#SamanIndika

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ค. 2019
  • Artist - Saman Indika
    Lyrics - Asanka Prabath Udathiyawala
    Music - Saman Indika
    My page:
    profile.php?...
    #SamanIndika

ความคิดเห็น • 416

  • @sameesama2529
    @sameesama2529 4 ปีที่แล้ว +193

    සිය පාරකට වඩා අහපු සින්දුවක් ,ඒත් තව අහනව එපා වෙන්නෙනම් නෑ ඒ තරම් ලස්සනයි ,ඔයාගෙ අනිත් සින්දුත් සුපිරි,සුභ පතනව සමන් aiye,

  • @sandasrajapaksha4832
    @sandasrajapaksha4832 2 ปีที่แล้ว +53

    එක පාරට මතක් වෙලා සර්ච් කරල බැලුවෙ 😥 පිස්සුවක් තමයි ❤

    • @PlaTO94
      @PlaTO94 8 หลายเดือนก่อน

      Me too 🥰

    • @Shashikala-dp8mb
      @Shashikala-dp8mb 13 วันที่ผ่านมา

      මාත් 😢😢

  • @G99music
    @G99music 2 ปีที่แล้ว +51

    මේ සිංදුව මෙච්චරකල් මට මගහැරුනේ ඇයි.? 🥺 🥀❤️

    • @navodasankalani2069
      @navodasankalani2069 ปีที่แล้ว +2

      Godak dewal apita jeewithe maga harennet me wage 😊

    • @G99music
      @G99music ปีที่แล้ว +1

      @@navodasankalani2069 mmm ow

    • @abcd6512
      @abcd6512 4 หลายเดือนก่อน +1

      Matath maga harila

    • @ThiliniApsara-ce6qb
      @ThiliniApsara-ce6qb 2 หลายเดือนก่อน

      E sinduva nm pissuvak..kochchra shuvath epa venne nathi❤❤❤

  • @gaiyag
    @gaiyag 2 ปีที่แล้ว +31

    ජීවිතේ සිහිනෙකින් හැඩකෙරු ඔබ තරම් වෙනකෙනෙක් නෑ තවත් මේ හිතේ රත්තරං
    ඔබ ගියත් ආදරෙයි තාම මං ඒ තරම්

  • @badgamingsl7413
    @badgamingsl7413 6 หลายเดือนก่อน +33

    2024 anyone ❤🎉

  • @ftlakmal644
    @ftlakmal644 11 หลายเดือนก่อน +9

    මාදිහා නොබලනා ඔබ දිහා බල බලා මා මැවූ 🌎 නෑ හැබෑ වී🕊️🥺❤️‍🩹

  • @maduwaguide1796
    @maduwaguide1796 11 หลายเดือนก่อน +5

    රෝස මල් හිනාවේ මතක මා සුරකිමී
    දෑස නම් මුලාවේ තාම ඒ පෙර වැනී
    මා දිහා නොබලනා ඔබ දිහා හැරි හැරී
    බල බලා මා මැවූ ලෝකෙ නෑ හැබෑවී....😔🙂🥺

  • @chanukadananajya4005
    @chanukadananajya4005 3 ปีที่แล้ว +31

    කොචර ඇහුවත් එපා වෙන්නැති සින්දුවක්.🙂❤

  • @kaveeshaprabath9625
    @kaveeshaprabath9625 ปีที่แล้ว +22

    ජොයින්ට් පොඩ්ඩක් ගහලා සිංදුව අහපු මං 💝😊

    • @worldwiner267
      @worldwiner267 ปีที่แล้ว +1

      කොහොමද ගැම්ම බොක්කා

    • @user-wq3zb7dh2o
      @user-wq3zb7dh2o 5 หลายเดือนก่อน +1

      පිස්සුවක් තමා

    • @samansilva207
      @samansilva207 4 หลายเดือนก่อน +2

      Sangeethaya vidinda joint one na bn.ibala leddu

    • @samansilva207
      @samansilva207 4 หลายเดือนก่อน +1

      Vidinda puluwan song ekak..❤

    • @harshakumara8186
      @harshakumara8186 2 หลายเดือนก่อน

  • @rkliyanage5000
    @rkliyanage5000 2 ปีที่แล้ว +50

    සමන් ඉන්දික කියන්නේ ආගමක් කියලා වැඩක් නැ සින්දු ටික සහ හඩ ජයවේවා 2021🖤🖤🖤

  • @vishwajithchathu3525
    @vishwajithchathu3525 2 ปีที่แล้ว +35

    ඇත්තමයි මාර ලස්සන සින්දුවක්,කොච්චර අහුවත් එපා වෙන්නෙ නම් නෑ.පට්ට,පට්ට,අයේ පට්ටම තමයි ඉතිම්.සමන් අයියේ මේ සින්දුව නම් හදවතටම පැදිලා තියෙන්නෙ.මෙක අහල අහලම දැන් කට පඩම් වෙලා අයියේ...

  • @Sachi20019
    @Sachi20019 ปีที่แล้ว +14

    "ජීවිතේ සිහිනෙකින් හැඩකෙරූ ඔබ තරම්" 😞💓

  • @sudeshnamal6731
    @sudeshnamal6731 4 ปีที่แล้ว +16

    අහම්බෙන් හම්බඋන සින්දුවක්.
    පට්ට....අහපු වාර ගාන මතක නෑ ඕයි...

  • @rumaaarachchi8643
    @rumaaarachchi8643 ปีที่แล้ว +10

    ඉස්සර වගේම ඒ feelling තාමත් දැනෙනවා මේවා ඇහෙනකොට😍😍😍😌😌😌

  • @sayumisehansa-hv4mz
    @sayumisehansa-hv4mz 3 หลายเดือนก่อน +2

    ❤ai kiyala terenne me sinduwa mawa jiwath karanawa Aya Mata adarei kiyala dannawa aeth mama wenakenekge ayata kohomada mage adare bedanne oyage sinduwa Marai

  • @ruwanjayarathne8521
    @ruwanjayarathne8521 ปีที่แล้ว +5

    අහම්බෙන් හම්බවුනෙ සිංදුව, කොච්චර ඇහුවත් එපා වෙන්නෑ. ♥️♥️♥️♥️♥️♥️ ජීවිතේ සිහිනෙකින් හැඩ කෙරූ ඔබතරම්................

  • @kasunsanjayawarnabharana8505
    @kasunsanjayawarnabharana8505 4 ปีที่แล้ว +14

    හැමදාමත් අහන සිංදුවක් ....
    එපා වීමක් නෑ....ඒතරම් හිතට දැනෙනව..

  • @thilankadayani7215
    @thilankadayani7215 9 หลายเดือนก่อน +4

    හරිම ලස්සන සිංදුවක්, හදවතින්ම සුභපතනවා ඔබට,

  • @user-se3zd4ix2l
    @user-se3zd4ix2l 4 หลายเดือนก่อน +1

    ❤ Kochchra ahuwath epa wenne na ... hamadama ahanawa pissuwak meka.. saman indhika ❤

  • @niaadhasa
    @niaadhasa ปีที่แล้ว +3

    ජීවිතේ හීනෙකින් හැඩ කෙරූ ඔබ තරන් වෙන් කෙනෙක් නෑ තවත් රත්තරන්💯💓💓💓💓

  • @busdjs.l.4085
    @busdjs.l.4085 2 ปีที่แล้ว +12

    අහම්බෙන් මේ සින්දුව දැක්කෙ නියමයි මාර ලස්සනයි සින්දුව 👍👍👍👍❤️👍

  • @sudathsadaruwan9814
    @sudathsadaruwan9814 4 หลายเดือนก่อน +1

    මේ වගේ තවත් හිතට දැනෙන..අහන්න ආයේ ආයෙ හිතෙන නිර්මාණ ඇත්නම්...❤❤❤

  • @ishanilakshika573
    @ishanilakshika573 ปีที่แล้ว +6

    මම මේ සින්දුවට ආස තරම් මට කියන්න තේරෙන්නෙ නෑ අනේ 😍❤️

  • @shanikamadu1527
    @shanikamadu1527 4 หลายเดือนก่อน +1

    හැමදාම ඇවිත් අහලා යන සින්දුව.ඒ කාලෙ ඉදලා මේ වෙනකන් මගේ ක්‍රශ් එක සමන් ඉන්දික 😊❤

  • @ThushaniWellage
    @ThushaniWellage 3 หลายเดือนก่อน +1

    Ahanben mathak una pattam lassana shinduwak❤❤❤❤❤❤

  • @user-sl3nd3et4t
    @user-sl3nd3et4t 3 หลายเดือนก่อน +1

    Oba giyath adarei thama mn e tharam ❤❤

  • @manjulapriyantha4800
    @manjulapriyantha4800 ปีที่แล้ว +8

    2023 අහම්බෙන් යන්තමට ඇහිලා සිය පාරකට වඩා ඇහුවා....මාරම ලස්සනයි ඒ හඩ..ජය වේවා🌹🤏

  • @grrpiyumal
    @grrpiyumal 4 หลายเดือนก่อน +3

    Trending wenna ona sindu❤

  • @RinBegam-tf7zs
    @RinBegam-tf7zs 3 หลายเดือนก่อน +1

    Cover ekak dakala hoyan awe 😩 meke lassana deiyaneee 😩🫀❤️

  • @user-ud9de7cy1p
    @user-ud9de7cy1p 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤ කොච්චර ඇහුවත් මදී..... ඒ තරම් රසයක් ❤❤❤❤

  • @mahagedararohana2548
    @mahagedararohana2548 5 หลายเดือนก่อน +1

    කවුරු ලිව්වත්, කවුරු සංගීතය හැදුවත්, මේ කටහඬනම් මායාවක් කොල්ලෝ

  • @sayuriravipradha1429
    @sayuriravipradha1429 ปีที่แล้ว +5

    ඇත්තමයි හරිම ලස්සනයි.හරියට භාවනාවක් වගේ❤️😘

  • @chamarabasnayaka4184
    @chamarabasnayaka4184 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් එපාවෙන් නැ සුසුමින් ලය පිරිනු මේ දෙකම මට ඇහුනේ බස්එකේදි මේ ලගදි

  • @sudathbisobandaradissanaya4956
    @sudathbisobandaradissanaya4956 ปีที่แล้ว +3

    මම ඇත්තටම මාරම ආස සින්දුවක්......❤ඒක වෙනම රහක් ඇති වෙනම තැනක් ඇති ගීතයක්.....සත්තකින්ම හදවතම මොකද්දෝ වෙනවා..

  • @sandunimaheshika1467
    @sandunimaheshika1467 ปีที่แล้ว +4

    කීපාරක් දවසට අහනවද ? මගේ ලෝකේ මං කොච්චර මේක අහද්දී තනිවෙනවද .. බස් එකේ ගියත් මං අහනව පාරේ තනියෙන් ඇවිදන් ගියත් ..😢😢😢😢 හරිම ලස්සනයි 😊😊

  • @kumudu7772
    @kumudu7772 2 ปีที่แล้ว +7

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක්. හරිම ලස්සනයි...

  • @ChandanaRajapaksha-wj5oo
    @ChandanaRajapaksha-wj5oo 3 หลายเดือนก่อน +1

    ❤❤ ඇත්තටම හදවතට වදින ගීතයක්..❤❤

  • @kumariwasanthi5390
    @kumariwasanthi5390 ปีที่แล้ว +3

    කොශ්චර ඇහුවත් එපා වේන් නෑ මරු සිංදුව🌹🌹

  • @Ns.construction-
    @Ns.construction- 5 หลายเดือนก่อน +2

    මගේ ජීවිතේ ආසම ගායකයො 3 ඉන්නෙ 1 දමිත් අසංක 2 චාමර වීරසිංහ 3 සමන් ඉන්දික ආදරෙයි ❤

  • @sanathmallawaarachchi8911
    @sanathmallawaarachchi8911 ปีที่แล้ว +3

    ලස්සන මිහිරි ගැවුමක්👌🔥👌 අරතවත් සිංදු වක් 🌺💪🌷💃🌷❤️❤️💪💪👍

  • @user-zv7lm9ng5v
    @user-zv7lm9ng5v 7 หลายเดือนก่อน +2

    රෝස මල් හිනාවේ මතක මා සුරකිමි.

  • @laksithaiguruwaththa1290
    @laksithaiguruwaththa1290 ปีที่แล้ว +3

    දෙයියො දුන්න කටහඩ පිස්සු හෙදෙනවා අහගෙන ඉද්දි ,

  • @dinushaprasangika7623
    @dinushaprasangika7623 ปีที่แล้ว +2

    ඇස් දෙකේ කදූඵ පුරොගන හැමදාම අහන සිංදුව

  • @ushansachintha6079
    @ushansachintha6079 2 ปีที่แล้ว +5

    හැමදාම අහන සිංදුවක් ❤️

  • @busdjs.l.4085
    @busdjs.l.4085 2 ปีที่แล้ว +9

    සමන් ඉදික අයියගේ සින්දු නම් සුපිරි 👍👍👍👍👍👍😊❤️👍👍👍👍

  • @chandikaprasanna8629
    @chandikaprasanna8629 2 ปีที่แล้ว +2

    හම්බෙන් දැක්කෙ ගොඩක් ලස්සනයි මෙ සින්දුව ඔයාගෙ කටහඩත් ගොඩක් ලස්සනයි අයියෙ 🤗🤗🤗

  • @Dilrukshidissanayaka98
    @Dilrukshidissanayaka98 9 วันที่ผ่านมา

    මේක නම් මාරම ෆීලීං එකක් දැනෙන සිංදුවක් ❤❤❤❤❤❤❤❤

  • @pavithrarasanjali1385
    @pavithrarasanjali1385 ปีที่แล้ว +3

    අම්මෝ ඒ voice එක❤❤❤. හවස අහම්බෙන් ඇහුණා. හවස ඉදලා අහනවා දැන් දහවතාවට වඩා❤❤❤

  • @ruwanjayarathne8521
    @ruwanjayarathne8521 ปีที่แล้ว +3

    රෝස මල් හිනාවේ මතක මා සුරකිමී ♥️♥️♥️♥️♥️

  • @pradeepkumara4422
    @pradeepkumara4422 ปีที่แล้ว +4

    මාර ලස්සන සින්දුවක්.❤

  • @rasikasampath8523
    @rasikasampath8523 3 ปีที่แล้ว +7

    ලස්සනයි මම ආසම ගායකයා ඉස්සරහටත් මේ වගේ සින්දු ටිකක් ඕන❤️❤️❤️

    • @dilani7994
      @dilani7994 ปีที่แล้ว

      Kochchara ahuwath epa wanna na a tharam lassanai

  • @user-gf1tc5ij2i
    @user-gf1tc5ij2i ปีที่แล้ว +1

    අහම්බයකින් හමුවුන හැමදේම සුන්දරයි නේ මේකත් ඒවගේ

  • @sajithashrinath
    @sajithashrinath 2 ปีที่แล้ว +5

    සුපිරි සින්දුව සමන් අයියේ..ජය වේවා..

  • @user-du3rr2fc2t
    @user-du3rr2fc2t 10 หลายเดือนก่อน +1

    කොච්චර අැහුවත් එපා වෙන්නේම නැති සිංදුවක් පට්ට ලස්සනයි ගොඩාක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thilangalakmal995
    @thilangalakmal995 ปีที่แล้ว +4

    හදවතට දැනෙන සින්දුවක්.... ❤️❤️❤️

  • @danushasusanjana4196
    @danushasusanjana4196 ปีที่แล้ว +7

    හදවතට දැනෙන සින්දු 💝😗

  • @ganethakana8874
    @ganethakana8874 4 ปีที่แล้ว +5

    මේක.මගේ.හොදම.යහලුවෙක්
    මට.එව්ව.සිංදුවක් .හරිම.ලස්සනයි

  • @mixbag2613
    @mixbag2613 17 วันที่ผ่านมา

    හදවතේ ගායකයෙක් අයියෙ ඔයා... ❤❤❤❤

  • @humanclub5340
    @humanclub5340 4 ปีที่แล้ว +15

    හදවතේ ගායකයා❤️

  • @user-bt6ff6pf3x
    @user-bt6ff6pf3x หลายเดือนก่อน

    මගේ ආදර නීය ගීතය😂😂🎉🎉🎉🎉❤❤හරිම ලස්සන හඩ🎉🎉🎉🎉🎉

  • @isuruchathuranga9353
    @isuruchathuranga9353 3 หลายเดือนก่อน +1

    පට්ට සිංදුවක්...

  • @deneshpriyadarsana4813
    @deneshpriyadarsana4813 2 ปีที่แล้ว +6

    අයියෙ අපි උඹට පට්ට ආදරෙයි 🖤🖤🖤 උඹේ සිංදු පට්ට

  • @duliniwarnika9038
    @duliniwarnika9038 2 ปีที่แล้ว +4

    My favorite song...best of luck saman ayya

  • @buddhikamadhushan1030
    @buddhikamadhushan1030 ปีที่แล้ว +1

    ටික් ටොක් එකෙන් අහලා සිංදුව හොයපු මං වගේ තවත් එවුන් සිටීද ???

  • @madhushankasandaruwan9513
    @madhushankasandaruwan9513 3 หลายเดือนก่อน

    කොච්චර ඇහුවත් ❤තව තව අහන්න හිතෙන ලස්සනම සිංදුවක් ❤ ඒ කටහඩ නම් wow 🥺❤

  • @chanindudilshara5947
    @chanindudilshara5947 ปีที่แล้ว +2

    ස්කොලෙ කාලෙ ඉදල ආසාවෙන් අහපු සින්දුවක් 💗

  • @shanikakumari7897
    @shanikakumari7897 ปีที่แล้ว +1

    Harima lassani..ahamben hambune song ek.❤️❤️❤️

  • @samanthikasirisewana8440
    @samanthikasirisewana8440 3 ปีที่แล้ว +4

    ගොඩාක් ලස්සනයි.ආසම සින්දුවක්

  • @darshanapiyumal4737
    @darshanapiyumal4737 3 ปีที่แล้ว +3

    අහම්බෙන් අැසුනු ගීතයක්....ලස්සනයි.....

  • @fixedtime196
    @fixedtime196 2 ปีที่แล้ว +5

    Perfect singer 😍

  • @SanjeewaniMaharachchi-ui1fp
    @SanjeewaniMaharachchi-ui1fp หลายเดือนก่อน

    Ahapu wara gana mataka ne e taram ලස්සනයි ❤❤❤❤

  • @sumeshprasanga8626
    @sumeshprasanga8626 2 ปีที่แล้ว +1

    👍 සුපිරි සමන් අයියේ .👍

  • @manupriyadissanayaka1867
    @manupriyadissanayaka1867 ปีที่แล้ว

    Saman aiya kiyanne itin gammak thamayi.. Adarei jaya wewa..

  • @ThushariHansika-hh7bp
    @ThushariHansika-hh7bp หลายเดือนก่อน

    හරිම ලස්සනයි අයියා ❤️❤️❤️

  • @lahirupradeep4063
    @lahirupradeep4063 3 ปีที่แล้ว +1

    Ammooo saman aiya ....

  • @rumeshsandharuwan8866
    @rumeshsandharuwan8866 ปีที่แล้ว +2

    ❤❤❤superb voice.🎉

  • @sandunchamara7512
    @sandunchamara7512 4 หลายเดือนก่อน

    Adarai thama man ❤️

  • @denethiprabha6474
    @denethiprabha6474 2 ปีที่แล้ว +1

    Harima lassana song ekak... very nice

  • @maleeshagajadeera4291
    @maleeshagajadeera4291 3 ปีที่แล้ว +3

    ජයමවේවා අයියේ ❤️

  • @thilinimadushika2995
    @thilinimadushika2995 ปีที่แล้ว

    Harima lassanai budu saranai aiye oyt

  • @geethmadawala2637
    @geethmadawala2637 4 หลายเดือนก่อน

    මාරම ලස්සනයි ❤️👍👍👍

  • @NimeshDanushka-if7qd
    @NimeshDanushka-if7qd 3 หลายเดือนก่อน

    Wow hasangiii❤️🥰good job

  • @nuwandanushka7898
    @nuwandanushka7898 2 ปีที่แล้ว +1

    පිස්සුවක් tamai ela 💖💖😥😥😥

  • @user-cv7yv1xu4f
    @user-cv7yv1xu4f 24 วันที่ผ่านมา +3

    2024 අහන අය මෙ පැත්තට👉

  • @MaheshMadusanka-hc2kv
    @MaheshMadusanka-hc2kv 4 หลายเดือนก่อน

    Adde mama hithuwe chamarage sinduwak kiyalane mechchara kalakata😮.. ahamben hambune❤️❤️

  • @flatform4772
    @flatform4772 2 ปีที่แล้ว

    කොච්චර අහුවත් එපා වෙන්නැති සිංදුවක්...

  • @achinthamadushan525
    @achinthamadushan525 ปีที่แล้ว +1

    මාර ලස්සනයි 🤩

  • @tilaneranga3556
    @tilaneranga3556 3 ปีที่แล้ว +2

    Lassanai song aka

  • @chamigamarachchi684
    @chamigamarachchi684 3 ปีที่แล้ว +1

    Man ahapau lassanama sinduwak mage jiwithe..lassnai saho

  • @uthpalalakmini2741
    @uthpalalakmini2741 3 หลายเดือนก่อน

    Adarei thama man 🥺❤️

  • @erangasahan5371
    @erangasahan5371 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @rohankarunarathna2999
    @rohankarunarathna2999 26 วันที่ผ่านมา

    ඒක පිස්සුවක්❤

  • @user-ji2qm3dv6t
    @user-ji2qm3dv6t 8 หลายเดือนก่อน

    ලස්සනයි අයියේ ජය වේවා !!!

  • @user-wj9do1vv9h
    @user-wj9do1vv9h หลายเดือนก่อน

    පට්ටම feeling එකක්

  • @user-cr6bn8xx9q
    @user-cr6bn8xx9q 7 หลายเดือนก่อน

    Godak lassanai sinduwa mewage thawa godak sindu kiyanna godak adarei budu saranai❤❤❤❤❤❤❤

  • @hwdamith9660
    @hwdamith9660 ปีที่แล้ว

    ගොඩක් ලස්සන සින්දුවක්.

  • @user-ps4nu5pu5d
    @user-ps4nu5pu5d 2 ปีที่แล้ว +1

    මං ආසම සින්දුවලින් එකක්...❤️❤️❤️

  • @niaadhasa
    @niaadhasa 11 หลายเดือนก่อน

    රෝස මල් හිනාවේ මතක මා සුරකිමි
    දැසනම් මුලාවෙ තාම ඒ පෙර වැනි
    මා දිහා නොබලනා ඔබ දිහා බලබලා 💖💯✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️

  • @DanushkaPrabath-x8t
    @DanushkaPrabath-x8t 4 วันที่ผ่านมา

    බස් එකේදි තදටම මනෝපාර ගහන් ගියා මේක අහගෙන.කියන්න වචන නෑ වෙනමම ලෝකයක්.පස්සෙ මමම සර්ච් කරල ආයෙ ආයෙ ඇහුව එකදිගට 😊❤

  • @DayaniDayani-vf5mn
    @DayaniDayani-vf5mn 4 หลายเดือนก่อน

    Marama lassanai oyage sindu