Sandawathiya Obai (සදවතිය ඔබයි) | Roshan Fernando & Thilini Fernando

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 131

  • @rohinivijesinha3808
    @rohinivijesinha3808 4 ปีที่แล้ว +43

    මෙන්න වැදගත් මිනිස්සු රටටම ආදර්ශ්මත් . පොඩි එවුන්ට පවා දැකලා හැදෙන්න . ඔබදෙපලටම සුභ අනාගතයක් වේවා . යුග දිවිය තවත් සතුටින් ගතකරන්න දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා

  • @nuwanjayashantha2074
    @nuwanjayashantha2074 4 ปีที่แล้ว +24

    දැන් ඒවා මොනවද හිතෙනවා...
    පූජනීයයි ආදරේ ඇල්බම් එක ඒ කාලේ ආසාවෙන්ම ඇහුවේ..

  • @GamingSandaruYT
    @GamingSandaruYT 2 ปีที่แล้ว +28

    දැන් තියෙන (නවීන) විෂුවල් වලට වඩා මේවගේ විෂුවල් වල අමුතු ගැම්මක් තියෙනවා.. ❤❤

    • @captainnemo3958
      @captainnemo3958 10 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම ඒක නම් ඇත්ත 🥺

  • @housemohuse8058
    @housemohuse8058 4 ปีที่แล้ว +79

    දවසක් ලව් කොරන ලමයගෙ ගෙදර ගිය වෙලාවෙ.......එයා මගෙන් ඇහුවා වර්තමානයේ කැමති ගායකයෙකුගෙ නමක් කියන්න කීවා .... මම කීවා රොශාන් තමයි කියලා............යකෝ ඒක ඒකිගෙ ආච්චිට ඇහිල එයත් කියනවා......මමත් රොසාංගෙ ඒවට ආසයිලු 😁😁😁😁😁👍👍👍❤

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT 4 ปีที่แล้ว +28

    අම්මො අතීතෙට ගිහින් ආව වගෙ දැනුනා රොෂාන් අයියෙ💔😥

  • @MalinduR
    @MalinduR 2 ปีที่แล้ว +7

    කොච්චර පරණ උනත් එපා වෙන්නැති සිංදු ❤️

  • @mc2176
    @mc2176 4 ปีที่แล้ว +17

    සින්දුව ගොඩක් ලස්සනයි.රෝෂාන් අයියා තිළිනි අක්කා ඔය දෙන්නට හදවතින්ම සුබ පතනවා ඉදිරි හැම වැඩකටම.❤️❤️

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 5 หลายเดือนก่อน +2

    අනෙ අමතක උනා . සුභ විවාහ මංගල්‍යය ක් දෙන්නටම💝💝💝💝💝💞💞💞💞💕💕💕💕

  • @nimeshamadhushani3654
    @nimeshamadhushani3654 4 ปีที่แล้ว +13

    අනේ ගොඩක් ආස කරපු ආදරණීය ගීතයක් .Happy anniversary aiye akke.ඔයාලා දෙන්නට හැමදාම සතුටින් ලස්සනට ඉන්න වාසනාව උදා වේවා!!! පවුලේ සියලු දෙනාටම තෙරැවන් සරණයි!!!

  • @mudithagihan2014
    @mudithagihan2014 3 ปีที่แล้ว +10

    හදවතේ නායකයා ගායකයා ජය වේවා අයියෙ

  • @cateye1722
    @cateye1722 2 ปีที่แล้ว +5

    ආයෙමත් ඉස්සර අතීතෙට ගියා මේ සින්දුව අහන් ඉද්දී. ඉස්සරත් දැනුත් ගොඩක්ම ආස ගීතයක්....❤️

  • @මන්දාරම්වැස්ස-ඬ5ථ
    @මන්දාරම්වැස්ස-ඬ5ථ 4 ปีที่แล้ว +10

    Happy wedding anniversary aiye..
    අක්කිටත් අයියටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා... සාමයෙන් සතුටින් ඉන්න වාසනාව උදා වේවා අයියෙ... පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි...🎂🎂🎂🎂🌷🌷🌷🌷🌷💘💘💘💘💘💘🎵🎵🎵🎵🎵
    විඩියො එකෙ ඉන්නෙ අපේ අබිමන් කොල්ලා නේද... ගොඩාක් වෙනස් වෙලානේ......
    ඔයාටත් ඉස්තූතී අබී..... ආදරේයි....💘💘💘💘💘

  • @sltiktok4507
    @sltiktok4507 2 ปีที่แล้ว +14

    2050 ඒ රසමයි❤️❤️❤️❤️

  • @wasanthaelwaththa5556
    @wasanthaelwaththa5556 ปีที่แล้ว +1

    Roshan aiya ayeth thilini akkath ekka lassana sinduwak karanna kale hari,akkage voice eka aiyata niyameta set wenawa,ikmnta lassana siduwak genna ...suba prarthna karanawa dennatama....

  • @anuhassandeepa9515
    @anuhassandeepa9515 3 ปีที่แล้ว +3

    එදත් අදත්. රොශාන් අයියට තමා හදවතේ නැන 😍

  • @saliya54
    @saliya54 3 ปีที่แล้ว +4

    ඇත්තටම හරිම ලස්සනයි ..කියන්න වචන නෑ...good luck !!!

  • @m.a.s.m.8866
    @m.a.s.m.8866 2 ปีที่แล้ว +4

    මගේ සඳවතිය..මුදු සුවය...හැමදේම..ඔයාමයි අමාෂී..
    අපි අපේමයි සදා...
    මීට ඔයාගේ හිරු කුමරු..

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 5 หลายเดือนก่อน

    රොෂාන් අයියාගෙ හැම ගීතයක්ම මිහිරියි අපි වයසට ගියත් ඒ වා දැනෙවි බුදු සරණයි.ජෙසුපිහිටයි රොෂාන් අයියෙ ඔයාලා හැමෝටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nirashanethmina8486
    @nirashanethmina8486 11 หลายเดือนก่อน +1

    Love this song ❤

  • @dulanjiwijekoon8304
    @dulanjiwijekoon8304 3 หลายเดือนก่อน

    පුදුමාකාර ලස්සනක්...අහන්න අහන්න ආසයි...❤❤❤

  • @nishadaniudayakantha8589
    @nishadaniudayakantha8589 4 ปีที่แล้ว +5

    Happy Anniversary both of you...
    💓💓💓💓💓💓💓💓💓

  • @renukaperera6239
    @renukaperera6239 2 ปีที่แล้ว +1

    Hemadama wage ahana සින්දුවක්... Puduma vidihata denena siduwak... Adarei roshan aiyage hema සින්දුවකටම...බුදුසරණයි aiye.. ❤️❤️

  • @mahimaherath6511
    @mahimaherath6511 4 ปีที่แล้ว +2

    Happy anniversary aiye akke. Mage asama couple aka Thilini akka Roshan aiya ❤❤

  • @brawocomproduction1786
    @brawocomproduction1786 2 ปีที่แล้ว +1

    lassanai oyalage band ekata godak asai
    oyala practis karanawa balannath asai bs
    lahiru sudesh

  • @sturoshijaya5830
    @sturoshijaya5830 4 ปีที่แล้ว +2

    Wow... හරිම ලස්සනයි මචං...!

  • @dilumlakshan598
    @dilumlakshan598 4 ปีที่แล้ว +3

    😍👌❤මං ආසම සින්දුවක්

  • @maneeshadilshan2447
    @maneeshadilshan2447 4 ปีที่แล้ว +2

    Happy Anniversary and god bless you

  • @senithroshan3223
    @senithroshan3223 4 ปีที่แล้ว +2

    Happy wedding anniversary ..Jesu pihitai..Siyalama denata 🙏🙏🙏

  • @ereshadilrukshiwarnakulasu9617
    @ereshadilrukshiwarnakulasu9617 4 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි 😘

  • @mallikarachchigekanthi1064
    @mallikarachchigekanthi1064 4 ปีที่แล้ว +4

    Happy anniversary both of you 🥫🥫🥫🥂 lovely song

  • @sachithdilanka8405
    @sachithdilanka8405 4 ปีที่แล้ว +2

    Asama ekak 😍

  • @hirominanayakkara8737
    @hirominanayakkara8737 4 ปีที่แล้ว +2

    Happy anniversary. God bless all of you. Theruwansaranai.

  • @sriyaswbasingha206
    @sriyaswbasingha206 4 ปีที่แล้ว +3

    Happy Anniversary 😃😃😃 lovely song 🔥🔥🔥

  • @sanjeewanishan1316
    @sanjeewanishan1316 4 ปีที่แล้ว +1

    පට්ට ලස්සනයි .musicවගේම සින්දුවත් ලස්සනයි ගොඩක්❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @srimathirupasinghe
    @srimathirupasinghe 4 ปีที่แล้ว +1

    Mmmmm man asama geethayak...harima adaraniyai💖💖💖

  • @vijithadesilvareichert3855
    @vijithadesilvareichert3855 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔයාලට ....!!!

  • @sudarshanamaduranga9119
    @sudarshanamaduranga9119 3 ปีที่แล้ว +1

    හම්මෝ බේස් පාරවල් ටික.. ❤️

  • @roshamass7844
    @roshamass7844 4 ปีที่แล้ว

    Wooooooow godak lassanai aiya mam aiya ga asama song eka suba pathum video ekath lassanai

  • @supundilshan5363
    @supundilshan5363 2 ปีที่แล้ว +2

    හැමදාම මොනව හරි කරපු දවසට ඉස්සෙල්ලම අහන සින්දුව❤️🥰💫

    • @easternpearlsrilanka
      @easternpearlsrilanka 4 หลายเดือนก่อน

      මොනවහරි කරපුදවසකියන්නෙ ???

  • @vimukthikasewwandi1918
    @vimukthikasewwandi1918 4 ปีที่แล้ว +2

    Song is very beautiful ......happy anivasary both of u.....stayed happy forever ...god bless both of u...❤❤😍😍😍😍

  • @sanjeewanisirangika9478
    @sanjeewanisirangika9478 2 ปีที่แล้ว

    roshan aiye.thilini akke hamadama sathutin inna. Jesu pihitai. ❤️❤️❤️❤️

  • @rangapradeep4487
    @rangapradeep4487 ปีที่แล้ว

    Lassanai aiya bdu saranai .....❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤👏👏👏👏👏👍👍👍👍👍👍👍👍👍👍👍🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶👍👍👍👍👍👍👍🎉🎉

  • @sameeramadhushanka6034
    @sameeramadhushanka6034 2 ปีที่แล้ว

    සුපිරි song ekak .ආදරෙයි mage බෝල kelle...

  • @danuskadanuska6857
    @danuskadanuska6857 2 ปีที่แล้ว

    Super roshan aiye

  • @SachiniPerers
    @SachiniPerers 14 วันที่ผ่านมา

    2025ත්.අහනවා.ජිවත්.වෙලා.
    හිට්යොත්..හරිම.ලස්සන යි.❤️❤️❤️❤️🌹🌹🌹👌👌👌✨️✨️

  • @senithroshan3223
    @senithroshan3223 4 ปีที่แล้ว

    Roshan ayye api giya athitheta..Godak lassana geethak..Meka..Adarei...Math inne kirimatiyane..🙏🙏🙏🙏❤❤❤👍👍👍

  • @nimasharajapaksha6372
    @nimasharajapaksha6372 3 หลายเดือนก่อน

    ඉස්සෙලාම හිතින් ආදරේ කරේ සුලග එකෙ පවන්ට😢😅❤

  • @dilinimaduwanthi9081
    @dilinimaduwanthi9081 4 ปีที่แล้ว

    Happy anniversary roshan ayiyatai akkatai.

  • @janakasaman636
    @janakasaman636 4 ปีที่แล้ว +1

    Happy anniversary God bless both of you

  • @gayathrajeewakabandara3377
    @gayathrajeewakabandara3377 4 ปีที่แล้ว +1

    Happy anniversary .

  • @ruvinaruvina9427
    @ruvinaruvina9427 4 ปีที่แล้ว +1

    Happy anniversary !!"

  • @nowtymetti2132
    @nowtymetti2132 4 ปีที่แล้ว +1

    Man asama song ekak aiyee 💓💓💓👈👈mage jiwithee apiape wemu saq

  • @dinu8520
    @dinu8520 4 ปีที่แล้ว +1

    Happy anniversary ❤️❤️❤️🌹💑...

  • @dasunmarasinghe7781
    @dasunmarasinghe7781 11 หลายเดือนก่อน +1

    2010 ❤ 2024 ❤

  • @mudithagihan2014
    @mudithagihan2014 3 ปีที่แล้ว

    අදටත් අහන්න පුළුවන් ❤️👍

  • @musicisheart5079
    @musicisheart5079 4 ปีที่แล้ว +1

    Nice song love both u ❤️❤️

  • @harshaniweerasinghe484
    @harshaniweerasinghe484 3 ปีที่แล้ว

    Wowwwww aiya bs oyalata

  • @adrmusic54
    @adrmusic54 3 ปีที่แล้ว

    තවත් ලස්සන සිංදුවක් රොෂාන් අයියාගේ

  • @aselamadushanka1017
    @aselamadushanka1017 4 ปีที่แล้ว

    ammo aiye e sinduwa mra lassanai

  • @kumariwasanta1239
    @kumariwasanta1239 4 ปีที่แล้ว

    ලස්සනයි

  • @ParamiMadhubhashini-l6o
    @ParamiMadhubhashini-l6o 3 หลายเดือนก่อน +1

    ❤❤❤😢😊

  • @b.sankalana9889
    @b.sankalana9889 4 ปีที่แล้ว

    Mewa mara lassanai

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 ปีที่แล้ว

    Maru niyamai

  • @sriyani20hiru96
    @sriyani20hiru96 4 ปีที่แล้ว

    Happy Anniversar god Bless you

  • @jayanthapriyadarshani9997
    @jayanthapriyadarshani9997 4 ปีที่แล้ว

    Oba depalata suba anagathayak wewa budusaranai

  • @mudithagihan2014
    @mudithagihan2014 4 ปีที่แล้ว

    HAPPY ANNIVERSARY අයියෙ

  • @dineshdarshana-bd1rp
    @dineshdarshana-bd1rp ปีที่แล้ว

    😍😍

  • @sameerarathnayaka8207
    @sameerarathnayaka8207 2 ปีที่แล้ว

    එකනමි කොචිචර ඇහුවත් එපා වෙන්නෙ නැ

  • @delipagangani4604
    @delipagangani4604 4 ปีที่แล้ว +1

    අතීතෙට ගියා පොඩ්ඩ වෙලෙකට 😚

  • @rekhamaduwanthi7049
    @rekhamaduwanthi7049 ปีที่แล้ว

    ❤️😌

  • @dilieprathnayake4219
    @dilieprathnayake4219 2 ปีที่แล้ว

    Api ape wemu sadaa....

  • @DilhanDhananjaya-ry8kt
    @DilhanDhananjaya-ry8kt 9 หลายเดือนก่อน

    ❤❤

  • @timothdilanka
    @timothdilanka 2 ปีที่แล้ว

    Roshan aiya patta charithayak ❤️🫂

  • @nalakakumara6624
    @nalakakumara6624 2 ปีที่แล้ว +1

    Mindu❤🤘😁🥰

  • @nisalhawendro7067
    @nisalhawendro7067 8 หลายเดือนก่อน

    ඒ කාලෙ අපි පොඩියි..මේ සිංදු ආයෙ අහද්දි දැන් පිස්සු වගේ

  • @dinalishanika
    @dinalishanika ปีที่แล้ว

    ❤❤❤❤😊😊

  • @vishakagamage5640
    @vishakagamage5640 ปีที่แล้ว

    ❤️

  • @harshagamage4217
    @harshagamage4217 4 ปีที่แล้ว

    Happy anniversary to you

  • @nadeekanadee1355
    @nadeekanadee1355 ปีที่แล้ว

    mn asama sinduwak

  • @Pathumvishwajith822
    @Pathumvishwajith822 3 ปีที่แล้ว

    Lassani.

  • @ladda8746
    @ladda8746 4 ปีที่แล้ว

    Very nice songs

  • @sisirakumara2310
    @sisirakumara2310 2 ปีที่แล้ว

    Roshan aiye oyalage parana album ekak thibbe flashback saba prasanga kiyala eka thiyanawa nam youtube ekata danna kohewath na eka

  • @Photo_doctor
    @Photo_doctor ปีที่แล้ว

    Apith adarei

  • @dilrukshikumari3882
    @dilrukshikumari3882 ปีที่แล้ว

    කියන්න වචන නෑ මාරම වින්දනයක්

  • @ishujayas6376
    @ishujayas6376 3 ปีที่แล้ว

    😍😍😍
    👍👍👍

  • @gayanimohotti1534
    @gayanimohotti1534 4 ปีที่แล้ว

    ❤ ❤

  • @kushanshan2851
    @kushanshan2851 2 ปีที่แล้ว +1

    2022th ahanawa..

  • @kasunchathuranga-3758
    @kasunchathuranga-3758 ปีที่แล้ว

    Asha edirisinhe❤️

  • @kumaripremachandra1649
    @kumaripremachandra1649 2 ปีที่แล้ว +1

    ❤💜❤💜

  • @manugageesanrajapaksha1355
    @manugageesanrajapaksha1355 2 ปีที่แล้ว +5

    මගෙ අම්ම කියන නිතරම මට කියපු සිංදුවක්

  • @gayaniarundika3418
    @gayaniarundika3418 7 หลายเดือนก่อน +1

    2024/5/20❤❤❤❤❤

  • @kavindachandimal9819
    @kavindachandimal9819 4 ปีที่แล้ว

    happy wedding anivesary

  • @harshasiriwardana5570
    @harshasiriwardana5570 4 ปีที่แล้ว

    👌👌👍

  • @Namal-p4r
    @Namal-p4r หลายเดือนก่อน

    මන් ආදරේ කරපු මුල් කෙල්ල ආසම සින්දුව මන් එයාට ගොඩක් ආදරෙඉ තාම වඉෆ්ටත් ගොඩක් ආදරෙඉ

  • @tspradeepafernando7356
    @tspradeepafernando7356 4 ปีที่แล้ว

    😍❤️💜️✌️

  • @udarasandaruwan8077
    @udarasandaruwan8077 2 ปีที่แล้ว +4

    ආශා එදිරිසිංහ මේ වගේ ඒවට පට්ට විදියට ගැලපෙනව නේද 🤔

  • @nalakakumara6624
    @nalakakumara6624 2 ปีที่แล้ว +1

    😁🤘❤

  • @champikamaduwanthi2355
    @champikamaduwanthi2355 4 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @joywithlife5007
    @joywithlife5007 4 ปีที่แล้ว

    👍 ❤

  • @DayaniKusum
    @DayaniKusum 11 หลายเดือนก่อน

    කවුරු කොහොම කිවුවත් ආදරය සල්ලිවලට යටයි