    ඔබගේ ඕනෑම උත්සව අවස්තාවක්, ප්‍රසංගයක් සදහා අමතන්න
    Ishara Akalanka - 077 600 43 28
    Official Facebook account
    / isharaakalankakirinde
    Official Facebook page
    / ishara99akalanka
    Official Tiktok account
    vm.tiktok.com/ZSeUBK2Bj/
    #ishara_akalanka #kaviyakata_pada_soyana #Ishara_akalanka_songs
  • บันเทิง

ความคิดเห็น • 698

  • @Ishara_Akalanka
    @Ishara_Akalanka  ปีที่แล้ว +919

    ඒ කාලෙ ආසාවෙන් අහපු මේ වගේ සිංදුවල රසය ආයෙත් ඔයාලට දෙන එක තමයි මගේ එකම ආසාව. අහන්න විදින්න😍 Share කරගෙන යන්න අමතක කරන්න එපා

  • @ActiveLifeDreams
    @ActiveLifeDreams ปีที่แล้ว +241

    කවියකට පද සොයන
    කවිකාර සිත අතර
    හැඩකාර ඔය දෑස
    දඟකාරකම් කරයි
    කවියක් තවත් කුමට
    කවියක්ය නුඹ මෙමට
    ගහ කොළද මද නලද
    නුඹ හට කවි බඳියි...
    පින්න පිරි තණ පතක්
    අන්දමන්දව බලයි
    පුංචි සුදු පා පොඩි
    තණ පලස සිපගනී //
    කවියකට..........
    සුළඟ ඉඟි බිඟි කරයි
    කෙහෙ රැල්ල දඟ කරයි
    හිරු කිරණ හොරෙන් මිදී
    සුදු මුවට හැඩ දමයි //
    කවියකට...........

  • @user-li9ho2ly9e
    @user-li9ho2ly9e ปีที่แล้ว +24

    ඇත්තටම ඔයාට තියෙන්නෙ මල්ලි අපේ හිත් නිවන ලස්සන කටහඬක්

  • @kalpanasithumini5752
    @kalpanasithumini5752 ปีที่แล้ว +20

    කවියක් තවත් කුමට
    කවියක්ය නුඹ මෙමට
    ගහ කොලද මද නලද
    නුබ හට කවි බදියි...
    ❤❤❤❤

    • @niaadhasa
      @niaadhasa ปีที่แล้ว +1

      මන්ද😁

  • @dilinimadushani3461
    @dilinimadushani3461 ปีที่แล้ว +146

    මේ voice එකටනම් පිස්සු වැටිලා ඉන්නේ🖤🎶

    • @Ishara_Akalanka
      @Ishara_Akalanka  ปีที่แล้ว +4

    • @dulajsampath-hn8hh
      @dulajsampath-hn8hh ปีที่แล้ว +1

      Profile inne oya da

    • @dilinimadushani3461
      @dilinimadushani3461 ปีที่แล้ว

      @@dulajsampath-hn8hh ow mn thamai😊

    • @dulajsampath-hn8hh
      @dulajsampath-hn8hh ปีที่แล้ว

      @@dilinimadushani3461 ලස්සනයි වගේ නේද හලෝ ඔයා නම් ඔයාට බැරිද මගේ යාලුවෙක් වෙන්න 😔😔😔😔 ඉන්නෙ ලොකු අවුලක

    • @dilinimadushani3461
      @dilinimadushani3461 ปีที่แล้ว

      @@dulajsampath-hn8hh mokkd awula

  • @nalinimalshika2004
    @nalinimalshika2004 10 หลายเดือนก่อน +5

    බවනාවක් වගේ ♥️

  • @kaviduthenn4435
    @kaviduthenn4435 ปีที่แล้ว +13

    අනේ මාරම ලස්සනයි .මොකද්දෝ මනෝ පාරක් තදින්නම වැදුනා මේ මට❤❤❤.

  • @sandalipramodya8809
    @sandalipramodya8809 ปีที่แล้ว +72

    මේ කටහඬ භාවනාවක් වගේ ඉශාර අයියේ...මාරම ලස්සනයි ❤️
    ඔයාගේ අනාගතයට හදවතින්ම සුභ පතනවා....😊❤️

    • @anurangavimukthi9235
      @anurangavimukthi9235 6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤

  • @kavindufernando5111
    @kavindufernando5111 ปีที่แล้ว +1

    Super❤😊

  • @mithunravihara7678
    @mithunravihara7678 ปีที่แล้ว +2

    Ube covers patta malli ❤️❤️❤️❤️

  • @Rushani3884
    @Rushani3884 ปีที่แล้ว +2

    Respect akalnka aiya 😎

  • @slmanage9288
    @slmanage9288 3 หลายเดือนก่อน +1

    flashback රොෂාන්ගේ හඬ ට සමානයි..

  • @oshadidhasuni1328
    @oshadidhasuni1328 11 หลายเดือนก่อน +6

    දෙවියනේ ඒ හඩ භාවනාවක් වගේ. 😢❤❤

  • @wijayabandara7019
    @wijayabandara7019 ปีที่แล้ว +7

    ඒ කටහඩනම් වෙනම ලෝකෙකට ගෙනියනවා අයියගෙ කටහඩනම් භාවනාවක් මං හරි ආසයි අයියා කියන songs වලට ❤

  • @lovecitysl
    @lovecitysl 6 หลายเดือนก่อน +4

    සමහර සිංදුවල නියම රස දැක්කෙ උබෙන් කොල්ලෝ..

  • @Chathuhansima
    @Chathuhansima ปีที่แล้ว +8

    ඇත්තටම ඒ සිංදු ඒ වොයිස් එක ඇහෙනකොට හිත නිමෙනවා මාර විදිහට😊❤️😘

  • @bestone6948
    @bestone6948 ปีที่แล้ว +24

    මචන් මරපන් අපි... ඔහොම කරන්න එපා බොක්ක... යකෝ නහර වැල් සියුම් තැන් වැලි කැට එකින් එක පෙරලෙනවා ඇගේ මයිල් කෙලින් උනා 🙏ජයවේවා බොක්ක

  • @DS-Videos
    @DS-Videos ปีที่แล้ว +9

    අඩෝ එක හෙන ලස්සනයි අයියේ මරූ පිස්සු වැටෙනවා තව covers කරන්න 🙂🫂❤️

  • @kumara3472
    @kumara3472 ปีที่แล้ว +7

    Tiktok wala me katahada ahuwata me katahade aithikaraya dakke adane .harima lassanai aiye kiyanna wachana na . ඉදිරියටත් මෙ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබෙන්න ඕන.♥️♥️

  • @sandeepani_
    @sandeepani_ ปีที่แล้ว +39

    මොන දුකක ඉදියත් මොහොතට හිත නැවතුනු voice එකක් ❤️ thankyou very much for singer🥰

  • @chamindasamarasinghe8555
    @chamindasamarasinghe8555 ปีที่แล้ว +2

    So beautiful 💝🥺💝💝🥺🥺

  • @lakeeshachathumini7788
    @lakeeshachathumini7788 ปีที่แล้ว +2

    සින්දුව කි පාරක් ඇහුවද කියලනම් මතක නැ ඒ තරමටම ඇහුවා😍.අද තමයි comment kranne☺️❤️‍.

  • @ashathilini7169
    @ashathilini7169 10 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි ❤

  • @pereraruwashi3909
    @pereraruwashi3909 ปีที่แล้ว +1

    Goda kalekin ayemth awa ....sindu tka hoygena 😊❤.....jiwithe lassanama kalee ahpu lassanama sindu tka 😊❤...

  • @LasinduNawanjana
    @LasinduNawanjana 10 หลายเดือนก่อน +3

    කවියකට පද සොයන කවිකාර සිත අතර හැඩකාර ඔය දැස දග කාරකම් කරාවි ❤️‍🔥❤️‍🔥💔💔💔💔💝❤️👍👍👍👍

  • @nethminawodya1771
    @nethminawodya1771 ปีที่แล้ว +2

    puduma lassnak ayye oyage voice eka 🥰

  • @vasanthakumara5375
    @vasanthakumara5375 ปีที่แล้ว +16

    එකනම් මාරම ලස්සනයි😍...කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ.... ඒ කටහඬ❤

  • @user-yq6om3te5f
    @user-yq6om3te5f ปีที่แล้ว +23

    හිත සුවපත් කරන හිත නිවන භාවනාවක් වගේ කටහඩක් . අනේ ගොඩාක් ලස්සනයි ❤️ 😍

  • @relaxationworld1115
    @relaxationworld1115 ปีที่แล้ว +2

    Maru❤

  • @raveeshavihagani7280
    @raveeshavihagani7280 ปีที่แล้ว +3

    හැඩකාර ඔය දෑස...
    මගෙ විතරයි මැනික.🥺❤️😘

  • @sujaniahinsa
    @sujaniahinsa ปีที่แล้ว +2

    Addicted😍❤️

  • @gimhangimhanudhayanga6802
    @gimhangimhanudhayanga6802 ปีที่แล้ว +1

    patta ayiye 😇💓

  • @SASIN_creations
    @SASIN_creations ปีที่แล้ว +7

    හැඩකාර ඔය දෑස දඟකාරකම් කරයි...🥰

  • @Hansi___29
    @Hansi___29 ปีที่แล้ว +3

    ලස්සනයි...♥️💔

  • @chamikamadu4780
    @chamikamadu4780 ปีที่แล้ว +3

    lassanaii katahada e ayyage supiri 😍

  • @sagarikadilrukshi2126
    @sagarikadilrukshi2126 ปีที่แล้ว +1

    Ane voice eka adarei❤️😘🌹😞

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +2

    🤗♥️🌹. කවියක් තවත් කුමට කවියක්ය නුබ මට.🌹♥️🤗
    🤗♥️🌹.කවියකට පද සොයන කවිකාර සිත ලග හැඩකාර ඔය දෑස් දගකාර කම් කරයි.🌹♥️🤗
    🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @sanjudilshan221
    @sanjudilshan221 ปีที่แล้ว +1

    මාර ලස්සනයි

  • @nayanitharu7077
    @nayanitharu7077 10 หลายเดือนก่อน +1

    Feeling voice 😌😍♥️💆‍♀️

  • @PataliBandara
    @PataliBandara หลายเดือนก่อน +1

    මේ සින්දුව දවසකට දෙතුන් වතාවක් අහන්න දැන් addict වෙලා❤

  • @deshannipun5081
    @deshannipun5081 ปีที่แล้ว +2

    Niyamai...😍

  • @sgtxqsme
    @sgtxqsme ปีที่แล้ว +4

    Voice එකත් එක්ක බටනලා සද්දෙ අහන්න ආවෙ.

  • @saumyasewmini889
    @saumyasewmini889 ปีที่แล้ว +6

    මේ සින්දුව හම්බවෙලා දවස් පහක් වගේ... තාම අහනවා එපා වෙන්නෑ 🎶🔥❤️

  • @pk3569
    @pk3569 ปีที่แล้ว +26

    ඒ ඇස් දෙක මතක් උනා😔.......ලැබෙයිද නැද්ද කියල දන්නැ ඒත් මගේ හිතේ මට දැනිච්ච පලවෙනි ආදරය එයා😢😢😢😗😗😗😗ඒ ඇස් දෙක මගෙ වෙනවනම්😔😔😔

    • @krishanikaushalya3070
      @krishanikaushalya3070 4 หลายเดือนก่อน +3

      🥺❤

    • @anju8221
      @anju8221 3 หลายเดือนก่อน +2

      😫💗

    • @NikshelaDewamuni
      @NikshelaDewamuni 2 หลายเดือนก่อน +2

      🥺🤍

    • @aurora0534
      @aurora0534 2 หลายเดือนก่อน +2

      ලැබෙයි ලැබෙයි 😊😃🌼

  • @ganeesharukshi4942
    @ganeesharukshi4942 ปีที่แล้ว +2

    ලස්සනයි ❤❤❤❤❤

  • @milroyfernando8885
    @milroyfernando8885 ปีที่แล้ว +1

    Bella canzone ❤

  • @lahirurajasinhadewalage295
    @lahirurajasinhadewalage295 11 หลายเดือนก่อน +1

    මෙ කට හඩ හදවතටම දරනෙනවා අයියෙ

  • @adithaoshanliyanage4762
    @adithaoshanliyanage4762 ปีที่แล้ว +71

    ඉස්සර සිංදුවට අලුත් රසයක් දෙන ඉශාර අයියේ ඔයානම් පට්ට ❤️😘 කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ❤️ ආසම Voice එකක් ❤️ ඉදිරි ගමනට සුභ පැතුම් ❤️ ජයවේවා.. ආදරෙයි හැමදාමත් 😁😘

  • @MahichaPerera
    @MahichaPerera หลายเดือนก่อน

    මෙකනම්.පට්ටම.කවියක්.
    කියන්නවචන.නෑ.ලස්සනයි
    ♥️♥️♥️💐💐💐

  • @gihanabeysinghe1787
    @gihanabeysinghe1787 10 หลายเดือนก่อน +6

    Cover කලා ඇති අයියේ...අයියගෙම අලුත් සින්දු ටිකක් ඕන ❤

  • @samiduprabashwara607
    @samiduprabashwara607 ปีที่แล้ว +1

    පට්ට ❤❤

  • @thoranegamadhammaruchi3167
    @thoranegamadhammaruchi3167 ปีที่แล้ว +2

    Pissuwak❤ siya parak withra ahuwa 🥺🥺

  • @dinuthchanuka883
    @dinuthchanuka883 ปีที่แล้ว +2

    ලස්සනයී ❤️❤️

  • @user-ow3cd4pw5q
    @user-ow3cd4pw5q 9 หลายเดือนก่อน +2

    මාරම felling එකක් දැනෙනවා ❤😊

  • @WathsalaMadumali-jx5sy
    @WathsalaMadumali-jx5sy 11 หลายเดือนก่อน +1

    Koi tharam dukaka hitiyath mohothakata hitha navathuna voice akak.all the best.

  • @Pihu1992
    @Pihu1992 ปีที่แล้ว +21

    කවියක් තවත් කුමට කවියක්ය නුඹ මෙමට...
    හරිම ලස්සන පද පේලියක්

  • @chaminimadhushika9478
    @chaminimadhushika9478 ปีที่แล้ว +1

    පිස්සුවක් තමයි ඉතින්😍

  • @oshadigaya5352
    @oshadigaya5352 4 หลายเดือนก่อน +2

    සැනසීම ❤️

  • @erangasandunikumari1622
    @erangasandunikumari1622 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺 ලස්සන ම ලස්සන සිංදුවක්

  • @thilinisewwandi374
    @thilinisewwandi374 ปีที่แล้ว +2

    මං හැමදාම අහනවා ❤❤❤

  • @k.g.dilukaviduranga8567
    @k.g.dilukaviduranga8567 9 หลายเดือนก่อน +5

    කෙනෙක් මතක් වෙනව මේක අහද්දි 🥺

  • @supundpahasara8824
    @supundpahasara8824 ปีที่แล้ว +1

    ඒක පිස්සූවක්.❤

  • @kavindagayan4325
    @kavindagayan4325 11 หลายเดือนก่อน +1

    මාරම අතීතයකට අරන් යනෝ හිත❤

  • @rohan9042
    @rohan9042 7 หลายเดือนก่อน +2

    හරිම ආසාවෙන් රසවින්දා .හරිම මිහිරියි ..සුබ පැතුම් මල්ලි

  • @sadeeshasankalpa7587
    @sadeeshasankalpa7587 ปีที่แล้ว +1

    Patta cago roshan gawata meka supiriytama kiwwe uba♥

  • @prabodhyahasindijayawardha6435
    @prabodhyahasindijayawardha6435 ปีที่แล้ว +2

    Budusaranai broo oyage covers lassanaii 🥰🥰

  • @hasaranethmini8515
    @hasaranethmini8515 ปีที่แล้ว +1

    හැම එකක්ම හරිම ලස්සනයි

  • @ruwanthisera6396
    @ruwanthisera6396 ปีที่แล้ว +5

    කටහඩේ ලස්සන🥺💗,ඔය දෑත මේ හිත ඉල්ලනව සින්දුවටත් අනිව එකක් දාන්න අයියේ

  • @nirashagimhani6642
    @nirashagimhani6642 8 หลายเดือนก่อน +1

    කොච්චර ඇහුවත් එපා වෙන් නැ..❤💐😍

  • @gayathrinisansala4071
    @gayathrinisansala4071 ปีที่แล้ว +19

    ලස්සනයි අයියා ❤තවත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා 🎉❤

  • @vasanakalpani6237
    @vasanakalpani6237 ปีที่แล้ว +3

    පලවෙනි වතවෙ ශෙයා කරල පස්වෙනි වතාවටත් අහන මම් 🥲👌🎧🧡✨️

  • @samanmam5068
    @samanmam5068 ปีที่แล้ว +6

    Voice එක මාරම ලස්සනයි අයියා ❤️❤️❤️

  • @sandunnimantha853
    @sandunnimantha853 8 หลายเดือนก่อน +1

    Ishara akalankage voic එකෙන් මේ සිංදුව අහද්දි අමුතුම ලෝකෙකට යනව වගෙ දැනෙන්නෙ.❤❤Good luck❤

  • @upulchandana8806
    @upulchandana8806 ปีที่แล้ว +32

    අනේ හරිම ලස්සනයි අයියේ.පුදුම විදිහට හිත නිවිලා යන කටහඬක්..ඇස්වහක් නම් වදින්න එපා....😊❤️

  • @nisansaladilsani5702
    @nisansaladilsani5702 ปีที่แล้ว +12

    ඔය voice එක වෙනම ලෝකෙක මාව අතරමං කරනවා. ආදරෙයි ❤️🌼🌼 පිස්සුවක්.

  • @dinuthchanuka883
    @dinuthchanuka883 ปีที่แล้ว +2

    බාවනාවක් වගේ😚❤️

  • @Nenasnook
    @Nenasnook ปีที่แล้ว +66

    ආදරෙන් පිරුනු ඇස් වලින් බලන
    ස්නේහය පිරි පද රැදුන
    එයත් මට කවියක්
    නිමක් නොවන ......!!! ♥️

  • @sangeethnipun5237
    @sangeethnipun5237 ปีที่แล้ว +3

    පට්ට❤️

  • @nadeeshamadhubhashini1531
    @nadeeshamadhubhashini1531 ปีที่แล้ว +1

    Good luck malli

  • @user-yz6sm6lp4f
    @user-yz6sm6lp4f 15 วันที่ผ่านมา

    කියන්න තෙරෙන්නෙ නැ එ හඩ පිස්සුවක් මටනම්.❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nadeeradhanushka-ib2em
    @nadeeradhanushka-ib2em ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි සින්දුව😘 මන් ගොඩාක් ආසාවේන් අහන සින්දුවක්😘 හැමදාම අහනෝ ඒත් එපා වෙන්නෑ🥹😘😘😘

  • @user-rv3yi2me7g
    @user-rv3yi2me7g 11 หลายเดือนก่อน +1

    කියන්න වචන නෑ මාරම ලස්සනයි ❤❤❤❤❤❤❤❤ගොඩාක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤ගොඩාක්

  • @CreatorPark.
    @CreatorPark. ปีที่แล้ว +1

    සුපිරි යක් ආ 👀😍

  • @hasinduthisara1645
    @hasinduthisara1645 11 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි අයියෙ බාවනාවක් වගෙ කොච්චර අහුවත් එපා වෙන්නෙ නැහැ

  • @pasinduslakranga9041
    @pasinduslakranga9041 6 หลายเดือนก่อน +1

    ලස්සනෛ යකඩො❤❤❤❤❤

  • @thisharadilshanithishara7200
    @thisharadilshanithishara7200 ปีที่แล้ว +1

    Godak lassanai....aththatama hitha niwana bawanawak

  • @benthotalalani4291
    @benthotalalani4291 5 หลายเดือนก่อน +1

    Lassanayi godak katahata bawanawak wage. 👌👌👌 Budusarayi devipihitayi

  • @thanukishanudi4156
    @thanukishanudi4156 ปีที่แล้ว +21

    වාව්.....ගොඩාක් ලස්සනයි මැණික කියන්න වචන නෑ...ඇස්වහක්නම් වදින්න එපා ඔයාට....ආදලෙයි.....😍

  • @kavishaanuwangi2637
    @kavishaanuwangi2637 ปีที่แล้ว +31

    හරිම ලස්සනයි අයියේ. ඔයාගේ වොයිස් එක භාවනාවක් 🥰🎧

  • @supunibhagya3204
    @supunibhagya3204 ปีที่แล้ว +4

    කවියකට පෙම් බඳින කවිකාර නුඹ ලඟට
    ලංවෙන්න සිත නිතර රහසකින් මට කියයි
    කවියක් ය තව ලියන
    පද බඳින හදවතට
    සිතිවිලි පවා නිතර
    නිමැවුමක නුඹ සොයයි.....
    ඒ වොයිස් එක......♥️♥️♥️♥️♥️♥️

  • @FkjCkk-mo9ww
    @FkjCkk-mo9ww 8 หลายเดือนก่อน +1

    Me sinduwa 20 parakatat wada ahuwe man vitarada❤❤ naice song harima lassani

  • @eshikanimeshi5278
    @eshikanimeshi5278 ปีที่แล้ว +4

    ලස්සනයි ඒක. කොල්ලෙක් ගෙන් මෙ වගේ සින්දුවක් එන එකට මාරම සතුටුයි

  • @ShashiniUdumalagala-vb3jm
    @ShashiniUdumalagala-vb3jm ปีที่แล้ว +7

    මතක වලට පන පොවන voice 1k ❤️

  • @sachinikalpana5844
    @sachinikalpana5844 11 หลายเดือนก่อน +2

    ලස්සනයි ගොඩක් කියන්න වචන නෑ ඉතින් ඒ ලස්සන. ගනදුරට පෙම් බදින සිංදුව නන් අම්මෝ සුපිරියි. සුබ අනාගතයක් ❤❤❤❤

  • @ishadiperera3573
    @ishadiperera3573 ปีที่แล้ว +3

    කවියකට පද සොයන කවිකාර හිත අතර
    හැඩ කාර ඔය දැස දගකාර කම් කරයි .......🌼💞

  • @Ravindrapushpakumara50
    @Ravindrapushpakumara50 ปีที่แล้ว +2

    ජය මිත්‍රයා ❤✨

  • @sachinikawshalya2228
    @sachinikawshalya2228 ปีที่แล้ว +1

    ෆට්ට අෆ්ෆා😘🤗❤️උයාගෙ කට හඩ මාර ලම්සනයී🤗❤️

  • @hirushadulnada3140
    @hirushadulnada3140 ปีที่แล้ว +4

    පට්ටම ලස්සනයි එක 🥺

  • @ranidutharushan
    @ranidutharushan ปีที่แล้ว +2

    e voice ektnm pissu watila inne 🥺❤️‍🩹

  • @arunodawelgama9897
    @arunodawelgama9897 5 หลายเดือนก่อน +1

    බාවනාවක් ❤